කෝපි කඩේ - මඩ | Kopi Kade - 1028 | Sinhala Old Teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • කෝපි කඩේ ටෙලි නාට්‍යයේ 1028 කතාංගය -මඩ ..
    දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍යය මාලාව ලෙසින් මෙම සෝප් ඔපෙරාව වාර්තාවක් උසුලයි. අධ‍්‍යක්‍ෂණය සුමිත් ජයන්ත ඩයස් නිෂ්පාදක වරයාවූයේ විපුල රත්නසිරිය මෙහි කැමරාකරණය සමන් මංචනායක නිලන්ත වනසිංහ ශ්‍රව්‍ය දෘෂ්‍ය පටිගත කිරීම ,රොෂාන් පෙරේරා , තාක්‍ෂණික සහය බුද්ධික ප්‍රනාන්දු වන අතරම අද ( බුද්ධික ප්‍රනාන්දු / විපුල රත්නසිරි / සමන් මංචනායක) ඔවුන් තිදෙනාද ජීවතුන් අතර නොමැත.
    Restored from Torana Archives.
    රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
    Special Thanks to Independent Television Network.
    #KopiKade #ToranaVideoMovies #sinhalateledrama

ความคิดเห็น • 13

  • @cricitic
    @cricitic 7 วันที่ผ่านมา +1

    නියම කතාව.. ඒ කාලේ මඩ ගහපු උන්ට දීපු නියම හින්ට් එකක් 😂

  • @GayanPriyantha306
    @GayanPriyantha306 5 หลายเดือนก่อน +3

    දැං තියන නාට්ටි බලන්න හරි කම්මැලි ඒත් පරන නාට්ටි❤

  • @TravelwithSooriyaarachchi
    @TravelwithSooriyaarachchi 5 หลายเดือนก่อน +1

    අදටත් බලනවා අසාවෙන් ❤

  • @cricitic
    @cricitic 7 วันที่ผ่านมา

    නා නා නා නා නා නා නා නා නා
    හිනාවෙයන් ගෝමරියේ

  • @ThushaniSadarenu
    @ThushaniSadarenu 6 หลายเดือนก่อน +1

    Man Asama kathwak

  • @nayanadilrukshi-fe7ke
    @nayanadilrukshi-fe7ke 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 หลายเดือนก่อน +1

    Poss nalu niliyo kopi kade balannadda 😂😂😂

  • @sugaeranga8663
    @sugaeranga8663 6 หลายเดือนก่อน +2

    6:30 wenkm inna epai

  • @fatemakw3723
    @fatemakw3723 5 หลายเดือนก่อน

    ❤❤❤🎉

  • @GayanPriyantha306
    @GayanPriyantha306 5 หลายเดือนก่อน

    මේ කොටස මොන අවුරුද්දේ ද🤔?

  • @chathumadu9635
    @chathumadu9635 6 หลายเดือนก่อน

    🙏

  • @sugaeranga8663
    @sugaeranga8663 6 หลายเดือนก่อน

    Koi appa

  • @chamathgunathilake-ng7mb
    @chamathgunathilake-ng7mb 6 หลายเดือนก่อน

    මඩ Mud