අවුරුදු දෙකකින් කාපු රස බත් එකක් 😋| මල් වගේ පොල් පිට්ටු | Dinner Menu Idea Sinhala |Life In France🇫🇷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • අවුරුදු දෙකකින් කාපු රස බත් එකක් 😋| මල් වගේ පොල් පිට්ටු | Dinner Menu Idea Sinhala |Life In France🇫🇷
    #recipes #dinner
    • මෙච්චර කෑම ගොඩක් එක දව...
    • බලන් ඉද්දි කොන්ඩෙ වැවෙ...
    • එක දවසක රස කෑම 😋🍽️ | ත...
    #recipes #food #frdiaries #sinhala #cooking #home #srilanka #dinner #dinnerrecipe #dinnermenu

ความคิดเห็น • 40

  • @NeranjanaDisanayaka
    @NeranjanaDisanayaka หลายเดือนก่อน +2

    මමත් පිට්ටු කන්න කැමති පොල් කිරියි , සීනීයි එක්ක.මම කැමතිම කෑමක් තමයි ඔයා අද හැදුවෙ.. ගොඩක් ස්තූතියි. හැමදාම සතුටින් ඉන්න. ජයෙන් ජය ❤

    • @fr.diaries
      @fr.diaries  หลายเดือนก่อน +1

      ගොඩක්ම ගොඩක් ස්තුති ඔයාට.ඒ වගේම ආදරෙයි මගේ චැනල් එකත් එක්ක එතතු වුනාට ❤🥰

  • @thilinidesilva3629
    @thilinidesilva3629 หลายเดือนก่อน

    පොල් පිට්ටු රෙසපි එකට හරිම ස්තූතිය අක්කා ...

    • @fr.diaries
      @fr.diaries  หลายเดือนก่อน +1

      ඔයාටත් ගොඩක් ස්තුති නන්ගි මගේ වීඩියෝ හැමදාමත් බලනවට🥰❤️

    • @thilinidesilva3629
      @thilinidesilva3629 หลายเดือนก่อน

      @@fr.diaries ❤️❤️❤️

  • @niroshimagangani4085
    @niroshimagangani4085 หลายเดือนก่อน

    Ada iganagatta pittu kata karanna.tnk oyata❤

    • @fr.diaries
      @fr.diaries  หลายเดือนก่อน

      හරි ලේසියි.හදල බලන්නකො මේ විදියට❤🥰

  • @janakaperera1452
    @janakaperera1452 หลายเดือนก่อน

    Akkige video akkak dakka gaman balanawa.magema akki kiyalai mata hithenne.🎉

    • @fr.diaries
      @fr.diaries  หลายเดือนก่อน

      ගොඩක්ම ගොඩක් ස්තුති ඔයාට.ඒ වගේම ආදරෙයි මගේ චැනල් එකත් එක්ක එතතු වුනාට ❤🥰

  • @-lankaweapi8600
    @-lankaweapi8600 หลายเดือนก่อน

    Adath harima lassana watina vlog akk , mamath ashama kamak thamai pittu, akata hadala thiyena hodi niyami
    Lassana gamanak, niyami ada vlog aka 🥰🤗❤️❤️

    • @fr.diaries
      @fr.diaries  หลายเดือนก่อน

      ගොඩක්ම ගොඩක් ස්තුති ඔයාට.ඒ වගේම ආදරෙයි මගේ චැනල් එකත් එක්ක එතතු වුනාට ❤🥰

  • @upekhagunasekera9337
    @upekhagunasekera9337 หลายเดือนก่อน

    පිට්ටු my favourite..පොල් කිරි කෝලිකුට්ටු කෙසෙල්ගෙඩි එක්ක..

    • @fr.diaries
      @fr.diaries  หลายเดือนก่อน

      ගොඩක්ම ගොඩක් ස්තුති ඔයාට.ඒ වගේම ආදරෙයි මගේ චැනල් එකත් එක්ක එතතු වුනාට ❤🥰

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily หลายเดือนก่อน

    Akka hadana kama jathi balanna thamai man aasama.. pittu eka lipen aran piganata daddi pittu suwada nikan danenawa wage.. ❤️

    • @fr.diaries
      @fr.diaries  หลายเดือนก่อน

      @@DiyanowithDfamily ගොඩක්ම ගොඩක් ස්තුති නන්ගි ඔයාට.ඇත්තටම පිට්ටු එකෙන් හොද සුවදක් එනව ඒ වෙලාවට🥰❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 หลายเดือนก่อน

    අද වීඩියෝ එකත් පිස්සුවක් අක්කි ❤❤❤ ඒ පිට්ටු එකනම් රසටම ඇති යාලුවත් ඔයා වගේම හොද ඇති කරවිල සම්බෝලෙ ගේන්න ඉක්මනට ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් 👍👍👍👍❤❤❤❤❤❤🥰🥰🥰

    • @fr.diaries
      @fr.diaries  หลายเดือนก่อน

      ගොඩක්ම ගොඩක් ස්තුති ඔයාට.ඒ වගේම ආදරෙයි මගේ චැනල් එකත් එක්ක එතතු වුනාට ❤🥰

  • @D.m.disanayaka
    @D.m.disanayaka 26 วันที่ผ่านมา

    Asa hithuna 👌🏻

    • @fr.diaries
      @fr.diaries  26 วันที่ผ่านมา

      @@D.m.disanayaka බොහෝම ස්තුති 🥰❤️

  • @Sandraarendtsz
    @Sandraarendtsz หลายเดือนก่อน

    ❤❤

  • @PoornimasandeepanieWijesingha
    @PoornimasandeepanieWijesingha หลายเดือนก่อน

    ස්තූතියි අක්කේ , අද මම කාලෙකින් අක්කගෙ රෙසිපි ගොඩකින් කෑම ජාති හැදුවා , ඒ මහන්සිය ගියා මේක් බලලා

    • @fr.diaries
      @fr.diaries  หลายเดือนก่อน

      ගොඩක්ම ගොඩක් ස්තුති ඔයාට.ඒ වගේම ආදරෙයි මගේ චැනල් එකත් එක්ක එතතු වුනාට ❤🥰

  • @hemanthaarunakanthidealwis3883
    @hemanthaarunakanthidealwis3883 หลายเดือนก่อน

    Thank you so much for your menu and viedeo.

    • @fr.diaries
      @fr.diaries  หลายเดือนก่อน

      Hope you enjoy❤️🥰

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 หลายเดือนก่อน

    Ada tama tika dawasakin vedio akak balanne akke.maget thaththi nati una 😢lankawata gihin sati 2k idala awa.dan tama vedio tika balanne.hamadamat wage lassanai adat vedio aka akke❤

    • @fr.diaries
      @fr.diaries  หลายเดือนก่อน

      අනේ එහෙමද නන්ගි .මම ඔයාගෙ තාත්තට නිවන් සුව ප්‍රාර්ථනා කරනව.ගොඩක්ම ගොඩක් ස්තුති ඔයාට මාත් එක්ක හැමදාමත් එකතු වෙනවට❤🥰

    • @geethikajasanthukankanamge1941
      @geethikajasanthukankanamge1941 หลายเดือนก่อน

      @@fr.diaries ❤️

  • @manorikokila6022
    @manorikokila6022 หลายเดือนก่อน

    Mama kanna asama widihat kiri sinidala tama ehema marama rasai

    • @fr.diaries
      @fr.diaries  หลายเดือนก่อน

      ඔව් ඒ විදියට ගොඩක් රසයි .ගොඩක් ගොඩක් ස්තුති ඔයාට❤🥰

  • @neelsaman6827
    @neelsaman6827 หลายเดือนก่อน

    👍👍👍

    • @fr.diaries
      @fr.diaries  หลายเดือนก่อน

      🥰❤️

  • @malkifonseka2149
    @malkifonseka2149 หลายเดือนก่อน

    අනේ අක්කි මනි පිට්ටු resapi එක දෙන්නකො

    • @fr.diaries
      @fr.diaries  หลายเดือนก่อน

      @@malkifonseka2149 th-cam.com/video/Mu65H1X4UWo/w-d-xo.htmlsi=IBv9Yl11y1lFK6RD
      මේ ලින්ක් එකෙන් බලන්න නන්ගි 🥰❤️

  • @ApeMSKitchen
    @ApeMSKitchen หลายเดือนก่อน

    Math pittu kanna kamathi sini kiri ekka😊

    • @fr.diaries
      @fr.diaries  หลายเดือนก่อน

      එහෙම ගොඩක් රසයි❤🥰

  • @pdfernando6249
    @pdfernando6249 หลายเดือนก่อน

    Math kamathi kiri sini ekka kanna😂

    • @fr.diaries
      @fr.diaries  หลายเดือนก่อน

      ඔව් එහෙම ගොඩක් රසයි❤🥰

  • @varuniwijesooriya3542
    @varuniwijesooriya3542 หลายเดือนก่อน

    අක්කේ වැලි තලප හදන හැටිත් පෙන්නන්නකෝ.

    • @fr.diaries
      @fr.diaries  หลายเดือนก่อน

      @@varuniwijesooriya3542 th-cam.com/video/h8gUisLucks/w-d-xo.htmlsi=mcYhChKPFlZqDLxz
      මේ ලින්ක් එකෙන් බලන්න නන්ගි .වැලිතලප හදන විදිය මගෙ චැනල් එකේ තියෙනව

    • @varuniwijesooriya3542
      @varuniwijesooriya3542 หลายเดือนก่อน

      @@fr.diaries ස්තුතියි අක්කේ