clock repair in sinhala⏰ | බිත්ති ඔරලෝසු රෙපෙයාර් කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • #clock
    #repair
    #sinhala
    ආයුබෝවන්,අද මං කතාකරන්න යන්නේ බිත්ති ඔරලෝසුවක දෝෂ නිවැරදිකරගන්නා ආකාරයයි.පුංචි පුංචි සරළ හේතු නිසා වැඩ නොකරන ඔරලෝසු වලට නැවත පණ දෙමු..
    ----------------------------------------
    සෝලා චාජින් කොන්ට්‍රෝල් එකට බැක්ලයිට් එකක් දාන හැටි.
    How to add the backlight to solar bcharge controller.
    • සෝලා චාජරයට බැක් ලයිට්...
    පැය 12ක් දැල්වෙන Emergency ලයිට් එකක් හදන හැටි
    how to make a emargency light at home
    • Emergency Light make i...
    12V පල්ස් රෙපෙයාර් චාජර් එකක් ගලවා බලමු
    diassemble a puls repair charger and what inside it.
    • 12V ස්මාට් චාජරයක් ගලව...
    ඉමර්ජන්සි ලයිට් රෙපෙයාර් කරමු.
    Emergency light repairing.
    • Emergency බල්බ් Repair...
    ධන රින මාරු උනත් දැල්වෙන 12V LED බල්බ් එකක් හදමු
    How to make non-polarity 12V LED bulb at home
    • 12V DC LED ස්මාට් බල්බ...
    බැටරි ආරක්ෂක 1S BMS එකක් ගෙදරදිම හොයාගනිමු
    How to find 1S BMS at Home
    • 1S BMS එකක් ගෙදරදිම හො...
    UV ආලෝක විෂබීජහරණ කුටීරයක් හදමු
    UV disinfection box making
    • UV-C ආලෝක විෂබීහරණ කුට...
    ලිතියම් බැටරි වල කැපෑසිටි මනිමු
    lithium battery capasity testing
    • Li-ion බැටරි වල capaci...

ความคิดเห็น • 53

  • @user-dz2mg1ts9h
    @user-dz2mg1ts9h หลายเดือนก่อน +1

    Thanks ,,,ජයවෙවා

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 ปีที่แล้ว +2

    පැහැදිලිව කියාදුන්නාට ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ! ජයශ්‍රී .💐

    • @keltechlk76
      @keltechlk76  ปีที่แล้ว +1

      ඔබගේ වටිනා ප්‍රතිචාරයට ස්තූතියි...

  • @anandahistory3927
    @anandahistory3927 4 หลายเดือนก่อน +1

    හොදට කියල දුන්නා බොහෝම ස්තුතියි

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 ปีที่แล้ว +2

    Thanks you very much.

  • @thusithajayalath1072
    @thusithajayalath1072 ปีที่แล้ว +1

    සුපිරි සර් ඔයාට පිං

  • @goodmem3507
    @goodmem3507 ปีที่แล้ว +1

    සුපිරිම වැඩක් ජය පතනව ඔබට..

  • @sidathsomasundara2685
    @sidathsomasundara2685 ปีที่แล้ว +1

    ඉතාම වටිනවා..
    තව පැහැදිලි කිරීමක් කරන්න.
    බැටරි අලුතින් දාලා දවසෙන් දෙකෙන් බහිනවා නම් මොකක්ද ප්‍රශ්නෙ. කියලා දෙනව නම් බොහොම වටිනවා. ස්තූතියි

    • @keltechlk76
      @keltechlk76  ปีที่แล้ว

      ඔරලෝසුව ගත්තු දවස් වල ඉඳන්ම එහෙමද..

  • @ThambilideniyaTb-vj3cj
    @ThambilideniyaTb-vj3cj 10 หลายเดือนก่อน +1

    Super 🎉

  • @hasithadulaksha606
    @hasithadulaksha606 9 หลายเดือนก่อน +1

    thank you

  • @anurasenarathna1703
    @anurasenarathna1703 ปีที่แล้ว +1

    Thanks.👍👍👍

  • @nimeshmari3323
    @nimeshmari3323 ปีที่แล้ว +1

    Super ❤️👉

  • @ttt-vw9dh
    @ttt-vw9dh ปีที่แล้ว +1

    Super ❤️

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 ปีที่แล้ว +1

    Thanks

  • @ajithwewegama3285
    @ajithwewegama3285 ปีที่แล้ว +1

    Great .👍

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha5749 23 วันที่ผ่านมา +1

    490 තායිවාන් මැෂින් එකක්
    .බිත්ති ඔරලෝසුවටයි මෙිස ඔරලෝසුවටයි එක වර්ගයෙම මැෂින් හරිද

    • @keltechlk76
      @keltechlk76  23 วันที่ผ่านมา +1

      ගොඩක් වෙලාවට හරි...කෝකටත් ඔයා ගාව තියෙන ඔරලෝසුවේ කටු ටික අරන් ගිහින් සෙට් ද කියලා බලන්න..ඊට අමතරව ඇණ තව් හරිද බලන්න

  • @dayadesilva7144
    @dayadesilva7144 ปีที่แล้ว +1

    Great video, well done. wall clock is working, but not the correct time. what is the solution please ?

    • @keltechlk76
      @keltechlk76  ปีที่แล้ว +1

      wow nice..It may be due to friction. Try oiling the gears!

    • @dayadesilva7144
      @dayadesilva7144 ปีที่แล้ว

      @@keltechlk76 will follow. Thank you for your prompt reply. Stay safe 👍

  • @dilshandananjaya3769
    @dilshandananjaya3769 2 หลายเดือนก่อน +1

    ඔරලෝසුවේ තත්පර කටුව ටිකක් ලූස්. ඒක තද කරගන්නෙ කොහොමද

    • @keltechlk76
      @keltechlk76  2 หลายเดือนก่อน

      මල්ටිබොන්ඩ් ගම් ටිකක් අරන් වේල්ලෙන්න තියලා තද කරලා බලන්න...

  • @GTAWORKSHIP
    @GTAWORKSHIP ปีที่แล้ว +2

    🔴 අයියෙ මම ගැලෙව්වා ඔය ඇතුලෙ තියන මැශින් එක දැන් හයි කර ගන්න බැරුව ඉන්න ඒ ඔරලෝසුවට මැශින් එකක් කඩෙන ගන්න ඕනෙ ඒකට මොනහරු mm ගානක් තියනවද. කියන්නකෝ

    • @keltechlk76
      @keltechlk76  ปีที่แล้ว

      ඕකම අපි හදාගමු...එලාම් තියෙන එකක්ද නැති එකක්ද ගැලෙව්වේ

  • @udayashantha2529
    @udayashantha2529 6 หลายเดือนก่อน +1

    Ayye machine ganna thiyenne koheda aduwata

    • @keltechlk76
      @keltechlk76  6 หลายเดือนก่อน

      Electronic badu thiyena shop wala thiyenawa malli..FB eketh dala thibuna mama dakka

  • @goodmem3507
    @goodmem3507 ปีที่แล้ว +1

    අග්ග්‍ර පිරිසිදු කරනකොට ඒකට හානියක් නොවෙන්න ගන්න ඕන වැලිකොලවල size ekak thiyenwada?

    • @keltechlk76
      @keltechlk76  ปีที่แล้ว

      320 හෝ 400 ගන්න පුළුවන්..

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 ปีที่แล้ว +1

    👍 👍 👍 👍 👍 👍

  • @darbuka5570
    @darbuka5570 10 หลายเดือนก่อน +1

    ඔරලෝසු වෙ කටු ගලවන් විදිහ කොහොමද

    • @keltechlk76
      @keltechlk76  10 หลายเดือนก่อน +1

      ප්‍රවේශමෙන් උඩට උස්සන්න එතකොට ගැලවෙනවා..

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha5749 29 วันที่ผ่านมา +1

    මැෂින් එක කියද

    • @keltechlk76
      @keltechlk76  29 วันที่ผ่านมา

      250ක් වගේ වෙයි

    • @surangamadhuwantha5749
      @surangamadhuwantha5749 29 วันที่ผ่านมา

      @@keltechlk76 fb group එකක් තියනවා ද ඔයාගේ

  • @hashanpriyadarshana3711
    @hashanpriyadarshana3711 9 หลายเดือนก่อน +1

    අය්යෙ මම ඔරලෝසුවට බැටරිය අලුතෙන් දැන්මෙ ඒත් පැය 4 ක් 5ක් වැඩ කරොත් ඉබේම වෙලාව නවතිනවා.ආයෙ තට්ටුවක් දැම්මොත් ආයෙ දුවනවා.මොකක්ද හේතුව

    • @keltechlk76
      @keltechlk76  9 หลายเดือนก่อน

      ප්‍රවේශමෙන් ගලවලා බලන්න මෝටරයේ/දැති රෝද වල දූවිලි බැඳිලද කියලා..

    • @hashanpriyadarshana3711
      @hashanpriyadarshana3711 9 หลายเดือนก่อน +1

      ගලවලා බැලුවා.හරි යන්නෑ ටිකවෙලාවක් දුවලා න්වතිනවා.

    • @keltechlk76
      @keltechlk76  9 หลายเดือนก่อน

      ඔරලෝසුව ගත්ත දවස් වලත් එහෙමද..මොකද්ද බ්‍රෑන්ඩ් එක මල්ලී

    • @hashanpriyadarshana3711
      @hashanpriyadarshana3711 9 หลายเดือนก่อน

      ගත්ත දවසෙ ඉදනම වැඩනෑ. SMART HOME. QUARTZ

    • @hashanpriyadarshana3711
      @hashanpriyadarshana3711 9 หลายเดือนก่อน +1

      මම හිතන්නෙ මැශින් එකෙ මොකක් හරි අවුලක් ඇති.එකට කමක් නෑ.වෙලදපොලේ මැශින් ගන්න තියෙන්වද

  • @sunilperera1497
    @sunilperera1497 5 หลายเดือนก่อน +1

    😂