මාධ්‍යක් තුල විකිරණ හැසිරෙන්නේ මෙහෙමයි| Interaction of radiation with matter| NS for everyone

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • In todays video we are discussing about how alpha, beta and gamma radiation interact with matter.
    Join this channel to get access to perks:
    / @ruvisthoughts
    Copyright @ ruvisthoughts.
    Any reproduction, illegal distribution or using this video or a part of this video without the authorization of the creators is prohibited. For inquiries kindly contact podcastfromthecrib@gmail.com
    Privacy Policy: I value my privacy and the privacy of my followers. As a content creator, I will not be sharing my personal information, including my phone number or social media accounts, with strangers online. Please respect my boundaries and if you have any questions or comments related to my content, please feel free to leave a comment or send an email to podcastfromthecrib@gmail.com. Thank you for your understanding and support.

ความคิดเห็น • 44

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔබ තුමියට ගොඩක් හොඳ වටිනා වීඩියෝ මාලාවක් 🤗🤗🤗😍😍

  • @sanjayakumara3800
    @sanjayakumara3800 4 หลายเดือนก่อน +1

    එක්ස් රේ මැසින් එක ගැන වීඩියෝ එකක් ඕනි ඔන්න අපි බලන් ඉන්නවා එක එනකල්

  • @User-k8hj5lp7
    @User-k8hj5lp7 3 หลายเดือนก่อน +1

  • @shiranthabasnayaka8433
    @shiranthabasnayaka8433 4 หลายเดือนก่อน

    Looking forward to a full explanation on Cherknov radiation. Please give the next video if you can.

  • @chanakasameera1595
    @chanakasameera1595 4 หลายเดือนก่อน

    ස්තූති මිස් . ගොඩාක් දේවල් ඉගෙන ගත්තා අදත්. එක්ස් රේ මැසින් එක ගැන වීඩියෝ එකක් ඕනි ඉක්මනින් පෙට් ස්කෑන් එකත් . අනේ ඉක්මනින්ම ඔන . අපි සයන්ස් ගැනම කතා කරමු මිස් වෙනස් කරන්න එපා . අපිට හොදට තෙරෙනවා මිස් කියලා දෙන දේවල්

  • @tharangajayawardhana6234
    @tharangajayawardhana6234 4 หลายเดือนก่อน

    Thank you akki video ekak dankn balan hitiye 😘

  • @tharindusampath159
    @tharindusampath159 4 หลายเดือนก่อน

    Great 😍

  • @TharinduMadusankaKGVA
    @TharinduMadusankaKGVA 4 หลายเดือนก่อน

    Good thinking ❤

  • @eranthi3500
    @eranthi3500 4 หลายเดือนก่อน

    Akki ❤

  • @sameeraranathunga2122
    @sameeraranathunga2122 3 หลายเดือนก่อน

    Thank You❤

  • @oshansandesh8054
    @oshansandesh8054 4 หลายเดือนก่อน +1

    Nuclear engineer කෙනෙක් වෙන්නේ කොහොමද කියලා video එකක් දාන්නකො. Salary එක එහෙම. අය තියෙන වෙන advantages ගැන එහෙම 😢

    • @ruvisthoughts
      @ruvisthoughts  4 หลายเดือนก่อน

      Nuclear Engineer කෙනෙක් වෙන්න ඕනේ අවම සුදුසුකම තමයි ඒ සම්බන්ධව masters degree එකක්. Salary එක depend වෙනවා job description එකයි (nuclear engineer කිව්වට එක එක ජාතියේ අය ඉන්නවා. Power Plant operators, power plant designers, decommissioning and waste management, fuel cycle, safety etc etc), expereience එකයි අනුව. එහෙම විශේෂ advantage එකක් නෑ. අනික් job වගේම තමයි. 😊

    • @oshansandesh8054
      @oshansandesh8054 4 หลายเดือนก่อน

      @@ruvisthoughts තෑන්ක්ස් 👍😁

  • @MPG987
    @MPG987 4 หลายเดือนก่อน

    Balan hitiye 💪👍

  • @shiranthabasnayaka8433
    @shiranthabasnayaka8433 4 หลายเดือนก่อน

    මග බලන් හිටියෙ 🎉🎉🎉

  • @spk402
    @spk402 3 หลายเดือนก่อน

    Chooiiiiii akkiyoooooo

  • @prasantharoshanbandara6127
    @prasantharoshanbandara6127 4 หลายเดือนก่อน

    Thank You Very Much

  • @shiranthabasnayaka8433
    @shiranthabasnayaka8433 4 หลายเดือนก่อน

    Dear Dr.
    I kindly request you to provide a clear and complete explanation regarding the following matters.
    01. About how the reaction is started in a nuclear reactor and the complex process that takes place inside it.
    02. For what reasons is it extremely difficult to stop a nuclear meltdown?

    • @ruvisthoughts
      @ruvisthoughts  4 หลายเดือนก่อน

      Thank you for your comment and I appreciate your curiosity. (And I do not have a doctorate hence not a Dr) 😊
      01. Already did a video on this.
      th-cam.com/video/itXaHXV9sPk/w-d-xo.htmlsi=3u9oM88fueUlp-IZ
      02. When a core meltdown occurs that means there's no water to take the heat away. (Aka it's evaporated due to extreme heat). However in the gen IV reactors and other modern designs a core meltdown is impossible.
      And I also highly recommend this book called " The technology of Pressurized Water Reactors" by Serge Marguet as he explains the history and the function of a PWR reactor extensively. It will answer both your questions in detail.

    • @shiranthabasnayaka8433
      @shiranthabasnayaka8433 4 หลายเดือนก่อน

      Thank you very much for your valuable time devoted to us.🎉🎉🙏🙏

  • @KAMALAMKAMALAM-y4r
    @KAMALAMKAMALAM-y4r 3 หลายเดือนก่อน

    Ma'am can i do anything like another degree or diploma relate to science and maths with doing internal degree ???

  • @SuszGaming
    @SuszGaming 3 หลายเดือนก่อน

    අක්කේ moratu e2 යන්න පුලුවන් z (1.5) එකක් තියේන්නේ එත් nuclear science engineeringවලට ආස නිසා.colombo physical දානෝ.....
    p1 p2 p3 p4
    ගැන පෝඩ්ඩක් කියන්නකෝ
    Nuclear medicine targetකරලා වැඩකරනවනම් අක්කාගේ expiriense වලින් advices ටිකක් කියන්න පුලුවන්ද❤

    • @ruvisthoughts
      @ruvisthoughts  3 หลายเดือนก่อน +1

      Thank you for your comment! ❤️ අපේ කාලේ NMS degree එකට physical වලින් යන්න කරන්න ඕනේ P1 combination (applied maths + physics+ chemistry+CS) එක. දැන් combinations 12ක්ද කොහෙද තියෙනවා first year CS වෙනුවට NS කරන්න පුළුවන් නිසා. (We didn't had this) ඒක නිසා මුලින්ම University hand book එක මුල ඉඳන් අගට කියවලා බලන්න degree එකට eligible වෙන්න කරන්න ඕනේ combination එක මොකද්ද කියලා. ඊට පස්සේ eligible වෙන්න කරන්න ඕනේ subjects වලට වැඩි weight එකක් දීලා වැඩ කරන් යන්න. It doesn't mean you can forget the other subjects okay? To go far in the field you need to have a good GPA. First year එකේ ඉඳන් review articles publish කරන්න try කරන්න.
      Scintilla Nuclear Science Society එකට join වෙන්න. ඒක තමයි NS department එකේ society එක. අපි එකෙන් mentoring program එකකුත් කරනවා. කලින් අවුරුදු වල graduatesලා ඔක්කොම එකතු වෙලා මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න ඔයාලව personally guide කරනවා. So get the best out of the opportunities that are presented to you.

    • @SuszGaming
      @SuszGaming 3 หลายเดือนก่อน

      @@ruvisthoughts thank you akke❤

  • @Arush1995
    @Arush1995 4 หลายเดือนก่อน

  • @lankantube893
    @lankantube893 4 หลายเดือนก่อน

    How to contact ?
    CBRN ,purpose ,
    Please .

    • @ruvisthoughts
      @ruvisthoughts  4 หลายเดือนก่อน +1

      Kindly send an email to podcastfromthecrib@gmail.com

  • @hermione6549
    @hermione6549 4 หลายเดือนก่อน

    අක්කේ, food science and technology වගේ direct hons degree එකක් කරලා scholarship ගන්න අමාරුයිද, බයෝ සයන්ස් ස්පෙෂල් එකක් කරොත් ද හොඳ

    • @ruvisthoughts
      @ruvisthoughts  4 หลายเดือนก่อน

      Scholarships දෙන්නේ ඔයාගේ performance එකට. ඒ ඇරෙන්න වෙන දෙයක් කියන්න අමාරුයි මම ඒ degree දෙක ගැනම වැඩි දෙයක් දන්නැති නිසා. 😊

  • @oshansandesh8054
    @oshansandesh8054 3 หลายเดือนก่อน

    Nuclear engineer කෙනෙක් වෙන්න campus එකෙ කරන්න ඕන degree එක කියන්නකෝ 😢.

    • @ruvisthoughts
      @ruvisthoughts  3 หลายเดือนก่อน

      මම කරේ colombo university එකේ nuclear medical science degree එක. 😊

    • @oshansandesh8054
      @oshansandesh8054 3 หลายเดือนก่อน

      @@ruvisthoughts එහෙම course එකක් නෑ නේ කැම්පස් පොතේ 😪

    • @ruvisthoughts
      @ruvisthoughts  3 หลายเดือนก่อน

      @@oshansandesh8054 It's a special degree program offered by the faculty of science for bio science and physical science students.

    • @oshansandesh8054
      @oshansandesh8054 3 หลายเดือนก่อน

      @@ruvisthoughts thnx 😪👍

  • @PunsithBandara
    @PunsithBandara 4 หลายเดือนก่อน

    Akke,
    Foreign university ekaka postgraduate ekakata apply karaddi scholarship walata class ekata amatharawa api bachelors eka karapu university eke rank eka balapanawada ?

    • @ruvisthoughts
      @ruvisthoughts  4 หลายเดือนก่อน

      Most countries don't have a class system. What they check is your gpa, publications (if there are any) and your motivation and the recognition of your university.

  • @methzie0468
    @methzie0468 4 หลายเดือนก่อน

    Akke,man me para Al kale mata col/pera physical science ahuwenaw.Man uni gihin chem special ekakata select wela hodata perform kaloth mata foreign university wala chemical engineering scholarships wlata apply kaloth chance ekak labenn puluwanda?mehe karanne engineering degree ekak nounata

    • @ruvisthoughts
      @ruvisthoughts  4 หลายเดือนก่อน

      මම chemistry ගැනනම් කියන්න දන්නේ නෑ. හැබැයි මම කරපු විදිහ ගැන කියන්න පුළුවන්. මම physical ගිහින් nuclear medicine specialize කරලා nuclear engineering masters එකක් කරේ. Technically එහෙම scholarships හම්බනොවෙන්න හේතුවක් මට පේන්නේ නෑ.

    • @methzie0468
      @methzie0468 4 หลายเดือนก่อน

      @@ruvisthoughts hari akke thank you so much❤️

  • @IrinduMoxley
    @IrinduMoxley 3 หลายเดือนก่อน

    Akke akkage A/Ls results thibbe kohomda? (Plz reply)

    • @ruvisthoughts
      @ruvisthoughts  3 หลายเดือนก่อน +1

      ABS, A- Chemistry, B- Physics, S- Combined Mathematics

    • @IrinduMoxley
      @IrinduMoxley 3 หลายเดือนก่อน

      @@ruvisthoughts Thanks Akke 🖤

  • @KalanaPerera-ld8be
    @KalanaPerera-ld8be 4 หลายเดือนก่อน

  • @slallrounder9391
    @slallrounder9391 4 หลายเดือนก่อน

    ❤❤❤❤