EP 21# Vermi Compost හදනකොට මම කන්න දුන්නම කන්නේ නැති" අයිසේනියා" බලන්න ඔයාල දුන්නම කනවද කියලා...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น •

  • @dhanushkathisaranuwanjayas3366
    @dhanushkathisaranuwanjayas3366 9 หลายเดือนก่อน +2

    මේ ගැඩිවිල් වර්ගය ගොම නොමැතිවත් සැර පලතුරු (අන්නාසි, දෙහි, තක්කාලි වැනි) ආදිය හැර ඕනෑම ආහාරයක් භාගෙට කොම්පෝස්ට් වූ පසු එනම් තෙතමනය සහිතව ඕජාව ට පත් වූ පසු හොඳට ආහාරයට ගන්නවා. අවශ්‍ය වන්නේ නියමිත තෙතමනය හා භාගෙට කොම්පෝස්ට් වීමයි.. මම මාස හතක් මෙහෙම මේ වර්ගයේ ගැඩවිල් පණුවන් ඇතිකර ගෙදරට අවශ්‍ය පොහොර නිෂ්පාදනය කරගෙන තියෙනවා

  • @NimalThambavita-xb5kk
    @NimalThambavita-xb5kk 9 หลายเดือนก่อน +1

    මහත්මයාණනි,ගැඩවිල් දියර,බෝග සදහා භාවිතා කිරීම සමිබන්ධව විස්තරත්මක පැහැදිලි කිරීමක් කරන මෙන් ඉතාම කරැණාවෙන් ඉල්ලා සිටිනවා.බොහෝ දෙනාගේ යහපත පිණිස.ස්තුතිය !

  • @samanfernando764
    @samanfernando764 6 หลายเดือนก่อน

    Please check the PH values. if i am correct It looks too acidic. Add some agriculture dolamite lime. I also wish to know the end results

  • @nishanthaindrajith9664
    @nishanthaindrajith9664 9 หลายเดือนก่อน

    dr .ruchira perera vidio ekk thiyenawa balanna

  • @anildias5442
    @anildias5442 9 หลายเดือนก่อน

    Thank you so much for the information

  • @manamperigunarathna8634
    @manamperigunarathna8634 8 หลายเดือนก่อน

    I also like to join with you do some observations.

  • @rohanbala3839
    @rohanbala3839 9 หลายเดือนก่อน

    What about buffalo goma.can we make verme compos

  • @RmudaligeThilakarathne
    @RmudaligeThilakarathne 7 หลายเดือนก่อน

    Kuumbi weyo nisa panuwanta hani neda

    • @ecoagriculturelk
      @ecoagriculturelk  7 หลายเดือนก่อน

      ඒව සුලු ගැටලු

  • @rasika4rsb
    @rasika4rsb 9 หลายเดือนก่อน

    First comment

  • @PradeepJanakantha-ek8lm
    @PradeepJanakantha-ek8lm 6 หลายเดือนก่อน +1

    ඔය කෙසෙල් වල chemical ඇති

  • @madusankalakshitha7607
    @madusankalakshitha7607 8 หลายเดือนก่อน

    පනුවො. කිරල දෙන්න කොහොමද

    • @ecoagriculturelk
      @ecoagriculturelk  8 หลายเดือนก่อน

      කවුද කිරල දෙන්නෙ 😃

  • @littlehero1790
    @littlehero1790 14 วันที่ผ่านมา

    ගොම හැර අනෙකුත් කාබනික වර්ග මේගොල්ලො ආහාරයට ගන්නව.සාමාන්‍යයන් අපෙ වත්තෙ මෙයාල බහුලව ඉන්නව. කවදාවත් උන් ගොම දැකලවත් නැ. ඒ ක නිසා ස්තීරය උන්ට ගොම අත්‍යවශ්‍ය නැ කියල

    • @ecoagriculturelk
      @ecoagriculturelk  12 วันที่ผ่านมา

      පරීක්ෂණයක් කරල බලන්න.ස්තුතියි🙏

    • @littlehero1790
      @littlehero1790 9 วันที่ผ่านมา

      මම දැනටමත් ගොඩක් පොඩි යුනිට් එකක් හදල තියෙනව මං ඒකට ගොම දාන්නෙ නැ. . ඇත්තටම ඔබතුමා ගෙ පරීක්ෂණයට අනුව මගෙ නිගමනය වෙන්නෙ මේ පණුවො ආහාරයට ගන්නෙ ගොඩක් දුරට දිරාපත් වූ ද්‍රව්‍යය විතරයි. ඒක නිසා තමා ඕව ඒගොල්ලො කාල නැත්තෙ. ගොම සම්බන්ධයෙන් තියෙන්නෙ ගොමවල ඉතා ඉහල ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරිත්වය ක් පවතින නිසා ඒක දින තුන හතරක් යද්දි ඔවුන්ට ආහරයට සුදුසු මට්ටමට දිරාපත් වෙනව. ඒ වගේම ගොම සමග වෙනත් ද්‍රව්‍ය්ය එකතු කරාම ඒවත් ඉක්මණින් දිරාපත් වීම වෙනව. මට නිතරම ගොම හොයාගෙන මේක කරන්න අසීරු නිසා මම කරන්නෙ ගොම නැතුව. නමුත් මං ගොම වල සිටින ක්ෂුද්‍ර ජීවීන් බැරල් එකකට බෝකරගෙන ඒක අනෙක් ඒවට ඉසිනව. එහෙම කරන්නෙ ඒකෙන් සාමාන්‍යයෙ න් දින 7ක් පමණ ගතවෙද්දී ඉතා ඉක්මණින් ඔවුන්ට ආහරයට සුදුසුමට්ටමට එන නිසා.
      .
      මං කියපු ඒවට යම් හෙයකින් ඔබතුමා ට අපහසුතාවය ක් උවානම් සමාවෙන්න. ඇත්තටම මම කොමෙන්ට් එකෙන් බෙදාගත්තෙ මගෙ අත්දැකිම පමණක් වන අතර එයින් ඔබතුමා අපහසුතාවට ලක් කිරිමට නොවෙ
      .

    • @littlehero1790
      @littlehero1790 9 วันที่ผ่านมา

      මං ඔබතුමාගෙ හැම වීඩියො එකක්ම බලනව. මම ගොඩක් මේක ගැන ඉගෙන ගත්තෙ ඔබතුමාගෙ සහ youtube ඔස්සෙ ලබාගත් දැනුමෙන් . නමුත් ප්‍රායොගිකව මං ගොම නැතුව මේක කරන නිසා මට මෙම මතය පිලිගැනීම ට නොහැකියි