Dukak Genena - දුකක් ගෙනෙනා (Lyrics Video) | Ayesh Jayathilake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 127

  • @hopToitTasty
    @hopToitTasty 2 ปีที่แล้ว +14

    දුකක් ගෙනෙනා මතක ‍රැදුනා..
    පෙමක් තිබුනා මගේ නොවනා
    කලක් ගෙවුනා තනිව හිදිනා
    නුඹත් නො එනා දුරක දැනුනා...

  • @umethmaaluthgamage8697
    @umethmaaluthgamage8697 3 ปีที่แล้ว +31

    🎧🎧ඒ voice එක මාරම feeling❤️❤️

  • @MohamedShahir-v5p
    @MohamedShahir-v5p ปีที่แล้ว +16

    මෙ සින්දුව පිස්සුවෙන් වගෙ අහන කට්ටිය මෙ කොනට 😍😍😍😍

  • @senugunasekara1903
    @senugunasekara1903 2 ปีที่แล้ว +15

    ඒ කටහඬ ඇස් දෙක වහගෙන අහනකොට භාවනාවක් වගේ🥺🥺🥺 හිත රිද්දන මතක එකින් එක මතක් වෙනව😥😥😥

  • @senethmaranaweera9236
    @senethmaranaweera9236 3 ปีที่แล้ว +12

    වෙනම ලෝකයකට අරන් යනවා 🙀

  • @chandanasisirakumara1948
    @chandanasisirakumara1948 3 ปีที่แล้ว +16

    අනේ හොද වොයිස් එකක් නියමයි 👍👍👍👍 ඒ වගේම සින්දුවේ අරුත ලස්සනයි සින්දුව කාලයක් ගත වුණාමයි මෙහෙම සින්දුවක් එන්නේ සුපිරියි 👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️💕💕❤️❤️❤️❤️

  • @bestitem4487
    @bestitem4487 3 ปีที่แล้ว +8

    Ammoh🤭🤭 ee voice eka 😍😍😍😍

  • @chathuranganiperera9979
    @chathuranganiperera9979 2 ปีที่แล้ว +1

    Thani kiyala danena hama mohothakama...me song eka ahuwama hithama niwenawa...hamadema hithin dara gena pitin hina wela iddi...e danena hagima visthara karanna baha...me song eka hithe thaniyata inna hinayak wage...🥰🥰 lovely song..

  • @rexlerperera849
    @rexlerperera849 2 ปีที่แล้ว +7

    බියර් එකක් එක්ක සිගරැට් ගහන ගමන් අපි දෙන්නත් එක්ක ගිය තැනක ඉඳලා මේ සිංදුව අහනකොට දැනෙන ෆීලින් එක............................
    අම්මෝ.......ඒක නම්
    ඒකට පිංසිද්ධ වෙන්න ඉක්මනින් නොමැරී මැරී මැරී තවත් ජීවත් වෙනවා.......
    ඒත් ළඟදීම යන්න වෙයි.........
    ඒක කැමැත්තෙන්ම භාරගන්න දෙයක්........
    කාටවත් චෝදනා කරන්නේ නෑ ..............

  • @nadeekachandani3675
    @nadeekachandani3675 2 ปีที่แล้ว +3

    Lassanaii habayii pemak tibuna mage nownaa👍👍❤️❤️❤️❤️😭😭😭😭😭😭😭😭😭😭

  • @hirushaperera7539
    @hirushaperera7539 3 ปีที่แล้ว +12

    Lassanai ss song 📺 ❤️🤗

  • @geethasamanthi2254
    @geethasamanthi2254 2 ปีที่แล้ว

    E katahada hadawathatama danuna aya ayath ahanna hithanawa. Godak adaraniyi

  • @Saheliwithall9203
    @Saheliwithall9203 6 หลายเดือนก่อน +5

    2024 set eka ko ❤❤❤

  • @sltechpodda980
    @sltechpodda980 3 ปีที่แล้ว +8

    Lassanai😘😘😘😘

  • @pubudujagath952
    @pubudujagath952 8 หลายเดือนก่อน

    ජීවිතේට ඕනම අය ඉන්න ඕනම අවස්ථාවල අපෙන් ඈත් වෙනව.ඒත් එයා එක්ක ගෙවුණු කාලේ ලස්සන මතක අස්සට රින්ගන්න පුළුවන් සින්දුවක් මේක.එයා ගියා ඒත් එයා තරම් නැ කවුරුත් ..❤

  • @chithranimangalika1170
    @chithranimangalika1170 2 หลายเดือนก่อน

    කොච්චර අැහුවත් එපා වෙන්නෙ නැ

  • @berrygirl9798
    @berrygirl9798 3 ปีที่แล้ว +5

    Ekanm😍🤗🎶

  • @aksha1235
    @aksha1235 3 ปีที่แล้ว +6

    Godak lassanai..

  • @sadunikapiumali6431
    @sadunikapiumali6431 3 ปีที่แล้ว +10

    Perfect 💖🌟

  • @roshannandana1716
    @roshannandana1716 3 ปีที่แล้ว +4

    Nice lassana hithata danena lassana wachana tikak thiyen sinduwak

  • @chethulasehas5605
    @chethulasehas5605 10 หลายเดือนก่อน

    Ane marama lassanai Ayye ❤❤❤❤😊

  • @hopToitTasty
    @hopToitTasty 2 ปีที่แล้ว

    කී පාරක් ඇහුවත් මටනම් මේ සින්දුව එපා වෙන්නෙ නෑ... මන් මේකට ඇබ්බැහිවෙලා කොල්ලෝ... පට්ටම පට්ට සින්දුව...

  • @chathurikaperera2127
    @chathurikaperera2127 ปีที่แล้ว

    Math asama song ekak eka ahaddi wedanawak thibbath eka nethi wela yanawa i love song

  • @indikaprasanna8648
    @indikaprasanna8648 3 ปีที่แล้ว +6

    WoW !!! ❤️💝💖💯

  • @Nethu-s3j
    @Nethu-s3j 4 หลายเดือนก่อน

    භාවනාවක්🥺😔😔😔😔

  • @MgChandrawathi
    @MgChandrawathi 5 หลายเดือนก่อน

    හිතට දැනෙන සින්දුවක්

  • @RasalingamHarani
    @RasalingamHarani 6 หลายเดือนก่อน +1

    Awesome song I love it ❤❤❤❤❤

  • @chamothjayasanka4410
    @chamothjayasanka4410 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @warriordevil9
    @warriordevil9 ปีที่แล้ว +5

    Amathaka karanna try karauwa hema mathakayakma ayeth mathak una

  • @kavishkakeshan735
    @kavishkakeshan735 3 ปีที่แล้ว +2

    සුපිරි👍👍👍👍

  • @maumia7330
    @maumia7330 3 ปีที่แล้ว +3

    Ftt♥️

  • @nilminidilrukshi3913
    @nilminidilrukshi3913 3 ปีที่แล้ว +3

    Lassanai song ek 👍❤

  • @lmcpliyanaarachchi3320
    @lmcpliyanaarachchi3320 2 ปีที่แล้ว +5

    wow👌👌❤❤❤

  • @sirithiwijesinghe2075
    @sirithiwijesinghe2075 ปีที่แล้ว

    භාවනාවක් ❤️

  • @chandimathissera5466
    @chandimathissera5466 ปีที่แล้ว

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @ajithbanda363
    @ajithbanda363 3 ปีที่แล้ว +4

    Wow.. lassanaiiii.

  • @charunididulanthi835
    @charunididulanthi835 3 ปีที่แล้ว +6

    Perfect

  • @dilshandissanayaka1039
    @dilshandissanayaka1039 3 ปีที่แล้ว +2

    Godak lassana sinduwk...

  • @lddilinika1191
    @lddilinika1191 4 หลายเดือนก่อน

    Thawa sinduwa dik unanam kiyala hithanwa.. 😢

  • @ruwikshainduni7469
    @ruwikshainduni7469 3 ปีที่แล้ว +5

    Voice is excellent ayya
    👍👍👍👍👍👍💗💗

  • @maheshasampath1679
    @maheshasampath1679 2 ปีที่แล้ว

    සුපිරි සිනාදුව

  • @champashiromi3926
    @champashiromi3926 5 หลายเดือนก่อน

    Super voice ❤❤

  • @shashinichamodika7457
    @shashinichamodika7457 3 ปีที่แล้ว +3

    Niymi bro😊

  • @himashichathurangani388
    @himashichathurangani388 3 ปีที่แล้ว +3

    Great ♥️

  • @nihinsadewmini1456
    @nihinsadewmini1456 2 ปีที่แล้ว

    Lassanai 😍💔

  • @dileeshakanethdinu338
    @dileeshakanethdinu338 3 ปีที่แล้ว +2

    marayi

  • @damayanthiporage7446
    @damayanthiporage7446 ปีที่แล้ว

    Hmmmm❤️❤️❤️❤️

  • @LakpuraGamingYt
    @LakpuraGamingYt 2 ปีที่แล้ว

    niyamai

  • @yureshaishani3092
    @yureshaishani3092 ปีที่แล้ว

    Finely um with you pana , eh unata kisima satutak neh, madush,

  • @sajithlakshan1857
    @sajithlakshan1857 3 ปีที่แล้ว +4

    👌🎧❤️

  • @madubashinigunarathna5819
    @madubashinigunarathna5819 2 ปีที่แล้ว

    Me sinduwa mata ahune aparade...

  • @wadugefernando7198
    @wadugefernando7198 ปีที่แล้ว

    Ananthawatg adala athi me sinduwata

  • @niroshinisilva6719
    @niroshinisilva6719 3 ปีที่แล้ว +3

    Nice ❤️

  • @biyankasriyangani846
    @biyankasriyangani846 3 ปีที่แล้ว +3

    👌👌👌

  • @chamilalwis1136
    @chamilalwis1136 ปีที่แล้ว

    I miss everything l lost 😞

  • @sheeragirl6732
    @sheeragirl6732 3 ปีที่แล้ว +3

    ❤️‍🔥

  • @udariniluma5047
    @udariniluma5047 ปีที่แล้ว +1

    I miss everything I lost

  • @mihidumminidusenarathna
    @mihidumminidusenarathna ปีที่แล้ว

    pemak thibunamage nowana

  • @naduninikeshala5631
    @naduninikeshala5631 2 ปีที่แล้ว

    super

  • @DayaniDissanayake-j5l
    @DayaniDissanayake-j5l 2 หลายเดือนก่อน

    💖🥰

  • @minukashenminukashen937
    @minukashenminukashen937 ปีที่แล้ว

    👌👌👌💝💐👍✌️

  • @udariniluma5047
    @udariniluma5047 ปีที่แล้ว

    Mata nati vachcha hama dama mathak wanawa

  • @roadofstars3339
    @roadofstars3339 ปีที่แล้ว

    🌟

  • @ajithkumara1626
    @ajithkumara1626 3 ปีที่แล้ว +1

    Wow

  • @mangalikafernando4919
    @mangalikafernando4919 4 หลายเดือนก่อน

    Pamak.thebuna...maga
    ..nowana.......apure

  • @sajithrisanjana4282
    @sajithrisanjana4282 3 ปีที่แล้ว +2

    😔 hmmmmm

  • @mr.samaranayake8492
    @mr.samaranayake8492 3 ปีที่แล้ว +4

    😊😊😊

  • @Sathsarani288
    @Sathsarani288 ปีที่แล้ว

    කොච්චර ahuwath epa wenne na ❤❤🤗

  • @warriordevil9
    @warriordevil9 ปีที่แล้ว

    😢😢🤝

  • @kanchanafranado4321
    @kanchanafranado4321 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @බන්දුශාමාල්
    @බන්දුශාමාල් 3 ปีที่แล้ว +4

    🤗🤗🤗

  • @dineshranga7547
    @dineshranga7547 2 ปีที่แล้ว

    💞

  • @warunasiri8000
    @warunasiri8000 7 วันที่ผ่านมา

    Fell it 🤍🥺

  • @tamiltvshowsandseries1078
    @tamiltvshowsandseries1078 2 ปีที่แล้ว

    ❤️

  • @yureshaishani3092
    @yureshaishani3092 2 ปีที่แล้ว

    Imty i miss you so much

  • @prageeth4483
    @prageeth4483 2 ปีที่แล้ว

    Momm.❤️❤️💔

  • @gamerintheworld7616
    @gamerintheworld7616 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @Hi-fk5mp
    @Hi-fk5mp 2 ปีที่แล้ว

    Tik tok video ekak .....

  • @ahinsa3841
    @ahinsa3841 3 ปีที่แล้ว +2

    😥😥😥

  • @nadekawijerathna2328
    @nadekawijerathna2328 2 ปีที่แล้ว

    👍

  • @dmwijekoon8923
    @dmwijekoon8923 6 หลายเดือนก่อน

    😢

  • @senurirashinika7281
    @senurirashinika7281 3 ปีที่แล้ว +1

    Ringington ekata da ganne komada

  • @ihs8233
    @ihs8233 3 ปีที่แล้ว +1

    😭💔

  • @maheshasampath1679
    @maheshasampath1679 2 ปีที่แล้ว

    ♥️💖💖♥️🤣😭

  • @statussongs9633
    @statussongs9633 3 ปีที่แล้ว +2

    Apitath sub ekk oni😥🥺

  • @SeneshBandara-d1i
    @SeneshBandara-d1i 29 วันที่ผ่านมา

    මේකෙ හින්දි සිංදුවේ විෂුවල් එකේ වෙන්නෙ කෙල්ල මැරෙන එකක් නේද?කෙල්ලව මරනවද මැරෙනවද?

  • @TharangaWickramarathne-n2t
    @TharangaWickramarathne-n2t ปีที่แล้ว +3

    දුකක් ගෙනෙනා මතක ‍රැදුනා..
    පෙමක් තිබුනා මගේ නොවනා
    කලක් ගෙවුනා තනිව හිදිනා
    නුඹත් නො එනා දුරක දැනුනා...

  • @jcjayathilaka2237
    @jcjayathilaka2237 3 ปีที่แล้ว +5

    Great ❤

  • @nethmihansika374
    @nethmihansika374 3 ปีที่แล้ว +3

    Nice❤️

  • @kim-n7d7n
    @kim-n7d7n 8 หลายเดือนก่อน

    ❤❤❤❤