දඹුල්ලෙ තියෙන සෝමාවතිය දුටුවාද? ඔබ නොදැකපු දඹුලු විහාරය ආශ්‍රිත නටබුන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 17

  • @Darshana-b4n
    @Darshana-b4n หลายเดือนก่อน

    වටිනා තොරතුරු❤❤❤

  • @charithjayakody895
    @charithjayakody895 หลายเดือนก่อน

    Wow❤

  • @jayasanahapugodalindquist
    @jayasanahapugodalindquist หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sawee0011
    @sawee0011 หลายเดือนก่อน

    ඇත්තටම මෙහෙම දෙයක් ගැන දැනන් හිටියෙ නෑ මීට කළින්. ස්තූතියි ❤❤

    • @artlankaexplorationofficial
      @artlankaexplorationofficial  หลายเดือนก่อน

      ස්තූතියි දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.....

  • @WMWijekoon-s7e
    @WMWijekoon-s7e 19 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @chamarinishadini6958
    @chamarinishadini6958 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤👍👍👍

  • @gayanaga3294
    @gayanaga3294 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig หลายเดือนก่อน

    ⚘Bohoma Sthuti Obatumata⚘

    • @artlankaexplorationofficial
      @artlankaexplorationofficial  หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාටත්

  • @Viduranga-mi6sq
    @Viduranga-mi6sq หลายเดือนก่อน

    අයියේ තිවංක පිලිමගෙය,සත්මහල් ප්‍රාසාදය,ලංකාතිලක පිලිමගෙය,ථූපාරාම පිලිමගෙය එහෙමත් මෙහෙම විඩියෝ ඕනි ❤❤❤

    • @artlankaexplorationofficial
      @artlankaexplorationofficial  หลายเดือนก่อน

      අපි පොළොන්නරුවෙ දේවල් ගැන විස්තර ගේන්න සැලසුම් කරන ගමන් ඉන්නෙ.ටිකක් ලොකු වියදමකුත් යනවා එක්ට.අනිවාර්යෙන් පුලුවන් ඉක්මනින් ගේනවා.අපිත් එක්ක එකතු වෙලා ඉන්නවට බොහොම ස්තූතියි....

  • @DanushkaGarusinghe-eb5oe
    @DanushkaGarusinghe-eb5oe หลายเดือนก่อน

    දබුලු විහාරය නම් පසේ බුදු වරුන් වැඩ සිටි ඉසිගිලි පර්වතය .. ඉසිගිලි පස්සෙ කාලසිලාසේනාසනය සත්‍ය ඉතිහාසය ඉක්මනින් මතු වේවා !!!

  • @TharinduEkanayaka-t4s
    @TharinduEkanayaka-t4s หลายเดือนก่อน +1

    Yakk අය්යේ මට මේක ට සම්බන්ධ නොවන ප්‍රශ්නයක් තියේ. ලක්ෂ කෝටියක් සක්වළ බුද්ධ. ආඥ ක්ෂේත්‍රයට එපිට තවත් බුදු වරුන් පහළ වෙන තවත් මඟුල් සක්වළ තියෙනවා ද❤

    • @artlankaexplorationofficial
      @artlankaexplorationofficial  หลายเดือนก่อน +1

      බුදු දහම ගැන ඉතා ගැඹුරින් අධ්‍යනය කරපු කෙනෙක් නෙවෙයි මම.නමුත් මම දන්නා කරුණු වලට අනුව නම් බුද කෙනෙකු පහල වන්නේ මේ සක්වල පමණයි. ඒක නිසයි මෙයට මගුල් සක්වල කියලා හදුන්වන්නේ යනුවෙන්. බොහෝ සක්වල වල් තිබුනාට මගුල් සක්වලවල් ඇත්තේ එකක් පමණයි යනුවෙනුයි මා අසා ඇත්තේ...