Ven Unuwathurabubule Piyadassi Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • දායකත්වය
    ඉතාලියේ වාසය කරන අනෝමා ශ්‍රියානි මහත්මිය ඇතුළු පවුලේ සැම විසිනි.
    ප්‍රධාන අරමුණ
    අංක 241/1 ගල්වල පාර, දෙහිවල යන ලිපිනයේ පදිංචිව සිට මීට වසර 42 කට පෙර 1982.06.09 වන දින පරලෝ සැපත් ඇම්.පී ද සිල්වා පියාණන්ට සහ මීට වසර 06 කට පෙර 2018.07.27 දින පරලෝ සැපත් ගුණසෝමි වෙත්තසිංහ මෑණියන්ට පිං අනුමෝදන් කිරීම.
    සෙසු අරමුණු
    දායකත්වය දැරෑ ඉතාලියේ පදිංචි අනෝමා ශ්‍රියානි මහත්මියටත්
    රත්නපුර පදිංචි මිණිබිරිය අරුණි සමන්ති
    දිනේෂ් තරංග, ඕෂධ සඳරුවන්, ඕෂධිකා සත්සරණි, මධුගීත් සඳරුවන්
    සහ ප්‍රංශයේ පදිංචි නිලූෂි දිල්හානි, අවන්ත නාරාහේන්පිටගේ, ලෙයොන් නාරාහේන්පිටගේ
    පියුමි නාරාහේන්පිටගේ, තිලිණි නාරාහේන්පිටගේ, සයුමි නාරාහේන්පිටගේ
    යන පවුලේ දරුවන් මුණුබුරු මිණිබිරියන් ඇතුළු සැමට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම.
    දේශකයාණන් වහන්සේටත්, දහම් සුවය සැළසූ සිත නිවන බුදුබණ යූටියුබ් නාලිකාවේ කාර්යමණ්ඩලයේ සැමට සෙත් ප්‍රාර්ථනා කිරීම. දීර්ඝායුෂ පැතීම.
    සුජීවත්ව සිටින සියලුම දෙනාට නීරෝගි සම්පත්තිය හා දීර්ඝායුෂ ලැබීම පිණිසත්, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වීම පිණිසත්,සිත නිවන බුදුබණ යූටියුබ් නාලිකාව ශ්‍රවණය කළ සියලුම දෙනාට ධර්ම ඥාණය පහල වේවායි ප්‍රාර්ථනා කිරීම.
    තෙරුවන් සරණයි!!! නමෝ බුද්ධාය... 🙏🙏🙏
    -------------------------------------------------------------------
    සබ්බං රසං ධම්ම රසෝ ජිනාති
    සියළු රසයන් පරදවා ධර්ම රසය දිනන්නේය.
    අපගේ වෑයම ගුණාත්මක බවින් ඉහළ දායකත්ව ධර්ම දේශනා පිංවත් ඔබවෙත දානය කරවීමයි. ඒ සඳහා පිංවත් ඔබත් දායක වන්න.
    අපි, සිත නිවන බුදු බණ යූටියුබ් නාලිකාව අමතන්න. 071 774 2043 ( Imo,viber,whatsapp)

ความคิดเห็น • 1

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏