මහමෙරක සෙනෙහස උසුලන තාත්තා ...අවසන් හුස්ම පොද තෙක් දුවක් වෙනුවෙන් කරන කැපවීම මෙච්චරයි කියන්න බෑ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • මහමෙරක සෙනෙහස උසුලන තාත්තා ...
    අවසන් හුස්ම පොද තෙක්
    දුවක් වෙනුවෙන් කරන කැපවීම මෙච්චරයි කියන්න බෑ....
    තම දියණියට
    ජීවමාන සෙනෙහසක් යදින
    පීතෘ පදවියේ උතුම් කතාවක්
    වෙලාව අරගෙන නිදහසේ බලන්න.....
    || Let's make your baby dream come true through IVF techniques.
    Wish Fertility Hospital has helped to bring 9500+ new souls into the world. Over the years, we have received thousands of thank you notes from patients expressing their gratitude and appreciation. So many of them are really "letters of inspiration" and hope for all the future pregnancies that are yet to come. All the thank you letters are so appreciated, but none of them come close to the "thank you" that we all can see in the faces of the proud new parents who bring their miracles of science and joy in to meet us at Wish.
    නළ දරු තාක්ෂණය සහ කළල වෛද්‍ය විශේෂඥ හෙළරුවන් පසන් කුමාර
    Dr. Helaruwan Pasan Kumara
    Wish Fertility Hospital
    No 30, Elhena Road, Maharagama
    0117 544 544 | 0777 910 910
    Facebook - / wishfertilityandivfclinic
    Like 👍 comment 🖊️Share
    Wish Fertility Hospital Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    ඔබට යම් තොරතුරක් ලබාදීමට හෝ ලබාගැනීමට අවශ්‍ය නම් මෙම දුරකථන අංකය හරහා අපව සම්බන්ද කරගන්න. - 0117 544 544 | 0777 910 910
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි..!
    තාමත් අපිව Subscribe කරලා නැත්තම් දැන්ම Wish Fertility Hospital අපිව Subscribe කරලා එකතු වෙන්න.
    © For Copyright Matters
    Please Contact Us At ► : wishfertilityhospital@gmail.com
    #love #couple #marraige #wedding #honeymoon #babies #life #shortvideo #strory #sinhalamovies #movie #shorts
    #Helaruwan_Pasan_Kumara #doctor #channeling #consultation #scan #wish #fertility #hospital #ivfsuccessstory #ivf #ivfsupport #infertility #bestivfdoctor #bestivfcenter #clinic #tubebaby #iui #asia #srilanka

ความคิดเห็น • 29

  • @sandalisanara9445
    @sandalisanara9445 10 หลายเดือนก่อน +5

    Best IVF hospital in Sri Lanka. Best technology, best care and service. Highly recommended ❤️🔥

    • @wishfertilityhospital
      @wishfertilityhospital  10 หลายเดือนก่อน

      💕

    • @sahasdulmina4783
      @sahasdulmina4783 9 หลายเดือนก่อน

      ​@@wishfertilityhospital
      අර පැටවෙක් ගහපු
      අවු.67 තේ නාකි ලොක්කියි ,
      නාකි ලොක්කයි වලකජ්ජ ගහපු දවසට
      ඒ පැටියට කර ගහන්නේ
      ඌව ජාතක කරන්ඩ මුල් උන
      ගොබ්බ දොස්තර මුදලාලියද , බොල 🤣🤣🤣

  • @nisansalasewwandi8604
    @nisansalasewwandi8604 9 หลายเดือนก่อน +3

    Mama doctor gawata giya. Mama. Daruwek nethiwa aurdu 19k hitiya 2023 mama doctor gawata giye mama den sathi 31 k. Mata puthek lebenna inne ❤ doctor pin 🙏mama godak sathutin🌹

    • @wishfertilityhospital
      @wishfertilityhospital  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏😇🩷

  • @lakshikaarunodani7167
    @lakshikaarunodani7167 10 หลายเดือนก่อน +5

    ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් දුන් බලාපොත්තුවේ රෝහල "විෂ්"
    දරු සම්පත් දරන්න නොහැකි ව ලතවූ අපි අද ආදරණීය දරු දෙන්නෙකුගෙ දෙමාපියො.. ඒ හෙළරුවන් වෙදැදුරාණන්ට පින් සිදු වෙන්න..මගේ පළමු දරුවා තැන්පත් කළේ 2019 අවුරුද්දෙ ... දැන් මගේ පුතාට අවුරුදු 4යි... දෙවන දරුවා තැන්පත් කළේ 2023 මේ අවුරුද්දෙ.. එයා දුවක් එයාට තවම සති තුනයි...මේ සද කුමාරයයි,තරු කුමාරියි අපේ ජීවිත අහස එළිය කළා.. අද අපි ලබන සතුට අමිලයි... ඒ අමිල වූ ස්නේහය සතුට අපි ලැබුවෙ ජීවක පරපුරේ අපේ කාලයේ අසහාය ජීවකයාණන් ගේ අමිල වූ දක්ෂතාව නිසාමයි...
    දරු සම්පතක් වෙනුවෙන් හීන පුරණ ආදරණීය ඔබ අන් කවර කතාවකුදු විශ්වාස නොකොට දෙවරක් නොසිතා විෂ් රෝහල වෙත යන්න...
    වෙදැදුරුතුමන් සමග කතා කරන්න..
    එතුමාව තදින් විශ්වාස කරන්න..
    ඔබේ ආර්ථික මට්ටම අනුව එතුමා දෙන සැලසුම් අනුවම කටයුතු කරන්න..
    පළමුව මුදල් ගැන ලත නොවී ඉවසීමෙන් ප්‍රතිකාර කටයුතු සදහා යොමු වන්න..
    අපගේ සාර්ථකත්වය සදහා හේතු වූ එකම කරුණ නම් අප වෙදැදුරුතුමන් පිළිබඳව තැබූ අචල විශ්වාසයි ..
    ඔබගේ දරු සම්පතක් වෙනුවෙන් පුරණ හීනයට යන මාර්ගයේ බාධක සියල්ලට ම විසදුම් වෙදැදුරුතුමන් සතුයි... ඉතිං ඇයි ඔබ තවම ප්‍රමාද... අප මෙන් අප්‍රමාදීව ඔබේ සිහිනය සැබෑවක් කර ගැනීමට දරු සම්පතක් වෙනුවෙන් සිහින දකින ඔබ සියලුම දෙනාට හැකියාව ලැබේවා....!

    • @wishfertilityhospital
      @wishfertilityhospital  10 หลายเดือนก่อน

      සියලු සිතුම් පැතුම් ඉටුවේවා 🙏💕😇

    • @sahasdulmina4783
      @sahasdulmina4783 9 หลายเดือนก่อน

      අර පැටවෙක් ගහපු
      අවු.67 තේ නාකි ලොක්කියි ,
      නාකි ලොක්කයි වලකජ්ජ ගහපු දවසට
      ඒ පැටියට කර ගහන්නේ
      ඌව ජාතක කරන්ඩ මුල් උන
      ගොබ්බ දොස්තර මුදලාලියද , බොල 🤣🤣🤣

    • @user-cl1iw6in5k
      @user-cl1iw6in5k 8 หลายเดือนก่อน

      Miss oya prizmen une khmda kiynko

  • @anushagunathilake4149
    @anushagunathilake4149 10 หลายเดือนก่อน +4

    Best ivf hospital 👍

  • @dulminirandika7560
    @dulminirandika7560 10 หลายเดือนก่อน +5

    Best IVF hospital ✨️

  • @user-vu4qg1sg1k
    @user-vu4qg1sg1k 10 หลายเดือนก่อน +5

    Highly recommend

  • @randikamadushani6074
    @randikamadushani6074 4 หลายเดือนก่อน +1

    Bast IVF hospital❤👍👍👌

  • @Tharu_Speaks
    @Tharu_Speaks 10 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @pramodhivijenayaka2076
    @pramodhivijenayaka2076 10 หลายเดือนก่อน +2

    Best One❤

  • @AaAa-he7gn
    @AaAa-he7gn 10 หลายเดือนก่อน +2

    kiyak yanawada medeta

    • @wishfertilityhospital
      @wishfertilityhospital  10 หลายเดือนก่อน

      වැඩි විස්තර සදහා අමතන්න 0117 544 544 / 0777 910 910

  • @user-ft1nz1ri5g
    @user-ft1nz1ri5g 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @sandugirl754
    @sandugirl754 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @thilakshirukmalee4287
    @thilakshirukmalee4287 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤