Akke me painting saree hadanna ganna material eka mokkda kiyann puluwanda. Ane math hari asai me wge business ekk patan ganna eth mata teren na khomda karane kiyala.
Man karana de gena kenekta adahasak ganna thamai hema dema man kiwwe.ithin oni kenekta eka wedagath wei.🥰 Eta wada anunge dewal epa novi ape minissu kale kagena balanawane🥰🤗
Thanks really so beautiful I like it
Lovely color combination
Harima watinawa...oya hari pehediliwa kiyala denawa.sthuthi
හරිම ලස්සනයි.ඔයාට සුබපතනවා.ඒ වගේම ඔයා අපි වෙනුවෙන් කරන මේ උදව්වටත් ගොඩක් ස්තූතියි.බුදු සරණයි..!!!
💜💜💜💜💜🌷
Thank you❤️ oyalatath
Hema dema mula idan balala piliwelakata karaganna.🥰🤗
@NADUpainting ඔව්..මම ඔයා දාලා තිබුණ හැම vedio එකක්ම බැලුවා..
💜💜💜💜💜🌷
🥰
Lassanama lassanai❤❤❤❤
Thank you❤️ 🥰🤗
Harma lassanata oya mee wade karanawa ,hari neet ,Good luck forever ❤🎉🎉
Thank you❤️ 🥰
හරිම ලස්සනයි .අද උදේ දුවයි,පුතයි ඉස්කෝලේ යවලා ඔයාගෙ video බලන්න ගත්තෙ .මම මීට කලින් හුඟක් video බලලා තියෙනවා.ඔයා තරම් පැහැදිලිව කියලා දුන්නේ නැහැ ඒ එකකවත්.ලෝබ නැතුව කියලා දෙනවා.ගොඩක් පින් ඔයාට කවදාවත් වරදින්නෙ නෑ .ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි .
Thank you❤️ oyatath.digatama videos balala mula idan hariyata karaganna.🥰🤗
Akka karapu palawenu eka unath eka marama ලස්සනයි 🥰🥰🥰🥰🥰
Ane matatg harima asai ❤❤❤
Thank you nangi.සාරි කරන්න කලින් පුළුවන් තරම් අවුරුද්දක් විතරම හොදට පුරුදු වෙලා තමයි පටන් ගත්තේ.පුරුදු වෙලා පස්සේ
කොට්ට උර එහෙම කරන්න..එතකොට තමයි අත හුරු වෙන්නේ.🥰
@@NADUpainting hmm man kuwe mtath asai mema painting karanna asi akk
Lassanai okkoma sarees.
Thank you❤️
Harima lassanayi
Thank you❤️
❤ oyata godak pin
Thank you❤️ oyalatath.
මටත් ආසයි ගොඩාක් ❤චිත්‍ර අදින්න පුලුවන් නිසා ආසයි ඔයාගේ ඒවා දැක්කම
කරමු එහෙනම් 🥰🥰🤗
Aswahak naha harima lassanai❤
Bohoma sthuthi🥰
Ahmben dakke akkage videos matath oni mema business ekakin tika tika komari diwnu karagnna, ane mage asam hinayk meka, mata hithuna akkige videos walin harima pahadilam kiyadenawame kisima loba kamak nathuwa, matath asai meka igenagenagnna akka ❤
ඔයාගේ කැමත්ත,ආසාව,උනන්දුව තියනවා නම් බැරි නෑ..🥰🥰
Vyaparaya dinen Dina diyunu wewa 👍👍👍👍
Thank you❤️
Matath asa hithuna....❤❤❤
බඩු ටික අරන් පුරුදු වෙමු.🥰🤗
හරිම ලස්සනයි nangi . ඔයා හොඳින් පැහැදිලි කරලා දෙනවා. තමන් දන්න දෙය කිසිම ලෝභ කමක් නැතිව කියලා දෙනවා. මටත් ආසයි , office යන්න මටම කියලා saree එකක් හද ගන්න. ඔයාගේ අනාගතයට සුභ පතනවා. තෙරුවන් සරණයි !!!!
Thank you❤️ akke.painting hodata purudu wela,eta passe hadaganna ..🥰🤗
හරිම ලස්සනයි මමත් ආසම වැඩක් ඒත් මුදල් ප්‍රශ්න නිසා දවසින් දවස කල් ගියා .දැන් මට පුලුවන් ඔයාගේ චැනල් එකෙන් ඉගන ගන්න .ගොඩක් අය පටන් ගන්නවා මගදි එයාලගේ ක්ලාස් වලට යොමු කරනවා .අනේ මිස් ඔයාට ගොඩාක් පින් මේ කරන සේවයට .ඔයාට තව තවත් හරියන්න ඕනී පිරිලා ඉතිරිලා යන්න සම්මා සම්බුදු සරනයි ඔයාට 🙏🙏🙏🥰🥰🥰
@@NADUpaintingNangi, ඔයාගෙන් saree එකක් ගන්නේ කොහොමද. ඔයා අනුරාධපුරය නේද . මම හරිම ආස පලාතක්. මමත් අවුරුදු 5ක් හිටියා.
@@sriyaninanayakkara4788 ඔයාගේ උත්සාහය සාර්ථක වේවායි පතනවා .
තෙරුවන් සරණයි !!!!!
@@gangaperera5246thank you❤️ akke
කැඩියන් එකක් කරන විදිහ කියලා දෙන්නකො මිස් මම කලින් බෙඩ්ශීට් කොට්ට උර මේසරෙදි සවියට් කරා.සාරි කරන්න ආසයි.මිස්ගෙ වීඩියෝ බලනවා දැන්.පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ස්තූතියි ...තව තවත් දියුණු වේවා ❤️
Hari karamu.passe video ekak aran ennam .
Kotta ura ,bedsheet karannako.hoda illumak thiyanawa.painting eka lassanata ma,quality ekata karanna.ethakota thamai ekata illumak thiyenne 🥰🥰
Godak pin mis.
අනේ මිස් ඔයා නම් ගොඩාක් හොදයි පැහැදිලිව කියල දෙනව.එහෙම අයට කොහොමත් හරියනවා.අනේ මට කියන්න පුලුවන්ද මිස් ඉගෙනගත්තෙ කොහෙන්ද කියල.මටත් මේ ගැන මුල ඉදන් ඉගෙනගන්න ආසයි🥺🥺💖
හරිම ලස්සනයි ඩියර්
Thank you❤️
හරිම ලස්සනයි ❤❤❤
Thank you❤️
Harima lassanai. Anuradhapura redi ganna honda shops kiyanna puluwan nam godak watinawa.
Oya anuradhapura da.hari passe video ekak aran ennam🥰🤗
Ow mama inne Anuradhapura. Oya Anuradhapura koheda
ලස්සනයි ගොඩාක් .
🌹❤
Thank you❤️
❤❤❤
🥰🥰🥰
මේක ගොඩක් වටින vedio එකක්.
Thank you❤️ 🥰🤗
Thank you for sharing your great
experience ❤
Saree walata painting karanakota material ekata frame ekak danna ona nadda. E ganath chuttak kiyannako miss.
Hodatama purudu unama ehema nethuwa unath karanna puluwan .meterial ekka wenas wenawa ithin.saree ekak karanakota videos aragena ennam🥰
Akke ewa lassanai.design eka saree eka uda adinna(specialy dark colours) use krnne mokakda?
Thank you❤️
Redi wala adina kaban kola ganna.🥰
Thank you akke❤️
Sariwalata ganna one redi monawada nangi..pls puluwannm pent warge monada...kiyala denna puluwanda tnx
පළවෙනි වීඩියෝ එක බලන්න අක්කේ 🥰🤗
Harima lassanai puluwannm mila thiranaya karanne kohomada kiyala dennako
Thank you❤️
Hari.video ekakin man aran ennam.🥰🤗
Akke me painting saree hadanna ganna material eka mokkda kiyann puluwanda. Ane math hari asai me wge business ekk patan ganna eth mata teren na khomda karane kiyala.
Glace cotton,voile redi wala karaganna puluwan 🥰
Saree eka hadala iwar wela wash karalada customert denne..nathnm paint krnn kalin wash kranwd
Keda gathiya wedi redi wash karala eta passe paint karanna.neththam oni ne🥰
🌹❤️🙏
🥰🥰🥰🤗
saree aka radawa ganne kohomada
❤disign print karaganne kohomada sareeyata balance wenna.lassanay godak
Thank you.passata videos aran ennam ewa gena.🥰🤗
Akka oya anuradapureda mamath ehene ane matath ona igansganna matath thank kiyannko
@@saduninishansala1162 man igana gaththe online.
Mis kandyan ekk kotas krla kohomada paint kranne kiyla, kiyla denna puluvanda
Saree ekak karanakota video ekak aran ennam🥰🥰
@@NADUpainting ❤👍
Saree pack karana poithin bag kohenda gaththe miss
Polithin warga vikunana shop wala thiyanawa
Miss valantina saree walata puluwanda paint karanna mata puruduwenna parana saree thiyenawa
Ow.puluwan.hebei painting purudu wenna nam amu redi aran mulinma karanna.🥰
Me saree walata ona desing andagnn kohomada kiyann puluwanda
Design thamangema ewa hadaganna puluwan nam eka thamai hoda.loku drawing sheet ekakata design eka edagena thiyaganna. saree ekata oni welawata copy karaganna.🥰
@@NADUpainting mis andinn barinam wena gnn kramayak ndd
Akki oya ganna prentin eke warge monawada
පළවෙනි වීඩියෝ එක බලන්න නංගී.ඔයාට දැන ගන්න ඕනි හැම දේම ඒකේ තියනවා
Thank you akki.oyage weda harima lassanai.piliwelai.dinen dina sarthaka wenna kiyala hadawathina parthana karanawa.budusaranai akki❤
Color eka fix wenna monava hari danna onada?
Ne.mulama video eke idan balanna.🥰🤗
Ektm lassnai akke Ane kohomd saree ekk paint krnne mulu saree ekm paint krnwd akke
Thank you❤️ oyatath.
Ne nangiyo..api kramuko.video ekak aran ennam .🥰🤗
ආසයි ඉගෙන ගන්න.... පුළුවන් නම් කරන්න කෝ...
♥️♥️♥️♥️
Dr ganna hodama brush warga monawada?
Fabric painting walata oni pinsal kiyalama shop ekakin balala ganna.den godak warga thiyanawa.a nisa balalama thamai ganna wenne
Me rupa adinne kohomda miss...mulinma rupaya adala neda painting karanna one...
Ow.video ekak aran ennam..🥰🤗
@@NADUpainting hari miss..❤️❤️
Oya kohomada mewata disaighn hoya ganne dr❤
මං නම් හිතලා අදින්නේ ..සමහර ඒවා customer දෙන ඒවා.🥰
Akka issara indan art subject ek karapu kenek da nattan passe iganagena d painting kale saree
Man arts kale ne.eth podi kale idalama chitra puluwan 🥰
Beri kenekta unath igana ganna puluwan .try karamu🥰
Mis oya e design karapu sari ekak kiyak wenawada
Design කරන විදිහ එක්ක වෙනස් වෙනවා.🥰
Sudu pata ganakota issalla thawa monahari ganavada
Akke mamath anuradapure me badu ganna shop monada.
Samudra book shop,seetha shop
Thanks akke oyage video okkoma balanawa godak dewal igena gaththa.
Thank you❤️ nangi oyatath 🥰🤗
miss katha karanawa wedi ne neda ethakota epa wenawa neda
Man karana de gena kenekta adahasak ganna thamai hema dema man kiwwe.ithin oni kenekta eka wedagath wei.🥰
Eta wada anunge dewal epa novi ape minissu kale kagena balanawane🥰🤗
Oys A pure koheda
Man town eka kittuwa🥰
Saree redi wargayak kiyannko
Onima redi wargayaka painting karaganna puluwan .puhunu weema thamai wedagath.nethuwa neet ekata painting karanna be.
සිල්ක් සාරියේදි තීන්ත ඉහිරෙනවා නේද ඒකට මොකද කරන්නෙ
Oya karanne customer illana artworkda? Price kohomada?
Godak welawata ehema thamai karanne.kiyana vidihata anuwa manma design karala hadala denawa.
Price ,design ekath ekka wenas wenawa ithin.🥰🤗
@@NADUpainting business ekak patan ganna idea ekak ganna ahuwe dr. Thanks❤️
❤❤❤@@NADUpainting
Oya kohomada iganagaththe class ekak thiyanawada
Man igana gaththe manel gamage missgen🥰
මිස් සාමාන්යෙන් පේන්ටින් සාරි එකක් කීයක් විතර වෙනවද
Ane lese coton wala pata yana psnayk thinawa neda
Hoda redi hoyala ganna.ethakota digatama pata yanne ne.
පේන්ට් වර්ගය මොනවාද ,පින්තාරු කිරීමට පෙර රෙද්දක් සෝදනවද
කැද ගතිය තියනවා නම් හෝදන්න.
මුල වීඩියෝ එක හරියට බලන්න.බඩු ටික ගැන ඔක්කොම විස්තර තියනවා 🥰
@@NADUpainting thank you
Akke sari eke gana kiyada?
Design karana vidiha ,paint yana pramanaya anuwa wenas wenawa
Nangi saree hadanna Vanna redo monada
Voile,cotton,valantina,oni ekaka puluwan
සිල්ක් සාරි වලට ගන්න පේන්ට් වරගය මොකක්ද ..😊
Mn kiyala thiyana ewama thamai.oni fabric ekaka karaganna puluwan .🥰🤗
මිස් ඔයාගේ painting clz nadda... අපිට ඉගෙන ගන්න...
මේ වීඩියෝ වලින් මුල ඉදන් කරගන්න පුළුවන් ඔයාලට.🥰
Whats app 0743390270
Mesilk saree eka kohenda ganne
Saree shop ekakin plain colour saree eka aran karaganna oni.painting hodata athata huru wenakal saree karanna hadissi wenna epa.🥰
Quality eka wedagath.neet ekata neththam eken wedak ne.
මෙරුන් පාට එක හදන්න කියද ගාන්
අනුරාධපුර කොහෙද මැඩම් රෙදි සහ පාට ගන්න තියෙන්නේ ,
Town eke ganna kada godak thiyanawa.hoyala balala ganna.sun fabric,lanka fabric shop deken man nam gannawa.🥰
හොඳම පේන්ට් මොනවාද
Sari ganna oni metiriyal monada
Lase cotton 🥰
අක්කි, සාරියට රෙද්දෙ පළල ගන්නෙ 45 ද 60ද .
45 පළල 🥰🤗
අක්කෙ සාරියක් කරන්න රෙදි යාර කීයක් ඕනෙද
6k oni.jacket pees ekata wenama yarayak oni.🥰
Mata sari ekak karagann oyage no. ekak denn puluwanda
Missge number eka ganna puluwa da
0743390270🥰
ඔයා කොහෙන්ද් රෙදි පේන්ටින් එහෙම ගන්නෙ.මාත් අනුරාධපුර
@@DamithShaBandara අනුරාධපුරේ ඕනි තරම් ගන්න තැන් තියනවා.new town එකේ ,geetha stores,sun fabric,lanka fabric,samudra book shop.
ඒවගෙන් ගන්න පුලුවන්
@NADUpainting බොහොම ස්තූතියි.
අනුරාධපුර sari ganna tenak oyata kiyanna puluwanda
@@RandimaNadeeshani-x4q mona saree gannada oni
ඔයා සාරි හදන්න ගන්නේ මොන රෙදිද කියලා කියන්න පුලුවන්ද.ලේස් කොටන් කියන ඒවද .පලල කීයද .
Ow.45 පළල
ගන්න තීන්ත වර්ගය මොකක්ද
පළවෙනි video eka balanna .eke visthara okkoma thiyanawa .🥰🤗
❤❤❤
Miss sariyata ho osariyata paint kranne kohomda.eka wenkarala paint krnne
Wen karanna oni ne
❤❤❤