මාරුතයට පෙර || Maruthayata Pera ll ටෙලි සිනමාව || 2022-01-15

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2022
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #swarnavahini #මාරුතයටපෙර
  • บันเทิง

ความคิดเห็น • 164

  • @sahannimesha886
    @sahannimesha886 2 ปีที่แล้ว +17

    ඇත්තටම මම teledrama බලන කෙනෙක් නෙවෙයි. ඒත් මේකෙ thumbnail එක දැකල බලන්න හිතුන නිකමට. ඒ දෙබස් , හැසිරීම් ඇත්තටම වර්තමාන ලෝකෙම තමා. හිතන පතන දේවල් එලියට නොකියන දේවල් , තේරුම් ගන්න යොමු කරනවා හරි ලස්සනට. නොඉල්ලන දේවල්, නොඉල්ලපු දේවල් ගැන හිතන එකත් පවුල් ජීවිතේක කොටසක්. පවන් ගෙ චරිතෙට රඟපාන කෙනාගෙ ආදරේ , ආදරේ හින්දම කඩාවැටෙන හිත ඔය හැමදේමත් එක්ක , කෙල්ලගෙ තාත්තා එක්ක ගලපද්දි. පිරිමි කරන කැපකිරීම් වල අනන්තවත්බවයි , පිරිමින්ගෙ මහා කැමපිරීම් අස්සෙ අතපසු වුනු පුළුංකෑලි වගේ සියුම් තැනුයි මාර ලස්සනට තේරුම් යනවා. තැනිං තැනිං කෑලි කෑලි නැතුව එක සිද්දියක් ලස්සනට ඉවර වෙද්දි කුතුහලේ ඇවිස්සෙන්නෙ අමුතුම විදියට. ඒ හැමදේම තේරුම් අරන් වාහනේ නවත්තල " කෑවද " කියල අහන තැන.. ඒ හැඟීම් ඇත්තටමහරි ආදරනීයයි. " අපි මෙහෙන් යන්න තීරනේ කලා" "පවනුත් උඩ ලෑස්ති වෙනවා" (සිරාවටම අච්චර හැඩිදැඩි කොල්ලෙක් එක හැඟීමක් හින්ද හිතින් බිමට වැටෙන එක හැමදාම දුක කියන එකෙක්ගෙ කඳුළු වලට වඩා දරුනුයි.කොල්ලා ලෑස්ති වෙනව මැවිල පෙනුනා) .කියන්න දේවල් බොහොමයි. ඒත් මේකතාම එක එපිසෝඩ් එකක් විතරයි. ඒ කොල්ලයි කෙල්ලයි හැඟීම් වලට උපරිම සාදාරනයක් ඉෂ්ට කරනවා. ඒ වගේමයි අනිත් අය , music , සහ ඒ දෙබස්. ආදරණීයයි❤

  • @ayomanirmali9113
    @ayomanirmali9113 2 ปีที่แล้ว +49

    කාලෝචිත, අර්ථාන්විත හරිම ලස්සන කතාවක්.හැම ජීවිතයක්ම මේ වගේ සුන්දර වෙන්න ඕන 💝❤️❣️🌹

  • @mathsLawyer
    @mathsLawyer 2 ปีที่แล้ว +11

    හරිම ලස්සන කතාවක් තමයි මේක.... හරිම emotional... කෙල්ලගේ තාත්තා ගෙ acting නම් සුපිරි 🥰🥰🥰🥰🥰🥰👌👌👌👌👌👌👌👌💖♥️

  • @mathsLawyer
    @mathsLawyer 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන කතාවක් තමයි මේක.... හරිම emotional... කෙල්ලගේ තාත්තා ගෙ acting නම් සුපිරි 🥰🥰🥰🥰🥰🥰👌👌👌👌👌👌👌👌💖💐

  • @chante.1278
    @chante.1278 2 ปีที่แล้ว +34

    හරිම් වැදගත් ආදර්ෂ්මත් කතාවක්..ගොඩක් ඉස්තූති මේවගේ වැදගත් දේවල් රටට පෙන්නනවට🌷🌷🌷💜️💗👍👍

  • @mathsLawyer
    @mathsLawyer 2 ปีที่แล้ว +7

    👍හරිම ලස්සන කතාවක් තමයි මේක.... හරිම emotional... කෙල්ලගේ තාත්තා ගෙ acting නම් සුපිරි 🥰🥰🥰🥰🥰🥰👌👌👌👌👌👌👌👌💖

  • @shaniperera7138
    @shaniperera7138 2 ปีที่แล้ว +37

    හැම ගෑනියෙක්ම තමන්ගේ ස්වාමි පුරුෂයා ලඟ සැනසුම ආදරේ ආරක්ෂාව ලබන්න කැමතියි

  • @mathsLawyer
    @mathsLawyer 2 ปีที่แล้ว +9

    කෙල්ලගේ තාත්තා ගෙ acting නම් හරිම බුද්ධිමත්... Proud of him🥰🥰🥰🥰🥰

  • @kaveeshapabodhani6608
    @kaveeshapabodhani6608 24 วันที่ผ่านมา

    පිටපතකටම පමණක් සීමා නොවුනු සැබෑ ජීවිතය ලස්සන කර ගන්න ආදරශයක් ගත යුතු ලස්සන කතාවක්❤

  • @anjaliepiyumali1338
    @anjaliepiyumali1338 2 ปีที่แล้ว +21

    ස්වර්ණාවාහිනියේ තමා දොස්තරව මුලින්ම දැක්කේ.. අදත් ලසිත් ස්වර්ණාවාහිනියේ♥️😍

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +32

    හෙට වඩින හිරු 🌞 සමග සැමගෙ
    දුක් නිවේවා🙏🌼

  • @anomasriyani9246
    @anomasriyani9246 2 ปีที่แล้ว +6

    නව පිබිදීමක් ගෙන දෙන ආදර්ශමත් කතාවක්.... හැමෝගෙම රංගනයත් ඉතාමත් තාත්විකයි
    ..... ජේසු පිහිටයි

  • @buslkpro252
    @buslkpro252 2 ปีที่แล้ว +43

    🙏🙏🙏ලක්ෂ ගානක් මිනිසුන් සිටින මේ ලෝකයේ එම මිනිසුන් පතන හැම සුභ ප්‍රාර්ථනාවක්ම ඒ ලෙසින් ඉටුවන වාසනාවන්ත සුභ හෙට දවසක් වේවා! ඔබ සැමට🙏ඔබ සැමට දළදා සමිදු පිහිටයි!🙏මටත් සහයෝගයක් දෙන්න🙏🙏🙏

  • @heratht3098
    @heratht3098 2 ปีที่แล้ว +31

    අගය කලයුතු කතාවක් .
    තරුණ දෙන්නෙකු අවන්කවම මිත්‍ර වෙනව කියන්නේ ස්වභාවධර්මය කරන එකතු කිරීමක්. ඒක උතුම් දෙයක්. කේන්දර පරීක්ෂා කිරීමක් අනවශ්‍යය්.නිවරදි කේන්දර පරීක්ෂා කලොත් හොදටම ගැලපෙන බව පෙනෙය්.
    කිසිම comment එකකින් ජෙයොතිශයට ගරහලා නෑ. ඒක සතුටක් . ජෙයොතිශය සත්‍ය විශයයක්.
    කෙනෙක් මුදලට මේ වගෙ දේවල් කරන්නේ නම් එම විශයයට කරන බරපතල අපරාදයක්..

  • @thilisachi7952
    @thilisachi7952 2 ปีที่แล้ว +23

    අනේ හරිම ලස්සනය කතාවක්. වර්තමානයේ ගොඩක් ඔය දෙය වෙනවා.

  • @pradeepasanga2493
    @pradeepasanga2493 ปีที่แล้ว +2

    godak watina වීඩියෝවක්. මට මෙන්ම තවත් ගොඩ දෙනෙක්ගේ අමතක උන යුතුකම් ආදරය කරුණාව නැවත මතක් කර සම්බන්ද අලුත් කර ගැනීමට මහගු අවස්ථාවක් උදාකර දුන් ඔබලාට හදවතින්ම ස්තුතියි.

  • @princyfernando2172
    @princyfernando2172 2 ปีที่แล้ว +32

    Sathya තේරුම් ගන්න කාලෙ ප්‍රමාද වැඩි 😪😪 හැමෝටම හොඳ ආදර්ශයක් ගෙනෙන කතාවක් හරිම ලස්සනයි ස්තුතියි

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි කතාව ...හරිම ආදර්ශමත් කතාවක්..❤️❤️

  • @mathsLawyer
    @mathsLawyer 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන කතාවක් තමයි මේක.... හරිම emotional 🥰🥰🥰🥰🥰🥰👌👌👌👌👌👌👌👌💖

  • @sankasenu1878
    @sankasenu1878 2 ปีที่แล้ว +3

    ලස්සනයි කතාව..හැම ගැහැණියක්ම ජිවත් වෙන්නෙම ආදරේ වෙනුවෙන්...යාන වාහන මිල මුදල් කොයි දේටත් වඩා ගැහැණියකට තම පෙම්වතාගේ සැමියගේ ආදරේ වටිනවා...

  • @ishu9040
    @ishu9040 2 ปีที่แล้ว +7

    ගොඩක් ගෑහැනුන්ට පිරිමියගෙන් මගහැරෙන තැනක් තමා මේ... ඒක පිරිමින්ට තෙරෙන්නෑ කවදවත් 😔😥

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 2 ปีที่แล้ว +33

    ගොඩාක් ලස්සනයි. ❤️හරිම ආදර්ශමත් කතාවක්.. පවුලක ආදරය, සෙනෙහස, බැඳීම වගේම තාරුණ්‍යයේ නව ජවය එයාලගෙ හැඟීම් එක්ක හරිම සියුම්ව ඉස්මතු කරලා තියෙනවා.. ගොඩක් ස්තූතියි ස්වර්ණවාහිනී💐

  • @malanipieris5904
    @malanipieris5904 2 ปีที่แล้ว +4

    බොහෝම ආදර්ශමත් කතාවක් ස්තුතියි 😘😘😘😘😘😘

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +9

    අද.කාලේට.ගැලපෙන.හරිම.ලස්සන.කතාවක්.❤️❤️❤️

  • @shakkyakariyawasam3077
    @shakkyakariyawasam3077 2 ปีที่แล้ว +14

    Lasith's acting is top-notch as always♥️

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 2 ปีที่แล้ว +13

    කියලා කර ගන්නවට වඩා ගෑනියක් ආසයි සප්‍රයිස් වෙන්න. සහතික ඇත්ත කතාවක්.

  • @madhumali9543
    @madhumali9543 2 ปีที่แล้ว +7

    ආදර්ශමත් කතාවක්.හැම ගැහැනියක්ම කැමතී ආදරේ ලඟ බොලඳ වෙන්න.තේරුම් අරන් ජීවත් වෙනව නම් පවුල් ප්‍රශ්න කොච්චර අඩු වෙනවද

  • @janakajanaka9601
    @janakajanaka9601 2 ปีที่แล้ว +9

    බිරිඳ ගෙ සතුට ස්වාමියාගේ ආදරය තමයි.ඒක ඇත්ත .නමුත් පවුල් ජීවිතයේ ගබුර බර වගකීම වඩියෙන් දනෙන්නේ ස්වාමියාට.අන්න ඒනිසා ආදරය කරන කාලෙ පෙන්නන බොලද මානසිකත්වය පවුල් ජීවිතය හමුවේ ස්වාමියාගෙන් ඈත්වෙන්නේ බිරිදට ආදරය නැතිව නෙවෙයි .ඒක බිරිද තේරුම් ගත යුතුය .

  • @chamodipabasara4537
    @chamodipabasara4537 2 ปีที่แล้ว +11

    A very timely creation that discusses some of the major issues that do not catch the eye of today's society. And the characters of the play are doing a great job 😎♥️👏

  • @nilunishnilunish161
    @nilunishnilunish161 2 ปีที่แล้ว +28

    ජීවිතේ ඇත්තම කතාවක්..
    හැම දෙමව්පියන්ටම මේ වගේ තේරෙනවනම්..
    අනේ දෙවියනේ. .
    😔😔😔😔😔😔😔😔😔😔
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @devamanikwt7255
    @devamanikwt7255 2 ปีที่แล้ว +5

    හරිම හරි ලස්සන ආදර්ශමත් කතාවක්.

  • @ck_kitchens
    @ck_kitchens 2 ปีที่แล้ว +12

    කාගෙන් උනත් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ජීවත් වෙන්න වෙර දරන එක තමා ජීව්තෙ කියන්නෙ ...මමත් මේ විඳවන ගැහැනු කෙනා වගෙමයි..ආපහු හැරෙන්න බෑ ලමයි නිසා, මේවා ඉතින් කතාවල විතරයි පේන්නෙ 😊 ඒත් ඉතින් හොඳයි 😄😄..තමන්ට නොලැබෙන දේවල් ලබා ගන්න වෙන අය රිදවල වැඩක් නෑ 🙏🙏🙏

  • @piyantharanjan2218
    @piyantharanjan2218 ปีที่แล้ว +1

    Superb drama excellent beautiful thanks for all of them budusarnai deupihitai ❤👍💐🌟😃

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +5

    ලස්සන ආදර්ශමත් කතාවක් ,🌹🌹❤️❤️

  • @mathsLawyer
    @mathsLawyer 2 ปีที่แล้ว +2

    Niroshan wijesingha ගෙ calm acting නම් සුපිරි ම තමයි 🥰🥰🥰👌👌👌👌

  • @ayishaayisha6784
    @ayishaayisha6784 ปีที่แล้ว

    පුන්චි පුන්චි දේවල් ගැන හිත හිත විදවනවට වඩා.ප්‍රස්න කතා කරලා විසදගෙන සතුටින් ජීවත් වෙන එකයි වැදගත්.🙏❤

  • @inamiperera1326
    @inamiperera1326 2 ปีที่แล้ว +5

    Lasith Dassanayake ♥️ Your acting is just so awesome ♥️ Super work Mr Rasanaga

  • @kavindyaopatha
    @kavindyaopatha 2 ปีที่แล้ว +5

    Beautiful story ! ❤️ Woah good job Lasith ayya 🔥

  • @sujanidilrukshi8093
    @sujanidilrukshi8093 2 ปีที่แล้ว +5

    හරිම ලස්සන කතාවක්..

  • @nethminifernando1622
    @nethminifernando1622 2 ปีที่แล้ว +5

    Somewhat different story👏 Great work Lasith Ayya🤞

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ปีที่แล้ว +2

    මිත්‍යාව අන්ධ විස්වාසය මොනතරම් භයානකයිද කියල පැහැදිලි කිරීමක් මම දුටුවේ මෙම කතාවෙන්

  • @Durangi_Dissanayake97
    @Durangi_Dissanayake97 2 ปีที่แล้ว +4

    Lasith ayya you just rocked the role, 'Pawan'.❤❤😍😍
    Nice work 👏

  • @dftshhgfieggbbch4402
    @dftshhgfieggbbch4402 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන කතාවක්

  • @kalyanikalyani5601
    @kalyanikalyani5601 2 ปีที่แล้ว +3

    ලස්සන ආදර්ශමත් කතාවක් ,

  • @sihinidenashawickramasingh5716
    @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +13

    රසාදරීට රගපාන්නෙ සරාගේ අම්මට රගපාන නිලියගෙ කවුරුහරිද ?
    එකම face cut එකනෙ

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว +1

      ඔව් නේහ්..ටිකක් ඒ වගෙ තමා...😁

  • @chameladilu780
    @chameladilu780 2 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා කතාවත්

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +5

    අලුත් කතාවක් 😊

  • @jayantasis4852
    @jayantasis4852 2 ปีที่แล้ว +8

    පිස්සු ගෑනියක් වගේ දරැවන් ගෙ සතුට නැතිකරන අමන කතාවක් නාකි කෝලමක් ාකික

    • @nayanadarshani8028
      @nayanadarshani8028 หลายเดือนก่อน

      මේකෙන් අදහසක් දුන්නේ.හදවතට දැනෙන්න.

  • @bhathiyaweerapperuma8546
    @bhathiyaweerapperuma8546 2 ปีที่แล้ว +4

    Wadetaam galapena kollai kellai. Lassanai wade !❤️

  • @shamaliperera9556
    @shamaliperera9556 2 ปีที่แล้ว +2

    Beautiful telegrama..

  • @chandrachandra6516
    @chandrachandra6516 2 ปีที่แล้ว +1

    Harema lassanai♥️

  • @himaliedirisinghe8596
    @himaliedirisinghe8596 2 ปีที่แล้ว +1

    Wayasata giyath adare hamadamath aluth..
    Eka thamai aththa ❤❤😘😘😘😘😘😘
    Lassana aththsma kathawK

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      ඔව් ඔව් ආදරය ට වයස අදාල නැහැ නේ..තව තව අලුත් වෙනවා 💙👍

  • @nayanadarshani8028
    @nayanadarshani8028 หลายเดือนก่อน

    මගෙ මහත්තයා නම් කොහේ හිටියත් මොන තරහකින් හිටියත් උප්න්දිනයට මැසේජ් එකක් දානවාමය්. මාත් දරුවොත් එහෙමය්.

  • @kawsargazi9569
    @kawsargazi9569 2 ปีที่แล้ว +61

    අනේ ඔය කෙන්දර තනිකරම බොරැ අපි හොරේන් ගියේ කිසිම හෙනයක් නැ අදටත් අපි ලස්සනට ඉන්නවා

    • @foryou_foryou_
      @foryou_foryou_ 2 ปีที่แล้ว +1

      අපිත්😍😍😍

    • @imanthishanika2193
      @imanthishanika2193 ปีที่แล้ว +1

      Eke rasa 👍ඇත්ත කතාව

    • @user-bl8xt3rz8j
      @user-bl8xt3rz8j ปีที่แล้ว

      🤛

    • @dulalidulali6650
      @dulalidulali6650 ปีที่แล้ว

      Aka athitha.mathi pele gannawa

    • @anushaprabath6309
      @anushaprabath6309 ปีที่แล้ว +1

      @@foryou_foryou_ oooooooooo pool is the first one I had the chance you have received your message and po no o

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 2 ปีที่แล้ว +2

    Beautiful

  • @allsports7480
    @allsports7480 2 ปีที่แล้ว +2

    mage kathawath okamai. Thathwika ranganayak Pawan , Niroshan athulu hamadenama. Hamotama jaya wewa

  • @kanthikan5145
    @kanthikan5145 2 ปีที่แล้ว +8

    තාත්තල දෙන්න වැඩ ඇරිල ආව විතරයි අම්මගෙ කච කචේ හපොයි

  • @janakak.a470
    @janakak.a470 2 ปีที่แล้ว

    Very nice👏👏👏

  • @tommaamena4898
    @tommaamena4898 ปีที่แล้ว

    Budusaranai

  • @shanikamaduwanthi2228
    @shanikamaduwanthi2228 2 ปีที่แล้ว +3

    Good Job lasith 👏❤️

  • @orangelight42
    @orangelight42 ปีที่แล้ว

    Great!!!!

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️♥️ ♥️ ♥️
    ♥️නිවැරදි දැකීමෙන්.. ♥️
    ♥️පස්න විසද ගැනුමට ♥️
    ♥️තිළිණයක් වේවි.. 🌹♥️
    ♥️♥️♥️♥️♥️♥️♥️ ♥️ ♥️
    ඊරිසියාව නොදැනුවත් කම් හිත් පලදු කරාවි...
    ජීවිතේ නොමග යවවී...
    වැරදි හදා ගැනුමටයි ජීවිතේ ... 🤗🤗🤗

  • @darshikahemapala4903
    @darshikahemapala4903 2 ปีที่แล้ว +1

    lassanai

  • @chamudikawijesooriya7945
    @chamudikawijesooriya7945 2 ปีที่แล้ว +3

    Lasith aiya oyge nm act ek nm mru aha😍

  • @priyadashene6779
    @priyadashene6779 2 ปีที่แล้ว

    Goodaaak lassanaiii

  • @janakiperamuna2406
    @janakiperamuna2406 2 ปีที่แล้ว +1

    Lassana kathawak

  • @chandhikarunarathne564
    @chandhikarunarathne564 2 ปีที่แล้ว +6

    ගොඩක් පිරිමි පසන්ලා වගේ නිසා ගොඩක් ගැහැණු රසාදරීලා තමයි.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      කොහොමද එහෙම කියන්නේ හරියට ම..

  • @suellem5208
    @suellem5208 2 ปีที่แล้ว

    wow i like it

  • @kumarajayarathna4218
    @kumarajayarathna4218 2 ปีที่แล้ว

    සුපිරි

  • @chandmobilephone9394
    @chandmobilephone9394 2 ปีที่แล้ว +3

    ලස්සන ආදර්ශමත් කතාවක්😍😍❤❤⚘⚘🌹🌹🌹

  • @sama01core55
    @sama01core55 2 ปีที่แล้ว

    ලස්සනයි කතාව

  • @neeshanethmini5344
    @neeshanethmini5344 ปีที่แล้ว

    ලස්සනm චරිත y meke oy kella niymi akkiyoo❤❤❤❤

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 2 ปีที่แล้ว +1

    Lassana adarsamath kathawak

  • @chamakumar3400
    @chamakumar3400 2 ปีที่แล้ว

    සමාජයට ලොකු පණිවිඩයක් ලබා දුන්නට බොහොම ස්තුතියි සියලුම දෙනාට.නමුත් මට ජීවිතේ ලොකුම වැරැද්ද සිද්ධ වෙලා ඉවරයි.අද මමයි මගේ අවුරුදු හයක දුවයි තනියම ජීවත් වෙනවා.ජීවිතේ මට අවස්ථාවක් ලැබුණොත් මම මගේ වැරැද්ද අනිවාර්යයෙන් හදා ගන්නවා.නමුත් මම පරක්කු වැඩි දැන්.එයා කොහෙද ඉන්නේ කියලවත් මම දන්නේ නැහැ.😥😥😥

  • @latha6177
    @latha6177 2 ปีที่แล้ว

    Harima lassana adarsamat kiya nima karanna beri prama urthanthayak raga dakwapu hemotama nerogemat yahapat hatak uda wawa lak wase loka wasi hemoma suwapat wathwa budu saranai ana mawan katha niramanayata wedi dayakathwayak danna🙏👍💗

  • @nirosamarasinghe3578
    @nirosamarasinghe3578 ปีที่แล้ว

    Kiyanna wachana na. Harima lassanai.

  • @jayanthisalgado1982
    @jayanthisalgado1982 2 ปีที่แล้ว

    Harima lassanay

  • @sachiniperera5850
    @sachiniperera5850 2 ปีที่แล้ว

    Nice drama.

  • @lakshithamanoj1157
    @lakshithamanoj1157 2 ปีที่แล้ว

    Harima adarsawath kathawak

  • @beautyconner8776
    @beautyconner8776 2 ปีที่แล้ว +8

    මට නම් කේන්දරයක් ඇත්තේත් නෑ...

  • @madukaarunodhya7899
    @madukaarunodhya7899 2 ปีที่แล้ว +3

    Lasith Niroshan Harima lassanai

  • @EasyMathsRK
    @EasyMathsRK 2 ปีที่แล้ว

    Good

  • @saramadal3824
    @saramadal3824 2 ปีที่แล้ว

    Great.story

  • @Ashanziloni888
    @Ashanziloni888 2 หลายเดือนก่อน

    May colour hair karala inna girl issara piumi hansamli wagy 😅

  • @imasha2811
    @imasha2811 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @mapriyangani6351
    @mapriyangani6351 2 ปีที่แล้ว +3

    ලස්සනයි කතාව මිනිසුන්ට වැරෙදන තැන්

  • @pawanisadesh9199
    @pawanisadesh9199 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @yashodhanawarathna4535
    @yashodhanawarathna4535 2 ปีที่แล้ว +2

    bus eke iskole dosthara neda ????

  • @shalinthaperera4472
    @shalinthaperera4472 2 ปีที่แล้ว +3

    very beautiful creation in all its aspects..... this writer and director can go long way

  • @Rishivithanaghe
    @Rishivithanaghe 2 หลายเดือนก่อน

    Oya hadahan boru atha,api marry karala අවුරුදු 9k ,api marry kalaa hoda wedding ekak aran but hadahan baluwe naha,api thmath hodin sathutin❤❤❤❤❤❤

  • @oshee4373
    @oshee4373 2 ปีที่แล้ว

    Wow. Super script👍👍👍

  • @sachininisansala2614
    @sachininisansala2614 2 ปีที่แล้ว +2

    Api denna yalu una.api hadahan beluwe ne.blnn dunneth ne.api mry kra.hodin innw

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      බලපු නැති එකම තමයි හොද..හොදින්.ඉන්න යි ඔනී...කේන්දර පට්ට පල් බොරැ ම්නිස්සුන්ගේ ඔලුව අවුල් වෙනවා එච්චරයි

  • @malkiumara1335
    @malkiumara1335 ปีที่แล้ว

    Adare one ganunta one salli newei wachenakin hari adare hitata waduna lassana katawak

  • @maheshikumudini1252
    @maheshikumudini1252 ปีที่แล้ว

    👍

  • @samkwt2128
    @samkwt2128 2 ปีที่แล้ว

    Thaththala denna harima asaranae

  • @pushpa7460
    @pushpa7460 2 ปีที่แล้ว

    🙏👍👍👍👍

  • @amashamandakini774
    @amashamandakini774 2 ปีที่แล้ว +1

    Good Drama

  • @shaniperera7138
    @shaniperera7138 2 ปีที่แล้ว +6

    උපතින් රැගෙන ආ ආයුෂ ගැන කියන්න පුළුවන් කාටද

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      කොහොමත් බැහැ එහෙම කියන්න

  • @renesmeemithara
    @renesmeemithara 11 หลายเดือนก่อน

    Me hitha laga hinahuna minolilage gedara ne😮