රෙදි පින්තාරු කලාව| පාඩම් අංක 03 Fabric painting basic lesson 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 114

  • @gangaperera5246
    @gangaperera5246 หลายเดือนก่อน +2

    නංගී , ඔයා කිසිම පැකිලීමකින් තොරව , ලස්සනට කියලා දෙනවා . ඇත්තටම හරිම සතුටුයි. ඔයාගේ අනාගතයට සුභ පතනවා.
    තෙරුවන් සරණයි!!!!

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි..🥰🥰🥰

  • @DamithShaBandara
    @DamithShaBandara 4 วันที่ผ่านมา

    මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ මේ දැන්.ගොඩක් ස්තූතියි මිස්.අනිවාර්යයෙන් ඉතිරි වීඩියොත් බලනවා මං❤

    • @NADUpainting
      @NADUpainting  3 วันที่ผ่านมา

      Thank you🥰🥰🤗

  • @kithminikumari6163
    @kithminikumari6163 หลายเดือนก่อน +2

    Godaaaak sthuthi ...hadawathinma suba pathanawa nangi.....❤❤❤❤❤❤❤❤

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน

      Thank you❤️ akke...🥰🥰

  • @SasiruDulmeth-l9g
    @SasiruDulmeth-l9g หลายเดือนก่อน +2

    ස්තුතියි ඔයාට 💛
    හැමදේම බොහොම පැහැදිලිව කියලා දෙනවා

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @sameerasudarshani8671
    @sameerasudarshani8671 2 หลายเดือนก่อน +1

    Mama kotta ura paint karanawa. Godak wadagath video ekak. Thank you 🎉🎉

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน +1

      Thank you❤️ 🤗

  • @badrakumari118
    @badrakumari118 หลายเดือนก่อน +1

    අනේ මම හොය හොයා හිටියේ මේක. හරිම සතුටක්. ස්තූතියි ඔබට.! ❤❤❤❤

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน

      🥰🥰දිගටම වීඩියෝ බලලා ඉගන ගන්න.ලස්සනට පේන්ට් කරන්න පුළුවන් වෙයි.🤗

  • @smanthisenani9348
    @smanthisenani9348 หลายเดือนก่อน +1

    අහම්බෙන් බලන්න ලැබුණේ .මුල ඉදන්ම බලන්න ගත්තා .හරිම පැහැදිලියි .කිසිම රහසක් නැතුව කියලා දෙනවා.බොහෝ දුර ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .❤ සාරියක් පේන්ට් කරන්න තමා ඉගෙන ගන්න ඕනී . මන් නතර කරලා දාපු තැන ඉදන් ආයෙත් පටන් ගන්න ඕනී . ගොඩක් ස්තූතියි .🙏🙏🙏💐💞

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි.🥰🥰

  • @ChamalkaWijekoon-p9p
    @ChamalkaWijekoon-p9p หลายเดือนก่อน +2

    හරිම පැහැදිලිව කියලා දුන්නාට thank you oyata❤❤❤

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน +1

      Thank you❤️ oyatath

  • @fathimafawza6729
    @fathimafawza6729 หลายเดือนก่อน +1

    Harima pehadiliva kiya denawa.thank you miss

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน

      Thank you❤️ oyata th

  • @chantimajeewani5861
    @chantimajeewani5861 2 หลายเดือนก่อน +1

    Godak sthuthi paint lessons digatama genna.

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      Hari..paint karamu math ekka🥰🤗

  • @ManojiBandaran-tr2rs
    @ManojiBandaran-tr2rs หลายเดือนก่อน +8

    මේ විදියට හැමෝම කියලා දෙන්නේ නෑ මිස්.ඔයාට ගොඩක් ස්තූතියි.මාත් හැන්ඩ් පේන්ටින් සාරි කරනවා.දැනුම තවත් වර්ධනය කර ගන්න පුළුවන් ඔයාගේ මේ විඩියෝ වලින්❤ මිස් පුලුවන්නම් නම්බර් එක දෙන්න

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน +1

      Thank you❤️ oyatath.ඔයාගේ business එකත් තව සාර්ථක වෙන්න ඕනි.🥰
      Whats app 0743390270 ekata message විතරක් කරන්න.
      බබාලා පන්ති කරනවා නිතරම.කෝල් එද්දි ඒකට කරදර නිසා ප්‍රශ්නයක් තියනවා නම් whats app message විතරක් දාන්න.මං පුළුවන් වෙලාවක රිප්ලයි කරන්නම්🥰

  • @DilushiSanjeewani
    @DilushiSanjeewani 28 วันที่ผ่านมา

    හරිම ලස්සන යි🎉🎉❤

  • @pushpawejeesekara4442
    @pushpawejeesekara4442 หลายเดือนก่อน +1

    හොදටම කියලා දෙනවා ❤❤ 👍👍

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @thusharaweerakoon8074
    @thusharaweerakoon8074 หลายเดือนก่อน +1

    Great explanation ❤..Thank you very much miss

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน

      Thank you❤️ oyalatath.🥰🤗

  • @shiromipathiranage9089
    @shiromipathiranage9089 หลายเดือนก่อน +2

    හරි ම,පැහැදිලි යි ඔයාට ගෝඩක්,ස්තුතියි

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน

      Thank you❤️ oyatath.

  • @mekhalathanthilage6967
    @mekhalathanthilage6967 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි . හරිම ලස්සනයි.ස්වභාවිකයි.🎉🎉

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน

      Thank you❤️ .🥰🤗

  • @mudaligekanthe5128
    @mudaligekanthe5128 หลายเดือนก่อน +1

    ආාායුබෝවෙිවා !! හරිම ලස්සනයි අපේ මිස්. Embroider කළා වගෙයි.
    බොහෝමත්ම ස්තූතියි .

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน

      Thank you❤️ math ekka ekathu unata.🥰🥰

  • @MalshaThilakarathne-p7n
    @MalshaThilakarathne-p7n 2 หลายเดือนก่อน +1

    Thank you . Very beautiful.

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      Thank you❤️ math ekka ekathu unata

  • @ChaminSilva
    @ChaminSilva 2 หลายเดือนก่อน +1

    Harima lassanayi ane😊

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      Thank you❤️

  • @GayaniHettiarachchi
    @GayaniHettiarachchi หลายเดือนก่อน +1

    ඔයා කියලා දෙන විදිහට ඔයා ඉගෙන ගත්තේ හොඳම ගුරුවරියකගෙන් කියලා පේනවා.
    සුබ පතනවා ඉදිරියටම ලස්සනට කරගෙන යන්න පුළුවන් වෙන්න.

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน +1

      thank you❤️
      Ow.aniwaryenma .🥰🥰

    • @GayaniHettiarachchi
      @GayaniHettiarachchi หลายเดือนก่อน +1

      @@NADUpainting මමත් Fabric painting cause එකක් කළා.මට ඔයාව කාගේ ගෝලයෙක්ද කියලා හිතාගන්න පුළුවන් .ඒ තරම් විශිෂ්ඨ යි.

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน +1

      @@GayaniHettiarachchiow.ehenam oyata eka denennama oni.🥰🥰
      Me tharam arthikaya amaru kaleka kauru hari meken deyak karagani kiyala hithanawa.thamange kiyala podi business ekakata hari.🥰🥰🤗

  • @dilininiroshani1821
    @dilininiroshani1821 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි හොදට පැහැදිලි කරා ස්තුතියි

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน

      Thank you❤️

  • @hasharasenarath7704
    @hasharasenarath7704 19 ชั่วโมงที่ผ่านมา

    T shirt wala paint krnwanm ganna ooni redi metirial eka mokkda akke.

  • @Medhani8538
    @Medhani8538 2 หลายเดือนก่อน +2

    Anee godak hoda video ekk.math sari paint karann gatta.ath course ekk karann salli apahasutha nisa me wage vedio hewwa.oyage elaga veoo ek enakan baan innwa.mata denagann oni mal kohomada paint karanne kiyl.thank u me hemadeta ❤

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      ඊළඟ video එක අද දෙන්නම්.ඒකේ මල් පේන්ට් කරන විදිහ තමයි තියෙන්නේ.🥰🥰🤗

  • @sujathaindrani8344
    @sujathaindrani8344 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ගොඩක් වටිනවා

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน

      Thank you❤️ oyatath

  • @niroshaperera8446
    @niroshaperera8446 หลายเดือนก่อน +1

    Puduma lassani❤

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน

      Thank you❤️

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya2858 2 หลายเดือนก่อน +1

    හොදට කියල දෙනව මුල ඉදන්ම කියල දෙන්න දිගටම ❤❤❤❤

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      Thank you❤️ ...
      Mula idanma videos tika piliwelin balala karaganna.🥰🤗

  • @l.h.l.dammikafernando7329
    @l.h.l.dammikafernando7329 หลายเดือนก่อน +1

    Harima lassanai 🌹🌹

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน

      Thank you❤️

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน

      Thank you❤️

  • @nadeekadil830
    @nadeekadil830 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน

      Thank you❤️

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg หลายเดือนก่อน +1

    Thank you miss 🎉🎉

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @sakuvlog-official
    @sakuvlog-official หลายเดือนก่อน +1

    Man me balan 5ni para akk ❤
    Godak pahadili 🥰

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน

      Ane...badu tikath aran balana gamanma oyath karanna.ethakota hodatama karaganna puluwan .🥰
      ♥️♥️

  • @TraditionalUmmi..
    @TraditionalUmmi.. 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤❤❤❤❤

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      Thank you❤️ 🤗

  • @sakuvlog-official
    @sakuvlog-official 2 หลายเดือนก่อน

    Onn math ekathu una akkita 🥰
    Ane math aswen inna matath wadagath wewi kiyla hithanawa 🥰

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      Thank you❤️ nangi .
      Asai nam igana gamu.palaweni video eke thiyana badu tika aran videos tika balana gaman patan ganna.puluwan ethakota.🥰🤗

  • @QueenOfFashion25
    @QueenOfFashion25 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි මිස්...❤❤

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน +1

      Thank you❤️ 🥰

  • @ambagahagefernando2896
    @ambagahagefernando2896 หลายเดือนก่อน +1

    Thank you duwa

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน

      Thank you❤️ 🥰🤗

  • @udayanganiperera4915
    @udayanganiperera4915 หลายเดือนก่อน +1

    Thank you miss

  • @d.j.kodikara3149
    @d.j.kodikara3149 หลายเดือนก่อน

    Mama oyage vedio serin sere balanawa...kisima loba kamak nethiwa guru mushti nethiwa oya denuma bedanawa...
    Tawa tawath hari yanna oni..teruwan saranai

  • @MasevgeCarmal
    @MasevgeCarmal หลายเดือนก่อน +1

    Kodak watinawa miss

  • @dishnasubashini2872
    @dishnasubashini2872 24 วันที่ผ่านมา +1

    Ane mis man me wage kola 6/7vithara dala pent kara. Eth misge wage netural look ekak en ne.mis gedara class karan nedda

    • @NADUpainting
      @NADUpainting  23 วันที่ผ่านมา

      @@dishnasubashini2872 0743390270ta message ekak danna 🤗

  • @manojakumari1068
    @manojakumari1068 หลายเดือนก่อน +1

    Harima pahadiliwa kiyla denawa gidak sththuthi. Mn tote bag ekak paint kara amu redi walin karapu eka black colour eken colour kare seduwama pata shed wenwane ekata mokada karanne

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน

      Thank you❤️ oyatath.
      Hoda paint wargayak use karanna 🥰🤗

  • @PushpaAppuhamy
    @PushpaAppuhamy หลายเดือนก่อน +1

    හරිම ලස්සනට තියෙනවා .

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน

      Thank you❤️ 🥰

  • @nayanarubasingha9176
    @nayanarubasingha9176 หลายเดือนก่อน +1

    T shirt fabric me vidiyata print karanne pluwanda

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน

      Ow.puluwan .karaganna puluwan 🥰🤗

  • @kumariillangantilake
    @kumariillangantilake หลายเดือนก่อน +1

    Miss redda hodala ganna onada?

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน

      Samahara redi anuwa ehema wenawa.video ekak aran ennam🥰

  • @chandima48
    @chandima48 2 หลายเดือนก่อน

    ❤❤❤

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      ♥️♥️♥️🤗

  • @WathsalaMadugalle
    @WathsalaMadugalle หลายเดือนก่อน +1

    Miss silk ekaka paint kalata passe dawas keeyak air dry wenna thiyanna onada?
    Inpasse wash karanawada? Iron karanawada?

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน +1

      Dawas 4 vitharawath thiyanawa nam hodai.video ekak aran ennam .🥰🤗

    • @WathsalaMadugalle
      @WathsalaMadugalle หลายเดือนก่อน

      @@NADUpainting thank you miss

  • @yamunapriyadarshani393
    @yamunapriyadarshani393 หลายเดือนก่อน +1

    Mis panen andama pan iri penawane.paint kalata paasse.ekata mokada karanne

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน

      Oyalata penne nethi wei kiyala man ehema ande.oyala pensalen adinna.lawata.🥰🤗

  • @vindyaperera7386
    @vindyaperera7386 หลายเดือนก่อน +3

    ලස්සනයි මේ රෙදි සෝදන විට පාට යන්නේ නැද්ද ඔයාව මම sc කරා මමනම් ඔය ගැන මොකවත්ම දන් නැ ආසයි රෙද්දක මට දෙයක් කර ගන්න අනේ හරි වටිනවා ඔයාට චිත්‍ර පුළුවන් ඇති ඕකට චිත්‍ර අදින්න දැනුමත් ඕනේ මටනම් ච්ත්‍ර අදින්න බැ ජයවේවා

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน +1

      thank you❤️ oyata.Hoda paint brand ekakin karaganna oni.ethakota yanne ne.sampurnayen karaganna vidiha video ekak aran ennam.chitra beri unath karaganna puluwan vidi thiyanawa.passata karamu api.🥰🤗

    • @Thilaka47919
      @Thilaka47919 หลายเดือนก่อน +1

      Amma. Rredewala. Painting. KarrAnava. Mamanam. Potokopikaragannawa. Harimawadagathvadasatahanak. Kiyafdenavata. Thanks. Mama. Thelakapelmadulla

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน

      @@Thilaka47919 හරි.thank you❤️ ඔයාලටත්.දිටම වීඩියෝස් බලන්න .මුල ඉදන් හැම දේම කියලා දෙනවා.ඒත් එක්ක ලස්සන ඩිසයින් පේන්ට් කරන වීඩියෝස් අරන් එන්නම්.🥰

  • @ManamekalaThilakarathne
    @ManamekalaThilakarathne 14 วันที่ผ่านมา

    Mis claz karanne nathda

    • @NADUpainting
      @NADUpainting  14 วันที่ผ่านมา

      @@ManamekalaThilakarathne whats app 0743390270

  • @yonalijayasekera651
    @yonalijayasekera651 2 หลายเดือนก่อน

    මම 57 වෙනි සබ්ස්ක්‍රයිබ් කරපු කෙනා

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      Ane...thank you❤
      දිගටම ඔයාලට දැන ගන්න ඕනි හැම දේම මං අරන් එන්නම්.🥰🤗

    • @yonalijayasekera651
      @yonalijayasekera651 2 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි .මාත් ආසම දෙයක් මේ කලාව.මට මැහුම් පුළුවන් නමුත් මේ ක්‍රමය බැ.දැක්කාම ආද හිතුනා .මාත් ඉගෙන ගන්නවා .මෙකෙන් ලස්සනයි වැඩ බුදුසරණයි .

    • @AsokaKumara-b3m
      @AsokaKumara-b3m 2 หลายเดือนก่อน

      හරිම පැහැදිලිව කියලා දුන්නා. ගොඩක් ස්තූතියි.
      💜💜💜💜💜🌷

  • @ChaminSilva
    @ChaminSilva 2 หลายเดือนก่อน +1

    Me vidihata pata hada gaththama tika welawakin pata gal wenawa ne.api pata karakara inna kata ethakota mokada karanne

    • @NADUpainting
      @NADUpainting  2 หลายเดือนก่อน

      Pata godak eka para hada ganna epa.wena wedakata noya a welawe pata karaganna puluwan tikata vitharak hadaganna🥰

  • @HansikamaduwanthiMaduwanthi
    @HansikamaduwanthiMaduwanthi หลายเดือนก่อน +2

    ඇයි පේන්ටින් එක කරලා හේදුවාම යන්නෙ. ගම් එකක් තිනවද කලවම් කරන්න පේන්ට් එකට

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน

      අනේ නෑ..හොද පේන්ට් එකක් ගන්නකෝ..මුල්ම වීඩියෝ එකේ ඉදන් බලන්නකෝ.ඊට පස්සේ හරියට කරගන්න.

  • @achininawarathna297
    @achininawarathna297 หลายเดือนก่อน

    0:32

  • @nadeesharangakumari7451
    @nadeesharangakumari7451 หลายเดือนก่อน

    කොට්ට උර මහන රෙදි මොනවාද මිස් ❤❤❤

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน

      පොප්ලින්,ලේස් කොටන්.අමු රෙදි වලිනුත් කරනවා.ගොඩක් ගොරොසු අමු රෙදි ගන්න එපා.🥰

    • @nadeesharangakumari7451
      @nadeesharangakumari7451 หลายเดือนก่อน

      Ane thanks miss.❤❤❤​@@NADUpainting

  • @chamalinoragalla5452
    @chamalinoragalla5452 23 วันที่ผ่านมา

    හරිම ලස්සනයි. මට ෆොනේ නො දෙන්න.

    • @NADUpainting
      @NADUpainting  23 วันที่ผ่านมา

      @@chamalinoragalla5452 0743390270🥰🤗

  • @damayanthilakshmi5460
    @damayanthilakshmi5460 หลายเดือนก่อน +1

    Hi

  • @wimalidasanayake1158
    @wimalidasanayake1158 หลายเดือนก่อน +2

    ඇත්තමයි මට නම් පුදුම ලස්සනයි

    • @NADUpainting
      @NADUpainting  หลายเดือนก่อน

      Thank you❤️

  • @NilanthiAmarasingha
    @NilanthiAmarasingha หลายเดือนก่อน

    ❤❤❤❤