Things to do in Walapane Trailer | Episode දෙකක් එනවා.කටිටිය ලෑස්ති වෙලා ඉන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • අපේ වලපනේ සංචාරය... Episode දෙකක් overඑනවා කටිටය ලෑස්ති වෙලා ඉන්න .'#travelweekend #nissan #walapane #trending #vacation #travelvlog #srilankantourism #nissanpatrol #golumale
    #golu_male
    #overlanding #overland

ความคิดเห็น • 44

  • @kasusiri404
    @kasusiri404 ปีที่แล้ว +1

    😮

  • @niroshanfernando7651
    @niroshanfernando7651 ปีที่แล้ว +1

    සුපිරියක් තමයි ඉතිං.👊

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බලමු බලමු. තව දවස් හතරක් පහකින් ෆුල් විඩියෝ එක දෙන්නම්

  • @isuruumayanga7489
    @isuruumayanga7489 ปีที่แล้ว +1

    😍

  • @ruwacj
    @ruwacj ปีที่แล้ว +1

    Adee Eka ela aiyeeeee

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      සම්පූරණ වීඩියෝ එකත් ඉක්මනින්ම දෙන්නම්

  • @user-xb2no8st9r
    @user-xb2no8st9r ปีที่แล้ว +1

    ❤❤❤

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +1

    සුපිරි පට්ට ලස්සනයි ❤❤❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      full video eka ikmanatama dennam

  • @sinhalesenetwork4902
    @sinhalesenetwork4902 ปีที่แล้ว +1

    Mekanam pissuwak aa...❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      video eka dala thiyenne. balanna ❤️❤️❤️

  • @manoiddamalgoda8517
    @manoiddamalgoda8517 ปีที่แล้ว +1

    Waiting ☺️

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      we try to give it in this weekend

  • @udiya988
    @udiya988 ปีที่แล้ว +1

    ගම 💪❤️

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ලස්සනම ජනවාරි පෙබරවාරි කාලේද...😍😍😍

    • @udiya988
      @udiya988 ปีที่แล้ว

      @@TravelWeekend පෙබරවාරි වගේ

  • @randulasubasingha193
    @randulasubasingha193 ปีที่แล้ว +1

    ikmanata dantooooo

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      thama editing. thawa dawas hatharak pahak yai ithin :)

  • @shanthamallika9999
    @shanthamallika9999 ปีที่แล้ว

    👍👍👍🇱🇰🇱🇰🇰🇼

  • @yakdessalk
    @yakdessalk ปีที่แล้ว

    නියමයි අයියේ..ඉක්මනට දාමු 🌿

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      ඔවි පුලුවන් තරම් ඉක්මනට දෙන්න නම් මල්ලී ♥️. ජයවේවා මල්ලී ♥️

  • @sankalpamenikpura7842
    @sankalpamenikpura7842 ปีที่แล้ว

    Goda dawasakin.. ❤❤❤

  • @PetsLife1984
    @PetsLife1984 ปีที่แล้ว

  • @chanakakumara6834
    @chanakakumara6834 ปีที่แล้ว +1

    අනේ අයියේ ඉක්මනටම දාන්න නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නෙ ❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      තව දවස් හතරක් පහක් යයි. ඉඩක් හම්බෙන හැමවෙලාවෙම වගේ හදනවා. ඉක්මනටම දෙන්නම්කො ❤️

  • @shanilkaedirisinghe8659
    @shanilkaedirisinghe8659 ปีที่แล้ว +1

    ekata nm wadi kal inna ba ikmanata danna❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      හරි.. හරි.. ඉක්මනට දෙනවෝ.. ♥️ 😍. සූබ දවසක්

  • @TerenceFernando-n4y
    @TerenceFernando-n4y ปีที่แล้ว +1

    ගොඩාක් හොදයි . වීඩියෝ එකක් නැතුව බලාගෙන ඉදිය 😢😢❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      මේ සති අන්තයේ පලවෙනි කොටස දෙන්න පුලුවන් වෙයි

  • @thusithaindika444
    @thusithaindika444 ปีที่แล้ว +2

    අඩ්ඩේ.... trailer එකේ ලස්සන... ඉක්මනට දාන්න කියන්න බෑ ඕවට කන කට්ට දන්නවනේ... හැබයි ඉතින් අපි නම් නොයිවසිල්ලෙන්... අඩේ ඇත්තටම සුපිරි අයියා... color grading එක එහෙම ඇඬෙන්නම දීලා...

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      ඔව්. එඩිටින්ග් වලට ලොකු වෙලාවක් යනවා. ඉඩක් හම්බෙන හැමවෙලාවෙම මහන්සි වෙන්නෙ ඉක්මනට හදලා දෙන්න. සති අන්තියේ දෙන්න උපරිම උත්සහා කරනවා.

  • @randimahirushan9724
    @randimahirushan9724 ปีที่แล้ว +1

    ඉක්මනින් බලමු එහෙනම් ❤️😍💫

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว

    ම් ඔව් අනිවාර්‍ය්න්ම

  • @ushansankalpa6788
    @ushansankalpa6788 ปีที่แล้ว +1

    අයියෙ willys jeep එකෙ review එකක් කරා කිව්වා නේද ඒක හොයාගන්න නෑනෙ link එක දාන්න පුලුවන්ද

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      අපේ ලිප්ටන් සීට් / බදුල්ල උසම පාසලේ පොත් බෙදාදෙන වීඩියෝ එකේ අවසානෙ තමා වාහනේ ගැන පොඩි රීවීව් එකක් කලේ.
      සම්පූරණ වාහනෙ ගැන රීවීව් එකක් ලගදිම කරන්න ඉන්නෙ. එකට අදහස් යෝජනා එහෙම තියේ නම් කියන්න මල්ලි.
      බදුල්ල ඩොනේශන් එකෙ විඩීයෝ එක
      >>>th-cam.com/video/FE9y4Ln1v08/w-d-xo.html

    • @ushansankalpa6788
      @ushansankalpa6788 ปีที่แล้ว

      හරි අයියෙ විඩියො එක බැලුවා බොහොම ස්තුතියි ❤️ සම්පූර්ණ විස්තර ඇතුව හොඳ review එක බලපොරොත්තු වෙනවා 🙂 ඉදිරි කටයුත් වලට ජය !

  • @dulanjanwimarshana3960
    @dulanjanwimarshana3960 ปีที่แล้ว

    ෆුල් වීඩියෝ එක කවද්ද දාන්නෙ 🧡

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ලබන සතියේ සිකුරාදට දෙන්න හිතාන ඉන්නේ බෙහෝ දුරට.. ජය වේවා.. 😍

  • @manelrenuka9274
    @manelrenuka9274 ปีที่แล้ว +1