බල්ලෙක් කියලා මම ගෙනත් තියන ඌරා 😂😂😂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 145

  • @stephnikaperera894
    @stephnikaperera894 2 วันที่ผ่านมา +2

    ඩොබීගෙයි , සෙලීගෙයි රේස් එකක් ඕන.😊😊😊

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 4 หลายเดือนก่อน +19

    කූඩුවක දාලා තියෙන්නෙ වත්තෙ තාප්ප නැති නිසා වෙන්න ඇති.ඒත් ..කූඩුවක දාන්න එපා.සත්තු ආසයි නිදහසේ ඉන්න.

  • @JanithiJaneesha-df2zk
    @JanithiJaneesha-df2zk 4 หลายเดือนก่อน +34

    මං අක්කිගේ vedio බලන්න පටන් ගත්තේත් බව්වොන්ගේ vedio එකක් බලලා 🙃 දැන් නම් අක්කිගෙ vedio බලන්න ගොඩක් ආසයි ❤

  • @KusaniDisilva
    @KusaniDisilva 4 หลายเดือนก่อน +53

    පුතෙ ඔයා ඇත්තටම ආදරේනම් ඒගොල්ලන්ව කූඩු වේ දාන්න එපා එකට ඒගොල්ලො කැමතිනැ අනික ඒ කූඩුව හරිම පොඩි 2 ට ඉන්න බැ එදෙන්නා ලොකුයිනෙ පව් අසරණයො අපිව කාමරේක දාලා හිරකරොත් ඔයාට කොමද දැනෙන්නේ

    • @chandrasirigamlath9165
      @chandrasirigamlath9165 4 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්

    • @VishakaRanathunga-un6vn
      @VishakaRanathunga-un6vn 4 หลายเดือนก่อน

      ❤​@@chandrasirigamlath9165

    • @PriyangikaSenanayaka
      @PriyangikaSenanayaka 3 หลายเดือนก่อน

      Eyala godak paw. Kuuduwa idath ne. Yatata parana mettayakwath danna nangi adare nm. Ekata bedsheet ekk danna. Balannko eyala duwai kiyannatg kalinma kuddeta. Balannko kuuduwe yatata nidagannawath bene ලී වගයක් දලා thiyenne

    • @MadukaGihan-zm3kt
      @MadukaGihan-zm3kt 2 หลายเดือนก่อน

      මගේ එක්කෙනානම් කැමැත්තෙන්ම කූඩුවට යනවා

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 4 หลายเดือนก่อน +21

    බව්වෝ දෙන්නා එක්ක අනිවාර්යයෙන්ම ඉස්සරහට vlogs ගේන්න

  • @crazytraveller-bq8fn
    @crazytraveller-bq8fn 3 หลายเดือนก่อน +4

    Vlog එක සුපිරි 😊❤දෙන්නම ෂෝක් බව්වෝ දෙන්නා 😊අනේ කස්ටිය මොනා කිව්වත් මමත් බල්ලව නාවන කොට dog shampoo දාන්නේ නෑ අනේ 😊 සබන් ම තමයි 😊කිසි අවුලක් නෑ මේ වෙනකන්. 😊පූසෝ දෙන්නත් ෂෝක්. ඔයාල හරි හොඳීන් හොඳයි අයියෝ. ඒ පුසෝ දෙන්න ත‍් හරි lucky 😊

    • @KmIshara-t5w
      @KmIshara-t5w 2 หลายเดือนก่อน

      ❤❤❤😂😂😂😂😂😂

  • @Utubenil
    @Utubenil 3 หลายเดือนก่อน +2

    ඔය ඩොබී වගේම තමා අපේ ලියෝත් .මේ ගෝල්ඩන් අය වතුරට කැමතියි ❤

  • @dhanushavindyani1234
    @dhanushavindyani1234 4 หลายเดือนก่อน +10

    Dobbylage videos නම් කොච්චර බැලුවත් එපා වෙන්නෑ akkiyo.....❤😃😃

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 4 หลายเดือนก่อน +6

    ඩොබි ලගෙ වර්ගෙ අය සීතලට කැමතියි නේද .කළු පූස් පැටියා එයා නම අමතක උනා එයා වගේම යි මගෙ කිටි එයා ලුවි 🥰❤️❤️ ලස්සනයි නංගි වීඩියෝ එක ❤❤.ආදරෙයි ඒ හුරතල් හතර දෙනාටම ..කොහෙ දැක්කත් සතුන් ට ආදරෙයි මං..තෙරුවන් සරණයි ❤❤

  • @SudeshPiyankara-cw3de
    @SudeshPiyankara-cw3de 2 หลายเดือนก่อน +1

    අක්කි ඔයා හරි ෂෝයි අනේ❤❤❤

  • @kelumIndunil-e2k
    @kelumIndunil-e2k 4 หลายเดือนก่อน +4

    අක්කික බව්වොත් දෙන්නා😊 හරිම ලස්සනයි😊

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 4 หลายเดือนก่อน +6

    අනේ ෂෝක් ඒ දෙන්නා.😍

  • @captaingalway8005
    @captaingalway8005 3 หลายเดือนก่อน +1

    බල්ලො දෙන්න හරි හූරතලෙ එයලා කැමතියි වැස්සෙ නටන්න❤❤❤

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 4 หลายเดือนก่อน +4

    අනේ ෂෝයි මැණික.ආදරෙයි ඔයාලට

  • @thilakachandrani5028
    @thilakachandrani5028 4 หลายเดือนก่อน +2

    මම ගොඩක් කැමති සත්තුන්ට ආදරේ අයට.එයාලට සලකන අයට.මගෙත් දෙන්නෙක් ඉන්නව,ලමයි වගේ තමයි ,අපි කියන හැමදේම දන්නව.එක්කෙනෙකුට හොරෙන් අත වැනුවොත් හොරෙන් එන්න කියල එනව.ජයවේවා පුතා .

    • @WolfyVlogs
      @WolfyVlogs  4 หลายเดือนก่อน +1

      ආදරෙයි 🥰🥰

  • @thachininirasha4175
    @thachininirasha4175 2 หลายเดือนก่อน +1

    ආදරෙයි ශෙලී & ඩොබී 😘

  • @VEleatherproducts
    @VEleatherproducts 4 หลายเดือนก่อน +15

    බව්වා නිසාමයි ආවෙ😍💕

  • @SuriTms
    @SuriTms 4 หลายเดือนก่อน +7

    අදත් ලස්සනයි ❤

  • @RatheBro
    @RatheBro 4 หลายเดือนก่อน +23

    Dobby ට එහෙම කියන්න එපා...එයා හුරතල් අනේ😊😊😊

  • @maleeshapiyumanthi4378
    @maleeshapiyumanthi4378 4 หลายเดือนก่อน +1

    ලස්සනයි video එක. Dobby ලගෙ හැටි ඔහොම තමයි. මඩ කරියො. Golden retiver, labrador retiver දෙගොල්ලොම ඔහොම තමයි

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 4 หลายเดือนก่อน +6

    බෙබී සබන් තමා හොදම.ගොඩක් ශැම්බෝ වල තියෙන්නේ පිගන් කොප්ප හොදන්න ගන්න ටීපොල්..

  • @r.j.nwickramasingha9868
    @r.j.nwickramasingha9868 4 หลายเดือนก่อน +3

    Lamai dennek hadanawa wage thamai ithin...kiekarui 4 denama...❤❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 4 หลายเดือนก่อน +5

    පූස් යාඑවෝ දෙන්නාත් එක්කත් vlogs ගේන්න

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 4 หลายเดือนก่อน +3

    අනේ පුස් පැංචෝ දෙන්න ❤❤❤❤

  • @ChaRuX
    @ChaRuX 4 หลายเดือนก่อน +9

    සුපිරි සුපිරි ❤❤

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 3 หลายเดือนก่อน

    Lassana.bauwa.ane.adarie.budu.saranai

  • @basnayakagekumarasinha6849
    @basnayakagekumarasinha6849 4 หลายเดือนก่อน +3

    ඩොබි හුරතල් අනෙ❤️‍🩹☺️

    • @WolfyVlogs
      @WolfyVlogs  4 หลายเดือนก่อน +1

      ❤️

  • @dilanfonseka9403
    @dilanfonseka9403 4 หลายเดือนก่อน +2

    ලස්සනයි. ❤❤❤❤. 🤭🤭

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 4 หลายเดือนก่อน +2

    😊😊ane paw sudu akkiyooo dobby eyata ehema kiyanna epa dobby wagema shely harima lassana huratal baw yaluwoooo dennekk...adareiii godakkkk ....❤❤❤❤

  • @sumududissanayaka4981
    @sumududissanayaka4981 4 หลายเดือนก่อน +5

    අපේ පුතා ඔයාට කියන්නෙ ඩොබී අක්කා කියලා❤️

    • @WolfyVlogs
      @WolfyVlogs  4 หลายเดือนก่อน +2

      😀😀

  • @anushawedagedara6645
    @anushawedagedara6645 2 หลายเดือนก่อน +1

    ඒ දෙන්නගේ ආසම පළතුරු මොකක්ද

  • @sgsdasanayake7089
    @sgsdasanayake7089 4 หลายเดือนก่อน +3

    නෑවට පස්සෙ ලස්සනයි ❤

  • @malkiroshini1765
    @malkiroshini1765 4 หลายเดือนก่อน +6

    එයාලා සෙල්ලම් කරන වීඩියෝ එකක් දෙන්න😂😂😂😂🎉

    • @WolfyVlogs
      @WolfyVlogs  4 หลายเดือนก่อน +1

      ❤️

  • @anandabherath1009
    @anandabherath1009 4 หลายเดือนก่อน +1

    When I happened on this video I subscribed to your channel immediately. You are so genuine with no pretence at all. I like the way you smile and speak.
    As for the dogs, they have every right to play and be happy. Being an 'oora' is their doggy right !

    • @WolfyVlogs
      @WolfyVlogs  4 หลายเดือนก่อน

      Thank you so much ur honest comment ♥️

    • @anandabherath1009
      @anandabherath1009 4 หลายเดือนก่อน

      @@WolfyVlogs you are very welcome.

  • @NadeekaHeenatigala
    @NadeekaHeenatigala 4 หลายเดือนก่อน +1

    Ape gedara inneth oya dennamai namuth kuduwe danne na ❤❤❤

  • @rcbro9906
    @rcbro9906 4 หลายเดือนก่อน +1

    පටියක් 🎉🎉🎉🎉🎉සමරන්න හිතෙනවා ඔයාල එක්ක

  • @PriyangikaSenanayaka
    @PriyangikaSenanayaka 3 หลายเดือนก่อน +1

    aththatama ow. Eyal kudu kalath a kuduwa unta maligawak wage danenna ona. Mokada ethakota eyala ekatama kemaththen yanawa. Api kemathida kamarekama inna. Neanika a kuduwa godak punchi. Ape bawwo 2 dala thiyena kuuduwa adi 8,8.dahadenek withara dammki. Nangi eyal nawanawane. Eyalage sayhuta athiwenna widinna denna. Pawne. Asai oyal ekka inna. Ekai kiwe. Tharahakata newe. Kuduwa lokuwata hadaganna.

  • @ayesh.3308
    @ayesh.3308 4 หลายเดือนก่อน +2

    ඒක උගේ කරුමේ.
    පෙර.ජිවිතේක එයා මනුස්සයෙක් වෙලා ඩන්න කාලේ.බල්ලෙක්
    හදන්න ඇති නාවන්නෙත් නැතුව පරිසිදු නොකර.
    ඒකයි ඒ පව මේ බල්ලෙක් වෙලා ගෙවන්නේ.
    ධර්මය දන්නවා නම් අහලා ඇතිනේ
    කල කම් පල දෙන හැටි.

  • @dimalipathirana7685
    @dimalipathirana7685 หลายเดือนก่อน +2

    😊😊😊😊

  • @nipunisadun5937
    @nipunisadun5937 4 หลายเดือนก่อน +3

    බල්ලෝ දෙන්නත් එක්ක ආයිත් කෑම චැලේන්ජ් එකක් ගේන්නකෝ පුළුවන්නම්

    • @WolfyVlogs
      @WolfyVlogs  4 หลายเดือนก่อน +2

      Haa

    • @nipunisadun5937
      @nipunisadun5937 4 หลายเดือนก่อน +1

      ❤​@@WolfyVlogs

  • @ishandulanka3322
    @ishandulanka3322 4 หลายเดือนก่อน +3

    සුපිරි ❤

  • @AsankaAsanka-wy1lz
    @AsankaAsanka-wy1lz 4 หลายเดือนก่อน

    අපේ එක්කෙනත් මඩේ ඉන්න තමෛ ආස...

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 4 หลายเดือนก่อน +2

    ශෝයි මගේ ලෝකයා වගේ ❤❤❤❤

  • @Cammygirl1229
    @Cammygirl1229 4 หลายเดือนก่อน +1

    Baby saban thamai hoda.mehe thiyena shampoo wala thiyenne hand wash wage dewal.mamath lagadi idan mage cammy patiyatath baby saban ganne.eken loku wenasak una.hodai

  • @chandraliyanaarachchi8842
    @chandraliyanaarachchi8842 4 หลายเดือนก่อน +1

    අනේ අපේ brunath ඔය වගේම මේ ලගදි හොරෙන් ගේට්ටුව පැනල ගිහින් වේලට ගිහින් පීනලා මඩ නාගෙන ඇවිත් දවස් 2ට wethara පස්සේ හොදටම ලෙඩ උනා ඩොක්ටර් කිව්වා විෂ බීජයක් ගිහින් කියලා හරිම අමාරුවෙන් තමයි සනීප කර ගත්තේ ❤❤❤

  • @ThushariSenavirathna-u4f
    @ThushariSenavirathna-u4f 4 หลายเดือนก่อน +3

    Kudu කරන්ඩ apa.paw.api බල්ලව කුඩු dan na.wadeya badinnath na.අසරණ සත්තු නිදහසේ inna danna.

    • @WolfyVlogs
      @WolfyVlogs  4 หลายเดือนก่อน

      He he meyala innema eliye. Oya kukullu tika gena nisa athulata damme. 🤭🤭

  • @ManelRoshini-tn5fb
    @ManelRoshini-tn5fb 4 หลายเดือนก่อน +2

    අනෙ හුරතල්

  • @YeshikaNayanahgani
    @YeshikaNayanahgani หลายเดือนก่อน

    Super 👍👍👍❤️❤️❤️❤️🙂🙂❤️❤️

  • @Isurubusofficial-ls8sw
    @Isurubusofficial-ls8sw 4 หลายเดือนก่อน +4

    Super

  • @anushikadarshani93
    @anushikadarshani93 4 หลายเดือนก่อน +2

    එයාල දෙන සෙල්ලම් කරන ඒවා ගන්න

  • @RenuRenu-qu1fp
    @RenuRenu-qu1fp 4 หลายเดือนก่อน

    උම්ම්ම්ම්ම්ම්මා උම්ම්ම්ම්ම්ම්මා උම්ම්ම්ම්ම්ම්මා කැටේ උම්ම්ම්ම්ම්ම්මා මැනික ඔයාට ආදරෙයි ගොඩාක්

  • @menakarathnayake9362
    @menakarathnayake9362 หลายเดือนก่อน +1

    🤩🤩🤩🤩

  • @ChamaraSamarathungaarachchilag
    @ChamaraSamarathungaarachchilag วันที่ผ่านมา +1

    😂❤😊

  • @anjulathathsarani-yn3hv
    @anjulathathsarani-yn3hv 4 หลายเดือนก่อน +2

    Lassanai mruuu❤❤

  • @nethmini9521
    @nethmini9521 4 หลายเดือนก่อน +2

    Man asama shellyta❤❤❤❤❤

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 4 หลายเดือนก่อน +2

    ඔයා ගේ ගමේ නම මොකක්ද

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621 4 หลายเดือนก่อน +3

    Dobby ❤❤

  • @niroshanirosha7378
    @niroshanirosha7378 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @Piumiridmika
    @Piumiridmika 4 หลายเดือนก่อน +3

    Ane bawwo denna wagema kitila dennage patath aka wagemai match karala aran wage❤❤❤

  • @srikanthamedagedara6515
    @srikanthamedagedara6515 4 หลายเดือนก่อน +4

    ශෙලී ඩොබී කූඩුවෙද ඉන්නේ

  • @VihangaMihisara-lj7tm
    @VihangaMihisara-lj7tm 4 หลายเดือนก่อน +3

  • @janakakumara5318
    @janakakumara5318 4 หลายเดือนก่อน +1

    Ballo beach gihin vidio ekak danna

  • @sheranravishka-yp1ir
    @sheranravishka-yp1ir 4 หลายเดือนก่อน +4

    Onna first comment eka Magen adarei akkiyo

  • @mishelfdo8793
    @mishelfdo8793 4 หลายเดือนก่อน +4

    බව්වොන්ව එලියට එක්කගෙන ගිහිල්ලා එයල කරන දේවල් වල විඩියෝ එකක් දාන්න්කො 😊❤❤😊😊😃

    • @WolfyVlogs
      @WolfyVlogs  4 หลายเดือนก่อน +1

      Ita wada hodai man hithala pissan kotu yanawa

  • @Ruby_Kolla
    @Ruby_Kolla 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂

  • @CHANDRADASAKUMARASINGHE-er1nt
    @CHANDRADASAKUMARASINGHE-er1nt 3 หลายเดือนก่อน +1

    බල්ලොත් එක්ක චැලේන්ජ් වීඩියෝ එකක් දාන්නකො අක්කෙ පීලීස් අකක් මම මේ කියපු ටික ඉස්සරහට ගේන වීඩියෝ එකක කියන්නකො

    • @WolfyVlogs
      @WolfyVlogs  3 หลายเดือนก่อน

      Issarahata gennam 🥰🥰

  • @NethmiNethmi-z3g
    @NethmiNethmi-z3g 4 หลายเดือนก่อน +3

    අද අක්කා දන්සල් ගියා නෙ කැලණිය පැත්තෙ මන් දැක්කා සව් බොනවා අක්කා එක්ක කතා කරන්න ලැජ්ජ හිතුනා අනෙ 🥲 අක්කා ඇත්තට ඔයිට වඩා ලස්සයි ඈ ❤😊

    • @NethmiNethmi-z3g
      @NethmiNethmi-z3g 4 หลายเดือนก่อน +1

      දන්සල් ව්ලොග් එක ඉක්මනට ඔනේ 😘💗

    • @WolfyVlogs
      @WolfyVlogs  4 หลายเดือนก่อน +1

      කතාකරන්න එපැයි අනේ. ආදරෙයි ♥️♥️

    • @NethmiNethmi-z3g
      @NethmiNethmi-z3g 4 หลายเดือนก่อน

  • @Teehi_Reha
    @Teehi_Reha 4 หลายเดือนก่อน +1

    අක්කෙ මේ ඔයාලගෙ ගම කොහෙද🥰

  • @Seta0-p9m
    @Seta0-p9m 4 หลายเดือนก่อน +1

    අනේ පවි එ අය අාසා හිතෙනවා බලන්න අනෙි එයාල කුඩු කරන්න එපා හොදෙි් එයාල කැමති නිදහසෙ ඉන්න පොඩි දරැවො වගෙන් එක නිසා එහම දාන්න එපා හොදේ🙏

  • @kusumbalinda4360
    @kusumbalinda4360 4 หลายเดือนก่อน +1

    අපේ බල්ලත් ලැප්ප්‍රිඩෝ ඔය වර්ගයේ ම බල්ලෙක් .ඌත් මඩ ඌරෙක් ම තමයි .නිතර ම මඩ හාරනවා .මඩේ නිදියෙනවා . සුද්ද
    කරලා ඉවරයක් නැහැ .

  • @KawyaSewmini-xk5rt
    @KawyaSewmini-xk5rt 4 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @Calazone_gaming
    @Calazone_gaming 3 หลายเดือนก่อน

    Oya wal uro dennawa trip ekak ekkan yanna

  • @CjcCnfm
    @CjcCnfm 4 หลายเดือนก่อน +2

    ❤❤❤S

  • @MangalikaRathnayaka-uo5fz
    @MangalikaRathnayaka-uo5fz 2 หลายเดือนก่อน +1

    පන්සල් යන්න කෝ 😢

  • @samanthikaperera3891
    @samanthikaperera3891 4 หลายเดือนก่อน +4

    Me dennage kama tharagayakkkk

  • @SathsaraniSamarawickrama
    @SathsaraniSamarawickrama 4 หลายเดือนก่อน +1

    මං හිතන්නෙ මිනිසුන් ගාන කිසිම සබන් වර්ගයක් බව්වන්ට ගැලපෙන්නෑ,එයාලගෙ ph අගය වෙනස් මිනිස්සුන්ට සාපේක්ෂව

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 4 หลายเดือนก่อน +4

    Hi sudu❤

  • @sarojaths5004
    @sarojaths5004 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @DirajSudarshan
    @DirajSudarshan 2 วันที่ผ่านมา +2

    Ane akke. Mthawidiyo

  • @-vk-463
    @-vk-463 4 หลายเดือนก่อน +2

    Akke mama hoya gatte dog show eken

    • @WolfyVlogs
      @WolfyVlogs  4 หลายเดือนก่อน +1

      ❤️

  • @DimuthuSandaruwan-jo1ve
    @DimuthuSandaruwan-jo1ve 3 หลายเดือนก่อน +1

    KannadenavidiyoAkakdanna

  • @anilnishantha-sw6sf
    @anilnishantha-sw6sf 4 หลายเดือนก่อน +2

    Dennage challenge ekak oni

  • @nandahandloom2061
    @nandahandloom2061 4 หลายเดือนก่อน +2

    අපි හාතාගොඩ

  • @chamarikatagoda4197
    @chamarikatagoda4197 3 หลายเดือนก่อน

    අනේ කූඩුවෙ දාන්න එපා පව් එයාලා,

  • @KoshilaKumari-bh1yw
    @KoshilaKumari-bh1yw 4 หลายเดือนก่อน +2

    Riki patigei videos dannako

  • @janithalakshan-g1j
    @janithalakshan-g1j 4 หลายเดือนก่อน +5

    අක්කි මට වයස අවුරුදු දහතුනයි ඔයා ගේ වීඩියෝස් හමදාම බලනෝ

  • @isharabuddika-zh2ci
    @isharabuddika-zh2ci 4 หลายเดือนก่อน +2

    akke oya pubg gahanawada

  • @Travel12373
    @Travel12373 4 หลายเดือนก่อน +4

    වල් ඌරා කියන්න එපා බල්ලට පවුනෙ

  • @lakminijayawardhana8647
    @lakminijayawardhana8647 4 หลายเดือนก่อน +1

    Oyata yamu

  • @KiyushiOnara
    @KiyushiOnara 4 หลายเดือนก่อน +2

    Matanm inne gsdla 4k.. wal uro newei diyaballo..🥲🥲 me wasse 4 denama awidinn gihin mai malli paya 6k thisse gama pura hoyala baladdi ma oye diya kridawe yedenwa...😂😂😂 😅😅.sathiykt parak gama wate awidinn one hoyanna..😂😂 aduma kudu karalwath na.. podda ehe mehe unada gama wate awidinna one.

    • @WolfyVlogs
      @WolfyVlogs  4 หลายเดือนก่อน +1

      Ape gsd ekkenath inne wadipura oyata bahala 😃😃

  • @SudathPriyankara-j6i
    @SudathPriyankara-j6i หลายเดือนก่อน +1

    Manga Mein Barish video gana

  • @remonaelders8997
    @remonaelders8997 4 หลายเดือนก่อน +1

    Please my dear if you love them don't cage them, it's a great sin ,let them free, only when you have visitors cage them .Will you like been in a room, think twice, please please

  • @ChanikaKavindi-mk8sh
    @ChanikaKavindi-mk8sh 3 หลายเดือนก่อน +2

    Cat for sale videos

  • @nilminikaluarachchi8424
    @nilminikaluarachchi8424 4 หลายเดือนก่อน +2

    Oye nana ekak danna

    • @WolfyVlogs
      @WolfyVlogs  4 หลายเดือนก่อน

      😯

  • @ThilankaDarshani
    @ThilankaDarshani 20 วันที่ผ่านมา +1

    Iwon. New video

  • @JayaniMarasinghe
    @JayaniMarasinghe 3 หลายเดือนก่อน +1

    Mada walakin nawanne thiyenne wal pigwa

  • @surangihettiarachchi-y8w
    @surangihettiarachchi-y8w 4 หลายเดือนก่อน +1

    Kuduwe daana nisa epawenawa😢

  • @YashodhaEdirimanna
    @YashodhaEdirimanna 4 หลายเดือนก่อน +1

    Oyat witarak newe ballo inne.oita wada hurathal wada thiyena ballo innawa one tharam...loketa wechcha deyak....hamadema TH-cam...Not bcz of jealous

    • @WolfyVlogs
      @WolfyVlogs  4 หลายเดือนก่อน

      Ha 🤭

  • @marianvasanthi
    @marianvasanthi 4 หลายเดือนก่อน

    Dear,we are living rent house in colombo 13.past one year in Lane use to coming cats.no one liked cats in our lane,so we are only giving food and straying front of our house. We are very kind for cats,my daughter loved them very much.suddanly our house owner coming from Italy.she never liked cats.we can't throw the road.but the owner will do that.i am looking for kind of people take and care them big cats three and small cats two.very playful.i agree to pay monthly money for food.please help dear give sport we are very upset for them,reply soon if you want I send foto .pls help me.god bless you.

  • @kdramahaishi1398
    @kdramahaishi1398 4 หลายเดือนก่อน

    Kuduwe inn be ane😢😢😢😢.