ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මහනුවර යුගයේ සිතුවම් කලාව... විහාර වර් ග,ශිල්පීන්,ශිල්පීය ක්‍රම,අමුද්‍රව්‍ය හා විශේෂිත ලක්ෂණ...th-cam.com/video/ZQNzEiJXBWg/w-d-xo.html
ඉතාම වටිනා වැඩසටහනක්. පැරණි බෞද්ධ කලාකරුවන් කෙරෙහි මහත් ගෞරවයක් අැතිවෙනවා. ඔබට බොහොමත්ම පින්.
ඔබටත් බෙහෙවින්ම ස්තූතියි. දිගටම අපත් සමග රැදී ඉන්න....
ස්තූතියි බුදුන් සරණයි 🙏
බෙහෙවින්ම ස්තූතියි, බුදු සරණයි...
🎉🎉🎉❤❤❤super..
Thank you so much......
ඉතා වටිනා වැඩසටහනක් 👍👍👍👍හැබැයි සුද්දා තුවක්කු ගේන්න කලින් ලංකාවේ තුවක්කු තිබුනා හොදට හොයලා බලන්න අදටත් භාවිතයට ගතහැකි පරිදි ඒවා තියනවා හැබැ ලංකාවේ නෙමෙයි එංගලන්තයේ කවුතුකාගාරයේ. ඔය තුවක්කුවේ වගේම මිට (බට්එක) වගේමයි ඒකත්..... ජයවේවා.....❤❤❤❤
බොහොම ස්තූතියි...තුවක්කුවේ ඉතිහාස කතාව ගැන නම් ඇත්තටම දන්නෙ නැහැ. ඒකෙන් අදහස් කල දේ තමා කිව්වෙ.අදහස් ප්‍රකාශ කලාට ගොඩක් ස්තූතියි...
බොහොම ස්තූතියි!
ඔබටත් බෙහෙවින්ම ස්තූතියි....
Rawana rajuge pilimayak ..ho ruupayak dambulu wiharaye athi bawa sandahan wenawa .idiri .weda satahanakadii eyada penwa denna .oba kala me pehadili kirima gena bohoma sthuthiyi .
බෙහෙවින්ම ස්තූතියි...අප අසා තිබූ බොහෝ සිතුවම් දැන් දඹුලු විහාරයෙන් මැකී ගොස්.ප්‍රතිමාවක් නම් හමු වූයේ නැහැ. එවැන් තොරතුරක් දැනගත හොත් ඉදිරියේදී වීඩියෝවකින් අනිවාර්යෙන් ගෙන එන්නම්...අදහසට බෙහෙවින්ම ස්තූතියි...
Good explanation...
Thank you very much....
ස්තූතියි සහෝ.... ❤❤
අපත් සමග ඉන්නවට බෙහෙවින්ම ස්තූතියි....
Great
halo battu
Good job brother ❤
Thank you so much
❤❤❤❤❤❤👍👍
Thank you...
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එතකොට බුදුන් ඉන්දිය න් ජාතිකයෙක් උනේ කොහොමද? ඕකේ දබදිව රූප යක් තියනවා, ඕක පබ්බත විහාරය කියලත් කියනවා, මාතලේ අළු විහාරය ඔතනට පෙන්වා ලු බුදුන් වැඩ හිටිය තැනක් ලු,
මේක පබ්බත විහාර වර් ගයට අයත් වෙන්න පුළුවන්ද කියන එක ගැන හරියටම කියන්න බැහැ. පබ්බත විහාර වල තිබෙන සමහර අංග තිබුනත් නියම පබ්බත විහාර සමග සැසදුවොත් ගැටළුවක් එනවා. නමුත් සමර විට වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියන කාරණය ගැන අප දන්නෙ නැහැ.
තුවක්කු අතින් ගත් මාරයෝ දෙගල් දොරුවෙ විහාරෙත් තියෙනව ද
ඔව් දෙගල් දොරුව විහාරයෙත් තියෙනවා.දෙගල්දොරුවෙ චිත්‍ර ඇදපු ශිල්පීන්ම තමයි දඹුලු විහාරයේත් චිත්‍ර ඇදලා තියෙන්නෙ..(දෙරවගම්පල සිල්වත් තැන) අපි දෙගල්දොරුව විහාරය ගැනත් වීඩියෝ එකක් ඉදිරියේදී ගේනවා..
❤❤❤❤❤❤❤❤❤
මහනුවර යුගයේ සිතුවම් කලාව... විහාර වර් ග,ශිල්පීන්,ශිල්පීය ක්‍රම,අමුද්‍රව්‍ය හා විශේෂිත ලක්ෂණ...
th-cam.com/video/ZQNzEiJXBWg/w-d-xo.html
ඉතාම වටිනා වැඩසටහනක්. පැරණි බෞද්ධ කලාකරුවන් කෙරෙහි මහත් ගෞරවයක් අැතිවෙනවා. ඔබට බොහොමත්ම පින්.
ඔබටත් බෙහෙවින්ම ස්තූතියි. දිගටම අපත් සමග රැදී ඉන්න....
ස්තූතියි බුදුන් සරණයි 🙏
බෙහෙවින්ම ස්තූතියි, බුදු සරණයි...
🎉🎉🎉❤❤❤super..
Thank you so much......
ඉතා වටිනා වැඩසටහනක් 👍👍👍👍
හැබැයි සුද්දා තුවක්කු ගේන්න කලින් ලංකාවේ තුවක්කු තිබුනා හොදට හොයලා බලන්න අදටත් භාවිතයට ගතහැකි පරිදි ඒවා තියනවා හැබැ ලංකාවේ නෙමෙයි එංගලන්තයේ කවුතුකාගාරයේ. ඔය තුවක්කුවේ වගේම මිට (බට්එක) වගේමයි ඒකත්..... ජයවේවා.....❤❤❤❤