නිකිණි පෝදා 2023 08 30 ධර්ම දේශනාව පූජ්‍ය අලුත්ගම පඤ්ඤාසාර හිමි ven Aluthgama pannasara thero
ฝัง
- เผยแพร่เมื่อ 31 ส.ค. 2023
- නිකිණි පුර පසළොස්වක පුන් පොහෝදා වන්දනීය පූජනීය අළුත්ගම පඤ්ඤාසාර අපේ හාමුදුරුවන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ අපේ සිත් නිවන සුමධුර සදහම් ධර්ම දේශනාව සාදු සාදු සාදු🙏🙏🙏
මෙම ධර්ම දේශනාව පින්වත් ඔබ සැමගේ නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා තෙරුවන් සරණයි
බෞද්ධයා නාලිකාවේ බැතිබර විකාශනයකි
Sadu sadu sadu obavhanseta utumvu chaturaaryasatya dharmavabodhayama saaksaathveva nidukveva neerogiveva suvapathveva dheerghayusa lebeva pinvath swaminvahansa🙏🏻🙏🏼🙏🌷🌷🌷🌻🌻🌻🙏🏻🙏🏼🙏🌷🌷🌷🌻🌻🌻🙏🏻🙏🏼🙏🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻
🙏❤
ධර්ම ශුවණය කිරීමෙන් මා රැස් කරගත් මහානීය කු සල් සම්භාරය ඔබ වහන්සේට උතුමි නිවණින් නිවී සැනසීමට පුඥා පාරමිතාවක් වේවා !!!
සාධු🙏සාධු🙏සාධු🙏
🙏❤
Teruwan saranai pinwath swamin wahansa.
ඇත්තටම ධර්මය අහන්න අහන්න තව තවත් ධර්ම ප්‍රීතිය ඇතිව ඡන්ද ය වැඩියි.
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඉතාමත් පැහැදිලිව මේ ධර්ම දේශනා ව දේශනා කල පිංවත් ස්වාමින් වහන්සේට උතුම් නිර්වාණය පිණිස මේ පින් හේතු වාසනා වේවා
🙏❤️