නටන්න දක්ෂ ෂෙහානිගේ බෑග් එකේ තිබුණ දේවල් | My Bag With Shehani Kahandawala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มิ.ย. 2019
  • නටන්න දක්ෂ ෂෙහානිගේ බෑග් එකේ තිබුණ දේවල් | My Bag With Shehani Kahandawala
    www.mawbima.lk
    / mawbimaonline
    / mawbima
    #mybag #shehanikahandawala
  • บันเทิง

ความคิดเห็น • 396

  • @nime2602
    @nime2602 2 ปีที่แล้ว +57

    බෑග් එකේ නම් දේවල් ගොඩයි තමයි.. මොනවා වුනත් හරිම ලස්සනයි එයා.. 😍❤️

  • @dinuraperera253
    @dinuraperera253 4 ปีที่แล้ว +160

    මගේ bag එකේ නම් තියෙන්නෙ පොත් විතරයි 😂😂

    • @l.bsithijasahan2600
      @l.bsithijasahan2600 3 ปีที่แล้ว +6

      Bodu daruwek😂😂😂

    • @chamodigamage7313
      @chamodigamage7313 2 ปีที่แล้ว +11

      Poth walatha amatharawa Mage bag eke tibba kaapu ice packet kawara, anun kaapu tipitip kawara, maaru kaasi godak, parana bus tickets . Ewa thama ithin.

    • @bts_fans931
      @bts_fans931 2 ปีที่แล้ว

      Me too

    • @miyesinethara1184
      @miyesinethara1184 2 ปีที่แล้ว

      OW😁😁

    • @osuwendeegayu4914
      @osuwendeegayu4914 2 ปีที่แล้ว

      @@chamodigamage7313 onna aththa kiyana Aya , boruwata sobaneta thamnta thyena badu tika pennanna my bag segment ekata enne me niliyo

  • @himashadevage5626
    @himashadevage5626 5 ปีที่แล้ว +303

    අකමැති නම් බලන් නැතුව ඉන්න බැන බැන බලන්න එපා එක කැත පුරුද්දක් හැමෝම තමන් ට ඔන විදියට ජිවත් වෙනවා කව්රුත් එහෙමයි

    • @tinajayathilaka5695
      @tinajayathilaka5695 5 ปีที่แล้ว +12

      Baninath ithin blanna onane🤣🤣anika thanta ona widihata jiwath wenawanm adahasuth thanta ona widihata danna puluwn

    • @dammikahathurusinghe7708
      @dammikahathurusinghe7708 5 ปีที่แล้ว +4

      Ape rate ithin ona kunu godak hondai kiyana ayane inne.
      Mewa okkoma Indian copy.
      Apith ithin kammali kamata balanawa. Aththatama wedak ne .
      Aye balanna ne kiyala hithuwa
      Apita wedagath wena deyak daanawa nam hondai neda.

    • @hasithashalani3292
      @hasithashalani3292 4 ปีที่แล้ว +8

      Oya hariyata hari. Meyala irisiyai. Eyala mona widihas jiwath unath meyalata wadak nane.

    • @yoshidamiyasaki8017
      @yoshidamiyasaki8017 4 ปีที่แล้ว

      ane hukapan uba gon hutti

    • @vhuhh5089
      @vhuhh5089 4 ปีที่แล้ว

      Hm

  • @nshashi3091
    @nshashi3091 5 ปีที่แล้ว +298

    වොලට් එකයි,චාජරෙයි,පර්ෆියිම් එකයි ඕනෙමලු.ඇයි බං.....ෆෝන් එක නැතුව චාජරේ කොහේ ගහගන්නද.ඒ තෝරාගැනීම ගැන අදහසක් දක්වනවානම්."කිරිහොදියි,ටිංටස් ඇණයි,අයිසිං කේකුයි"වගේ

  • @C424c424
    @C424c424 5 ปีที่แล้ว +115

    ඔක්කොම හොඳයි ඒත් දිය රෙද්ද..පිටින්..ආපු එක..තමයි අවුල...😫😫😫😫😫

    • @sawee6874
      @sawee6874 5 ปีที่แล้ว +16

      C4 24 it’s called tube top
      Update your fashion skills

    • @C424c424
      @C424c424 5 ปีที่แล้ว +7

      @@sawee6874 බාගෙට හෙළුව..එළියට දාගෙන..මොන..fashion skills update ද..යාළුවා

    • @dinukrehan3962
      @dinukrehan3962 5 ปีที่แล้ว

      Nilyakage bag eke tibiyiaya uthuma eka naha ne?..comdom,prostino,,,,,

    • @araliyaaraliya4167
      @araliyaaraliya4167 5 ปีที่แล้ว +1

      😄😄😄😄😂😂

    • @followyourheart7895
      @followyourheart7895 4 ปีที่แล้ว +15

      E ළමයාගේ මොකුත්ම කැතට පේන්නේ නෑ 😁😁 ඔයාට එහෙම අඳින්න බැහැ කියලා එයා මොනා කරන්නද 👀😂😂 jealousy bitch stop judging girls by thir outfits 😂😂

  • @dushyanharshana3379
    @dushyanharshana3379 3 ปีที่แล้ว +45

    ආයී ආයී කියන්නේ මොකද බෑග් එක අතුලෙන් කවුරු හරි කොනිත්‍තනවද

  • @raveeshalakshini1178
    @raveeshalakshini1178 3 ปีที่แล้ว +99

    අපේ නිලියො හෙන බයයි නේ එයාලා යූස් කරන ක්‍රීම් වර්ග අපි දැනගනියි කියලා 😂😂

    • @buddhikachathuranga1186
      @buddhikachathuranga1186 3 ปีที่แล้ว +4

      Kauda bn munta niliyo kiyanne

    • @rosieposie7424
      @rosieposie7424 3 ปีที่แล้ว +2

      Army?

    • @suwanisawbhagya6824
      @suwanisawbhagya6824 3 ปีที่แล้ว +3

      ඒකනම් ඇත්ත

    • @herblinewithsanju7993
      @herblinewithsanju7993 3 ปีที่แล้ว +2

      Eka atta

    • @hirunikavindya6912
      @hirunikavindya6912 2 ปีที่แล้ว +13

      ස්පොන්සර් කරලා නැත්තං එ ප්‍රඩක්‍ට් ප්‍රසිද්දියේ පෙන්නන්නෙ නෑ

  • @madudizzi4824
    @madudizzi4824 4 ปีที่แล้ว +32

    Yako me ketha genuntai gode pirimintai patta irisiyawakne tyenne. Ekkenek kiynwa eyage තඩි ලේන්සුවයි වතුර බෝතලෙයි විතරලු තියෙන්නෙ. ඔයා ඉතින් organize නෑ. එක්කො ඔයට බඩු නෑ.😝 දෙයක් උවමනා වුනාම ඔයා වගෙ අය තමයි අනික් අයට වාත වෙන්නෙ. මෙයා නිලියක් නිසා මෙච්චර බඩු තියන එක ගැන ඔයාලා වද වෙන්නෙපා. තමන්ට අවශ්‍ය දේවල් ටික ගෙන්යන්න අඩුම තරමෙ. එයාගෙ අැඟ ලස්සන නිසා එ් අැඳුම එයාට හොඳයි ඔයාගෙ ගෑනිට ලස්සන අැඟක් නෑ කියලා මෙයාට බනින්නෙපා. කෙල්ලොත් එහෙමයි. බහුතර comment පිටිපස්සෙ ත්යෙන්නෙ ඉරිසියාව.

    • @madudizzi4824
      @madudizzi4824 4 ปีที่แล้ว +2

      @Dilini Thanuja Meka anew famous segment ekak. Anika useful natteth na. Samahara apita awashya badu api dala ynwa neda. Ehem dala giyoth magadi karada nadda. Me niliyonge bag wala tyana ewa apita geniyanna kiyanne nane. Eka kemathi.nmm balala enjoy krann echcharai. Nattam data kapagen nobala inna.

    • @medhabhashini8074
      @medhabhashini8074 4 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත.මගෙත් bag එකේ මට ඕන හැමදේම අරගෙන යනවා.කාටවත් කරදරයක් වෙන්න ඕන නෑනේ.

    • @danushkasanjeewa2277
      @danushkasanjeewa2277 3 ปีที่แล้ว

      You are correct..api samanya aya..eyala actress..so eyalata uwamana wena godak dewal thiyenawa. A nisai eyalata mechchara badu godak. Me banina unge ganu ethakota me banina kello ehema camera ekak issarahata giyama goma baldi wage inne..oya hari nangi. Munta irisiyawa. Nathi nisa eyalata mewa dakinna ba..bana bana data kapagena ewama balanawa

    • @asankanawodi9041
      @asankanawodi9041 2 ปีที่แล้ว

      Anna kathawa

    • @sudunona6713
      @sudunona6713 2 ปีที่แล้ว

      Aniwaren ouu

  • @madushaniwijesinghe1027
    @madushaniwijesinghe1027 5 ปีที่แล้ว +68

    Aniwa girl kenek unama eliyata yaddi tamange uwamana dewal aran yanna one man dekala tiyenawa samahara girlsla anungen illanna purudu wela innawa eka hari keta wedak man nam kemati ne man use karana ewa tawa kenek use karanawata (lipstick ,comb wage dewal )

    • @veshaaperera2903
      @veshaaperera2903 5 ปีที่แล้ว +6

      madushani wijesinghe oya ilaga program ekata yanna 😂😂🔫

    • @dilekazamarasinghe5925
      @dilekazamarasinghe5925 4 ปีที่แล้ว +1

      Ou aniwaryenma ...

    • @madudizzi4824
      @madudizzi4824 4 ปีที่แล้ว +1

      Oya hari dear. Mth ehemai. Bag eka bara unath mage badu mm geniynwa. Make up items perfume wage dewal share krnna kmathi na mmth

    • @susinichamika8429
      @susinichamika8429 3 ปีที่แล้ว +1

      @@veshaaperera2903 ammoo eka 😂😂

  • @kalpathennakoon819
    @kalpathennakoon819 5 ปีที่แล้ว +120

    අපෙ කන්නාඩි මේසෙවත් මෙච්චර බඩු නැද්ද මන්ද...

  • @GreenInfolk
    @GreenInfolk 5 ปีที่แล้ว +210

    මොන විකාරයක්ද මේ කියලා මට විතරද හිතෙනේ

    • @dinukrehan3962
      @dinukrehan3962 5 ปีที่แล้ว

      Anna ASHEN GE vlog balanda ,niliynge bag eke tyna dewall ammmooo

    • @manulaudara7956
      @manulaudara7956 4 ปีที่แล้ว

      Green Info matath hithanawa vikarayak

    • @kaveeshamjayalath4446
      @kaveeshamjayalath4446 3 ปีที่แล้ว

      Ane thama

    • @aviimanshi3204
      @aviimanshi3204 2 ปีที่แล้ว

      Kochchra sudu unath yatata yaddi kaluuuuuuuiiii🤭🤭😁😁😁 ath yata kaluuuuuuuiiii🤭🤭😁😁😁

  • @kayysheeee
    @kayysheeee 5 ปีที่แล้ว +70

    She's pretty & living her life the way she wants! And people cant stand that. What if she was a foreign girl? දීගෙන යයි saying she's hot & cute😂 So Sri lankan smh....

    • @chammihansani7893
      @chammihansani7893 5 ปีที่แล้ว +4

      😁😂😂😂

    • @followyourheart7895
      @followyourheart7895 4 ปีที่แล้ว +5

      සහතික ඇත්ත 😂😂

    • @sheilaf.4872
      @sheilaf.4872 4 ปีที่แล้ว

      IKR

    • @Suhani.W
      @Suhani.W 3 ปีที่แล้ว +9

      Anee manda...and some are saying they're having books and all in their bags. So a person should come to a programme like this and say that he or she has books and pencils umbrella and a water bottle in the bag 😂🔫 typical sri Lankan කුහකකම.🤷🏻‍♂️

    • @manjestapeiris2148
      @manjestapeiris2148 2 ปีที่แล้ว

      Bl

  • @asankapriyadarshana7459
    @asankapriyadarshana7459 5 ปีที่แล้ว +8

    Does anyone know the glowing cream that she uses?

  • @songsacedamy1969
    @songsacedamy1969 3 ปีที่แล้ว +2

    kawda charger eka kiwwe eya kwwe walet,perfum,shades kiylane

  • @kaveeshamjayalath4446
    @kaveeshamjayalath4446 3 ปีที่แล้ว +6

    Poddak nihathamai unanam hodai ,kochchara lassana unath wedak ne nihathamani neththam akkiyo ,😊

  • @sudhuu18
    @sudhuu18 5 ปีที่แล้ว +68

    ආයී ආයී ආයී😂

  • @face9209
    @face9209 3 ปีที่แล้ว +17

    ඇයී අනේ අයී අයී ගාන්නේ.මට නම් ඒක විතරමයි ප්‍රශ්නයකට තියෙන්නෙ .

  • @studyblockswithsp4407
    @studyblockswithsp4407 2 ปีที่แล้ว +14

    මම නම් හරිම ආස බෑග් එකක්

  • @jagathkumara4729
    @jagathkumara4729 3 ปีที่แล้ว

    What's your suncream name?

  • @bhagi6076
    @bhagi6076 4 ปีที่แล้ว +24

    Anee Pooja akkiwa gennakoo❤️🙏

  • @reshmikamarasinghe4642
    @reshmikamarasinghe4642 5 ปีที่แล้ว +21

    Lassani ane oya.

  • @sashalopez3216
    @sashalopez3216 5 ปีที่แล้ว

    Bag eketa nathuwa bari 3nak vallet eke phone charger eke perfume eke etakot phone eke natuwad charger eke..

  • @DSO218
    @DSO218 3 ปีที่แล้ว +2

    Akki brand eka hanganawa ne .api use karai kiyalada🤷‍♀️

  • @priyanganiparanamana8332
    @priyanganiparanamana8332 4 ปีที่แล้ว +63

    නාන්න යන ගමන්ද අප්පා.....programme ekt awe 😉😉

  • @ranushiperera279
    @ranushiperera279 5 ปีที่แล้ว +6

    Nice 😘😘

  • @HK-yv7es
    @HK-yv7es 5 ปีที่แล้ว +39

    lol. she had a new "kiri kiri" notebook but didn't had a pen to write (nothing has written in it also). She has forgotten tissues and other important stuff like her cashew packet. That happens when you pack a bag specially to show in a public platform. Btw perfumes have CAPS not CLIPS. Better speak in Sinhala than speaking nodanna English

    • @innnn3923
      @innnn3923 5 ปีที่แล้ว +1

      HK Ara “dolci” kiyala perfume eke name eka pronounce karana kalla remove karalane 😂😂😂😂 ane paw lajja hithen athi 😂moda gon Yakku noddanna magul pawichchi nokara innawala 😂

    • @thamodiliyanage2126
      @thamodiliyanage2126 5 ปีที่แล้ว +1

      Ammoo eeka 😂😂

    • @hesharanandana5001
      @hesharanandana5001 4 ปีที่แล้ว +1

      HK damn 😂

    • @pavanilakshiks3769
      @pavanilakshiks3769 3 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂

  • @peshani1095
    @peshani1095 2 ปีที่แล้ว +10

    මෙයාට බනිනව නම් නෙවෙයි 😊.මගේ රූමෙකේවත් නෑ ඔච්චර බියුටි බඩු.මෙයාගෙ බෑග් එක මේම නම් රූම් එකේ කෝම ඇත්ද 🤪🤪

    • @Sandy_yy
      @Sandy_yy 2 ปีที่แล้ว +3

      Oya niliyak nemeine.meya niliyak

  • @srilankanheritage3619
    @srilankanheritage3619 5 ปีที่แล้ว +211

    මටන්ම් පෙන්න්න බැරි මහ පන්ඩිත කෙල්ලෙක්..ලොකුකම වැඩි...කිසිම නිහතමානිකමක්නෑ..

  • @doniranasinghe6952
    @doniranasinghe6952 4 ปีที่แล้ว +2

    Ara perfium bothal wala mudi ndda

  • @tiktok-ky7hg
    @tiktok-ky7hg 3 ปีที่แล้ว +5

    Oyaga room tour aka dannako akka

  • @Enchanted_Bunny
    @Enchanted_Bunny 5 ปีที่แล้ว +17

    ලස්සනයි❤️

  • @MethyaDasuni
    @MethyaDasuni หลายเดือนก่อน

    නෙහෙරා පිරිස්වයී
    ශෙහානි කහදවලවයී පටලැවෙනවා අප්පා😊😊

  • @sweetthaasha1687
    @sweetthaasha1687 5 ปีที่แล้ว +72

    ai bn ආයී ආයී ගාන්නේ

    • @ushanisaubagya5456
      @ushanisaubagya5456 3 ปีที่แล้ว +2

      කියන්න ලැජ්ජයි 😂මුංට පිස්සු බං

  • @chamaranuwan3111
    @chamaranuwan3111 3 ปีที่แล้ว +3

    Makeup pouch eke tyena ewa penna nane.sudu nisa wenna ati cream hanga hanga tynne.😜

  • @dushanchanuka1903
    @dushanchanuka1903 5 ปีที่แล้ว +29

    ඒක බෑග් එකක්ද අල්මාරියක්ද ? 😂 ඇත්තටම ගෑණු බෑග් එකේ ගෙනියන්නේ මොනාද කියලා බලන්න Ashen ගේ අලුත් Video එක බලන්න.😂😂😂

    • @brianpereira2126
      @brianpereira2126 5 ปีที่แล้ว +1

      සිරාවටම 😝

    • @user-cg4ek2tv1g
      @user-cg4ek2tv1g 2 หลายเดือนก่อน

      Ashen නෙවෙයි Eshan
      Eshan Dias

  • @milkyyy2633
    @milkyyy2633 3 ปีที่แล้ว +26

    I don't see any fault in her
    Guys try to be positive

  • @sachinitharaka
    @sachinitharaka ปีที่แล้ว +1

    කෙල්ල හරි ලස්සනයි... bag එකේ තියන ඒව නන් බොරුද මන්දා

  • @manjaripeiris9908
    @manjaripeiris9908 5 ปีที่แล้ว +33

    ශරීරය අභ්‍යන්තරය තුල ඉන්නා පණුවන් ඉවත් කරන්න ක්‍රමයකුත් ගැන හිතන්න. ඊට අමතරව ශරීරය වයසට යෑම නවත්වන්න ක්‍රමයකුත් හිතල කියන්න. මරණය නැවැත්වීමටත් කුමයකුත් හිතල කියන්න.

    • @tictactoe5161
      @tictactoe5161 4 ปีที่แล้ว +4

      @b 5 මේ ශරීරය තියෙන්නේ අපිට 'විදින්න' නෙමෙයි....පෙර ආත්ම වල කරපු පව් විදවන්න.....ඒක හින්දා ඉන්න ටිකේ උගත්, බුද්ධිමත් කතා වලට ගරහමින් ඉන්නේ නැතුව ජීවිතයේ අනිත්‍ය බව වටහාගෙන සසරින් එගොඩ වෙන්න බලන්න
      -තමන්ගේම යහපත උදෙසා!

    • @tictactoe5161
      @tictactoe5161 4 ปีที่แล้ว

      @b 5 mn hithuwe na meya echcharatama baala gathi athi pudgalayek kiyala......eka kohoma unath mn hithanawa oya mn kiyapu dein deyak igena gaththa kiyala🙂

    • @sppereira224
      @sppereira224 4 ปีที่แล้ว +1

      Oya gada gagahada inne marena nisa

    • @kavindirupasinghe9200
      @kavindirupasinghe9200 4 ปีที่แล้ว

      @@tictactoe5161 ආත්ම kiyl dewal nee. බෞද්ධ දර්ශනය හරියට තේරුම් ගන්න... Mee seerama මනසේ විඥානයක් විතරයි

  • @user-xt9mg2cn8b
    @user-xt9mg2cn8b 5 ปีที่แล้ว +44

    Elh... මගේ බෑග් එකේ තියෙන්නේ. පර්ස් එකයි, 4n එකයි, පොඩි පොතකුයි, වතුර බෝතලෙයි, තඩි ලේන්සුවකුයි ඕයි... 😂😂😂😂😂😂😂😂😂😂 අව්ලක් නෑ අපි සාමාන්‍ය මිනිස්සුනේ😉

    • @sajininathasha2143
      @sajininathasha2143 5 ปีที่แล้ว +4

      Ammoo aththama kathawa 😂😂😂🔫

    • @dilaninandima2118
      @dilaninandima2118 5 ปีที่แล้ว +3

      aruni Singhabahu ane mata adu gane bag ekakwath ne😂😂😂😂😂

    • @madudizzi4824
      @madudizzi4824 4 ปีที่แล้ว +10

      Yako me ketha genuntai gode pirimintai patta irisiyawakne tyenne. Ekkenek kiynwa eyage තඩි ලේන්සුවයි වතුර බෝතලෙයි විතරලු තියෙන්නෙ. ඔයා ඉතින් organize නෑ. එක්කො ඔයට බඩු නෑ.😝 දෙයක් උවමනා වුනාම ඔයා වගෙ අය තමයි අනික් අයට වාත වෙන්නෙ. මෙයා නිලියක් නිසා මෙච්චර බඩු තියන එක ගැන ඔයාලා වද වෙන්නෙපා. තමන්ට අවශ්‍ය දේවල් ටික ගෙන්යන්න අඩුම තරමෙ. එයාගෙ අැඟ ලස්සන නිසා එ් අැඳුම එයාට හොඳයි ඔයාගෙ ගෑනිට ලස්සන අැඟක් නෑ කියලා මෙයාට බනින්නෙපා. කෙල්ලොත් එහෙමයි. බහුතර comment පිටිපස්සෙ ත්යෙන්නෙ ඉරිසියාව.

    • @user-xt9mg2cn8b
      @user-xt9mg2cn8b 4 ปีที่แล้ว +1

      @@madudizzi4824 ekh thmi aunty kiwe api samanya minissu kiyala.. ona thrm prasidda sarala niliyo innwa .. poddak sarala wela blnna sehelluwa..

    • @madudizzi4824
      @madudizzi4824 4 ปีที่แล้ว +4

      @@user-xt9mg2cn8b අනේ මේ හැට පැනපු අාච්චි අම්මලා මේ වගේ youth category එකේ segment බලන්නෙපා. ඔයාලා තරුණ කාලෙ කරගන්න බැරි වුන දේට අනිත් අයට j වෙන්නෙ. පුදුම සීලවන්ත නැන්දම්මෙක්නෙ ඔයා aunty.😂😝

  • @dilaniharshamala5287
    @dilaniharshamala5287 4 ปีที่แล้ว +44

    සේරම බ්‍රෑන්ඩ් අනික් පැත්ත හරවලා.නම පෙනෙයි කියලා වෙන්නැති ....😁😁😁😁

  • @ksew.9755
    @ksew.9755 5 ปีที่แล้ว +9

    ලස්සනයි😍😍

  • @nishadisitharasilva4936
    @nishadisitharasilva4936 4 ปีที่แล้ว +12

    Man nan comments kiyavanna😂😅😅

  • @madhushani899
    @madhushani899 5 ปีที่แล้ว +118

    වැඩිය ක්‍රීම් ගාන්නෙ නෑ කිව්වට ක්‍රීම් 3ක් විතර තිබ්බනෙ😂😂

    • @shanthihewaarachchi9323
      @shanthihewaarachchi9323 5 ปีที่แล้ว +8

      උන් කරන්නෙ වැඩිපුරම බොරුවනෙ අනේ..සෝබනේ බොරු

    • @pavanilakshiks3769
      @pavanilakshiks3769 3 ปีที่แล้ว

      😂😂😂😂

    • @susinichamika8429
      @susinichamika8429 3 ปีที่แล้ว +2

      Wadiya kiynne 10k withara wenna athi 😂😂

  • @user-re9tz4ew5r
    @user-re9tz4ew5r 3 ปีที่แล้ว +4

    ආයි ආයි 😥😥

  • @shiranthilathika2000
    @shiranthilathika2000 5 ปีที่แล้ว +3

    Dental floss nadda anith ayaga thibba ☺️😋

  • @nethmihansika6773
    @nethmihansika6773 4 ปีที่แล้ว +4

    Aioo.mekup neti jiwathayk nedda

  • @user-du7xi3or1u
    @user-du7xi3or1u ปีที่แล้ว

    god bless❤

  • @malidusupun9837
    @malidusupun9837 4 ปีที่แล้ว +16

    ඔයාගෙ maha padasobana wadi tikk නිහතමානීව innaa ..😲🤔🤨🤨🤐

  • @Nisansala-c9v
    @Nisansala-c9v 3 ปีที่แล้ว +5

    ආයි ආයි ආයි😁😁🤭🤭🤭🤭

  • @akiladilshan5474
    @akiladilshan5474 5 ปีที่แล้ว +5

    Poojawa gennakoo

  • @user-kr1jf1vl4m
    @user-kr1jf1vl4m 5 หลายเดือนก่อน +1

    එයාට හදිස්සි වැඩි අප්පා😊

  • @agrabhashinee9084
    @agrabhashinee9084 5 ปีที่แล้ว +14

    mage ammoh😳😱 badu goda🤦‍♀️ harima simple jeevitha🤣🔫

  • @dilinidilini5185
    @dilinidilini5185 5 ปีที่แล้ว +11

    Man godak kamathi shehani ta she is soo beauy 😍😍😍

  • @sewwandimaheshika4549
    @sewwandimaheshika4549 2 ปีที่แล้ว

    Bag eke mona thibbath wadak na aduma mahaganna rediganna salli naththam

  • @anushkakhan904
    @anushkakhan904 5 ปีที่แล้ว +3

    Ambeee my bag program ekata enna aluthenuth aragannawa wennethi, meya witharak newei anith unuth ehenai

  • @vihagisathsarani2382
    @vihagisathsarani2382 4 ปีที่แล้ว +36

    නයි පොලොන්ගු විතරයි නැත්තේ... 😁

  • @KgGeethani
    @KgGeethani 5 หลายเดือนก่อน

    Ape adaraneeyà sujatha mama adare karana lassana hoda charithayak godak adari

  • @rashmitharaka9582
    @rashmitharaka9582 5 ปีที่แล้ว +3

    Very nice her bag 😘

  • @imashakavindi1392
    @imashakavindi1392 5 ปีที่แล้ว +35

    😂😂😂😂😂ඇඩෙනවා බම් බෑග් එකේ තියෙන ඒවට 😂😂😂ලස්සනයි 😀

  • @dammikahathurusinghe7708
    @dammikahathurusinghe7708 5 ปีที่แล้ว +5

    Owa okkoma.purogena koheda yanne????

  • @dulithimethaya6552
    @dulithimethaya6552 5 ปีที่แล้ว +51

    So cute අක්කි ඔයා නම් 💕💕

  • @kumaragunarathne7734
    @kumaragunarathne7734 3 ปีที่แล้ว

    Aai aai kiyanne koheda ridenne

  • @hansikakumari2606
    @hansikakumari2606 4 ปีที่แล้ว

    Nice

  • @mabushikamadushika2454
    @mabushikamadushika2454 5 ปีที่แล้ว +2

    Hoo my good..I think you have not a hand bag..you have small trawl bag

  • @achiniabeybandara9868
    @achiniabeybandara9868 4 ปีที่แล้ว +1

    Rose water shop ak tiyena ekda bonne. ?nattnm gdr hadagnna rose water da

    • @nimsi7604
      @nimsi7604 ปีที่แล้ว

      Dan oya ohoma ehuwama eya reply karaida

  • @nalandissanayaka2205
    @nalandissanayaka2205 4 ปีที่แล้ว +26

    ආයි ආයි කියනව 😂

  • @diludilrukshi2021
    @diludilrukshi2021 5 ปีที่แล้ว +4

    mn asma cute niliya sehani akki

  • @gayanichamara6239
    @gayanichamara6239 5 ปีที่แล้ว +55

    ඔයාගෙ bag එකේ mint නැද්ද .අනිත් අයගේ tibba

    • @chathuskawijerathna5696
      @chathuskawijerathna5696 5 ปีที่แล้ว +5

      Gayani Chamara 😂😂😂😂

    • @nixlopz6136
      @nixlopz6136 5 ปีที่แล้ว +5

      දත් මදින්න වෙලා නෑනේ මෙයාලට.සෝ ...24 hrs ශූටින්නේ.ඒකයි මින්ට් හපන්නේ😁😁😁😁

    • @gayanichamara6239
      @gayanichamara6239 5 ปีที่แล้ว +2

      nish nish eka nam ඇත්ත .

    • @bmumesh4964
      @bmumesh4964 5 ปีที่แล้ว +3

      Meyage thiyenne kaju lu 😂

    • @sdh7585
      @sdh7585 5 ปีที่แล้ว +3

      Lol😂

  • @yureshikalakmali2519
    @yureshikalakmali2519 5 ปีที่แล้ว +37

    Mata terenne ai me wage segments walata kattiya banine kiyal
    Samahara ayage hand bag wala tiyena stuff balala apitath deyak ekathu karaganna puluwan neda
    Kattiya baninwa thawa mukuth nadda danne dagena yanna kiyala
    Eth mata hithenwa
    Girl kenek vdiyata podi makeup pouch ekak medicine pouch ekak sanitary pouch ekak
    Langa thiyagattanm hondai kiyala
    Apita hadissyakadi kagenwath illnawath hoyannawath deyak nane
    Neda api langa tienwaneh..
    Please don't blame me
    So that's only my opinion☺

  • @piyumisenanayake2254
    @piyumisenanayake2254 4 ปีที่แล้ว +4

    Pooja umashankar akkiwa gennako.🤗

  • @deepikasajeewanie6954
    @deepikasajeewanie6954 4 ปีที่แล้ว +5

    Lover akama bag ake🤣😂

  • @ashaninawodya4704
    @ashaninawodya4704 2 ปีที่แล้ว +3

    මගේ බෑග් එකේ පර්ස් එකයි ෆෝන් එකයි විතරයි 😅😅😅

  • @paramii_7251
    @paramii_7251 3 ปีที่แล้ว +4

    Mn hithuwe "kylie jenner" kiyla 😂.. hi shehani

  • @dilinipramodya2281
    @dilinipramodya2281 3 ปีที่แล้ว +7

    8:34 පැටලුනා නේද??😂😂😂😂😂😅

    • @ushanisaubagya5456
      @ushanisaubagya5456 3 ปีที่แล้ว +1

      ඇයි ඩෙටෝල් ප්ලාස්ටර් තියෙන් ඉන්නේ හැම වෙලේම නේල්ස් ගානවලු 😂😂😂😂

  • @klushhonza2776
    @klushhonza2776 5 ปีที่แล้ว +40

    රෝස් වෝටර් තිබේ..වතුරු බෝලයක් නැත

    • @ushanisaubagya5456
      @ushanisaubagya5456 3 ปีที่แล้ว +5

      ඕලු බෝතලයක රෝස් වෝටර් දැක්කද😂

  • @nickyshy7565
    @nickyshy7565 4 ปีที่แล้ว +22

    ආයි ආයි.. හූයි හුයි.. එල ඔයා ලස්සනයි. බොරු වැඩි..😘

  • @senurisanjana6387
    @senurisanjana6387 4 ปีที่แล้ว +19

    ආයිලු😂

  • @DisharaPremith
    @DisharaPremith หลายเดือนก่อน

    ඔයා ලස්සන වෙලා අනෙ😊😊😊😊😊❤❤❤

  • @sawee6874
    @sawee6874 5 ปีที่แล้ว +7

    I love the bag ..you look beautiful

  • @kaushiserasinghe9424
    @kaushiserasinghe9424 5 ปีที่แล้ว +18

    මුං කාන්තාරයකටද අප්පා යන්නේ

  • @nethmisavindi889
    @nethmisavindi889 3 ปีที่แล้ว +1

    I like you bag

  • @wp_stetas7468
    @wp_stetas7468 3 ปีที่แล้ว +5

    6:50 ආයී ආයී ආයී ගන්නෙ ඇයි 🤔🤔🐍🐍

  • @saradakumari1059
    @saradakumari1059 2 ปีที่แล้ว +1

    එයාලා පාවිච්චි කරන දෙවල් නම් එක්ක කියනවනම් hodai

  • @imeshasewwandi7289
    @imeshasewwandi7289 3 ปีที่แล้ว +1

    😍

  • @januanju3906
    @januanju3906 5 ปีที่แล้ว

    one ma deval valin fone eka kiuve nane appa

  • @lassniamaya9804
    @lassniamaya9804 4 ปีที่แล้ว

    Tawa chuttak aga wehenna adinna balanna ane..hema welema dekkot ohommai meya😱😱

  • @dilukshibimasha1173
    @dilukshibimasha1173 2 ปีที่แล้ว

    ඔයා mouniroy වගේ ❤️❤️🥰🥰

  • @dy-d3926
    @dy-d3926 2 ปีที่แล้ว +2

    ඔය ටික මදැ🤗😜

  • @malshamalsha6618
    @malshamalsha6618 4 ปีที่แล้ว +7

    oyta nam mn adarei akki 😊😍

  • @ceylonlandspvtltd.982
    @ceylonlandspvtltd.982 4 หลายเดือนก่อน

    neat ekata thyn innwa

  • @thilinihansika4097
    @thilinihansika4097 2 ปีที่แล้ว +4

    ආයි.ආයි කියනෙක අහලා එපා උනා

    • @mellowgraphy8803
      @mellowgraphy8803 2 ปีที่แล้ว

      අහන් නැතුව ඉන්න😂🙂

  • @imashimadusha1357
    @imashimadusha1357 3 ปีที่แล้ว +17

    බොරු සෝබනේ වැඩි😂😂😂හෙන සීන් එකෙ ඉන්නෙ පේන්න බෑ මටනම්

  • @maneeshajayarathne1839
    @maneeshajayarathne1839 5 ปีที่แล้ว +1

    phonecakntuw phone chajr aka

    • @charieanthony8786
      @charieanthony8786 5 ปีที่แล้ว

      Maneesha Jayarathne hand phone eka kiyanne ekaii eka athe geniyanneh bag eke neveii , ehema geniyanavanm ekata kiyanne bag phone kiyala 😂

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 5 ปีที่แล้ว +2

    Eeeya haloo oya enduma oma hada hada inna oni nehene hari endumak endanM.

  • @chanduwiki9674
    @chanduwiki9674 5 ปีที่แล้ว +70

    සමාජයට වැඩක් ඇති වැදගත් දෙයක් කරන්න ....

    • @melissaekanayake7326
      @melissaekanayake7326 5 ปีที่แล้ว +11

      TH-cam has alot of videos like that. Go watch one of that. Without criticizing. Jeez

    • @sawee6874
      @sawee6874 5 ปีที่แล้ว +8

      So why are you here you shouldn’t be here if this feels like useless to you

    • @hirujayawardana9697
      @hirujayawardana9697 5 ปีที่แล้ว +6

      Etin ai oya wadak nathi ewa balanne .. oyata wadak athi ekak balannakoo ..stop criticizing

    • @ruwaniperera711
      @ruwaniperera711 5 ปีที่แล้ว +3

      Exactly why are you here?... I'm dying of laughing!!! 🤣

    • @hirujayawardana9697
      @hirujayawardana9697 5 ปีที่แล้ว +4

      @@ruwaniperera711 😂😂 average typical sri lankans ..no wonder 😂 .. this is y we r still a developing country

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @kalaniprabudika5108
    @kalaniprabudika5108 3 ปีที่แล้ว +2

    පිළිවෙළට ඇඳුමක් ඇදන් ආවානම් උස්ස උස්ස ඉන්න ඔනේ නැනේ..අනේ මන්දා අපිටත් ලැජ්ජයි

  • @thenukadewduni1897
    @thenukadewduni1897 5 ปีที่แล้ว +10

    Me video balann akamthi aya balann epa data kapagena. Akamththen balala nkn lee puchchan minissuta baninwa.😂😂

  • @chandaniruphasingha4776
    @chandaniruphasingha4776 4 ปีที่แล้ว

    Manika oya lassanai oya Raga pawa sadapini wassa harima lassanai harima asawan baluwa adarai godak

  • @amilaushan675
    @amilaushan675 5 ปีที่แล้ว +18

    කොල්ලෙක් පාරට බැස්සා නමි ගිණි පෙට්ටි යයි කතුරයි සවු කොළයි බෙහෙත් කාඩිඩූයි ඉයමි කො යි තමයි තියෙන්නේ ඉතින්