NADU painting
NADU painting
  • 13
  • 73 312

วีดีโอ

රෙදි පින්තාරු කලාව|Fabric painting |Hand painting on fabricරෙදි පින්තාරු කලාව|Fabric painting |Hand painting on fabric
රෙදි පින්තාරු කලාව|Fabric painting |Hand painting on fabric
มุมมอง 2.2Kหลายเดือนก่อน
Hand painting on fabric, Colour mixing ,colour matching How to Paint, step by step. Learn quick and easy painting tips . #fabricpainting #redipintharu #painting #ස්වයංරැකියා #fabricpaintingtechniques #handpainting #paintingtips #onlinebusiness #paintingtutorial #රෙදිපින්තාරු
Fabric paint|Table clothe|රෙදි පින්තාරු|මේස රෙද්දක් නිර්මාණය කරමු.Fabric paint|Table clothe|රෙදි පින්තාරු|මේස රෙද්දක් නිර්මාණය කරමු.
Fabric paint|Table clothe|රෙදි පින්තාරු|මේස රෙද්දක් නිර්මාණය කරමු.
มุมมอง 3Kหลายเดือนก่อน
මේස රෙද්දක් රෙදි පින්තාරු ක්‍රමයට සාදා ගනිමු. Fabric painted table cloth.🤗 #fabricpainting #painting #redipintharu #ස්වයංරැකියා #fabricpaintingtechniques #handpainting #paintingtips #onlinebusiness #paintingtutorial #රෙදිපින්තාරු
රෙදි පින්තාරු |ඔසරියක් නිර්මාණය |Hand painted saree.රෙදි පින්තාරු |ඔසරියක් නිර්මාණය |Hand painted saree.
රෙදි පින්තාරු |ඔසරියක් නිර්මාණය |Hand painted saree.
มุมมอง 3.3Kหลายเดือนก่อน
රෙදි පින්තාරු ඔසරියක් නිර්මාණය කිරීම. Hand painted saree . In this video I explain how to paint a saree.. What you need for this,what fabric you can use,what brushes you can use and the paint .and how to care for this paint. #fabricpainting #painting #redipintharu #ස්වයංරැකියා #fabricpaintingtechniques #paintingtips #handpainting #onlinebusiness #paintingtutorial #රෙදිපින්තාරු #fabriccrafts #ha...
රෙදි පින්තාරු කලාව| නිවැරදිව මල් මෝස්තර paint කරමු.| hand painting on fabricරෙදි පින්තාරු කලාව| නිවැරදිව මල් මෝස්තර paint කරමු.| hand painting on fabric
රෙදි පින්තාරු කලාව| නිවැරදිව මල් මෝස්තර paint කරමු.| hand painting on fabric
มุมมอง 3.2Kหลายเดือนก่อน
ස්වභාවික පෙනුම ඇතිව සරල නිර්මාණයක් කර ගැනීම.අදාල වර්ණ තෝරා ගැනීම . Fabric painting step by step . Colour matching,mixing Learn quick and easy Painting technique . Watching these videos from the begging you can learn many techniques and tips of this beautiful art . #fabricpainting #painting #redipintharu #ස්වයංරැකියා #fabricpaintingtechniques #paintingtips #handpainting #onlinebusiness #painting...
රෙදි පින්තාරු කලාව |පාඩම් අංක 06         Fabric painting lesson 06රෙදි පින්තාරු කලාව |පාඩම් අංක 06         Fabric painting lesson 06
රෙදි පින්තාරු කලාව |පාඩම් අංක 06 Fabric painting lesson 06
มุมมอง 3Kหลายเดือนก่อน
No.0 පින්සල භාවිතය . සරල නිර්මාණයක් line work වලින් සිදු කිරීම Fabricpainting on cloth. Fabric painting step by step Easy fabric painting design. Learn quick and easy painting technique . #fabricpainting #painting #redipintharu #ස්වයංරැකියා #fabricpaintingtechniques #paintingtips #handpainting #onlinebusiness #paintingtutorial #රෙදිපින්තාරු #NADU Painting
රෙදි පින්තාරු කලාව| පාඩම් අංක 05|   Fabric painting basic lesson 05රෙදි පින්තාරු කලාව| පාඩම් අංක 05|   Fabric painting basic lesson 05
රෙදි පින්තාරු කලාව| පාඩම් අංක 05| Fabric painting basic lesson 05
มุมมอง 4.6Kหลายเดือนก่อน
♥️ මලක පෙති outline නොකර ,වෙන් කර paint කර ගැනීම | මලක මැද පින්තාරු කර ගැනීම.| අදාළ වර්ණ තෝරා ගැනීම . 💐fabric painting basic lesson 05 💐fabric painting step by step 💐colour matching,mixing 💐learn quick and easy|painting technique . #fabricpainting #painting #redipintharu #ස්වයංරැකියා #fabricpaintingtechniques #paintingtips #handpainting #onlinebusiness #paintingtutorial #රෙදිපින්තාරු#fabriccraf...
රෙදි පින්තාරු කලාව |පාඩම් අංක 04   Fabric painting basic lesson 04රෙදි පින්තාරු කලාව |පාඩම් අංක 04   Fabric painting basic lesson 04
රෙදි පින්තාරු කලාව |පාඩම් අංක 04 Fabric painting basic lesson 04
มุมมอง 13K2 หลายเดือนก่อน
♥️ස්වභාවික පෙනුම ඇතිව මල් පෙති shading කර පින්තාරු කිරීම . ♥️අදාල වර්ණ තෝරා ගැනීම. 💐fabric painting basic lesson 04 💐fabric painting step by step 💐colour matching,mixing 💐learn quick and easy 💐painting technique . Watching these videos from the begging you can learn many techniques and tips of this beautiful art. #fabricpainting #painting #redipintharu #ස්වයංරැකියා #fabricpaintingtechniques #pa...
රෙදි පින්තාරු කලාව| පාඩම් අංක 03           Fabric painting basic lesson 03රෙදි පින්තාරු කලාව| පාඩම් අංක 03           Fabric painting basic lesson 03
රෙදි පින්තාරු කලාව| පාඩම් අංක 03 Fabric painting basic lesson 03
มุมมอง 15K2 หลายเดือนก่อน
♥️ ස්වභාවික පෙනුම ඇතිව සරල කොළයක් පින්තාරු කිරීම. අදාල වර්ණ සාදා ගැනීම. 🐠Fabric painting basic lesson 03. 🐠Fabric painting step by step 🐠Colour mixing 🐠Learn quick and easy. 🐠Painting techinique. This is the third video of a series of fabric painting lessons. By watching these videos from the begging you can learn many techniques and tips of this beautiful art.🥰🤗 #fabricpainting #painting #ස්වය...
රෙදි පින්තාරු පාඩම් මාලාව.|පාඩම් අංක 2|තීන්ත සහ පින්සල් භාවිතය.|Fabric painting basic lesson 2රෙදි පින්තාරු පාඩම් මාලාව.|පාඩම් අංක 2|තීන්ත සහ පින්සල් භාවිතය.|Fabric painting basic lesson 2
රෙදි පින්තාරු පාඩම් මාලාව.|පාඩම් අංක 2|තීන්ත සහ පින්සල් භාවිතය.|Fabric painting basic lesson 2
มุมมอง 6K2 หลายเดือนก่อน
මේ වීඩියෝ එකෙන් ඔයාලට ,පේන්ට් වර්ග වගේම පින්සල් පරිස්සමෙන් පාවිච්චි කරන ආකාරය ගැන සම්පූර්ණ අවබෝධයක් ගන්න පුළුවන් .♥️🤗 In this video I explain the basics of fabric painting ,what you need for this,what fabric you can use,what brushes you can use and the paint ,and how to care for your brushes etc....🤗 #redipintharu #fabricpainting #fabricpaintingtechniques #ස්වයංරැකියා #රෙදිපින්තාරු #paintingtip...
මං කොහොමද පේන්ටින්ග් සාරි ( online business ) එක පටන් ගත්තේ..🤗🤗මං කොහොමද පේන්ටින්ග් සාරි ( online business ) එක පටන් ගත්තේ..🤗🤗
මං කොහොමද පේන්ටින්ග් සාරි ( online business ) එක පටන් ගත්තේ..🤗🤗
มุมมอง 7K2 หลายเดือนก่อน
ස්වයං රැකියා .how start a online business .......... This video I describe about how I start my, online hand painted saree business .. You can get some ideas for begging for your small business .🥰🤗 #fabricpainting #painting #redipintharu #ස්වයංරැකියා @NADUpainting #handpainting #painting #fabricpaintingtechniques #paintingtips #onlinebusiness
ස්වයං රැකියාවට පින්තාරු කලාව ඉගෙන ගනිමු.ස්වයං රැකියාවට පින්තාරු කලාව ඉගෙන ගනිමු.
ස්වයං රැකියාවට පින්තාරු කලාව ඉගෙන ගනිමු.
มุมมอง 5K2 หลายเดือนก่อน
In this video I explain the how to start small business ..ideas for small business .🤗 #fabricpainting #painting #redipintharu #ස්වයංරැකියා ♥️Face book , NADU Creations
How to start fabric paintingHow to start fabric painting
How to start fabric painting
มุมมอง 8K2 หลายเดือนก่อน
Face book profile.php?id=100091649052000&mibextid=ZbWKwL Fabric painting step by step Fabric painting basic leason 1 #ස්වයංරැකියා #painting #fabricpainting #redipintharu

ความคิดเห็น

  • @l.h.l.dammikafernando7329
    @l.h.l.dammikafernando7329 6 ชั่วโมงที่ผ่านมา

    🌹🌹🌹

  • @bestofart
    @bestofart 11 ชั่วโมงที่ผ่านมา

    හරීම ලස්සනයි.. මිස් RBW පේන්ට් කියන්නෙ මොනවද...

    • @NADUpainting
      @NADUpainting 3 ชั่วโมงที่ผ่านมา

      Fabric painting wala theentha nemei ewa.🥰

  • @Dhammika2828z9
    @Dhammika2828z9 18 ชั่วโมงที่ผ่านมา

    මිස් ඔයා නිසා තමා මම මේ කලාවට ආසා හිතුනේ. මෙ දේ ඔයාගෙ වීඩියෝ වලින් ඉගන ගන්ට ඕනි උපකරන මම එකින් එක ඇරගන්න ගමන්. සියලු සුබ පාර්තනා ඉශ්ට සිද්ද වේවා!!❤❤❤

    • @NADUpainting
      @NADUpainting 13 ชั่วโมงที่ผ่านมา

      හරිම සතුටුයි.🥰

  • @hasharasenarath7704
    @hasharasenarath7704 19 ชั่วโมงที่ผ่านมา

    T shirt wala paint krnwanm ganna ooni redi metirial eka mokkda akke.

  • @NadeekaGusthigngnawadu
    @NadeekaGusthigngnawadu วันที่ผ่านมา

    Miss printing karanna kalin amu redda hodala da ganna one ...?

    • @NADUpainting
      @NADUpainting 12 ชั่วโมงที่ผ่านมา

      ඔව්.🥰

  • @thilokawijekoon-i8c
    @thilokawijekoon-i8c วันที่ผ่านมา

    Lassanai ..katha karanakota godak dewal danaganna puluwan ...puluwan welawata ehema vedio s danna miss...thank you ❤

    • @NADUpainting
      @NADUpainting วันที่ผ่านมา

      @@thilokawijekoon-i8c හරි.එහෙමත් දාන්නම්.🥰

  • @thakshilasewwandi6634
    @thakshilasewwandi6634 วันที่ผ่านมา

    අක්කේ ඔයා කියන පාට ඒ වර්ගෙන්ම ගෙන්න ගන්න පින්සල් එක්කම දන්න තැනක් නැද්ද.මෙහෙ හොයගන්න නෑ😢

    • @NADUpainting
      @NADUpainting วันที่ผ่านมา

      @@thakshilasewwandi6634 මුල් වීඩියෝ වල දාලා තියනවා.🥰

  • @TheShockgloss
    @TheShockgloss วันที่ผ่านมา

    Patakarala tika welawak in pata pennethuwa yanne ai

  • @saheliperera9903
    @saheliperera9903 2 วันที่ผ่านมา

    මිස් ඉක්මනින් සිල්ක් පේන්ට් සාරි එකක් කරන විදිය කියලා දෙන්නකෝ

  • @saheliperera9903
    @saheliperera9903 2 วันที่ผ่านมา

    මිස් අරන් තියන flat brudh එක නේද .ඕකේ no එක කීයද මිස්

    • @NADUpainting
      @NADUpainting 2 วันที่ผ่านมา

      @@saheliperera9903 4 වගේ.ඔයාලගේ අතට පහසු,පොඩි පින්සලකින් මුලින්ම කරන්න.නැත්තම් නීට් එක හදාගන්න අමාරුයි.

  • @thilokawijekoon-i8c
    @thilokawijekoon-i8c 2 วันที่ผ่านมา

    හරිම පැහැදිලි ව කියලා දෙනවා ඔයා...ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා සුභ පතනවා ...තෙරුවන් සරණයි ❤❤

    • @NADUpainting
      @NADUpainting 2 วันที่ผ่านมา

      Thank you🥰

  • @LakshmiRathnayaka-x4e
    @LakshmiRathnayaka-x4e 2 วันที่ผ่านมา

    Camel paint එකට fabric media demne netinam tikawasak yanakota hodaddi gelawenawa කියන්නේ ඇත්තද

    • @NADUpainting
      @NADUpainting 2 วันที่ผ่านมา

      @@LakshmiRathnayaka-x4e ne.ehema welanam ne mechchara kalekata mata.🤗

  • @Geminisnk
    @Geminisnk 2 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි.. හැමදාම වගේ. . ❤️❤️❤️💐💐💐💐💐

    • @NADUpainting
      @NADUpainting 2 วันที่ผ่านมา

      @@Geminisnk 🥰🥰🤗

  • @k.anjulaofficial
    @k.anjulaofficial 2 วันที่ผ่านมา

    Thank u dr

  • @nilushikaherath8422
    @nilushikaherath8422 3 วันที่ผ่านมา

    Paint genna ganna online page ekak kiyanna puluwanda miss

    • @NADUpainting
      @NADUpainting 2 วันที่ผ่านมา

      @@nilushikaherath8422 shan crafts store

  • @chandima48
    @chandima48 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @anushanammuni4787
    @anushanammuni4787 3 วันที่ผ่านมา

    Miss me design eka setting redi wala karaddi white eken colour k. Oida

    • @NADUpainting
      @NADUpainting 2 วันที่ผ่านมา

      Thada pata redi nam ehema ganna oni

  • @d.j.kodikara3149
    @d.j.kodikara3149 3 วันที่ผ่านมา

    Goda දවසකින් video ekak demme...asawen balan inne.. suriyakantha mala dannako saree ekakata

  • @achi9582
    @achi9582 3 วันที่ผ่านมา

    Lassanai dr ❤ sunflower ekakut ikmanta genna

  • @nadeesharangakumari7451
    @nadeesharangakumari7451 3 วันที่ผ่านมา

    Ane katha karanne nahane

    • @NADUpainting
      @NADUpainting 3 วันที่ผ่านมา

      Mehema hoda nedda

  • @nadeesharangakumari7451
    @nadeesharangakumari7451 3 วันที่ผ่านมา

    Lassanama lassanai miss❤❤❤

  • @GayaniHettiarachchi
    @GayaniHettiarachchi 3 วันที่ผ่านมา

  • @thilushiwithanage7673
    @thilushiwithanage7673 3 วันที่ผ่านมา

    Bed sheet walata hoda meterial eka mokakda dr Sthuthi dena උපදෙස් වලට❤

    • @NADUpainting
      @NADUpainting 3 วันที่ผ่านมา

      Cotton,sheeting walin puluwan.

    • @thilushiwithanage7673
      @thilushiwithanage7673 3 วันที่ผ่านมา

      Thank you dr ​@@NADUpainting

  • @chathurikamadumali7295
    @chathurikamadumali7295 3 วันที่ผ่านมา

    Lassanai akke... video danna. API godak dewal igena gannawa❤❤

  • @deeshaSenanayake
    @deeshaSenanayake 3 วันที่ผ่านมา

    Lasssnaii .ane silk saaree paint krna widiya mula indanma video ekak gennko

  • @r.perera9036
    @r.perera9036 3 วันที่ผ่านมา

    Godak kalekin, Maga balagena hitiye😊

  • @ManelManel-y2v
    @ManelManel-y2v 3 วันที่ผ่านมา

    Video ekak danakal balan hitiye ❤

  • @MalkanthiAbeygunawardana-lj9mc
    @MalkanthiAbeygunawardana-lj9mc 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @chathurisathsarapw-gc3ik
    @chathurisathsarapw-gc3ik 3 วันที่ผ่านมา

  • @sunethramanel4615
    @sunethramanel4615 3 วันที่ผ่านมา

    • @NADUpainting
      @NADUpainting 3 วันที่ผ่านมา

      🥰🥰🥰🤗

  • @AllenSuriyaarachchi
    @AllenSuriyaarachchi 3 วันที่ผ่านมา

    Lassanai Miss godaak sathutui

    • @NADUpainting
      @NADUpainting 3 วันที่ผ่านมา

      @@AllenSuriyaarachchi 🥰🥰🥰🤗

  • @DamithShaBandara
    @DamithShaBandara 4 วันที่ผ่านมา

    මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ මේ දැන්.ගොඩක් ස්තූතියි මිස්.අනිවාර්යයෙන් ඉතිරි වීඩියොත් බලනවා මං❤

    • @NADUpainting
      @NADUpainting 3 วันที่ผ่านมา

      Thank you🥰🥰🤗

  • @anushabandara-fx6ny
    @anushabandara-fx6ny 6 วันที่ผ่านมา

    Thank you miss ❤

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 6 วันที่ผ่านมา

    Dark green හදාගන්න මොන පාට දෙකද එකතු කරන්නෙ මිස්

    • @NADUpainting
      @NADUpainting 3 วันที่ผ่านมา

      කොල ටික කියලා දීපු video එකේ තියනවා .බලන්න.🤗

  • @RandimaNadeeshani-x4q
    @RandimaNadeeshani-x4q 7 วันที่ผ่านมา

    අනුරාධපුර sari ganna tenak oyata kiyanna puluwanda

    • @NADUpainting
      @NADUpainting 7 วันที่ผ่านมา

      @@RandimaNadeeshani-x4q mona saree gannada oni

  • @madunadeesha9477
    @madunadeesha9477 8 วันที่ผ่านมา

    Mis lace cotton redda sodalada ganna oni Paint krnna.

    • @NADUpainting
      @NADUpainting 8 วันที่ผ่านมา

      @@madunadeesha9477 keda gathiya wedi nam hodala ganna.kokatath hodana eka thamai hoda.

  • @ThiliniPerera-go7kh
    @ThiliniPerera-go7kh 9 วันที่ผ่านมา

    Brush online genna ganna page ekak tywd mehe brush hoyaganna na 😢😢

    • @NADUpainting
      @NADUpainting 9 วันที่ผ่านมา

      @@ThiliniPerera-go7kh shan crafts store

  • @inokasandamali8424
    @inokasandamali8424 9 วันที่ผ่านมา

    හරිම ලස්සනයි.කියලා දෙන දේ ඉතාම පැහැදිලියි❤❤❤❤

  • @DilaniDissanayake-w4h
    @DilaniDissanayake-w4h 10 วันที่ผ่านมา

    තද පාට රෙදි වල paint කරන විදිහ කියල දෙන්න miss

  • @slbuy830
    @slbuy830 10 วันที่ผ่านมา

    Godak sthuthi obathumiyata hodata kiyala dunna

    • @NADUpainting
      @NADUpainting 2 วันที่ผ่านมา

      @@slbuy830 🥰🥰🤗

  • @chandraniekanayaka-k2q
    @chandraniekanayaka-k2q 10 วันที่ผ่านมา

    miss oyage padam hodai.oyata godak pin budu saranai

  • @deeshaSenanayake
    @deeshaSenanayake 11 วันที่ผ่านมา

    Ane godak watinawa pehediliwa kiyla denawa❤ silk saari paint krn widiyth wistara kiyla denna puluwanda video ekakin

  • @kumariadhikari4244
    @kumariadhikari4244 11 วันที่ผ่านมา

    වතුරට දිය වෙන්නේ නැති රෙදි හේදුවහම දියවෙලා යන්නේ නැති පැබ්රික් පේන්ට් වර්ගයක නම දැනගන්න පුළුවන්ද

    • @NADUpainting
      @NADUpainting 2 วันที่ผ่านมา

      Mulma video balanna.🥰

  • @MalshaThilakarathne-p7n
    @MalshaThilakarathne-p7n 11 วันที่ผ่านมา

    Miss. Are you conducting classes

    • @NADUpainting
      @NADUpainting 2 วันที่ผ่านมา

      Contact number 0743390270

  • @damithmadhumadawa
    @damithmadhumadawa 12 วันที่ผ่านมา

    Matath pothak oni

  • @LiyathambaraFashion
    @LiyathambaraFashion 12 วันที่ผ่านมา

    Oya godak hodata pehedili karanava

  • @sachinipiyumali8884
    @sachinipiyumali8884 13 วันที่ผ่านมา

    ❤❤

  • @IreshaRamanayaka
    @IreshaRamanayaka 13 วันที่ผ่านมา

    මිස් මන් camel brand එකේ කළු පාට එක ගත්තා පේන්ට් කරන්න .ඒක ගොඩක් තික්නස් එක වැඩි.ඒක අඩු කරන්න වතුර ටිකක් දාලා හදා ගත්තට කමක් නැද්ද මිස්.

    • @NADUpainting
      @NADUpainting 13 วันที่ผ่านมา

      @@IreshaRamanayaka බෝතලේටම දානවා නම් filtered water බිංදු දෙක තුනක් දාලා හොදට හොලවන්න බෝතලේ.සාමාන්‍යයෙන් camal brand එක ටිකක් thick.

    • @IreshaRamanayaka
      @IreshaRamanayaka 13 วันที่ผ่านมา

      @NADUpainting ස්තුතියි මිස් ගොඩක්.මන් බෝතලේට නොදා ගන්න ටිකට දාලා පේන්ට් කරන ගමන් මිස්.කමක්නෑ නේද.මිස්ට ගොඩක් පිං.මන් තාම ඉගෙන ගන්නවා මේ ගැන.❤️❤️❤️

    • @NADUpainting
      @NADUpainting 13 วันที่ผ่านมา

      @@IreshaRamanayaka හරි.එහෙම කමක් නෑ.🥰

    • @IreshaRamanayaka
      @IreshaRamanayaka 13 วันที่ผ่านมา

      @@NADUpainting ගොඩක් පිං මිස්ට මේ දේවල් කියලා දෙනවට..❤️❤️❤️❤️

    • @IreshaRamanayaka
      @IreshaRamanayaka 13 วันที่ผ่านมา

      ​@@NADUpainting ගොඩක් පිං මිස්ට මේ දේවල් කියලා දෙනවට.❤❤❤

  • @chithrashanthilatha-r3i
    @chithrashanthilatha-r3i 13 วันที่ผ่านมา

    මේස රෙද්දක් පේන්ටින් කරද්දි ෆ්‍රේම් එකට දාන්න ඕනෙ නැද්ද.

    • @NADUpainting
      @NADUpainting 13 วันที่ผ่านมา

      @@chithrashanthilatha-r3i දාලා කරන්න.මට පුරුදු නිසා මං දාන්නේ නෑ.🥰

    • @chithrashanthilatha-r3i
      @chithrashanthilatha-r3i 6 วันที่ผ่านมา

      @NADUpainting thanks