බේත් විදිනවට මෙච්චර බය තව අය ඉන්නවද 😂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #doglover #doglovers #couplegoals

ความคิดเห็น • 178

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 6 หลายเดือนก่อน +7

    බලු පැංවෝ දෙන්නා එක්ක ඉස්සරහටත් vlogs ගේන්න කෝ

  • @nandanawijerathna388
    @nandanawijerathna388 6 หลายเดือนก่อน +4

    උදේම හොදහැටි හිනාහ වෙන්න ඉඩ සැලසුවාට ගොඩක්ම ස්තුතියි හොදේ ඔයාලාට..ජයවෙීවා.👌👌👌👌👌👌👌👌💙

    • @WolfyVlogs
      @WolfyVlogs  6 หลายเดือนก่อน

      ♥️♥️♥️😊

  • @gaminbor3908
    @gaminbor3908 2 หลายเดือนก่อน +7

    ශේලිට අදරේ අයකෝ❤❤

  • @thilakaseeli5619
    @thilakaseeli5619 4 หลายเดือนก่อน +5

    විකාර නැතුව බල්ලො විතතරක් පෙන්නව නම් මරු

  • @Sriyani-pm6hs
    @Sriyani-pm6hs 5 หลายเดือนก่อน +4

    මට අැහැවිනෙ.ගොවි මහාත්තය කියන්න වගේ😂😂.ලස්සනයි.❤

  • @sanjulanishamali6923
    @sanjulanishamali6923 6 หลายเดือนก่อน +2

    පව් අනේ ඩොබියා...අනේ මං ආසම එයාට ශෝයි අනේ එයා 😘

  • @thilakaseeli5619
    @thilakaseeli5619 4 หลายเดือนก่อน +10

    ඔයා කොණ්ඩෙ අතගාන එක නවත්තලා කතාකරන්න

  • @chamindusadewmina
    @chamindusadewmina 6 หลายเดือนก่อน +2

    අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน +1

    අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ද්❤😂🎉

  • @prarthanasandarenu275
    @prarthanasandarenu275 6 หลายเดือนก่อน +3

    අනේ සෝයි ඒ දෙන්නා 😍❤️

  • @IshanSachira
    @IshanSachira 6 หลายเดือนก่อน +3

    ඒ ඩොක්ටර් නෝනනන් ශෝයි අෆ්ෆා ❤❤❤❤❤

  • @CrazyTraveller778
    @CrazyTraveller778 6 หลายเดือนก่อน +2

    Wow ෂෝක් ඩබල 😊 බෙහෙත් විදින්න නම් අපිත් භය යි නේ තාම😂😊 shelly නම් මරු හෙන active😊 volg එක සුපිරි 😊❤ ලංකාව වටේ bike ride එක යන්නෙ කවදද 😢 පටන් ගත්තේ නැද්ද තාම 😢

    • @WolfyVlogs
      @WolfyVlogs  6 หลายเดือนก่อน +1

      Na thama

  • @thilakaseeli5619
    @thilakaseeli5619 4 หลายเดือนก่อน +5

    බල්ලන්ට ආදරේනම් මෝඩයා කියනවද මෝඩියේ

  • @tashiyaminiduli5360
    @tashiyaminiduli5360 6 หลายเดือนก่อน +2

    ඔය වගේ videos ගොඩාක් දාන්නකෝ🥰🥰

  • @TuderWeerasinha-iq5ml
    @TuderWeerasinha-iq5ml 6 หลายเดือนก่อน +1

    Harima lassanai akke 😊 oyata puluwan dawasata oya wage vedeos daanna 💓💜

  • @Dream_butterfly.841
    @Dream_butterfly.841 6 หลายเดือนก่อน +34

    අක්කී ඔයලා ගැලපෙන්නේ නැති කෑම ජතී 2ක් එකට ගලපල ට්‍රයි කරලා බලන්න කෝ. අර යශ් & හස් අයියලා වගේ

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 6 หลายเดือนก่อน +2

    අනේ ඔයා ලාගේ වත්ත හරිම ලස්සනයි මොනවාද හදලා තියෙන්නේ කියලා වීඩියෝ එකක් කරන්න මම හරිම ආසයි පරිසරයට

  • @sanjayasanjaya4899
    @sanjayasanjaya4899 6 วันที่ผ่านมา +1

    ඩොබිත් ආසයි බෝල ගහන්න එයාටත් පුරුදු කරන්න

  • @sandaru1245
    @sandaru1245 6 หลายเดือนก่อน +3

    ඩොබී බෝල ගහන්නෙත් නෑ
    ගහන ෂෙලීට දෙන්නෙත් නෑ..
    😊😊😊

  • @user-ds5sr4ki3o
    @user-ds5sr4ki3o 6 หลายเดือนก่อน +3

    Dobby හරි ශොක් අනේ ❤❤❤🎉🎉

  • @KasuniPv
    @KasuniPv 6 หลายเดือนก่อน +2

    ශෝක් අනේ හරි හුරතල්

  • @vishulab5533
    @vishulab5533 5 หลายเดือนก่อน +3

    මේ වොයිස් ඉෆෙක්ට් එක කොහෙන්ද ගන්නේ..

  • @dvimalasarathero659
    @dvimalasarathero659 6 หลายเดือนก่อน +2

    Superb good job budusaranai dawe phetai

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 6 หลายเดือนก่อน +1

    🌸🌸🌸balannakoo itin ada ape akkige lassana mal mal gaumak adala suranganawiyak wage ane ada video ekanam marama lassanaii sudu akkiyooo dobby manikata dana black ground voice ekata tama hina yanne attamaii hina wela badath ridenawa harima lassanaiii e ahinsaka hith ekka gewana eka mohotath godakkkk sundaraii adaraniyaii neda akkiyooo eyala tamaii sabama adara wanthayooo thank you so much sudu akkiyooo api wenuwenmaaa amaruwen harii e manik kata dekath ekka video ekak karata ayeth me wage lassana vlog ekak aran enakan adaren maga balagena innawa satutin parissamata inna budu saranaiii adareiii .....🙏🙏🙏❤❤❤❤🌸🌸🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷

    • @WolfyVlogs
      @WolfyVlogs  6 หลายเดือนก่อน

      Thanks you so much nangi 😍😍

  • @animeandcbmlover4415
    @animeandcbmlover4415 5 หลายเดือนก่อน +3

    Video eka lassanayi❤dobbygeyi shellygeyi wayasa keeyada

  • @navodyasenavirathana2205
    @navodyasenavirathana2205 6 หลายเดือนก่อน +1

    අනේ අදනම් මරු ❤️🥺

  • @user-rf1zy2bn8y
    @user-rf1zy2bn8y 6 หลายเดือนก่อน +2

    අනේ පව් ඩොබි එයාට මෝඩයා කියලා, බනින්න එපා ❤

  • @thusharidissanayaka6575
    @thusharidissanayaka6575 3 หลายเดือนก่อน +3

    ඩොබී ඉන්නවනේ ඩොබිලගේ විතරක් වීඩියෝ එක එවන්න අනේ

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 6 หลายเดือนก่อน +2

    අනේ ඩොබි ඔයා දැඟලුවේ අපරාදේ ඔයා😂 දන්නේවත් නැහැ 💉 විදලත් ඉවරයි😂❤❤ 🥰😘😘😘 ලස්සනයි පැටි & මිකි ආදරෙයි 4 දෙනාටම ❤❤❤❤
    ලස්සනයි වීඩියෝ එක ❤❤❤❤

    • @WolfyVlogs
      @WolfyVlogs  6 หลายเดือนก่อน

      ♥️

  • @princycyprus820
    @princycyprus820 5 หลายเดือนก่อน +3

    පරිස්සමින් පුසාගෙන් බල්ලාව පරිසන් කරන්න.එයාලා ඇට ගහන්න පුසාන්ගේ නියපොතු හරි sharp

  • @sudharshaniviyanage3290
    @sudharshaniviyanage3290 6 หลายเดือนก่อน +1

    ඒ දෙන්නත් එක්ක දවස ගෙවෙනවා අක්කටයි පවුලෙ කට්ටියටයි තේරෙන්නේ නෑනේ ද අක්කේ හතර දෙනාම ලස්සනයි❤

  • @rohanwithanagamage4197
    @rohanwithanagamage4197 6 หลายเดือนก่อน +4

    අක්කි ගේ වීඩියෝ බලන්න ආසහිතෙනවා.😊😊

  • @user-uf5ev5fy9n
    @user-uf5ev5fy9n 6 หลายเดือนก่อน +3

    Baya හිතුනා ❤❤❤❤❤❤උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්❤❤❤❤❤❤❤

  • @nilanthikumari3292
    @nilanthikumari3292 6 หลายเดือนก่อน +4

    අපේ ගෙදර බල්ලගේ නමත් මිකී.

  • @hirushiramanayake6278
    @hirushiramanayake6278 4 หลายเดือนก่อน +4

    අනේ එහෙම මෝඩයා කියන්න එපා ටොබීට එයත් බල්ලෙක් නේ

  • @user-uf5ev5fy9n
    @user-uf5ev5fy9n 6 หลายเดือนก่อน +3

    Ape akkirath bayai doby ❤❤❤❤❤❤❤❤❤❤ උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ආදරෙයි මැණික බුදුසරණයි උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම ආදරෙයි මැණික ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @IndlkaRatnayaka
    @IndlkaRatnayaka 3 หลายเดือนก่อน +2

    ඩොබීගේ පොඩි කාලේ වීඩියෝ එකක් දෙන්නකෝ

  • @thanujakumarai7658
    @thanujakumarai7658 5 หลายเดือนก่อน +3

    අනේ ශෝයි

  • @user-hf7vt1nn8c
    @user-hf7vt1nn8c 6 หลายเดือนก่อน +2

    ඔයට නාවන්න යන වීඩියෝ එකක් ඕනේ ❤❤

  • @newtonsujith2237
    @newtonsujith2237 6 หลายเดือนก่อน +3

    ආදරෙයි❤😊

  • @anushaliyanage4092
    @anushaliyanage4092 2 หลายเดือนก่อน +2

    Not just Sri Lanka all the words my four legs jump to the car. They thinking they’re going somewhere to have a fun as soon as they saw the parking is wrong It is grooming parking they don’t want to come out or wet office. They don’t want to come out no no hiding screaming is 😂🐾❤️Sam baby

  • @rasikamaddumage3118
    @rasikamaddumage3118 6 หลายเดือนก่อน +1

    මගෙන් තමයි 1වෙනි ලයික් එක ❤😂

  • @user-jr7fm3ed2m
    @user-jr7fm3ed2m 6 หลายเดือนก่อน +3

    පවු ඩොබි එයාට මොඩයා කියලා බනින්න එපා එයාට තෙරෙන්නැ නෙ😢

    • @WolfyVlogs
      @WolfyVlogs  6 หลายเดือนก่อน

      😂😂

  • @ruwanaththanayaka5110
    @ruwanaththanayaka5110 6 หลายเดือนก่อน +2

    Ammo dobiya baya gullak netha a wolfy 😁😁❤❤

  • @princycyprus820
    @princycyprus820 5 หลายเดือนก่อน +2

    Maga thuthu hari bayai vets dakamath bayai.🙏♥️

  • @uapaligamini7327
    @uapaligamini7327 3 หลายเดือนก่อน +2

    Akki shellyth ape balla vagemai.

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 6 หลายเดือนก่อน +1

    Ane paw akkiyooo dobbyy...balannakooo dobby oyawa lajja karana hatii ganan ganna epa manike oyata api innawa hondeee love you so much dobby manika....umaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa ...❤❤❤

  • @thejanijayarathne870
    @thejanijayarathne870 11 วันที่ผ่านมา +1

    Dammama 👌👌👌👌👌👌👏🌃👏👏👏👏👏🆗

  • @Dream_butterfly.841
    @Dream_butterfly.841 6 หลายเดือนก่อน +1

    අනේ ශෝයී අක්කී

  • @user-yu8zd6zr2k
    @user-yu8zd6zr2k 6 หลายเดือนก่อน +3

    Asking ouala cricket Ghana vidiy0 ekak dannako😢😊

  • @KumariIrugalrathna
    @KumariIrugalrathna 4 หลายเดือนก่อน +2

    Shooi ane 🥺❤

  • @user-jz8lu8yl2i
    @user-jz8lu8yl2i 6 หลายเดือนก่อน +2

    Why you not love why you not love why you don't love talking Tom

  • @Gs.sewwandi
    @Gs.sewwandi 6 หลายเดือนก่อน +2

    Shooi ane 🥺❤️

  • @damayanthirm8429
    @damayanthirm8429 3 หลายเดือนก่อน +3

    Ow ane baninna epa eyalata therenne nane

  • @user-hf7vt1nn8c
    @user-hf7vt1nn8c 6 หลายเดือนก่อน +2

    ඩොබිටද විද්දේ අයියටද. විදිනවා දැක්කෙත් නැ ❤😁

    • @WolfyVlogs
      @WolfyVlogs  6 หลายเดือนก่อน +1

      Eka thama math baluwe😂

    • @user-hf7vt1nn8c
      @user-hf7vt1nn8c 6 หลายเดือนก่อน

      ❤❤

  • @lakminigw7063
    @lakminigw7063 6 หลายเดือนก่อน +2

    Hello khomada ara dog voice effect eka damma kiyannako

  • @thamarakumari6733
    @thamarakumari6733 5 หลายเดือนก่อน +3

    අපෝ මෙයා සත්තුන්ට කතා කරන්නේ මෝඩයා කිලනේ.සතෙක්ට ආදරෙන් කතා කරන්න පුරැදු වෙන්න සේරටම කලින්

    • @WolfyVlogs
      @WolfyVlogs  5 หลายเดือนก่อน

      😂😂😂

  • @rmaberathna
    @rmaberathna 6 หลายเดือนก่อน +3

  • @anuruddikasandeepani6392
    @anuruddikasandeepani6392 6 หลายเดือนก่อน +4

    අනේ මගේ බව්වා නැති උනා😢

  • @dassa0085
    @dassa0085 5 หลายเดือนก่อน +3

    Rottweiler kenek hitiya neda??
    Ko eya?

    • @WolfyVlogs
      @WolfyVlogs  5 หลายเดือนก่อน

      මැරුන අනේ 😔😔😔

  • @ShashinNimsara
    @ShashinNimsara 6 หลายเดือนก่อน +2

    Ai. Dobita banine😢❤

  • @user-eb6cf5uk9t
    @user-eb6cf5uk9t 6 หลายเดือนก่อน +1

    Ape බව්වත් ශෙලී වගේ බෝලේ දෙන්නෙ නෑ🙂💖

  • @saishuratnayake1223
    @saishuratnayake1223 6 หลายเดือนก่อน +3

    Gedara parisaraya sobawika Sundara parisarayak lankawata awama enna hitenawa😊

  • @manojsanjaya171
    @manojsanjaya171 6 หลายเดือนก่อน +4

    අනෙ😮😢😢😢😢

  • @user-ci6mp3mj6f
    @user-ci6mp3mj6f 5 หลายเดือนก่อน +4

    බල්ලෝ පැත්තකට දාලා කොන්ඩේ ගැන කරන්න.ගාපු තෙල් පොල් කියලා කියන්න

  • @TRKumarage
    @TRKumarage 5 หลายเดือนก่อน +2

    අක්කි ඔයාට ඉන්නේ පිස්ස වල දෙන්නෙක් නේ 😂😂

  • @thejanijayarathne870
    @thejanijayarathne870 11 วันที่ผ่านมา +1

    Shok ana 😂😂😂😂😂😂

  • @nidivi123
    @nidivi123 6 หลายเดือนก่อน +2

    2nd comment....😍

  • @nayanagamage220
    @nayanagamage220 5 หลายเดือนก่อน +3

    මගේ පූසටත් නමක් හොය හොයා හිටියෙ

  • @jayeegihan873
    @jayeegihan873 6 หลายเดือนก่อน +1

    නාන්ගි එක්ක videos එක්ක ඩන්කො plz😊

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 6 หลายเดือนก่อน +3

    ❤️💐😘❤️👍

  • @malshidilrukshipattiyaband2608
    @malshidilrukshipattiyaband2608 6 หลายเดือนก่อน +1

    Akke anith kenata modaya kiynna epa paw ❤ oya adan idpu gaum deka lassnai❤

  • @Jokesjunction767
    @Jokesjunction767 6 หลายเดือนก่อน +2

    Dobby ta monthy cost ek keeyk wge ynwd? (Med/ food)

    • @WolfyVlogs
      @WolfyVlogs  6 หลายเดือนก่อน

      Api kana kemama thamai denne. Habai api kanawa wage 3X wage kanawa 😂😂

    • @Jokesjunction767
      @Jokesjunction767 6 หลายเดือนก่อน

      @@WolfyVlogs 😂❤️

  • @nadeekamadumali8847
    @nadeekamadumali8847 3 หลายเดือนก่อน +2

    Dogs❤ර්

  • @dammikanandani7063
    @dammikanandani7063 5 หลายเดือนก่อน +2

    අපේ බොස්කොත් vet ලඟට ගෙනියන්නෙ බොහොම අමාරුවෙන් ඔය මේසෙ උඩට නම් කොහොමවත් ගන්න බැහැ වීඩියෝනම් කොහෙත්ම බැහැ ගෙදර ඇතුලට එළියට ගමන් බිමන් ජනේලෙන් විතරයි

    • @WolfyVlogs
      @WolfyVlogs  5 หลายเดือนก่อน

      Apeth shelly wa alla ganna amrui henagemak denna one 🤣🤣🤭

  • @ChampiSamaraweera-mr5ut
    @ChampiSamaraweera-mr5ut 3 หลายเดือนก่อน +2

    Akke ape gedara cane croso cenek innawa

  • @minda2329
    @minda2329 6 หลายเดือนก่อน +1

    Ehema ballata voice karanne kohomada

  • @premilafernando7984
    @premilafernando7984 5 หลายเดือนก่อน +3

    Dobby ගේ ජාතියcokerspaniyel da?

    • @WolfyVlogs
      @WolfyVlogs  5 หลายเดือนก่อน

      Golden retriever

    • @premilafernando7984
      @premilafernando7984 5 หลายเดือนก่อน +1

      ආ ඇත්තද හරිම ලස්සනයි එයා ආදරෙන් පරිසම් කරගන්න God bless u al

  • @dilanthi6427
    @dilanthi6427 6 หลายเดือนก่อน +2

    1st comment❤

  • @thilakaseeli5619
    @thilakaseeli5619 4 หลายเดือนก่อน +3

    අපෝ එපා ඔයා නම් වීඩියෝ කරන්න

  • @LovelyCamera-wg7ed
    @LovelyCamera-wg7ed 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @SenarathBandara-li1ul
    @SenarathBandara-li1ul 6 หลายเดือนก่อน +4

    🎉❤❤❤😢😅😅

  • @udenisamanthi283
    @udenisamanthi283 6 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @diliniwasana4517
    @diliniwasana4517 3 วันที่ผ่านมา +1

    Sheli ape gedara innava

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 5 หลายเดือนก่อน +3

    අපි පොඩි කාලේ බෝල ගහද්දි ශෙලී වගේ කෙනෙක් හිටියා නම් මෙලහකට කැලේට ගහපු බෝල ටික ඔක්කොම හම්බෙලා..😂

    • @WolfyVlogs
      @WolfyVlogs  5 หลายเดือนก่อน +1

      Ape nam eka bolayakwat nathi wela na. Kohen hari hoyan enawa. Habai itin eya gihin hangapuwanam adatath hoyaganna na 😂😂

  • @user-fv1bg5io2d
    @user-fv1bg5io2d 2 หลายเดือนก่อน +1

    I like bog

  • @ManujaGeeth
    @ManujaGeeth 6 หลายเดือนก่อน +2

    දැන් pubg ගහන්නේ නැද්ද

  • @dinushadilhani1772
    @dinushadilhani1772 6 หลายเดือนก่อน +2

    Ape dogge name eka Tomi

  • @prabashani2241
    @prabashani2241 6 หลายเดือนก่อน +2

    😍😍😍

  • @user-in1rf5hn2f
    @user-in1rf5hn2f 6 หลายเดือนก่อน +3

    Mayala kathakarana vidhiya sha app aka kiyanna😢

  • @user-io5rk1pv9e
    @user-io5rk1pv9e 6 หลายเดือนก่อน +2

    ඉස්සරනම් හැමදාම video බැලුවා වෙලාවට fb දැම්ම නිසා දැන්නම් බලන්නේ නැ මිස් වෙනවා

    • @WolfyVlogs
      @WolfyVlogs  6 หลายเดือนก่อน

      Ikmanata fb dannam 🥰

  • @FunnyAzaleaFlower-td5kz
    @FunnyAzaleaFlower-td5kz 4 หลายเดือนก่อน +2

    sathunta unath hariyata salakanna

  • @rajithabasnayaka5991
    @rajithabasnayaka5991 4 หลายเดือนก่อน +3

    Ay hama welawema konde atha ganne

  • @methmidulanjana6704
    @methmidulanjana6704 4 หลายเดือนก่อน +1

    B

  • @jasinthamalani9047
    @jasinthamalani9047 6 หลายเดือนก่อน +2

    ❤❤😊😊❤❤😊😊

  • @TharushaNidushan-um6oz
    @TharushaNidushan-um6oz 6 หลายเดือนก่อน +1

    Maru ane ❤️❤️

  • @anuththarawanniarachchi5482
    @anuththarawanniarachchi5482 หลายเดือนก่อน +2

    විඩියෝ එකක්

  • @ireshifernando4838
    @ireshifernando4838 6 หลายเดือนก่อน +2

    ❤❤

  • @amilkarukmal3537
    @amilkarukmal3537 6 หลายเดือนก่อน +3

    ඩොබ්ටද කියලා වැරදිලා අයියටද බෙහෙත් එක ව්ද්දාත් දන්නැ...😂විදලත් ඉවරයි බලනකොට කලින්...😅😂

    • @WolfyVlogs
      @WolfyVlogs  6 หลายเดือนก่อน

      🤭🤭🤭 thama aulak une nahabai aiyata 😂😂

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤😂❤❤❤❤❤❤