බිඳුනු සිතුවම් || ටෙලි සිනමාව || 2022-01-08

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2022
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #swarnavahini #බිඳුනුසිතුවම්
  • บันเทิง

ความคิดเห็น • 71

  • @youaremybestfriend077
    @youaremybestfriend077 2 ปีที่แล้ว +26

    දෙමාපියන් බැලිය යුතු කතාවක් !!!! Well done !

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +2

    මුරණ්ඩු කම ආදරයෙන් මෙල්ල කර හැක... 🤗🤗🤗🌹
    නිවැරදි දැකීම ඇති ගුරුවරු හට සමාජය නිවැරදිව සැදිය හැක... 🤗🤗🤗🌹
    නිවැරදි කර හැක... 🤗🤗🤗🌹
    සිතක් තේරුම් අරන් අද්දියාපනය දිය යුතුයි... 🤗🤗🤗🌹
    ඒ බව මානව දකින්න 🤗🤗🤗
    පිරිපුන් දැයක් සැදුමට...🤗🤗🤗♥️🌹
    පිරිපුන් දැයක් සැදුමට සිතක් තේරුම් ගත යුතුයි... 🤗🤗🤗♥️🌹
    සිතක් තේරුම් ගැනීමෙන් සිතකට බෙහෙත් කර හැක... 🤗🤗🤗♥️🌹
    නිවැරදි මග පෙන්විය හැක... 🤗🤗🤗♥️🌹
    ♥️♥️♥️♥️♥️♥️♥️ ♥️
    ♥️ලස්සනයි... 🌹🌹♥️
    ♥️♥️♥️♥️♥️♥️♥️ ♥️
    නිවැරදි කිරීමට සමාජය තිලිණයක් වේවි... 🤗🤗🤗♥️🌹

  • @supunesupune9935
    @supunesupune9935 2 ปีที่แล้ว +14

    ලස්සන කතාව ක්..කැමතිම නලුවෙික්.
    ඉන්නේ.ලස්සන අැති.කතාව 👍❤❤❤❤💞💞

  • @deepachandrasekera9352
    @deepachandrasekera9352 2 ปีที่แล้ว +4

    Excellent story.., wishes from USA.🇺🇸

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +1

    වැරැද්ද ගන්න කලින් ජීවිතේ දහසක් සිතන්න මුල සිටම... 🤗🤗🤗

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +28

    පුතු පැටියා විශිෂ්ට ලෙස රගපානවා ....සුබ පැතුම් පුතේ...💕💕💕💕💐💐💐💐💐💐💖💖💖💖💖

  • @latha6177
    @latha6177 2 ปีที่แล้ว +5

    Lassanai kathawa sithsathwa kiyanna ammalaga agsem akakna lamaiwa adagana panti duwanawa nidahasak ne lamai manasika wetanawa thamai den tiyana wathawaranaya baladdi adarsamat kathawak budu saranai

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +4

    හරිම ආදර්ශමත් කතාවක් ගොඩාක් ලස්සනයි ..❤️❤️❤️

  • @celinhettiarachchi3354
    @celinhettiarachchi3354 2 ปีที่แล้ว +5

    Thank you so much.very nice 👍 story .this is short tele drama but have meaning to very deep.all the best

  • @buddinawodya1330
    @buddinawodya1330 2 ปีที่แล้ว +2

    Harima lassana kathawak. Hemoma lassanata act karanawa. Ithihaasa teacher Sera unata cute eya.

  • @anuradhamadushani9568
    @anuradhamadushani9568 2 ปีที่แล้ว +4

    Harima lassanai

  • @dhanushigunaseekara4491
    @dhanushigunaseekara4491 2 ปีที่แล้ว +4

    ළමයි ශිෂ්‍යත්ව පංති අර පංති මේ පන්ති ඇදන් යන අම්මලාට තාත්තලාට පෙන්වන්න ඕනි.

  • @chandrikawijayagunarathna2106
    @chandrikawijayagunarathna2106 2 ปีที่แล้ว +3

    චන්දන ගුණවර්දන නාමය ඉදිරියට ගෙනියන්න ඔබට පුළුවන් නාට්‍ය හරහා විතරක් නෙමෙයි .🌹වැඩ සටහන් හරහාද ධනාත්මක චින්තනය රැගෙන. ඔබ එනතුරු අපි බලාගෙන ඉන්නවා 🙏🙏🇺🇸🇺🇸🇺🇸

  • @asokakularathne5653
    @asokakularathne5653 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි......

  • @chamudinawoda2553
    @chamudinawoda2553 2 ปีที่แล้ว +6

    Harima lassanai 😍

  • @vijasundara3054
    @vijasundara3054 หลายเดือนก่อน +1

    Asam..nauiakk...anisa..mm..bali..❤❤❤..nama...dana..naha..habai...asam..auia..kanak...❤

  • @champiy5006
    @champiy5006 2 ปีที่แล้ว +4

    It’s a very nice short movie. There are lots of things to learn. Best wishes 💐👏🇺🇸

  • @user-hb5em2pm2n
    @user-hb5em2pm2n 2 ปีที่แล้ว +17

    ආදර්ශමත් ලස්සන කතාවක්

  • @nishshankawijerathna4859
    @nishshankawijerathna4859 ปีที่แล้ว

    Niyamai

  • @nilantha-u5k
    @nilantha-u5k 2 ปีที่แล้ว +15

    මම කරන්නෙත් නින්දේ යන්නේ නැතිනම් පොතක් අතට ගන්නවා ගත්ත ගමන්ම නින්දේ යනවා 😂😂

    • @heratht3098
      @heratht3098 2 ปีที่แล้ว

      පොත් තියෙන්නේ නින්දට උත්තේජනයක් ගන්න නොවෙය් . ඉගෙන ගන්න කාලයක නම් හානියක් .ඔය පුරුද්දෙන් මිදෙන්නට බලන්න.

    • @hansi7265
      @hansi7265 2 ปีที่แล้ว

      මාත් 💔😂

  • @gayanthichampika2856
    @gayanthichampika2856 2 ปีที่แล้ว +5

    Good

  • @subathrakanthi2874
    @subathrakanthi2874 2 ปีที่แล้ว +3

    Godak lassanai kathawak

  • @prahasha1
    @prahasha1 2 ปีที่แล้ว +7

    දෙමාපියන් තමන්ගේ දරුවන් ගැන සැලකීමට යොමු කිරීමට කදිම නිෂ්පාදනයක්. එලියට නොපෙනනා මානසික ගැටලු.

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +8

    ස්තුතියි මේ වටිනා පණිවිඩයක් 🙏❤

  • @jayanthakumari7723
    @jayanthakumari7723 2 ปีที่แล้ว +4

    Ane mn athinuth mge daruwata wuna loku waradak mta dn nm eka therenwa mge podi daruwa murndu wela hitye dn campus

  • @sashinifernando7012
    @sashinifernando7012 ปีที่แล้ว

    අපේ මල්ලි වගේ එයත් කොලයක් අහු උනොත් චිත්‍රයක් අදිනවා පාට ,චිත්‍ර පොත් තෑගි දෙනවට හරි ආසයි අම්මා එයාට කවදාවත් එපා කියන්නේ නෑ ඒ නිසා අනිත් පාඩම් වැඩත් හොඳට කරනවා දෙමව්පියෝ ලමයින්ට ඉගිලෙන්න ඉඩ දෙන්න ඕන ආරක්ෂාව දුන්නට තටු කපන එක වැරදි ලස්සන කතාවක් 😊

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 2 ปีที่แล้ว +3

    Harima lassana kathawak...good lukc..❤❤❤

  • @nethunethu3351
    @nethunethu3351 2 ปีที่แล้ว +1

    Godaak lassanai

  • @dhanushigunaseekara4491
    @dhanushigunaseekara4491 2 ปีที่แล้ว +4

    කාලීන් කතාවක්.

  • @user-ik2sj9eb2v
    @user-ik2sj9eb2v 2 ปีที่แล้ว +22

    ඔක්කොම හොදයි තාත්ත කන සද්දෙ තමයි අප්පිරිය 🙄🙄🙄😏😏😏

    • @nimmianuthtara5753
      @nimmianuthtara5753 2 ปีที่แล้ว +4

      මේ මනුස්සයා හැම කතාවෙම කෑම එහෙමයි. අප්පිරියයි .

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 2 ปีที่แล้ว +2

      Meya puduma badaginnakin inne hemathissema..meka teliyak kiyala mathaka ne kema dekkama.

  • @vasantilanka4498
    @vasantilanka4498 2 ปีที่แล้ว +4

    💗💗💗💗💗💗

  • @100shanthi7
    @100shanthi7 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @madusankasanjeewa4782
    @madusankasanjeewa4782 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️

  • @suweni3730
    @suweni3730 2 ปีที่แล้ว +2

    This is a very good film, where the foolish parents attitudes takes Children to a wrong direction thanks to the PRODUCER

  • @comarimo5993
    @comarimo5993 2 ปีที่แล้ว +5

    තාත්තගේ. වැඩේ. කනවමයී

  • @apsarathejani7499
    @apsarathejani7499 2 ปีที่แล้ว

    මරු ටිචලා

  • @sriyani6463
    @sriyani6463 2 ปีที่แล้ว +2

    ❤❤❤

  • @pushpa7460
    @pushpa7460 2 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +3

    🙏🏽🙏🏽🙏🏽

  • @janakajanaka9601
    @janakajanaka9601 2 ปีที่แล้ว +5

    පොඩිහිටියො හදන්න කලින් දෙමාපියන් හදිල ඉන්න ඕන.විසේසයෙන් අම්ම.මොකද දරුවා බඩට ආදා ඉදල දරුවා සමග නිතරම ඉන්නෙ අම්ම නිසා.ඒත් වර්තමානයේ අම්මල සන්කර වීම නිසාත්,උද්දච්ච උඩගුබව සහ පොස් කියන මේවා ඔක්කොම මිනිස්සුන්ට පෙන්නන්න යන මිත්‍යාමය පිස්සුව නිසා දරුවන් අතරමන් වෙලා.දරුවා සමග සම්බන්ධ වෙන්න අම්මලාට වෙලාවක් නැහ ඒනිසා.මිනිහ එක්ක හරි අම්මා සතුටින් රාත්‍රියේ හරි හිටියත් දරුවා තනියම.අඩුමගානෙ එක දරුවා වෙනුවෙන් තවත් දරුවො ටිකක් වදපන්.එතකොට උන් උන් හරි සෙල්ලම් කරමින් ඉන්නවනෙ.ඒව නැහ.සර්වන් උයන බත් ටික මිනිහට ගිහින් පිගානට බෙදල දෙන්නෙ නැති වර්තමාන සන්කර අම්මලාගෙන් දරුවන්ට කොහෙ යහපතක්ද

    • @shanikamanohari14
      @shanikamanohari14 2 ปีที่แล้ว +1

      Ane yako ammek thama sehrnna duk widinne kasada jiwithayaka .ekai servant kenek ganne

    • @shanikamanohari14
      @shanikamanohari14 2 ปีที่แล้ว +1

      තමුසේ දැන් මෙතන තාත්තගෙ වැරදි පිලිගන්නේ නැද්ද .මෙහෙවත් ඒ තාත්තව පොලබව ගත්තේ ඒ අම්මා .කසාද බැන්දාම ගෑනු වැඩකාරියෝ වගේ වැඩ කර කරද ඉන්න ඕනා .අනේ අම්මපා තමුසෙලා වගේ වුනට හම්බෙන්න ගෑනුන්ට අබ සරණයි

    • @shanikamanohari14
      @shanikamanohari14 2 ปีที่แล้ว

      මිනිහගේ වැඩ කර කර ඉන්න ගෑනු ඉපදිලා නෑ .දූපත් මානසිකත්වය

  • @vasantilanka4498
    @vasantilanka4498 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️

    • @vinethavinetha6444
      @vinethavinetha6444 2 ปีที่แล้ว

      👍👍👍👍👍👌👌👌👌💐💐💐🌹🌹🌹💯💯🇱🇰

  • @oshadihettiarachchi4062
    @oshadihettiarachchi4062 2 ปีที่แล้ว

    ❤️❤️❤️😘😘

  • @rathnamiss7326
    @rathnamiss7326 2 ปีที่แล้ว +2

    දෙමවිපියන් ට පාඩමක්

  • @udarasampath6405
    @udarasampath6405 2 ปีที่แล้ว +2

    ටැන්කිව්

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 2 ปีที่แล้ว +2

    Mewagema kathawak hiru teliyakath thibuna mita kalin

  • @tiruprabhaseneviratne
    @tiruprabhaseneviratne 2 ปีที่แล้ว +2

    😘🤗💓💓💓💓💓

  • @nvyhjfjbc8965
    @nvyhjfjbc8965 2 ปีที่แล้ว +7

    Apooo me manussaya kema anana sadde hirikithai 🤮🤮🤮

    • @piumisewwandi2024
      @piumisewwandi2024 2 ปีที่แล้ว +1

      Appo ou math okamai hithuwe.kanakotat e vidiyamai

  • @niroshaniro552
    @niroshaniro552 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹

  • @oshadihettiarachchi4062
    @oshadihettiarachchi4062 2 ปีที่แล้ว

    ❤️😘😘😘😘😘😘

  • @gamagehemamali635
    @gamagehemamali635 ปีที่แล้ว

    මරුනෙ ගුරුවරිය යක්ෂණියක් මේ වගේ උන්ද ළමයින්ට උගන්වන්නේ

  • @user-jk4vw5wc1g
    @user-jk4vw5wc1g หลายเดือนก่อน

    Me daruwawa therum gatha haky kenekuta daruwawa Bara denna

  • @dilshanikoshala200
    @dilshanikoshala200 2 ปีที่แล้ว

    මේක කතාවක් උනත් මේකෙ තාත්තා කන විදිහනම් අප්පිරියයි

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 2 ปีที่แล้ว +3

    බෝලේ වාගේ පුතෙක්

  • @nsdeeshanadee633
    @nsdeeshanadee633 2 ปีที่แล้ว

    මමවන

  • @ramanikaviratna3456
    @ramanikaviratna3456 ปีที่แล้ว

    Damau piyanta adrshmath daruwanta nithi dana

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 2 ปีที่แล้ว

    අනේ ටෙලි නාට්‍යය වලිනුත් පලාත් සබා මන්ත්‍රී ලට ඇමතිලට වරස්පුධ ඇයි මේවා රටට පිලලයක් වෙනවා

  • @user-jk4vw5wc1g
    @user-jk4vw5wc1g หลายเดือนก่อน +1

    P0ta Bala gena kiyawana ekada uganwanawa kiyanne.

  • @cheffamilykitchen2300
    @cheffamilykitchen2300 2 ปีที่แล้ว +3

    අම්මයි තාත්තයි ගුරුවරුයි සර්වන්ට් යි ඔක්කොම පිස්සො .පොඩි දරුවෙක්ගෙ මනස තේරුම් ගන්න බැරි

  • @kihansatharu1042
    @kihansatharu1042 2 ปีที่แล้ว +4

    මේක හිරු ටෙලිපෙරහැරේ කොපියක්

  • @ihmalkanthi4959
    @ihmalkanthi4959 2 ปีที่แล้ว

    adarsamat katawak dan inna demaupiyanta puta amma tattage raga pamat asai sanwedi