රෙදි පින්තාරු කලාව |පාඩම් අංක 04 Fabric painting basic lesson 04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 217

  • @PremilaThilakshini
    @PremilaThilakshini 4 วันที่ผ่านมา

    හොදටම පැහැදිලි මිස් Thanks

  • @mallikaperera3288
    @mallikaperera3288 2 หลายเดือนก่อน +5

    හොඳයි ඔයාගෙ පැහැදිලි කිරීම . තෙරුවන් සරනයි ..

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      Thank you❤️

  • @ilmiowindi2666
    @ilmiowindi2666 5 วันที่ผ่านมา

    Posh නතිව හොදට කියලා දෙනවා බොහොම ස්තූතියි ඔබට...🙏🙏♥️

  • @ShyamaleeDevika-m7j
    @ShyamaleeDevika-m7j 6 วันที่ผ่านมา

    ගොඩක් පැහැදිලි විදිහට කියලා දුන්නා ගොඩක් ස්තුතියි මිස්

  • @UshaJayamanne
    @UshaJayamanne 3 หลายเดือนก่อน +10

    අවංකවම හොදට පැහැදිලි කලා. ඔයාගෙ හැම වැඩක්ම අති සාර්ථක වෙිවා ❤️

    • @NADUpainting
      @NADUpainting  3 หลายเดือนก่อน

      Thank you❤️ 🤗

    • @malanisundrawadu
      @malanisundrawadu 2 หลายเดือนก่อน

      Awaojawama hodatama mata ke la danwa ❤❤😂

    • @smsenadhirathne8300
      @smsenadhirathne8300 2 หลายเดือนก่อน

      හොදට තේරුම් ගන්න පුළුවන් .ගොඩක් ලස්සනයි ..මට මිස්ගේ නම්බර් එකක් දෙන්න පුළුවන් ද

    • @anushahennayake9843
      @anushahennayake9843 2 หลายเดือนก่อน

      Oya, hondin pahadili karanawa. Thanks. Gadardi business ekak vidiyata karana vidiyath kiyanna.

    • @chanakakarunarathna6242
      @chanakakarunarathna6242 21 วันที่ผ่านมา

      Mis clz thiyenawada kandy wala

  • @l.h.l.dammikafernando7329
    @l.h.l.dammikafernando7329 3 หลายเดือนก่อน +2

    Harima lassanai pahadili wa kiyala denawa. Thank you very much.
    ❤️🌹🙏

    • @NADUpainting
      @NADUpainting  3 หลายเดือนก่อน

      Thank you❤️ oyatath.🥰

  • @sujathaindrani8344
    @sujathaindrani8344 3 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තුතියි හරිම ලස්සනයි ඔබ හරි නිහතමානී ගුරුවරියක් ඇත්තටම මම මේ කලාවට ගොඩක් ආසයි තේරුන් කිරීම හොදට පැහැදිලියි

    • @NADUpainting
      @NADUpainting  3 หลายเดือนก่อน

      Thank you❤️ .ane man danna de hemoma wenuwen kiyala denna hithuna..🥰🤗

  • @kalehegamagejayanthi4402
    @kalehegamagejayanthi4402 3 วันที่ผ่านมา

    Ane miss godak thank you oyata. 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @kanthiliyanage2855
    @kanthiliyanage2855 5 วันที่ผ่านมา

    ස්තූතියි මිස් ඔබට❤

  • @jayanicaldera6464
    @jayanicaldera6464 3 หลายเดือนก่อน +2

    ඉතාම පැහැදිලිව කියලා දෙනවා🎉❤

    • @NADUpainting
      @NADUpainting  3 หลายเดือนก่อน +1

      Thank you❤️

  • @DammikaPiyadrshani-uo7uy
    @DammikaPiyadrshani-uo7uy 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි..පැහදිලියි..ඒවගේම වැදගත් ස්තෑතියි..!!

    • @NADUpainting
      @NADUpainting  3 หลายเดือนก่อน

      Thank you❤️ oyalatath

  • @SomalathaBH
    @SomalathaBH 3 หลายเดือนก่อน +1

    මම සොයපු කලාවක් අහම්බෙන් දැක්කෙ
    හොඳ ට පැහැදිලි කළා මමහොද දැනුමක් ලබා ගත්තා ඔයාට ගොඩක් ස්තුතියි 🙏 ජයන් ජයම වේවා 🙏 තෙරුවන් සරණයි ❤❤❤

    • @NADUpainting
      @NADUpainting  3 หลายเดือนก่อน

      හරි.thank you❤️
      පළවෙනි වීඩියෝ එකේ තියන බඩු ටික අරන් වීඩියෝ බලන ගමන් පටන් ගන්න.🥰

  • @inokasandamali8424
    @inokasandamali8424 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.කියලා දෙන දේ ඉතාම පැහැදිලියි❤❤❤❤

  • @thusharaweerakoon8074
    @thusharaweerakoon8074 3 หลายเดือนก่อน +1

    ජයෙන් ජයම වේවා miss....ගොඩක් හොයපු video එකක් ...සරලව පැහැදිලිව කියලා දෙනවා..thank you very much ❤..

    • @NADUpainting
      @NADUpainting  3 หลายเดือนก่อน

      Oyalath thank you❤️ .
      Digatama redila inna.🥰🤗

  • @chamaliganga3625
    @chamaliganga3625 2 หลายเดือนก่อน +2

    Miss thank you sooooo much shering your most valuble knowledge with us❤

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      Thank you❤️ 🤗

  • @shdjXc
    @shdjXc 3 หลายเดือนก่อน +2

    හොඳටම කියලා දුන්නා

    • @NADUpainting
      @NADUpainting  3 หลายเดือนก่อน

      Thank you❤️

  • @VishwaYathra
    @VishwaYathra 2 หลายเดือนก่อน +3

    ඔයාට ගොඩක් පින්.. 🙏🙏අද සමාජේ ඔයාලා වගේ අය හරි අඩුයි.. බුදුසරණයි ඔයාට

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      ♥️♥️♥️🥰 බුදු සරණයි

  • @shiranthiwithanapathirana4806
    @shiranthiwithanapathirana4806 2 หลายเดือนก่อน +2

    බොහෝම ස්තුතියි මෙවා කියලා දුන්නට

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      Thank you❤️ oyaalatath

  • @KalubadanageChanadaralatha
    @KalubadanageChanadaralatha 2 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳට කියලා දුන්නා ඔයාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනව

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      Thank you❤️

  • @ruwanilanka7290
    @ruwanilanka7290 2 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුතියි පැහැදිලිව කියලා දුන්නා ස්තුතියි

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      🥰Thank you❤️ oyatath.🤗

  • @rajapaksharamya2346
    @rajapaksharamya2346 21 วันที่ผ่านมา

    Thanks miss. Etath wada pin. Oya lassanata kiyala denawa

  • @chamaliganga3625
    @chamaliganga3625 2 หลายเดือนก่อน +2

    Lovingly request you to bring the lessons step by step like you do.
    Thank you Miss...❤

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      Thank you❤️ 🥰🤗

  • @ayeshasamanthi2661
    @ayeshasamanthi2661 3 หลายเดือนก่อน

    වටිනා දැනුමට බොහොමත් ස්තුතියි ❤❤

    • @NADUpainting
      @NADUpainting  3 หลายเดือนก่อน

      Thank you❤️

  • @rohanpriyantha75
    @rohanpriyantha75 2 หลายเดือนก่อน +2

    Lassanai.harima pehedili.mama bag mahana kenek.asai bag eke issaraha paluwata lassana paint ekak karala amuredden bag mahanna.oyage me lessons gogak watinawa.thanks

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      Thank you❤️ oyatath.
      Ow lassanata bags karanna puluwan .uncommon design karanna.anith ayage ewa karanna epa.ethakota eka sarthakai.🥰🤗

  • @SaNilanthi
    @SaNilanthi 8 วันที่ผ่านมา

    මං අද තමයි බැලුවේ මිස් තැන්ක් යු මිස්❤❤❤

  • @dilulife4456
    @dilulife4456 3 หลายเดือนก่อน +1

    මාත් එකතු උනා මදු ඔයා ගෙ විඩියෝ බලන්න 😍😍
    එක වැදගත් විඩියෝ වක්

    • @NADUpainting
      @NADUpainting  3 หลายเดือนก่อน

      Thank you❤️ 🥰🤗

  • @chandraniekanayaka-k2q
    @chandraniekanayaka-k2q หลายเดือนก่อน

    miss oyage padam hodai.oyata godak pin budu saranai

  • @rupaliyanarachchi587
    @rupaliyanarachchi587 3 หลายเดือนก่อน +1

    A Good Vedio.🦋🦋🦋

    • @NADUpainting
      @NADUpainting  3 หลายเดือนก่อน

      Thank you❤️

  • @manojakumari1068
    @manojakumari1068 2 หลายเดือนก่อน +1

    Harima lassanai thank you ❤

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      Thank you❤️

  • @wamangalika3841
    @wamangalika3841 14 วันที่ผ่านมา

    Godak pahadiliy oyage anagathaya sarthakawewa

    • @NADUpainting
      @NADUpainting  13 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි 🥰

  • @MaheshikaWarnakulasooriya-g1w
    @MaheshikaWarnakulasooriya-g1w 2 หลายเดือนก่อน +1

    Ane lassaniiii ..... akke..

    • @MaheshikaWarnakulasooriya-g1w
      @MaheshikaWarnakulasooriya-g1w 2 หลายเดือนก่อน +1

      Ane akke ape puthata asaiii painting art karanna ...dannavanam a vage video akak genna plz ....❤❤❤❤❤

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      Babalata oni vidihe ewa nam man karanne ne 🥰
      Eyalata videos thiyanawa athi you tube

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @lakminiedirisinghe5637
    @lakminiedirisinghe5637 2 หลายเดือนก่อน +2

    Anith video tikath ikmanatama danna mis.godak hodata pahadili karanawa.

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      Hari.karamu.

  • @KumariHerath-m9x
    @KumariHerath-m9x 24 วันที่ผ่านมา

    ලස්සනයි මමත් කැමති plant.ඉගෙනීමට

  • @NRG-zg5dj
    @NRG-zg5dj 2 หลายเดือนก่อน +1

    Very nice sister .... ❤

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      Thank you❤️

  • @renukananayakkara5412
    @renukananayakkara5412 3 หลายเดือนก่อน +1

    Harima pahadili duwa

    • @NADUpainting
      @NADUpainting  3 หลายเดือนก่อน

      Thank you❤️ 🥰

  • @nadeesharangakumari7451
    @nadeesharangakumari7451 3 หลายเดือนก่อน

    Hodakma wadina vidiyoo ekaka❤❤❤❤

    • @NADUpainting
      @NADUpainting  3 หลายเดือนก่อน

      Thank you❤️

    • @dilulife4456
      @dilulife4456 3 หลายเดือนก่อน

      ​@NAD❤Upainting

  • @thakshilakumari279
    @thakshilakumari279 3 หลายเดือนก่อน +1

    Mis oyage serama videos mm baluwa.godak watinawa oyage video tika.mm gdk dewal e tiken igenagaththa.mist godak ස්තුතිය nomile me karana wadeta.math dn misge video balala painting karanawa tika tika.mis videos danakan dn mm balagena inne...Thank you mis.❤️

    • @NADUpainting
      @NADUpainting  3 หลายเดือนก่อน

      Hari thank you❤️ oyalatath.
      Video eka balana gaman eka balagenama karanna.ethakota purudu wenawa.🥰

  • @karunaseelieweththasinha3502
    @karunaseelieweththasinha3502 2 หลายเดือนก่อน +2

    ගොඩාක් වැදගත් ආසාවෙන් බලනව පිං සිදුවෙනවා දන්නදේ නොසගවා පැහැදිලිව කියල දෙන නිසා

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @JHSJHS-jm2us
    @JHSJHS-jm2us 8 วันที่ผ่านมา

    Mis meke paint karama e paint eka dalata vage tiyana eka samanya deyakda

  • @vajirajayasekera5741
    @vajirajayasekera5741 3 วันที่ผ่านมา

    Are you conducting fabric painting classes. Thank you

  • @mudaligekanthe5128
    @mudaligekanthe5128 3 หลายเดือนก่อน +4

    ❤❤❤ ආාායුබෝවෙිවා !! බොහෝමත්ම ස්තූතියි මිස් .හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනවාට ගොඩාක්ම පිං. හරිම ලස්සනයි . අපූරැයි . ජයෙන් ජයම වෙිවා !! ආදරණීය ඔබට. පින්සලෙන්ම මල් පෙත්ත අඳින්න පුළුවන් පින්සලේ nomber එක කියන්න පුළුවනිද මිස්. ආාාාදරෙයි . තෙරැවන්සරණයි !!

    • @NADUpainting
      @NADUpainting  3 หลายเดือนก่อน +1

      Thank you❤️ athata chitra huru nam pinsalenma karaganna puluwan .beri ayatath painting karanna puluwan wenna thamai man kiyala denne.🥰
      Thank you oyalage adareta...🥰🥰🤗

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 3 หลายเดือนก่อน

    මම ඔයාව සබ්ස්ක්‍රයිබ් කලේ 130 වෙනියට. ඔයාට සුබ දවසක් dr.
    💜💜💜💜💜🌷

    • @NADUpainting
      @NADUpainting  3 หลายเดือนก่อน

      Thank you❤️

  • @sumithribodikotuwa7953
    @sumithribodikotuwa7953 16 วันที่ผ่านมา

    ඔයාගේ අදහස් වලට ගරු කරනවා.දිනෙන් දින දියුණු වේවා තෙරුවන් සරණයි

  • @NandiNandi-w6u
    @NandiNandi-w6u 2 วันที่ผ่านมา

    මිස් මේ පේන්ටින් ලබාගත හැක්කේ කොහෙන්ද

  • @kanthiwijenayaka1497
    @kanthiwijenayaka1497 2 หลายเดือนก่อน +1

    Thank you so much 💓

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      Thank you❤️ oyatath

  • @nisansalaherath7117
    @nisansalaherath7117 3 หลายเดือนก่อน +2

    Lassanata kiyala denawa mis. colour ganna puluwan online shopping karanna puluwan thenak kiyanna puluwanda .

    • @NADUpainting
      @NADUpainting  3 หลายเดือนก่อน +1

      Shan craft kiyala search karala balanna.jaela shop ekak.eyalagen puluwan 🥰

    • @nisansalaherath7117
      @nisansalaherath7117 3 หลายเดือนก่อน

      @@NADUpainting ♥️

  • @k.anjulaofficial
    @k.anjulaofficial 3 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @NADUpainting
      @NADUpainting  3 หลายเดือนก่อน

      🥰🥰🥰🤗

  • @kalpanajayathilaka4631
    @kalpanajayathilaka4631 2 หลายเดือนก่อน +1

    Thanks ❤❤

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @Nipunibhagya747
    @Nipunibhagya747 หลายเดือนก่อน

    Man ada thmai misge vedio baluwe harim pahadili lassnai.hodt kiyl denwa.thwa gdak dewl kiyl denna mis apit...❤❤❤❤adareiii....

    • @NADUpainting
      @NADUpainting  15 วันที่ผ่านมา

      Thank you 🥰🥰

  • @Waruniprathapage
    @Waruniprathapage 2 หลายเดือนก่อน +1

    Pillow cases walata yodaganna puluwan neda.amu reddada oya gaththe

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      Ow puluwan .ehema karaganna.oyata ewata cotton walin,poplin walin karaganna puluwan

  • @piumimunasinghe1145
    @piumimunasinghe1145 3 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තූතියි මේ දෙන දැනුමට...අක්කේ චිත්‍ර ඇදීමේ හැකියාව බිංදුවයි.ඒත් හරිම ආසයි මේ දේට.අක්කා අවුරුද්දක් විතර පුහුණු වුනා කීවේ අක්කා ක්ලාස් වලට ගියාද.අපිටත් එහෙම යන්න ඕනි වෙයිද අක්කේ මොනවත්ම බැරි නිසා.plz reply me.❤

    • @NADUpainting
      @NADUpainting  3 หลายเดือนก่อน

      Man pintharu igana gaththe online class ekakin.
      Chitra denaganna oni ne.
      Badu tika aran videos balana gaman karanna patan ganna.baya wenna epa.puluwan .🥰🤗

  • @gimhanisenavirathne7677
    @gimhanisenavirathne7677 หลายเดือนก่อน

    Thanks 🎉

  • @roshiniwalpola
    @roshiniwalpola 3 หลายเดือนก่อน +1

    Iye thamai mama oyage videos dakke.ane dear haei.a watinawa oyage theru. Kara dima.mama puduma asawak paints walata

    • @NADUpainting
      @NADUpainting  3 หลายเดือนก่อน

      Thank you❤️ .piliwelin videos tika balana gaman karaganna.🥰🤗

  • @anomakaluarachchi
    @anomakaluarachchi 17 วันที่ผ่านมา

    ❤ thank you

  • @ireshasandamali7369
    @ireshasandamali7369 2 หลายเดือนก่อน +1

    Ggm akka. Mn asawenma hitiye painting kara ganna chuti babek innawa. Mn teacher kenek eth mn iye badu tika genawa. Goodak godak pin mge asawen hitiya de. Kiyala denawa ta. Mt one mge atinma sareeyak hada gannai. Udaw karanna akki. Budusaranai oya & paule hamotama i❤❤

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි.🥰🥰

  • @nadeekapriyadarshani4385
    @nadeekapriyadarshani4385 16 วันที่ผ่านมา

    Thank you miss ❤❤

    • @NADUpainting
      @NADUpainting  15 วันที่ผ่านมา

      You're welcome 😊

  • @JManike
    @JManike 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ! එහෙම කියලා දෙනවට . ඔයාට තවත් ඉදිරියට යන්න ප්‍රාර්ථනා කරනවා !!!

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      Thank you❤️ oyatath

  • @AnojaHettiarachchi-m8u
    @AnojaHettiarachchi-m8u 2 หลายเดือนก่อน +1

    Thank you somuch

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @TraditionalUmmi..
    @TraditionalUmmi.. 3 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉

    • @TraditionalUmmi..
      @TraditionalUmmi.. 3 หลายเดือนก่อน +1

      Boho art ekakuth karamuda..

    • @NADUpainting
      @NADUpainting  3 หลายเดือนก่อน +1

      Karamuko thawa passata..🥰🤗🤗

  • @UpekshaAyomi
    @UpekshaAyomi 3 หลายเดือนก่อน +1

    Akke mata sari akak genna ganna oni kohomada kara ganne

    • @NADUpainting
      @NADUpainting  3 หลายเดือนก่อน

      Whats app 0743390270 ta message ekak danna nangi

    • @UpekshaAyomi
      @UpekshaAyomi 3 หลายเดือนก่อน +1

      Msg dannako akke whatsapp number

    • @NADUpainting
      @NADUpainting  3 หลายเดือนก่อน

      Number eka Demma nangi.balanna.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 หลายเดือนก่อน +3

    සාරියක් පේන්ට් කරන්න කියලා දෙන්නකෝ

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      Karamu.painting athata huru neththam saree eka para karanna epa.masa 6 vitharawath purudu wela karanna.🥰🤗

  • @InokaKapuruge
    @InokaKapuruge 3 หลายเดือนก่อน +1

    Thank u paint karala Ayan karanawada

    • @NADUpainting
      @NADUpainting  3 หลายเดือนก่อน

      Ow.video ekak aran ennam🥰

    • @NADUpainting
      @NADUpainting  3 หลายเดือนก่อน

      Oyalathath thank you❤️ math ekka ekathu unata.🥰

  • @sakuvlog-official
    @sakuvlog-official 3 หลายเดือนก่อน

    🥰🥰🥰

    • @NADUpainting
      @NADUpainting  3 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @NADUpainting
      @NADUpainting  3 หลายเดือนก่อน

      💐💐♥️♥️♥️🥰

  • @charlatjayakody1680
    @charlatjayakody1680 13 วันที่ผ่านมา

    මම අදම තමයි සහබාගිවුනේ❤❤❤❤

    • @NADUpainting
      @NADUpainting  13 วันที่ผ่านมา

      🤗මුල ඉදන් වීඩියෝ ටික බලන්න..🥰🤗

  • @adhiwijenayake8068
    @adhiwijenayake8068 2 หลายเดือนก่อน +1

    🙏🙏

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @MalshaThilakarathne-p7n
    @MalshaThilakarathne-p7n 26 วันที่ผ่านมา

    Are you doing classes

  • @ThilakaThilakawardana
    @ThilakaThilakawardana 13 วันที่ผ่านมา

    Godak pin

  • @NilushaDhilhani
    @NilushaDhilhani 18 วันที่ผ่านมา

    ලස්සනයි මිස්...මිස් ලේස් කොට්න් රෙද්දෙන් සාරි පේන්ට් කරන්න පුලුවන් නේද..

  • @chathurikapeduruarachchi5175
    @chathurikapeduruarachchi5175 3 หลายเดือนก่อน +1

    හොදට කියලා දුන්නා .අමු රෙදි ද ගත්තෙ

    • @NADUpainting
      @NADUpainting  3 หลายเดือนก่อน

      ඔව්.ඔයාලා පුරුදු වෙන්න මුලින්ම අමු රෙදිම ගන්න.🥰🤗

    • @sagarikagunarathne2611
      @sagarikagunarathne2611 3 หลายเดือนก่อน

      පැන්සල් ඉරි නොපෙනෙන්න කොහොමද කරන්නේ

  • @KrishanthiJansz-w3k
    @KrishanthiJansz-w3k 15 วันที่ผ่านมา

    👍❤

  • @thilokawijekoon-i8c
    @thilokawijekoon-i8c หลายเดือนก่อน

    හරිම පැහැදිලි ව කියලා දෙනවා ඔයා...ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා සුභ පතනවා ...තෙරුවන් සරණයි ❤❤

  • @nadeekaniranjali4787
    @nadeekaniranjali4787 3 หลายเดือนก่อน +1

    Mis mama oyage vidi okkoma beluwa ..harima lassanai ..pehediliwa kiyala dunnata sthuthi❤ ..
    Mama misge vidio like kara ..😘subscribe ..kara 😘...
    Mis api KOTTA URAYAK pintharu karata passe ..eka welenna kochchara kalayak thiyanna onedada ..?..
    Ayan karalada hodanna one .?
    HODALADA AYAN KARANNA ONE ?
    Thank you mis❤😘❤

    • @NADUpainting
      @NADUpainting  3 หลายเดือนก่อน

      Thank you..🥰welenna peya 24k yanawa.eta passe iron karanna oni.hodanna nam dawas 4k,5k thiyala hodaganna.🥰🤗
      Issarahata a hema dema gena videos hadala dannam.piliwelata balala karaganna.🥰🤗

    • @nadeekaniranjali4787
      @nadeekaniranjali4787 2 หลายเดือนก่อน

      Ane godak sthuthi miss 😘..mata thibuna loku prashnayakata miss pilithuru dunne ...godak sthuthi ...
      Mama missge vidio ekak enakan balagena inne ...budu saranai misss❤😘❤

  • @asankapathirana7346
    @asankapathirana7346 3 หลายเดือนก่อน +2

    Akka onna math adai oyage channel eka dakke ahamben... Subscribe kara hode.... Digatama balanawa oyage vedio... Hari watinawa.. Akke. Weradila hari api athin weradunoth mokada karanna oni... Mn hiru... Adarei.. ❤

    • @NADUpainting
      @NADUpainting  3 หลายเดือนก่อน +1

      Thank you❤️ nanga.waradda ganna nam epa ithin.🤭ekata ekama visaduma iwaseema.🥰🤗

  • @fathimafawza6729
    @fathimafawza6729 2 หลายเดือนก่อน

    Godak hodata pehadiliva kiya denawa.

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      Thank you❤️

  • @ManelManel-y2v
    @ManelManel-y2v 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @LalithaRajapaksha-c1f
    @LalithaRajapaksha-c1f 3 หลายเดือนก่อน +3

    මමත් පින්තාරු කලාව හදාරලා තියනවා.පොඩි කාලෙ ඉදන්ම හැකි යාවකුත් තිබුණා.ඒත් යමක් පටන්ගන්න බයයි.හැකිනම් මට උදව් කරන්න ❤❤❤.මමත් ආසාවෙන් බලනවා.

    • @NADUpainting
      @NADUpainting  3 หลายเดือนก่อน +1

      Mula sita videos tika balana gaman karanna.puluwan 🥰🤗

    • @LalithaRajapaksha-c1f
      @LalithaRajapaksha-c1f 3 หลายเดือนก่อน

      ❤❤

  • @AmilaWanasinghe-s6x
    @AmilaWanasinghe-s6x หลายเดือนก่อน +1

    සාරියක් කරන කොට එක කොටසක් කරල ඉතිරි කොටස කරද්දි ලී ෆ්‍රේම් එකට දාන කොට මුලින් පේන්ට් කරපු කොටස අහුවෙනවනේ..එතකොට ඒ පේන්ට කරපු එකට හානි වෙන්නෙ නැද්ද

  • @kumudunipriyangika9399
    @kumudunipriyangika9399 18 วันที่ผ่านมา

    Mis shain eka ganna monawa hari kalawam karanawada

  • @TheShockgloss
    @TheShockgloss หลายเดือนก่อน

    Patakarala tika welawak in pata pennethuwa yanne ai

    • @NADUpainting
      @NADUpainting  15 วันที่ผ่านมา

      Hoda paint waragayak ganna.video wala man dala thiyanawa.mul video eka beluwe neththam balanna

  • @Nilakshiperera-n4u
    @Nilakshiperera-n4u 2 หลายเดือนก่อน +2

    Paint වල නම් කියන්න brand එක

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      Palaweni video eka balanna.hema dema gena visthara thiyanawa.🥰🤗

    • @Nilakshiperera-n4u
      @Nilakshiperera-n4u 2 หลายเดือนก่อน

      thanks

  • @nipulihansika8767
    @nipulihansika8767 2 หลายเดือนก่อน +4

    පේන්ට් කරලා ⁣වේලෙන්න කොච්චර කාලයක් තියන්න ඕනිද මිස්. සෝදද්දි පාට යන්නෙ නැද්ද. අපි පේන්ට් එක ඕඩර් කරපු කෙනාට යවද්දි සොදලා අයන් කරලද යවන්න ඕනි

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน +3

      Ow.man video ekak aran ennam ikmanin.

    • @KanchanaPadmakumara
      @KanchanaPadmakumara 2 หลายเดือนก่อน

      ​@@NADUpaintingikmanin videos genna miss

    • @narmadaranasinghe2598
      @narmadaranasinghe2598 หลายเดือนก่อน

      ​@@NADUpainting ane ikmanata e vedio eka gennako.....harima pahadili me vedio

    • @DawpadeeSamarasinghe
      @DawpadeeSamarasinghe หลายเดือนก่อน

      Ane mis man painting kala ewa seduwama colour shade wenawane...ane mekata mokada karanne

    • @buddhikasepalsdahanayake9217
      @buddhikasepalsdahanayake9217 14 วันที่ผ่านมา

      Iron from the other side after 24 hours. Let it dry without sunlight

  • @renukananayakkara5412
    @renukananayakkara5412 3 หลายเดือนก่อน +2

    Apita saree ekak karannko miss

    • @NADUpainting
      @NADUpainting  3 หลายเดือนก่อน

      Karamu..painting tika piliwelata karagena imu.saree karanna godak neet ekata painting athata huru karagaththata passe..quality eka thamai anka 1

  • @jayanisagarika9884
    @jayanisagarika9884 2 หลายเดือนก่อน +1

    අපිට speed වල paint ගත්තට කමක් නැද්ද

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน +1

      Man nam recommend karanne ne poddakwath.😔

  • @ganganiabeywardana6149
    @ganganiabeywardana6149 2 หลายเดือนก่อน +1

    ඔයාගේ සාරි ගන්නේ කොහොමද

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      Whats app 0743390270 ekata message ekak danna 🥰🤗

  • @malanisundrawadu
    @malanisundrawadu 2 หลายเดือนก่อน +3

    Mata lihise Akke😅

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      🥰Good.🥰🤗

  • @r.h.dinethmarathnayaka
    @r.h.dinethmarathnayaka 26 วันที่ผ่านมา

    මිස් සිල්ක් සාරියක් කරන හැටි කියලා දෙන්න.ඒකට හොද පාට වර්ගය( බ්‍රෑන්ඩ්)එක මොකද්ද

    • @NADUpainting
      @NADUpainting  17 วันที่ผ่านมา

      Katamu🥰🤗

  • @malanisundrawadu
    @malanisundrawadu 2 หลายเดือนก่อน +2

    Mis tharuna mista but dudusanae

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @ashokamalaweerathilaka7133
    @ashokamalaweerathilaka7133 19 วันที่ผ่านมา

    පින්තාරු කලාව කරන කෙනෙක් හැටියට මම ඔයාගෙ දක්ෂකම ඉතා අගය කරනවා ❤

    • @NADUpainting
      @NADUpainting  19 วันที่ผ่านมา

      @@ashokamalaweerathilaka7133 බොහොම ස්තූතියි.🥰

  • @anomasamankumari7165
    @anomasamankumari7165 2 หลายเดือนก่อน +1

    Thank you . ❤❤

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      ♥️♥️

  • @JayaniJayani-g8b
    @JayaniJayani-g8b 29 วันที่ผ่านมา

    ලොකු නිර්මානයක් කරද්දි ෆ්රේම් එක කොහොමද මිස් භාවිතාකරන්නේ

    • @NADUpainting
      @NADUpainting  15 วันที่ผ่านมา

      Table size ramu hadala karana ayath innawa.man nam mese uda parana reddak elala ekata udin thiyala karanawa.purudu nisa prashnayak ne.mulinma nam ramuwak nethuwa painting karanna amarui

  • @kumarakumara1022
    @kumarakumara1022 2 หลายเดือนก่อน

    ඔයා එම්බොස් කරලා තියෙනවා ද

  • @chandradisanayaka3887
    @chandradisanayaka3887 2 หลายเดือนก่อน +1

    මිස් මම අනුරාධපුරෙ.මට මිස්ගෙ පංතියකට join වෙන්න පුළුවන් ද.

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      මං පන්ති කරන්නේ නම් නෑ.මට time මදි.whats app 0743390270 ekata message එකක් දාන්නකෝ

  • @kalehegamagejayanthi4402
    @kalehegamagejayanthi4402 3 วันที่ผ่านมา

    Miss oya phone number eka daannko. Oyata pin 🎉🎉🎉🎉

  • @jayanthamanike2203
    @jayanthamanike2203 14 วันที่ผ่านมา

    කොළ අදින විස්තරයක් දෙන්න

    • @NADUpainting
      @NADUpainting  14 วันที่ผ่านมา

      @@jayanthamanike2203 වීඩියෝ එක තියනවා.බලන්න.

  • @Kadeeja-q4o
    @Kadeeja-q4o 2 หลายเดือนก่อน +1

    Brush eke wargaya name mokakda please

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      පළවෙනි වීඩියෝ එකේ තියනවා ගන්න ඕනි ඒවා.🥰

  • @maliwijesuriya7707
    @maliwijesuriya7707 16 วันที่ผ่านมา

    සෝදනවිට සේදී යන්නේ ඇයි.

    • @NADUpainting
      @NADUpainting  16 วันที่ผ่านมา

      මුල ඉදන් වීඩියෝ බලලා හරියට කරන්න.හරි තීන්ත වර්ග ගන්න.එතකොට යන්නේ නෑ

  • @nimajeen
    @nimajeen 2 หลายเดือนก่อน

    Art does not have rules

  • @neethawidyarathna5956
    @neethawidyarathna5956 2 หลายเดือนก่อน +1

    මීස්.මටත්.පේන්ටින්.ඉගන.ගන්න.කැමතියි මට.ඔබව.සමීබන්ද.කරගන්න.කරගන්න කූමයක්.දන්වන්න

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      මට පන්ති කරන්න නම් වෙලාව මදි ප්‍රශ්නයක් තියනවා .whats app 0743390270 ekata message එකක් දාන්න .

  • @khurshidhkansul2341
    @khurshidhkansul2341 12 วันที่ผ่านมา +1

    Thank you