😅oya gana mta hri dukai..oya wage e kale yudew samajaya gana nodath bible eke chuti kallak udin pallen kiywpu minissunt eek jara kunu godak wena ek ahnna deyak na..eek therum gannath molayak thiyenna onine..😆
Science idiriyta eddi buddhism(its a vision) erenna anik agam okkoma helnwa(remember they said earth is plat) but . E time eka enkn inna epa kollo ape life time kohma weyda danne neene. Poddk buddhism follow krla blnna
@@chamathweb Good one Silva ...Bible is the most widely purchased ,most thoroughly reviewed ,probably the most broadly misunderstood book in history of human civilization , please have listen to the Professor of religious study in USA in simple eye opener ,.. th-cam.com/video/pfheSAcCsrE/w-d-xo.html
Useless debating with guys who are blind to the Truth! සත්‍යයට අන්ධ අය සමග විවාදයට යෑමේන් ඵලක් නැත! Unless GOD opens their eyes, they cannot see the TRUTH and see CHRIST in all HIS Fullness (Luke 24:27)! සත්‍ය දකින්නටත් ක්‍රිස්තුස් වහන්සේව උන්වහන්සේගේ සම්පුර්ණත්වයෙන් දකින්නටත් දෙවියන්වහන්සේ ඔවුන්ගේ දෑස් විවෘත කල යුතුය (ශු. ලුක් 24:27)!
Kot ekak dan inna pastada mokada eka kapati hiwalek wage eka uge munenma penawa.totawattayata dadiya danawalu sapaharu kiyanawa u apahasutaweta pat welalu.na uge as penna as anda minissu hasirenne ehema tamai et uge mole eka mola genapu thadi nawak e nawa issahrha ara kot ekak dan inna nariyata rewila et u hina wewi innawa.e mokda boru puropu potak araksha karagnda itin ekatama galapena kapati nari tadiyek inda epai😂😂😂😂😢😢😢😅😅😅😅
හිතෝපදේශ 8:22 ට අදාළව קָ֭נָנִי (qā·nā·nî) Verb - Qal - Perfect - third person masculine singular | first person common singular Strong's Hebrew 7069: 1) to get, acquire, create, buy, possess 1a) (Qal) 1a1) to get, acquire, obtain 1a1a) of God originating, creating, redeeming His people 1a1a1) possessor 1a1b) of Eve acquiring 1a1c) of acquiring knowledge, wisdom 1a2) to buy 1b) (Niphal) to be bought 1c) (Hiphil) to cause to possess
Problem with believe system is once you believe something you stop thinking logically what is truth because you think you already found it!! You cannot get truth from a book, internet , teacher Bible..you can only get truth by using your brain, There were no good HISTORICAL ( not Biblical ) evidence that Jesus exist ???
1.The New Testament is a Roman corrective of the older. It's created Jewish literature; as well, it told everyone to pay their taxes and keep the peace. " obey the Lord, the Emperor. Romans were a practical bunch" The context for Jesus character is the Three, Jewish-Roman Wars, in which Imperial Rome crushed Messianic Judaism; the New Testament was written for a Roman Emperor. Who was the Son of God in the first century? The Emperor. Who was the pontiff? The Emperor. Who was worshiped in the Imperial basilicas? Yes, the Emperor. 2. How do you believe literature book of the Bible? " 1 Corinthians 15:22 For AS in Adam all die, even SO in Christ shall all be made alive. Matthew 24:37 But AS the days of Noah were, SO shall also the coming of the Son of man be. John 3:14 And AS Moses lifted up the serpent in the wilderness, even SO must the Son of man be lifted up: Matthew 12:40 For AS Jonah was three days and three nights in the whale's belly; SO shall the Son of man be…
Bible is FORDED book,..Please read any book written by ,Professor..Bart Ehrman,..who is an American New Testament scholar focusing on textual criticism of the New Testament, the historical Jesus.,.....Forged: Writing in the Name of God--Why the Bible's Authors Are Not Who We Think They Are,... by Bart D. Ehrman
@@sumithasanka7148 Read this Book,,Written by a man who Study the origin of the bible over 20 years Misquoting Jesus: The Story Behind Who Changed the Bible and Why by Bart D. Ehrman
@@sumithasanka7148 Bible is the most widely purchased ,most thoroughly reviewed ,probably the most broadly misunderstood book in history of human civilization , please have listen to the Professor of religious study in USA in simple eye opener ,.. th-cam.com/video/pfheSAcCsrE/w-d-xo.html
Problem with believe system is once you believe something you stop thinking logically what is truth because you think you already found it!! You cannot get truth from a book, internet , teacher Bible..you can only get truth by using your brain, There were no good HISTORICAL ( not Biblical ) evidence that Jesus exist ???
@@jayathvidanage380 You have replied to most of the comments here, I know you are an unbeliever so my reply won't change your thoughts or ideas, so why do you ask me if there is proof for Jesus existence? Even If there are still you will say it's not enough to prove that. But I will tell you this, I believe Jesus Christ as my Lord and saviour, when I die I believe I will be with him in heaven, so even IF he doesn't exist like you say, you and I will be at the same place when we die, but the day you die if you are wrong and if Jesus really exist and if he is who really he says where will you be....what will you do??? God bless you 🙏
@@NA-xz2ni Thanks NA, I believe e in reincarnation ,,,So if we all go to Haven regardless what we do in our life ,,,what might be the point of prying and being a good man...So Hitler was a Christian must be in Haven,..what about Ben Larden...Is Haven a nursing Home , ?? what might be the population in Haven? Awake my friend Use you Brain God gave you ?
පොට්ට බොරුකාරයා,...Bible .//it is FORDED book,..Please read any book written by ,Professor..Bart Ehrman,..who is an American New Testament scholar focusing on textual criticism of the New Testament, the historical Jesus.,.....Forged: Writing in the Name of God--Why the Bible's Authors Are Not Who We Think They Are,... by Bart D. Ehrman
A fruitless and time wasting discussion. Actually meaningless . Anyway Jesus himself had told somewhat advantageous facts. to correct the mankind . That's all.
1. What's the difference between the Old Testament and the New Testament? 2. The Bible says that God is an "unchanging God." 3. Why do we see different faces of God in the Old Testament and the New Testament? 4. What is the difference between the Torah and the Old Testament? 5. Why did his rules change so much? 6. Then, How do we believe only the one God in Bible? I hope you could able to explain this in a way that answers all my questions.
ෆාස්ටර් ඉතාම හොද කෙනෙක් මම සිංහල බෞද්ධ කෙනෙක් නමුත් ගරු කල යුතු උතමෙක් තාර්කිකව දැනුම ගවේශනයකට පැමිනි ඔබට ස්තූතිය
Oya බෞද්ධ kiyala kiyanna apa mokada buddagema hariyata danna kanakuta taranawa pastarla kiyanne monataran gon katada kiyala oya issara wala tamange agama hariyata egana ganna modaya
මේ වගේ හැම වීඩියෝ එකක් යටින්ම උන්ම කමෙන්ට් දාගන්නවා මම බෞද්ධ හැබැයි .... කියලා 😂.. එකම බොරුව හැමතැනම කීප දෙනෙක්ම කරනකොට අහුවෙනවා බන්
මොකාද මේ කලු කෝට් කාරය. අහන ප්‍රශ්නෙට නෙමෙයිනෙ ඌ පිලිතුරැ දෙන්නෙ. 😂
කළු කෝට් කාරය උෙඔ අම්මගෙ හොර මිනිහ... 😈
Ai bn uttara dunne.... ara indika kiyanna kiapu baibalema thiyena sakshi tika thama paster ara kenekta kiyala kiyewwe...
th-cam.com/video/oNM1H1hjJ7w/w-d-xo.html
@@Hlk_rafd kauda bn ub boradiye malu banna hadanne....
ඕකුන්ට ඔහොම තමයි බයින්ඩ ඕන 🤣😆😉
සහෝදර තුමනි ,සතුටු වෙමු .මෙ තවත් බයිබලයෙ අනාවැකි ඉටු වීමකි .හැකිනම් නොයා ඉන්න ඌරන් ඉදිරියේ මුතු දැමීමට
පාස්ටර් රාජ් කුලසින්හම් ඔබතුමා ගැන නිහතමානීව මම සතුටුවෙනවා කාරනා දෙකක් සම්බන්ධව එනම් ඔබතුමා ඔබතුමාගේ දැනුම හසුරවපු ආකාරය සහ ඉන්දික තොටවත්ත වාගෙ ආත්මික නොමේරූ තමන් හරි යැයි සිතමින් කතාකරන්නාවූ කෙනෙකු ඉදිරියේ ඔබතුමාගේ නිහතමානී යටහත්කම සහ ඇහුම්කන්දීම❤️🙏 ඉන්දික සහෝදරයා අවස්තාව ප්‍රයෝජනයට ගන්න එවිට ඔබ සැබෑ ආශිර්වාදලද් මනුෂ්‍යකු වෙනවා ඇත 💖
බොහොම.පැහැදිලි .පාස්ට .
මේ වැඩසටහන දෙවියන්වහන්සේට අපහස කිරිමක්
කරුණා කරලා මෙවැනි වැඩ සටහන් පැවැත්විමෙන්න් වළකින්න. ලංකාවට තව තව කරදර ශාප වැඩිවෙනවා
මෙි අනිධ එකා බෞද්ධ යෙක් ක්‍රිස්තියානි නෙවි
එකා දන්නෙ කොහොමද ක්‍රිස්තියානි ආගම ගැන කියන්නෙ
බයිබලයෙ..රස
දැනෙන්නෙ..ආත්මික
දරුවන්ට..පමණි..
එය.තුල.පුරාම
තියෙන්නෙ..මගේ
දෙවියන්.වහන්සෙගේ
අගාපේ.ප්‍රේමයයි..
හාලේලූයා..!!!
🤣🤣
😂😂😂😂😂😂😂😂😂
ආමේන්
🙏ආමෙන් ආමෙන් ආමෙන් 🙏
මු පිස්සෙක්
ඔබ දෙපොළටම බෙහෙවින් ස්තූතියි .මා තුලත් බයිබලය ගෑන යම් යම් අපහැදිලි කරුණු තිබුනා.නමුත් මේ මහත්තයාගේ පැහැදිලි කිරීම තුලින් බයිබලයේ නිවැරදි බව හා විශිෂ්ඨත්වය පැහැදිලිව දුටුවා. තොටවත්ත මහතාට මා විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා මන්ද ඔහු මේ සාකච්ඡාව නොකලානම් මා මෙන්ම බොහෝ දෙනෙකුට මේ අවබෝධය නොලැබෙන්නට තිබුනා. තොටවත්ත මහතාගේ වරදක් මා දකින්නේ නෑ.කා තුලත් අවබෝධයේ මදි කම් තිබෙනවා ඔහුටත් අර මහත්මයා වගේ විශිෂ්ඨ යෙක් වෙන්න පුලුවන් අවබෝධය තුලින්ම..නමුත් මා දුටු එක් සුවිශේෂ කාරණය අනෙක් මහත්මයා කතා කලේ ඔහුගේම දැනීමෙන් පමණක් නෙවෙයි ඔහු හා සමග සිටි තවත් බලයක් මා දුටුවා එතරම් නිවැරදි වත් සංයමයෙන් හා ප්‍රඥාවෙනුත් සාමන්‍ය කෙනෙකුට මේ සංවාදය කල නොහැකියි.ඔහු සාකච්ඡාවට ප්‍රථමයෙන් ඉල්ලූ ලෙසම ඔහුගේ දෙවියන්ගේ ආත්මය ඔහු හා සමහ සිටි බවකුයි මට නම් වැටහුනේ.. ඉන්දික මහතාටත් එවැනි විශිෂ්ඨ කෙනෙක් විය හැකියි.මා ඔහුට ඒ සඳහා සුභ පතනවා .
😂😂😂😂
ජේසු බොරු කියලා හිතන මෙතන ඉන්න පින්වන්තයොන්ට මැරුනම බලා ගන්නට හැකි වේවි ජේසුස්වහන්සේ කවුද කියලා එතකම් ඉවසා සිටිනු ❤ ආදරෙයි ජේසුනි
උබ වගේ ගොනෙක් 😂😂
ජීවමාන ය මැරැනමද meet වෙන්නේ.මලවුන් අතරද
Boru agamakne
තොපි වගේ ගොං ගස්😂
ජේසු බොරු කියල නෙවෙයි බං කියන්නේ මේ. ගොං කම අරින්න බෑ උබලගෙ
ජේසු පිහිටයි ඉංදික මහත්මයාට සුභාරංචිය කියලා දුන්නට ❤
මමද ඔබට ස්තූති කරනවා දෙවියන් වහන්සේගේ වචනය එකිනෙකට පැහැදිලිව ප්‍රකාශ කරපුනිසා ඔබට ජේසුගේ
මෝඩ ගෑනු තවත් බයිබල් බයිල
@@SeyaniSeyani-y2g තර්කනය නොදන්නා ගෑනුත් ගැණු වගේ පිරිමිත් පරදිනකොට කරන එකම දේ අනිකාගේ චරිතය බාල්දු කිරීම නොහොත් හඳ පෙන්නනකොට ඇගිල්ල දෙස බැලීම . ඉන්දික පැරදුණා කියන දේ පිළිගන්න මේ ෆේක් එකව්න්ට් එකේ අයිතිකාරයට අමාරු නිසා Kanthy Fernando මෝඩ ගෑනියෙක්
ඉන්දික තොටවත්ත ඔබ මෙන් අයට මොන විපාකයක් ලැබෙයිද දවසක ප්සුතැවිලි වී ජේසුස්ව අදහා නොගත්තොත් මැරෙන්න පෙර පාවුල් කියන්නෙ කිතුනුවන්ට අදඔබ ඔය කරනවට වඩා පීඩා කරපු කෙනෙක් නමුත් ඔබ වාගෙ ශුද්ද ලියවිල්ලට අපහාස කලේ නැහැ පාවුල්ට සමාව ලැබුන ok ශුද්ද ලියවිල්ල ලියවෙන්නෙ ශුද්දාත්මයානන්ගේ ආනුබාවයෙන් ය ok මනුශ්යකුට විරුද්දව පව් කලොත් කමා කරන්ට දෙවියන්වහන්සේ සිට්නව නමුත් ශුද්දාත්මයානන්ට විරුද්දව පව් කලොත් කව්ද ඔබට ඔබේ පාපය කමා කරන්නෙ ජේසු ඔබට කොච්චර ආදරෙයිද කියා ඔබ තවම දන්නෙ නැද්ද ඔයා වෙනුවෙන් වුන් වහන්සේගේ ජීවිතය පූජා කර තිබෙනව පසු තැවී අහන්කාරකම අත්හර ජේසුව අදහන්න ජේසුපිහිටයි
1:03:03 1:03:
@@SeyaniSeyani-y2g ❤❤
අන්ද තොටවත්ත කොහොමද බයිබලේ කියෙව්වේ ජෙරම්ව අත් අඩංගුවට ගන්නවනම් තොටවත්තවත් අතඩංගුවට ගන්න
දෙවියන් වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය.....කොයිම දෙමුවහත් කඩුවකටත් වඩා තියුණුය .......(හෙබ්රව් :4:12). යේසුස්වහන්ස ඔබ ලෝකයේ ආලෝකයමය.......ඔබට මහිමය වේවා 🙏🙏🙏
ජෙසු පිහිටයි ❤❤
😂😂
ඉන්දික පිළිබද මට පැහැදීමක් ඇති මනුස්සයෙක් නෙමෙයි. හැබැයි මෙතන නම් ඉන්දිකය පාස්චරයගෙ කලිසම ඔලුවෙන් ගැලෙව්වා..
සිරාවටම 👆👆
antima dakawa nawatha balanna
Indikayagei kalisama galavila thiyene
Agreed
th-cam.com/video/gq-EK2AMP2g/w-d-xo.html
දෙවියන් සහ යේසුස් වහන්සේ ගැන ,වඩාත් ගැඹුරින් දැනගත්ත ,සියලු දෙනාටම ස්තුතියි
යෙසුස්වහන්සේ පොළොවේ මැව්මටත් පෙර සිට්යා යොහාන් පළවෙනි පරිච්ඡේදය 1:1 එය සඳහාන් වේ..යෙසුස්වහන්සේ දෙව්යන්වහන්සේ අත්මය මනුෂ්‍යයා පුත්‍රයාගේ පැම්නිම දෙවත්වය මනුෂ්යතට පැම්ණිම..
පාස්ටර් තුමා මට ඔබ ගැන ආඩම්බරයි. මම දැක්කා ඉන්දික මහතාට හීන් දහඩිය දමනවා. ඔබ දුන් පිළිතුරු වලට.
God bless you brother
😂😂😂😂
ඉන්දිකගේ වජිරාරාමයන්ටද සිහින් දාඩිය දානවා දැක්කේ ???
මොකද්ද බන් බයිබලය වැරදි පෙන්නුවාම එකෙම වගන්තියක් දාලා තියෙනවා ඒ අයගේ කට වහන්න.
😂
පාස්ටර් ඔබතුමටයේසු පිහිටයි සතෘයක කරනකොටගෙන බොරු ව පරාජය කරා හරියටම හරි වචනය කියා දුන්නා
බයිබලයේ පචම පච වුණා, යකෝ කාදිනල් ටත් අනිවාර්යෙන්ම බැහැ ඉන්දික තොටවත්තගේ තර්කය බිඳින්න.
ඉන්දික සහෝදරයා...ඔබට යේසුස් වහන්සේගේ හඩ ළගදීම ඇසෙයි...හේතුව ඔබ නොදැනුවත්ව කරන්නේ ලොකු සේවයක්
ශු.මතෙව් 24:14
රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුලුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය ; එවිට අන්තිමය පැමිණෙන්නේ ය....
ඉන්දික සහෝදරයා ඔයා ඒක නිවැරදිව කරන නිසා දෙවියන් වහන්සේට ස්තුති කරමි..
ඔයා බයිබලයේ වැරදි හොයන්නේ.ඔයාගේම සම්පූර්ණ සිතින් නොවේ..ඔබව පාවිච්චි කරන යක්ෂයා නොහොත් ලූසිෆර්ගේ දුෂ්ට කුමන්ත්රණයේ ප්‍රතිපලයක් ලෙසයි..
ඉන්දික තොටවත්ත නිසා ලංකාවේ යේසුස් යන නාමය නොඇසූ බොහෝ දෙනෙක් දැන ගන්න යනවා .....
ඔබට ස්තුතියි .
ජෙසුස් ජිවමානයි
ඇයි බං අපේ සීයා.එයත් ගෙදර අය ඉස්සරහ උට්ඨාන උනා😅😅බයියන්ගෙ බයිබල් බයිල
දැකපු එකෙක් නෑ හැබැයි
ඉන්දික මහත්තයා වැදගැම්මක් ඇති එකක් ගැන කතාකරන්නකො.ඔයා වටින මාතෘකා ගොඩක් දන්නවා.වැදගැම්මක් ඇති දේවල්.
ඉන්දික මෙතන කියන බොහො කරුනු වලට පාස්ටර් උත්තර දෙන්නෙ නැහැ...
😀
උත්තර නැහැ
Pastor blasts wela inne
Moko paster katha neh
Pastor blasts wela inne
Thanks pastor God bless you 🙏
දෙවියන් වහන්සේ බයිබලය වච්න විවාදයට ගන්න එපා කියලා තියෙනවා .මුට යන්න තැනක් හොයන්න වෙනවා ..
අයියෝ බයිබලයේ ම කියලා තියෙනවා නම් ඒක මෝඩ පොතක් කියලා තව මොන කතා ද, ලෝකයේ ඉන්න මෝඩ , හරි , වැරැද්ද නොදන්නා අයට තමා ආගම කින් හරි වැරැද්ද තෝරා දෙන්න ඕනෑ . ඒක තෝරා දෙන්න ලියන පොත මනුස්සයෙක් ට තේරුම් ගන්න බැරි නම් මොකටද , මේ pastor කියන විදිහට ම්ත්ය විදිහට පිලිගන්න ඕනෑ බයිබලයේ හැම deema
ආගම් කොතරම් විවේචනය කරත් වසර සියදහස් ගනනන් ඒවා අතුපතර විහිදා පැතිරයි. බෞද්ධයෙක් නම් වඩා වැදගත් වන්නේ. විවේචනය නොව තම දහමේ දර්ශනය අන් අයට වටහා දීමයි. ආගම් විවේචනය තරම් මෝඩ කමක් වෙනත් නැත
පක
@@pablokz5973 Who's? your farther's??
@@pablokz5973 අද ලෝක අලි දිනය,
@@jayathvidanage380 අලියට කියලා පුකේ ඇර ගනින්.
@@pablokz5973 යකෝ කව්ද මේ? අලි පුකේ ඇරපු PABLO malli Huk Huk Huk Hik Hik hik
දිනක් මාධ්‍යවේදියෙක් අජාහන් බ්‍රහ්මවන්සො ස්වාමීන්වහන්සේගෙන් අහනවා කවුරුහරි කෙනෙක් ඔබ ඉදිරියේදී ඔබගේ ආගමේ මුදුන් මල් කඩ වන්වූ ත්‍රිපිටකය ඉරා කොමඩ් එකකට දැමුවොත් ඔබ මොකක්ද කරන්නෙ කියල එවිට ස්වාමීන්වහන්සේ පිලිතුරු දෙනවා මම ටොයිලට් සුද්ද කරන කෙනෙක් ලවා ටොයිලට් එක සුද්ද කරල දානවා මොකද නැත්නම් තව කෙනෙකුට ඒ ටොයිලට් එක පාවිච්චි කරන්න බැරි වෙනවනෙ කියල.බලන්න බෞද්ධයාගේ අවබෝධය.බෞද්ධයන් ඉන්නෙ කිසියම් පොතක් කරපින්නාගෙන යන්න නෙමෙයි.ජීවිත අවබෝධයට ඉන් උපකාරයක් ගැනීම පමණයි කල යුත්තේ.එවැන්නන් තමයි නියම බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්නෙ.
ශුද්ධ බයිබලය සත්‍යයකි.මොන මිත්‍යා දෘෂ්ටිකයෙකුටවත් එය වෙනස් කල නොහැක.❤️
🤣🤣🤣☺️
Sina sennna nowa sahodaraya nodanna dewal gena waads karanna apa
ජීවමාන දේව වචනය ගැන වාද කිරීම සුදුසු නැත එහි විපාකය ඉතා මහත් ය
විපාක දුන්නෙ තවත් මිනීමරුවො අපි එක්කත් එකට කාල බීල හිනා 😃 වෙලා යනව මහ ලොකු කෙරුම 😆
😂😆😆😂😂⛪💣💥
බයිබලය කියන්නෙ "අයිසිං 🍦 දාපු ගොමගොඩක්" නෙවේ.ඉන්දික සර් බයිබලය කියන්නෙ සම්පූර්ණයෙන්ම☝😼 "බළල් ගූ 💩 ගොඩක්".😂😂😂😃😃😃
Karunakara Oya wage apahasa karanna epa.Igengena karunu watahaganna.Moda kama pennanna epa.
😂😂😂😂⛪💣💥
Sara wadida ban
😅oya gana mta hri dukai..oya wage e kale yudew samajaya gana nodath bible eke chuti kallak udin pallen kiywpu minissunt eek jara kunu godak wena ek ahnna deyak na..eek therum gannath molayak thiyenna onine..😆
නියමයි පාස්ටර්
මූ අහන දේ නෙවෙයි කියන්නේ.අපේ අභිධර්ම දේශනා එක්ක මේව විහිළු ඕයි😅😅😅
Well done pastor. your explain great . God bless you.
අපිට ප්‍රශ්න කරොත් තමයි හරි දේ තේරුම්ගන්න පුලුවන් වෙන්නෙ . මට තියන ප්‍රශ්නෙ මේකෙ ඉදිරිපත්කරන තර්ක බිදීමක් සිදුවෙන්නෙ නෑ ඉංදික මහත්මය කරන තර්ක බිදීමක් සිදුවන්නෙ නැති බවක් මට තේරෙන්නෙ. අනික මට පොඩි ගැටලුවක් තියනව ඒක තමයි ඇයි අනිත් අයගෙ වැරදි වෙනුවෙන් ජේසුස් වහන්සේව කුරුසයේ ඇන ගහන්නෙ. එහෙම කලා කියල සියලු ලෝකයේ ප්‍රශ්න විසදුනේ නෑ... ඒත් කමක් නෑ ඇයි ජේසුස්වහන්සේ ඉල්ලන්නෙ මාව බේරගන්න කියල මේ කුරිසයේ ඇන ගහන එකෙන් . කාගෙන්ද ඒ ඉල්ලන්නෙ ඒකියන්නෙ ජේසුස්වහන්සේට වඩා බලය තියන කෙනෙක් ඉන්නව කියන එකද. එහෙම තියනවනම් ඇයි ඒ දෙවියන්ව අදහන්නෙ නැතුව ජේසුස්වහන්සේව අදහන්නෙ . අනික ඇයි මේ දෙවියන් වහන්සේ සර්වබලදාරී නම් ඕනම එකක් කරන්න පුලුවන් ...සර්වබලදාරී කියන්නෙ සියලු බලය ඇති කියන එක .එහෙම වෙලත් ඇයි මේ දේව වචනයට කැමති නැති අයව එකපාරම නැතිකරන්නෙ නැත්තෙ... අනික දෙවියන්වහන්සේ තවමත් ජීවමානනම් මේ කොරෝනා වගේ ලෙඩ එකපාරම සනීපකරන්නෙ නැත්තෙ... මේව මට තියන ප්‍රශ්න ... සමාවෙලා මට උදවුකරන්න මේ දේවල් තේරුම්ගන්න .ස්තූති..
ඕවට කවදාවත් උත්තර ලැබෙන එකක් නෑ.
තර්ක විතර්ක විවේචන නැති තැන එතන මිත්‍යාවට ඉඩ අැති ප්රවනතාවය වැඩි.
එකිනෙකට පරස්පර කතා.
කුරුසිය රෝමයේ එල්ලුම් ගස ස්පා ට කස් .. ජේසු.. ඇ න ගැසූ වෙ රජයට එරෙහිව ක්‍රියා කළ. නිසා. ජේසු ටිබෙට් රටේ ලාමා ලඟ ධර්මය හදාරපු ඉ සා භික්ෂු ව අවූරුදු 11 සිට 2 9 වන ජේසු කොහේ ද සිටියේ ස්වර්ගයේ ද ජේසු කුරුසයේ මැරුණා නම් පසුව ඉන්දියාවේ දි දැන් පාකිස්තාන යේ රෝසා බාල් සොහොන කාගෙ ද. මාරියා ගෙ සොහොන පාකිස්තාන යේ ඒවා බොරු ද... මිනිස්සුන්ට විණ කාරණා යකා ගෙ බලය නැති කරන්න බැරි යකා මවපු සර්ව බලධාරී දෙවියන් මොකටද.. ඒ උනාට දෙවියන් මිනිසුන් ට ප්‍රේම කරන වා ලු ඒකද රෝග පීඩා මැව්වේ. හිතන්න පුළුවන් නම් හිතන්න
@@roshenanuruddhi1215 මේ රශ්න වලට මේ යුගයේ ලබා ගන්න බැහැ.මොකද යලි අතීතය ජීවමාන කර,ගත,නොහැකි,නිසා. මේවා ස්ත් හැර දැමීමයි අද කලයුතු හා ක්ස්ලහැකි,හොඳම දේ ලෙස මං දකින්නෙ.
ම්ශත්වරුනි කරුනාකර මේ විවාදාත් හරින්න.,ඔබේ ම්ශත්මා ගුනය ප්ට්ස්ක්ස්ට කරන්න. මේවා,අත් හැර දමන්න. ම්ස්තු දින ලෝකයේ නැවතත් කුරුස,යුද්ධ පැවති කාලය්ස්ට ආපසු ගෙන යාම්ස්ට උත්සාජ දරන්නේ නැතිව. ස්ත්,හැර දමන්න මහත්වරුනි. මෙතෙක් පැවති ආකාරයටම මනුශ්යය්ස්න්ට තමන්ගේ ආගම් සමග ග්ස්නුදෙනු කිරීමටත් මතුවටත්,ඉඩ හරින්න. මහත්වරුනි.
මම මේ දේවල්හඟින්නේ මෝඩයන් දෙදෙනෙකුගේ කුහ්ස්ක්ස් වැඩක් ලෙසයි.යලිත් වරක් ඉල්ලාඩිටිනවා. මේවා,අත් හරින්න. මිනිසුන්ටතම තමන්ගේ ආගම් අදහා ගන්නට ඉඩ,හරින්න. මෝඩ වැඩකරන්න එපා. මහත්වරුනි. ඔව,පොතනැවත් අලුතෙන්ලියන්න බැහැ නොවේද?දැන් ඇති මත්වරුනි........
අපි ජේසුස්වහන්සේව අදහන්නේ දෙවියන්වහන්සේ සොයා ගැනීමට හැකි එක ම මාර්ගය ජේසුස්වහන්සේ අපි යන්නේ ජේසුස්වහන්සේගේ මාර්ගය
Lokya patan ganme sita sathya atty sudda bible pamanai soyannata sambawe
Katolika minissu loku mulawaka inne hariyata budda darmaya eganagana agam dakama sansandanaya karala බැලුවොත් katolika agama wihiluwak.
Indika ,very near future definitely you start preach good news as st Paul. 👍 Indika God bless you.
ජේසු පිහිටයි ..ලුසිපර්ගේ පිටපතක් සමග දේවදාසයේක් වන ගරු රාජ් මහතා පහැදිලි කිරිමක් එහේත් සාතාන්ගේ සුවරුපය අරුඩ අරුඩ වුණු ඉන්දික බොරු බේගල් දෙසම්න් නිරයට සුදුස්සේක් වි හාමාරය ගරු රාජ්පුජක තුමාට දේවින් වහන්සේගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේනවා
අනේ! අනේ! කිතුනු වහල්ලු !!!. 🙊🐒🦍🦄😂🤣😂😂🤣😂🧐
th-cam.com/video/R2_s_WBvNQQ/w-d-xo.html
මම බෞද්ධයෙක් ඔබතුමාගේ ඔය ප්රකාශනය ඉතාම නින්දිතයි කිසිවෙකුට ගරහන්න ඔබට අයිතියක් නෑ. බෞද්ධයා කියන්නෙ බවය දුරු කරපු කෙනා ඒ කියන්නෙ රහතන් වහන්සෙ. ඒ තැනට සමාන වන්නෙ මගඵල ලැබූ අය. ඒ නිසා ඔබවත් බෞද්ධයෙකු නොවේ....
@@නදීශාන්-ඵ8ත හා හා ඔයා බෞද්ධද ඔයා කිතුනු අය මේවගෙ fake acounts වලින් Comment කරල තියෙන හැටි බලන්ඩකො හොදට මොකද ඒව පෙන්නෙ නැද්ද ?කිතුනු ආධිපත්‍යය ලංකාවෙ තිබුන කාලෙ අපේ ආගම නැති කරන්ඩ හදපු හැටි මතක නැද්ද? පරණ ගිවිසුම එහෙම කියවල බලන්ඩකො.මමත් සිරිත් මල්දම් පොත් 📚 ගොඩක් ලියල තියෙන්නෙ අහගන්ඩ එපා ✋ හරිද 🙏☸
@@නදීශාන්-ඵ8ත අනේ නිකන් පල පල කෙලින්ම මිත්‍යයා දෘෂ්ථි හෙලා දැකිය යුතුයි 😝😂😂😋
✌👍😋
අහස පහව යන්නේ මාගේ වචන පහව නොයන්නේය ..
Aniwa..
ජේසු ජිවමානයි ජේසු පමනක් උතුම් ආමේන්
අනේ පාස්ටර් මේ මනුනුෂ්යා එක්ක විවාදවලට යන්න එපා.ආත්මය මැරුණ මිනිහෙක් සමඟ මොන කතාවක්ද?මෙයාට ඉක්මනින්ම දැනෙන්න යනව .ජේසුස් කව්ද කියල.
බයිබලය කියවන්න තියෙන බොරු ඔක්කොම තේරෙයි අපි ජෙසුබ බයින්නෙ නෑ ඒත් බයිබලය මිත්‍යාවක්
@@buddhist5509බයිබලය මිත්‍යාවක් කියල හිතාගෙන ඉන්නකෝ...අනික් මිනිස්සුන්ට පාඩු නෑ ඔයා මොක හිතුවත්.
මට හිතෙන විදියට දේවවාදී ආගම් සියල්ලම මිත්‍යාවක්...විද්‍යාවෙන් ඔය මැවීම් කතා සියල්ල බොරු වෙනවා
Science idiriyta eddi buddhism(its a vision) erenna anik agam okkoma helnwa(remember they said earth is plat) but . E time eka enkn inna epa kollo ape life time kohma weyda danne neene. Poddk buddhism follow krla blnna
සුද්දවු.බයිබලයේ.තියෙන්නෙ.දෙවිගේ.වචනේ.....බයිබලයේ.කියලා.තියන.අනාවැකි ..ඉටුවෙමින්.පවති.තව.ඉතාම.ටික.කලකින්.දර්මිස්ටයාගෙන්.දුස්ටයා.ඉවත්.කරනු.ඇත
pissu.ban.kiyhunu unata..ubala..kithunu.darmayawath..dannena
Pastor මොනවද කියන්නේ කියලා හිතාගන්න බැහැ.🤔🤔🤔
කිසිම පැහැදිලි ස්වභාවයක් නැහැ මටනම්.පොතක් ඔහේ කියවනවා..
"ගුරු ගීතය" වගේ පොතක් ඔහොම කියෙව්වා නම් මීට වඩා වටිනවා 😊🤭
මිනිහෙක් ට්‍රේනින් කරන්න පුළුවන් ඕනි නම් මරාගෙන මැරෙන්න.බයිබලේට ට්‍රේනින් කරන එක සිම්පල්.මට නම් මේ වැඩසටහන "සකල ගුරු" නාට්‍ය වගේ..😊
Methana indika ahana prashnawalata kelinma baibale thiyena uttara tika dunne paster.. ekayi.. hariyata kiyewwwoth therum ganna puluwan.👌👍👍🥰
Eeka thama kiyanne Bible eke hama deema hari lassanata thiyanawa..pastor e hama deema lassnata pennanawa..JESUS gana danne nathi ayata meewa baila unata JESUS wa danna hamootama therenawa indika thotawatteta thiyena danuma seemithai kiyala..eya hariyata Bible ek gana danne na..BIBLE ek kiyanne hitha gnn bari Puzzle ekk..eek gna nodann ayata eek magic unata..
@@chylomicron5517 ක්රිස්තියනින් වන ඔබලට අනුව බයිබලෙ සදහන් වන යෙහු නොහොත් ජෙසුස් වහන්සෙ නම් මෙ ලොකයත් අපිවත් ඔබවත් සහා අපෙ සිතුවිලිත් මැවුවෙ එනම් සහරන්ව මැවුවෙත් ජෙසු වෙන්න එපයි . අනික පල්ලි වලට බොම්බ ගැසුවෙ සහරන් නොව ඔබෙ ජෙසු තුමා වෙන්න ඔනෙ නෙද . බයිබලය බොරුවක් කියන්නෙ ඉන්දික නොවා එනම් මෙ ලොකෙ මවපු දෙවිකෙනමයි එකියන්නෙ තොපිට ඇරපු ඇරිල්ලක් ඇරලා මරලා තියෙන්නෙ ලොකෙ මවපු දෙවියොමයි කිමද සැම දෙයක්ම සල්වබලදර්රි දෙවියන්ගෙ සොව කැමත්ත හා අක්යාවයි.
ආනෙ ජෙසූනෙ නෙනෙ ඉන්දික මහාත්තයට ඇස් පෑහැදෙවාවා
ජේසුත් පොට්ටයි උබ දන්නේ නැද්ද 😂😂
මේක සුපිරි වැඩක් සියලු ආගම් ගැන නැවත නැවතත් හිතන්න අවස්ථාව හැදෙනව, සත්‍ය සොයන කෙනෙකුට යම් පාරක් ගැන අදහස් ගන්න පුලුවන් ,බයිබලය වුණත් ජීවිතය හදාගන්න හොද පොතක්,මම බෞද්ධ වුණත් කියවලා බොහෝ දේ බයිබලය තුලින් අරගෙන තියෙනවා ,ඉන්දික තර්කයෙන් දිනන්න වගේම අනිකාව සමච්චලයට බලාගෙන ඉන්නව 😂😂
th-cam.com/video/3wMEfl-3lzM/w-d-xo.html
Praise the Lord ❤❤❤
අම්මො ඉංදික දකිද්දි කියන්න වචන නෑ ඒ අංදකාර ආත්මය ඔහුගෙන් යන්න පාස්ටර් කෙනෙකුට කියලා යාච්ඤ කර ගන්න 😂
පාස්ටර්ලට පුලුවන් ලබ්බක් නෑ 😂😂😂😂
අන්ධයාගෙ වැඩ කොහොමද... ඔයාට අව්ල්ද අනේ😊😊😊
මොනවා ක්ව්වත් සිද්ද වෙන්නේ 🙏සර්ව බලදාරී ජීවමාන දෙවියන් වහන්සේගේ වචනය පමණක්ය 🙏ආමෙන් ආමෙන් ආමෙන් 🙏
@@powerofjesus483 ලබ්බ තමයි ආ මේන්💩 ආ මේන්💩
මොහුගෙ දකුණු අතද පන නැති බව පෙන්නුම් වෙ
බලන් ගියාම මේක ආගමික ග්රන්ථයක් කිව්වට ඩීමන් ආනන්දගෙ නව කතාවක් වගේනේ.
අපගේ ගැළවීමේ දෙවියන්වහන්ස
ඔබගේ ශුද්ධ වූ නාමයට (ඒ නාමය යේසුස්)ස්තූති කරන පිණිසත් ඔබගේ ප්‍රශංසා ගැන ජයඝෝෂා පවත්වන පිණිසත් අප ගළවා ,ජාතීන් (සියළු ජාතීන්)අතරෙන් අප රැස්කොට ,අප නිදහස් කළ මැනව යි කියව්.
1 ලේකම් 16:35
😂😂
THOSE PRIEST WHO ABUSE CHILDREN SHOULD PRAY ...
Bro ,..over 2000 years gone ,..Jesus hasn't come !!
@@jayathvidanage380 th-cam.com/video/zELYipW-0zE/w-d-xo.html
@@chamathweb Good one Silva ...Bible is the most widely purchased ,most thoroughly reviewed ,probably the most broadly misunderstood book in history of human civilization
, please have listen to the Professor of religious study in USA in simple eye opener ,..
th-cam.com/video/pfheSAcCsrE/w-d-xo.html
බයිබලයේ බලේ අපි අත් දැක්කා බොරු කියලා කියන්නේ කටින් ඇස් පියාගෙන නේද
Aya golu wevida🚕✝️
දෙවියන්වහන්සේ,පේමයයි,ආලෝකයය,සතුටයි,සැනසිමයි,සුවයයිප
😅😅😅
@@SeyaniSeyani-y2gඔයාල ගැන තමයි බයිබලයේ සඳහන් වෙලා තියෙන්නෙ,විනාශ වෙන්න ඉන්න,මරනයට නියම කරන ලද මිනිස්සු කියල.හිතන්න එපා හරි සැහැල්ලු දෙයක් කියල.
Useless debating with guys who are blind to the Truth! සත්‍යයට අන්ධ අය සමග විවාදයට යෑමේන් ඵලක් නැත!
Unless GOD opens their eyes, they cannot see the TRUTH and see CHRIST in all HIS Fullness (Luke 24:27)! සත්‍ය දකින්නටත් ක්‍රිස්තුස් වහන්සේව උන්වහන්සේගේ සම්පුර්ණත්වයෙන් දකින්නටත් දෙවියන්වහන්සේ ඔවුන්ගේ දෑස් විවෘත කල යුතුය (ශු. ලුක් 24:27)!
අනේ පවි ඉතා ඉක්මනින් කන්දෙක වැසී කටත් වැසෙනනොට දෙවියන්වහන්සේ හොයාගන යන බව ඒකාන්තයි .
@@swarnaweerasooriya1443 😅 oya paw
ක්රිස්තියනින් වන ඔබලට අනුව බයිබලෙ සදහන් වන යෙහු නොහොත් ජෙසුස් වහන්සෙ නම් මෙ ලොකයත් අපිවත් ඔබවත් සහා අපෙ සිතුවිලිත් මැවුවෙ එනම් සහරන්ව මැවුවෙත් ජෙසු වෙන්න එපයි . අනික පල්ලි වලට බොම්බ ගැසුවෙ සහරන් නොව ඔබෙ ජෙසු තුමා වෙන්න ඔනෙ නෙද . බයිබලය බොරුවක් කියන්නෙ ඉන්දික නොවා එනම් මෙ ලොකෙ මවපු දෙවිකෙනමයි එකියන්නෙ තොපිට ඇරපු ඇරිල්ලක් ඇරලා මරලා තියෙන්නෙ ලොකෙ මවපු දෙවියොමයි කිමද සැම දෙයක්ම සල්වබලදර්රි දෙවියන්ගෙ සොව කැමත්ත හා අක්යාවයි.
කිසිම ආගමක් වත් දැනට පවතින දර්ශණයක් වත් මේ වෙන තෙක් ඔප්පු කර නැහැ.ඒ නිසා තම තමන්ට හරී යැයි හැගෙන ආගමක් දහමක් සමාජයට හානියක් නොවන අයුරින් ඇදහීමටද,වෙනස් කිරීමටද අයිතියක් තිබිය යුතුයි.නමුත් නොදුරු අනාගතයේදී මේ සියලු ආගම් එක් කොටගෙන බිහිවෙන අද්විතීය ආගමක් දහමක් විද්‍යාත්මකව ඔප්පු කල හැකි අයුරින් බිහිවන බව මාගේ විශ්වාසයයි.
Good reply
බුදුදහමෙ එන පුනරැත්පත්තිය විද්‍යාත්මකව ඔප්පු වෙලා තියනවා . බදුන් දේශනා කල දේ එක්ක බැලුවම විද්‍යාව දණගානවා.
th-cam.com/video/xB5-KnRqrro/w-d-xo.html
Kot ekak dan inna pastada mokada eka kapati hiwalek wage eka uge munenma penawa.totawattayata dadiya danawalu sapaharu kiyanawa u apahasutaweta pat welalu.na uge as penna as anda minissu hasirenne ehema tamai et uge mole eka mola genapu thadi nawak e nawa issahrha ara kot ekak dan inna nariyata rewila et u hina wewi innawa.e mokda boru puropu potak araksha karagnda itin ekatama galapena kapati nari tadiyek inda epai😂😂😂😂😢😢😢😅😅😅😅
ඇත්තටම ඒබ්‍රහමික ආගම් සියල්ල දේව විශ්වාසය පදනම් කරගත් පැරණි දේශපාලන ව්‍යාපාර. බයිබලයේ මූලික පදනම සුමේරියානු ටැබ්ලට්ස්. අදත් මේ ආගම් පදනම් කරගත් ලෝක දේශපාලන, ආර්ථික අරගලයක් පමණයි ලෝකයේ තියෙන්නෙ.
දෙවියන්වහන්සේට නමස්කාර වේවා .ජේසු පිහිටයි .✝️🙏❤️
ඉන්දික තොටවත්ත යනු තමන් සියල්ලම දන්න ප්රක්චාවන්තයෙක් කියා සිතා ඉන්න උඩගු වූ අයෙක්.බොරුවෙන් මිත්‍යාවෙන් බෞද්ධයන් නොමග යවමින් ජීවත් වෙන අයෙක්.නමුත් දෙවියන්වහන්සේ තුල ඔහුට සමාව ලැබේවා යි කියා කියමි.පාප සහිතව උපන් මොහුට දෙවියන්වහන්සේගේ කරුනාව ලැබේවා .ජේසු පිහිටයි .
මෙම විවෘස්ත පොත් නූබෙ මූබයෙන් පමා නොවෙවා
logically, philosophically උත්තර නැහැ. එවාගේ කතන්දරේ මටත් හදල ලියන්නෙ පුලුවන්. මෙක එත්තටමා සිහින කතා. හීනයක් වගේ. මටත් රැට නිදාගන්නකෝට එක එක හීනෙ දකිනවා, ඉතින්, දෙවියන් වහන්සේ රැට එවිල්ල කිව්වා කියලා කියන්න ලියන්න පුලුවන් අනේ ..බයිබල් ලියපු කෙන තමන් හිතන හිතන දේ එය ලිව්වා. හීනයක් දෙක්කෝත් දෙවියන් වහන්සේ කිව්වා කියලා දාන්න පුලුවන්
ඉන්දික තොටවත්ත පිස්සෙක්
පරණ ගිවිසුම මොකක්ද කියල දන්නේ නැති මන්...
පුරාණ ගිවිසුම ජේසුස් වහන්සේ ඉපදීමට වසර 4000කට පමණ පෙර සිට ලියවෙමින් තිබූ බයිබලයේ කොටසයි එහි ජේසුස් වහන්සේ ගේ උපතට වසර 500කට පමණ පෙර ජේසුස් වහන්සේ ගැන සදහන්ව ඇත
@Mohammed rafiq Abdul haliq කල්පනාකරලා බැලුවා, ඔබ කියූ කතාව තාර්කික වශයෙන් 100% මිත්‍යාවක් ඉස්ලාම් ධර්මය හැදුනේ ජුදා ආගමෙන් ක්‍රිස්තියානි ධර්මයත් එහෙමයි. ජේසුස් වහන්සේ ජුදා ජාතිකයෙක්, ඉස්ලාමය හැදුනේ ක්‍රි.ව.700, ඒ ජේසුස් වහන්සේ ඉපදිලා වසර 700කට පස්සේ. ඔයා හිතන්නේ මිරියම් කියන නම මුස්ලිම් කියලද, නෑ ඒක ජුදා නමක් ලෝකයේ කිසිම විද්වතෙක් ඔය පදනමක් නැති කතාව පිලිගන්නේ නෑ. මුහම්මද් තුමත් ජේසුස් වහන්සේ ඉපදිලා වසර 600කට පස්සේ තමයි ඉස්ලාම් ධර්මය හැදුවේ. ජුදා ජාතිකයින්ගේ චර්මඡේදනය පසු කලකදී මුස්ලිම් ජාතිකයන් කරන්න පටන් ගත්තා. පල්ලිය ඇතුලේ ඔලුවට රෙදි කෑල්ලක් දාන්නේ ජුදා ජාතිකයෝ පස්සේ ඒ සිරිත් අනිත් අයත් කරලා තියෙනවා.මතක තියාගන්න බයිබලය ලියවෙලා වසර 600කට පස්සේ තමයි කුරානය ලියවුනේ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ජේසුස් වහන්සේ 100% ජුදා ජාතිකයෙක්.
@Mohammed rafiq Abdul haliq මම වැඩි දෙයක් කියන්නේ නෑ හැබැයි ඔයා ඔය වීඩියෝ එක බැලුවනම් ටිකක් හරි තේරෙන්න ඕනේ. හැබැයි බයිබලය බොරු නම් කෙලින්ම අල් කුරානය බොරු වෙනවා මොකද කුරානයේ තියෙන්නෙත් බයිබලයේ පැරණි ගිවිසුමේ මුලින් තිබුනු දේවල් තමයි. බයිබලය, කුරාණයට වඩා වසර 600ක් පැරණියි. ඔබ ක්‍රිස්තියානි ධර්මය වැරදියි කියනවනම් ඉස්ලාම් ධර්මය කෙතරම් වැරදි විය යුතුද? මොකද බයිබලයේ කරුණු අරගෙන තමයි කුරානය ලියලා තියෙන්නෙ
@Mohammed rafiq Abdul haliq "නමුත් තහනම් මාස ගෙවී ගිය පසු, මිථ්‍යාදෘෂ්ටිකයන් ඔබ සොයාගත් ඕනෑම තැනක සටන් කොට මරා දමන්න" (Surah At-Tawbah) මෙය අල් කුරානයේ සදහන් නොවේද? අන්‍යාගමිකයන් මැරීමට අනුබල අල් කුරානය විසින්ම ලබා දෙන්නේ නැද්ද?
@Mohammed rafiq Abdul haliq ජේසුයි අල්ලා දෙවියොයි කියන්න එකම දෙවි කෙනෙක්ද
මේ සාකච්ඡාව කෙරෙන්න ඕන බුදු දහමයි කිසිදු දහමයි දෙකම ඉගෙන ගත්ත දෙනෙක් මොකද එකක් දාන්න එක්කෙනා දන්නේ ඒක විතරයි ඒක තමයි හොදම එක දෙකත් අනෙක් කෙනාට මේක කොයි එකද වඩාත් නිවැරදි ගෙන තෝරන්න පුළුවන් විවාදයකින් වූ සාකච්ඡාවක් හේතුවෙන් අවබෝධ කර ගනිමු
Praise God..
No one can
It defeat
බයිබලය විවෙිචනය කරන්ඩ එපා
ප්රක්ඤාණය දියුණු කරන තැනක් මට දැනුනේ නෑ පාස්ටර් ගේ ප්‍රකාශ තුලදි. ඉන්දික තොටවත්ත ගවේෂකයෙක් බඳුය. සත්‍ය සොයා යෑමට නම් යමකට මුලා විය යුතු නොවේ. සුපුරුදු ගතානුගතික රාමුවෙන් එළියට යා යුතුය .ජේසුස් වහන්සේ මානවයට අසීමිතව ප්‍රේම කළ සැබෑ මානවක හිතවාදියෙක් බව දනිමි. ලෝකය මැව්වා කියන මිථ්‍යා මත ලොවේ මහා උගත් විද්යාඤ්ඤයන් කොතනද කවදද පිළිගත්තේ. ඒ කාලේ හිටපු බලවත් අයගේ නියාය තමයි අදටත් තියෙන්නෙ. ඒ අයට ගැතිකම් කළ කතෘ වරුන් වැපුරූ දේ තව ඕනෑ තරම් ආගම් වල තියෙන්න පුලුවන්. තිස් තුන් කෝටියක් දෙවිවරු ගැනත් බුදුදහම තුළ නෑ. නෙලුම් මල් 7 ක් පිපුණු කතාවත් මුඛ පරම්පරාවෙන් ආ දෙයක් වෙන්න පුලුවන්. සිදුහත් කුමරු සියලු දේවල් අත් ඇරලා වනගත උනේ මේ විශ්වයේ යථාර්ථය පසක් කරලන්නයි. අපරිමිත දයාවෙන් ලොව සියලුම සත්වයින්ට කරුණාව දයාව පෙන්නුවේ හුඟාක් දුක විඳලා ලෝකයේ අනිත්‍ය තාව තේරුම් අරගෙන. දියුණු මනසක් ඇති ලොව ඕනෑම කෙනෙකුට මේ සත්‍ය දහම තේරුම් ගන්න පුලුවන්. මේ ලෝකෙ නියම ස්වභාවය ඒ දහම තුළ ඇත. බුද්ධ දේශනාව බෞද්ධයින්ගේ පමණක් නොව ලෝක සියලු සත්වයින්ට අයිති දහමක්. බුද්ධිමත් මනසින් විමර්ශනය කළ යුතු දහමක්. බැඳීම් නැති නීති නැති කෙලෙස් නැති නිදහස් බුදු දහම සකල ලෝවැසි සියලු සත්වයින්ට මෛත්‍රිය කරුණාව දයාව ඉගැන්වූ සේක. 🙏🙏🙏🙏🙏🙏 ලෝකයටම සියලු සත්වයන්ට ටම සාමය උදා වෙන්නේ කවදාද. බුදු දහම යනු ස්වභාව ධර්මය කියලයි මම විශ්වාස කරන්නේ. 🙏🙏🙏🌹🌹🌹❤
තොටවත්තගෙ කිසිම ප්‍රශ්නයකට තාර්කික උත්තරයක් ලැබෙන්නෙ නෑ
A big thank you for the both.
හිතෝපදේශ 8:22 ට අදාළව
קָ֭נָנִי (qā·nā·nî)
Verb - Qal - Perfect - third person masculine singular | first person common singular
Strong's Hebrew 7069: 1) to get, acquire, create, buy, possess 1a) (Qal) 1a1) to get, acquire, obtain 1a1a) of God originating, creating, redeeming His people 1a1a1) possessor 1a1b) of Eve acquiring 1a1c) of acquiring knowledge, wisdom 1a2) to buy 1b) (Niphal) to be bought 1c) (Hiphil) to cause to possess
@Cryptic 9nine මම නම් ඔය මතය පිළිගන්නේ නැහැ...
Problem with believe system is once you believe something you stop thinking logically what is truth because you think you already found it!!
You cannot get truth from a book, internet , teacher Bible..you can only get truth by using your brain,
There were no good HISTORICAL ( not Biblical ) evidence that Jesus exist ???
ෆාස්ටර් ද්වේශයෙන් උත්තර දෙන්නෙ.. බයිබලේ කියෙව්වට, කටපාඩම් කළාට ප්‍රායෝගික භාවිතයේ නෑ..ඉන්දික ඊට වඩා ගොඩක් ඉස්සරහින්..
අන්දයින්ට පේන්නෙ නැහැ , ගොලුවන්ට කතා කරන්න බැහැ, කොරුන්ට ඇවිදින්න බැහැ , ඔයාට මේ කිසිත් නැහැ සියල්ල සම්පූර්ණයි 😂😂😂😂😂 ප්‍රිතී....ප්රිති...ප්‍රිතී...😂😂😂😂
@@jwdmwijerathne7832 Jesus gave blind > vision you know ??
පෙරපින් සැමට මෙත් සිතිනි . , බුද්ධ විශය අචින්ත්‍යයි , පරමගාම්භීර යි. මේ දර්මතාවය තේරුම් ගැනීමට පෙරපින් මතු නොවු යමෙක් ගැටෙයිද ඔහු අරිය උපවාද කරගෙන අන් අන් තරිකව නිරයට සතරඅපායට යනබව ගෝතම සම්බුදු හිමිගෙ නාමයෙන් පරම සත්‍යකි . එබැවින් මේ උතුම් දර්මතාවය න් සමග අසරන සත්ත්වයෝ නොගැටෙත්වා.................!!!!!!!!! මන්ද,,,? මා එසේ කරගෙන එම අරිය උපවාද යෙන් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර සිවුපිලිසිබ්යා පත් මහ අරහතුන් වහන්සේ සමාකරගෙන එම ආනන්තරික පාපකම්ම වලින් මිදුණු අයෙක් නිසාවෙනි ..! මෙය පරම සත්‍යකි . ... බුද්ධ ආගම හා බුදු දහම යනු 2 කි ,ආගම නොමැති නම් අපි සැමදා 4 අපායේය. ආගම සුගති පැවැත්ම සදහායි , දහම යනු හේතුපල දහමයි . හේතු 03 කි තේසං හේතුං තතාගතෝ ආහ. ඒ රාග දේශ මොහ යනුයි ප්රියදේට ඇලීම අපිරිදේට ගැටීම හා පිරි අපිරි අතර මැනීම (මෝහය නොහොත් මුලාවිම,නොහොඳකම් ) යනුයි . රාග දේශ මොහ ඛය කිරීම නොහොත් උපදින උපදින තැන කපාහැරීම නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් පටිච්චසමුප්පාද යන හේතු බිහි කිරීම නතර කිරිමයි. නිබ්බාන යනු රාග දේශ මොහ වලින් වලින්ජනිත පල නැතිකිරීමයි. නෝබැදීනයි. නිබ්බානම් පරමන් සුඛම් යනු බුදු පසේබුදු සහ අරහත්ත බුද්ධ උතුමන් වහන්සේලා පෙන්වාදෙන විමුක්ති සුවයයි. මේ ලෝකයේ අතිශයින්ම දුර්ලභ උතුම්ම සම්බුදු සසුනයි . මනුස්සත්ව පටිලාබයයි, ත්රිහේතුඛප්රතිසංදියයි. මේ විශය අචින්ත්‍යයි පරමගාම්භීරයි. මේ උතුම් දර්මතාවය තේරුම් ගැනීමට අවස්තාව උදා වනුයේ ආගම් තුලින් පෙරපින් කරගත් කෙනෙකට පමනි. එයට කදිම උදාහරනය පතිරූප දේශ වාසෝච පුබ්බේතකත පුන්න්‍යතා අත්තසංමා පනිදීත අරිය සච්චානදස්සනං යන සෝතාපත්ති අංග 4 සදහන් ගාතාවයි. රාග දේශ මොහ වලින් ජනිත චිත්තසංතානයේ මුල්බැසගත් කෙලෙස් නිසා ස්ව්තත්ව බවින් සත්ව ලෙස 31තලයක පැවැත්මක් තම තමන් දායාදකරගනියි. බුදුවරුන් මේ 31ක් පැවැත්ම 4 අපා ( 6 )සදෙව් ලෝක , 20 බ්රක්මලෝක පෙන්වා දි මනුස්සත්ව පටිලාබෝ පරම දුර්ලභෝ ලෙස හැදින්නුවේ , අස්සුතවත් පෘතග්ජන කමින් තල 31 හි දුක් පැවැත්මෙන් සදහටම මිදිනිදහස් වීමට පෙරපින් හේතු වශයෙන් පෙන්වාදී නට උතුම් මනුස්සත්ව පටිලාබය ලැබූ විට දුර්ලභ පහලවන බුදුහිමියන්ගෙන් සෝතාවදානේ පඤා සුතමයේ ඥානයනැමත උතුම් බුදු බන පදාය අසා රාග දේශ මොහ වලින් මිදිනිදහස් වීම තුලින් මේ 31ක් තලයෙහි පැවැත්ම නැමත ලෝක නැමති අදුරෙන්, දුකෙන් සදහටම මිදිනිදහස් වීමයි. පින්කමක් කර රජ සැප සිටුසැප දෙවිමිනිස්සැප කෙලේවර මතු බුදුවන මෛත්ර බුද්ධ සාසනය දක්වා මේ දුක් පැවැත්ම හදන්නේ බුද්ධ ආගමේය ඒ විපරිණාමය දර්මතාවය නිසා හේතුපල දහම අභාවයට ගිය විට භක්තියෙන් අදහන බුද්ධ ආගම නමින් ආගමක් බවට පත්වූ බැවින් අස්සුතවත් පෘතග්ජන මහනබනුනන්ට ඒ නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් පටිච්චසමුප්පාද දර්මය කියාදීමට ඔහුන් නොදන්නා කමටයි . පවත්තන් අප්පතිවත්තියන් කියා බුදු පියාණන් දේශනා කලේ මේ 31 තලයෙන්ම මිදී නිදහස් වීමය .සම්මතය යනු පෙවැත්මයි පරම අර්තය නැවැත්මයි ඒ රාග දේශ මොහ වලින් ජනිත දුක් පැවැත්මෙන් සදහටම මිදිනිදහස් වීම විනා සම්මත බුද්ධ ආගම තුල නිකායවලට බේදී දේපොල රෑස් කරන උපාධි පශ්චාත් උපදි හදාරා මානයෙන් මෝහයෙන් ක්‍රියාකරන අස්සුතවත් පෘතග්ජන සිවුරුදැරූ හාමුදුරුවන් වහන්සලා නොහොත් හේතුපල දහම නොදන්නා මහනබනුනන් කලුරිය කිරීම නොවේ. මේ උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් නිවන් මග විවර කළ මේ යුගයේ පහලවු අනුබුදු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මාලන්කාර අරහතුන් වහන්සේගේ පහලවිම සැපතකි සුවපත් වේවා susith 0714413521 min of health
ෆාස්ටර් ඒක පාර්ශවීය අදහස් දක්වන්නෙක්..එහිම ගැලිල ඉන්න පුද්ගලයෙක්..මිසක් අනෙක් දේවල් පිලිබද සොයා බැලීමක් විමසීමක් කරන්න කැමති නෑ වගේ.දැනුම් පද්ධති ගැන දැනුමක් නෑ.ආගමික කරුණු විතරයි කියවන්නෙ.විද්‍යාත්මකව ඒව දකින්නෙ නෑ...ඉන්දික තොටවත්ත මසැසින් අන්ධ උනත් මේ කතාවෙදි ඇස් පේන අයට වඩා බුද්ධිමත්...මනසින් ලෝකය බුද්ධිමත්ව දකිනවා..ඔය තරම් දැනුමක් ඇස් තිබෙන අයටවත් ලෙහෙසියෙන් ලබාගන්න බෑ.ජෝතිශ්‍ය සම්බන්ධයෙන් අප එකග නැහැ.නමුත් ඉන්දික තොටවත්තගේ දැනුම විවිධ දැනුම් පද්ධතියන්ගෙන් සන්නද්ධයි..ඒ නිසා..ආගමක් නිසා මුලා වෙන්නෙ නැතුව...හැම දැනුම් පද්ධතියකම තියෙන දේවල් සොයා බලා බුද්ධියට එකතු කරගන්න ඕනෙ..එවිටයි..පැහැදිලිවම බොරුව සහ ඇත්ත වෙන්කරගන්න පුලුවන්..
විද්‍යවට විසදීමට සහ සොයාගැනිමට නොහැකි වු දේවල් කෙතරම් තියනවද.නිකමට සිතා බලන්න මේ විශාල විශ්වය මෙතරම් බුදිදිමත් විදියට නිර්මානය වුයේ කෙසේද .
@@knowledgeseeker4968 ක්රිස්තියනින් වන ඔබලට අනුව බයිබලෙ සදහන් වන යෙහු නොහොත් ජෙසුස් වහන්සෙ නම් මෙ ලොකයත් අපිවත් ඔබවත් සහා අපෙ සිතුවිලිත් මැවුවෙ එනම් සහරන්ව මැවුවෙත් ජෙසු වෙන්න එපයි . අනික පල්ලි වලට බොම්බ ගැසුවෙ සහරන් නොව ඔබෙ ජෙසු තුමා වෙන්න ඔනෙ නෙද . බයිබලය බොරුවක් කියන්නෙ ඉන්දික නොවා එනම් මෙ ලොකෙ මවපු දෙවිකෙනමයි එකියන්නෙ තොපිට ඇරපු ඇරිල්ලක් ඇරලා මරලා තියෙන්නෙ ලොකෙ මවපු දෙවියොමයි කිමද සැම දෙයක්ම සල්වබලදර්රි දෙවියන්ගෙ සොව කැමත්ත හා අක්යාවයි.
ow eyata anik aagama gana danumak naha needa
ඉන්දික වගේ බුදිමත් මනුස්සයෙක් මා නම් ගොඩක් අගය කරනවා
ඔයා මොනවද බයිබලය ගැන දන්නෙ බයිබලය නොදන්න අයත් එකක්ක බයිබලය ගැන කතාකරලා වැඩක් නැ. ඒකට ගන්න කාලයත් අපරාදේ.
සමස්ථම බොරැවෙන් සත්‍යය සොයා ගැනීම් ඉතා පහසුය
th-cam.com/video/Cqnp5jcw-HQ/w-d-xo.html
pppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp0000000000000000000000000000000000000000000000000000000000
දෙවියන් මේ අසරණ ඇස් නොපෙනෙන මනුස්සයගැන දැනගෙනම තමයි ලෝකයම නොපෙනෙනලෙස මැව්වේ. තව දුරටත් යේසුස් වහන්සේටත් දෙවියන්ගේ වචනයටත් අපහස කරන්න එපා.
Indika thotawaththa sahodaraya thula thiyana anda kristhusge athme badala yachna keranna brother
23හිස්, අනුවණ විවාදවලින් කලහ හටගන්නා බව දැන, ඒවායින් වළකින්න. 24සමිඳාණන් වහන්සේගේ දාසයා කලහකාරයෙකු නොව, සියල්ලන්ට ම කරුණාවන්ත, උගන්වන්නට සමත්, ඉවසිලිවන්ත තැනැත්තෙකු විය යුතු ය. 25විරුද්ධවාදීන් සෞම්‍ය ලෙස යහමඟ යැවිය යුත්තේ දෙවියන් වහන්සේ ඔවුන්ට සිත් හරවා ගැනීමේ පසුතැවිල්ලක් දිය හැකි නිසා ය. එවිට ඔවුන්ට සත්‍යය හඳුනාගන්නට පිළිවන් වෙයි. 26මෙසේ ඔවුන්ට සිහිකල්පනාව ආ විට, ඔව්හු, යක්ෂයා විසින් සිය කැමැත්ත කරවාගන්න පිණිස තමන් අසු කරගන්නා ලද උගුලෙන් මිදෙන්නෝ ය. 2 Timothy 2
යුරෝපා ඉතිහාසය කියවල තියෙනව ද
අඩුගානේ ඕලෙවල් ඉතිහාසය වෙනකම් වත් ඉගෙනගෙන තියෙනව ද
යුරෝපේ මද්යතන යුගය සහ පුනරුද යුගය ගැන යන්තන් හරි අහල වත් තියෙනව ද
බෲනෝ කියල දාර්ශනිකයෙක් ගැන අහල තියෙනව ද
ගැලීලියෝ ගැගිලි කියල කෙනෙක් ගැන අහල තියෙනව ද
බෲනෝ ලෝකය ගෝලාකාරයි කියල කිව්ව කියල ඒක බයිබලය ට විරුද්දයි කියල පන පිටින් ගිනි තියලා මැරුවා
මහලොකු පාප්
මායා කාරියො කියල ගෑනුන්ව පණ පිටින් ගිනි තියල මැරුව
ඔය දැන් තමයි සාමය ප්‍රේමය ආදරයක් ගැන කියවන්නෙ
අඩුගානෙ පළවෙනි තෙස්තමේන්තුව කියවල තියෙනව ද
ඒකෙ තියෙන්නෙම කපපු කොටපු මරපුවා
ඒ කාලෙ තර්ක කරන්න නෙමෙයි අඩුගානෙ අදහසක් දක්වන්න බැහැ පණ පිටින් ගිනි තියලා මරණවා
ලංකාවෙ සිලබස් ඕනෙ නෑ ලංකාවෙ සිලබස් ශුවර් නැත්නම් පුළුවන් නම් ඉංග්‍රීසියෙන් ලියපුව කියවන්න යුරෝපෙ මද්යතන යුගය ගැන කියවන්න
එනව මෙතන සාමයක් ගැන කියවන්න
යුරෝපෙ ඉතිහාසය දන්න කෙනෙකුට එහෙම ඔය කතාව කියන්න යන්න එපා
හරිම ලස්සන කතාවක් විතරයි ඒක...ඒ මනුස්සය ලස්සන් කතාවක් පැහැදිලි කරනව
අනික මේ බයිබලේ කියන ඒවා මෙලොව එකෙක්ට තියා එලොව එකෙක්ටවත් තේරෙන්නෙ නෑ.
මේවගෙන් මිනිසුන්ගේ එදිනෙදා භාවිතයට ගන්න තරම් මොනවද තියෙන්නේ 🤔🤔කිසිම හරයක් නෑනෙ😢😢පරණ සුරංගනා කතා ඇහුවා කියලා ඇති සෙතෙ මොකක්ද 🙄
1.The New Testament is a Roman corrective of the older. It's created Jewish literature; as well, it told everyone to pay their taxes and keep the peace. " obey the Lord, the Emperor. Romans were a practical bunch" The context for Jesus character is the Three, Jewish-Roman Wars, in which Imperial Rome crushed Messianic Judaism; the New Testament was written for a Roman Emperor.
Who was the Son of God in the first century? The Emperor. Who was the pontiff? The Emperor. Who was worshiped in the Imperial basilicas? Yes, the Emperor.
2. How do you believe literature book of the Bible? " 1 Corinthians 15:22 For AS in Adam all die, even SO in Christ shall all be made alive. Matthew 24:37 But AS the days of Noah were, SO shall also the coming of the Son of man be. John 3:14 And AS Moses lifted up the serpent in the wilderness, even SO must the Son of man be lifted up: Matthew 12:40 For AS Jonah was three days and three nights in the whale's belly; SO shall the Son of man be…
Bible is FORDED book,..Please read any book written by ,Professor..Bart Ehrman,..who is an American New Testament scholar focusing on textual criticism of the New Testament, the historical Jesus.,.....Forged: Writing in the Name of God--Why the Bible's Authors Are Not Who We Think They Are,... by Bart D. Ehrman
th-cam.com/video/YWJUe02scnA/w-d-xo.html
අපි අහල තියෙන මලවුන්ගෙන් නැගිට්ට සොම්බින්ට කතාකරන්න බෑ.😂😂😂😂
😂
ලෝකෙම දෙයියන් මැව්වනම් හැම ආගමකට කලින් කතෝලික ආගම තියෙන්න ඕනෙනෙ,නමුත් හැම ආගමකටම පස්සෙ කතෝලික ආගම ආවෙ
මිනී මරල පතුරවන මිථ්‍යා දෘෂ්ටි වල දයාව කරුණාව ප්‍රේමය තියේ ද දයා ප්‍රේමය ඇති තැන දෙවියෝ වැඩ වසනු ඇත. පල්ලියේ ගී ති කා ව ක්
ජෙසුස් වහන්සේ කියන්නෙ උතුම් කෙනෙක් ඒත් බයිබලය එතුමාටත් අපහස කරන පොතක්
එය ඔබට හිතෙන හැටි සහොදරයා බයිබලය සැගව්නු එලිදරව් වක්.
@@sumithasanka7148 Read this Book,,Written by a man who Study the origin of the bible over 20 years
Misquoting Jesus: The Story Behind Who Changed the Bible and Why
by Bart D. Ehrman
@@sumithasanka7148 Bible is the most widely purchased ,most thoroughly reviewed ,probably the most broadly misunderstood book in history of human civilization
, please have listen to the Professor of religious study in USA in simple eye opener ,..
th-cam.com/video/pfheSAcCsrE/w-d-xo.html
You are really correct he is our prophet ,Allah 🤲🤲🤲
@@sumithasanka7148 😂
මෙතන පරදින්නෙ ඉන්දික
Very good explanation, Jesus is the way the truth and the life... Praise be to Jesus.
Problem with believe system is once you believe something you stop thinking logically what is truth because you think you already found it!!
You cannot get truth from a book, internet , teacher Bible..you can only get truth by using your brain,
There were no good HISTORICAL ( not Biblical ) evidence that Jesus exist ???
@@jayathvidanage380 You have replied to most of the comments here, I know you are an unbeliever so my reply won't change your thoughts or ideas, so why do you ask me if there is proof for Jesus existence? Even If there are still you will say it's not enough to prove that. But I will tell you this, I believe Jesus Christ as my Lord and saviour, when I die I believe I will be with him in heaven, so even IF he doesn't exist like you say, you and I will be at the same place when we die, but the day you die if you are wrong and if Jesus really exist and if he is who really he says where will you be....what will you do??? God bless you 🙏
@@jayathvidanage380 th-cam.com/video/d6aDoOzYN-U/w-d-xo.html
@@NA-xz2ni Good one thanks .. I am not an Atheist either ,,..
@@NA-xz2ni Thanks NA, I believe e in reincarnation ,,,So if we all go to Haven regardless what we do in our life ,,,what might be the point of prying and being a good man...So Hitler was a Christian must be in Haven,..what about Ben Larden...Is Haven a nursing Home , ?? what might be the population in Haven?
Awake my friend Use you Brain God gave you ?
ආගමික විශ්වාස තර්කයට හසු නොවෙයි.
පොට්ට බොරුකාරයාට යේසුස් වහන්සේගෙ නාමයෙන් ඇස් පේනීම ලැබෙවා
පොට්ට බොරුකාරයා,...Bible .//it is FORDED book,..Please read any book written by ,Professor..Bart Ehrman,..who is an American New Testament scholar focusing on textual criticism of the New Testament, the historical Jesus.,.....Forged: Writing in the Name of God--Why the Bible's Authors Are Not Who We Think They Are,... by Bart D. Ehrman
සත්‍ය බඹයක් වනමෙම කුණුප ශරීරය තුළින්ම(තම) සොයා ගමු.
මොකද්ද බන් මේ නවකතාවක් වගේ. ඔය වගේ පොතක් ලේකකයෙක්ට ඕන හැටියේ ලියන්න පුලුවන්. පොතේ බොරු වහන්න බොරු පෙන්නල දෙන එයට පොතෙන්ම වගන්තියක් දාලා කට වහලා. තර්ක කිරීම නවත්තලා.
th-cam.com/video/Cqnp5jcw-HQ/w-d-xo.html
😜😜😜😜👌👌👌👌👌👌👍👍
A fruitless and time wasting discussion. Actually meaningless .
Anyway Jesus himself had told somewhat advantageous facts. to correct the mankind . That's all.
ආගමකට
බනිනමෙ
අාබාදිතයතවත්
පුවුකරගන්නවා
bestselling author and Bible expert Bart Ehrman reveals how Jesus’s divinity became dogma in the first few centuries of the early church.
ස්තුතියි අදහස් දැක්වීම ගැන
Thanks rev pastor your are great may god bless you
මෙිවා බෟද්ධ අපිට මෙිවා අදාලම නැහැ ඒවා බෙිරාගනි කතෝලික ජනතාව තමන් අදහන ආගම තමන්ට වටිනව කවුරු මොනවා කරත් කිවත් තමන් කරන දේවල් තමන් ගෙනියන්න ඕන කාටවත් ඒ පවි බාරදෙන්න බැහැ
ඔය දෙ ඉන්දික තොටවත්ත තෙරුම් ගත්තනම් හොදයි.
Indikata kiyanna pin karanna kiyala ilaga atmewath hodata ipadenna
නැට්ටටේ ඉදන් ගොම
Anya adaheem samga Wad no karanna thamage wadK
Indeka pissek atakota kauda mauwe endekawa ahasen watunada baibalaya atta akane deweyan wahanse dela thiyenne indekata daduwama tawat dei daduwam
ඇත්ත කතාව
1. What's the difference between the Old Testament and the New Testament?
2. The Bible says that God is an "unchanging God."
3. Why do we see different faces of God in the Old Testament and the New Testament?
4. What is the difference between the Torah and the Old Testament?
5. Why did his rules change so much?
6. Then, How do we believe only the one God in Bible? I hope you could able to explain this in a way that answers all my questions.
Watch "Christian apologetics" on TH-cam and you'll find some very good answers
@@jo1332 Please, get me the answers sort and sweets. I don't read more anything, because It's your duties.
Torah is the first five(5) books of the tanak aliens old testament
Tanak=old testament
හැම ආගම කටම ගරැ කරමු විවේචන අවශ්‍ය නැහැ
Blind will see Jesus
අපිට ගොඩක් දෙවල් ගන්න තියනවා .කට්ටිය කලබල වෙන්නෙ නැතුව සන්වදය අහන්න.
th-cam.com/video/oNM1H1hjJ7w/w-d-xo.html
කලුකෝට් කාරයා කලිසම නැතිවද ගියේ ? 🤔🤔🤔
අපහසයක් නෙවෙයි කියන්නෙ කොහෙද තියෙන්නෙ විමුක්ති මාර්ගයක් ගැන බයිබලයේ බලන බලන තැන තියෙන්නෙ දෙවියන් වහන්සේ උදුම්මලා උඩින්ම තියන එක
Thanin thana udin pallen kiywana kenekta ehem penunata thanikarama Jesus kiyanne Wimukthiya gana witharamai..Bible eke thiyna deewal thma ada me loke wenne.corona virus eke idla..gasa wala yuddaya wenakanma Bible eke lassnata liayal thiyanawa..ee kale minissu kohomada gaza wala war ek danne??...aththa dakinna..me wena deewal hama deema thiyena ekama potha Bible ek withrai..nodanna deewl wlta kata issraha krnna epa my dear friend..Bible ek kiyanna dawasin kiyawann pulwn novel ekk neme..eeka thanikarama puzzle ekak..
@@chylomicron5517 මාර්ගයද සත්‍යද ජීවනයද දේව පුත්‍රයා පමණක්මය 🙏
තොටවත්ත පොට්ට සාතන්
අනේ පර හිවලෝ තෝ දැන් පොට්ටයෙක් වෙල ඉන්නෙ තො කරලා තියනන පව් වලට තෝ අගම් වලට ගරහල තෝ ඉපදෙන හැම අත්තිමෙකම වල් පොට්ට බල්ලෙක් වෙන්න ඔනේ.
Jesu ගේ ඉගැන්වීම ඔහොම ද සහෝදරයා
Forgive him he doesn't know what he's doing. You are supposed to pray for him. Insulting is not the Christian way
සහොදරයා,ඔහොම මානුස්සයොන්ට කතා කරන්න එපා.ඉන්දික අන්ද උනට හොද මිටරක් .ඔයගෙ තරම ඔය වචන ටිකෙන් පෙනවා.එක නිසා ටිකක් ඉවසලා ඉන්න.
බයිබලයට ගූ 💩 වෙන්ඩ ගහපු මිනිහෙක් හැටියට ඉන්දික ඉතිහාසයේ රන් අකුරින් නම ලියා ගෙන ඉවරයි හලෝ.😂😂😂😂💩💩💩💩
පාස්ටර් ඔබ කියන්න මොකක්ද මේ දෙවියන් විසින් මිනිස්සුන්ට කියපු දහම් මොකක්ද මෙතන තයෙන්නේ දෙයන්ව ඉස්මතු කිරමක්