සමාධි ප්‍රතිමාවට නොදෙවෙනි පන්කුලිය ප්‍රතිමාව ගැන දන්නවද?දැකතියෙනවද?පබ්බත විහාර කියන්නේ මොනවද දන්නවද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • මෙම වීඩියෝවෙන් පන්කුලිය බුද්ධ ප්‍රතිමාව හා පබ්බත විහාර පිළිබදව විස්තර රාශියක් දිගහැරේ......
    This video reveals many details about Pankuliya Buddha statue and Pabbata Vihara......
    පන්කුලිය බුද්ධ ප්‍රතිමාවේ හා ඒ ආශ්‍රිත නටඹුන් වල ඡායාරූප මෙතනින් බාගත කරගන්න.
    Download the photos of the Pankuliya Buddha statue and its related ruins here.
    httpsdrive.google.comdrivefolders1_Dv9ie_3-itrSUDjjQKHnT4jbqoKOC2xusp=sharing

ความคิดเห็น • 33

  • @ලක්මාල්කුමාර-ඩ3ෂ
    @ලක්මාල්කුමාර-ඩ3ෂ 4 หลายเดือนก่อน +1

    හොද වැඩක් මල්ලි , දිගටම කරගෙන යන්න🎉❤

  • @Hirushankalhara84
    @Hirushankalhara84 4 หลายเดือนก่อน +1

    දානකම් බලන්👀 හිටියේ .ගොඩක් දේවල් දැනගත්තා. 👍

  • @thimirapawan2294
    @thimirapawan2294 4 หลายเดือนก่อน +4

    9:45 මෙතනදි ඔය බිම වැටිලා තියෙන ගල් කණුවක් වගේ පේන්නේ මේ චෛත්‍යයේ යූප ස්තම්භය ,එහෙමත් නැත්නම් කරවිකඩ ටැඹ කියලා හඳුන්වන කොටස... මේකත් එම චෛත්‍යයේ සහ එම ආරාම සංකීර්ණයේ කාල නීර්ණය ගණනය සඳහා යොදා ගන්න පුලුවන් හොඳ උදාහරණයක්....

    • @artlankaexplorationofficial
      @artlankaexplorationofficial  4 หลายเดือนก่อน

      වටිනා තොරතුරක්... බෙහෙවින්ම ස්තූතියි....

  • @thilinajayasuriya3966
    @thilinajayasuriya3966 4 หลายเดือนก่อน

    Supiri ayye 🔥

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 4 หลายเดือนก่อน

    SADU sadu sadu namo buddaya

  • @Sandakathmini01
    @Sandakathmini01 4 หลายเดือนก่อน +1

    උතුම් බුදු දහම තුලින් සුපෝෂිත වූ අපේ ප්‍රෞඩ ඉතිහාසය

  • @charithjayakody895
    @charithjayakody895 4 หลายเดือนก่อน

    U have a good way 😍 continue careful

  • @chamikadulshani-s9p
    @chamikadulshani-s9p 4 หลายเดือนก่อน

    Jayen Jaya.......😀😍

  • @WMWijekoon-s7e
    @WMWijekoon-s7e 4 หลายเดือนก่อน

    Jaya❤❤❤

  • @enokapl
    @enokapl 4 หลายเดือนก่อน

    තේරුවන්.සරණයි🎉❤

  • @thiliniswarnamali8978
    @thiliniswarnamali8978 4 หลายเดือนก่อน +1

  • @charithjayakody895
    @charithjayakody895 4 หลายเดือนก่อน +1

    එනකන් බලන් ඉන්නෙ video එකක්

  • @charithjayakody895
    @charithjayakody895 4 หลายเดือนก่อน

    ලස්ස්සනයි ❤

  • @chamarinishadini6958
    @chamarinishadini6958 4 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @MatheeshaNadun-tn9vk
    @MatheeshaNadun-tn9vk 4 หลายเดือนก่อน

    මේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සිරස මුදුනෙහි ඇති උෂ්ණීෂයෙහි සිරස් පතක් සවිකිරීමට සකස් කළ සිදුරු දක්නට ලැබෙනවා

  • @MatheeshaNadun-tn9vk
    @MatheeshaNadun-tn9vk 4 หลายเดือนก่อน

    හිදි බුද්ධ ප්‍රතිමාවක දෙදණ අතර දිගත් සිරසේ සිට ඇති ඍජු උසත් එක සමාන විය යුතුය එය බුදුරජාණන් වහන්සේ සතු දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් එකකි මෙම ලක්ෂණය නිග්‍රෝධ පරිමණ්ඩල රූප කාය ලෙස හැඳින්වේ මෙම ප්‍රතිමාවේ ද එම ලක්ෂණය දක්නට ඇත

    • @artlankaexplorationofficial
      @artlankaexplorationofficial  4 หลายเดือนก่อน

      වටිනා තොරතුරක් ගොඩක් ස්තූතියි....

  • @chamilanadeeshani5638
    @chamilanadeeshani5638 4 หลายเดือนก่อน

    බුදු පිලිමය චන්ද්‍ර කාන්ති පාෂාණයේන්. නෙලලා තියෙන්නෙ හද එලියට දිත්තිමත්ව පෙනවා..හරියට රෙඩියම් වගේ

    • @artlankaexplorationofficial
      @artlankaexplorationofficial  4 หลายเดือนก่อน

      වටිනා තොරතුරක්... එහෙමත් කෙනෙක්ට තමයි ඒක බලාගන්න වාසනාව තියෙන්නේ. ගොඩක් ස්තූතියි...

  • @nishadijaye7225
    @nishadijaye7225 4 หลายเดือนก่อน

    👍👍👍👍👍👍