උදේට රාත්‍රි කෑමට ලූණු කොල මිශ්‍ර පරාටා | spring onions paratha recipe|dinner recipe|paratha recipe👌

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 72

  • @lovelynovels
    @lovelynovels หลายเดือนก่อน

    ඒක නං ගොඩාක් රසවත් රෙසිපි එකක් දුව. අඩුම අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යටතේ ඉතාම පහසුවෙන් හදාගත හැකි රසවත් මෙන්ම ගුණාත්මක පරාටා එකක්. ලූණු කොළ යොදා ගැනීම නිසා මෙහි නැවුම් රසයක් ලබාගත හැකිවීම අලුත් අත්දැකීමක් ලෙස මා දකිනවා. ස්තුතියි දුව මේ වටිනා දැනුවත් කිරීම පිළිබඳව. තමන් දන්නා දැනුම විවිධ වෙනස්කම් වලට භාජනය කරමින් ඉදිරිපත් කිරීම ලොකු විශේෂත්වයක් ලෙස මට හැඳින්විය හැකියි. අපගේ බලාපොරොත්තුවද එයමයි. එසේම ඒ දැනුම ඉතාමත්ම නිවැරදිව , නිර්ලෝභීව පැහැදිලි කිරීමෙන් කාටඋනත් සාදා ගැනීම පහසු කරනවා. සද්භාවයෙන් කරන මේ වටිනා ඉදිරිපත් කිරීම් තුලින් ඉදිරියටම යන්න සුභ පතනවා හදවතින්ම. තෙරුවන් සරණයි ඔයාට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න දුවේ හැමදාමත්
    ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිරි වාසනාවන්ත සුභ දවසක් දුවට 🙏❤❤❤❤🏵️🏵️👍👍

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  หลายเดือนก่อน

      ඇත්තටම අම්මේ ඔයා මට දෙන මේ සහයෝගය සහ දිරිගැන්වීම සමග කරන වර්ණනාව වචන වලට පෙරලා ස්තූති කරන්න අමාරුයි.ඒ තරමට ඔබ මට ශක්තියක්..හැමදාම මම සමග රැදීසිටින්න කියල අහිංසකව ඉල්ලා සිටිනවා❤ඒ වගේම අම්මටත් හිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියලත් ඔබේ නිර්මාණ මුලු ලොවක් හදුනා ගන්න ලැබෙන්න කියලත් මම හදවතින්ම ප්‍රාර්ථනය කරනවා❤❤
      තෙරුවන් සරණයි🙏🙏🙏

    • @lovelynovels
      @lovelynovels หลายเดือนก่อน

      ස්තුතියි දුව. ඔයාලගෙ වටිනා වීඩියෝ වලට උපරිම වටිනාකමක් දෙන්න උත්සහ කරනවා විතරයි දුව. ආදරෙයි ගොඩාක් ❤ තෙරුවන් සරණයි ඔයාට 🙏🌹❤❤❤​@@Bandiyata_Badaginida

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  หลายเดือนก่อน

      ආදරෙයි අම්මේ.නිදුක් නීරෝගි සුව ලැබේවා අම්මට හැමදාම.🙏🙏🙏

  • @AnumiAyansa-ic2gr
    @AnumiAyansa-ic2gr หลายเดือนก่อน

    Harima rasata athi

  • @fathima555fathi
    @fathima555fathi หลายเดือนก่อน +1

    Nice useful ❤❤❤❤

  • @AuroraGuitarMusic
    @AuroraGuitarMusic หลายเดือนก่อน +1

    Nice share ❤🎉❤

  • @sabrina26asmr
    @sabrina26asmr หลายเดือนก่อน +1

    Deliciosa receta, saludos amiga 😋❤❤❤

  • @PiccherHub
    @PiccherHub หลายเดือนก่อน

    ❤❤❤❤

  • @lifewithlatha710
    @lifewithlatha710 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් රසවත් කෑමක් තමයි ගොඩක් ස්තුතියි ඔයාට

  • @selvisamayalandvlogs1127
    @selvisamayalandvlogs1127 หลายเดือนก่อน

    Wow delicious recipe thank you so much for sharing 😍😍😍😍😍😍😍

  • @splendidlifestyle
    @splendidlifestyle หลายเดือนก่อน

    Niyama paratha recipe👌

  • @fazlasview
    @fazlasview หลายเดือนก่อน

    Nice recipe

  • @EXPLORERSEYE
    @EXPLORERSEYE หลายเดือนก่อน

    Darun recipe.

  • @MADVideos01
    @MADVideos01 หลายเดือนก่อน

    They look delicious, thanks for the video.

  • @siyalla5109
    @siyalla5109 หลายเดือนก่อน

    සුපිරියි 🔥👌❤
    ජයවේවා ✌✌✌

  • @lata_pata
    @lata_pata หลายเดือนก่อน

    good

  • @ArunaNamal
    @ArunaNamal หลายเดือนก่อน

    😮 niyamai

  • @SihinaPiyapath
    @SihinaPiyapath หลายเดือนก่อน

    නියමයිනේ හරිම රසවත් විදියට හදාගන්න හැටි කියලා දුන්නා ගොඩක්ම ස්තූතී සුභ දවසක් වේවා

  • @dnathuskitchen
    @dnathuskitchen หลายเดือนก่อน

    Wow looks yummy ❤❤

  • @NashuKaKitchen
    @NashuKaKitchen หลายเดือนก่อน

    spring onion pratha looks so delicious😍 5:13

  • @KAUSHI.9999
    @KAUSHI.9999 หลายเดือนก่อน

    මන් ආසම කෑමක් පරාටා ❤

  • @kumaripathirana-f8d
    @kumaripathirana-f8d หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @leuserstoneschannel
    @leuserstoneschannel หลายเดือนก่อน

    இந்த ருசியான மற்றும் சுவையான உணவு இப்போது மீண்டும் முயற்சிக்கப்படுகிறது ❤️👍

  • @necoUTAch
    @necoUTAch หลายเดือนก่อน +1

    こんにちは。とてもおいしいお料理レシピありがとうございました❤❤❤❤❤

  • @Apesihina
    @Apesihina หลายเดือนก่อน

    රස පාටයි❤❤ඒ වගේම ගුනයි නේද❤❤

  • @mihirasalk
    @mihirasalk หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි මේ වටිනා දැනුවත් කිරීමට 😊

  • @nilusvlogs
    @nilusvlogs หลายเดือนก่อน

    Wow😊 නියමයි බන්ඩි😊කන්න ආස හිතුනා.ලස්සනට තියෙනවා 😊බුදු සරණයි

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  หลายเดือนก่อน

      ස්තූතියි නිලූ මැණික ❤❤

  • @veenuchughkitchen6552
    @veenuchughkitchen6552 หลายเดือนก่อน

    Very nice recipe 👌🏼 😋
    New friend ♥️ 🎁 👍

  • @Nirmala_online
    @Nirmala_online หลายเดือนก่อน

    අක්කි ගොඩක් දවසකින් ❤
    රසවත් කෑම රෙසිපියක්.
    ❤👌

  • @aa-ef9go
    @aa-ef9go หลายเดือนก่อน

    නියමයි බන්ඩි මම අමුම්රිස් දානවා ❤️🤤🤤

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  หลายเดือนก่อน +1

      එතකොට තවත් රසයි❤❤
      ස්තූතියි❤❤

  • @SimpleLifeRecipe
    @SimpleLifeRecipe หลายเดือนก่อน

    රස පාටයි බන්ඩි .ස්තුතිය ඔයාට ❤

  • @ErandaRanasinghe-vi3ch
    @ErandaRanasinghe-vi3ch หลายเดือนก่อน

    ඔයා හොදට කියලා දෙනවා. Thank you ❤

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 หลายเดือนก่อน

    Wow 😮 ඒක ගොඩක් වටිනවා අක්කි මැණික, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  หลายเดือนก่อน

      ස්තූතියි මැණික. ජේසු පිහිටයි🙏🙏

  • @dilulife4456
    @dilulife4456 หลายเดือนก่อน

    පරාට නම් ශෝයි කන්න ආසා හිතුනා දකිද්දී ම
    තෙරුවන් සරනයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤

  • @happyandphilosophyjoycat
    @happyandphilosophyjoycat หลายเดือนก่อน

    Support you. See you again.

  • @sandunisdiary
    @sandunisdiary หลายเดือนก่อน

    අනේ කාලෙකින්❤
    මන් ආසම කෑමක් පරාට 😍

  • @Santu-86
    @Santu-86 หลายเดือนก่อน

    Good morning 🎉❤🎉❤🎉🎉

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  หลายเดือนก่อน

      Good afternoon ❤❤
      Thanks for visiting ❤❤

  • @8poundquark
    @8poundquark หลายเดือนก่อน

    Nilu❤❤❤❤ always a wonderful time when I watch you 😊