Very great powerfull dear Re.. father God bless you 🙏✝️🥀 st.jude pray for us my health and property's work St Jude Prasansha waywa Presder Lord Prasansha waywa Prasansha waywa 🙏🙏🙏🙏✝️✝️✝️🥀🥀🌹❤️💙❤️💐💚💙🙏🙏✝️
Jesuni mage pawla me yaksha bandanayen muda APA pawla rakadenna amen pita thumani obawahanseta me karannaw sewatata Jesu thumage ashirwada labewa Shanthi house munithumange rakawaranaya labewa
Ane juse muniduni me naya barin nidahas wenna margawak apita penna 🙏🙏🙏
ශුද්ධවු ජුසේ මුනිදුනි මගේ සියලු ණය මුදල් වලින් මාව මුදවා ගත මැනව..
ශු. ජුසේ මුනිදුනි... මෙම උතුම් දින මාගේ අයැදීම අැසුව මැනව..මට මගේ මහත්තයාව දකින්න..ඔහු ලඟට යන්න මාගේ වීසා බලපත්‍රය ලබාගන්න මා වෙනුවෙන් දෙවිදුන් ඉදිරියේ මැදිහත් වුව මැනව..🙏ස්තූති ප්‍රසංසා වේවා...අාමේන්..🙏
Dear st joseph mage phthava dashta karana me bawuda dushta sarpayava vinasha karaladanna kiyala deva a ammata kiyanna.thanks st joseph.
ජේසුනි ඔබ කෙරෙහි මම විස්වාස කරමි අනෙ ජේසුනි මගෙ සියලුම ලෙඩරොග සුවකල මැනවි ශුද්ධවු ජුසේමුනිදුනි අප පවුලට අසිරිවද රැකවරණය දුනමැනවි ලෙඩින් පෙලුනු මහට සුවය දෙන්න ජේසු පිහිටයි පියනනි පතිහරයක් පතනෙමි ඔබගෙන් සමිදුනෙ ස්තුති ප්‍රසාංස මහිමය වේවා
ශුද්ධ වු ජුසේ මුනිතුමනි .මාගේ අයාචනය අසන්න මගේ කුසට නිරොගීමත් දරුවෙකු ලබා දෙන්න දෙවියනි 🙏🙏
ශුද්ධවු ජුසේ තුමේනි ස්තූතියි ප්‍රශන්සා වේවා . 🙏🙏🙏🙏❤️❤️❤️❤️
ජෙසුනි මගේ කරදර නය ඔබවහන්සේට බරකරමි මගේ ජෙසු තාත්තේ ඔබ පිහිට ලැබේවා ආමෙන් ආමෙන්
අතීත සෙනෙහෙවන්ත ශු.ජුසේ තුමා, මගේ පුතාගේ ගෙදර විකුණාගෙන පිහිට වුව මැනව. ආමෙන්.
ඔබ හැරදාඅපට සදා ජීවිතයක් නොමැත මෙදා සුද්දෝ ජුසේ මුනි තුමණි අප සියලු ලෙඩ රෝග ප්‍රශ්න වලින් ද කරදර කුෂ්ඨ මගෙ නංගිගෙ පුතාගෙ අසනීපය සියලුම ප්‍රශ්න කරදර වහන්සේට පෙනෙනවා මගේ පවුලේ සියලු දෙනාම ආරක්ෂා කර දුන මැනව.ආමෙන් සුද්දෝ ජුසේ මුනිතුමා ඔබ හැරදාඅපට සදාජීවිතයත්මෙදා🙏🙏🙏❤️
Dear st joseph do a miracle for my son, s family, thank you st joseph 🙏
ජේසුනි මගේ කරදර ඔබ වහන්සේට බරකරමි මගේ මේ ලෙඩ විමත් බර කරමි ජේසුනි
ජේසුනි පවිකාරවු මාහට කරුණා කළ මැනව
අපගෙ ලෙඩරොග සුවකල මැනවි ශුද්ධවු ජුසේමුනිදුනි අප පවුලට දරුවෙක් ලබගන්න පිහිට අසිරිවද කලමැනවි ශුද්ධවු ජුසේමුනිදුනි අපට කරුනකලමැනවි ජේසු පිහිටයි පියනනි
ශුද්ධවු ජුසේතුමනි මගේ සිහිනය ඉටු කර ගැනීමට යාච්ඤා කල මැනව .ආමෙන්
Shuddaw juse thumeni අසරණ apita පිහිටා වුව මානව amen 🙏🙏🙏🙏💟💟💟😭😭😭✝️✝️✝️
ශුද්ධවු ජුසෙතුමෙනි ඔබ තුමාගේ පිහිට අවශ්‍යයවු මේමොහොතේ මගේ ආදාරයට වැඩිය මැනව. මාසහතරක් හිත් තැවුලෙන් බලාපොරොත්තුවෙන් සිටින මගේ ව්‍යාපාරය සාර්ථක කරදුන මැනව. මෙය මට පමණක් නොව අපසැමගේ යහපත උදෙසා බව ඔබවහන්සෙ ඉදිරියේ මම පොරොන්දු වෙමි. ස්තුති
ශුද්ධවු ජුසේ මුනිදුනි මගේ සියලු ණය මුදල් වලින් මාව මුදවාගත මැනව
සැතපෙන ශුද්ධවු ජුසෙතුමෙනි මම මේ මොහොතේ මුහුන පාසිටින ප්‍රශ්න නිරාකරණය කරගැනීමට මට පිහිට වුවමැනව ස්තුති
සියලුම Paul jeevitha ආශිර්වාද kala manawa Jesuni 🙏🏼🙏🏼🙏🏼
අනේ දෙවිදුනේ ජුසේ මුනිදුනි අපේ තියන ලෙඩදුක් පවුල් වල තියෙන ප්‍රශ්න කරදර වලින් අපිව නිදහස් කර දුන මැනව ආමෙන්❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ජුසේ පියානනෙ මාහටතිබෙන අර්තික අරගලයෙන් මිදිමට පිහිට වන්න. මෙකිදෙ මාගෙ දෙවියන් වහන්සේගෙ නාමයෙන් අපට ලෙබෙව .අමෙන් 🙏❤️✝️
ශුද්ධ වු ජුසේ මුනිදුනි අපට පිහිට වුවමැනව මා හට තිබෙන්නාවු ආර්ථික පිඩනයෙන් මා නිදහස් කලමැනව සැම දෙයක්ම ඉවසිමෙන් දරාගැනීමට මට ශක්තිය දුනමැනව ඔබ වහන්සෙට සදා ප්‍රශංසා වේවා 🙏🙏🙏🙏🙏
මම ගොඩාක් ණය වලින් හෙම්බත් වෙලා ඉන්න කෙනෙක් ජුසේ මුණින්ද්‍රයාණන් යි මට පිහිට වුව මැනව🙏🙏🙏
Mage Jesune mage mulu jivithema oba wahanseta barai mage jesu tatthe 🙏🙏🙏 adarei mage piyanani adarei ❤❤❤❤🙏🙏🙏🙏🙏
ශුද්ධවු ජුසේ මුනිදුනී අප නිසා යාච්ඤා කළ මැනව 🙏🙏 ස්තුතියි ගරු පියතුමෙනී ජේසු පිහිටයි
T
GBq
ස්තුති ජේසුනි ජේසු පිහිටයි 🙏🙏🙏 ස්තුති පියනනි ජේසු පිහිටයි 🙏🙏🙏
සුද්දෝ ජුසේ මුනි තුමනි මගේපවුලේ සියලු දෙනාගේ සියලු ප්‍රශ්න ද කරදරද ලෙඩ රෝග ද සියලු දේම නිදහස් කර දුන මැනව සුද්දෝ ජුසේ මුනි තුමනි🙏❤️🙏❤️
සැතපෙන ශුද්ධවු ජුසේමුනිදුනි අප පවුලට අසිරිවද කලමැනවි අපට දරුවෙක් දෙන්න ජේසු තාත්තෙ දුකින් පෙලුනු අප පවුල පුරවන්න සමිදුනෙ ස්තුති ප්‍රසාංස මහිමය වේවා
ශුද්ධවු ජුසේ මුනිදුනී මට වදදෙන මේ නයබර නිදහස් කලමැන්ව
දෙවියන් වහන්සේට ප්‍රසංසා වේවා !!! දහසකුත් එකක් ප්‍රශ්න කරදර මැද පිළිසරණක් නොමැතිව දුර රටක තනිවෙලා ඉන්න අපට ශු.ජුසේ මුණින්ද්‍රයාණන්ගේ නුවානය තුලින් පිහිට ලබාගන්නට මඟ පෙන්වු ගරු පියතුමෙනි , ඔබට බෙහෙවින්ම තුති පුදමි.🙏🙏.එතුමා ඔබගේ ජීතය තුල සිදුකල ප්‍රාතිහාර්යන් දුබල අපේ විශ්වාස සවිමත් කලා.ඒවා අතිශයින් පුදුමාකාරයි ..පියතුමාට මේ දයාවෙ සේවාව තවතවත් පුලුල් කරමින් දේව රාජ්‍ය වෙත ජනතාවක් ගෙන ඒමට දයාවෙ ජේසුගේ පිහිට ආරක්ශාව පතමි.නිදුක් නිරෝගි සුව පතමි.ඔබතුමාට ජේසු පිහිටයි💐🙏
Jesu pehitayi✝
සුද්දවු ජුසේමුනිදුනි අප පවුලට අසිරිවද කලමැනවි අප පවුලට දරුවෙක් දෙන්න සුද්දවු ජුසේමුනිදුනි අපනිස මෑදිහත් වුවමැනවි ජේසු පිහිටයි
Shuddau juse munithumeni apa wenuwen madahath uwa manawa.piyathumeni mewani meheyan kireemata obata Dewi piyanange ashirwadaya noaduwa labewa.amen.
ශුද්ධවු ජුසේමුනිදුනි අපට කරුනකලමැනවි අපට දරුවෙක් ලබගන්න පිහිට අසිරිවද කලමැනවි පියනනි
Praise the Lord! Thank you so much piyathumeni.God bless you! 🙏🏻🙏🏻🙏🏻
ශුද්ධ වු ජුසේ තුමෙනි අපට පිහිට වුව මැනව.මට තිබෙන ණය බරින් නිදහස් වෙන්නටත් ,නිවස බෙරා ගැනීමටත් පිහිට වුව මැනව..🙏🙏🙏ආමෙන්.
Jesu pehiti
Jesu pihitaei
ජෙසු පිහිටයි father .
ඔබ තුමා ගෙ මෙහෙයවල් මට ගොඩක් සක්තියක් පියතුමෙනි .🙏🙏
God bless you fadehr. 🙏
ශුද්දවු ජුසේ මුනිදුනේ අප පවුලට ඔබගේ පිහිට ලබාදුන මැනව ..🙏🙏
✝️✝️✝️✝️ST,JOSHEP ❤pray for us🙏🙏🙏🙏❤️🙏🌹god bless you father🙏❤️th
ank you father🙏🌹🙏🌹🙏❤️
සමිඳුන්ගේ නිවහන මගේ සදාතන වාසය වන්නේය ගයමු ආලේලුයියා සමිඳුන්ට 🙏🙏🙏❤❤❤🌹🌹🌹
Sudhaw jusemuniduni apasama siyaluma uwaduruwalin galawaganumanawi stutiwewa.father apawenuwen ayadinna stutie j.p.
ශුද්ධවු ජුසේ මුනිදුනි මගෙ දුවගෙ පවුල් ජීවිතය ආරක්ෂා කර ඇයහට දරුවකු ලබා දුන මැනව 🙏🙏🙏🙏
ශුද්ධවු ජුසේ මුනිතුමනි රට රැකියාවක් බලපොරොත්තු සිටින අපිට පිහිට වුව මැනේ...
🙏🙏🙏❤️🌹
ජේසු පිහිටයි !
ශුද්ව් ජූසේ මුනිදුනි අපි නිසා යක්ඤ කැලමෑනව මගේ පව්ලේ සැමටත් මගේ මව්බිමටත් ඔබ වහන්සේ මැදිහත් වින මැනව ශුද්ධවූ පවුලේ සමය මගේ පව්ලේ සැමටත් දුනමැනව ජේසු පිහිටයි පියතුමාට දෙවියන් වහන්සේ ට ඉස්තෝත්‍ර වෙවා ප්‍රැසන්සවෙවා ස්තුතියි පද
ane Mage Tathtawa bimath kamin ath krnna.
Amen❤
I was searching for this novena sleeping st
Joseph help to our families 🙏🙏🙏🙏❤❤❤thank you father for this god bless you father every way 🙏🙏🙏🙏🙏🙏❤❤❤
God bless you
ATI SENEHEWANTA WU SHUDAWU JUSE MUNIDUN WAHANSETA MAGE UTUM NAMASKARAYA WEVA, AMEN.🙏🙏🌻🌺🌸🧚
අනේ ශු. ජුසේ තුමනී. මගේ පුතාගේ ගෙය,විකුණා ගැනීමට පිහිට වුව මැනව.ආමෙන්.
Jesuni mama oba kerehi wiswasa karami 🙏🙏 🙏🙏🙏🙏💐 thanks
Mage naya barin nidahs wenna,taniyama gewanna mage gevite karadarayakin torawa geniyanna mata pihita uwa ane.🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
Very great powerfull dear Re.. father God bless you 🙏✝️🥀
st.jude pray for us my health and property's work
St Jude
Prasansha waywa
Presder Lord
Prasansha waywa
Prasansha waywa
🙏🙏🙏🙏✝️✝️✝️🥀🥀🌹❤️💙❤️💐💚💙🙏🙏✝️
ශුද්ධ වූ ජූසේ තුමෙනි මාව දරැ පලෙන් පුරවන්න
Praise the Lord tank you father God bless you father🙏💕🙏💕🙏💕🙏💕
ශුද්ධ වූ ජුසේතුමෙනි අප වෙනුවෙන් මැදිහත් වුව මැනව.🙏🙏🙏
ස්තුති ජේසු පිහිටයි 🙏🙏🙏
ස්තුති පියනනි ජේසු පිහිටයි 🙏🙏🙏
Shuddaw juse thumeni mage taruwage me prasne mata visatala tehnna🎉🎉🎉🎉🎉
ඔබ හැරදා අපට සදා ජීවිතයක් නොමැත මේදා 🙏🙏🙏 ශුද්ධවූ ජුසේ මුනිඳුනි අප සැම ලේඞ දුක් කරදර වලින් අරක්ෂා කර දුන මැනව 🙏🙏🙏
Adara jesuni juse munidunge madihath kama t😮hulin mage diyaniyata nirogi daru upathak bhikireemata shakthiya suwaye balaya mawata ha daruwata laba duna manawa amen.
ශුද්ධ වු ජුසේ මුනිදුනි මාගේ දියනියට දරු සම්පත් ලබා දුන මැනවි .අවුරුදු 5 තිස්සේ දරුවකු බලාපොරොත්තුවෙන් දුකින් සිටින ඇයට පිහිට වුව මැනව.නිරොගි සියලු අගපසගින් යුත් දරුවන් පිලිසිද ගන්නට පිහිට වුව මැනව.ආමෙන්.🙏
අපේ ශක්‌ති ඔබ වේ ජේසුනී අපේ බලය ඔබ වේ ජේසුනී නැත වෙන සරණක් ආමෙන් 🎄🎄✝️✝️💙❤💝🎄🎄✝️✝️
Mage pullula ekathu karla danna jesu
@@preethikafernando921p7v
ශුදවු ජු ෙඝ් මුනිතුමනි මට පිහිට ෙවන්න හරිම අඝරනයි මා ෙග් දරැ පවුල දරැවන්ට පිහිට ෙවන්න ශු ද්දවු ජු ෙඝ් තුමනි අපට කරැනා කල මැනව
Praise the lord thank you Rev father may god bless you
Ane Jesuni mata pihita wenna Man godak asaranai Mage adara jesuni amen 😢
සුජේව් මුනිදුන්ගේ පිහිට ලැබේවා ජෙසුපිහිට
S.juse Tumeni mata widesha gata eekyawakata Yamaha oba pihita ashirwadaya labaduna menawa.amen
Gayamu Hallelujah saminthunter
Gayamu hallelujah hallelujah
Hallelujah saminthunetr
St Jude pray for us 🙏🙏✝️✝️💙🌹❤️💐💚💕🙏🙏🙏✝️
සුද්දවු ජුසේ මුනිදුනී ආගේ දියනිය අබුඩාබි රටේ සිටිනවා රැකියාව්ක් නැතිව ඇයගේ වීසා මාසෙකින් ඉවරවෙනවා වීසා ඉවරවෙන්න පෙර ඇයට සුදුසු රැකියාවක් ලබාදෙනමෙන් ඔබ තුමාගෙන් ඉල්ලාසිටිමි ඔබතුමා මගේ ඉල්ලීමෛටුකර දෙනබව මම විස්වාස කරමි ඔබතුමාටත් ජේසුටත් ජේසු අම්මාටත් ස්තූති කරමි පිය තුමාටත් ස්තූතිබ්බ්කර්ස්මි
ශුද්දවු ජුසේ මුනිදුනි ඔඹතුන්ගේ දේව මැදිහත්කම මගේ දරැවන්ට නොඅඩුව ලබා දුන මැනව.ඔවුන්ට නිසි රැකියා මාර්ග විවෘත කර දුන මැනව.ශුදධාත්ම මග පෙන්වීම ඔවුන්ට නොඅඩුවම ලබා දුන මැනවි.ස්තුතියි දෙවි පියාණෙනි.
Shuddaw juse muniduni obsge dewa madihath kama apa pawlata dana kala manawa.amen.
jesu.pihitai!!garu.piyathumeni....
AMEN! 🕯🕯🕯🕯🕇🕇🕇🕇💙💙💙💙❤❤❤❤Praise the Lord ! 🙏God bless you Fr
St' JOSEPH prey for my family 🙏🙏🙏❤️❤️❤️✝✝✝
ජේසු පියානෙනෙ මාගේ මේ රෑශ් රෝගය මුලුමනින්ම නැති කර දෙන්න පියානනේ🙏
Jesu phetai Rev Father Thank you 💖 💖 💖 🙏🙏🙏
Jesupihitai father
ඉස්තුති වේවා පාසන්ස් වේවා මෛය්මයවේවා ✝️✝️✝️✝️✝️✝️✝️🌹🌹💞💕✝️✝️✝️✝️✝️🌹💞💞💞ආදරේ මගේ ජේසූ නේ ✝️🌹🙏♥ජේසූ පිහිටයි පිය තුමනි ✝️🌹💞💕🙏
Jesuni mage pawla me yaksha bandanayen muda APA pawla rakadenna amen pita thumani obawahanseta me karannaw sewatata Jesu thumage ashirwada labewa Shanthi house munithumange rakawaranaya labewa
Thank you jesus Prasansa.wewa Prasansa.wewa Prasansa.wewa Prasansa.wewa Prasansa.wewa Prasansa.wewa
Juse thumeni man godak dukin inne mage duwage ange tiyena gedi okkma sanipa wenna ....jesu pihitai ..
ශුද්දවු ජු ෙඝ් මුනිදුනි මා ෙග් දරැවා මත්දුවයට අැබිබැහි ෙවලා මට මා ෙග් දරැවා ගලවා ෙදන්න පියතුමනි ෙජ්ඝ පිහිටයි
Thank you Rev father may god bless you
St.Joseph help me our families. Pray for us our families. God bless you Rev 🙏🙏🙏🙏🙏
Jesu pihitai father Thank you..🙏🙏🙏❤
Mage puthata suwapah kara duna manawa Bimath kamin galawaga tha manawa jesu pihitai
ශුද්ධවු ජුසේ තුමනි අප හට දිවි ගෙවිමට නිවහනක් ලබා ගැනිමට මග පෙන්නුව මැනව
Thank you, father for praying for all are family , stJoseph are father God bliss you.🙏🙏🙏
ශුද්ධ ජුසේ මුනිදුනි ඊශ්‍රායෙල් දේශයේ රැකියා වට පැමිණි මම අසනීප වී සිටි මට සුවය ලැබෙන ලෙස යාච්ඤා කළ මැනව
සුද්දවු ජුසේ මුනිදූනි අපට දරුවෙක් ලබගැනිමට පිහිට අසිරිවද කලමැනවි ඔබවහන්සේගෙ අසිරිවද අපි බලපොරොත්තු වෙමු ජෙසු පිහිටයි
God bless you Rev.father thank you sending Mass Novena 🙏🏽🌹🌹🌷🌷💐💐god Jesus help me st Jude help me we are praying 🙏🏽✝️✝️✝️
Adara suddau juse muniduni mage putata nawazelanta rate owhta sudusu rakiyawak labaduna manawa AMEN
Juse munidunge pihita arakshawai 🙏🙏🙏🙏
ශුද්ධවු ජුසේ මුනිදුනි. අසට පිහිට වුව මැනව . ආමෙන් ❤
මේ church එක කොහෙද තියෙන්නෙ
St joseph pray for our family protect us guide us
Hi good morning father God bless you thanks
Good morning.... God Bless you ❤️🌹❤️🌹❤️
Jesu pehitai Rev Father 🙏
St . Joseph pray for us... thank you very much father... God bless you...
piyathumani obai ape shakthiya,dahirrya amen
Jesu phitai Fatha Amen 🙏 🙌 👏 ❤ ✨ ♥ 🙏 🙌 👏
Thank you jesus Prasansa.wewa Prasansa.wewa Prasansa.wewa
Shuddau jusemuniduni apaghe paul
araksha kala menawa.🙏jesuni mama oba kerehi wishwasa karami.🙏🙏sthuthi piyathumani jesu pihitai🙏🙏
thanks father J pihitai ❤🙏🔔🔔🎄🎄🕯🕯🕯
ආමෙන් යේසු පිහිටයි පිය තුමනි දෙවියන් wahnsheta මහිම වේවා හාල් ලුයි යා prshnsa වේවා ජේසු පිහිටයි ලෝකවාසී සියලු දෙනා සුව පත් වේවා නිරෝගී 🙏🙏🙏🙏🙏✝️✝️✝️✝️✋✋✋✋✋🌹🌹🌹🌹🌹🌹
සු.ජුසේ මුනිතුමනි මගෙ පුතාගෙ විවාහ මංගල්ලොත්සවය ලස්සනට සාර්තකව කරගැනිමට අය්ස්‍ය සක්තියත් ආර්තික වත් සියලුම බලාපොරොත්තු ඉටුකර දුන මැනව ආමෙන්.✝️
ආදර ශුද්දව් ජුසේ මුනිදුනි මගේ daruwa ge මුදල් ප්‍රස්නය විසදා දුන මැනව ආමෙන්
God bless 💓 father......