multimeter Fuse Changing | මල්ටිමීටරේ ෆියුස් මාරු කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • #multimeter
    #fuse
    #electronic
    මේ වීඩියෝ එකෙන් මම අද කතාකරන්න බලපොරොත්තු වෙන්නේ,මල්ටිමීටරයකට ෆියුස් එකක් දාන එකයි. සාමාන්‍යයෙන් මේ දවස් වල සෝලා පැනල්,බැටරි එක්ක වැඩකරනකොට ඇම්පියර් රේන්ජ් අනිවාර්යයෙන් මනින්න වෙනවා.ඒ වගේ වෙලාවක පොඩි අතපසු වීමකින් ෆියුස් යන්න පුළුවන්.ෆියුස් ගියා කියලා කරගෙන ගියපු වැඩේ අත ඇරලා දාන්න බෑනේ..ඉතින් අපි ගාව තියෙන කඩෙන් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් ෆියුස් එකකින් වැඩේ ගොඩදාගන්න හැටි මේ වීඩියෝ එකෙන් මං කියලා දෙනවා🤗.
    වීඩියෝ එකේ විශේෂතවය තමා කඩෙන් ගන්න සාමාන්‍ය ෆියුස් එකකින් ෆියුස් තුනක් හදාගන්න එකයි..
    වීඩියෝ එක බලලා තවත් යාලුවොන්ට බලන්න ශෙයා කරගෙන යමු..අලුතින් දාන වීඩියෝ ඔයාගෙ ලඟටම ගෙන්නගන්න චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඔබලා තියාගන්න🤗.
    සෝලා චාජින් කොන්ට්‍රෝල් එකට බැක්ලයිට් එකක් දාන හැටි.
    How to add the backlight to solar bcharge controller.
    • සෝලා චාජරයට බැක් ලයිට්...
    පැය 12ක් දැල්වෙන Emergency ලයිට් එකක් හදන හැටි
    how to make a emargency light at home
    • Emergency Light make i...
    12V පල්ස් රෙපෙයාර් චාජර් එකක් ගලවා බලමු
    diassemble a puls repair charger and what inside it.
    • 12V ස්මාට් චාජරයක් ගලව...
    ඉමර්ජන්සි ලයිට් රෙපෙයාර් කරමු.
    Emergency light repairing.
    • Emergency බල්බ් Repair...
    ධන රින මාරු උනත් දැල්වෙන 12V LED බල්බ් එකක් හදමු
    How to make non-polarity 12V LED bulb at home
    • 12V DC LED ස්මාට් බල්බ...
    බැටරි ආරක්ෂක 1S BMS එකක් ගෙදරදිම හොයාගනිමු
    How to find 1S BMS at Home
    • 1S BMS එකක් ගෙදරදිම හො...
    UV ආලෝක විෂබීජහරණ කුටීරයක් හදමු
    UV disinfection box making
    • UV-C ආලෝක විෂබීහරණ කුට...
    ලිතියම් බැටරි වල කැපෑසිටි මනිමු
    lithium battery capasity testing
    • Li-ion බැටරි වල capaci...

ความคิดเห็น • 2

  • @vajirapriyashantha3932
    @vajirapriyashantha3932 ปีที่แล้ว +1

    Fuse එක නිර්මානය කරල තියෙන්නෙ ඇම්පියර් ගානට එහි කම්බියෙ දිග බලපාන්නෙ නැද්ද

    • @keltechlk76
      @keltechlk76  ปีที่แล้ว

      දිග අඩු වෙනකොට සාමාන්‍ය බලපෑමක් තියෙනවා 10%ක විතර.