Ven Unuwathurabubule Piyadassi Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 4

  • @seriyaani1870
    @seriyaani1870 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඔබ වහන්ෙස්ට නිදුක් නි ෙරා්ගි බව ලැ ෙබිවා

  • @Rajapaksha234
    @Rajapaksha234 10 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්ස,
    අපි සරන ගිය බුදු පියානන්ගේ
    උතුම් බන පදය ඔබ වහන්සේගෙන්
    ඇසුන මුල්ම වතාව. නිරතුරු සදහම් මග පුරුදු කරන මා හට තවත් කල්‍යන මිත්‍ර ස්වාමින් වහන්සේ නමක් මුන ගැහුනා. පින්වත් ස්වාමින් වහන්සේටත්,ආශා මිස්ටත්
    ගොඩක් පින්.තෙරුවන් සරනයි .

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏

  • @ChamilasuranganieRajapaksha
    @ChamilasuranganieRajapaksha 11 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ් වහන්සේ නිදුක් වෙත්වා!නීරෝගී වෙත්වා! දීර්ගායු වේවා!
    තව තවත් ශාසනික මෙහෙවර සිදු කිරීමට
    තුනුරුවනේ ආශිර්වාදය
    ලැබේවා ..!
    තවද මේ සම්බුද්ධ ශාසනයේදීම චතුරාර්‍ය සත්‍ය ධර්මය පරිපූර්ණ ලෙස අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා ....!
    තෙරුවන් සරනයි....!
    🙏 🙏🙏🏻
    සීලවන්තං ගුනවන්තං
    පුන්‍යංකෙත්තං අනුත්තරං
    දුර්ලබේන මයාලද්දං
    බුද්ධ පුත්තං නමාමහං
    🙏🙏🙏