Ane akke oya karana me de godak vatinava math aluthin bisness akak patan ganna youtube ake penting gena video godak heuva eth ayala godak vistharathmakava pehedili karan ne akka danna hema dema kisima lokukamak nethuva kiyala denava godak vatina chenal akak 😍
Akka komada oyata❤ Man oyge videos okkoma me tikema thuna hathara parakata wada baluwa, godaaak pahadili akka kiyla denawa, thank you so much ❤ Mata tag bag kotta ura wage painting karann පුළුවන් dan man kalin kara eth hariyata kara gnn bari una dan oya nisa man nawatha kalinata wada lassanata karanwa kiyla mata hithenawa 🥰🥰❤❤
ලස්සනයි
හරිම ලස්සන යි ❤
🥰🥰🤗
හරිම පැහැදිලි ස්තුතියි
ඔයාගේ දැනුම නිර්ලෝභී ව ලබා දෙනවට ගොඩාක් ම පින්...❤❤❤
Thank you ♥️
Godak sthuthi miss ..❤
තවත් ලස්සන පාඩමක්.❤
Thank you 😊❤️
Great job.keep it up 👍👍👍❤️❤️❤️
♥️♥️♥️♥️Thank you❤️
හරිම ලස්සනයි ම්ස් ඔබතුමියගෙන් ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා දිගටම වීඩියෝ කරන්න මිස්ට තුනුරුවන් සරනයි
බොහොම ස්තූතියි 🥰
Ane ikmanatama thawa video ekak aragena enna.mn harima asayi oyage video walata. Danne nathi dewal igena ganna puluwan.❤😊
Thank you❤️ ..hari.ikmanin aran ennam
@@NADUpainting tks dr
Harima watenawa mis ❤️
Thanks ❤❤❤ ගොඩක් අය කියලා දෙන්නැති දේවල් කියලා දෙනවා ඔයා..
ගොඩක් ස්තුතියි ❤❤
ගොඩාක් වඩින vidiyo miss ද්න්නෙ.❤❤❤❤
Thank you❤️
💐
Thawa ekak one
Godak sthuthi...oya. Nisa mata loku asawak danuna mewa igana ganna . ❤❤❤❤❤❤❤❤❤
හරිම සතුටුයි.thank you❤️ oyata
🌹🌹🌹
Ada mn thama 1 st 😊
♥️♥️♥️ balagenama idala wage.🤭🥰🥰
❤❤❤
♥️♥️♥️🤗
❤❤❤🎉🎉🎉
♥️♥️♥️🤗
♥️♥️♥️🤗
Silk, glitter painting ekath karanna miss
Hari..karamu.thawa tika kalayak yai.m🥰🥰🤗
Ane akke oya karana me de godak vatinava math aluthin bisness akak patan ganna youtube ake penting gena video godak heuva eth ayala godak vistharathmakava pehedili karan ne akka danna hema dema kisima lokukamak nethuva kiyala denava godak vatina chenal akak 😍
Thank you❤️ nangi.video
Balalana gaman karaganna .🥰🤗
❤
♥️♥️♥️
🧡🧡
ගොඩක් ස්තුතියි ඔබ තුමියට..මිස් ඉල්ලීමක් කරන්න කැමතියි.සිල්ක් සාරි පේන්ට් එකක් කරමුකෝ පොඩි ටිප්ස් එක්කම.සුබ පතනවා ඉදිරියට යමට ශක්තිය ලැබේවා කියා💐
Thank you❤️ oyata. Hari.karamu.mulika tika karala iwara unama.neththam hariyata purudu nethuwa me dewal walata kattiya hadissi wenawane.ehema unoth aparade.mokada saree ekak hoda neet ekata thiyenna oni.api passe karamu♥️🥰🥰🤗
❤❤❤❤❤❤
මම කවදාවත් රෙදි පින්තාරු කරලා නෑ. මේ පාඩම් මුල ඉදලා බැලුවොත් හරියටම ඉගන ගන්ට පුලුවන් වෙයිද. නැත්තන් ඔයාගෙ online class තියෙනවාද . ❤❤❤
මේ පාට කරලා තියෙන දේවල් දැකලා තමා මට ඉගන ගන්ට ආසාවක් ආවෙ. හරිම ලස්සනයි පිලිවෙලයි . නිර්මානයකරණය ගොඩක්ම හරියන්ට ඕනි තව තවත්. මම අර කාරනාව ඇහැව්වෙ අවශ්‍ය දේවල් වියදම් කරලා ගන්ට වෙන හින්දා. හැබැයි මේ විදිහට youtube එකේ කියලා දෙන පලවෙනි පාර. මේ painting video කොයිතරම් තිබුනත්. බුදුසරනයි මිස්.
Thank you❤️ oyata.මේ පාඩම් වලින් ඉගෙන ගන්න පුළුවන් .හැබැයි ඔයා කරන හැම පේන්ට් එකකම හරි වැරදි බලන්න තියනවා නම් තමයි හොදම..එහෙම ඔයාට ඕනි නම් whats app 0743390270 එකට message එකක් දාන්න
ගොඩක් පින් මිස්ට.
Akka komada oyata❤
Man oyge videos okkoma me tikema thuna hathara parakata wada baluwa, godaaak pahadili akka kiyla denawa, thank you so much ❤
Mata tag bag kotta ura wage painting karann පුළුවන් dan man kalin kara eth hariyata kara gnn bari una dan oya nisa man nawatha kalinata wada lassanata karanwa kiyla mata hithenawa 🥰🥰❤❤
Thank you❤️ nangiyoo...aniwaryenma ..lassanatama painting igana ganna puluwan .man kiyana dewal tika hariyatama karanna.🥰🥰🤗
හරිම ලස්සනයි මිස් ...බොහොම ස්තූතියි ...ලස්සනම ලස්සන මල් මෝස්තර හොයාගන්නෙ කොහෙන්ද මිස්.?හිතලා පිලිවෙලට ඇද ගන්න බැහැ මට
Printerest app eken aran print out ganna..🥰🤗
Oyage Thankyou card eke 4to ekak dannako...
සාරියක් හදන්න රෙදි ගන්න පුළුවන් අනුරාධපුර කඩයක් කියන්නකො.
Lanka fabric,sun fabric,deken ganna.new bus stand🥰🤗
තද පාට රෙදි කොහොමද පේන්ට් කරන්නෙ කියලා කියලා දෙන්නකො
Hari.karamu.🥰🤗
මිස් , මට ඔයා paint කරපු silk saree එකක් මිලදී ගන්න ඕනෑ . Order කරන විදිහ කියන්න පුළුවන් ද .
ගොඩක් ස්තුතියි .
තෙරුවන් සරණයි!!!!
@gangaperera5246
Whats app 0743390270 ට message ekak දාන්න.🥰
අක්කේ ඔයා කියන පාට ඒ වර්ගෙන්ම ගෙන්න ගන්න පින්සල් එක්කම දන්න තැනක් නැද්ද.මෙහෙ හොයගන්න නෑ😢
@@thakshilasewwandi6634 මුල් වීඩියෝ වල දාලා තියනවා.🥰
Mis me merun color eka number kiyada
14
මං ලග සාරි තිනවා පේන්ට් කරන්න දන්නෑ..දන්නෑ කියන්නෙ පොට හරියට ඉස්සරහා ප්ලිට්ස් වලට එහෙම මැෂිමන්ට් අරංනෙ පෙන්ට් කරන්නෙ එහෙම අරං පෙන්ට් කරන්න තෙරෙන්නෑනේ ඔසරියත් කරන ව්දිය කියලා දෙන්න ප්ලිස් අද හෙට උනත් කමක් නෑ dr
Video ekak aran ennam
@@NADUpainting thank you ane
මටත් තියෙන ගැටලුව ඕකම තමයි
@@NADUpaintingAnivaryenma oni....ikmanatama
❤❤❤❤
♥️♥️♥️🤗
❤❤❤❤❤
♥️♥️♥️♥️
❤❤❤❤
❤❤❤❤❤
♥️♥️♥️♥️