ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුපිරියි 👌🔥👍❤උනු උනුවෙන් තියෙනවනම් මරු ❤️😋😋😋😋😋
Roti hopper rasa salmon mantap 😋😋😋👍👍👍
Delicioso pan , saludos amiga 👍❤❤❤
so yummy
Wow, ada aluthma vidihata hadapu rasa kamak thamai, niyami akanm , godak rasa athiHadala balannma one 🥰❤️❤️
👍💐💐
こんにちは、おいしいお料理レシピありがとうございました。❤❤❤❤❤
මරුනේ බන්ඩි නියමයි ඒක❤❤
ශා අනේ රසම රස ඇති.මාත් හදන්නම්🌼🌼🌹🧿🌼🌸🧿🧿
👌👍👍😋 katata kealat inuwa,.Thanks sista alut deawal kiyadanawata..💐💐
ඔබටත් ස්තූතියි💖💖
නියමයිනෙ අලුත්ම රෙසිපි එකක් ගොඩක්ම ස්තූති❤😊
ස්තූතියි
අලුත්ම රොටී රෙසිපියක් ...මාරම රස ඇති.
ඒකනම් ගොඩාක් රස ඇති නේද
Thanks manika ❤
සැමන් රසට ආප්ප රොටී
Aa ou neada thanks 😊
Wow😊 වෙනස්ම විදිහර හැදුව රසවත් රොටියක්.නියමයි මැණික .කන්න හිතෙනවා😊😊
Thanks nilu💖💖💖
බණ්ඩියට හොඳටම බඩගිණි වෙලා ආවේ අක්කි මැණික 🤭❤️ මේක දැක්කාම බණ්ඩිය පිරුණා, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
Lk+1 Oh~~ looks so sweet and chewy :))
Thank you 😋
❤️❤️🤗🤗
ඒක නං අලුත් අත්දැකීමක් වේවි. හාල් පිටි වලින් හදපු නිසාත්.. එය පොල්කිරි යොදා තෝසෙ මිශ්රණයක් ලෙසින් සකස් කල නිසාත්.. දුව කිව්වත් වගේ ආප්ප රසය අනිවාර්යයි. ඒත් මෙහි වූ විශේෂත්වයක් වන්නේ රොටී මෙන් සැමන් පිරවුමක් යොදා ගැනීමයි. කෙසේ නමුත් දුවගෙ සෙවීම සාර්ථකයි. එය ඉතාමත් රසවත් රොටි රෙසිපි එකක්. අඩු මුදලකින් මෙන්ම පහසුවෙන් හදා ගත හැකිවූ නිසා හුඟක් වටිනවා. දුව නොයෙක් ආකාර යෙන් ඉදිරිපත් කරන ලද රොටී රෙසිපි බොහොමයක් තිබෙනවා. එකිනෙකට වෙනස් වන එම රොටි රෙසිපි තේ වෙලාවට වගේම උදේ ආහාරයට හරිම වටිනවා. ස්තුතියි දුව මේ අලුත්ම දැනුවත් කිරීම පිළිබඳව. දැයේ දරුවන්ට මෙන්ම නොදත් ඕනෑම කෙනෙකුට මේ චැනලය මහඟු උපකාරයක් වේවි. ත්රිවිධ රත්නයේ සරණයි දුවට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න දුවේ හැමදාම. ප්රාර්ථනා කරනවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිරි වාසනාවන්ත සුභ දවසක් ඔයාට 🙏💐💐💐❤❤❤❤💐👍👍
මං අසනීපෙන් ඉන්නෙ දුව. කතාව දාන්න බැරිවුණේ ඒකයි. වීඩියෝ බලන්න එන්නත් බැරිවුණා. ඒත් දුවලගෙ වීඩියෝ එකක් නෑර ප්ලේ කරනව හොඳේ. තෙරුවන් සරණයි දුවට 🙏❤💐💐
මම දන්නවා අම්මේ අම්ම මට කෙසේ හෝ උපකාර කරන බව..ඊයෙත් මම බැලුවා කතාව දාල තිබුනේ නෑ..අසනීප ඉක්මනින්ම සුව වෙන්න කියල ප්රාර්ථනය කරනවා තෙරුවන් සරණයි අම්මේ🙏🙏
ස්තුතියි දුවේ. සතුටින් ඉන්න. 🙏🏵️🏵️❤❤❤❤@@Bandiyata_Badaginida
මම නොකා ඉන්න ට්රයි කරනව මේව දකිද්දී ඉන්න බැ ........කට පිස්සු වැටෙන කැම ❤
AneeThanks 😊
බංඩියෝ මට 🥰❤️
එන්නකෝස්තූතියි❤❤
Superb...
Thanks 🤗
❤❤❤❤👍👍👍👍
2:16 ada nam katahanda venas. Venadata inna bandi neveyi.
Asanipai ekai thanks 😊
සුපිරියි 👌🔥👍❤
උනු උනුවෙන් තියෙනවනම් මරු ❤️😋😋😋😋😋
Roti hopper rasa salmon mantap 😋😋😋👍👍👍
Delicioso pan , saludos amiga 👍❤❤❤
so yummy
Wow, ada aluthma vidihata hadapu rasa kamak thamai, niyami akanm , godak rasa athi
Hadala balannma one 🥰❤️❤️
👍💐💐
こんにちは、おいしいお料理レシピありがとうございました。❤❤❤❤❤
මරුනේ බන්ඩි නියමයි ඒක❤❤
ශා අනේ රසම රස ඇති.මාත් හදන්නම්🌼🌼🌹🧿🌼🌸🧿🧿
👌👍👍😋 katata kealat inuwa,.Thanks sista alut deawal kiyadanawata..💐💐
ඔබටත් ස්තූතියි💖💖
නියමයිනෙ අලුත්ම රෙසිපි එකක් ගොඩක්ම ස්තූති❤😊
ස්තූතියි
අලුත්ම රොටී රෙසිපියක් ...මාරම රස ඇති.
ඒකනම් ගොඩාක් රස ඇති නේද
Thanks manika ❤
Thanks manika ❤
සැමන් රසට ආප්ප රොටී
Aa ou neada thanks 😊
Wow😊 වෙනස්ම විදිහර හැදුව රසවත් රොටියක්.නියමයි මැණික .කන්න හිතෙනවා😊😊
Thanks nilu💖💖💖
බණ්ඩියට හොඳටම බඩගිණි වෙලා ආවේ අක්කි මැණික 🤭❤️ මේක දැක්කාම බණ්ඩිය පිරුණා, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
Lk+1 Oh~~ looks so sweet and chewy :))
Thank you 😋
❤️❤️🤗🤗
ඒක නං අලුත් අත්දැකීමක් වේවි. හාල් පිටි වලින් හදපු නිසාත්.. එය පොල්කිරි යොදා තෝසෙ මිශ්රණයක් ලෙසින් සකස් කල නිසාත්.. දුව කිව්වත් වගේ ආප්ප රසය අනිවාර්යයි. ඒත් මෙහි වූ විශේෂත්වයක් වන්නේ රොටී මෙන් සැමන් පිරවුමක් යොදා ගැනීමයි. කෙසේ නමුත් දුවගෙ සෙවීම සාර්ථකයි. එය ඉතාමත් රසවත් රොටි රෙසිපි එකක්. අඩු මුදලකින් මෙන්ම පහසුවෙන් හදා ගත හැකිවූ නිසා හුඟක් වටිනවා. දුව නොයෙක් ආකාර යෙන් ඉදිරිපත් කරන ලද රොටී රෙසිපි බොහොමයක් තිබෙනවා. එකිනෙකට වෙනස් වන එම රොටි රෙසිපි තේ වෙලාවට වගේම උදේ ආහාරයට හරිම වටිනවා. ස්තුතියි දුව මේ අලුත්ම දැනුවත් කිරීම පිළිබඳව. දැයේ දරුවන්ට මෙන්ම නොදත් ඕනෑම කෙනෙකුට මේ චැනලය මහඟු උපකාරයක් වේවි. ත්රිවිධ රත්නයේ සරණයි දුවට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න දුවේ හැමදාම. ප්රාර්ථනා කරනවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිරි වාසනාවන්ත සුභ දවසක් ඔයාට 🙏💐💐💐❤❤❤❤💐👍👍
මං අසනීපෙන් ඉන්නෙ දුව. කතාව දාන්න බැරිවුණේ ඒකයි. වීඩියෝ බලන්න එන්නත් බැරිවුණා. ඒත් දුවලගෙ වීඩියෝ එකක් නෑර ප්ලේ කරනව හොඳේ. තෙරුවන් සරණයි දුවට 🙏❤💐💐
මම දන්නවා අම්මේ අම්ම මට කෙසේ හෝ උපකාර කරන බව..ඊයෙත් මම බැලුවා කතාව දාල තිබුනේ නෑ..අසනීප ඉක්මනින්ම සුව වෙන්න කියල ප්රාර්ථනය කරනවා තෙරුවන් සරණයි අම්මේ🙏🙏
ස්තුතියි දුවේ. සතුටින් ඉන්න. 🙏🏵️🏵️❤❤❤❤@@Bandiyata_Badaginida
මම නොකා ඉන්න ට්රයි කරනව
මේව දකිද්දී ඉන්න බැ ........
කට පිස්සු වැටෙන කැම ❤
Anee
Thanks 😊
බංඩියෝ මට 🥰❤️
එන්නකෝ
ස්තූතියි❤❤