අධි සංවේදී මිනිසුන්ට පමණක් තේරුම් ගත හැකි කාරණා!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 217

  • @indikamahesh6126
    @indikamahesh6126 ปีที่แล้ว +24

    මමත් ඒ වගෙ.මෙයින් මිදෙන්න දහම් සරණ යන්න .එයයි මාර්ගය.අරි අට මග.තෙරුවන් සරණයි!!!

  • @namalfernando8155
    @namalfernando8155 4 ปีที่แล้ว +48

    මෙි කිවිව දෙවල් ඔක්කම ඇත්ත තමන්ගේ සතුට නැති කරන් අනුන්ගේ සතුට හොයනවා. සමහර වෙලාවට මාරම පිඩනයක් දැනෙනවා

  • @viduviduu5434
    @viduviduu5434 3 ปีที่แล้ว +37

    මමත් ඒ වගේ කෙනෙක්. පොඩි සතුටටත් දුකටත් අඩනව.. පොඩි දේවල් නිසා මං නිතරම ඉන්නෙ දුකින්. මට ඒක වදයක්. .

  • @s.upamali1528
    @s.upamali1528 2 ปีที่แล้ว +22

    මේව ඔක්කොම වගේ සහතික ඇත්ත ...මමත් අධි සංවේදී කෙනෙක්.🥺විශේශම දේ පිරිසකෙක්ක විනෝද වීම ප්‍රතික්ෂේප කරද්දි ඒක බාහිරය තේරුම් ගන්නෙ වෙනස්ම විදියකට.ඒ අය දන්නෙ නෑනෙ ඇතුලාන්තයේ ස්වභාවය..ඇත්ත ටම මේ ඔක්කොම ඇත්ත .❤️සමහර ඒව මට වදයක්.

  • @manishagunawardhana1974
    @manishagunawardhana1974 4 ปีที่แล้ว +51

    Ane..මෙවන් .කියන ..දේවල් ..සත්තකින්ම ..සත්තයි ..මමත් ...හරිම ..සංවේදී ..හැමෝගේම ..දුක ..මම .අරන් .උදව් .කරනවා .දැනුවත් කළ ඔබ .තුමන් .ta..ගොඩාක් .ස්තුතිවන්ත වෙනවා ..තෙරුවන් සරණයි .නිදුක් නිරෝගී සුවපත් වේවා දිගාසිරි ලැබේ වා..

  • @චාමකකල්ප
    @චාමකකල්ප หลายเดือนก่อน +2

    ඔය කියපු ඔක්කොම ඇත්ත මගෙත් තියනවා ඔය ඔක්කොම ,,❤

  • @akarshadenuwan2031
    @akarshadenuwan2031 2 ปีที่แล้ว +14

    අනේ මේ කතාව නම් සහතික ඇත්ත. පුංචිම පුංචි දේත් ඔන්නවට වඩා හිතනවා. හැම දේටම බය හිතේනවා. තමන්ගේ දක්ශතාවයක් උනත් පෙන්නන්න බෑ. තනි වෙලා ඉන්නකොටම නම් කිසිමබයක් දුකක් දැනෙන්නෙ නෑ. කෙනෙක්ගේ හිතක් රිද්දන්න බැරි නිසා හිතට මාරම පීඩනයක් දැනෙන්නෙ. මේවා ඉතින් කව්රුත් දන්නේ නෑ. තේරුම්ගන්නෙත් නෑ.

  • @VasanthKumar-zy7md
    @VasanthKumar-zy7md 4 ปีที่แล้ว +25

    සම්පූර්ණ ඇත්ත තමා මමත් ඒ වගේම පුද්ගලයෙක් එකේ පාඩුව මටම තමා බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ

  • @YenaloMahinsa
    @YenaloMahinsa 2 หลายเดือนก่อน +2

    ඔයා කොහොමද ?මේ දේවල් හරියටම කියන්නෙ.මොනා උනත් ඔබ කීව හැමදේම සත්‍යයක් ...❤
    Thank you ❤️❤️🙏

  • @VasanthKumar-zy7md
    @VasanthKumar-zy7md 4 ปีที่แล้ว +23

    සම්පූර්ණ ඇත්ත කතාව හරිම පුදුමයි, ❤️❤️😢😢

  • @සදරුවන්tv
    @සදරුවන්tv 4 วันที่ผ่านมา

    මේ කතාව සම්පූර්ණ ඇත්ත මට පොඩි අසාධාරණයක් වෙන තැනක් දැක්කම ඒක ගොඩක් ලොකුවට දැනෙනවා. අනිත් අය සතුටු කරලා පට්ට සතුටක් ලබනවා හරියට ඒක මට කරගත්තා වගේ

  • @kushanwijayarathna6763
    @kushanwijayarathna6763 4 หลายเดือนก่อน +2

    කමෙන්ට් බැලුවම තමයි තේරෙන්නෙ මේ වගේ අය ගොඩාක් ඉන්නව කියල. මේ දේ නිසා ජීවිතේ මගහැරුනු දේවල් ගොඩයි. මෙ වගේ අය ලොකු පීඩනේකින් ජීවත් වෙන්නෙ

  • @rhyme8387
    @rhyme8387 2 ปีที่แล้ว +8

    මටත් පොඩි කාලෙ ඉඳලම අධි සංවේදී බව තියෙනවා, මට පොඩි දෙයක් උනත් දරා ගන්න බෑ, සතෙක්ට ගහනව උනත් බලන් ඉන්න බෑ පොඩි දේටත් ඇඩෙනවා 😭😭 මම නිතරම අනුන්ගේ දුක් මට ආරෝපණය කර ගන්නව, මම තදින් දුම් පානයට ඇබ්බැහි වෙච්ච කෙනෙක්, මට පොඩි දුකක් වත් දරා ගන්න බෑ 😭😭💔💔

  • @AnushikaMaduwanthi-x9f
    @AnushikaMaduwanthi-x9f ปีที่แล้ว +33

    මමත්.ගහක් කැපුවත් ඒ ගහ ගැන හිතලා අඩනවා..විකාරයක්.වෙලාවකට මට මාවම අප්පිරියයි

    • @hasinisiranthika8847
      @hasinisiranthika8847 10 หลายเดือนก่อน

      මමත් අනේ ඇයි 😢

    • @KanTi-m7d
      @KanTi-m7d 7 หลายเดือนก่อน

      මමත් ඒ වගේ ne

    • @moon.1111.
      @moon.1111. 5 หลายเดือนก่อน

      මමත් 😢

    • @Nalinmadhuranga-9811
      @Nalinmadhuranga-9811 4 หลายเดือนก่อน

      මන් හිතුවෙ මන් විතරක් කියලා

  • @navodyaoshadhi7072
    @navodyaoshadhi7072 3 ปีที่แล้ว +18

    මට මාව ම හඳුනාගන්න පුළුවන් වුණා..ස්තූතියි

  • @chanduim8501
    @chanduim8501 4 ปีที่แล้ว +33

    මම හිතුවේ මේ ගතිගුණ මට විතරයි තියෙන්නේ කියලා .මේ සංවේදී වැඩිකම ලොකු වදයක් අනේ.පුලුවන් නම් සාමාන්‍ය විදියට ජීවත් වෙන්න මේ අනවශ්‍ය සංවේදී බව අඩු කරගන්න කියලා දෙන්න .

  • @kaweeathapaththu3651
    @kaweeathapaththu3651 5 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් thanks...මමත් ගොඩක් දෙනෙකුගෙන් බැනුම් අහන දෙයක් තමයි මේ ගතිගුණ .හැමෝම මාව දකින්නෙ ගොඩක් මෝඩ කෙනෙක් විදියට..ඒක මටම කියල තියෙනව.ඒ අයට හරි කියල පාඩුවෙ ඉන්නව ඉතිං...මට හිතුන මේ වීඩියෝ එකෙන්,,ඒක හරි උතුම් මිනිසත් බවක් කියල....ඇත්තම කියනවනම් ගහක මලක් කඩන්නවත් නොහිතෙන තරමට මගෙ හිතනම් සංවේදියි....

  • @madukashasan1686
    @madukashasan1686 2 ปีที่แล้ว +5

    අම්මො මේ ටිකනම් ඇත්තටම ඇත්ත මම ඔන වෙලාවක් අනුන්ගේ ප්‍රශ්න මගේ වගේ මට මේක නැති කර බැරි වෙයිද

  • @AmaThathsarani
    @AmaThathsarani 2 หลายเดือนก่อน +2

    Man asayi me mata..
    Man godak adreyi mata
    Adareyiiiii mn mata ..😊
    Ama❤

  • @kdgaming3296
    @kdgaming3296 2 ปีที่แล้ว +10

    මටත් කාටවත් කිසි දෙයක් මූනට කියා ගන්න බෑ එයගෙ හිත රිදෙයිද කිය කියා ගොඩාක් හිතනවා.මටත් මේ කියපු හැම දෙයක්ම තියනවා.කට්ටිය ගොඩක් ඉන්න තැනක ඉන්න කැමති නෑ.ඒ වගේ ගොඩාක් දේවල් මටත් මේක මානසික වදයක්

  • @slroyal777
    @slroyal777 ปีที่แล้ว +1

    මෙ ඔක්කොම මටත් ඒ් විදියටම තියෙනවා‍. මෙක වෙලාවකට සමන්‍ය ජිවිතයට මාරම ගැටළුවක්

  • @nadeeshapriyangika7472
    @nadeeshapriyangika7472 3 ปีที่แล้ว +10

    අපෝ,,මමත් මෙහෙම ,,මට නිදාගන්න නමි ඔින නැ,,නින්ද යන්නැ පොඩි දුකක් දැනුනත්,

  • @skwijesinghe7856
    @skwijesinghe7856 ปีที่แล้ว +3

    මේ සියලු කරුණු මා හට ඇත ඇත්තෙන්ම මේක මටම කිවුවා වාගේ...

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 3 ปีที่แล้ว +6

    සුපිරි වීඩියෝ එකක් තව මේ වගේ වීඩියෝ ඉස්සරහට ඕනේ ❤️🙏🔥

  • @hashinichamalka9666
    @hashinichamalka9666 2 ปีที่แล้ว +3

    හරියට මටම කිවුවා වගේ... මං හිතුවේ මට විතරක් තියෙන දෙයක් කියලා.... හරිම වදයක් මේක...

  • @janadiniefonseka5936
    @janadiniefonseka5936 ปีที่แล้ว

    adha hondhama vedio ekak hamba wuna kiyala hithuna.mamath me widhihama ekkenek.me vedio eka hadhuwe matamadha kiyala hithuna.me kiyapu karunu ekak wath adu nathuwa okkoma mata thiyenawa. anith aya gana harima aadharen karunawen hoyala balanne udhaw karanne me wage aya. sadharanawa hithanawa. samajaye inna wishesha pudhgalayo kiwwoth hari. ee wagema samajaye kapila pena pudhgalayo kiwwoth hari. me aya harima pinwath minissu.minissunta saththunta aadhare karanawa.me ayata dhukak dhara ganna nam amarui. sathutedhi godak sathutu wenawa.bayakadhi uparimayen baya wenawa.lassanata chithra andhinna, sangeethayata dhaksha wenneth adhi sanwedhi pudhgalayo. ee gana vedio eke mathak kare naththe ai kiyala hithuna. me wage aya thamai kenekta hondha yaaluwek hitha hondha yaaluwek wenne.budhu hamudhuruwo kiyapu kalyana mithrayek wenne me wage aya.

  • @niranjalakumari9435
    @niranjalakumari9435 2 ปีที่แล้ว +4

    මාගේ ජීවිතය විනාස කරගත්තේ සන්වෙදි නිසා තමයි දැන් ගොඩ දවසක් ඉදන් විදෙව්වාගොඩක් එත් කෙනෙක් නිසා මන් දැන් සතුට්න් ඉන්නවා

  • @subaa1457
    @subaa1457 2 ปีที่แล้ว +7

    මමත් ගොඩක් සන්වෙදි කෙනෙක් මම හිතනවා මට මානසික ලෙඩත් කියලා චුටි දෙයක් ඇති පපුව පිච්චිලා කදුලු එන්න මටත් ඔය හැමදෙම තියෙනවා

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +11

    අැත්තමයි මෙි වගේමයි මම හැමදේටම අඩනව. සතුට දුක දෙකේදිම

  • @tharushika3683
    @tharushika3683 4 ปีที่แล้ว +8

    මාරයි නේ මේවා 💞💞💖💖💝💝😘😘😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GayaMadhumiBopage
    @GayaMadhumiBopage หลายเดือนก่อน

    මේ ලක්ෂණ ටික ටික හරි අඩු වෙන්නේ ධර්මයට සමීප වුණොත් විතරයි. අනිත් මිනිස්සුන්ගේ දුක අපේ දුක වගේ හිතන එක මිනිස්සු වරදවා තේරුම් ගන්නවා

  • @janaajanaka5127
    @janaajanaka5127 ปีที่แล้ว +1

    හරියටම හරි 👍👍

  • @sachininimashaMadusanka-ox7if
    @sachininimashaMadusanka-ox7if 4 หลายเดือนก่อน

    අනේ මාත් මේ වගේ කෙනෙක් 😢❤ ගොඩක් දුකක් දැනවා මම ගොඩක් සන්වේදී . ඔයාලා කිඋව හැමදේම ඇත්ත .❤❤

  • @nimmifernando3479
    @nimmifernando3479 ปีที่แล้ว

    Aththatama me vedio ekata sawan dunnema ada adaaa... hethunema anee ma gana neda me kiyanne kiyala... godak pin me video eka dammata.🙏🙏🙏

  • @තේරෙනසිංහලෙන්ආයුර්වේදය

    sirama Patta parippuwak kanne , meka nm attha ayyo ayyoo meken

  • @mahindalasan6516
    @mahindalasan6516 ปีที่แล้ว

    ස්තුතියි 🙏මගේ ඇත්ත තහවුරැ කරලම පෙන්නුව

  • @ruchiradilshan986
    @ruchiradilshan986 4 ปีที่แล้ว +22

    අපෝ මාත් 20%ක් ඉන්න ගොඩටම වැටුණනේ. 😓
    එපා වෙනවා😔

  • @ireshapathmasiri6044
    @ireshapathmasiri6044 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් ම බොහොමයක් ඇත්ත

  • @thaveeshanimsara-kf7my
    @thaveeshanimsara-kf7my ปีที่แล้ว

    aiye oya okkoma aththa matath poddak aaththan owa dayenawa adenawa

  • @maryjoyce7310
    @maryjoyce7310 2 ปีที่แล้ว +3

    This is so true in my life. So most of the time I will be unhappy. Thank you for the worthy information

  • @estherpoornima519
    @estherpoornima519 7 หลายเดือนก่อน

    ඉතාම වටිනවා ❤

  • @sriyanipushpachandra1372
    @sriyanipushpachandra1372 2 ปีที่แล้ว +1

    Me katha okkoma aththa...matath me laksha siyallama tiyenawa...

  • @charigekalapriya4873
    @charigekalapriya4873 4 ปีที่แล้ว +2

    Thanks Thanks All the best

  • @tharushichamika282
    @tharushichamika282 2 ปีที่แล้ว +13

    කොටින්ම කිව්වොත් මේ vedio එක බලන ගමනුත් හේතුවක් නැතුවම කදුළු ආවා.මේ සංවේදීකම වෙලාවකට ලොකු වදයක්.😔😔

    • @errormusic4821
      @errormusic4821 2 ปีที่แล้ว

      😔shit

    • @thisalseniru7829
      @thisalseniru7829 ปีที่แล้ว

      Hethuwak tiynawa oyta oyage sanwedi kama me v eken penana nisa eka danena aragena anith ayata wada wenas nisa මැදිහත් sithin hoda dewal krana anwshya lesa duk widina epa duka diha balagena ina සිහියෙන්

  • @dilrukshi4568
    @dilrukshi4568 3 ปีที่แล้ว +2

    Living tv, please apita ahinsaka puthgalayange gathi lakshana tips ekak ewanna puluwan da ?

  • @Hansanirathnasooriy
    @Hansanirathnasooriy หลายเดือนก่อน

    Onewata wada hithariden ekth mage jeewithe ekthara daduwamak 🥺💯

  • @RaviGoda-d6r
    @RaviGoda-d6r 6 หลายเดือนก่อน

    Me kiyana siyaluma de harima aththa math me wage Me nisa Hoda wagema narakath mata wela thiyenawa kohoma unath me vidyata mama kamathi thank bro.

  • @buddinisenewirathna9294
    @buddinisenewirathna9294 ปีที่แล้ว +2

    පොඩි දේත් ලොකුවට අරන් ගොඩක් දුක් විදිනවා

  • @blackwhite99...2
    @blackwhite99...2 ปีที่แล้ว +1

    මන් මේක බලපු එක හොදයි . මගේ ප්‍රශ්න වලට උත්තර මෙකේ තිබුනා. ❤

  • @AmaThathsarani
    @AmaThathsarani 2 หลายเดือนก่อน

    Watinwa video wa❤ thnksss youu sir

  • @Ashi-s1m
    @Ashi-s1m ปีที่แล้ว +2

    මේක ඇත්ත 🥺🙂💔

  • @hashanranasinghe1885
    @hashanranasinghe1885 4 ปีที่แล้ว +27

    අපෝ ඔය ඔක්කොම මටත් තියෙනවා,ඕක මහ වදයක් මට දැන් හොදටම ඇති වෙල තියෙන්නෙ

  • @roosiperera6155
    @roosiperera6155 2 ปีที่แล้ว +1

    Mata thiyena parsana oka thamy samahara welawata hinawanawa samahara welawata adenawa man hithan hitiye mata manasika rigayak kiyala ea nisa thaniyama jiwath wenawa

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 3 หลายเดือนก่อน

    මමත් කොච්චර mata weradi karapu kenak unath eyata monawa hary unoth ඉක්මනට udaw karanawa monawa hary unama oluwa barai adanna gaththoth uparima adanawa😢😢😢

  • @dushandanrock6911
    @dushandanrock6911 ปีที่แล้ว

    Math me wage mata sulu wenasak wunoth eka hegenawa...dukak awoth eka daragannama be mata e dukata wisadumak hamba wenakal ekamai oluwata enne oluwa pipirenna wage thiyey thaniyama ina godak asai den mage husbunt ekka kalaya gatha karanna witharay kemethi samajeth ekka ekata inna asay but amarui tnx for the informations ....

  • @OnDa-x7h
    @OnDa-x7h 2 หลายเดือนก่อน

    මටත් මෙි පොඩි කාලේ ඉදලම තියෙන දෙය් පොඩිඩ අැත්නමි දුක හිතෙනවා මෙි වෙිලාත් දරා ගන්න බැරි දුකකින් ඉන්නේ දෙයියනේ ..අපිටම මෙිහම වේන්නේ

  • @hasinisiranthika8847
    @hasinisiranthika8847 10 หลายเดือนก่อน

    ගොඩක් පින් 🙏

  • @princerajitha5919
    @princerajitha5919 4 หลายเดือนก่อน

    Ithin okkoma minissu me wage nemeida me magul okkoma mata thiyenawaaah meka maanasika rogayakda monawada treatments oyaa akak kiwwe naah addiction akath akak aaadarayata anukampaawata honda ho narakata addiction akath prabalai mama meken pasu thawenawaaah

  • @sllasiya8503
    @sllasiya8503 4 ปีที่แล้ว +10

    මේක අවුලක් සිරාවටම කිවුවොත් ☹️

  • @dinushalakmali4160
    @dinushalakmali4160 2 ปีที่แล้ว +1

    ඔව් හරියට ම හරි

  • @dineshsanjeewa4096
    @dineshsanjeewa4096 4 ปีที่แล้ว +2

    Yes all correct

  • @rohandilina5727
    @rohandilina5727 2 ปีที่แล้ว

    මේ.කියන.දේවල්.ඇත්තමයි.

  • @ChandralekaSuraweera
    @ChandralekaSuraweera 5 หลายเดือนก่อน +1

    මෙ හැම දෙම ඇත්ත මට වෙලවකට මාවම එපා වෙනවා

  • @shehanprageeth3615
    @shehanprageeth3615 2 ปีที่แล้ว +2

    Matath me siyalumade tiyenawa😔😥😢😭

  • @neeshanishani4741
    @neeshanishani4741 4 หลายเดือนก่อน

    ඇත්ත මමත් එහෙම කෙනෙක්

  • @lyricalclouds855
    @lyricalclouds855 4 ปีที่แล้ว +3

    Matath oya hama deyakma tiyanawa.ඈනුමක් ගියත් කදුලු එනව...😥

  • @duleerajapaksha3695
    @duleerajapaksha3695 3 หลายเดือนก่อน +1

    මමත් මෙහෙම තමයි 😢

  • @SuwarnaGamage
    @SuwarnaGamage 7 หลายเดือนก่อน

    Oyala okkotama godak pin mata haiyak unata mama godak dukvidinawa taniyama pissekvage

  • @SanjuSamarakoon-u5d
    @SanjuSamarakoon-u5d 6 หลายเดือนก่อน

    මටත් මේ ලක්ශන ඔක්කොම වගේ තියෙනවා මේක මහ වදයක්.. ඇත්තටම අනෙ මංදා.. මොනා කරන්නද කියලා හිතා ගන්න බැ හැමවෙලේම දුක හිතෙනවා කෙනෙක් හයියෙන් කතා කලත් ඇඩෙනවා පොඩි දේවල් පවා ලොකු කරන් හිතනවා.. සමාජෙට යන්න හිතෙන්නෙ නැ ඒක අපහසුයි වගෙ දැනෙනවා මාත් ආසම අම්ම අප්පච්චි මහත්තයා සහ යාලුවෝ එක්ක විතරක්ම කාලෙ ගත කරන්න.. ඒත් අපි ලග ඉන්න අය ඒවා තේරුම් ගන්නෙ නෑ මටනම් දැන් මේකෙන් මිදෙන්න ඕන

  • @Sunbeatenergy
    @Sunbeatenergy 4 ปีที่แล้ว +19

    මෙ හැම දෙම තියනවා මටත් .
    එක නැතිකර ගන්න මාර try එක්ක දෙන්නේ...😢😪😪

  • @RashmiSudeepa
    @RashmiSudeepa 3 หลายเดือนก่อน

    මමත් ගහකට ඇනයක් ගහන්නේ නෑ රිදෙයි කියලා 😭.
    මගේ ඒ දුර්වලකමින් මිනිස්සු ප්‍රයෝජන ගන්නවා 😭😭😭

  • @gayesharathnayaka7662
    @gayesharathnayaka7662 3 ปีที่แล้ว +2

    ඇත්තනෙ...😥😊

  • @wijesooriya2526
    @wijesooriya2526 3 ปีที่แล้ว

    Meka maha wadayak .meka matath thiyanawa

  • @mahelaekanayake3825
    @mahelaekanayake3825 4 ปีที่แล้ว +4

    මේක නැති කරගන්නේ කොහොමද?? 😕

  • @chandanidasanayake9703
    @chandanidasanayake9703 2 ปีที่แล้ว +2

    මමත්

  • @mallikaperera7351
    @mallikaperera7351 หลายเดือนก่อน

    මෙි කිව දේවල් හරියටම හරි මමත් මෙි වගේම තමයි.අනුන්ගෙ කරදර තමන්ගෙ කරගන දුක් වෙනවා

  • @moon.1111.
    @moon.1111. 11 หลายเดือนก่อน

    මාත් අදිසංවේදි. මං ලොකු පීඩාවකට පත් වෙනවා පුංචි දේටත් .video එකත් බලන්න අමාරුයි ඇස් වල කදුලු පිරෙනවා 😢

  • @hirunikavindi7316
    @hirunikavindi7316 3 ปีที่แล้ว +8

    මට ඔය සේරම තියෙනවා ඉට අමතව ඔනවට වඩා හිතනවා එකියන්නෙ පොඩි දෙයක් ගැනත් පුදුම විදිහට හිතනවා

  • @anjugamage8594
    @anjugamage8594 ปีที่แล้ว

    Me kiwwa lakshana hamaekakma matath thiyenawa .Dan thama danagaththen adi sanwedee kenek kiyala 🥺😥😥

  • @udulasanjeewani1066
    @udulasanjeewani1066 ปีที่แล้ว

    A..hama.dema.aththatama.aththa.mamath.a.wage.adi.san.wedi.kenek.jewethayata.gAnna.godak.dewal.thiyenawa

  • @anutharaanu3372
    @anutharaanu3372 4 ปีที่แล้ว +4

    මෙ කියන හෙමදෙ මටත් තියෙනවා 😥😥😴

  • @supunsanjaya2456
    @supunsanjaya2456 2 ปีที่แล้ว

    Maken Garawenne kohomada

  • @wimukthidhananjaya8625
    @wimukthidhananjaya8625 3 ปีที่แล้ว +3

    මේ ඔක්කොම මට කිවුවා වගේ😥

  • @hashinishaalikaa8398
    @hashinishaalikaa8398 3 ปีที่แล้ว +8

    සමාජ්ශීලි නැති ගතිය නම් ඉහලින්ම තියෙනවා 🤭

    • @dilsrifernando5061
      @dilsrifernando5061 2 ปีที่แล้ว

      Man hituwa mata witarai kiyala me prasne tinne

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 2 ปีที่แล้ว

    Many thanks 🙏

  • @sujeewadanawardane2596
    @sujeewadanawardane2596 ปีที่แล้ว

    අනේ ස්තුතියි. මං හිතන් හිටියේ මට ලෙඩක් කියලා. මං බෙහෙතුත් බොනවා

  • @buddinisenewirathna9294
    @buddinisenewirathna9294 ปีที่แล้ว

    ඇත්තටම මමත් ගොඩක් සංවේදි කෙනෙක්

  • @derrickdias3471
    @derrickdias3471 7 หลายเดือนก่อน

    Really true

  • @sadnafernando3870
    @sadnafernando3870 4 ปีที่แล้ว +1

    Thanks. It's true

  • @sanjayawishwajith9488
    @sanjayawishwajith9488 2 ปีที่แล้ว

    මාර කතා ටිකක්නේ.අැත්තම තමා

  • @Helasaviya
    @Helasaviya 3 ปีที่แล้ว +3

    මාත් එහෙම කෙනෙක් තමා දැන් තමා තෙරෙන්නෙ 😮🙄🙄🙄😥😥😥😥😥😥😣😣😣😣😣😣😣😒😒😒

  • @sasithsathsarag7459
    @sasithsathsarag7459 ปีที่แล้ว

    ඒක ඇත්ත

  • @KanTi-m7d
    @KanTi-m7d 7 หลายเดือนก่อน +1

    මට ඔය හැමදේම තියෙනවා හරිම කරදරයක්.

  • @erandawijewardhane3577
    @erandawijewardhane3577 ปีที่แล้ว

    Matath eka kaleka yam siduwimak una.. eda idan godk sensitive please adu kragnn puluwn video ekk gennko

  • @lovely_best_cool_newmusic_3056
    @lovely_best_cool_newmusic_3056 4 ปีที่แล้ว +2

    මාත් මේ වගෙ😪 හරිම වදයක් මට මෙක😑

  • @napuri156
    @napuri156 4 ปีที่แล้ว +3

    Oya hemadema athara mamath innawa

  • @totugaming126
    @totugaming126 3 ปีที่แล้ว +1

    ඇත්ත 😢😢😢😴😴

  • @nilukasena2876
    @nilukasena2876 4 ปีที่แล้ว +2

    Aththa thamai math ahemane😍😣😢

  • @shashinimandakini6767
    @shashinimandakini6767 3 ปีที่แล้ว +3

    මටත් මේ ඔක්කොම තියෙනවා 😥

  • @pasidumalsara2418
    @pasidumalsara2418 ปีที่แล้ว

    ඇත්තටම මමත් මෙි වගේම තමයි,