Happy New Year හරියටම Happy කරගන්න ඔන නම්..!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2022
  • a ධර්මයයි ඔබයි ආරාමයට කුමක් හෝ පූජා කිරීමට සහ ආරාමයේ සසුන්ගත වීමට අවශ්යනම්න් සහ පිංකමකට දායක වීමට ඔබට අවශ්‍යනම් එය සදහා ආරාමයේ පුණ‍ය්‍ භාරයේ කටයුතු කරන හර්ශ මහතාගේ මෙම දුරක්ථනය අන්කයට අමතන්න 0773336274 (හර්ශ මහතා)වැඩි විස්තර සදහා මෙම පිටුවට ගොස් බලන්න
    Visit web: jethavanaramaviharaya.org
    නිවන් දකින්න අවශ්‍ය සත්පුරුශයන් වහන්සේලා පමනක් ශ්‍රවනය කරත්වා.
    (මෙය අන්තර් ජාලයෙන් උපුටාගත් සද්ධර්ම දේශනාවකි}
    මෙවැනි උත්තම සත්ධර්ම දේශනා දිගින් දිගටම ශ්‍රවනය කිරීම සදහා අපගේ youtube channel එක subcribe කරල තියාගන්න.
    අප සියලු දෙනාටම මේ ජීවිතයේදිම මේ බුද්ධ ශාසනය තුලදී මාර්ගඵල අවබෝධ වී බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාල නිත්‍ය මංගල පරම සුන්දර අම්ෘත මහා නිර්වාන ශාන්තිය ශාක්සාත් කර ගැනීමට මේධර්ම දානය පින කුසලය හේතූ වේවා වාසනා වේවා.. හේතු වේවා,වාසනා වේවා.
    නිවනම නාතයි නිවනම වෙත්වා.
    සියලු දෙනාටම තෙරුවන් සරණයි
    #hadapangodaniwathapahimi #WaharakaTv #Dhammajeewa #හදපාන්ගොඩ_නිවාතාප_හිමි #Dharmayaiobai #waharakatv #hadapangodaniwathapahimi #dharmadeshana #DiwiMaga #Waharaka_AbhayarathanalankaraHimi #Amadassana_himi #Meditation #bana #Pin_anumodan #sowan #sakadagaamii #anagami #arihath
    #galukotuwa #yahaminjiwathwenna
    tag
    Aththa Dakimu,Bo Maluwa,Budu Karuna,Budu Maga,dhamma deshana,Dharmayai Obai Jethavanarama Viharaya,Diwi Maga,Galigamuwe Ganandeepa Thero,Maha Rahathun Wedi Maga Osse!!!,Nirvana TV,Pinwantha Oba,Hadapangoda niwathapa himi,Shraddha TV,Waharaka Tv,chukkun udapadi,waharaka abayalathanalankara himi,amadassa himi bana,waharaka bana,dharmayai obai bana,Nadagamkarayo,bana,kirulapana dammavijaya thero bana,harindra jayalal,hitha niwananaban newsfirst

ความคิดเห็น • 79

  • @user-fq9ki3zc5h
    @user-fq9ki3zc5h ปีที่แล้ว +4

    ජෙතවන සෙන්සුනෙහි වැඩ වසන සියලුම ආර්‍ර්‍යන් වහ්න්සෙලා උතුම් නිවනින් නිවෙවා ,,නිවනම නාතයි නිවනම වෙත්වා 👏👏👏👏👏👏👏❤❤❤

  • @lasiniherath6764
    @lasiniherath6764 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා ජීවිතේ පුදුමාකාර නිවීමක් ඇතිකලා.ඔබවහන්සේලාට උතුම් රහත්බාවයම උදාවේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @hirushangunasekara447
    @hirushangunasekara447 6 หลายเดือนก่อน +2

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අසලම සිට මේ ධර්මය අවබෝධ කරගැනීමට මට හැකිවේවා....මම ද සියලු සත්ත්වයෝ ද නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා....🙏☸️🪷

  • @nilukaathukorala8575
    @nilukaathukorala8575 ปีที่แล้ว +15

    පින්වත් ගුරු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjaniranjani1615
    @ranjaniranjani1615 หลายเดือนก่อน +1

    පුදුම විදිහට දර්මය අවබෝධය ලබාදෙන උතුම් හාමුදුරුවන්ට හදවතින්ම නමස්කාර කරමි

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු උත්තමයානෙනි තෙරුවන් සරණයි නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු

  • @rohinijayashanthi5318
    @rohinijayashanthi5318 ปีที่แล้ว +7

    Oba වහන්සේ nisa ධර්මය terum gatta 🙏🙏🙏🙏

  • @maheshdissanayake4292
    @maheshdissanayake4292 ปีที่แล้ว +6

    සාදු සාදු සා....

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 ปีที่แล้ว +3

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @nimalrandenige3345
    @nimalrandenige3345 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @niranjalafernando5648
    @niranjalafernando5648 ปีที่แล้ว +6

    ගුරු සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻 නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🏻🙏🏻🙏🏻

  • @user-hz8zt9hw6b
    @user-hz8zt9hw6b 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @madumaniwijayarathne985
    @madumaniwijayarathne985 7 หลายเดือนก่อน

    ගුරු ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරයවේවා.සසරදුක් නිමාකරගැනීමට හැකිවේවා 🙏🙏🙏

  • @maheshdissanayake4292
    @maheshdissanayake4292 ปีที่แล้ว +2

    සාදු සාදු සා

  • @thakshilabandara8949
    @thakshilabandara8949 ปีที่แล้ว +5

    නිවනම නාතයි නිවනම වෙත්වා !!!🙏🏾🙏🏾🙏🏾🙇🏻‍♀️

  • @darmanipriyanka7368
    @darmanipriyanka7368 ปีที่แล้ว +5

    මමද සියලුම ලෝක සත්වයෝ නිබිබාන පරම සුබයෙන් සුබිත තර වෙත්වා සාදු සාදු සාදු ..

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 ปีที่แล้ว

    මමද සියලු ලොක සියල්‍ර සත්වයො නිඛිඛාන පරම සූඛයෙන් සූඛ්තතර වෙත්වා සාදු සාදු සාදු

  • @samanthisrilanka2429
    @samanthisrilanka2429 ปีที่แล้ว +1

    Nibbana parama sukayan sukitha thara wathwa sadu sadu sadu

  • @chandanasamanthilaka
    @chandanasamanthilaka ปีที่แล้ว +1

    සාදුසාදුසාදු

  • @user-uj4hr3nr2s
    @user-uj4hr3nr2s 10 หลายเดือนก่อน

    Niwanama nathai niwanama wethwa

  • @lakmalsachintha2055
    @lakmalsachintha2055 ปีที่แล้ว

    Ane sadu sadu sadu නමෝ බුද්ධාය 🙏 .

  • @seriyaani1870
    @seriyaani1870 ปีที่แล้ว

    ෙතරැවන් සරණයි ඔබ වහන්ෙස්ට සසර ගමන අවසන් කරගන්න ශක්තිය ලැ ෙබිවා

  • @user-od5si3yd3u
    @user-od5si3yd3u ปีที่แล้ว +2

    මෙහි සම්පූර්ණ දේශනාව ලබා දෙන්න

    • @Sathdharma_Deshana
      @Sathdharma_Deshana  ปีที่แล้ว

      samawanna,eya perani deshanawaaki soyagatha nohekiya

    • @user-od5si3yd3u
      @user-od5si3yd3u ปีที่แล้ว

      @@Sathdharma_Deshana 😭😭😭😭🙏🙏🙏🙏

  • @Lucky...123
    @Lucky...123 ปีที่แล้ว

    නිවනම නාථයි...🙏🙏🙏
    නිවනම වෙත්වා...🙏🙏🙏

  • @ujithaphysio9934
    @ujithaphysio9934 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @darmanipriyanka7368
    @darmanipriyanka7368 ปีที่แล้ว +2

    භගවතෝතස්ස සාවකෝ හමස්මි...

  • @monicasiriwedi7800
    @monicasiriwedi7800 ปีที่แล้ว

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @rohanajayasooriya
    @rohanajayasooriya ปีที่แล้ว +1

    🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @user-bz3ob4kb1s
    @user-bz3ob4kb1s 10 หลายเดือนก่อน

    නමස්කාර වෙිවා❤❤

  • @roshanudayakulasuriya9899
    @roshanudayakulasuriya9899 ปีที่แล้ว

    රත්තරන් බන පද ට්කක් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @anuradhagamage3805
    @anuradhagamage3805 ปีที่แล้ว

    🙏 🙏 🙏 🙏 🙏

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 ปีที่แล้ว +1

    Parama nibbana suvayen suvapath veva

  • @nimalrandenige3345
    @nimalrandenige3345 7 หลายเดือนก่อน

    Excellent 👌

  • @mahagamatv4018
    @mahagamatv4018 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @isuruavishkasenaratne1139
    @isuruavishkasenaratne1139 ปีที่แล้ว +2

    Sadu......
    .....
    Sadu..

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 2 หลายเดือนก่อน

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @silvakalinganishantha3194
    @silvakalinganishantha3194 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @supunisangewani4345
    @supunisangewani4345 ปีที่แล้ว +2

    සම්පූර්ණ දෙශනාව ලබා දෙන්න

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq 6 หลายเดือนก่อน

    🙏🌺🙏🌺🙏🌺

  • @hbgc5039
    @hbgc5039 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ස්වාමින්වහන්සේ මට හරිම ආසයි ඔබ වහන්සේලාගේ භාවනාවට සම්බන්ධ වේන්න.මන් ඉන්නේ කලුතර එනමාර්ගය.දන්වන්න තෙරුවන් සරනයි ඔබ වහන්සේලාට දීර්ඝආයු ලබේවා

    • @Sathdharma_Deshana
      @Sathdharma_Deshana  ปีที่แล้ว +2

      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් )
      දුරකථන අංක :
      0773 336 274
      සජීවී Dharma deshana සෑම සෙනසුරාදාවකම පස්වරු 2.00 ජේතවනාරාම ආරාමයේ පැවැත්වේ..

  • @user-bf9np1hl9d
    @user-bf9np1hl9d ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @Athathwikaa
    @Athathwikaa ปีที่แล้ว

    💓💓💓

  • @dahamsrinayanaminanayanami5236
    @dahamsrinayanaminanayanami5236 ปีที่แล้ว

    🌷🙏🌷🙏🌷🙏

  • @manjulakumara8977
    @manjulakumara8977 ปีที่แล้ว

    පිරිලා නිවෙන්නට කාලයයි මේ. නිවනම නාතයි නිවනම වෙත්වා .

  • @prabuddhikamadushanka8526
    @prabuddhikamadushanka8526 4 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @Thennakoon
    @Thennakoon ปีที่แล้ว

    ඉතා වටිනා ධර්ම දේශනාවකි . ඔබ වහන්සේට අපගේ නමස්කාරය.
    th-cam.com/video/6279yODDktU/w-d-xo.html

  • @sumedhadissa2711
    @sumedhadissa2711 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 ปีที่แล้ว +1

    Sadu.. Sadu.. Sadu.

  • @prabuddhikamadushanka8526
    @prabuddhikamadushanka8526 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🙏🙏

  • @chathurangasenavirathna9308
    @chathurangasenavirathna9308 ปีที่แล้ว +2

    Oba wahansege desana walata sahabagi vimata puluwanne kohomada

    • @Sathdharma_Deshana
      @Sathdharma_Deshana  ปีที่แล้ว

      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් )
      දුරකථන අංක :
      0773 336 274
      සජීවී Dharma deshana සෑම සෙනසුරාදාවකම පස්වරු 2.00 ජේතවනාරාම ආරාමයේ පැවැත්වේ..

  • @niranjalachandanidesilva4746
    @niranjalachandanidesilva4746 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏💐🌸🌷🌸🌸💐🙏🙏🙏💐🌸🌷🌸🌸💐🙏🙏🙏💐🌸🌷🌸🌸💐🙏🙏🙏

    • @shashikarukshan8186
      @shashikarukshan8186 ปีที่แล้ว

      සාදු ...සාදු ...සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hbgc5039
    @hbgc5039 ปีที่แล้ว +1

    ටෙලිපෝන් නම්බරය යූට්බ්.කරන්න

  • @renukajayathilake3847
    @renukajayathilake3847 ปีที่แล้ว

    බෞද්ධ අපිට අමතක වී ඇත ක්zස්තු වර්ෂ බව?

  • @rohanajayasooriya
    @rohanajayasooriya ปีที่แล้ว

    මේ ස්වාමීන් වහන්සේ වැඩ සිටින ආරාමය මොකක්ද ?

    • @Sathdharma_Deshana
      @Sathdharma_Deshana  ปีที่แล้ว

      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් )
      දුරකථන අංක :
      0773 336 274
      සජීවී Dharma deshana සෑම සෙනසුරාදාවකම පස්වරු 2.00 ජේතවනාරාම ආරාමයේ පැවැත්වේ..

  • @sreenisuraweera8022
    @sreenisuraweera8022 ปีที่แล้ว

    සාදු සාදු සාදු

    • @Sathdharma_Deshana
      @Sathdharma_Deshana  ปีที่แล้ว +1

      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් )
      දුරකථන අංක :
      0773 336 274
      සජීවී Dharma deshana සෑම සෙනසුරාදාවකම පස්වරු 2.00 ජේතවනාරාම ආරාමයේ පැවැත්වේ..

  • @amilasadaruwan5983
    @amilasadaruwan5983 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @hbgc5039
    @hbgc5039 ปีที่แล้ว

    ටෙලිපෝන් නම්බරය යූට්බ්.කරන්න

    • @Sathdharma_Deshana
      @Sathdharma_Deshana  ปีที่แล้ว +1

      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් )
      දුරකථන අංක :
      0773 336 274
      සජීවී Dharma deshana සෑම සෙනසුරාදාවකම පස්වරු 2.00 ජේතවනාරාම ආරාමයේ පැවැත්වේ..

  • @roydasanayaka293
    @roydasanayaka293 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Balckdevil200
    @Balckdevil200 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kanthikanthi7040
    @kanthikanthi7040 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @fatminedomalika416
    @fatminedomalika416 ปีที่แล้ว

    🙏🙏🙏

  • @lakshmipriyanka3455
    @lakshmipriyanka3455 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sumayaperera3403
    @sumayaperera3403 ปีที่แล้ว

    🙏🙏🙏