Free from al evil powers and sicknesses(ලෙඩ රෝග සහ බන්ධනයන් ගෙන් නිදහස)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 320

  • @PriyaaniMendis-oc4lh
    @PriyaaniMendis-oc4lh 2 หลายเดือนก่อน +2

    God bless you fathér amén.❤❤❤❤❤

  • @muthugalakankana8029
    @muthugalakankana8029 ปีที่แล้ว +1

    Jesuni obawhanseta stute prasansa wewa

  • @Ali-cd9il
    @Ali-cd9il ปีที่แล้ว +1

    Jesu pehetai jesune.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @jeniffernimmi-vn5vu
    @jeniffernimmi-vn5vu ปีที่แล้ว +3

    Godaak dukai father....oba wahanseta ikmanin newatha me sewaya karanna pihita ashirwadaya lenenna kiyala mage jesugen illanawa father...

  • @chandipeiris1701
    @chandipeiris1701 ปีที่แล้ว +51

    හරිම දුකයි ගරු පියතුමේනි ....මේ අසරණ මිනිසුන්ට ඔබ කල සේවයට ඔබට ගොඩාක් තුති....ඔබ යන්න යනවා මේ කුරුස දැහැන බ්මේන් .මම ඇත රටක ඉන්නෙ එත් ඔබේ ගීතිකා දේශනා අපිට ලොකු ශක්තියක් වුනා.ගොඩාක් තුති ඔබ කල සේවයට. ජෙසු පිහිටයි ගරු පියතුමේනි ❤😪🌹🙏

    • @ritafernando179
      @ritafernando179 ปีที่แล้ว +5

      පියතුමෙනි ඔබ වහන්සේ කොහේ සිටියත් ජේසුගේ ආදරය ශක්තිය බලය අපහට ලබාදීමට ආශිර්වාදය සෑම මොහොතේදීම ඔබසමගමවේවා. ඔබවහන්සෙට නිරොගිසුවය සමගින් දෙව්මව් රැකවරණය නිති ලැබේවා දේවාශීර්වාදයෙන්පිරි සුබ ගමන් ලැබේවා ඕස්ට්‍රේලියාවේ දේව මෙහෙයේ ආශීර්වාදය මටත් මගේ දරුවන් ඔබ සමගින් ආසිරි ලබාගැනීමට එන සැමට ලැබේවා ජෙසුපිහිටයි 🙏🙏

    • @geethanialwis3539
      @geethanialwis3539 ปีที่แล้ว +3

      මාම ඔබ තුම ලගට එන්න ආසාව තිබුනාට බඔ

    • @meriyancroose2350
      @meriyancroose2350 ปีที่แล้ว +1

      ​ QQQQQQQQQQQQQqQQQQQQqQqqQQqQQaQaQaQaQaQaQaQaQaqaqAqAQaQQQQaQQaQaQaqQaQQqQQQaQqqQQQQQQàQaQQQQQQQQqQQQQQqQQQqQqQQQQQqQqQQQQQqQqqAqQQQQQqQqQQQQaQQQaQaQaQaQQQQQQQQqAqAqAqQqQqQaQaQqqQqQqqaQqAqQqaQaQaqaQqQQaQAQaQqQqaqAQaQAQaQqQAqaqAQaQaQqQAQQQQqQQaAqaqqqaQqqQAqQqQQQQQqaQqQqQAqQQQAQQqQQAQAQaQqqqAqQAqqqQAQaQaqAqqaQQqAQQaQaQQqQqQaQqaQaQQaQaQQaQàQ

    • @indralalithperera4045
      @indralalithperera4045 ปีที่แล้ว +1

      9y0ýjjjv⅞0ppvvvjķńvlvbvuvģ

    • @shehanarsakularathna2755
      @shehanarsakularathna2755 ปีที่แล้ว +2

      Aye father lankawata enne nadda

  • @dilshaniprimrose9844
    @dilshaniprimrose9844 ปีที่แล้ว +25

    මේ බලගතු සුවමෙහෙය එදා වගේම අදත් අපිට ජේසුගේ සුවය ලබා දුන්නා..එහෙත් ඔබ වහන්සේගේ සමුගැනීම හා ඊට හේතු වූ සිදුවීම අසලා ලොකු වේදනාවක් ඇතිවුණා..කුරුසයේ ගැඹුරු අධ්‍යාත්මයක ජීවත්වන ඔබ වැනි පියතුමෙකුට චතාරික කාලය අවසානයේ මේ කුරුසිය තුළින් ම ජයග්‍රහණය ලැබෙන බව විශ්වාස කරමි ..ගරාවැටුණු ගොඩනැගිල්ලක්, ගරාවැටුණු භූමියක් මේ තරම් ලස්සනට ගොඩනඟලා ඒ අත්දැකීම තුලම ජීවත් වෙන පවුකාර අපවැනි අයව සුවපත් කරන්නට ජේසු ඔබව මෙහෙය වූ හැටි පුදුමාකාරයි.. මේ සමුගැනීම දෙවියන් වහන්සේගේ කැමැත්ත දැයි තවමත් නොදනිමි.එහෙත් ඔබ යන කොතැන වුණත් බොහෝ සේ ඵල දරන බව විශ්වාස කරමි.ජීවමාන ජේසු ඔබතුමා සමග සිටින බැවින් ඔබ වහන්සේගේ ශුද්ධවන්ත අධ්‍යාත්මය විනාශ කරන්නට කිසිදා නපුරට ඉඩ නොලැබෙනු ඇත.ඔබ වහන්සේගේ යාඥා පිහිටෙන් සුවය ලබපු කෙනෙක් විදිහට මේ පුදබිම දැක ගන්නට නොලැබීම ලොකු කණගාටුවක්.කෙසේ වෙතත් ලක්බිම කිතුනු සභාවට ඔබගේ වෙහෙසෙන් පූජා කළ මේ ලස්සන ප්‍රාතිහාර්යාත්මක පුදබිම තුළට කවදා හෝ නැවත ඔබතුමා පැමිණෙතැයි විශ්වාස කරමි...ජේසුනි,ඔබ වහන්සේ වෙනුවෙන් බොහෝ දුක් පීඩා දරාගෙන දේව රාජ්‍යක් ගොඩනගන්නට වෙහෙසෙන මෙවැනි පියවරුන් රැකගන්නට ඔබ වහන්සේම වැඩිය මැනව.. පිය තුමෙනි මෙතුවක් කල් දුබල අප දෙවිඳුන් වෙතට ගෙනියන්නට කළ හැමදේකටම බොහොම ස්තූතියි🌹🙏🙇ජේසුනි මම ඔබ මත රැඳෙමි,ජෙසුනි ඔබ කෙරෙහි විශ්වාස කරමි..😢❤️🌷🌷🌷🌷🌷🙏

    • @chammikalandrum2991
      @chammikalandrum2991 ปีที่แล้ว

      ජේසු පිහිටයි .

    • @thereschandra6104
      @thereschandra6104 ปีที่แล้ว

      Amen 🙏

    • @dimuthukancha7982
      @dimuthukancha7982 10 หลายเดือนก่อน

      Jesu pihitae piyathumai mage hithata senasuma genadunnata

    • @bevanbro7675
      @bevanbro7675 5 หลายเดือนก่อน

      My dear duya see the eight novena tap thuti aunty

  • @KaShanaka-oq7yi
    @KaShanaka-oq7yi ปีที่แล้ว +2

    Jesu pihitai father. ජේසුනි සදා ප්‍රෙශන්සා වේවා .

  • @jacinthafelthaman3569
    @jacinthafelthaman3569 ปีที่แล้ว +8

    ජීවමාන jesuni ඔබට isthuthi වේවා මහිමය වේවා amen 🙏 alleluia prsansa වේවා jesuni ඔබ වහන්සේ ජීවමාන jesus වහන්සේ ge sri namyen ape පියතුමා රැක ආරක්ෂා කරනු මැනවි jesuni නැවතත් apa අතරma පියතුමාwa අපිට ලබා දුන මැනවි jesuni ♥️🙏🙏✝️✝️🔥🕊️🕊️🕊️✝️🙏♥️🌹🌹🌹🕊️🕊️amen preis the lord jesus preis you jesus amen 🙏 alleluia prsansa වේවා

  • @sryanisigel
    @sryanisigel ปีที่แล้ว +1

    Jesu phitai Fatha Amen

  • @shirleyauwardt5341
    @shirleyauwardt5341 ปีที่แล้ว +1

    Amen 🙏🙏🙏🙏

  • @marycressidaramanifernando863
    @marycressidaramanifernando863 ปีที่แล้ว

    Dear Rev father harima kanagatui father dear Rev father God bless you father🙏💕 🙏🙏🙏🙏🙏🙏

  • @dineshchamara5112
    @dineshchamara5112 ปีที่แล้ว +1

    Jesu pihitai garu piyathumani

  • @DilipBelan
    @DilipBelan 10 หลายเดือนก่อน

    Piyathumani oba suwamahaya nisa thamai mama hitha hadagana inna oba thumata me karana කැපවීම ha සේවයට godak pin piya thumani obata jasuga රැකවරණය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @emaldahamy975
    @emaldahamy975 ปีที่แล้ว +3

    මාගේ විදෙස ගමන් සාර්ථක කර ගැනීමට ඔබගේ පිහිට ආශිර්වාදය මා හට ලබා දුන මැනව ,

  • @nilminisilva8867
    @nilminisilva8867 ปีที่แล้ว +8

    දෙවියන්වහන්සේට සදා ප්‍රශංසා වේවා මහිමය වේවා 🙏❤️🙏❤️🙏
    ජේසු පිහිටයි පියතුමෙනි 🙏

  • @alexfernandosrilanka
    @alexfernandosrilanka ปีที่แล้ว +5

    පියතුමෙනි ඔබට නිර්මල කන්‍ය මාතාවගේ පිහිට ආශිර්වාදය ලැබේවා

    • @shamalipiris2494
      @shamalipiris2494 ปีที่แล้ว

      ජේසු පිහිටයි පියතුමෙනි .

  • @PilishiyaHhh
    @PilishiyaHhh 5 หลายเดือนก่อน +1

    Thank you father for your kind words and prayers for every one I love you father may the Jesus Christ bless you for ever

  • @sunilfernando1816
    @sunilfernando1816 ปีที่แล้ว +6

    ජේසු පිහිටයි ..පියතුමේනි ..ඔබවහන්සේට ..දේවියන් වහන්සේගේ ..පිහිට.අරක්සාව ..නිරතුරුවම..ලැබේවා

  • @kavindumihiran9343
    @kavindumihiran9343 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි පියතුමනි 🙏🙏🙏

  • @kriskrismali3815
    @kriskrismali3815 ปีที่แล้ว

    Harima duki father apith hamadama me kurusa meheyata sahbagi wenawa hama dama ledaduka banada yana ahanawa God bless you father yana thanata apitha ahama enawa God bless you father 🙏🙏🙏🙏

  • @ravi12ravi93
    @ravi12ravi93 ปีที่แล้ว +6

    Very sad Can't believe we have like this priest in the Catholic Church how he is going to speech God's word to the people. no one was believe him and no one was come to that place how come he close the God's house like that very bad to hear all this in lent season never mind father God is with you every single minute and we are also with you always. Lord he don't know what he is doing so please forgive him. Father you are always in our prayers and where ever you go Jesus with you and we are with you. God is Good all the time Jesus is more powerful than that priest so please father don't be sad you did wonderful service in that church so many people got blessed Jesus know's everything we will pray for that Father too. Be happy Rev. Father terrence and may God bless you.

  • @dilrukshanshanith3303
    @dilrukshanshanith3303 ปีที่แล้ว +15

    ජේසූ පිහිටයි පියතුමනි.ඔබ කොහෙ ගියත් දෙවියන් වහන්සේ ඔබ සමගයි.අපි ඔබ සොයා එනවා ඔබ තුලින් දෙවියන් වහන්සේ දැක ගැනිමට.♥️😇✨➕

  • @Priyanga-t4n
    @Priyanga-t4n หลายเดือนก่อน

    මගේ රුමේෂ් පුතාගේ මත්ද්‍රව්‍යයෙන් මුදා දෙන්න සමිදුනේ🙏🏿

  • @MadushikaRosemary
    @MadushikaRosemary 11 หลายเดือนก่อน

    Thank you father,please pray for my family, may god bless u father 🙏🙏

  • @nirmalapinto3873
    @nirmalapinto3873 ปีที่แล้ว +30

    ජේසු පිහිටයි ෆාදර් . ඔබ කොහෙ ගියත් දෙවිපියාණන් ඔබ සමගයි . 🙏🙏🙏✝️✝️✝️

    • @NiwutanFernando
      @NiwutanFernando 10 หลายเดือนก่อน +1

      000000

    • @susilayupala2959
      @susilayupala2959 3 หลายเดือนก่อน

      Presansawewa presansawewa amen 🙏

  • @rasikafernando6302
    @rasikafernando6302 ปีที่แล้ว +11

    පියතුමා නි ඔබේ සේවා වටිනාකම් කියා නිමාවක් නැ අපි ට පුළුවන් අකාර්‍යෙ ඔබට අපි පිහිටයි වෙමි ජෙසු පිහිටයි නිරොගි සුවය ලැබේ වා ✝️✝️✝️✝️✝️✝️✝️

    • @mercymatilda7545
      @mercymatilda7545 ปีที่แล้ว

      එදා මාරුවෙලා යනවා කිව්වාම අපි මීගමුවේ පෙලපාලි ගියා යන්න එපා කියලා..මතකද father

  • @RitaWeerasuriya-sd3ez
    @RitaWeerasuriya-sd3ez หลายเดือนก่อน

    Adara jesuni apa me welawe napuraka innabawa danenawa obawahanse apa galawaganna bawa wishwasa karami stutiewewa prasansawewa father apawenuwen jesuta kiyanna stutie father obathumata jesu pihitai.

  • @IshaneMarisha
    @IshaneMarisha วันที่ผ่านมา

    Very great powerful my dear Re father God bless you father 🙏🙏✝️❤
    Good morning to father
    Jesus can do all everything
    Jesus is the life
    Jesus is the way
    Jesus is the truth
    Isthuthe prasansha wewa
    Isthuthe prasansha wewa
    Presder Lord
    Presder Lord
    Mahemaya wewa
    Mahemaya waywa
    Hallelujah hallelujah hallelujah
    Amen Amen Amen
    🙏🙏🙏✝️✝️✝️🌹💐🌷🌹💙❤️❤️💚🎉💐🙏🙏🙏✝️💐🌷🌷💙💚💐🌹🙏🙏

  • @sharonjoachim1985
    @sharonjoachim1985 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි father, 🙏🙏🦶

  • @chammikalandrum2991
    @chammikalandrum2991 ปีที่แล้ว +10

    හරිම දුකයි ගරු පියතුමනි අද මෙහෙය ..දෙවියන්වහන්සේ ඔබ සමගයි.අපි බැටළු රැළක් මෙන් ඔබ වහන්සේ පසු පස එනවා..ජේසු පිහිටයි ගරු පියතුමනි .

  • @shanimadhu4027
    @shanimadhu4027 ปีที่แล้ว +1

    සර්ව බලදාරිව් දෙවිපියානන් වහන්සේට අනේක වාරයක් ස්තුති ප්‍රශාන්සා කරමී 🙏🙏🙏🙏🙏🙏❤ජෙසූ පිහිටයි පියතුමනී ගොඩාක් ස්තුති ප්‍රශාන්සා කරමී 🙏❤.

  • @madushakarnarathana4927
    @madushakarnarathana4927 ปีที่แล้ว +1

    අනේ ෆාදර් මම ඔයාගෙ කුරුස දැහැනට ආවේ සාන්ත පීතර පල්ලියෙ සිට ..එදා ඉදන් මේ වෙනකම් මම පියතුමා ගේ හැම මෙහෙයකට ලංකාවේ නොහිට්යත් ඇහුවා ..එත් මේ අහපු දෙවල් වලින් හිතට මහා දුකක් අවා .ඔබතුමා කොච්චර දුක් ව්දගෙනද දුප්පත් මිනිස්සු ට මෙච්චර සේවයක් කරලා තියෙනෙ අද මේ සියල්ල යහපත් ලෙස කරලා මව් බ්මෙන් දුර රටකට යනවා ට්ක දවසකට හෝ ...ජෙසු ගේ කරුනාව ආශිර්වාද නොවඩුව ලැබේනවා....ජෙසු පිහිටි .

  • @JdjNsns-om5xv
    @JdjNsns-om5xv 7 หลายเดือนก่อน +1

    අනේ පියතුමනි ඔබ කරන සෙවය අප වෙනුවෙන් ගරු පියතුමනි ඔබ පියතුමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා අනේ ජේසුනි පියතුමනි මාගේ දරු පවුල ට පිහිට වුව මැනව මාගේ පුතාගේ කරදර ප්‍රශ්න සතුරු කරදර ලෙඩ රෝග නය බරද මාගේ නංගිගේ පුතා ගේ ස්නායු ප්‍රශ්නයද මාගේ අම්මාගේ ඇව්දින්න බැහැ මාගේ දුවගෙන විවාහය මොනයම් දෙයාකින් පරක්කු වෙනවා අනේ ජේසු නි අනේ පියතුමනි අපට කියන්න කෙනෙක් නොමත ජේසුනි පියතුමනි අපට පිහිට වුවමැනව අමෙන්🙏❤🙏

  • @miracles35151
    @miracles35151 ปีที่แล้ว +12

    අනේ පියතුමනි,පපුව පැලෙන්න එනව...අපේ ප්‍රශ්නත් අමතක උනා ආදරනීය පියතුමනි.ඔබට දෙවිපියානන්ගේ නිති රැකවරනය ලැබේවා...ජේසුස් යන ශ්‍රී නාමයත්,උන්වහක්සේගේ අති අමිලවූ ශ්‍රී රුධීරයත් ඔබවහන්සේට බලකොටුවක් වේවා.❤❤❤💐💐💐අපි ලංකාවට ආවහම අනිවාර්යෙන් ඔබවහන්සේව බලන්න එනවා.

  • @DayanthiAmara
    @DayanthiAmara 8 หลายเดือนก่อน +1

    JESUÑI MAOBAKEREHI WISWASAKARAMI AMEEN

  • @limafernando6839
    @limafernando6839 ปีที่แล้ว +2

    පියතුමනි ඔබ වහන්සේ මැදිහත් වෙලා ජේසුගේන් අපට ලබා දෙන සැම දෙකටම ස්තුතියි 🙏

  • @priyanifernando8693
    @priyanifernando8693 ปีที่แล้ว +12

    නෙතට කදුලක් ආවා පියතුමනි ඔබ වහන්සේ දුර්වල ආත්මයන් දෙවිදුන් වෙතට ඔසවන්නට ගන්නවූ උත්සාහයට . සමිදුමිදිඋයනේ යහපත් එඩේරික ගමනක් යන ඔබ වහන්සේට දේව ආශිර්වාදය පුදුමාකාර ලෙස ලැබෙනවා ..විශ්වාසයි.❤️🙏🙏🙏 ජේසු පිහිටයි ❤️🌷🙏🙏🙏

  • @rehanrox9764
    @rehanrox9764 ปีที่แล้ว +9

    පියතුමනි ඔබ වහන්සේ කොතනට ගියත්.දිය සොයා යන මුවන් සේ අපි දේවියන් වහන්සේ වචනය සොයා එන්න අපට පිහිට වුන මැනවි.

  • @vijairathna3213
    @vijairathna3213 ปีที่แล้ว +1

    Thank you jesus Prasansa.wewa Prasansa.wewa Prasansa.wewa Prasansa.wewa

    • @vijairathna3213
      @vijairathna3213 ปีที่แล้ว

      Jesuni oba kerehi ma.weswasa.karami

  • @iranganiseram2406
    @iranganiseram2406 ปีที่แล้ว

    ජේසු පිහිටයි adara පිය තුමනි හරිම දුකයි ඔබතුමා අපෙන් වෙන්වීම ගැන මෑතකදී සිට මම කුරුස දැහැන සම්බන්ද උනේ ඉදිරියටත් අසරණ අප වෙනුවෙන් දෙවිදු යදින්න අපත් ඔබතුමා වෙනුවෙන් දෙවිදු යදිනවා.. පියතුමනි ඔබතුමාට නිදුක් නිරෝගි සුවයත් දෙව්පිය රැකවරණය සැමවිට ලැබේවා පතමි....

  • @thilinasangeeth4899
    @thilinasangeeth4899 ปีที่แล้ว

    ඔබ වහන්සේව ආදරයෙන් පිළිගන්නවා මං මිනුවන්ගොඩ thilina

  • @Inokasadmali
    @Inokasadmali 2 หลายเดือนก่อน

    දෙව් පියානො. මම ඉන්නේ සවුදි අරාබිය ජෙසුනි. මගේ බඩේ දැවිල්ලයි ලොකු වෙදනාවක් තියනවා මගේ ඇගේ ඇම තැනම වෙදනාව වැඩියි මට පිහිට වෙන්න දෙවි සුවාමිණි මගේ නම විනිපිඩා සල්ගාදු

  • @lathafdo1186
    @lathafdo1186 ปีที่แล้ว +1

    Jesupihitai. Piyathumani. Obathuma. Meratata. Anne. Kawadda apibalasitinawa. Deviyanwahanse. Obathumawa. Kadavanava. Hitapu. Esthanayatama. Obathuma apisiyaludenagema. Aderano. Suwaminwahanse. Thorapathkala. Wedadurano. Kauruth. Balasitinava. Obathuma. Anathuru. Deviyanwahansege. Karunawa. Labeva. Piyananee obawahanseta. Mahimayaweva. Amen

  • @roosmari8568
    @roosmari8568 ปีที่แล้ว +8

    පියාණෙනී,මගේ විසිරීගිය පවුල් ජීවිතය නැවත එක් උනේ ඔබ වහන්සේගේ මෙහෙයෙහි ඇති හාස්කමින් මන් වෙනත් ආගමක භක්තිමතෙක් නමුත් මගෙ කරදර වලදි පිහිට ලැබුණේ දෙවි පියාණන්ගෙ දේව ශක්තිය ඔබ වහන්සේ ට ලැබුණු නිසා ස්තූතියි පියාණෙනී ජේසු පිහිටයි

  • @marinacaniziya5782
    @marinacaniziya5782 ปีที่แล้ว

    Udugampola dewastanaya obatumata dewiyanwahanse wiwurta kala doraruwK mama udugapola batimatek api wasara gananak obawahansege asirwadaya labuwa obawahnse udugampolala asirwadayak jesuta stti.

  • @maridalsi4676
    @maridalsi4676 ปีที่แล้ว +1

    පිහිට ලැබුනා එඔබහන්ගේ බලගතු සුවමෙහෙය නිසා කවදාවත් ඔබවහන්සේට වරදින්නේනැහැ ඇස් වලට කදුලු එනවා ඔබයනතැනක ඔබව අරක්ෂා කරනවා ජෙසු පියතුමෙනි ජේසුපිහිටයි පරිස්සමෙන් ✝️🙏😭

  • @Antaniniroshan-rd7ut
    @Antaniniroshan-rd7ut ปีที่แล้ว +1

    ජේසුනි හිතට සැනසිම නිරේගි සුවය දෙන්න මගේ ෙජ්සුනි

  • @maridalsi4676
    @maridalsi4676 ปีที่แล้ว

    හරිම දුකයි පියතුමෙනි මම සයිප්‍රස් වල මාරි අදයි මම දන්නේ හැමදුක්කරදරයකම ඔබ වහන්සේ පිහිට උනා

  • @lahiruviraj5101
    @lahiruviraj5101 ปีที่แล้ว +3

    Adata Piyathumeni Oben apa labu varaprasada siyallantama Jesugen pihita ella oba venuven apa yakhna karami 🙏🙏💖💖⛪⛪🙏🙏 GOD BLESS !!!! 🙏🙏🙏🙏🙏🙏

  • @muthugalakankana8029
    @muthugalakankana8029 ปีที่แล้ว

    Father Jesu phitai asarana apawenuwen sewaya karanna shaktiya lelabewa

  • @chandraperera6258
    @chandraperera6258 ปีที่แล้ว +1

    God bless you father! Lord is with you.Thank you so much garu piyathumeni koyitharam oba thumaage meheyanta sahabaagi unaada. Oben lebu amila seewayata godak sthuthiy. 🙏🏻🙏🏻🙏🏻💕💕💕💜💜💜🙏🏻🙏🏻🙏🏻💐💐💐💐💐

  • @santinirmala145
    @santinirmala145 ปีที่แล้ว +5

    ජේසු පිහිටයි පියතුමෙනි ඔබ කොහේ හිටියත් අප සමග හැමදාමත් ඉන්නවා පියතුමෙනි දෙවියන් වහන්සේගේ රැකවරණය ආරක්ෂාව ලැබේවා ආමේන් ආමේන් ජේසු පිහිටයි ෆාද 🙏🙏🙏🙏🙏

  • @disikaniniroshani-gz3hz
    @disikaniniroshani-gz3hz ปีที่แล้ว +9

    ජේසු පිහිටයි ගරු පියතුමනි ආදරෙයි හැමදාම මත්❤❤️❤️

  • @lohanmasith7730
    @lohanmasith7730 ปีที่แล้ว +8

    ජෙසු පිහිටයි ගරු පිය තුමනි හැමදාමත් ආදරේයි 🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️

  • @theresefernando1276
    @theresefernando1276 ปีที่แล้ว

    Jesus i trasting you praised the lord amen i father my left lung is not working andi am sufering with wesing god bless you father .i trust jeses.i love jeses thank you father.

  • @merjaritamerjarita3380
    @merjaritamerjarita3380 ปีที่แล้ว

    Godak dukai father deviyanwahanse oba samagai oba thumage sewawa godak balagathui jesupihitai father God bless you

  • @nadeekafernando9521
    @nadeekafernando9521 6 หลายเดือนก่อน

    Mage mallita visa balapatraya labaganimata pihita wenna amen

  • @sinduacustico1561
    @sinduacustico1561 ปีที่แล้ว

    Jesupihitai father.

  • @wmscrooswmscroos7589
    @wmscrooswmscroos7589 ปีที่แล้ว

    Hi good morning we miss you father sorry God bless you thanks

  • @AmilaSanjiwani-v9h
    @AmilaSanjiwani-v9h 2 หลายเดือนก่อน

    පිය තුමනි මම අව්රුදු ගානක් ඔබ වහන්සෙගෙ දෙව මෙහෙයවල් වල⁣ට ⁣සවන් දෙනවා අනෙ පියතුමනි මගෙ දරුවා සිර ගත වෙලා මාස 4ක් වෙනවා දැනට තාම නිදහස් ගර ගන්න විදියක් නැ මම උදෙ හවස ජෙසුගෙ පිහිට පතනවා මගෙ දරුවා නිදහස් කර දෙන්න කියලා මම ඉන්නෙ සව්දි රටෙ මගෙ ජෙසුගෙ පිහිට ලබා දෙන්න මගෙ.දරුවා අසේල.නිදහස්.කර ගන්න

  • @herathkamal362
    @herathkamal362 ปีที่แล้ว

    God bless you father 🙏🙏🙏🙏🙏

  • @j.d.k.ajayasinha861
    @j.d.k.ajayasinha861 ปีที่แล้ว

    සාන්ත හෙලේනා පුදබිම අතැර ගියද තවත් තැනක දෙනෝදාහක් අසරනයන්ට සරණ වන්නට දෙවිදුන්ඔබ ශක්තිමත් කරනු අැත ගරු පියතුමෙනි..සුබ ගමනක් ..
    ජේසු පිහිටයි ...

  • @sryanisigel
    @sryanisigel 4 หลายเดือนก่อน

    Ammen jesu phitai Fatha ❤

  • @marycressidaramanifernando863
    @marycressidaramanifernando863 8 หลายเดือนก่อน

    Very Sad Rev. Father🙏💕 Dear Rev father🙏💕 obawahanse apa wenuwen kopamana loku Savayak kalada Father🙏💕 may God bless you father🙏💕🙏💕 Terrene 🙏🙏🙏🙏🙏Amen 🙏✝️❤👏👏👏

  • @damayanthileeniyagoda142
    @damayanthileeniyagoda142 ปีที่แล้ว

    Dear REV father so very sad but me prayer eka sama rayakama ape gedara danawa samadama oba samagai piyanani May God bless you

  • @chandichandi4624
    @chandichandi4624 ปีที่แล้ว +3

    ජෙසු පිහිටයි පියතුමනි ඔබතුමා අප
    සමග හැමදම සිටිනවා ජෙසු පිහිටයි පාද

  • @sryanisigel
    @sryanisigel ปีที่แล้ว

    Jesu pihitai Father ❤

  • @ayeshapriyani1470
    @ayeshapriyani1470 ปีที่แล้ว +1

    ජේසුනි ඔබවහන්සෙට සියල්ල කල හැකිය ..කොහෙ ගියත් පියනන්ව අරක්සා කලමැනවි උන්වහන්සේට පිහිට අසිරිවද රැකවරණය දුනමැනවි සැම මොහොතෙම ස්තුති ප්‍රසාංස මහිමය වේවා ජේසු පිහිටයි

  • @lalithaalwis3384
    @lalithaalwis3384 ปีที่แล้ว +3

    පියානනි ඔබ වහන්සේගෙ සේවය ❤ගොඩක් අවන්කයි ❤️ ගරු පියතුමනි ඔබ වහන්සේට ගොඩක් ස්තුතියි ජේසු පිහිටයි

  • @ClaudeCholley-ok2tu
    @ClaudeCholley-ok2tu ปีที่แล้ว

    Father very holy pleasae pray for me. Gbu

  • @nilanthin5031
    @nilanthin5031 ปีที่แล้ว +1

    Amein Amein Amein God Thanks God bless

  • @mercyfernando4281
    @mercyfernando4281 ปีที่แล้ว +1

    Prasansa wewa harma aswen obathumage suwa meheya ahanawa obathuma kohe giyath mama obathumage suwa meheya anhanna laba denna amen

  • @nilushamadu
    @nilushamadu 9 หลายเดือนก่อน

    ජේසු පිහිටයි පාද🙏🙏

  • @marydecroos8483
    @marydecroos8483 ปีที่แล้ว

    Please Jesus please help Fr. to be in good health thank you 🙏 Jesus

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 ปีที่แล้ว +1

    Jesu rajananta prashansa wewa isthottra wewa mahimayath gaurawayath sada athwewa amen amen amen alleluiya 🙏 ❤️ 🙌 🙏❤️

  • @vasanthikumarisea1286
    @vasanthikumarisea1286 ปีที่แล้ว

    Jesuphitai obawahanseta

  • @nishadibernadette9477
    @nishadibernadette9477 ปีที่แล้ว

    Jesuni mama oba kerehi wiswasa karami 🙏🙏

  • @dilshisaumya9079
    @dilshisaumya9079 ปีที่แล้ว +2

    පියතුමනි ඔබ මගේ පෞලට ලොකු ශක්තියක් උනා ඔබ කොතනට ගියත් ජේසු ඔබතුමාට පිහිට වෙනවා ඔබ රැක ගන්නවා ඔබ තුමාගේ ලෙඩරෝග සහ භන්දන පිළිවෙතට ගොඩාක්‌ ස්තුතියි ජේසු පිහිට ලැබේවා පියතුමනි!!!

  • @deepthiwije1570
    @deepthiwije1570 ปีที่แล้ว

    Aneee father harima dukayi me sa vishala sewawak karapu father me sthanayen yanava kiyala dena gaththama, namuth me deviyan wahansege kemeththa lowa pura sewava suba asna desana kirima , father thava gamakata gihin me vidiyatama manushya hadavath suwa path karanna lebevaaaa!!! Fatherta nirogi suwaya lebevaaaa God bless you always 🙏🙏🙏🙏❤❤❤❤ thank you for everything father 🙏🙏🙏🙏🙏🙏🙏😇😇😇

  • @pushpadumankoralalage9624
    @pushpadumankoralalage9624 ปีที่แล้ว

    ජේසු පිහිටයි🙏🙏🙏🙏🙏

  • @jeevamallawaarachchi3972
    @jeevamallawaarachchi3972 ปีที่แล้ว

    ස්තුතියි

  • @caescerkenneth8937
    @caescerkenneth8937 ปีที่แล้ว +5

    ජේසු පිහිටයි පිය තුමෙනි🙏🙏🙏♥️ ඔබ අප හැර යෑම අපට හරි දුකයි😢😢 ඔබතුමාට තව තවත් නිරෝගී සුවය ලැබේවා🙏

  • @mariebhagyafernando6538
    @mariebhagyafernando6538 ปีที่แล้ว

    Jesu pihitayi piyaneni!

  • @ashankerewgodage9928
    @ashankerewgodage9928 ปีที่แล้ว

    පියතුමාට කිතුදහම පතල කරන්න ජෙසු පිහිට වන්න හරිම වෙදනයි

  • @ranisilva4845
    @ranisilva4845 ปีที่แล้ว +1

    Amén and Amén priest the lord 🙏 msy god bless you father 🙏

  • @karolindisanayaka1942
    @karolindisanayaka1942 ปีที่แล้ว +1

    පුසන්සාවෙිවා,ජේසුපිහිටයි,පියතුමනි,ආමෙීන්,

  • @DinuFranendo-ky3tc
    @DinuFranendo-ky3tc ปีที่แล้ว

    ගොඩක් ස්තූති පියතුමෙනි!

  • @mrghost7840
    @mrghost7840 ปีที่แล้ว +1

    Jesuni dasa dahs warayak estutu jesuni me dewstane wada katautu kargena yanna me wenkan pihta unata estututi jesuni 👵👵👵👵👵👵👵👵👵👵👸👸👵👸👵👵❤❤❤❤❤❤❤❤❤❤❤❤💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛😏😏😏😏😏😏😏😏😏😏😏😏

  • @marycressidaramanifernando863
    @marycressidaramanifernando863 ปีที่แล้ว

    Praise the Lord prasansa we was mahimaya wewa God bless you🙏💕 Rev father🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕

  • @dusaneranga-zw9zg
    @dusaneranga-zw9zg ปีที่แล้ว

    Piyatumen.jesu.pihitai.obat....obagage.gaman..samagin.dewa.tatta.gaman.karn.seka..me.parat..mage.mau.ratat.awaham.obawa.balnda.enwa.piyatumeni..jesu.pihiti..mama.dammika..jesu..jivamanai.....jesu.apita.adarei..api.jesuge.dewa.daruo...

  • @madushasajeewani4737
    @madushasajeewani4737 ปีที่แล้ว +4

    Jesus පිහිටයි පියතුමනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikabandara116
    @dammikabandara116 ปีที่แล้ว +3

    Praise the Lord thank you Jesus amen may God bless you rev, farther.

  • @user-gq1ul4jx8h
    @user-gq1ul4jx8h 7 หลายเดือนก่อน

    😢Thanks Amen Just 🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇰🇼

  • @jeevamallawaarachchi3972
    @jeevamallawaarachchi3972 ปีที่แล้ว +2

    🙏🙏🙏පියතුමනි ඔබ වහන්සේගේ වහන්සේට ස්තුති වේ වා

  • @stella1816
    @stella1816 ปีที่แล้ว +6

    දෙවියන් වහන්සේට ප්‍රෂන්සා වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @sharmilaudayanganee8412
    @sharmilaudayanganee8412 ปีที่แล้ว

    ජෙසුසමිදානෙ නි හාස්කමක් කලමැනවි අපගේ නිවස ඉඩම විකැනා දෙන්න අප තිදෙනා තැන් පලක ජිවත්වෙයි ස්තිතැතිවෙිවා මහිමයට පත්වෙිවාස්වාමිනි,.

  • @marycressidaramanifernando863
    @marycressidaramanifernando863 ปีที่แล้ว +1

    Dear Rev father🙏💕 Terenc God bless you father🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕

  • @marycressidaramanifernando863
    @marycressidaramanifernando863 ปีที่แล้ว

    Dear Rev father🙏💕 Terenc API hamadama Obavanseta Adare God bless you🙏💕🙏💕🙏💕 father tank you father Amen🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vijairathna3213
    @vijairathna3213 ปีที่แล้ว

    Jesu.pehitai.father

  • @kwmobile6190
    @kwmobile6190 ปีที่แล้ว

    ❤❤fada oba wahansita jesu pehitae❤❤