ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කෝපිකඩේ මේ episode එක 1999 විකාශනය උන එකක්, බලන්න itn logo එකේ 20 කියලා තියෙනවා itn 20 වන සංවත්සරය 1999 ටනේ එන්නෙ 1979 ආරම්භ උන නිසා ❤
2024 බලන අය කො ❤❤❤
අපේ ළස්සණ කාලෙ බලපු ළස්සණ කතාව...කොච්චර බැලුවත් එපාවෙන්නෙ නෑ...❤❤❤
පොඩි කාලේ මේ කොටස බැලුවේ අම්මගේ ඇගට ගුලි වෙලා හොරෙන් මේ මියුසික් ඒකට දැනුන බය අද නිකන්ම ඇගට ආවා වගේ දැනුනා...ඒ බය මතක් උනා ඇත්තමයි
ඇත්තටම.
අපි පොඩි කාලෙ බලපුව දැන් මේ අය කොපි කඩේ නෑනේ.දැන් ඉන්න නලු නිලියො කව්ද මෙන්න නලු නිලියෝ,අවුරුදු කීයක්ද?මෙයාලට තමයි සම්මාන දෙන්න ඕන
අැත්තකතාව.
Aniwaryen
අපේ ලමාකාලය ලස්සන කරපු කතාව 😔❤️🥺
කිසිම ඇගයීමකට ලක් නොවු කෝපි කඩේ කට්ටිය.
👍👍👍👍👍
මියුසික් එකට තාම බය අය මේ කොනට🙂❤️
කෝපි කඩේ නතර කරල ආයෙ මුල ඉදන් පෙන්නුවනම් හරි..
මරම ලස්සනයි කියන්න වචන නැ 💟
ඡපන් කාර් එක ඒකත් මාර ලස්සන කතාවක් 👌🤗🤗
බලන්න කතාවේ තැනින් තැන යන විවිධ මියුසික් කොච්චර ලස්සනද💗පොඩිකාලේ මතක්වෙනවා ❤️❤️1993
8
wdgjou😢😮esvuk❤fnssiziuusuzsiri😮udjswlep😅ekekskksk😊iiejuyujy😊bsryifPeypodb🎉dgkhto
ඉස්සර බදාදා කියන්නේ 7.30ට අටපට්ටම ,8ට කෝපිකඩේ.බදාදා වෙනකන් බලන් ඉන්නේ.දැන් tv බලන්නෙත් නෑ.දැන් ඉන්න පොඩි උන් කොච්චර පව්ද.උන් විදින්නේ උන්ට හොදයි හිතෙන ගොන් දේවල්.
ඒකනම් ඇත්ත.
Sirawata
Attamai❤
asama kathawa .kopi kade.idiriyatath nokadawa karan yannata suba pathum.
ඒ කාලේ පරිසරය...🥺❤️
Issara coopi kadenam hodai, dn nam melo wadak ne
ඒ කාලේ කොච්චර ලස්සනයි ද 😔♥️
අවුරැදු 20+ කාලයතුල කෝපි කඩේ කිිදෙනෙක් මියගිහින්ද ඉතිරි කිහිපදෙනාත් දැන් බොහොම වයසට ගිහිල්ලා.
Ow bn.. issara wage DN kopi kade lassana na
දුක හිතෙනවා එ කාලේ මතක් වෙන කොටත්
Katha lassanay 😊
☕ කෝපි කඩේ කැන්සල් කරලා පරන කතා ටික නැවත දාන්න මේ මියුසික් ඇහෙන කොට ආයෙත් පොඩි කාලෙට යනවෝ....🤣🤣🤣🤣🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷
අංක එකේ ඉදන්ම දාන්න. .. කසි කබල් එතෙර ගොන් කතා එපා වෙලා තියෙන්නේ. .. පින්...
Ow ban....ela ela...
1995 ,96,97,98,99, kata danawada
Srilal abekoon mahaththayage funeral eka dawase eya inna video ekak balanna awe. Miss u appuwa
old Kopi kade is very nice 😢
I love this Tele drama a lot
Even me..
අනේ පුලුවන් නම් එක්දාස් ගනන් වල ගියපුවා ටිකක් දානවද පරන ඒවා බලන්න ආසයි ගොඩක්
පොඩි කාලේ බලපු කෝපි කඩේ ලස්සනයි. ❤️
මුල ඉදලා ඒවා දාන්න..
Ayeth kawada ho mula idan ..ena thuru maga bala sitimi.kopi kade
Parana kopikade lassanai
දේශපාලුවන්ට කඩේ යන්න කලින් මේ කතාව කොච්චර ලස්සනද😌😌😌😌😌😌
ubage paksheta kade giye nedda meka ?
Ane thawa parana ewa dannaki
Ghost - Kopi Kade Village drama
Suwanda apahu kopi kade enne nadda
අපි ඉපදෙන්නත් කලින් ඇවිත් තියෙන්නේ දැන් අවුරුදු 33ක් වෙනවාලු....මේ කතාව යන්න ඇත්තෙ 1999 වගේ ITN එකට අවුරුදු 20නෙ....
1987 first episode eka
pls add more old episodes.... Thank u
Stay tuned on next days some more old episodes will be uploaded ! Thanks for sharing.
1000 episode plz
old is gold
මුල ඉදන් දන්න කෝ......
ඒ මියුසික් ❤❤❤❤
Supiri
අනේ අපේ ඒ අතීතේ🥹
This episode was broadcasted in 1999. Please upload more old episodes.
15:42
Mulma kotas danna pls
Mula idan danawanam niyamai
15.42 සප්‍රායිස් මදර් ෆකර්😆
15.42 ,haha
lokema nokadawa.vikasanaya.una.drama 1.karanna puluwan.kawadahari.
Srilanka song
500 ta kalin ewa dannako pls
❤🙏
Good
❤️🥺❤️
nice
❤
kopi kade thava paran eipsoed danna
Woooooow nice dear
හොල්මන වගේ අැඳන් ඉන්නේ ජුවානිස්(පාාලි)මුදලාලි.පොල් අැහිදින අය එලවන්න කරන්නේ එ් කොටසනම් මතකයි අද වගේ.
@@Lashen2000 gm
@@lahirukoshila3933 hi kohomada babala saneependa
@@lahirukoshila3933 gedara anuradhapure.tharahawenne monawa bedaganna barivelada
@@lahirukoshila3933 gm .palli yanna yanne
@@lahirukoshila3933 ha aniwaryenma.prashnekada inneoya
පොළී මුදලාලී වෙන්න ඇති ඔය ඉන්නේ
2023/09/14
❤❤❤
SP VHS!?
2024
Menna tele drama
@
මරු කතාව
Lassanai
ඉස්සර කෝපි කඩේ තරම් ලස්සනක් දැන් කොපි කඩේ නෑ...දැන් ඒක කොෆී ශොප් එකක් වෙලා..කෝපි කඩයක් නෙවෙයි.😢
❤😢
😁
Ae kale ape game polosiya
Pls upload 500episode
500 episode ake holman seen ekak neda thibune.?.
😍😍😍❤️❤️❤️🌹🌹🌹
Kopeka
❤️❤️❤️❤️❤️
🎉
අප්පුවා
Api පොඩි kalea api parana ගම matak වෙනවා
👍👍
All peoples same
❤❤❤❤
❤❤❤❤,,❤,❤,❤,
I ruvini. .lk
අර පිටසක්වල ජීවියෙක් ආව කතාව කීවෙනි එකද
Matath danaganna oni..
@@piyumikeeragala1938 ඔයාට ඒ කතාව මතකද.කොටස් දෙකකට ගියේ.අන්තිමේදි අර වැවේ වතුර ගහගෙන යන්නේ යානාවට.සුවඳගේ අතටද කොහෙද මල් පොකුරක් දෙනවා.එයාලට මතක නැ.රෑ කට්ටිය එයාලව හොයන්න එහෙම එනවා
Mage asama episode eka eka
Mata mathaka widiyata 1000
Episode 1600
A
Thesameand
Kari atal oi
❤❤❤❤❤❤❤❤❤😂🎉
eala drama e
Ashraffali shajahan haytaguunsana
.
Navina Pannaye Bootheykda Helmet Dagen Awe
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලංකාවේ මිනිස්සු ඒ කියන්නේ හෙල්මට් එක අදුරන්නෙත් නෑ😂😂😂 නූගත් මොට්ට මී හරකුන්ට බලන්න හදපු අමු ගොබ්බම ගොබ්බ ගූ ගොඩක්😂😂😂🤮🤮🤮🤮
කෝපිකඩේ මේ episode එක 1999 විකාශනය උන එකක්, බලන්න itn logo එකේ 20 කියලා තියෙනවා itn 20 වන සංවත්සරය 1999 ටනේ එන්නෙ 1979 ආරම්භ උන නිසා ❤
2024 බලන අය කො ❤❤❤
අපේ ළස්සණ කාලෙ බලපු ළස්සණ කතාව...කොච්චර බැලුවත් එපාවෙන්නෙ නෑ...❤❤❤
පොඩි කාලේ මේ කොටස බැලුවේ අම්මගේ ඇගට ගුලි වෙලා හොරෙන් මේ මියුසික් ඒකට දැනුන බය අද නිකන්ම ඇගට ආවා වගේ දැනුනා...ඒ බය මතක් උනා ඇත්තමයි
ඇත්තටම.
අපි පොඩි කාලෙ බලපුව දැන් මේ අය කොපි කඩේ නෑනේ.දැන් ඉන්න නලු නිලියො කව්ද මෙන්න නලු නිලියෝ,අවුරුදු කීයක්ද?මෙයාලට තමයි සම්මාන දෙන්න ඕන
අැත්තකතාව.
Aniwaryen
අපේ ලමාකාලය ලස්සන කරපු කතාව 😔❤️🥺
කිසිම ඇගයීමකට ලක් නොවු කෝපි කඩේ කට්ටිය.
👍👍👍👍👍
මියුසික් එකට තාම බය අය මේ කොනට🙂❤️
කෝපි කඩේ නතර කරල ආයෙ මුල ඉදන් පෙන්නුවනම් හරි..
මරම ලස්සනයි කියන්න වචන නැ 💟
ඡපන් කාර් එක ඒකත් මාර ලස්සන කතාවක් 👌🤗🤗
බලන්න කතාවේ තැනින් තැන යන විවිධ මියුසික් කොච්චර ලස්සනද💗
පොඩිකාලේ මතක්වෙනවා ❤️❤️
1993
8
wdgjou😢😮esvuk❤fnssiziuusuzsiri😮udjswlep😅ekekskksk😊iiejuyujy😊bsryifPeypodb🎉dgkhto
ඉස්සර බදාදා කියන්නේ 7.30ට අටපට්ටම ,8ට කෝපිකඩේ.බදාදා වෙනකන් බලන් ඉන්නේ.දැන් tv බලන්නෙත් නෑ.දැන් ඉන්න පොඩි උන් කොච්චර පව්ද.උන් විදින්නේ උන්ට හොදයි හිතෙන ගොන් දේවල්.
ඒකනම් ඇත්ත.
Sirawata
Attamai❤
asama kathawa .kopi kade.
idiriyatath nokadawa karan
yannata suba pathum.
ඒ කාලේ පරිසරය...🥺❤️
Issara coopi kadenam hodai, dn nam melo wadak ne
ඒ කාලේ කොච්චර ලස්සනයි ද 😔♥️
අවුරැදු 20+ කාලයතුල කෝපි කඩේ කිිදෙනෙක් මියගිහින්ද ඉතිරි කිහිපදෙනාත් දැන් බොහොම වයසට ගිහිල්ලා.
Ow bn.. issara wage DN kopi kade lassana na
දුක හිතෙනවා එ කාලේ මතක් වෙන කොටත්
Katha lassanay 😊
☕ කෝපි කඩේ කැන්සල් කරලා පරන කතා ටික නැවත දාන්න මේ මියුසික් ඇහෙන කොට ආයෙත් පොඩි කාලෙට යනවෝ....🤣🤣🤣🤣🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷
අංක එකේ ඉදන්ම දාන්න. .. කසි කබල් එතෙර ගොන් කතා එපා වෙලා තියෙන්නේ. .. පින්...
Ow ban....ela ela...
1995 ,96,97,98,99, kata danawada
Srilal abekoon mahaththayage funeral eka dawase eya inna video ekak balanna awe. Miss u appuwa
old Kopi kade is very nice 😢
I love this Tele drama a lot
Even me..
අනේ පුලුවන් නම් එක්දාස් ගනන් වල ගියපුවා ටිකක් දානවද පරන ඒවා බලන්න ආසයි ගොඩක්
පොඩි කාලේ බලපු කෝපි කඩේ ලස්සනයි. ❤️
මුල ඉදලා ඒවා දාන්න..
Ayeth kawada ho mula idan ..ena thuru maga bala sitimi.kopi kade
Parana kopikade lassanai
දේශපාලුවන්ට කඩේ යන්න කලින් මේ කතාව කොච්චර ලස්සනද😌😌😌😌😌😌
ubage paksheta kade giye nedda meka ?
Ane thawa parana ewa dannaki
Ghost - Kopi Kade Village drama
Suwanda apahu kopi kade enne nadda
අපි ඉපදෙන්නත් කලින් ඇවිත් තියෙන්නේ දැන් අවුරුදු 33ක් වෙනවාලු....මේ කතාව යන්න ඇත්තෙ 1999 වගේ ITN එකට අවුරුදු 20නෙ....
1987 first episode eka
pls add more old episodes.... Thank u
Stay tuned on next days some more old episodes will be uploaded ! Thanks for sharing.
1000 episode plz
old is gold
මුල ඉදන් දන්න කෝ......
ඒ මියුසික් ❤❤❤❤
Supiri
අනේ අපේ ඒ අතීතේ🥹
This episode was broadcasted in 1999. Please upload more old episodes.
15:42
Mulma kotas danna pls
Mula idan danawanam niyamai
15.42 සප්‍රායිස් මදර් ෆකර්😆
15:42
15.42 ,haha
lokema nokadawa.vikasanaya.una.
drama 1.karanna puluwan.kawadahari.
Srilanka song
500 ta kalin ewa dannako pls
❤🙏
Good
❤️🥺❤️
nice
❤
kopi kade thava paran eipsoed danna
Woooooow nice dear
හොල්මන වගේ අැඳන් ඉන්නේ ජුවානිස්(පාාලි)මුදලාලි.පොල් අැහිදින අය එලවන්න කරන්නේ එ් කොටසනම් මතකයි අද වගේ.
@@Lashen2000 gm
@@lahirukoshila3933 hi kohomada babala saneependa
@@lahirukoshila3933 gedara anuradhapure.tharahawenne monawa bedaganna barivelada
@@lahirukoshila3933 gm .palli yanna yanne
@@lahirukoshila3933 ha aniwaryenma.prashnekada inneoya
පොළී මුදලාලී වෙන්න ඇති ඔය ඉන්නේ
2023/09/14
❤❤❤
SP VHS!?
2024
Menna tele drama
@
මරු කතාව
Lassanai
ඉස්සර කෝපි කඩේ තරම් ලස්සනක් දැන් කොපි කඩේ නෑ...
දැන් ඒක කොෆී ශොප් එකක් වෙලා..කෝපි කඩයක් නෙවෙයි.😢