අම්බපාලි තෙරණිය ගනිකාවක්ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 100

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว +1

    ඔබ තුමන්ගේ ඒ පැහැදිලි කිරීම නම් අතිශය වටිනවා .. බොහොම ස්තුති ඔබ තුමන්ට සහ සුසන්ත මැති තුමන්ට ... සම්මා සම්බුදු සරණයි !

  • @ruwanalankara4465
    @ruwanalankara4465 4 ปีที่แล้ว +8

    කර්ම විපාකයනට හේතු ....හොඳ පැහැදිලි කිරීමක්.ඔබට බොහොම ස්තුතියි.තෙරුවන් සරණයි .

  • @pira477
    @pira477 3 ปีที่แล้ว +3

    එම සාකච්ඡාව ඉදිරියට ගෙන යා හැකි නම් ඉතාමත් වැදගත්. වීඩියෝ දෙකින් මේක අවසන් වේයැයි කියා හිතුවේ නෑ.
    ජයමංගල ගාථා ගැන කරපු වීඩියෝවත් මෙම වීඩියෝ පෙළ ක් ඉදිරියට කරගෙන යනවා නම් ගොඩක් කැමති

  • @asangaranasinghe6935
    @asangaranasinghe6935 3 ปีที่แล้ว +3

    කාගම සිරිනන්දල,කොටුවේ බඩ්ඩ පිස්සු කෙලිද්දි බන පදයක් හරියට දැනගන්නට පුළුවන් ඔයාගෙන් තමා

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 3 ปีที่แล้ว +1

    හුගක් දේ දැනගන්න හැකිඋනා, ස්තුතියි ඔබතුමාට, තෙරුවන් සරණයි

  • @gangarannayakage1128
    @gangarannayakage1128 4 ปีที่แล้ว

    ඔබගේ දැනුවත් කිරීමගැන ස්තුති 🙏අපි පිටරටකට ආවාටපසු සැමියා ගේ සොයුරිය අපගේ දේපල සොරාගත්තා එනිසාවෙන් අපි ඉතාම අසරන සහ අපහසුතාවයකට පත් වුනා. එයාට ලැබෙන දඩුවම මොකක්ද?එය මේ බවයේම ලැබිය යුතුයි. නැතිනම් සමාව ලැබිය යුතුයි . ඔබතුමාගේ අදහස දක්වන්න.

  • @travelwithsaleena
    @travelwithsaleena 4 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා දහම් දේශනයක්...
    ඔබ තුමාට යහපතක්ම වේවා 🙏

  • @chamidesilva9551
    @chamidesilva9551 4 ปีที่แล้ว +5

    බොහොම පිං කරුණු ඉතාම සරල බාෂාවෙන් ඉදිරිපත් කිරිම..බුදු සරණයි

  • @krishanthiperrera551
    @krishanthiperrera551 4 ปีที่แล้ว +5

    ස්තූතියි තව තවත් වටිනා වීඩියෝ කරන්න. සුවපත් වේවා ! නිවනින් සැනසේවා!

  • @tharakaruwan9122
    @tharakaruwan9122 3 ปีที่แล้ว +11

    මෙිවටත් බැනලා තියනවා අන්ධ ක්‍රිස්තියානි අය.තාර්කික වෙයල්ලා පිස්සො නොවි.මෙි මනුස්සයට බැනල⁣ා වැඩක් නැහැ

  • @out9383
    @out9383 2 ปีที่แล้ว +1

    මරු ඈ... 💞

  • @umangaudaya
    @umangaudaya 4 ปีที่แล้ว +1

    විශිෂ්ටයි ඔබගේ උත්සාහය.. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය.. දැනුම ඇත සාකච්ඡාවන් බුද්ධිය වර්ධනය කර ගැනීමට හැකි. සත්‍ය පෞද්ගලික වන අතර පරම සත්‍ය පොදු දෙයක්.

  • @chandrikagunasekara345
    @chandrikagunasekara345 ปีที่แล้ว

    ඔබතුමාට යමක් පැහැදිලි කිරීමේ විශිශ්ඨ හකියාවක් තියෙනවා තෙරුවන් සරණයි

  • @WildWisdom-tv
    @WildWisdom-tv 4 ปีที่แล้ว +4

    ස්තුතියි . වැදගත් තොරතුරු සැපයීම පිළිබදව

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 ปีที่แล้ว +2

    Tanks ඔබ තුමා ට ජය වෙවා බුදු සරන ය් !

  • @prasannalal7009
    @prasannalal7009 4 ปีที่แล้ว +5

    මහායාන බුදුදහමේ ගැන වීඩියෝ එකක් කරන්න

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว

    එව බලව මෙන්න බන,,, !!! මේ බුද්ධ දෙශනාව තුලින් බුදු පියාණන් වහන්සේ එදා සම්මත ම්සදූටු සමාජයට දේශනා කල හේතුපල දහමයි,, අද අපිටත් වරදින් මිදෙන්න මේ දේශනාව ඉතාම වැදගත්, මේ හෙමවත් මිනිසුන්ට හේතුපල දහම නැමති පටිච්චසමුප්පාද දර්මය දේශනා කරනුයේ ගිහියෙක් ,, අන්දයෙක් වෙන්න පුලුවනි ඒත් අද සම්මත බුද්ධ ආගම නමින් විකුර්ති වී ඇති ආගමේ මහා සමනෝ ගරෝති ලෙස පිම්බිලා ඉදිමිලා අසරන මිනිසුන් ගෙන් සිවුපසය ලබන සම්මත ස්වාමින්වහන්සේලා ට කියන්න පුලුවනිද,,,?? ඒකමයි බුදු පියාණන් වහන්සේ එදා දේශනා කලේ නහීසීලවතං හෝතී උප්පජ්ජන්ති තතාගතා අට්ටක්කරා තීනිපදා සම්බුද්දේන ප්‍රකාශිතා අකුරු අටයි පදතුනයි බුද්ධ දෙශනාව ,,,!! යං සමාදානන් තං වතං සංවරත්තේන සීලං නොදත් ආගමේ අස්සුතවත් පෘතග්ජන මහනබනුනන්ට මිනිසුන්ට උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් නිවන්මග දේශනා කර හැකිද,,? නිවන් මගපල ලැබෙයිද,,?? මේ තමයි දහම විකුතිජර අටවාගත් බුද්ධ ආගම,, ?? පරමසත්‍ය තේරුම් ගනිත්වා සුසිත් 0714413521 min of health

  • @sagarakarunarathna3133
    @sagarakarunarathna3133 3 ปีที่แล้ว +1

    මෙ තමයි බන ඔබට පින්🙏🙏🙏🙏🙏🙏🙏

  • @slmohankumara5483
    @slmohankumara5483 3 ปีที่แล้ว +1

    ගොඩක් හොද වීඩියෝවක්

  • @wimalrajapaksha8704
    @wimalrajapaksha8704 3 ปีที่แล้ว +2

    මට තියෙන ප්රස්නය ජිවියෙකුගෙ කර්ම පටන් ගත්තෙ කවදද? බුදුදහම අනුව හේතුපල වාදය අනුව ඕනෙම දේකට හේතුවක් තියෙනවනෙ. ඉතින් ජිවියෙකුට පටන් ගැන්මක් තියෙන්න එපැය් ඉතින් පටන් ගන්නෙ කොහොමද කලින් කර්ම නැතිව? එ්ක කියන්න බැරි නිසා කියනවා සංසාර චක්රයක් එ්කෙ මුල අග හොයන්න බැ චක්රයෙ කැරකැවිම නවත්වන්න ට්රය් කරන්න කියල. සියලුම දේට හේතුවක් තියෙනවානම් මුල පටන් ගැන්ම කියන්න බැරා අැය්. අනෙක් අාගම් වල නම් දෙවියන්වහන්සෙ සියලු දේ මැව්වා කියලා අැඟ බේර ගන්නවා. එහෙමනම් දෙවියන් වහන්සෙ තමය් ලොකුම වැරැද්ද කරල තියෙන්නෙ. මවන්නෙ නැතුව හිටියනම් කිසිම ප්රස්නයක් නැනෙ.thanks

  • @janithjanith8954
    @janithjanith8954 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !!!!!! 🙏🙏❤️❤️❤️

  • @THVN9321
    @THVN9321 4 ปีที่แล้ว +1

    Great analysis. Great work, Thank you very much Mr Thotawatta. Waiting for the next video.

  • @jmediahub7977
    @jmediahub7977 3 ปีที่แล้ว +1

    එඩ්ගා කේසි ගැන අපිට තව විස්තර කිය්ලා දෙන්න❤❤❤

  • @dharmasene6459
    @dharmasene6459 3 ปีที่แล้ว +2

    භික්ෂුන් විසින් නොකියූ බන .මෙහෙමයි බන කියන්න ඕනා

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 4 ปีที่แล้ว +2

    රහත් වූවාටත් පසුව එම පුද්ගලයා මියයාමට පෙර ගෙවා දැමීමට සිදු වේ රහත් භාවයෙන් එය යටපත් කල නොහැකි

  • @shiromipunchi6157
    @shiromipunchi6157 4 ปีที่แล้ว +2

    👍👍👍👍👍තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @ranjithkumara9974
    @ranjithkumara9974 4 ปีที่แล้ว +3

    Very good speech. B.s

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 4 ปีที่แล้ว +2

    අදිකව කම් සැප විදීමේ විපාකයක් ලෙස අංශභාග රෝගයට ගොදුරු වන බවයි මා අසා ඇත්තේ

  • @virajvaas1620
    @virajvaas1620 2 ปีที่แล้ว +1

    කියවන්න සංසාර මන්දිර පොත

  • @sajithmadushan392
    @sajithmadushan392 3 ปีที่แล้ว +1

    Bohoma pin...

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +1

    ලංකාවේ ද හෝමාගම පහුකර යනවිට මෙහෙනින්වහන්ස කෙනෙක් පෙරන්හවය බලා ප්‍රතිකර්ම කියාදෙන. එලිපත්ත පොත ලියාතිබෙන මෙහෙනින්වහන්ස කෙනෙක් මේ පොත ඇන්ඩ්ර්සන් පාරේ බවුද්ද පොත් හලෙන් ලබාගත හැක. තෙරුවන්සරනයි 🙏🙏🙏🙏

  • @DSNara
    @DSNara 3 ปีที่แล้ว +1

    එල ඉන්දික මහත්තයා

  • @MandawalaHimi
    @MandawalaHimi 4 ปีที่แล้ว +4

    This is an epoch making personality! My congratulations!
    Mandawala Hamuduruvo

    • @jayanthiperera6021
      @jayanthiperera6021 4 ปีที่แล้ว +1

      ඇත්තටම වියක්ත විශාරද ස්වාමින්වහන්සේ කෙනෙක් ගෙ දේශනයක් වගෙයි . බොහොමයක් කරුණු අවබෝධ කරගන්න පහසු උනා. ඔබ ගැඹුරු කරුණු සරල ලෙස කියලා දෙන්න .දක්ෂ ගුරුවරයකු ලෙසයි මම දකින්නේ .. අපි ඔබගෙන් ඉල්ලීමක් කරනවා ධම්ම පදය ගැනත් අපට මෙලෙස ධර්ම අවබෝධයක් ලබාදෙන ලෙස. තව තව ගැඹුරු ධර්මය ගැන වැඩසටහන කරන්න..ඔබට ගොඩක් පින් . නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝ ආයු ශ ලැබේවා

  • @agitb9266
    @agitb9266 4 ปีที่แล้ว

    Obage mema programme itha thathvikai....eya apita godaak wedagath....indika thawath mewage adyathmikawa wedagath pro...karanna...obath eya mahath pinaki...obata theruwan saranai....

  • @lokugaysss
    @lokugaysss 3 ปีที่แล้ว

    ඔබමෙතන එරි බුදු සරනයි

  • @abegithamarasinghe6605
    @abegithamarasinghe6605 3 ปีที่แล้ว +1

    මිතුර ඔබට ද පෙර භවයකදි කල අකුසලයක්, මේ භවයේදීම පලදි ඇතිබව ඔබ පිලිගන්නා බව සිතමි. මා ඔබෙන් කරුවෙන් ඉල්ලා සිටින්නේ ඔබ කතා කරන විට ඔබේ මුවින් පිවන අපහාසාත්මක වචන නොකියා සිටින ලෙසයි. තෙරුවන් සරණයි .

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 4 ปีที่แล้ว +2

    ඒ පුද්ගලයාට බලෙන් පවරන කාර්‍යක්‌ නොව් ඔහු කැමැත්තෙන්ම එම වෘත්තිය තෝරා ගැනීම එයට හේතුව වන්නට හැකියි නේද එමෙන්ම කර්ම විපාක දිමේදි සිතින් සිතා කයින් එම කර්මය සිදුකිරීම එය විපාක විදීමට හේතුවනවා නේද

    • @billymona416
      @billymona416 ปีที่แล้ว

      Ovu A- ka ehema thamayi.🙏

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 4 ปีที่แล้ว +1

    අන් අයට අධිකව මානසික කායික වද හිංසා පැමිණවීම හේතුකොටගෙන එම පුද්ගලයාට මේ භාවයේදීම එහි විපාකය ලෙස මන්ද මානසික දරුවෙකුගේ පියෙක් හෝ මවක් වේ

  • @sureshkoratuwewaththa4755
    @sureshkoratuwewaththa4755 4 ปีที่แล้ว +3

    මේ වීඩියෝවේ මාතෘකාව වෙනස් කරන්න. ඉන්දික තොටවත්ත මහත්මයාගේ පැහැදිලි කිරීමේදී අම්බපාළී තෙරණිය ගණිකාවක්ද..? යනුවෙන් අසන්නේ නැත. මහණවීමට පෙරදී උන්වහන්සේ ගණිකා වෘත්තියේ යෙදුන බව පැහැදිලි කරදෙන බැවින් මෙසේ නම් කිරීම නුසුදුසු යැයි මට හැඟේ.

  • @amilaushan675
    @amilaushan675 4 ปีที่แล้ว +3

    th-cam.com/play/PLXDAow5WZ3Gw_EeqvFvPMRmKc8wlSy2yE.html සංසාර මන්දිරය

  • @sarathw5740
    @sarathw5740 3 ปีที่แล้ว

    According to Buddhism Kamma is only one of the five Niyama. (Kamma, Dhamma,Biju,Citta,Utu) Good Dhamma talk. So everything does not happen due to Kamma.

  • @anjelomathews4810
    @anjelomathews4810 ปีที่แล้ว

    හොඳ විග්‍රහයක්.

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 4 ปีที่แล้ว +5

    දෙවියන් වහන්සේ කරන ඉටිගෙඩියක් නෑ පුද්ගලයන් විසින් කරන සියලු කර්ම එම පුද්ගලයන් විසින්ම ගෙවා නිම කර යුතුයි

  • @sagarakarunarathna3133
    @sagarakarunarathna3133 3 ปีที่แล้ว

    අනික් විඩිඔවත් දාන්ඩ

  • @ruwanmadusanka9681
    @ruwanmadusanka9681 4 ปีที่แล้ว +1

    Attatama supirii.....

  • @lasanthalasa2368
    @lasanthalasa2368 4 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻❤️❤️ Budu saranai

  • @btfernando3799
    @btfernando3799 4 ปีที่แล้ว

    ඔබ දැනගතයුතුයි අත්තුප්පනායක ධර්මය කියලා අනාගමික ධර්මයක් තියෙන බව.

  • @cattylovers3829
    @cattylovers3829 3 ปีที่แล้ว

    Karma palaya - Buddha vishaya !!!
    So dont generalise karma pala vishaya! as you don't know the result of the Karma. It's a very complex matter which a lay person can not comprehend!
    However your video is great

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 4 ปีที่แล้ว +1

    වැරදි කරන කෙනාට ධර්මය විෂ යි

  • @leenamadhavi2681
    @leenamadhavi2681 4 ปีที่แล้ว +1

    Meka enakam balagena hitiye💙

  • @GamithMadumal
    @GamithMadumal 4 ปีที่แล้ว +1

    🙏🙏

  • @manori1317
    @manori1317 4 ปีที่แล้ว +1

    good job

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 4 ปีที่แล้ว

    ඉන්දික මහත්මා විසින් පවසන සියලු දහම් කරුණු බුදුන් වහන්සේ විසින් වසර අට දහසකටත් වඩා වැඩි කාලයකට පෙර දේශනා කල සම්බුදු දහමයි අද මිනිසුන් පිලි නොගන්නා නමුත් සත්‍ය නම් ජේසුස් වහන්සේද බුදුන් වැඩසිටි කාලයේ සමකාලිනයෙක් වීමයි ජේසුස් වහන්සේ ඝාතනය වීමට පෙර මාර්ගපල ලාභී උත්තමයෙක් අපේ නියම සත්‍ය බුද්ධ දර්ශනය පිළිබද අවබෝධයක් ඇතී පුද්ගලයන් මේවා පිලිබදව දැන සිටී බුදුන් වහන්සේ දේශනා කල දහමේ කිසිම ආගමකට හෝ ආගම් කතෘවරයෙක්ට අගෞරව නොකරන ලෙස දේශනා කර ඇත එමෙන්ම ජාති කුල ආගම් බේධයකින් තොරව මනස වැඩු පුද්ගලයන් සිටී

  • @eclipsesolar8889
    @eclipsesolar8889 4 ปีที่แล้ว

    Honda banak huwa wage.Obata pin!

  • @MahespriyanthaSiripala
    @MahespriyanthaSiripala 5 หลายเดือนก่อน

  • @shamithmuthu4825
    @shamithmuthu4825 4 ปีที่แล้ว

    Thnzzzzzz

  • @dammikasanjeewa9330
    @dammikasanjeewa9330 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vishakaupuli1597
    @vishakaupuli1597 4 ปีที่แล้ว +1

    Itha wedehath

  • @luckyworld4
    @luckyworld4 3 ปีที่แล้ว

    meke aluth eka ko naane

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 4 ปีที่แล้ว

    👍👍👍

  • @sewwandi8657
    @sewwandi8657 4 ปีที่แล้ว +5

    ඔයා ජෝතිෂය ගැන නම් කතාකරන්න එපා.✋✋ නිකන් නෝන්ඩි වෙන්න වෙන්නෙ.😁😁 ඔයවගේ දාර්ශනික දේවල් සාකච්ඡා කරන්න.❤️❤️

    • @gangodapremaratne7695
      @gangodapremaratne7695 4 ปีที่แล้ว +1

      කේ. සී. ගැන ඔබගේ විග්‍රය අගය කරමි.

  • @mangalabandara3800
    @mangalabandara3800 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️👍

  • @wasanthaamarasinghe9098
    @wasanthaamarasinghe9098 4 ปีที่แล้ว

    Theruwan sarani

  • @sanathrohana1237
    @sanathrohana1237 4 ปีที่แล้ว +1

    සියල්ල දත් සත්වය මිත්‍යාදුෂ්ඨිකයෙක් නම් ඔහු කුමන අයුරිකින්ම කර්ම විපාක වලට මුහුණ දෙයිද.මෙහි සත්‍යය මොකක්ද .දේශපාලනඥයින් ඉදිරියෙ දෙබෙඩි ජීවිතය රගන මොහු කරන පාපකර්මය කුමන දහමට අදාළද.

  • @rameshabeywickrama9147
    @rameshabeywickrama9147 4 ปีที่แล้ว +1

    ❤️❤️😍

  • @ashettiarachchi6311
    @ashettiarachchi6311 4 ปีที่แล้ว

    ඔබට අ ස් වලට අතිත හෙතු මොනවඩ

  • @rmchandralatha5856
    @rmchandralatha5856 4 ปีที่แล้ว +1

    දහම යතාර්ථය හරිහැටි අවබෝධ යෙන් ඉන්නා කෙනෙක්

  • @janakasilva1899
    @janakasilva1899 4 ปีที่แล้ว +2

    ජේසුගේ ලේ වලින් කතෝලික හැත්ත ගෙ පවු හේදෙයි ද

    • @dil9402
      @dil9402 4 ปีที่แล้ว

      surname eke hatiyata nam oyaage paramparawe ayath catholic wela indala thiyanawa ..

    • @natasharosa1726
      @natasharosa1726 4 ปีที่แล้ว

      Muslim katolika marunama sarama apyada yana senhalaya wetarada rhat wana mas kana hamoma prataaatmada yana lokanama wadena perisak. Mas malu kana aya atakota aranin pasu a aya prta armada ena. Yako

    • @natasharosa1726
      @natasharosa1726 4 ปีที่แล้ว

      Mas masa kana nata lankawa wetaraee hama ratakama hama manussayama kanawa oya hamuduruwo t pita rata edan mansa waladana un oya kiyan wdhiyata punchi apa rata wetarada mas noka enna mamat Buddha gama budunta hamadama 6 phana tiyala pansel kiyanawa. Mata tiyana prsnaa. Apa lankawa wetaree pu kanana natta at pratayo godk lankawa ayaga aga tami ena pitaratawala mawa dakinnawat na mama dakala na. Apa lankwa kiyana vdhiyata. Ms mansa kana pu karayoo da lankawa ara anikut hama ratakama mawa anubawaya karanawa a ayat daviyanta budunta pana tiyanawa. Sajiyata 2 rk masa anubawaya karanawa. Apa un kohada owa dana lankawa punchi rata mas malu kala puu purawan maruna ayaa kocchara pratayo wala atida apa lankawa aya pu ana pinkarai marana aya pratayo wana natida au ban ubala

  • @ruwanjayasiri7635
    @ruwanjayasiri7635 4 ปีที่แล้ว

    THOTA WATTHA OBA DAKSHA BUDDHIMATH DAS NOPENUNATH HUGAK DEWAL DANIMA ATHI AYEK AY OBATA BARI PERA BAWAYE OBE DAS NOPENENNA KALA WARADA PAPAYA. KARMAYA. PAHADILY KIRIMAK KARANNA OBE PERABAWAYA MANASIN KIYANNA BARI MATA EYA PRASNAYAK🤔❓PARE YANA VITA MOTARCYCLE KARAYEK PARE AINEN YANA PUDGALAYEK APARIKSHAKARIWA HAPPA ATHA PAYA KADUNOTH🤔❓WARADA PARA AINEN GIYA PUDGALAYA DA🤔❓PERA BAWAYE KALA KARMAYA GIYA ATHME KALA PAPAYAK NISA NOWEI NEDA🤔❓APARIKSHAKARIWA. BILA HO BILA NOMATHIWA WAGAKIMAK. PRAWESAMAK NATHIWA DAWANAYA KALA MOTORCYCLE KARUGE DAWANYA. KRIYAWA NISA HAPI ATHA PAYA KADUNATA PASUWA ABBAGATHAYAKU DA UNATA PERA BAWAYE KALA KARMAYA PAPAYA OHU PERA BAWAYE E MOTORCYCLE KARU HAPPUWA DA🤔❓ MINISUNGE APARIKSHA KARA KRIYA. APARIKSHA KARI ANAPEKSITHA SIDUWIMA KOHOMA DA PERABAWAYE KIYANNE🤔❓ANAPEKSITHA. APARIKSHA KARI SIDUWIMA PERA KALA KARMAYATA BAARA DIMA DA🤔❓HARI. MINISUN U APATA MANASAK BUDDIYEN. DAKINNA. ASSANNA. HITHANNA. KATHA KARANNA BASAWAK . SATHEK TA MEWAN DEYAK UNOTH API KIUWATA PERABAWAYE KARMAYAK KIYALA E SATHATA VEDANAWA DANE.SATHAGE KEDIRILLA THANI VI KAMAK SOYA GANNATH BARIWA MINISUNGE GAL MUL PRAHARA WALATA DA THAWA DADUWAM LABA MIYA YANNE PERA KALA PAPAYAK DA🤔❓E SATHATA E SIDU VIMA KENEK VISIN SIDU NOUNE NUM E SATHA HODIN NEDA🤔❓OYA KIYANA KARMAYA KRIYAWATA PRATHIPALAYA VIPAKAYA LABANA LABANNE THAWA KENEK ATHI KALA. SIDU KALA KRIYAWEN HODA DEKATATH KARMAYAK KIYA KIYANA WADA🤔 JEEWITHA. SARIRA HANIYAK SIDU KALA KRIYAWA ANEKAGE PERA KALA KARMAYAK DA🤔❓ SATHEK THAMA VISIN AWIDINDA VITA KATUWAK ANUNOTH E KATUWA E SATHATA GANNA PULUWAN DA🤔❗E PERA KALA KARMAYAK DA🤔❓TAWATH SATHEKUTA KIYALA E KATUWA GATHA HAKI DA🤔❓IWASIMA. VEDANAWEN E KATUWA E SATHAGE AGATHULA MINISEK DAKA ARAN NODAMMOTH ❗MINISEK NUM E ANUNU KATUWA THANIWAMA HO KENEKUTA KIYALA ANUNU KATUWA GANI BARINUM HOSPITAL YAI. KARMAYA DA NOSITHU SIDU VIMAK DA❓🤔❓ ANAPEKSITHA SIDUWIMAK DA❓MINISA. PUDGALAYA KALA APARIKSHA KARI DAWANYA E DAWANAYA NOUNE NUM PARE AINE GIYA PUDGALAYATH❗SATHEK HO OYA KIYANA PERA KALA KARMAYAK DA🤔❓NATHNUM APARIKSHA KARI DAWANYA U KRIYAWEN U SIDU VIMAK NEDA🤔❓KARMAYAK NISA U SIDU VIMAK NOWE NE DA🤔❓

  • @maduwickrama3908
    @maduwickrama3908 4 ปีที่แล้ว

    This topic here is not suitable for this viedio .

  • @susanthaakmeemanaacharige8181
    @susanthaakmeemanaacharige8181 4 ปีที่แล้ว +2

    අනාවැකි කියල පචවෙලා දැන් තව වෙස්මූනක් දාගෙන මිනිස්සු රවට්ටනව...

    • @samkumar-ts9ld
      @samkumar-ts9ld 3 ปีที่แล้ว +1

      PALAYANA MODA PUCHI PINBATAHA!

  • @mrroshan3399
    @mrroshan3399 4 ปีที่แล้ว

    ආගමක් කියන්නෙ හුදෙක් විස්වාසයක් කියෙවුවට පන්ඩිටයෙක් වගේ කාගේ හරි හීනයක් වෙන්නත් පුලුවන් ඔය පොත් වල තියෙන ඒවා කියන්න යන්නෙ නැහැ මුලු කතාවෙම හොදක් හෝ නරකක් ඒත් මේක ලොකු වරදක් තියෙනවා ආගමික කාරයෝ නැහැ මොන ආගමකවත් ගැරහීමට සුදුසුකම් නැහැ කිසිම මනුස්සයෙක්ට මොකද සියලුම දේ හුදෙක් විස්වාසයක් බුදු දහම උනත් ක්‍රිශ්තියන් මුස්ලිම් නැත්නම් වෙනත් ආගමක් උනත් හුදෙක් විස්වාසයක් පමනයි එහෙම තියෙන ආගම් ගැන විස්වාසයෙන් මෙහෙම කියන එක වැරදි අනිත් දේ නම් සියලුම ආගම් මිනිස්සු දිවුනු වෙනකොට ආගම් වෙනස් කරනවා ඉහල පෙලේ ආගමික නායකයින් මේ ඉන්දික වගේ මිනිස්සු ආගම් බදාගෙන මිනිස්සු බාල්දු කරනවා තමා හරි අනිත් ආය වැරදි කියන්න කිසිම සුදුසු කමක් නැහැ මිනිස්සු වෙච්ච කාටවත් මොකද ඔක්කොම කියන්නෙ කවුරු හරි කියපු කාගේ හරි කතාවක් ඕවා ඔක්කොම මුලාවක් නියම මනුස්සයෙක් වෙන්න නම් කිසිම කෙනෙකුට අපහස අගවුරව කරදර නොකර සතුටින් ජීවත් වීමත් තමන්ගේ හිතට අවන්කව එක් සිතින් කිසිම බේදයක් නැතුව සියලුම දෙනාට පුලුවන් තරමින් උදවු කිරීම හොදටම ඇති මේ වගේ ගරහ ගරහ හිත හිත විදව විදව ආගමක් මත්තේ නැහීමේ අදහසක් මහම මහා බොරුවක් ඔය කියන විදියට ඔයාගේ කතාව ඇත්තක් නම් ඔයාටත් ලොකු පවක් ගැරහීම මේ ආත්මේ අන්දයෙක් උනා ලබන ආත්මේ මොකෙක් වේද මන්ද ඔයා කිවුව විදියට නොපෙනෙන දේ විස්වාස නොකර දැනට ගෙවන ජීවිතේ නොවැරදි වෙන්න එතකොට සියලුම ආගම් වලට එයා නිවැරැදි ඇයි එහෙනම් පිල් බෙදන්නෙ කොටවන්නෙ ආගම් නිසා ඇත්තටම ඔහොම වෙන්නෙ උගතුන් යයි කියා ගන්නා නූගත්තු 🙏

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว

    Munta pissuda appa me kala kanne minissu budunge caretaya gahatane karanne ganikaweyoda budunta deveyanta apahasa karana me kunuharapa

  • @janakasilva1899
    @janakasilva1899 4 ปีที่แล้ว +1

    කේසි ව්කුර්තියක්

  • @hnk7652
    @hnk7652 4 ปีที่แล้ว

    කවුද යකෝ ඔය හිනා වීගෙන ඉන්නේ

  • @John-sv1yf
    @John-sv1yf 4 ปีที่แล้ว

    ඌ කිතුණු වෙක් නෙවෙයි බන්
    හාල් පාරු වෙක්

  • @victorweerasinghe6343
    @victorweerasinghe6343 4 ปีที่แล้ว +1

    පල පොට්ට පකයො

  • @premram3364
    @premram3364 4 ปีที่แล้ว

    තොගෙ ගැනිත් ගනිකාවියක් නේද අැස් පේන්නැති තෝ අනුන්ට අපහස නොකර හිටපිය කනා

  • @pablokz5973
    @pablokz5973 4 ปีที่แล้ว

    යුදෙව් ආගම ගැන ඉන්දික දන්නේ නෑ මන් හිතන්නේ.අඩු ගානේ යුදෙව්වෝ රට ගොඩ ගත්ත හැටිවත් කියන්න sathya vlog indikwa form karnna.

    • @xtreme_lk
      @xtreme_lk 3 ปีที่แล้ว +1

      උන්ගේ රට නම් ගොඩ, ඒත් මුළු ලෝකෙම වල පල්ලට.

    • @pablokz5973
      @pablokz5973 3 ปีที่แล้ว

      @@xtreme_lk පැහැදිලි නෑ

    • @janithjanith8954
      @janithjanith8954 3 ปีที่แล้ว +1

      යුදෙව් අයත් දැන් බෞද්ධ වී ගෙන එන්නේ

    • @pablokz5973
      @pablokz5973 3 ปีที่แล้ว

      @@janithjanith8954 ඒ කොහොමද bro

    • @janithjanith8954
      @janithjanith8954 3 ปีที่แล้ว

      @@pablokz5973 ගොඩාක් ඇමරිකාවේ යුදෙව් අය බෞද්ධ දැන් ගොඩාක් !!!