Mama nam mula eke idala baluwa,dan pahadili.mulin kiyapu dewal nawatha nawatha nokiya aluth dewal ae kiyanne ada paadamen ganna thibune sampoorna kala pasu paya 24 ak thabaa kana piten iron kara gena sathiyak vithara thiyala seduwata paata yanne na,ae de thamai ada wadagath wune.ae wage dewal aluth paadamedi thawath aluth deyak ae wage kiwuwoth pahadili mis oyata thanks kiya dunnata.
Diga wadi na na namai .apita deyak pahadiliwa kiyadenne oba vitharai.ane mevidiyatama digatama video denna.api balan innawa.oya karana vidiya wenas karannanam hithannawath epa.sthuthi oba thumiyata
ඇත්තටම මම දැකපු ලස්සන පේන්ටින්
විඩියෝ. ❤❤❤❤
බොහොම ස්තූතියි.🥰🥰
හරිම පැහැදිලි ව කියලා දුන්නා .තවත් වීඩීයෝ එකක් ඉක්මනින් අරන් එන්න
Harima pahadili kiyala denawa❤❤❤ godak pin oyata 🙏 vedio eka diga unath baba ekka kohoma hari balanawa...🥰
Godak sthuthi harima lassanai piliwelai pirisidui oya kiyadena widihata hodai.oyat thruwan saranai.
බොහොම ස්තූතිය 🥰
ගොඩක්ම වටිනා තවත් video එකක් . මිස්ගේ මේ අපූරු හැකියාවන් තෙරුවනේ පිහිටෙන් තවත් ඔපවත් වෙන්ට ඕනි. ❤❤❤
බොහොම ස්තූතියි.♥️
මේ වගේ හොදින් පැහැදිලි කරලා වීඩීයෝ දාන්න .එතකොට හොදින් අපට තේරුම් ගන්න පුලුවන් .බොහෝම ස්තූතියි
@@shanipriyangika4593 🥰🥰🥰🤗
මේ විදියට කරන්න හොදින් ඉගෙන ගන්න පුළුවන් ස්තූතියි ඔබට
♥️♥️♥️♥️
❤
Matath ona nangi.oya keyala dena widiya harima hodai.
Heduwama oyalata video ekakin aran ennam.ethakota ganna puluwan oyalata.🥰🤗
Akki adath kiyanna thiyenne godak watina adahas Ekka lassana video ekkak.oya widihata hodai.digatama yamu akkiyo...
බොහොම ස්තූතියි🥰
මේ විදියට කියල දුන්නම හරිම පැහැදිළිව තේරෙනවා අක්කි
Onna dan balana gaman inne dear.thank youuuuu
🥰🥰🥰
ආාායුබෝවෙිවා !! ඔබතුමියට පුුශ්ණයක් නැතිනම් ඉගෙන ගන්න අපිට ඉතාමත්ම හොඳින් තේරැමි ගන්න පුළුවන් විදිහට නේ ඔබ ඔය විදිහට කරන්නේ .මෙි විදිහටයි මම නමි කැමති.
තෙරැවන්සරණයි !!
@@mudaligekanthe5128 බොහොම ස්තූතියි.🥰🥰
Oya godak hodata pehedili karanava
Me vidiyata hodai mis
Adath lassanai painting eka. Me karana widiya hodai .harima natural look ekak mal wala thiyenne. Thank u miss🎉❤
බොහොම ස්තූතියි.🥰🥰
මෝස්තර ටිකක් දාන්න . හරිම හොඳයි .ඔයාට ගොඩක් පින් .❤
Piliwelin karoth hodai akke.vedio enakang balagena hitiye
බොහොම ස්තූතියි.🥰
❤❤ ඔය විදියට හොදයි මිස් පැහැදිලි කරමින් අදින එක තව දෙයක් මගේ ඉල්ලිම අද කරා මිස් ඒකට ගොඩාක් පිං ගොඩක් ආදරෙයි තව විඩියෝ එකක් එනතුරැ මගබලන් ඉන්නවා ❤❤❤❤❤❤
බොහොම ස්තූතියි.🥰🥰🤗
Very nice.
♥️♥️♥️
Thank you❤❤❤❤❤
🥰Welcome 😊
ඔයා අපිට ඉක්මනින් පින්තුර ටිකක් එවන්න. එක අපිට ගොඩක් ලේසි අනේ. Oyata ගොඩක් පින්. ❤
Pothak hadanawa.heduwama kiyannamko.ethakota oyalata eka ganna puluwan.
Tks akke
Mudiwala paint තියාගෙන කරණකොට ගල් වෙනවා නේද. Paint වර්ග arala තියෙනකොට ගල් වෙනවා නේද 😢
Sari වලට mosthara එවන්න
Apahu ඉක්මනින් එන්න akke 😊❤
Ane wada godak idala huga wealwakta passe phone eka gaddin akka video ekak dala thiyna dakkam harima asa hithuna akka ❤
Mn akkge videos ham ekkma aye aye balala balala meka abbhith wela 🥰🥰🥰🥰
Hodtama pahadith karala denawane akka ❤
බොහොම ස්තූතියි..🥰🥰🤗
❤❤❤❤❤❤
ඔයා පැහැදිලි කරමින් කරන එක ගොඩක් හොදයි මුල ඉදලා ඉගෙන ගන්න අයට ඒක වැදගත් අපි නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් මේ කලාව හැමෝටම බෑ ඔයා කියලා දෙන විදිහට හොදට තේරෙනවා තෙරුවන් සරනයි ඔයාට
🥰🥰🥰🤗
Mama nam mula eke idala baluwa,dan pahadili.mulin kiyapu dewal nawatha nawatha nokiya aluth dewal ae kiyanne ada paadamen ganna thibune sampoorna kala pasu paya 24 ak thabaa kana piten iron kara gena sathiyak vithara thiyala seduwata paata yanne na,ae de thamai ada wadagath wune.ae wage dewal aluth paadamedi thawath aluth deyak ae wage kiwuwoth pahadili mis oyata thanks kiya dunnata.
♥️♥️♥️
Me vidiya hodai miss camal eka vitharai miss hoyaganna පුළුවන් une.
❤❤❤❤❤
ඒක හොදයිනේ ..🥰🤗
Matath mosthra tika on miss
Whats app message එකක් දාන්න
Amu redi waling paint karana kotta ura walata milak kiyanne kohomada miss? Samanya mila kiyak withara kiyannada?
ඔයා අමු රෙදි ගන්න ගානත් එක්ක,කොට්ට උරේකට යන ප්‍රමාණය බලලා පේන්ට් වලට,මහන්සිය ,මැහුම්,ඒ හැම දේම බලලා මිලක් කියන්න ඔයා 🥰
Aththatma lobakak nathuwa kiyala denawa.
♥️♥️♥️♥️
Back ground akath poddak kiyadennko
@@chameerasadaruwan1880 අද වීඩියෝ එකේ ඒක පැහැදිලි මදිද..
ආයෙත් එකක් කරන්නම් .🥰
Matath pothak oni
Diga wadi na na namai
.apita deyak pahadiliwa kiyadenne oba vitharai.ane mevidiyatama digatama video denna.api balan innawa.oya karana vidiya wenas karannanam hithannawath epa.sthuthi oba thumiyata
බොහොම ස්තූතිය 🥰
👍💐❤️
Pent online genna ganna barida.hoda ewa kohinda ganne
Kotta kawarawalata hoda mona redi wargada. Paint eka lassanata karanna puluwan
ලේස් කොට්න්,අමුරෙදි උනත් පුළුවන් .පොප්ලින් වලත් පුළුවන්
@@NADUpaintingthanks dr
saree sadaha material mokadda dear
Miss whutsup number eka kohomada ganne.thavaduratath igenaganna kamathiy
@@sanjyasampathwijerathne4754 video eke dala thiyanawa.
Ada mama ❤❤❤ oya karana widiha hodai dr mokada oya ehema kraddi godak dewal igenaganna puluwan sthuthi oyata ❤️
@@k.anjulaofficial thank you❤️ 🥰🤗
Oya oya karana vidiya godak pahadili. Thank you very much. 🌹
@@l.h.l.dammikafernando7329 බොහොම ස්තූතියි🥰🥰
Background shade eka karala pennanna
තවත් දවසක වීඩියෝ එකකින් ඒක සම්පූර්ණ අරන් එන්නම්.🥰
nangi... brush wala size eka poddak kiyanna puluwanda
@@TraditionalUmmi.. man dala thibba akke.🥰
Matath oni
Dark green හදාගන්න මොන පාට දෙකද එකතු කරන්නෙ මිස්
කොල ටික කියලා දීපු video එකේ තියනවා .බලන්න.🤗
21:40 t
Paint genna ganna online page ekak kiyanna puluwanda miss
@@nilushikaherath8422 shan crafts store
හෑන්ඩ්ලුම් සාරි වල පේන්ට් කරන්න පුලුවන් ද
පුළුවන් .පරිස්සමෙන්
කියලා දෙන්න පුලුවන් ද ඒකත් කරන විදිය
මටත් ඕනි පොතක්
@@shanipriyangika4593 හදපුවාම කියන්නම්.එතකොට ගමු.🥰
මිස් අවුට්ලයින් එක ගිටර් කරලා පාට කරන්න පුළුවන්ද ස්තුතිය මිස්
පේන්ට් එක කරලා එහෙම කරගන්න පුළුවන් .සාරි වර්ක් කරන ඒවට ඒ වගේ දේවල් කියලා දෙනවා
ikmanin videyo eka iwara karanna epa apita hariyatama denaganna oya me karana videya hodai
බොහොම ස්තූතියි🥰🥰
Ane akki mehe ganna ne akkige warge paint ganna😢
Online genna ganna
@NADUpainting mata dannako akki online genna ganna puluwan nambar eka
@@JinaniDesilwa shan crafts store kiyala fb eke search karala balannako.
@NADUpainting Thank you 💕 Akki
ම්ස් පින්සල් වල නමමෝකක් ද ම්ස්
පළවෙනි වීඩියෝ එකේ දාලා තියනවා .බලන්න.🥰
මට නම් මේ කරන විදිහ හොඳයි ඩියර්.අද වීඩියෝ එක නම් චුට්ටක් දිගයි.ඒ වුනාට ප්‍රයෝජනවත් නේ.මම බැලුවේ දෙපාරකට.😂
බබාලගේ වැඩත් එක්ක එකදිගටම බලන්න බැරි වුණා .ඒ වුණා ට වෙනස් කරන්න එපා.තුන්හතර සැරේකට හරි බලනවා මම .❤
අපොයි🤭..හරි හරි ..බලන්නකෝ එහෙනම්.🥰🤗
@NADUpainting දිගටම කරගෙන යන්න.ලස්සනට වැඩේ කරනවා.
Thank you🥰♥️
ඔයාගේ වට්ස් ඇප් නම්බර් එක දෙන්න මිස්
@@nelkasudarshani 0743390270