EP 24

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 76

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 8 หลายเดือนก่อน +3

    පොහොර භාවිතය පිළිබඳව ඔබතුමා අපව හොඳට දැනුවත් කළා.දැනුම බෙදාදීම හොඳ පිංකමක් .ස්තුතියි .

  • @NimalThambavita-xb5kk
    @NimalThambavita-xb5kk 8 หลายเดือนก่อน +2

    කුඩා දරැවෙකුට වුවද තේරුම් ගන්න හැකි වන අයුරින් පැහැදිලි කිරීමක්,බෙහෙවින් ස්තුතියි! රසායනික පොහොර නැතිව බැහ කියන අය දැනුවත් කරන්න ඔීන මෙි වගේ උදාහරණ ඇතිවයි. ඔබ තුමාගේ සියලු කටයුතු සාර්ථක වෙිවා !

  • @gayan6736
    @gayan6736 8 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි
    ඉතාම වැදගත් දෙයක් නිරවුල්ව පැහැදිලි කරලා දුන්නට
    ඉදිරියටත් මෙවැනි වටිනා දැනුම බෙදාදෙන්න ශක්තිය ලැබේවා

  • @asankawijesundara322
    @asankawijesundara322 4 หลายเดือนก่อน

    අපව හොඳට දැනුවත් කළා.දැනුම බෙදාදීම හොඳ පිංකමක් .ස්තුතියි

  • @microflashelearningcenter6111
    @microflashelearningcenter6111 3 หลายเดือนก่อน

    බොහෝ ම ස්තූතියි.... ඔබතුමන් ට..... විශාල දැනුමක් ලබාගත්තා....

  • @PradeepJanakantha-ek8lm
    @PradeepJanakantha-ek8lm 5 หลายเดือนก่อน

    මෙවැනි දැනුවත් කිරීම් හරිම වැදගත් ❤

  • @mangalajayasekera4249
    @mangalajayasekera4249 8 หลายเดือนก่อน

    ඉතා අඟනා පැහැදිලි කිරීමක්...බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට

  • @gihanmadubashana3426
    @gihanmadubashana3426 8 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි
    ඔබතුමාගේ පැහැදිලි කිරීම ගොඩාක් පැහැදිලියි❤👍🙏

  • @nsdsimplelife3137
    @nsdsimplelife3137 8 หลายเดือนก่อน +1

    ඉතාමත් හොඳ දැනුවත් කිරීමක්. බොහොම ස්තූතියි,,

  • @ChampikaNeranjalachampika
    @ChampikaNeranjalachampika 8 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳින් කියා දුන්නා ස්තුතියි සර්...

  • @umskumara1506
    @umskumara1506 8 หลายเดือนก่อน

    බොහොම. ස්තූතියි මේක ලොකු පිනක් ඉදිරියටත් දැනුවත් කිරීම් කරන්න

  • @jprathnapala9546
    @jprathnapala9546 8 หลายเดือนก่อน

    ඉතා හොද දැනුවත් කිරීමක්.ස්තුතියි .

  • @hnaananda4899
    @hnaananda4899 6 หลายเดือนก่อน

    Great and excellent video,thanks for your explaining 🎉🎉🎉🎉🎉

    • @ecoagriculturelk
      @ecoagriculturelk  6 หลายเดือนก่อน

      ස්තුතියි ❤

  • @tharakameepitiya8111
    @tharakameepitiya8111 4 หลายเดือนก่อน

    What a episode , excellent
    👏👏👏👏👏👏

  • @anurajayasinghe2589
    @anurajayasinghe2589 4 หลายเดือนก่อน

    Good work ..❤

  • @samanrajapaksha3534
    @samanrajapaksha3534 8 หลายเดือนก่อน +1

    මම සුලු වශයෙන් වී වගාව කරන අයෙක් ( අක්කරයක් පමන ) එම නිසා මා දැනුවත් වියයුතු වන්නේ ඒ සදහා බොහෝ දුරට ඔබ තුමාගේ ප්‍රකාශනය මතින් . එහෙත් මට අවශ්‍ය වෙනවා වී වගාව සදහා කාබනික පොහොර යෙදීමේ දී අවශ්‍ය අනුපාතය හා වී වගාවට පොහොර සකසා ගන්නා ආකාරය එය දැනුවත් කලහැකි නම් වඩාත් සුදුසුයි හොදයි . එසේම මා ඔබේ ප්‍රකාශනයට සවන්දුන් ප්‍රතම අවශ්තාව . බොහොම ස්තූතියි 🙏 නැවත හමුවන්නට බලාපොරොත්තු වෙනවා .

    • @ecoagriculturelk
      @ecoagriculturelk  8 หลายเดือนก่อน +1

      මම වී වගාව ගැන අධ්‍යයනය කරන්න තවම බැරි උනා

  • @ayubowansrilanka
    @ayubowansrilanka 8 หลายเดือนก่อน

    patta

  • @ecodigital9279
    @ecodigital9279 8 หลายเดือนก่อน

    Thanks, appreciate your advice. It's great

  • @sarathchandragamage54
    @sarathchandragamage54 8 หลายเดือนก่อน

    Bohoma honda, vatina idiripath kireemak! Godak vatinava, Bohoma isthoothee. Thavath vatina vedio ekak karanna.

  • @slravi7470
    @slravi7470 หลายเดือนก่อน

    Godak sthuthi ❤❤❤

  • @dpriyapriya6877
    @dpriyapriya6877 8 หลายเดือนก่อน

    ග්‍රෑම් 100ක් ගසකට අවශ්‍ය නම් 125ක් හෝ 150ක් දැම්මත් ඇතිනේ වරකට....කඩෙන් පොහොර නිකම් දෙන්නේ නෑනේ...තමන්ම හදා ගන්නවනම් ප්‍රශ්ණයක් නෑ...හොද පැහැදිලි කිරීමක්.ස්තූතියි ඔබට...ඉදිරියටම යමු.

  • @buddhimajagath6163
    @buddhimajagath6163 8 หลายเดือนก่อน

    Thank you very much Good explanation we got much knowledge about proper use of fertilisers specially urea
    thank you again
    good bless you

  • @SupunTharuka-ib1us
    @SupunTharuka-ib1us 8 หลายเดือนก่อน

    Godak hoda pahadili kirimak.nodanna deyak danagatha

  • @KGSanjaya
    @KGSanjaya 5 หลายเดือนก่อน +1

    🖤

  • @anurafernando7603
    @anurafernando7603 3 หลายเดือนก่อน

    1.කට්ටියක් වර්මි කොම්පෝස්ට් හදමු.
    2. කට්ටියක් මිලදීගමු,හෝ
    භාවිතාකරමු.
    මහපොලොව ජයගත හැකියි.

  • @anildias5442
    @anildias5442 8 หลายเดือนก่อน

    Thanks for the explanation

  • @subasenaviratne6952
    @subasenaviratne6952 8 หลายเดือนก่อน

    Thank you so much

  • @prabathasiri2378
    @prabathasiri2378 7 หลายเดือนก่อน

    Badairigu wagawata awashya pohora pilibada danuwath karanna puluwanda sir,

  • @AdhikariPramod-pi5fp
    @AdhikariPramod-pi5fp 8 หลายเดือนก่อน

    හොදයි

  • @malalachernobyl5594
    @malalachernobyl5594 8 หลายเดือนก่อน +2

    🤫 මහා පටලැවිල්ලක් තවත් පටලනවා

    • @ecoagriculturelk
      @ecoagriculturelk  8 หลายเดือนก่อน

      ඒ තරම් අමාරැයි ද

    • @malalachernobyl5594
      @malalachernobyl5594 8 หลายเดือนก่อน

      @@ecoagriculturelk මම කල්පනා කලෙ පැලයක dry weight 95% ක් තියෙන්නෙ C H සහ O2 නම් ඔච්චර NPK සහ micronutrients මොටද කියලය් 😎

  • @hansa2001
    @hansa2001 8 หลายเดือนก่อน +1

    ගොඩක් හොදයි .තව මෙ වගෙ video කරන්න ❤💯

  • @sudathpushpakumara5289
    @sudathpushpakumara5289 3 หลายเดือนก่อน

    Polytunnal වල රසායනික වගාවට, කාබනික පොහොර භාවිතයට ගැනීම ට පුළුවන්ද, Media එක කොහුබත් මිශ්‍ර නිසා.

    • @ecoagriculturelk
      @ecoagriculturelk  3 หลายเดือนก่อน

      අමතරව දාන්න අවශ්‍ය නැහැ. Media එකේ තියෙනවා

  • @sheltoncostha9714
    @sheltoncostha9714 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @deepikakulathunga
    @deepikakulathunga 8 หลายเดือนก่อน

    ස්තුතියි මහත්මයා, ගොඩක් හොද දැනුවත් කිරීමක් , පිටිමකුනන්ගෙන් වගාව බේරගන්න විසදුමක් නැද්ද ?

    • @ecoagriculturelk
      @ecoagriculturelk  8 หลายเดือนก่อน +1

      කොහොම තෙල් තමයි

  • @weerasirirajapakshe386
    @weerasirirajapakshe386 8 หลายเดือนก่อน

    මහත්මයා , market වල තිබෙන එළවළු පළතුරු,අපේ vermin පොහොර නිෂ්පාදනය සදහා යොදා ගැනීමේ දී ඒවාට යොදා ඇති ව්ෂ රසායනික ගහපු ඒවා අපේ පොහොරට එකතු වෙනවද?

    • @ecoagriculturelk
      @ecoagriculturelk  8 หลายเดือนก่อน

      මම මේකට වෙනම වීඩියෝ එකක් කරන්නම්

  • @PushpaChandra-di9xl
    @PushpaChandra-di9xl หลายเดือนก่อน

    Vami kompost kiyana ava ketapohorak vageda. Cic akeda danuvath kale.

    • @ecoagriculturelk
      @ecoagriculturelk  หลายเดือนก่อน

      ආසන්න වශයෙන් ඔව්

    • @ecoagriculturelk
      @ecoagriculturelk  หลายเดือนก่อน

      ආසන්න වශයෙන් ඔව්

  • @hmhkularathna2533
    @hmhkularathna2533 7 หลายเดือนก่อน

    මල්සහ ගෙඩි අවදියේ potassium වැඩි කිරීමට කල යුත්තෙ මොනවාද sir

    • @ecoagriculturelk
      @ecoagriculturelk  7 หลายเดือนก่อน

      පොටෑසියම් වැඩි පොහොර යොදන්න

  • @sonalipathirana7348
    @sonalipathirana7348 8 หลายเดือนก่อน

    Kola koda wenawata(miris) monawada danne kiyanawada

    • @ecoagriculturelk
      @ecoagriculturelk  8 หลายเดือนก่อน

      ගෙවතු වගාවකදි නම් කොහොඹ තෙල් මිශ්‍රණය තමයි

  • @malincooray4861
    @malincooray4861 หลายเดือนก่อน

    ඇලබට් සොලුෂන් දවස ගානේ පත්‍ර වලට දැම්මොත් අව්ලක් නැද්ද

    • @ecoagriculturelk
      @ecoagriculturelk  หลายเดือนก่อน

      එපා සතියට දෙවරයි

  • @bandulapri
    @bandulapri 8 หลายเดือนก่อน

    වසරක පමණ පොල් පැලයකට වර්මි කොම්පෝස්ට් කොපමණ ප්‍රමාණයක් කොපමණ කාලයක් සදහා දාන්න ඕනද?

    • @ecoagriculturelk
      @ecoagriculturelk  8 หลายเดือนก่อน

      කිලෝ තුනක් වගෙ

  • @lesleypeliyagoda1786
    @lesleypeliyagoda1786 3 หลายเดือนก่อน

    මේ පොහොර මිටියක් මිල කීයද පොහොර මිටියක කොපමන කිලෝතිබේද

  • @udanneth7111
    @udanneth7111 8 หลายเดือนก่อน

    වගා මලුවල හදල තියෙද්දි කොම්පෝස්ට් දාන්න දාන්න උරේ පස්මට්ටම වැඩිවෙනවනෙ.ඒකට විසදුමක් තියනවද

    • @ecoagriculturelk
      @ecoagriculturelk  8 หลายเดือนก่อน

      දිරාපත් වු උඩ පස් කොටස ටිකක් ඉවත් කර යොදන්න

  • @nimalkaru5519
    @nimalkaru5519 8 หลายเดือนก่อน

    කුකුල් ⁣පොහොර යෙදීමේදී ගස මුලට යෙදීම සුදුසුද? (මිරිස් වගාව)

    • @ecoagriculturelk
      @ecoagriculturelk  8 หลายเดือนก่อน

      මුලටම දාන්න එපා

  • @SuranganamalWidanaarachc-qv6ld
    @SuranganamalWidanaarachc-qv6ld 8 หลายเดือนก่อน

    වෝමී කොම්පෝස්ට් වලින් දිලීර ආසාදන එන්නෙ නැද්ද

  • @ekendraedrisinghe3428
    @ekendraedrisinghe3428 8 หลายเดือนก่อน

    එළු පොහොර හොඳද?

  • @maheshkumars3223
    @maheshkumars3223 7 หลายเดือนก่อน

    කාබනික පොහොර ගන්න පුලුවන් කොහෙන් ද

  • @bandulapri
    @bandulapri 8 หลายเดือนก่อน

    වරමි කොම්පෝස්ට් ගන්න පුලුවන්ද ඔබ තුමාගෙන්?

    • @ecoagriculturelk
      @ecoagriculturelk  8 หลายเดือนก่อน

      පුළුවන් 1 kg 100/=

  • @amaratungawanniarachchi9093
    @amaratungawanniarachchi9093 8 หลายเดือนก่อน +1

    පැලයකට පොහොර ග්‍රෑම් හතයි දශම පහක් යෙදුවහම NPK එකතුව ග්‍රෑම් 3.5 .ඉතුරු ගෑම් හතර මොනවද?

    • @ecoagriculturelk
      @ecoagriculturelk  8 หลายเดือนก่อน

      අනෙකුත් පෝෂක සහ පිරවුම් කාරක

  • @ruwansrilal3203
    @ruwansrilal3203 8 หลายเดือนก่อน

    ඔබ තුමා ගන්න අමුද්‍රව්‍ය වල බැරලෝහ අන්තර් ගත නැද්ද. රසායනික යෙදවූ එලවලු පලතුරු ගන්න නිසා අහන්නේ.