සරල මල්ටිමීටරයක් හදමු | Part 2| How to Make simple Multimeter

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • #multimeter
    #athome
    #sinhala
    මම අද මේ වීඩියෝ එකෙන් කතාකරන්නේ ඉලෙක්ට්‍රොනික් උපාංග පරික්ෂාව කරන්න සරල මල්ටිමීටරයක් හදාගන්න ආකාරයයි.ඉතා අඩු වියදමක් යන නිසා පාසල් සිසුන්ට හා ඉලෙක්ට්‍රොනික් වලට ආධුනිකයන්ට මේ උපකරණය ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.කොටස් දෙකකින් යුත් මේ වීඩියෝවේ දෙවැනි කොටස මෙයයි...
    👉ප්‍රතිරෝධකයේ අගය 39ඕම්ස් වේ👈
    චැනලයේ ඇති වෙනත් වීඩියෝ වලට සබැඳි
    සෝලා චාජින් කොන්ට්‍රෝල් එකට බැක්ලයිට් එකක් දාන හැටි.
    How to add the backlight to solar bcharge controller.
    • සෝලා චාජරයට බැක් ලයිට්...
    පැය 12ක් දැල්වෙන Emergency ලයිට් එකක් හදන හැටි
    how to make a emargency light at home
    • Emergency Light make i...
    12V පල්ස් රෙපෙයාර් චාජර් එකක් ගලවා බලමු
    diassemble a puls repair charger and what inside it.
    • 12V ස්මාට් චාජරයක් ගලව...
    ඉමර්ජන්සි ලයිට් රෙපෙයාර් කරමු.
    Emergency light repairing.
    • Emergency බල්බ් Repair...
    ධන රින මාරු උනත් දැල්වෙන 12V LED බල්බ් එකක් හදමු
    How to make non-polarity 12V LED bulb at home
    • 12V DC LED ස්මාට් බල්බ...
    බැටරි ආරක්ෂක 1S BMS එකක් ගෙදරදිම හොයාගනිමු
    How to find 1S BMS at Home
    • 1S BMS එකක් ගෙදරදිම හො...
    UV ආලෝක විෂබීජහරණ කුටීරයක් හදමු
    UV disinfection box making
    • UV-C ආලෝක විෂබීහරණ කුට...
    ලිතියම් බැටරි වල කැපෑසිටි මනිමු
    lithium battery capasity testing
    • Li-ion බැටරි වල capaci...

ความคิดเห็น • 28

  • @SaralaiMachan
    @SaralaiMachan 11 หลายเดือนก่อน +1

    🎉

  • @dineshsampath1072
    @dineshsampath1072 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි සුපිරි .. ගොඩාක් ස්තුතියි 🙏🙏🙏

  • @animasl1615
    @animasl1615 ปีที่แล้ว +1

    super

  • @kumarapushpa2091
    @kumarapushpa2091 ปีที่แล้ว +1

    Basar aka nathuwa hadanna puluwan da

    • @keltechlk76
      @keltechlk76  ปีที่แล้ว

      පුලුවන්..කිසිම ප්‍රශ්ණයක් නෑ බසර් නෑ කියලා

  • @kurualiya2963
    @kurualiya2963 8 หลายเดือนก่อน +1

    කලු පාට වයර් එක සවි කරන්නේ බසර් එකේ දන අග්‍රරයටද...?

    • @keltechlk76
      @keltechlk76  8 หลายเดือนก่อน

      නෑ..බැටරියේ - අග්‍රය බල්බ් එකෙයි බසර් එකෙයි - ට සම්බන්ධ වෙන්න ඕනේ

  • @sanjayadremz1552
    @sanjayadremz1552 11 หลายเดือนก่อน +1

    Battery එක බස්සාම charge කරන්නෙ කොහොමද

    • @keltechlk76
      @keltechlk76  11 หลายเดือนก่อน

      TP4056 module ekakin puluwan..

    • @sanjayadremz1552
      @sanjayadremz1552 11 หลายเดือนก่อน +1

      චෙක් කරන වයර් 2න්මද charge කරන්නෙ

    • @keltechlk76
      @keltechlk76  11 หลายเดือนก่อน +1

      නෑ...බැටරියේ + & - එකටයි module එක සෙට් කරන්න ඕනේ..නිතර චාජ් කරන්නනම් ඕන වෙන්නෙ නෑ..මාස 3කට සැරයක් වගේ ඕන වෙන්නේ...ඒකනිසයි වෙනම module මේම ඇතලට දාලා සර්කිට් එක සංකීර්ණ කරේ නැත්තේ...

    • @sanjayadremz1552
      @sanjayadremz1552 11 หลายเดือนก่อน +1

      👍👍

  • @tharangadarsana8086
    @tharangadarsana8086 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි .......පතිරෝදකය කොහොම එකක්ද ගන්න ඹිනේ කියලා දෙනවද..

    • @keltechlk76
      @keltechlk76  ปีที่แล้ว

      220ඕම්ස් ප්‍රතිරෝධකයක් දාන්න🙂

  • @user-bu8ce7tj8n
    @user-bu8ce7tj8n 11 หลายเดือนก่อน +1

    Bulb ekata set karana resister eka kiyd

    • @keltechlk76
      @keltechlk76  11 หลายเดือนก่อน

      39ඕම්ස්

    • @user-bu8ce7tj8n
      @user-bu8ce7tj8n 11 หลายเดือนก่อน +1

      @@keltechlk76 33 baid

    • @keltechlk76
      @keltechlk76  11 หลายเดือนก่อน

      33ත් අවුලක් නෑ..දාලා බලන්න LED එක රත් වෙනවද කියලා..රත් වෙන්නෙ නැත්තම් ශේප්..

  • @AjithKumara-mw6tt
    @AjithKumara-mw6tt ปีที่แล้ว +1

    Risistar eka om kiyada

    • @keltechlk76
      @keltechlk76  ปีที่แล้ว

      220ඕම්ස් එකක්..

  • @sameerapiumal6650
    @sameerapiumal6650 ปีที่แล้ว +1

    මල්ටිමිටර් සකීට් එකක් හදන්නේ කොහොමද

    • @keltechlk76
      @keltechlk76  ปีที่แล้ว

      මේකේ පළවෙනි වීඩියෝ එකේ මං විස්තර කරලා තියෙනවා...බලන්න

  • @shakilanuththara1860
    @shakilanuththara1860 ปีที่แล้ว +1

    Eka charge karanne kohomada

    • @keltechlk76
      @keltechlk76  ปีที่แล้ว

      tp4056 charging module ekakin charge karanna puluwan..

  • @riyanjanirodrigo8740
    @riyanjanirodrigo8740 ปีที่แล้ว +1

    mokakda led ekata dapu resistor eke value eke

    • @keltechlk76
      @keltechlk76  ปีที่แล้ว +1

      39 ඕම්ස් රෙසිස්ටර් එකක් දාලා තියෙන්නේ

    • @riyanjanirodrigo8740
      @riyanjanirodrigo8740 ปีที่แล้ว +1

      @@keltechlk76 👍