Ven Iddamaldeniye Sirimahima Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • දායකත්වය:
    සිංගප්පූරුවේ සේවයේ නියුතු අජානි ජයකොඩි මෙනවිය සහ ඩුබායිහි සේවය කරන චතුර මහේෂ් පුතණුවන් විසිනි.
    ප්‍රධාන අරමුණ:
    ඔක්තෝබර් මස 04 වන දින උපන්දිනය සමරන සිංගප්පූරුවේ සේවයේ නියුතු ඩිලානි ප්‍රේමලතා ආදරණීය මෑණියන්ට (සහෝදරියට) නිදුක් නීරෝගීසුව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් දානයන් අතර උතුම් ම දානය වන ධර්ම දානමය කුසලයක් සිදුකරගැනීම.
    සෙසු අරමුණු:
    ඔක්තෝබර් මස 05 වන දින උපන් දිනය යෙදෙන අතිපූජනීය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගීසුව ප්‍රාර්ථනා කිරීම.
    ඔක්තෝබර් මස 07 වන දින 04 වන උපන් දිනය සමරණ සසඳි ආපූර්යා දියණියට
    ඔක්තෝබර් මස 09 වන දින උපන් දිනය සමරන අජානි ජයකොඩි මෙනවියට
    ඔක්තෝබර් මස 17 වන දින උපන් දිනය සමරණ ක්‍රිෂාන්ති මැණිකේ ⁣සහෝදරිය
    ඇතුළු උපන් දින සමරන පවුලේ සියළුම දෙනාට නිදුක් නීරෝගීමත් වාසනාවන්ත සුභ උපන්දින වේවා'යි ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම.
    පිං අනුමෝදන් කිරීම:
    පරලෝ සැපත් විෂ වෛද්‍යාචාර්ය උක්කුනන්දගේ පියාණන්ට සහ මනවලී මෑණියන් ඇතුළු සහෝදරියන් දෙපළටත් පරම්පරානුගත සියළුම මළගිය ඥාතීන්ටත් පිං අනුමෝදන් කිරීම.
    සෙත් ප්‍රාර්ථනා කිරීම:
    ධර්ම දේශනාවට වැඩමකොට වදාළ ගිහිකල සිට අපගේ කල්‍යාණ මිත්‍ර දේශකයාණන් වහන්සේට නිදුක් නීරෝගීසුව ලැබී සාසනික කටයුතු සාර්ථකවීම පිණිස ආශිර්වාද කිරීම.
    සුජීවත්ව වෙසෙන සහෝදර සහෝදරියන්, ඒ අයගේ දුවා දරුවන් ඇතුළු පවුලේ සියළු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම.
    සිත නිවන බුදුබණ යූටියුබ් නාලිකාවේ පූජ්‍ය උණුවතුරබුබුලේ පියදස්සි ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කිරීම
    ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසි ශ්‍රාවක පිංවතුන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම
    තවද, දේශකයාණන් වහන්සේගේ පියාණන්ගේ ජන්ම දිනයටත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම.
    සැම සතහට මගඵල පිළිවෙලින් සුඛ පටිපදාවෙන් ප්‍රාර්ථනා කරන බෝධිවලින් මේ සසර දුකින් මිදී උතුම් චතුරාර්ය සත්‍යය ධර්මාවබෝධයම සාක්ෂාත් වේවා!!!
    -------------------------------------------------------------------
    සබ්බං රසං ධම්ම රසෝ ජිනාති
    සියළු රසයන් පරදවා ධර්ම රසය දිනන්නේය.
    අපගේ වෑයම ගුණාත්මක බවින් ඉහළ දායකත්ව ධර්ම දේශනා පිංවත් ඔබවෙත දානය කරවීමයි. ඒ සඳහා පිංවත් ඔබත් දායක වන්න.
    අපි, සිත නිවන බුදු බණ යූටියුබ් නාලිකාව අමතන්න. 071 774 2043 ( Imo,viber,whatsapp)

ความคิดเห็น • 2

  • @seriyaani1870
    @seriyaani1870 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වහන් ෙස්ට නිදුක් නි ෙරා්ගි බව ලැ ෙබිවා

  • @user-bg6kx4ti3o
    @user-bg6kx4ti3o 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏