solder smoke absorber (part 1) | ඊයම් දුම් අවශෝෂකයක් හදමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • #soldering_flux #solder_wire #goot
    Video part 1) • solder smoke absorber ...
    (Video part 2)
    • solder smoke absorber ...
    අද මම මේ වීඩියෝ එකෙන් කතාකරන්නේ ඊයම් දුම,Soldering Flux දුම හා වයර් උණු වෙලා හැදෙන විෂ දුම් අවශෝෂණය කරන උපකරණයක් හදාගන්නේ කොහොමද කියන එක ගැන
    ඉතින් ඒ ගැන කතාකරන දෙවෙනි වීඩියෝ කොටස තමා මේ..වීඩියෝ එක බලලා යාළුවොන්ටත් බලන්න ෂෙයා කරන්න.ඒ වගේම චැනල් එක Subscribe කරලා බෙල් අයිකන් එකත් Click කරලා තියාගන්න.
    Today, in this video, I am talking about how to make a device that absorbs lead fumes, soldering flux fumes and toxic fumes produced by melting wires.
    So this is the second part of the video talking about it. Watch the video and share it with your friends. Also subscribe the channel and click the bell icon.
    #soldering_iron #soldering_sinhala #bawth #electrical #soldering_flux #flux #goot #electrical_safety #tech_ideas #Electronic_lokaya #school_project #electronic_circuit_sinhala
    solder fume absorber video 2nd part link
    • solder smoke absorber ...

ความคิดเห็น • 9

  • @user-qz1lu3mc2y
    @user-qz1lu3mc2y 10 หลายเดือนก่อน +4

    නියමයි🎉.මාත් මේකක් හොය හොයා හිටියේ..අළුත් නිර්මාණයක්..සතුටුයි,දැන් ඉන්න හැමෝම වීඩියෝ කොපි කරන එකනේ කරන්නේ.එහෙම බලනකොට මේ වීඩියෝ එක 🔥 ජයවේවා.නව නිර්මාන කරන්න ඔබේ දැනුම දිනෙන් දින දියුනු වෙවා

    • @keltechlk76
      @keltechlk76  10 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට

  • @animasl1615
    @animasl1615 10 หลายเดือนก่อน +3

    සුපිරියක් බ්‍රෝ..බවුත් වලින් නිතර වැඩකරන අපිට ගොඩක් වැදගත් වීඩියෝ එකක්🎉.ජයවේවා

  • @SaralaiMachan
    @SaralaiMachan 9 หลายเดือนก่อน +1

    සුපිරි

  • @techbro.comm...
    @techbro.comm... 10 หลายเดือนก่อน +2

    Maru supiri bro. Hoya hoya hitiya vedio ekak . Niyamaiiiii
    Fatt... high level creativity 👍👍👍👍👍
    Keep it up...

    • @keltechlk76
      @keltechlk76  10 หลายเดือนก่อน

      Thanks brother🖤

  • @techbro.comm...
    @techbro.comm... 10 หลายเดือนก่อน +1

    2nd vedio eka ikmanat one ✋

    • @keltechlk76
      @keltechlk76  10 หลายเดือนก่อน

      ekath dala thiyenne
      th-cam.com/video/ha6pxLUtgDQ/w-d-xo.html

  • @DeDunu9973-wm9hj
    @DeDunu9973-wm9hj 10 หลายเดือนก่อน +1

    Woow grateful ❤