අපව සිර කරන විශ්වාස මොනවාද ? | What are limiting Beliefs ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 136

  • @ramindurandenisinhala
    @ramindurandenisinhala  4 ชั่วโมงที่ผ่านมา

    Pre-register for the seminar :
    (අරමුණට යෑම නවත්වන පටු විශ්වාස මගහරවා ගැනීම සදහා මෙම පැය 3ක වැඩමුළුව)
    👉 shorturl.at/2L74J 👈

  • @Isuruuvlogger
    @Isuruuvlogger 4 วันที่ผ่านมา +87

    දාපු ගමන්ම, ගාලු කොටුවෙ මෙතනම වාඩි වෙලා මේක බලන ගමන් ඉන්නෙ 😇❤

    • @nirmalprabhath1093
      @nirmalprabhath1093 4 วันที่ผ่านมา +4

      බොරු කියන්න එපා. 😁

    • @Isuruuvlogger
      @Isuruuvlogger 4 วันที่ผ่านมา

      @@nirmalprabhath1093 photo එකක් දාන්න පුලුවන්නම් දානවා 😂

    • @fishnegombo
      @fishnegombo 4 วันที่ผ่านมา +1

    • @KumariKumari-rj8nj
      @KumariKumari-rj8nj 3 วันที่ผ่านมา

      😮😮

  • @kavindaprageeth5900
    @kavindaprageeth5900 4 วันที่ผ่านมา +19

    ලන්කාවේ සුපිරිම වැඩකට ඇති සුපිරිම චනල්.එක.❤❤️‍🩹👉👈🧘

  • @aishuvlogsinsl1571
    @aishuvlogsinsl1571 4 วันที่ผ่านมา +10

    ගොඩාක් ස්තුතියි සර් මේ ලබාදෙන දැනුමට...දීර්ඝායුෂ වේවා..හැදූ වැඩූ දෙමව්පියන්ටත් පිං සිදු වේවා🙏

  • @manjulakarunarathna
    @manjulakarunarathna วันที่ผ่านมา +1

    හදවතින්ම ස්තූතිවන්ත වෙනවා ඔබතුමාට ❤🙏

  • @swarnamalie7826
    @swarnamalie7826 4 วันที่ผ่านมา +10

    Sir මේ video එක ගොඩක් වටිනවා. මාව හිරකරගෙන ඉන්න විශවාසය "මාන්නය". Sir plz මේ ගැන වීඩියෝවක් කරන්න. මාන්නය අයින්කරගන්න විදිය ගැන. මොකද මම කරන රැකියාවත් එක්ක ඒක අයින් කරගන්න පුලුවනි නම් ගොඩක් වටිනවා...❤️

  • @DineshKandauda
    @DineshKandauda 4 วันที่ผ่านมา +6

    දිගටම මේ චැනල් එක කරගෙන යන්න..හේතුව මේ විදියටත් හිමින් හිමින් ලස්සන පුන්චි දැනෙන ගමනක් යන්න පුලුවං..පුලුවන්නං තවත් මිනිස්සු ගැන හිතලා වචනෙකින් දෙකකින් හරි මනුස්සයෙක් උනාම කරන්නම ඕන වෙලා ඉන්න ඕන තැනට පාර කියන්න..පින තියෙන අයට මෙතනිනුත් ගොඩ වෙන්න පුළුවං..ඔබතුමාට ජය...බුදු කෙනක් වගේ මිනිස්සු ගැන හිතන්න..❤❤🙏🙏

  • @NadeeshaGamage-c2d
    @NadeeshaGamage-c2d 4 วันที่ผ่านมา +3

    ස්තූතියි සර් ❤❤.අපේ රට සුරපුරයක් කරගන්න මනස හදන්න පුළුවන් සුවිශේෂී කෙනෙක් ඔබතුමා.මගෙත් තියෙන්නේ ඔය දේවල් තමයි.ඉතිං මේ රටේ තරුණ පරම්පරාව mind set එක වෙනස් කළ යුතු මයි.ඔබට RESPECT❤

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 4 วันที่ผ่านมา +3

    ස්තූතියි අදත් ලොකු දැනුම් සම්භාරයක් මොලයට දුන්නාට තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවපත් දීගායුෂම වේවා ඔබට 🙏🙏🙏

  • @nissankafernando7427
    @nissankafernando7427 2 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාට ......!, ,🙏🙏🙏 ලංකාව දියුණු යහපත් රටක් බවට පත් කිරීමට ඔබතුමා කරන සේවයට බොහොම ස්තුතියි ........!👏👏👏👏👏👌😃

  • @ZupunS7
    @ZupunS7 4 วันที่ผ่านมา +3

    අසමසමයි.ගුණාත්මකයි.සිත් පුබුදයි. ජයක් ලබයි...❤❤❤❤

  • @kamanisuraweera4973
    @kamanisuraweera4973 4 วันที่ผ่านมา +1

    මම කැමතිම සහ අනිවාර්යයෙන් අහන වැඩසටහනක් thank you ....

  • @ramyawasantha6167
    @ramyawasantha6167 4 วันที่ผ่านมา +1

    ඔබතුමාට බොහෝම ස්තුතියි ..තෙරුවන් සරණයි ..🙏

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 4 วันที่ผ่านมา +3

    Thanks. 🎉 I wish you great health and a long life. ❤️

  • @RamyaKumariHewa
    @RamyaKumariHewa 4 วันที่ผ่านมา +3

    සර් මේ වීඩියෝ එක ඉතාම වැදගත් short move එකක් විදියටයි මම දැක්කේ. මොකද සර්ගේ තියෙන අධ්‍යාත්මය තමන්ගේ දේශීය ආත්ම අභිමහනය ඉතිහාසය ප්‍රෞඩත්වය දැකුම්කලු බව ද්ශයේ තියෙන වටිනාකම මේ වීඩියෝ එකේ සෑම අංශයකින්ම ඔප් නංවලා මේ වීඩියෝ එකට පණ පොවලා තියෙනවා onama kenek mona eriyawen meka narabuwath thama athma abimanaya viswasha wagema thamange elakkawalata duwala karalama passa balanna thaman gana viswasayak athiwenawa

  • @gayanliyanage1
    @gayanliyanage1 4 วันที่ผ่านมา +11

    දෙයියනේ සර් ගාල්ලට ඇවිත්.... 😮😮😮
    දන්නවනම් අනිවාර්යයෙන්ම එනවා😢

  • @p.asrangith1570
    @p.asrangith1570 4 วันที่ผ่านมา

    සුභ උදෑසනක් සර්ට.ඇත්තටම මේ සිතුවිලි සීමාවෙලා ඉන්න අය ගොඩාක් ඉන්නව.මේ වැඩසටහන බලද්දි තේරෙනව මේ පුන්චි දේවල් වලින් ඉදිරි ගමන්මග ගොඩාක් වැලකිලා බලංඉනන අයට මේව ගොඩාක් වැදගත්. බොහොම ස්තූතියි.තෙරුවන් සරණයි

  • @tilakatilaka365
    @tilakatilaka365 4 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි සර් දැනුවත් කිරීමට විශ්වයට ස්තුති වන්ත වේවා මෙවැනි වීඩියෝ මට අහන්න සැලැස්සුවට 🙏

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 3 วันที่ผ่านมา

    ගොඩාක් ස්තුතියි සර්

  • @shehanimalshika4313
    @shehanimalshika4313 4 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි සර් 🙏❤️ ඉදිරියේ දි අනිවාර්යයෙන්ම ආකර්ෂණ නීතිය වැඩමුළුවට සම්බන්ධ වෙනවා ❤❤❤❤

  • @SayuniJayasekara
    @SayuniJayasekara 3 วันที่ผ่านมา

    Thank you for great content ❤

  • @achaladezoysa1361
    @achaladezoysa1361 4 วันที่ผ่านมา

    හරිම වැදගත් .නොහිතපුම දෙයක් ගැන කියලා දුන්නෙ.Thank you so much .❤

  • @nirmalacolombage1894
    @nirmalacolombage1894 4 วันที่ผ่านมา +3

    සුභම සුභ ඇලුත් අවුරුද්දක් වේවා රමින්දු Sir 🙏 විඩියෝ ගොඩක් බැලුවා . මම මීට කලින් අදහස් නම් දක්වලා නෑ. මට sir එක්ක කතා කරන්න ඇත්තටම ලොකු අවශ්‍යතාවයක් තියනවා. ආබාධිත දරුවෙක් සහ තව දරුවෝ 2ක් සමහ අවුරුදු ගානක් තනියෙන් ජීවිතේට මූණ දීලා මම මනස ආකූල වියාකූල වෙලා. මට මගේම.වයාපාරයක් ලංකාවේ පටන් ගන්න ආසයි. ඒත් මට හරි බයයි. මොනා කරන්න ගියත් මට හරි බයක් දැනෙනවා. මේ මනස වෙනස් කරගෙන මට මගේ වැඩ කටයුතු සාර්ථකත්වය ට අරන් එන්න ඕනා. Sir ට පින් මේ පෙන්වන මග පෙන්වීම් වලට. එකම දේ කිප වතාව බලන්න ඕන මගේ මනස අනිත් පැත්ත හරවලා තියන කලයක් වගේ.

    • @yvonnediana8151
      @yvonnediana8151 4 วันที่ผ่านมา +1

      Sirගෙ ආකර්ෂණ නීතිය course එක ඔයා අනිවාර්යයෙන් කරන්න. ඔය බය නිකන්ම නැති කරගන්නෙ කොහොමද කියලා ඔයාට ඒකෙන් පුලුවන් ඉගෙනගන්න.
      බය නැතුව තමන් කරන දේ හිතුන ගමන් පොඩියට හරි කරන්න පටන් ගන්න. ලොකු දෙයක් ඔයාට කරන්න පුලුවන්. අනිවාර්යයෙන්ම. ජය වේවා!
      මමත් Sir ගෙ course එක කල කෙනෙක්.

    • @nirmalacolombage1894
      @nirmalacolombage1894 4 วันที่ผ่านมา

      @@yvonnediana8151 ,ස්තුතියි ,මම බලන්නම්.

  • @dilrukshidhammika9429
    @dilrukshidhammika9429 4 วันที่ผ่านมา

    ස්තූතියි ඔබ තුමාට ❤

  • @AnjalaDilrani
    @AnjalaDilrani 4 วันที่ผ่านมา +2

    බොහොම ස්තුති ඔබට ❤

  • @ubayasinghe
    @ubayasinghe 4 วันที่ผ่านมา +1

    Mama oyage hama vidiyo ekakma balanawa mata velawak na japanwala enne wadata Yana gaman tain ekedi balanawa harima hoda adahas budusaranai putha

  • @jsnsmsmsm
    @jsnsmsmsm 4 วันที่ผ่านมา +2

    Budu dahama saha maranin mathu ජීවිතය gena vedio ekak krnna පුළුවන් d( mahana vima / gihiyek lesa ජීවිතය gatha kirima wage)

  • @Univers-3.1
    @Univers-3.1 4 วันที่ผ่านมา +7

    මට ගණිතය ඉගනගන්න තියන හැකියාව ගැන මට අවිශ්වාසයක් තියනවා .ඒත් ගනන් අත අරින්න හිතෙන්නෑ .හරිනන් මට මෙක කරන්න බෑ කියලා හිතෙන්න හේතු ඕනේ තරම් තියනවා .ඒත් මට ලේසි subjects එකකට මාරු වෙන්න හිතෙන්නෑ.

  • @THEHACKERSWORLD-n2w
    @THEHACKERSWORLD-n2w 4 วันที่ผ่านมา

    thank you very much 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @SanduniGanga
    @SanduniGanga 4 วันที่ผ่านมา

    ස්තූතියි සර් ♥️♥️♥️♥️

  • @irippugepremawardanafernan4265
    @irippugepremawardanafernan4265 4 วันที่ผ่านมา

    Thank you Mr Ramindu , I am following you.

  • @damayanthimanuratnha8402
    @damayanthimanuratnha8402 4 วันที่ผ่านมา

    මමත් වැඩ ඉවර උන ගමන්... Sir video එක බලන්නේ🙏🏿🙏🏿🙏🏿 ස්තුතියි අනෙකවාරයක්🙏🏾🙏🏾🙏🏾🙏🏾..... එ දිරිගැන්විමට

  • @Imasha_s_ekanayake
    @Imasha_s_ekanayake 4 วันที่ผ่านมา +3

    Thank u sir..😊

  • @shyamajayawardana818
    @shyamajayawardana818 4 วันที่ผ่านมา

    Thank u so much Mr.Ramidu

  • @urenyapa8418
    @urenyapa8418 3 วันที่ผ่านมา

    ❤💪❤

  • @ChathumiEkanayaka
    @ChathumiEkanayaka 4 วันที่ผ่านมา

    Thq sir🎉🎉🎉🎉

  • @PriyangaRanathunge
    @PriyangaRanathunge 22 ชั่วโมงที่ผ่านมา

    🙏❤️🙏❤️🙏

  • @ShriyaniShriyaniGamage
    @ShriyaniShriyaniGamage 4 วันที่ผ่านมา +2

    Good luck ❤❤

  • @indhumadhurika1784
    @indhumadhurika1784 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @AnuraSekara-t6q
    @AnuraSekara-t6q 4 วันที่ผ่านมา

    ❤ good thing

  • @chalanilakmalidehigama1204
    @chalanilakmalidehigama1204 4 วันที่ผ่านมา

    සුපිරි ❤

  • @arundathiethilakarathne2359
    @arundathiethilakarathne2359 4 วันที่ผ่านมา

    Thankyou very much Mr. Ramidu👍

  • @aruniranasinghe8808
    @aruniranasinghe8808 4 วันที่ผ่านมา +3

    ❤ Kiyana welawata wada

  • @ajithakalyani144
    @ajithakalyani144 3 วันที่ผ่านมา

    Godak sthuthi puthe Mata hithenawa mamath ehema hirawela Inna kenek kiyala mama thaniyama inne mahathaya nathiwela godak dewal mama dannawa ewa karanna gathahama hariyanne nathiwela kiyala hithenawa Mata karanna ona monawada kiyala denna puthe Mata tikak wayasai oyata godak sthuthi pin puthe

  • @madusankarathnayaka8012
    @madusankarathnayaka8012 4 วันที่ผ่านมา

    I have no any believe ♡. My life going like river. 🎉❤

  • @BhagyaWijerathne-ns7xn
    @BhagyaWijerathne-ns7xn 4 วันที่ผ่านมา +1

    Thank you sir

  • @Livewithnature985
    @Livewithnature985 4 วันที่ผ่านมา

    Thank you 🙏❤️

  • @NuwanthiMaheshika-w5h
    @NuwanthiMaheshika-w5h 4 วันที่ผ่านมา

    Thank you sir 🙏 aththatama gdk watinawa sir

  • @reallife4843
    @reallife4843 วันที่ผ่านมา

    ❤️💪

  • @ThilininisansalaBandara
    @ThilininisansalaBandara 4 วันที่ผ่านมา

    Theruwan saranai🙏🏻🙏🏻🙏🏻

  • @madushankasandaruwan9655
    @madushankasandaruwan9655 6 ชั่วโมงที่ผ่านมา

    රමිදු සර් මං හරිම කලබලයි .මං කුමන හෝ වැඩක් කරද්දි මාරම විදියට කලබලෙන් කරන්නෙ මට ඒක හිතලා හදාගන්නත් අමාරුයි වගේ.මේ කලබල කාරීත්වය අඩු කරගන්න පුලුවන් ක්‍රමවේදයන් පිලිබදව විඩියෝ එකක් ගෙන එන්න සර් ලොකු දෙයක්

  • @Manojhemantha
    @Manojhemantha 3 วันที่ผ่านมา

    ❤👌👍💯🙏

  • @dilanjayawickramasinghe7919
    @dilanjayawickramasinghe7919 4 วันที่ผ่านมา

    Thank you sir❤❤

  • @samankumara7726
    @samankumara7726 4 วันที่ผ่านมา

    Thank

  • @ChalanaHerath
    @ChalanaHerath 4 วันที่ผ่านมา

    Mage jiwithe wenas karaganna padakawune sir thank you sir

  • @SanduniPiumika-o1f
    @SanduniPiumika-o1f วันที่ผ่านมา

    💗

  • @nirmalprabhath1093
    @nirmalprabhath1093 4 วันที่ผ่านมา

    Thanks sir 🤝

  • @ChethaniHerath-m7e
    @ChethaniHerath-m7e 4 วันที่ผ่านมา

    ❤❤

  • @shamalkaprabashini4278
    @shamalkaprabashini4278 4 วันที่ผ่านมา

    It's supperb vedio ❤

  • @Univers-3.1
    @Univers-3.1 4 วันที่ผ่านมา

    Thanks❤බුදු සරණයි ❤️‍🩹❤️‍🔥💔👉💗💓💞💖

  • @wimalkanthinanayakkara620
    @wimalkanthinanayakkara620 4 วันที่ผ่านมา +1

  • @yasasmunasinghe6505
    @yasasmunasinghe6505 4 วันที่ผ่านมา

    Thank You🤍🙏🏻

  • @nirupamarathnayake2619
    @nirupamarathnayake2619 4 วันที่ผ่านมา

    True❤

  • @All_your_curtains_needs...
    @All_your_curtains_needs... 4 วันที่ผ่านมา

    ❤❤❤❤ submit kala . Physical

  • @user-nethsandinanayakkara
    @user-nethsandinanayakkara 3 วันที่ผ่านมา

    🎉🎉🎉❤❤❤🌼🌼🌼🌼

  • @BtwinUnW
    @BtwinUnW 4 วันที่ผ่านมา

    Yes as an initial step i would like to participate in this seminar

  • @thilinakarunachandra4871
    @thilinakarunachandra4871 4 วันที่ผ่านมา

    ikmanatama samantranya balaporotthu wenawa

  • @sameeramadushan433
    @sameeramadushan433 4 วันที่ผ่านมา

    මේ දේවල් එක්ක පුළුවන් මනුස්සයෙක්ව අපිට පාලනය කරන්න නේද සර් මං කරගෙන යනවා සර් ❤️

  • @thilin-n2q
    @thilin-n2q 4 วันที่ผ่านมา +2

    Limitive believe ekak nisa me video eka nobala Yana ayath athi 🫠

  • @siththimusthalifa-g9t
    @siththimusthalifa-g9t 4 วันที่ผ่านมา

    From Galle❤

  • @priyanthabandara2058
    @priyanthabandara2058 4 วันที่ผ่านมา

    📚🙏

  • @jayani.richfabrics
    @jayani.richfabrics 4 วันที่ผ่านมา

    Physical karanawanan hodai

  • @samithrasanga7
    @samithrasanga7 4 วันที่ผ่านมา

    🤗

  • @ravindraindrajith1803
    @ravindraindrajith1803 2 วันที่ผ่านมา

    මෙම වැඩසටහන මගින් අරමුණ ට ඇති බාදා මෙන්ම අරමුණක් සාදාගන්නේ කෙසේද යන්නත් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා ද? මන්ද අරමුණක් ඉටු කරගැනීමට මෙන්ම අරමුණක් හදාගන්න එකටත් මේ කියන්නා වූ විශ්වාසයන් අඩු වැඩි ලෙස බලපාන නිසා.

  • @hiru-s9p
    @hiru-s9p 3 วันที่ผ่านมา +1

    Wosh room ekata phone ek genichchama mochcharak shorts videos blnn Puluvan d Eva asse me video ek play krnn tharam USAs manasak den hedila 💪

  • @upendrakumara7634
    @upendrakumara7634 4 วันที่ผ่านมา

    😌💐

  • @lakchanranadeera.
    @lakchanranadeera. 4 วันที่ผ่านมา +1

    මම ගල්ලෙ ඔබව දකින්න තිබුනනම්🤗

  • @chamodisutidoni
    @chamodisutidoni 4 วันที่ผ่านมา +12

    සර් මට කියවන්න හොද ආද්‍යාත්මික පොත් ටිකක් කියන්න සින්හල 🙏💯

    • @Lifejourneywithshali1823
      @Lifejourneywithshali1823 4 วันที่ผ่านมา

      අනේ මටත් දැනගන්න ආසයි ✨

    • @hasankapanditha6641
      @hasankapanditha6641 4 วันที่ผ่านมา

      අධ්‍යාත්මය කියන්නෙ තමා යමක් දිහා බලන කෝණය. ආගමික කාරණාවක් නෙමෙයි.

    • @Univers-3.1
      @Univers-3.1 4 วันที่ผ่านมา +2

      රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් හැමෝම හොදයි කියනවා .මට කියවන්න වෙලාවක් හම්බුනේ නෑ තාම.ඔයා බන කතා වලට ආසයි නන් " සිනාසෙන සුදු හාමුදුරුවෝ "පොත් පෙල මම recommend කරනවා.අජාන් බ්‍රාහ්මවන්සෝ හාමුදුරුවන් ගේ බන කතා ඒකෙ තියෙන්නේ.

    • @slkidselectronic5511
      @slkidselectronic5511 4 วันที่ผ่านมา +1

      මේ මොහොතේ බලය

  • @jayani.richfabrics
    @jayani.richfabrics 4 วันที่ผ่านมา

    Mat kamati aniwaryen kiyanna please

  • @artoflife1760
    @artoflife1760 2 วันที่ผ่านมา

    I like to join this program..but I am now Russia

  • @foryou_foryou_
    @foryou_foryou_ 4 วันที่ผ่านมา +1

    Sir, University yana kenekta puluwan da ema wada satahanata ekathu wenna

  • @noscript8123
    @noscript8123 4 วันที่ผ่านมา

    Galle Fort❤

  • @kavithragayashini354
    @kavithragayashini354 22 ชั่วโมงที่ผ่านมา

    How to join group coaching sessions😊

  • @ranugatech5835
    @ranugatech5835 2 วันที่ผ่านมา

    How can I contact you

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 4 วันที่ผ่านมา

    සර්ට ස්තුතියි බොහෝමත්ම..සර්ගේ කෝචින් වලට සමිබන්ධ වෙන්නේ කොහොමද..මම cyprus වල ඉන්නේ..සර්..👍💟💐

  • @1Million0011
    @1Million0011 4 วันที่ผ่านมา

    I got an email for a session with you Mr.Ramindu. But Im not sure it because I have been trying to join for leadership programs earlier as well, but it was pointless, i wasnt able to have a chance or invitation. But luckyly I got this email even that situation I wonder and cant believe this. Kindly let me know if this is truth. The date is 18th January
    It has zoom link as well as location for physical meeting

  • @ayodyakottegoda
    @ayodyakottegoda 4 วันที่ผ่านมา

    man meka danne vedeo eka balanna klin. mt thiyena mawa sira karana wishwasa hatiyta mata therena kipayak thiyanawa mn e tika dannm
    mata OL A9 k thiyanwa e result eka gaththata passe minissu mata nokarapu deyak na nadayo, samahara yaluwo adatath katha karanne na.. man eyalata adarey. enisa mata eka loku manasika wadayak .
    mage iskole bio uganwana sir kiuwwa A9 gaththa ayata AL hariyata Karaganna bari wenawa panditha kamata kiyala ethakota ape panthiye man yaluwo kiyala hithagena hitapu lamy hamoma mata hina una
    edayin passe mama godak baya una mata oni une na thawa lamayekwa deka karala hamathanama 1 wenna mama thiranaya kala anith ayata awasthawa dila man paththakata wenawa kiyala
    ehema hithana eka hrima waradi deyak kiyala dan therenawa e sithuwilla apiwa hira karanawa
    man mona hri dekin issarahata giyoth anith ayta wada hodata wada kaloth e lamay math ekka tharaha weyi kiyala mata bayayi
    mata mage kiyala ehema kauruth na hitiye achchi witharay eth eyath dan naha. yaluwek hitiya eyata mawa mathak wenne mokk hari prashnayak kiyanna withry. mata hithenawa mata me loke kauruth nathi eke mokatada mama doctor kenek wenne? kage sathuta wenuwenda? man wenuwen kauruth sathutu wenna nane kiyala. ekath mawa siima karanawa
    thawa mata hithenawa man wage aya kawadawath loku heena dakinna hoda na minissu ekata kamathi na kiyala eka nm moda kathawak wage e unata mata ehema hithenawa
    aurudu 2k hitiya sir me napuru sithuwili ekka
    ada vedeio eka balanna yanne dahasak balaporoththu hithe thiyageana. balamu ewata uththara labeyda kiyala

  • @dilanirathnasekara9117
    @dilanirathnasekara9117 4 วันที่ผ่านมา

    Hi tried to fill the form but couldn’t
    Please try to fill it
    Thank you

  • @ChathuniCroos-i2x
    @ChathuniCroos-i2x 4 ชั่วโมงที่ผ่านมา

    සර් මට දැන් බොහෝ දේවල් වලට බයක් ඇති වෙනවා. මන් දන්නවා ඒක තමයි මගේ limiting believe එක කියලා. මේක ඇති උනේ අවුරුදු කීපයකට කලින්. එක දිගට මුහුණ දීපු සිදුවීම් නිසා.පාසල් කාලයේදී මන් එහෙම නෑ. මේකෙන් ගැලවෙන්නේ කොහොමද??

  • @recommended2
    @recommended2 4 วันที่ผ่านมา

    successful උන අය අරන් කරන්නැතිව unsuccessful කෙනෙක් අරන් ගොඩ දාල පෙන්නන්න waddek නම්

  • @ImeshDulmin
    @ImeshDulmin 4 วันที่ผ่านมา +2

    🤍❤❤❤❤❤🤍

  • @shamalkaprabashini4278
    @shamalkaprabashini4278 4 วันที่ผ่านมา

    How to join leadership academy

  • @geethagovinna9981
    @geethagovinna9981 4 วันที่ผ่านมา

    පුතේ ....ඔයා කියපු දේවල් තේරුනා. ඔයා හමුවෙන්න කැමතියි. ඒත් මට ගොඩක් මුදල් නෑ....මම බාවනා කරනව....රැකියා ව වශයෙන් ජ්‍යොතිෂය කටයුතු කරනව . සාමාන්‍ය අපිට ඔයාගෙන් උපදෙස් ගන්න අමාරුයි . මුදල් ප්‍රශ්න නිසා...😢

  • @KumariSam-k1c
    @KumariSam-k1c 4 วันที่ผ่านมา

    මම ඉන්නේ කුවේට් රටේ සේවය කරන්නේ මම කොහොමද මේකට සම්බන්ධ වෙන්නෙ මාත් කැමති ස්තුතියි

  • @nikokenneth7749
    @nikokenneth7749 4 วันที่ผ่านมา +1

  • @hirusha0
    @hirusha0 4 วันที่ผ่านมา

    සර් link එක වැඩ නෑ නේ 😢

  • @srikanthanoshan
    @srikanthanoshan 4 วันที่ผ่านมา

    Obathuma ta Ona Salli Salli Salli
    Samajayata Service ekak karana ekata wediya obathuma balanne salli earn karanna witharai.
    MAMA NAM HITHANNA MEGOLLA KARANNA SALLI EARN KARANA EKA.

  • @1111-m6n-x
    @1111-m6n-x 4 วันที่ผ่านมา

    Sir මට පොඩි දෙයක් දැනගන්න ඕන. අනිවාර්යයෙන් ම දන්නවා නම් මේ ප්‍රශ්නෙට මට පිළිතුරක් දෙන්න Sir. මම විශ්ව ආකර්ෂණ නීතිය අවුරුදු 3 ක් තිස්සෙ භාවිතා කරලා ජීවිතේ ටිකෙන් ටික යහපත් විදිහට වෙනස් කරගත්ත කෙනෙක්. මට දැනගන්න ඕන මේකයි Sir. අපි අරමුණක් වෙනුවෙන් Visualize කරන දුර්ලභ දෙයක් ඒ කියන්නෙ ඒ Visualize කරන දේ පොඩ්ඩක් දුර්ලභ දෙයක්. අපිට හදිස්සියේ හරි අහම්බෙන් මෙහෙම Visualize කරන දුර්ලභ දෙයක් සැබෑවට ම දකින්න ලැබෙනවා නම් ඒකට හේතුව මොකක් ද කියලා දන්නවා නම් කියන්න Sir. අපිට තාම ඒ Visualize කරන දේ ඇත්තට ම ලැබිලා බෑ. හැබැයි ඒ දේ දුර්ලභ දෙයක් වුණත් අහම්බෙන් ඇත්තට ම පෙනුනා නම් ඒකට හේතුව මට පොඩ්ඩක් පැහැදිලි කරන්න Sir. ලොකූ උදව්වක්. අනිවාර්යයෙන් ම Reply කරන්න Sir. 🙏🙏🙏

  • @prasa5555b
    @prasa5555b 4 วันที่ผ่านมา

    Thank you 🙏

  • @SARUWATH
    @SARUWATH 3 วันที่ผ่านมา

    Thank you ❤