AI නිසා Software Engineering jobs නැති වෙයිද? - How will AI impact Software Engineering jobs Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 78

  • @isurucumaranathunga
    @isurucumaranathunga ปีที่แล้ว +14

    computer එක අවාම, internet අවාම jobs නැති උනා හැබැයි ඒ වගේම අලුතෙන් jobs දහස් ගානක් හැදුනා. AI revolution එකත් එක්ක අලුතෙන් startups දහස් ගානක් create වෙලා තියෙනවා.අපි අනුගත වෙන එකයි වෙන්න ඕනා.
    ගොඩාක් වටින video එකක් අයියේ.❤

  • @visulakavinda5659
    @visulakavinda5659 ปีที่แล้ว +5

    මම චැට් ජීපීටී වලින් විෂුවල් බේසික් වලින් ෆ්ලෝ ලේ අවුට් පැනල් එක ගැන ප්‍රශ්න ඇහුවා. දෙන්නෙම වැරදි උත්තර.

  • @kingking8407
    @kingking8407 ปีที่แล้ว +3

    ගොඩක් වටින video එකක් අන්තිමට කිව්ව ට්ක ගොඩක් ප්‍රශ්න වලට උත්තර දුන්න අලුත් programming launuage ආවොත් ඒවා ඉගෙන ගන්න වෙනව කියල එතකොට දැන් ඉගෙන ගන්න programming launuage එක ඉස්සරහට වැඩක් වෙන්නෙ නැ වගේ කියල හිතෙන එකට කලින් video එකක කිව්ව මුල්ම ඒව මහන්සි වෙලා ඉගෙන ගත්තම අලුත් එකක් ඉගෙන ගන්න එක ගොඩක් ලේසි කියන එක.❤️

  • @Prabhashana
    @Prabhashana ปีที่แล้ว +16

    Java program lesson series ekk dannako

  • @HUB0
    @HUB0 ปีที่แล้ว

    ඕක බලපාන්නෙ පොඩි පොඩි ආයතන වලට එකම දේ කරන එක හැමදාම එකම තැන පල් වෙන අය ඒ අයට ඉතින් දෙයියන්ගෙ පිහිටයි 🥲

  • @buddika6536
    @buddika6536 ปีที่แล้ว +11

    මටනම් දැන් කො⁣හොමත් IT වලට සමුදෙන්ට වෙලා තියෙන්නේ අකමැත්තෙන් උනත්. තාත්තාගේ ජොබ් එක නැති උනා accident එකක් වෙලා. මට ජොබ් එකක් හම්බුනා දුර පලාතකින්. යන්ටම වෙනවා. ආසාවෙන් ඉගනගත්තේ මුල ටිකේ. ගේමක් කොහොම හරි IT වලන් ගහනවා කියලා. දැන් plans ඔක්කොම ඉවරයි.

    • @thariduchamara6321
      @thariduchamara6321 ปีที่แล้ว

      Ai macho ain wenne

    • @buddika6536
      @buddika6536 ปีที่แล้ว

      @@thariduchamara6321ඒවා ගැනනම් කතා කරලා ඉවරකරන්ට බෑ ආර්ථික ප්‍රශ්න දරුනුවටම.

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +3

      Remote job එකක් හෝ internship එකක් හොයා ගන්න බැරි වෙයි ද? මට message එකක් දාන්න.

    • @jayathissaaral2598
      @jayathissaaral2598 ปีที่แล้ว

      Be motivated machan . Online wada karanna puluwan neh kohe hitiyath

  • @byb12
    @byb12 ปีที่แล้ว

    මට හිතෙනවා ඉස්සරහට software engineer job role එකේ නම වෙනස් වෙයි ai engineering කියලා හැබයි ඒ මනුස්සයම තමා ඉන්නෙත් ai engineering වලත්.

  • @rajithaprasad8174
    @rajithaprasad8174 ปีที่แล้ว +1

    දැනගන්නම ඕනෙ වෙලා තිබ්බ දෙයක් 😌

  • @demonseck9307
    @demonseck9307 ปีที่แล้ว +4

    I think your last Blooper Is not a random one. It's purposely done .❤😁😂
    Awesome Content As Usual.
    Keep Doing Brother.❤

  • @Lakshan92
    @Lakshan92 ปีที่แล้ว +1

    Thank you very much brother, every word said in this content is very valuable, not only software industry. No matter what job we do, we always need to be updated. as a srilankan proud of you brother. keep up the good works. wish you all the best. Thank you. ❤️🖐️🥰

  • @miusoft
    @miusoft ปีที่แล้ว

    Good one 🔥

  • @thisuripeiris3741
    @thisuripeiris3741 ปีที่แล้ว +1

    Thank you ayye❤ oyage videos walin api godak dewal igenagannawa :)

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +1

      Okay 😋

  • @sasindukasunsi2563
    @sasindukasunsi2563 ปีที่แล้ว +2

    Thank you very much for your advices and valuable guidance.

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 ปีที่แล้ว

    ඇත්තෙන්ම හොඳ දැනුවත් කිරීමක් ස්තුතියි ...

  • @nirmaniathukorala0
    @nirmaniathukorala0 หลายเดือนก่อน

    Aiyee mata danganna one .. Apita mkk hri project ekk dunnoth ek chat gpt eken illuwoth code ek denw .. Ithn me hmdem chat gpt ekn denw ..ethkta api igen gnn dewl okkom AI ekn apita denwne ..? Mn dnn gdk aya chat gpt gen code ek illgen create krnw .. Ethkta apta eka disadvantge ekk nmed😢😢

  • @CKJayathilake
    @CKJayathilake ปีที่แล้ว +1

    Thank you ayye 😄🍁✨️

  • @ProCoder12
    @ProCoder12 ปีที่แล้ว +1

    HI ayya,
    mama university of westminister eke computer science dgree ekak karanna hithan inne.ayye ai hype ekath ekkka bsc .ai dgreee akaka karana eka da hoda.

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +1

      Software Engineering වල තියෙන demand එක වැඩි jobs?
      th-cam.com/video/1WZsYiPtWqw/w-d-xo.html

  • @sandeepamadushan7476
    @sandeepamadushan7476 ปีที่แล้ว

    15:50 Prompt Engineering😪

  • @ibagathe9307
    @ibagathe9307 ปีที่แล้ว

    හැමෝම බලන් ඉදිය video එක 🥰❤️

  • @denuwankalubowila6615
    @denuwankalubowila6615 ปีที่แล้ว

    තවත් වටින වීඩියො එකක් 👍

  • @indikaprasannath2500
    @indikaprasannath2500 ปีที่แล้ว

    Good lesson.thanks lot ❤❤❤❤❤

  • @Game_space777
    @Game_space777 ปีที่แล้ว +1

    මන් Computer science engineering කරන්ඩ ඉන්න නිසා ඔය ප්‍රශ්න නෑ 😅🥰🥰🥰, එකටත් කෙල වෙන සින් එකක් ආවොත් ඉලෙක්‍ර්‍රිකල් ඉන්ජිනෙරින් කරනවා❤❤

    • @worldsbrother9704
      @worldsbrother9704 10 หลายเดือนก่อน +1

      maths එක්ක it කරාම Computer science engineering කරන්ඩ බැයිද? A/l වලට maths එක්ක chemistry කරන්ඩ ඕනෙමද?

  • @kemithadinudaya
    @kemithadinudaya ปีที่แล้ว +1

    16:47 🔥

  • @sanchithaudana7938
    @sanchithaudana7938 ปีที่แล้ว

    anthima tika thama hodama tika

  • @thariduchamara6321
    @thariduchamara6321 ปีที่แล้ว

    Thanks aiye 💖💖

  • @charindujayanath3612
    @charindujayanath3612 ปีที่แล้ว

    golden idea!

  • @STONEcreator999
    @STONEcreator999 ปีที่แล้ว

    AI develop karannath AI valata puluvan venava.... Robola hadannath robolata puluvan venava... AI & Robots organise karagannath eyalata puluvan venava... E thamai manussayange avasanaya....

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +2

      මේක ටිකක් වැරදියි. තමන්ට වඩා බුද්ධිමත් දෙයක් හදන්න බැහැ. ඒ නිසා බුද්ධිය වැඩි කර ගන්න විදියක් ඕනේ.

    • @STONEcreator999
      @STONEcreator999 ปีที่แล้ว

      @@HexCoder Ow...
      math ahala thiyenava e kathava...
      eth mathematics kiyana subject eka gattath 1+1=2 novee, 1+1=9.564 unath vena theories thiyenava...
      Pi vage mathematical constatnt ekaka agaya unath salakana geometry eka anuva venas venava...
      saralava kiuvoth me loke kisima deyak apita api define karana frame ekak athule obala thiyanna bha ultimate truth vidiyata... e frame ekata nogalapena deyak apita hambenava..
      eka thamai me yatharthaye swabavaya... mata hithenava AI/ ML training sambandavath oya dhema venna puluvan kiyala quantum computing algorithms, surreal number based, hyperreal number based, & fuzzy logic algorithms ekkan.... ow... maathaka vena ekak nha.. eth mata nam hithenava ehema venna puluvan kiyala...
      eth, prarthana karanava mama varadinna kiyala...
      mokada varthamanaye me innava vage pruthagjana minissu atharata ehema technology ekak avoth entire biosphere ekatama loku vinashyak velama thamai navathinne...

  • @madhu6173
    @madhu6173 ปีที่แล้ว

    Wait for this 😌✌️

  • @Dm__0612
    @Dm__0612 ปีที่แล้ว

    Thank you ❤

  • @gdsasee6991
    @gdsasee6991 ปีที่แล้ว

    ❤️🙏

  • @EmoneySinhala648
    @EmoneySinhala648 ปีที่แล้ว

    Ayye mobile app developing / game developing me 2n thoraganawa nm mokakda hoda,/ freelancing wage karanna idea 1k tiyenne

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +2

      ඔයා කරන්න ඕනේ ඔයා කැමති එක. 😉

  • @hirusha29
    @hirusha29 ปีที่แล้ว

    Java programm video list ekk dendako

  • @hasithamihiranga799
    @hasithamihiranga799 ปีที่แล้ว

    👍👍👍

  • @pasindudilshan6943
    @pasindudilshan6943 ปีที่แล้ว +1

    When you are soo good they can't ignore you 💯

  • @danwara3708
    @danwara3708 ปีที่แล้ว

    Flatter series pl

  • @rameshsilva8212
    @rameshsilva8212 ปีที่แล้ว

    👍

  • @lahirusandaruwan9148
    @lahirusandaruwan9148 ปีที่แล้ว

  • @OfficialSandaruMadushan
    @OfficialSandaruMadushan ปีที่แล้ว +1

    🙂

  • @lasanthaViraj
    @lasanthaViraj ปีที่แล้ว

    ඇත් තමයි මචන්

  • @chathumini9360
    @chathumini9360 ปีที่แล้ว

    Computer science da data science da hoda?

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      මොකකටද හොඳ? කාටද හොඳ? එහෙම කියන්න බැහැ. ඒක සම්පූර්ණයෙන් තීරණය වෙන්නේ ඔයා මත.

  • @MNoise
    @MNoise ปีที่แล้ว

    Aiye amaruma awasthawakadi use karata kamak nadda.

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      මේක නීතියක් නෙමෙයි ඉතිං. අවශ්‍ය වෙලාවට ඕනේ දෙයක් පාවිච්චි කරන්න වෙනවා.

    • @MNoise
      @MNoise ปีที่แล้ว

      @@HexCoder thank ❤

    • @lahirusiriwardhana1506
      @lahirusiriwardhana1506 ปีที่แล้ว +1

      අයියේ මට මේ දේ පැහැදිලි කරල දෙන්න.
      අපි future demand එක තියෙන්නේ. AI use කරන්න දන්න අයටද,
      AI හදන්න දන්න අයටද?

    • @ashandilshan6786
      @ashandilshan6786 ปีที่แล้ว

      ​@@lahirusiriwardhana1506හදන්න දන්න අයට

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      Yes, knowing how to build an AI will be beneficial. But… Software Engineering has a lot more domains other than AI!!! So, don’t just focus on AI and miss everything else 😉

  • @MrPraveenmahesh
    @MrPraveenmahesh ปีที่แล้ว

    ai thahanam karanna ona. naththam jobs nathi wenawa.

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +1

      ඒ තරම් අන්තවාදී වෙලා නම් බැහැ. තාක්ෂණය දියුණු වෙද්දි ඒක හරියාකාරව කළමනාකරණය කරන්නයි ඕනේ.

    • @MrPraveenmahesh
      @MrPraveenmahesh ปีที่แล้ว

      @@HexCoder ai walata pakshawa katha karana ekath anthawadi kamak.

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +1

      පක්ෂ වලට බෙදෙන්නේ නැතුව දෙයක් සලකා බලන්න පුරුදු වෙමු. ඕනෑම දෙයක් ඔළුවේ තියා ගන්නේ නැතුව අපක්ෂපාතීව බලමු. AI කියන්නේ තාක්ෂණයේ දියුණුවක්. ඒක නිවැරදිව භාවිතා කරන්න පුරුදු වුණා නම් හොඳයි.

    • @MrPraveenmahesh
      @MrPraveenmahesh ปีที่แล้ว

      @@HexCoder mama wada karana thana malli kenek chatgpt use karala report ekak haduwa. mama epa kiyaddi eya chatgpt gana tikadenekuta kiwwa. dan eyalama report hada gannawa. dan ara mallita thibba piliganima naa. eyawa porak widihata dakapu aya dan ehema balanne naha. management eka danagaththoth employeesla gana adu karanawa.
      chatgpt, bardai.... ewa hoyagaththa companies wala internal wada walata hodai. public unoth godak loku vikurthiyak athi wenawa.

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      ඔන්න ඕක තමයි මාත් කියන්නේ. කෙනෙක්ගේ job එක automate කරන්න පුළුවන් නම් ඒක කරන එකේ වැරැද්දක් නැහැ. ඒ අදාල පුද්ගලයා කරන එකම කාර්ය ඒක නම් ඒක ලොකු ප්‍රශ්නයක්. එහෙනම් එයා අළුත් දේවල් ඉගෙන ගන්න ඕනේ. AI වලින් හදපු report එක කොච්චර නිවැරදියිද කියන එකත් බලන්න ඕනේ. ඒක නිවැරදි කරන්න හැකියාවක් තියෙනවා නම් ඒ කියන්නේ අපි ගාව තාමත් දැනුම තියෙනවා කියන එක. හැම තාක්ෂණයම එහෙම තමයි. වාහන, පරිඝණක, දුරකථන, වගේ හැම එකක්ම මුලින් ධනවතුන් ගාව විතරක් තිබිලා පසුව සාමාන්‍ය ජනතාවට ආපු ඒවා.
      එක එක companies එයාලාගේ නිර්මාණ තමන්ට විතරක් තියා ගත්තා නම් අපිට මෙහෙම comment දාන්න TH-cam app එකවත්, phone එකක් වත්, Internet වත් මුකුත්ම නැති වෙන්න තිබුණා. ඒ නිසා තාක්ෂණයේ දියුණුවෙන් හොඳ දෙයක් වෙනවා නම් ඒක අපිට පිළිගන්න වෙනවා. ඒක නවත්තන්න උත්සාහා කරනවා නම් අපිටම තමයි ප්‍රශ්නේ.
      චාල්ස් ඩාවින් කියලා තියෙනවා, “වඳ වී යන්නේ දුර්වලයින් නොව වෙනසට ප්‍රතිවාර නොදක්වන සතුන්ය” කියලා. 😉

  • @STONEcreator999
    @STONEcreator999 ปีที่แล้ว

    mata jobs epa... i need to earn billions/trillions.... magema tech startup ekak patan ganna hati kiyala dennako aiye....

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +1

      ඕක එක පාරට කරන්න බැහැ. ඒකට තවත් ගොඩාක් දේවල් ඕනේ. ඒ ගැන උගන්වන්න මට හැකියාවක් නැහැ, මම තාම එහෙම නැති නිසා.

    • @STONEcreator999
      @STONEcreator999 ปีที่แล้ว

      @@HexCoder hmm... oww... matath ehema hakiyavak nha.. eth asai... thanx aiye reply kalata :)

  • @dewxstream
    @dewxstream ปีที่แล้ว +1

    Java programming video series ekak one 😊

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +4

      Java බෑ නේ 😅

    • @Prabhashana
      @Prabhashana ปีที่แล้ว +1

      @@HexCoder igenagandoo 🫣 ඊටපස්සේ අපිට බේසික් ටික කියල දෙන්නකො. HexCoder හොදට පැහැදිලිකරනවා.

    • @damithkodithuwakku3016
      @damithkodithuwakku3016 ปีที่แล้ว

      @@HexCoder ba kiyala ba 😒

    • @kaveengimhana9281
      @kaveengimhana9281 8 หลายเดือนก่อน

      ​@@Prabhashanadp i.t campus eke tiye free

  • @chiranrajamanthree7788
    @chiranrajamanthree7788 ปีที่แล้ว

    💜️☠️

  • @yto9873
    @yto9873 ปีที่แล้ว

    Ai regulate karanna hadanawa Americawe . E gana mokada hithanne ayyie?

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      It’s good to have some guidelines to control where and how AI can be used until it’s more common.

  • @damithkodithuwakku3016
    @damithkodithuwakku3016 ปีที่แล้ว

    Java ona java ona 😒

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      Java වැඩිය බෑ 😅

  • @tharinduminiruwan7842
    @tharinduminiruwan7842 ปีที่แล้ว

    Thank you ❤️