කෝපි කඩේ - අභියෝගය | Kopi Kade - 898 | Sinhala Old Teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • කෝපි කඩේ ටෙලි නාට්‍යයේ 898 කතාංගය - අභියෝගය...
    දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍යය මාලාව ලෙසින් මෙම සෝප් ඔපෙරාව වාර්තාවක් උසුලයි. අධ‍්‍යක්‍ෂණය සුමිත් ජයන්ත ඩයස් නිෂ්පාදක වරයාවූයේ විපුල රත්නසිරිය මෙහි කැමරාකරණය සමන් මංචනායක නිලන්ත වනසිංහ ශ්‍රව්‍ය දෘෂ්‍ය පටිගත කිරීම ,රොෂාන් පෙරේරා , තාක්‍ෂණික සහය බුද්ධික ප්‍රනාන්දු වන අතරම අද ( බුද්ධික ප්‍රනාන්දු / විපුල රත්නසිරි / සමන් මංචනායක) ඔවුන් තිදෙනාද ජීවතුන් අතර නොමැත.
    Restored from Torana Archives.
    රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
    Special Thanks to Independent Television Network.
    #KopiKade #ToranaVideoMovies #sinhalateledrama

ความคิดเห็น • 26

  • @darshanakumara9651
    @darshanakumara9651 ปีที่แล้ว +3

    ස්තුතිය ටොරානා අදිපතිතුමනි ඔබට ගොඩාක් පින්

  • @raviduupeka7914
    @raviduupeka7914 10 หลายเดือนก่อน +3

    සතුටුයි 100k 😍😍😍😍😘😘😘😘

  • @MrUnknown-qk7sf
    @MrUnknown-qk7sf ปีที่แล้ว +3

    හොඳටම මදි.....😢 තව ඕනෙනෙ 😢

    • @chamibro9866
      @chamibro9866 ปีที่แล้ว +1

      Ha ha ha dena dein sathutu weyan gothaya

  • @harshupiya8209
    @harshupiya8209 ปีที่แล้ว +1

    Harima sathutui 🎉❤ Godak sthuthi

  • @GayanKuamra
    @GayanKuamra หลายเดือนก่อน

    සුපිරිම ❤

  • @harshaharsha6526
    @harshaharsha6526 ปีที่แล้ว

    ගොඩක් පිං

  • @user-mt4vd1mv2f
    @user-mt4vd1mv2f 3 หลายเดือนก่อน +2

    දැන් අලුතෙන් යන ගොබ්බ නාට්‍ය වලට වඩා.... මේවා මසුරන්❤

    • @GayanKuamra
      @GayanKuamra หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤

  • @user-mt4vd1mv2f
    @user-mt4vd1mv2f 3 หลายเดือนก่อน

    කෝපි කඩේ ❤❤❤

  • @GayashanAkd
    @GayashanAkd หลายเดือนก่อน

    Poli mudalali.ragapanawa newi shaba jivithe

  • @hansanichathurika5026
    @hansanichathurika5026 ปีที่แล้ว

    Torona adipathi thumani obata godaksthuthi

  • @sachi796
    @sachi796 4 หลายเดือนก่อน

    😍

  • @Sashitha9674
    @Sashitha9674 7 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @chathumadu9635
    @chathumadu9635 ปีที่แล้ว

    🙏🙏

  • @asangamadugoda3815
    @asangamadugoda3815 ปีที่แล้ว

    ❤❤❤❤

  • @chathukaush
    @chathukaush ปีที่แล้ว

    Hugak pin

  • @ANAGARIKADARMAPALA
    @ANAGARIKADARMAPALA ปีที่แล้ว

    😘😘😘😘😘😘

  • @gayansureshkadugamulla7238
    @gayansureshkadugamulla7238 ปีที่แล้ว +1

    පොලියා සිල් ඇරගෙන

  • @ハヌカsilva99
    @ハヌカsilva99 9 หลายเดือนก่อน

    This episode cast in 2004😊

  • @user-sx1uv9kh2g
    @user-sx1uv9kh2g 4 หลายเดือนก่อน

    ඇයි බං ගෙදෙට්ට හාල් පොල් අරගෙන ආවද ටොරානා අධිපතිතුමා..😂

  • @hasithaekanayaka2665
    @hasithaekanayaka2665 ปีที่แล้ว

    sthtiy

  • @RoshanKavinda-se4lh
    @RoshanKavinda-se4lh 10 หลายเดือนก่อน

    අබිලින් ගොන් බන්ඩ නිසා තමයි මිනිහෙකුට හැදෙන්න බැරිමම comment එක ගහන කොට සොමි නෝනා කිව්වා

  • @KEVIN-xd6qg
    @KEVIN-xd6qg ปีที่แล้ว

    Keri athal oiiii

  • @user-mt4vd1mv2f
    @user-mt4vd1mv2f 3 หลายเดือนก่อน

    මේ කොටස මොන අවුරුද්දෙද