AI හින්ද Software Engineering Jobs නැති වෙනවා. ඒ වගේම, අනිත් ඒවත් නැති වෙනවා. කල යුතු දේවල් මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 87

  • @KDJayakody
    @KDJayakody  9 หลายเดือนก่อน +7

    මේ කියන්නෙ මගේ මතය. ඒ වගේම ඔයාල හැමෝම ෆුල් වීඩියෝ එක බලන්න්. මොකද උපරිම උත්සහා කරන්නෙ මම මේ වෙනකන් මේ චැනල් එකේ උගන්නපු වගේම උගන්නන දේවල් සම්බන්ඪ්හව හොද අදහසක් දීල ඔයාලව හිරවෙල ඉන්න තැනකින් එලියට ගන්න. මොන යකා ආවත් අපේ ගේම අපි ගහමු කියන තමයි සාරාංශය.

  • @ForgeLK99
    @ForgeLK99 9 หลายเดือนก่อน +3

    But Code automated unata . apita Progrming consent ek terenna Api eka iggena ganna one neda bro. api programing wala theory igenna gena , code eka automate kara gattat aulak nha neda

  • @Mr.Alaya.
    @Mr.Alaya. 9 หลายเดือนก่อน +1

    mageth first dream ek thibe software engineering but dan thiyna tahtve ekk mn hithuva cyber security pathhta ynna mkd hama kenagenm ahuvoth mn software enginerring .. namata thma dan gidak katttiya karnne mn hithnva mn dan mage hari pathh thorgena thiynne kiyla e nisa dan irhim daily vada karnva, pluwn thram!!

    • @KDJayakody
      @KDJayakody  9 หลายเดือนก่อน

      Aniwa full weda karanna. Oya krapu dewal tika lsanata categorize krala thiyaganna

  • @shalithakarunarathna3874
    @shalithakarunarathna3874 9 หลายเดือนก่อน +1

    Good Content.
    Background eken notifications ena saddenam annoying aiye

    • @KDJayakody
      @KDJayakody  9 หลายเดือนก่อน

      මට මතක විෆ්හිහට වහනයක් ගියාද මන්ද

  • @_A_L_I_E_N_
    @_A_L_I_E_N_ 3 หลายเดือนก่อน +1

    Sir mata moratuwa IT awe me para api degree eka complete karaddi 4 year wage yanno ne loku risk ekak thiyeda e weddi .... reply ekak sir ❤

    • @KDJayakody
      @KDJayakody  3 หลายเดือนก่อน

      @@_A_L_I_E_N_ risk ekka naha karagena yanna

    • @_A_L_I_E_N_
      @_A_L_I_E_N_ 3 หลายเดือนก่อน

      @@KDJayakody thank you sir 🤍

  • @techtrick3977
    @techtrick3977 9 หลายเดือนก่อน +1

    අයියේ මම HND කරනවා තාම Pathway එකක් Choose කරේ නෑ Software තමයි Choose කරන්න හිටියේ දැන් මේ AI එක හින්ද Software Choose කරන්න ද එපා ද?
    Software engineers ලගේ Marketing කොහොමද?

    • @tharusha864
      @tharusha864 9 หลายเดือนก่อน

      Ya Plz reply

  • @nipunaabeysekara-i9j
    @nipunaabeysekara-i9j 9 หลายเดือนก่อน +2

    Aiya mmth software engineering krnda inne me lagakadi idn matath hithenwa job nathi wei kiyla data science patten krndath hithenwa

    • @KDJayakody
      @KDJayakody  9 หลายเดือนก่อน

      අන්තිම ටිකත් අහන්නකො. එහෙම ඔක්කොම නට්ජි වීමක් නැහැ අලුත් වෙනව. ඒක හින්ද කරන්න්, හැබැයො හරි Plan එකක් ඇතුව.

  • @786kankungotukola
    @786kankungotukola 9 หลายเดือนก่อน +2

    Software engineering ඉගෙනගන්නවා නම්, කෘෂිකාර්මික, production වගේ දේවල් ඉගෙනගන්න. ඉස්සරහට දියුනුවෙන්න පුලුවන් වෙන්නේ innovative කට්ටියට විතරයි. අනුන්ගේ software හදන ජොබ් හොයන්න නම් බලන් ඉන්න එපා, පරදිනවා.

    • @KDJayakody
      @KDJayakody  9 หลายเดือนก่อน

      අනිවාර්‍යයෙන්ම Innovative වෙන්නම ඕනෙ. ඒ වගේම Communication and Presentation Side එකත් තිබ්බනම් නියමයි.

  • @කැලණිකුප්පි
    @කැලණිකුප්පි 9 หลายเดือนก่อน +10

    if your are a student or undergraduate please dont get fooled by dumb opions like this. AI is not magic , LLM like chatgpt are designed to predict the next word in a sequence , they dont have a conceptual understanding of complex software systems. You can use AI to generate code snippets but intergrating large code bases across multiple languages take exexperience knowledge and wisodom. Study your fundamentals , do high quality projects and most importantly keep on learning.

    • @KDJayakody
      @KDJayakody  9 หลายเดือนก่อน +2

      Ok thank you for the fe feedback.

    • @කැලණිකුප්පි
      @කැලණිකුප්පි 9 หลายเดือนก่อน +2

      ​@@KDJayakody thank you kiyala aga bera ganma epa , lamai wa nomaga yawana epa .. deyak danne natham igena ganna , AI eka magic karagena prasidiye boru kiyanna epa ✋

    • @KDJayakody
      @KDJayakody  9 หลายเดือนก่อน +2

      @@කැලණිකුප්පි එහෙම ඇග බේරගන්න එකෙක් කියල් හිතුවද. එහෙනම් අයියට වැරදිලා...

    • @KDJayakody
      @KDJayakody  9 หลายเดือนก่อน +2

      @@කැලණිකුප්පි අහ් තව එක බොරු කියල් නැහැ. මුලින්ම ෆුල් වීඩියෝ එක අහන්න්.

    • @KDJayakody
      @KDJayakody  9 หลายเดือนก่อน +2

      @@කැලණිකුප්පි පටන් ගන්නෙනම් Programmong වලින්...හැබැයි ඔයා ගාවගෙන තියෙන්න් Sofyware Engineering. වචන්ගෙ ගැන ඔයාට උගන්නනම්. ප්ස්සෙ කියන දේ අල් ටික හරියට අහන්න. අහල බල්ල කියන්නකො.

  • @lakshithadulshan9831
    @lakshithadulshan9831 9 หลายเดือนก่อน +2

    Aiye colombo university eke bit eka karanawa man eeka awlak eeid issatahata
    Please reply

    • @KDJayakody
      @KDJayakody  9 หลายเดือนก่อน +1

      Ewa karanna..degree ekak kiyana eka issharadi godak edagath wei...

    • @minehacker439
      @minehacker439 9 หลายเดือนก่อน +1

      oya clz yanne mona institute ekeda.

  • @StoryStreamTales
    @StoryStreamTales 9 หลายเดือนก่อน +2

    on the point

  • @දඟරයා
    @දඟරයා 9 หลายเดือนก่อน +2

    Aiye mn IT undergraduate student kenek yanna side ekak hitha ganna ba..software engineering da network engineering side ekada hoda aiye?..🙄

    • @KDJayakody
      @KDJayakody  9 หลายเดือนก่อน

      oya ekkawath hodath naha..natteth naha..eka hinda...mulinma thamanta puluwan dewal baridewal balanna...monahari deyak hadanna balanna adu gane mama kiya deela thiyena ewawath balagena...eeta passe decide karanna...nattan anathai

    • @දඟරයා
      @දඟරයා 9 หลายเดือนก่อน

      @@KDJayakodythanks aiye..❤️

  • @KesharaDilshan-f7w
    @KesharaDilshan-f7w 5 หลายเดือนก่อน +2

    මොරටුවේ EM හරි Qs කරන එකද හොද software engineering da hoda.

    • @KDJayakody
      @KDJayakody  5 หลายเดือนก่อน

      ekata uttarayak ghariyatama denna baha....modules tika balala, anagathe karana de gena hoithala thoragana

    • @KesharaDilshan-f7w
      @KesharaDilshan-f7w 5 หลายเดือนก่อน

      @@KDJayakody CS, SE දෙකෙන් හොඳ මොකක්ද සර්

  • @luciferadds
    @luciferadds 8 หลายเดือนก่อน

    Web and Hybrid පැත්ත මුලින්ම replace වෙයි. දැනටමත් AI වලින් Websites, Hybrid mobile apps ඉතාම පහසුවෙන් හදාගන්න පුලුවන් logic එක දන්න කෙනෙක්ට.

    • @KDJayakody
      @KDJayakody  8 หลายเดือนก่อน

      Ow but thamath human level support ekak one godk ewata

  • @EssentialBiz
    @EssentialBiz 8 หลายเดือนก่อน

    Software engineering degree eka karata psse bro, AI Engineer wage role ekkaata yanna puluwanda, nattan ekata wenama degree ekakda tiyenne? Ai Engineer wage role walata demand ekak tiyeida bro.? Mta path ekak kiyanna puluwanda dala washayen

  • @Thisa-ks
    @Thisa-ks 9 หลายเดือนก่อน +2

    Mata දැන් 25 අයියේ web development ඉගෙන ගෙන වැඩක් තියෙයි නේද ඇත්තට මේ හින්දා මගේ ඔලුව තෝන්තු වෙලා තියෙන්නේ මෙච්චර කල කරපු දේවල් වැඩක් නැතිවෙයිද 😢

    • @forvictoryrussia
      @forvictoryrussia 9 หลายเดือนก่อน +1

      හරකෙක් නොවී ඉගෙන ගනින් Web Developing, මොකද ඉස්සරහට එන්නෙත් මිනිස්සු මෝඩ යුගයක්, React Js කරන්න අනිවරෙන්ම

    • @KDJayakody
      @KDJayakody  9 หลายเดือนก่อน +1

      ඔව් අනිවාර්‍යයෙන් ඔයා ඉගෙනගන්න කොල්ලො. ඒ විතරක් නෙමෙයි තව Skills ගොඩාක් හදාගන්න. මේ මිමිස්සු ෆුල් කතාව අහන්නෙ නැතුව ඇවිත් වැඩ පෙන්නනනව

  • @ranganilantha7097
    @ranganilantha7097 9 หลายเดือนก่อน

    ඔයාගෙ class වලට join වෙන්නෙ කොහොමද???

  • @deepanathilinda5747
    @deepanathilinda5747 9 หลายเดือนก่อน +2

    Mata 29 mata fild ekakta enna parakkuda aiya

    • @KDJayakody
      @KDJayakody  9 หลายเดือนก่อน +2

      kisi parakkuwak naa...ikman karann witharai thiyenne....iwasimen igenagena hoda plan ekak gahala enna

    • @dilshankasthuriarachchi4737
      @dilshankasthuriarachchi4737 9 หลายเดือนก่อน +1

      @kd jayakody degree ekakk tiyenbama onada? Software enginnering walata🥺🥺🥺

    • @KDJayakody
      @KDJayakody  9 หลายเดือนก่อน +1

      @@dilshankasthuriarachchi4737 oyata kemattak thyenawanam, aniwa karanna ganna. Mokada kochchara weda karanna puluwan wunaty prove karanna e wagendeyak one

    • @dilshankasthuriarachchi4737
      @dilshankasthuriarachchi4737 9 หลายเดือนก่อน +1

      @@KDJayakodyindustry enter wenna barida hoda skills walin degree ekak nathuwa?

  • @udarasampathjayakody3661
    @udarasampathjayakody3661 4 หลายเดือนก่อน

    Help ekak ganna puluwanda

  • @kaveee999
    @kaveee999 5 หลายเดือนก่อน +1

    අය්යේ software engineering bachelor කරපු කෙනෙක් ta AI masters කරන්න හැකි ද

    • @KDJayakody
      @KDJayakody  5 หลายเดือนก่อน

      @@kaveee999 පුලුවන්..

    • @kaveee999
      @kaveee999 5 หลายเดือนก่อน

      @@KDJayakody හරි ayye

  • @ramindu-jiat
    @ramindu-jiat 7 หลายเดือนก่อน

    Mama num oka gana ehema hithanne naha
    Idiriedi ai navaththai boho dura ta chat gpt vage simple ai ithuru vei anith eva ain vela yai
    Kohomath ai hadanne software engineers lane
    Anith eka thama thama ai ekata api hithana vidihata hithanna tharam diyunu velath naha
    Ehema diyunu venna num sahenna karlayak yai

  • @forvictoryrussia
    @forvictoryrussia 9 หลายเดือนก่อน +7

    Software Eng , Web Dev ඉගෙන ගන්න එපා කියන්නේ නම් සිරාම යටි අරමුණකින් කියන කතාවක් NVIDEA CEO , මාත් එහෙම තමා 😁😅
    ඇත්තටම එහෙම වෙනවාටත් මම කැමති , මොකද ඊළගට වෙන්නේ Software Eng ලත් යාන්ත්‍රිකරණය වෙලා උන්වත් අන්දන්න ලේසි වෙනවා , ඇයි ඉතින් Ai මතනේ යැපෙන්න එහෙම උනොත් , Interesting , හිතන්න දේවල් තියෙනවා වගේම පටන් ගන්න අලුත් වැඩත් තියෙනවා එන විදිහට

    • @කැලණිකුප්පි
      @කැලණිකුප්පි 9 หลายเดือนก่อน +3

      Aththa , please me wage llm ekak transformers ekak gana melo deyak nodanna minisu dena zero knowledge opions bara ganna epa. Do your own research please

    • @KDJayakody
      @KDJayakody  9 หลายเดือนก่อน

      යටි අරමුනු නම් නැහැ. තියෙන්නෙ එක දෙයයි. මේ දේවල් එක්ක වැඩ කරං යද්දි Industry එකේ වෙන දේවල් ටික පුලුවන් හැටොයට මිනිස්සුන්‍ය කියා දෙන එක...

    • @KDJayakody
      @KDJayakody  9 หลายเดือนก่อน

      @@කැලණිකුප්පි ඔය අයොයා වීඩියෝ එකේ කොච්චර විනාඩි ගානක් බැලුවද?

    • @KDJayakody
      @KDJayakody  9 หลายเดือนก่อน +1

      එ වගෙම කොහෙවත් ඉගෙනගන්න එපා කියන්නෙ නැහ. එහෙනම් මම මෙච්චර උගන්නන උත්සහ කරන්නෙ නැහැනෙ. අනිත් දේවලුත් බලල ආවනම් ගොඩාක් හොෆ්හයි. පුලුවන් න්ම් ඒවලින් ඉගෙනගන්න උත්සාහ කරන්න්.

    • @කැලණිකුප්පි
      @කැලණිකුප්පි 9 หลายเดือนก่อน +2

      ​​@@KDJayakody time stamp - 1.06 -- 1.10 "AI kiyana ekath ekka progrmming aththata egena ganna ona na" mehema kiwwe nadda ? Thamunge video eka thamunma baluwe nadda ?

  • @smackfisachiya8476
    @smackfisachiya8476 9 หลายเดือนก่อน +1

    නියමයි සර් ❤

    • @KDJayakody
      @KDJayakody  9 หลายเดือนก่อน +1

      Thanks

  • @Lo-FiZ1
    @Lo-FiZ1 9 หลายเดือนก่อน +1

    Supiriyk

    • @KDJayakody
      @KDJayakody  9 หลายเดือนก่อน

      THANKS LO

  • @maleeya-ej4zj
    @maleeya-ej4zj 9 หลายเดือนก่อน +2

    • @KDJayakody
      @KDJayakody  9 หลายเดือนก่อน

      Thanks maleeya

  • @vihanduovin8386
    @vihanduovin8386 9 หลายเดือนก่อน

    👍♥️

    • @KDJayakody
      @KDJayakody  9 หลายเดือนก่อน

      🥰

  • @HarithPulathisi-wn16kw
    @HarithPulathisi-wn16kw 9 หลายเดือนก่อน +1

    • @KDJayakody
      @KDJayakody  9 หลายเดือนก่อน

      Thanks harith