Finland වල Cleaning job Apply කරන්නේ කෙහොමෙද (vlog 21)
ฝัง
- เผยแพร่เมื่อ 28 ก.พ. 2024
- Finland වගේ රටකට එන කොට මුලිකවම තියන ප්‍රශ්නය තමයි ජොබ් ඒකක් හොයා ගන්නේ කෙහෙමෙද කියන එක. ඉතින් මේ රටේ හැම දෙයක්ම වෙන පලිවලක් තියනවා.Cleaning ජොබ් එකක් උනත් අවාට ගියාට ගන්න බැ. ඒකත් ඉගෙන ගන්න වෙනවා. අනිත් එක මේ රටේ හැම ජොබ් එකක් සඳහාම තියෙන්නේ සමාන සැලකිමක්. ඒක තේරන්න නම් මේ වගේ රටකට එන්නම වෙනවා. ඒ සම්බන්ධයෙන් විස්තර තමයි මේ එකේ තියෙන්නේ .ඒ සම්බන්ධය විස්තර තියන වෙබ් අඩවි කිහිපයකුත් තියනවා ගිහින් බලලා අදහසක් ගන්න. වැඩි විස්ථර දැන ගන්න අපේ Whatsapp සමුහයට සම්බන්ධ වෙන්න
www.takk.fi/fi/etusivu
chat.whatsapp.com/FBSrxW125UW...
මේක නම් මාර වටිනව..❤❤
ස්තුති
Valuable vedio thanks
Welcome
Your videos are very informative . You present them in very attractive manner. Thank you.
Thanks ...😊😊😊
Good job aiya❤
Meken normally kochchara kalekin wage job ekak lebenawada aiye,caregiver wage.
Good job sir
budu saranai
ස්තුති
Thank you brother
Welcome
Thanks brother
Welcome
Thank you🙂
You're welcome 😊
Your clip may be helpful to at least one person to migrate to Finland as a cleaner.It definitely be a merit to you.THANKS.
So nice of you
Thank you
You're welcome
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Kela benefits හම්බවෙන්න නම් spouse ට degree එකක් තියෙන්න ඕනේද?. Degree or vocational certificates නැත්නම් ලැබෙන්නේ නැද්ද?.
❤
Thanks
Good luck
Thanks
Finland wala wedipurama job opportunities tiyenne cleaning section ekeda care giver da Day care assistant da?
Great video. Appreciated. We also need to know what vocational programs are available for international students from non-EU countries for more than one year. Specifically, in Tampere, Tredu. I noticed that Riviera and Vamia vocational courses are conducted free of charge. Are there any students from our country enrolled in these programs? I've seen TH-cam videos about these types of programs. Is it true? Thank you again.
ගොඩක් ස්තුති අදහස් දැවුවාට
Mata kiyanna puluwanda oulu city 1 th oya wage training center eka thiyenawada kiyala? Thiyenawanam eke name1 kiyanna plz
දන්න තරමින් තියනවා
Mamath asawen inne finland enna textail side job nathida kiyanna puluwan da plz
පුළුවන් උත්සහ කරන්න
Rauma city eke gana poddak kiyannako
Part time jobs Hoya ganna lesida
MN practical nursing course Ekta yanna enne ehe
danata ee gan danna pramanaya aduuii
Ayya, can you mention the link of Finnish online language course? I mean for someone already in Finland.
Done
Wayasa balapanawada. Wayasa 59 kenekuta visit awilla settle wenna puluwanda
Visi Visit ඇවිත් අමාරුයි mama හිතන්නේ
Sir cource krnna rata athule document awashya wnwda ?
Oww aniwarayenma
Sir, thank you so much. Im interested in cleaning job and i dont have any issue about that. Sir, please tell me how much money it takes to move to finland? How to apply these jobs, is there any website? Sir is there any medical requirements for this?
yes first you have to visit studyinfo.fi
training ekata damme kohomada kiyala kiyanna puluwanda ?
Te office eken thamai sambadda karanne
Cleaning course කරන්න එන්නේ කොහොමද ඒවටත් iels හෝ finish ඕනෙද
ඒක නම් ඔහේ ඉදන් බෑ මෙහෙට ඇවිත් කරන්න පුළුවන් දෙයක් තමයි මේක
මං ලංකාවේ caregiver කෙනෙක් experience තියෙනවා service letter thiyenawa sahathika thiyenawa udaw karanna enna 🙏 mage husband driving gulf licence තියෙනවා qtar හිටියා උදව් කරන්න
සමාවෙන්න උදව් කරන්න පුළුවන් තොරතුරු බෙදාගනිමින් තමයි
ෆින්ලන්ඩ් වලට ස්ටුඩන්ට්ස් වීසා වලින් එද්දි PTE ස්කෝ එක කීයක් තියෙන්න ඕනෙද?
Mama හිතන්නේ 55
ඔබේ videos හරිම වටිනවා . අපි නොවරදවාම බලනවා . මට කියන්න පුලුවන්ද වෙනත් යුරෝපා ශෙන්ගන් රටක TRC එක තියෙන කෙනෙකුට Finland වල settle වෙන්න ,ජොබ් වීසා එකක් ගන්න විදිහක් තියෙනවද කියල ..අනේ ලොකු උදව්වක්
😍😅
උත්තරයක් නෙවෙයි නේද දාලා තියෙන්නේ 😅@@warunaudayanga
Sama wenna mama danna deyaknam උත්තර දෙන්න පුළුවන්
Visit evilla settle wenna vidiyak nedda?
ඒ ගැන විස්තරයක් දැනගත්තොත් වීඩියෝ එකක් කරන්න brother ...@@warunaudayanga
Age limits tiyeda.mama caregiver course ekak karala tiyenawa
වයස ලොකුවටම බලන්නේ නෑ
අද හම්බ වුනෙ ඔයාලව..
Thanks
මට තියෙන ප්‍රශ්නේ ස්වීඩනය ද ෆින්ලන්තයද කියලා. දෙකෙන් එකක් තෝරාගන්න බැරිව ඉන්නේ බ්‍රෝ...ඔයාගේ අදහස දෙන්නකෝ.
😇😇😇😇
@@warunaudayanga adahasak nadda? mama reseach ekak karana gaman oyage adahasak kiyanawa nam watinawa.
Komada jon wena
අයියේ කොරියන් ගිහින් ආපු කෙනෙක්ට පීල්න්ඩ් එන්න ලේසිද.
සල්ලි ටිකක් තියනවා නම් වියදමට උත්සහ කරන්න පුළුවන්
My husband is qualified in caregiving. Pls help on finding a job
Try...
Language eka ugannane english walinda
tika withara
පීලන් එන්න හොඳ ඒජන්සියක් කියන්න සර්
ඒක තමයි කරන්න අමාරු මොකද ඒ ගැන කියලා වගකිමක් ගන්න අමාරුයි සමාවෙන්න
හරියට එන්නෙ කොහොමද කියන්න plz
Student apply karanna
Student එන හැටි සල්ලි ගාන කොහොම ද කියල කියන්න පුලුවන් ද
ඔයාට ජොබ් එකක් හම්‍බුනාද?
නැ මමත් ඉගෙන ගන්නවා
Cleaning job walata monada oni qualifications???
No you have to come finland
❤
Thanks