EP 25# ගැඩවිලි පොහොර හදන හැටි හරියට කියන තැන...A Level ඉවරයි නම් ඔයාලට නොමිලේ විස්තර වීඩියෝ එකේ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • ඉදිරියේදී පැවැත්වෙන ගැඩවිලි පොහොර (Vermy compost) නිපදවීමේ පුහුණු වැඩසටහන් හා සම්බන්ධ වීමට අපගේ ෆේස්බුක් පිටුව වෙත පිවිසෙන්න මෙන්න Link එක 👇
    www.facebook.c...
    සම්පූර්ණ අයකිරීම රු.2,900/= කි. (Credit Card මගින් ද ගෙවීම් කළහැක) නියමිත වෙලාවට පැමිණීමට කාරුණික වන්න.
    ඉහළම ප්‍රමිතියේ ගැඩවිලි කොම්පෝස්ට් පොහොර හදන නිවැරදි ක්‍රමය, ඉතා ප්‍රායෝගිකව පියවරෙන් පියවර ඉගෙනගන්න.
    මේ සදහා ඔබට නොකඩවා මී හරක්/එළ හරක් අමු ගොම සපයාගත හැකි විය යුතුයි.
    ස්ථානය: Eco Agriculture Technics පුහුණු මධ්‍යස්ථානය,
    381A, ඇඹුල්ගම පාර, පනාගොඩ, හෝමාගම. (පනාගොඩ, ලේලන්ඩ් හන්දිය අසල)
    (අතුරුගිරියට 4Km / හෝමාගමට 5Km)
    අවශ්‍ය සටහන් ලියා ගැනීම සඳහා කුඩා පොතක් සහ පෑනක් රැගෙන එන්න.
    නොමිලේ :
    - නියමිත ‘ගැඩවිලි විශේෂයෙන්’ ආරම්භ කර ගැනීමට කුඩා ප්‍රමාණයක්
    - ගැඩවිලි කොම්පෝස්ට් පොහොර කිලෝ 1 ක්
    (මේවා පහසුවෙන් රැගෙන යා හැකිවන සේ සකසා දෙනු ලැබේ).
    - වටිනා පුහුණු සහතික පත්‍රයක්
    ඔබ සහභාගි වන්නේ නම්, අනිවාර්යයෙන්ම කලින් දැනුම් දෙන්න. ඒ සඳහා, ඔබේ නම සහ පදිංචි ප්‍රදේශය, 0714 200 400 අංකයට Whatsapp කරන්න.
    එවිට ඔබ අපගේ whatsapp සමූහයට ඇතුලත් කර අවශ්‍ය සියලුම විස්තර එම සමූහයට වරින් වර යාවත්කාලීන කරනු ලැබේ.
    මෙයට අමතරව ගැඩවිලි පණුවන් අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් අපගෙන් මිලදී ගත හැක. කලින් දැනුම්දීම අත්‍යාවශයයි.

ความคิดเห็น • 5