Hiru TV Sasara Sewaneli Poya Drama | EP 13 | 2018-07-27

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 601

  • @kuwaitkuwait-bh5py
    @kuwaitkuwait-bh5py 6 ปีที่แล้ว +187

    ලස්සන උනත් කැත උනත් ඒ අපිව හැදූ අම්මා,,,ගොඩාක් දුක හිතෙන කතාවක්...ලස්සනයි මගෙ අම්මා,, ඇතුලු සියලුම මව් වරුන්ට දීර්ගායු ලැබේවා බුදු සරනයි

  • @abcbc9269
    @abcbc9269 5 ปีที่แล้ว +56

    යන්න එපා අම්මා ඕකගේ ගෙදර ..
    මේ පාරේ හමුවූ දුවගේ ගෙදර ඉන්න ..😢😢
    ලස්සනයි කතාව ..
    හොඳ ආදර්ශයක්

  • @abababab7812
    @abababab7812 6 ปีที่แล้ว +64

    හරිම දුකයි සංසාරේ පතාගෙන ආපු හැටි ඔහොම තමයි මට දුකයි බලන්න කාලකන්නි ගැණු බුදු සරණයි අමිමාට

    • @anilmadugoda7757
      @anilmadugoda7757 2 ปีที่แล้ว +2

      ඔව්ව ඇත්තටම නෙමේ 😂

  • @kusumalanka5160
    @kusumalanka5160 6 ปีที่แล้ว +53

    Mage අම්මාත් .matu.බුදු .wewa .බුදු සරණයි .අම්මාට

  • @sameerasultan877
    @sameerasultan877 6 ปีที่แล้ว +55

    ඇත්තටම දුකයි ඒ කතාව පුළුවන් තරම් ඇස් දෙකෙන්ම කඳුළු පැන්නා අම්ම කෙනෙක් උනාම දස මස කුස තියා ඇත්තේ දැඩි කළ ලී කෙලි වලට ප අත පය නොකඩා උසමහත් කල මගේ අම්මා බුදුන් දැක නිවන් දකිත්වා බුදු සරණයි

  • @ayishaayisha7009
    @ayishaayisha7009 4 ปีที่แล้ว +25

    ගෑනීගේ සල්ලිවලින් ජීවත් වෙන්න බලාගෙන ඉන්න.ගෑනිගෙ ගෙදර බින්න බහින්න ඉන්න පිරිමින්ට මේ කතාව හොද ආදර්ශමත් කතාවක්.

    • @samanthakumara7967
      @samanthakumara7967 4 ปีที่แล้ว +2

      Pel pathak unath bendain passe innathamange mahathaya ge gedara ekai harima de.

    • @aachalaekanayaka3640
      @aachalaekanayaka3640 7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @nisarathnayeka7633
    @nisarathnayeka7633 6 ปีที่แล้ว +60

    උත්පලා අහිංසක ලස්සන චරිතයක්...දුකයි ලස්සනයි කතාව....ඔබ සැමට තෙරුවන් සරණයි...

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 4 ปีที่แล้ว +4

    උත්පලා වැනි චරිතයෙන් යුතු උත්තම වූ මහා පොළෝ තලය එකම්පිත කරමින් දෙවියන් බඹුන්ගේ වන්දනාවට පාත්‍ර වන්නා වූ උත්තම වූ ළඳුන් මේ මිහිමඩල මත සැමදා පහල වී බොහෝ කල් යෙහෙන් වැජඹේවා .... සාදු සාදු සාදු

  • @lanipatrina2775
    @lanipatrina2775 6 ปีที่แล้ว +74

    ගෙදර බුදුන් අම්මා ...උත්පලාගෙ වගෙ චරිත සෑම ගැහැනු ලමයෙක්ටම ලැබේවා ...කියල ප්‍රාර්ථනා කරනව තෙරුවන් සරණයි ...!!!

  • @malijayaraj7130
    @malijayaraj7130 5 ปีที่แล้ว +13

    හරිම ලස්සන කතාව අනිත් උදවියටත් මේ වගේ කතා හරි වැදගත් අම්මා කියන්නෙ අම්මා ලස්සන කැත අවශ්‍ය නෑ මහත්තයාගේ අම්මා මගේ අම්මා නම් මම තමයි .උත්පලා හොඳම ආදර්ශයක් අනිත් අයට....ගෙදර බුදුන් අම්මා

  • @rosannilmini1050
    @rosannilmini1050 6 ปีที่แล้ว +121

    උත්පලා නිසා අද හුඟක් අය යහමගට ආවා කියලා මට හිතෙනවා ගොඩ් ලස්සන කතාවක්

    • @fatmaalksandr4253
      @fatmaalksandr4253 6 ปีที่แล้ว +1

      මෙිබැල්ලි.ඉන්නෙමෙි.මෙිවගේඒවට.

    • @matildamatilda8987
      @matildamatilda8987 6 ปีที่แล้ว

      Harima dukai

    • @sameeradietha2780
      @sameeradietha2780 5 ปีที่แล้ว

      4ct

    • @emacutie333
      @emacutie333 9 หลายเดือนก่อน

      Mp😊 😅😊i777777⁷7777777⁷777777777oooooooooo​

  • @සොනාලිප්රියදර්ශනී
    @සොනාලිප්රියදර්ශනී 6 ปีที่แล้ว +32

    හැමොටම තමන්ගේ අමිමාට අමිමාට වගේ සලකන්නේ කියෙන් කී දෙනෙකුටද පුලුවන් උත්පලා අද සමාජයේ ගොඩාක් අඩුයි 🌞 ඔබට ස්තුතියි ❤

  • @kumaramadu4666
    @kumaramadu4666 6 ปีที่แล้ว +9

    මනුස්සකම දන්න මවිසෙනහස අදුරන දායාබර දියණියක්...දායාබර ...පුතනුවක්...වාසනාවන්......

  • @TheHudama67_kitchen
    @TheHudama67_kitchen 6 ปีที่แล้ว +95

    කවදාවත් අම්මාට තාත්තාට සලකන්නේ නැතුව ඉන්න එපා..

  • @jayam1429
    @jayam1429 6 ปีที่แล้ว +64

    හරිම සංවේදී කතා පුවතක් , වගේම බොහොම අර්ථවත් මේ දුෂ්ට සමාජයට ..ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !

  • @chamakumar3400
    @chamakumar3400 4 ปีที่แล้ว +9

    සියලුම අම්මලාට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏 මම කුවේට්.

  • @sandysandy6727
    @sandysandy6727 6 ปีที่แล้ว +66

    පුතා පුංචි කාලේ සිට අම්මගෙන් කෑම කෑවට දැනුනේ නැහැ නේද මේ තමන්ගේ අම්මගේ කෑම කියලා. ගෑනිගෙ මායිම් වලට අම්මව අසරණ කරපු කාලකන්නි පුතා.

  • @ජයන්ති.වීරසිංහ
    @ජයන්ති.වීරසිංහ 4 ปีที่แล้ว +5

    අම්මා බුදුන් දැක නිවන් දකිත්වා මතු සසරේ අම්මාගෙම දුව වී උපදීවා

  • @chamodjayasanka1155
    @chamodjayasanka1155 6 ปีที่แล้ว +168

    මෙන්න දරුවො....කොහොමහරි හොයල බදින්න ඔනේ උත්පලා වගෙ ගතිගුන තියෙන කෙල්ලෙක්...මොකද මම මගෙ අම්මට ගොඩාක් ආදරෙයි කෙල්ලෙක් නිසා අම්මට වෙනසක් කරන්න බෑ කවදාවත්....

  • @surangalakmal8942
    @surangalakmal8942 6 ปีที่แล้ว +122

    උත්පලා wage දෙමව්පියන්ට සලකන ගෞරව කරන යහපත් කාන්තාවන් me සමාජයට බිහිවෙන්න ඕනි වැඩි වැඩියෙන්

    • @suduhansi6590
      @suduhansi6590 5 ปีที่แล้ว +1

      Aniwaryen yaluwe..mage මාමණ්ඩියගේ ahak andai..eth e ahen poddak arila tiyenne. Eyawa dakiddi loku bayak danenaawa. Eth e තාත්තා mata harima adareyi. Magee palamu daruwa labenna apu dawase sita daruwa labila iwarawelath mama maha gedara thama nawathila hitiye. Mata maha gedarin mage gedarata enna wath dunne ne eyala. E තාත්තා saha amma mata eyalage daruwekta wage salakuwe. Godak adaren. Thawamath e senehasa badima adu wela na. Mamath godak adareyi eyalata.Eyalata thawa ලේලීලා , duwala hitiyath mata tharam adare na e ayata. Mama eyalata sala kanne magema demapiyan kiyala hithala. Me nattiya baladdi mage pawul parisaraya mata mathak una. Eth deiyange pihitai...mata daruwo dennek innawa. Harima සම්පූර්ණ manel mal dekak wage. Depaiyan ho kawurunwa awalassanata api dakkath apita ewa bala panne na.mokada Api pera athmawala karapu paw saha akusal matha me hema dema sidda wenne. Api ape දෙමාපියන්ට wageema anith පාර්ශවයේ දෙමාපියන්ටත් eka se adaraya karunawa dak wanna oni. Mata mage demapiyan denna විවාහයට path weddi dunnuowadan mama e widiyatama pili padinawa. Mata deiyane kiyala kisima deyakin adu paduwak na. E mage karuna gunayata mata dewiyan wahanse dena ආශිර්වාද wenna athi. Mama ada godak sathutin hemoma ekka. Me kathaweth me uthpala charithaya hoda adarshayak samahara කාන්තාවන්ට . තෙරුවන් සරණයි ...🙏

    • @nipunasrimal3352
      @nipunasrimal3352 4 ปีที่แล้ว +1

      Uthpala සැබැ ජීවිතයෙත් හොද ගති ගුන තියෙන කෙනෙක් වගෙයි පේන්නේ මටනම් ??

    • @kantyserlaka858
      @kantyserlaka858 4 ปีที่แล้ว

      Aniwarnma

    • @warunasisiljayaweeta990
      @warunasisiljayaweeta990 4 ปีที่แล้ว

      Skkshhsksgohhaphajahgzoxaigaoajhaaofqgqfia

    • @dhanushkasandaruwan7783
      @dhanushkasandaruwan7783 4 ปีที่แล้ว +1

      @@suduhansi6590 වසරකට පසු මා මෙය නැරඹූවා. එසේම සියළු පිළිතුරු කියෙවුවා. මා සිතනවා. ඒ මෛත්‍රී ගුණය නිසා ඔබ තවමත් ඉතාමත් ලස්සන පවුල් පරිසරයක ජීවත් වෙනව ඇති කියල. සාදු සාදු සාදු .මෙහෙම කෙනෙක් ගැන අහන්න ලැබෙන්නේ කලාතුරකිනුයි. ඔබට දෙවියන්ගේද නමස්කාර හිමි වනවා ඇති. ඔබට සම්මා සම්බුදු සරණයි චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා.

  • @nishapereranisha4536
    @nishapereranisha4536 4 ปีที่แล้ว +10

    ලස්සන නිර්මාණයක් කොහොමත් පෝසත් ගෙවල් වල උන් විශේෂයෙන් ගෑනු ජාතියව දුප්පත් ගමේ කොල්ලන්ව බැදගෙන ඒකිලාගේ ලොකුකම් කොහොමත් බලන්න වෙනවා.

  • @ජෙමල්ලිකාජෙමල්ලිකා

    මෙ කතාව මම පලවෙනි වතාවට බැලුවෙ ඇත්තමයි අසරන අම්මට පිහිට උන ඒ දෙන්නට ගොඩක් පින් කතාවට උනත් අද සමාජයේ ඇත්තටම ගරනවා මෙවා ගොඩක් හොදයි

    • @tharukumari7379
      @tharukumari7379 4 ปีที่แล้ว

      ආ ඒක තේරෙනවද මැනිකෙට.

  • @malymaly1911
    @malymaly1911 6 ปีที่แล้ว +17

    උත්පලා නිවන් දක්නා ජාති දක්වා ...ඔයාට ලස්සන අනාගතයක් ...

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 3 ปีที่แล้ว +16

    මගේ මව්නි මතු බුදු වේවා මගේ පැතුමයි ❤️❤️❤️

  • @AsdDsa-qg9wr
    @AsdDsa-qg9wr 5 ปีที่แล้ว +17

    ලස්සන කතාවක් ගොඩක් දුක හිතුණා මටත් මගේ අම්මා මතක් උනා මගේ අම්මට මං කවදාවත් ඔහොම කරන්නේ නැ.සියලුම අම්මාවරුන්ට අල්ලා දෙවියන්ගේ පිහිට දීර්ඝායුෂ ලැබේවා

  • @ayeshadamayanthi4510
    @ayeshadamayanthi4510 5 ปีที่แล้ว +45

    මගේ ජිවිතේ ලැබුනු වටිනා ම සමිපත මගේ රත්තරන් අම්මා

    • @chamodichamodi6688
      @chamodichamodi6688 3 ปีที่แล้ว

      🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆

  • @sewwandiranathunga1773
    @sewwandiranathunga1773 2 ปีที่แล้ว +21

    තාරුකා මාර ලස්සනයි.... ❤️හිත පිරෙනවා දැක්කම 🥺❤️😘

  • @ඉසු
    @ඉසු 6 ปีที่แล้ว +15

    කියන්න වචන නැ මෙ ලොකෙ ඉන්න හැම අම්මා කෙනෙකුටම හොද දුවෙක් පුතෙ ලැබේවා බලන්න හරි අමරැ video එකක හරිම දුකයි

  • @chalanisewwandi4578
    @chalanisewwandi4578 4 ปีที่แล้ว +13

    අම්මා යනු මේ ලෝකේ උත්තරීතර වචනයයි🥰

  • @dilkehettiarachchi4092
    @dilkehettiarachchi4092 3 ปีที่แล้ว +22

    මට නෑනේ ඒ වගේ නැන්දම්මා කෙනෙක්...හිටියනම් සලකන්නේ ඔලුවේ තියාගෙන...✌️

  • @tushkara7775
    @tushkara7775 5 ปีที่แล้ว +7

    හරිම සංවේදී කතාවක් . දුකයි. කිසිම අම්ම කෙනෙකුට ඔයවගේ අසරණ වෙන්න සිදුනොවේවා

  • @melaneobeysekera2945
    @melaneobeysekera2945 6 ปีที่แล้ว +7

    ඇත්තටම හරිම ලස්සන ගොඩක් හිතට දැනෙන කතාවක් ලස්සනයි දුකයි

  • @sajinthaniranasingha3928
    @sajinthaniranasingha3928 6 ปีที่แล้ว +7

    ගොඩක් දුකයි ඒ වගේම ගොඩක් ලස්සනයි කතාව ... බුදූ සරණයි

  • @sadathraka9472
    @sadathraka9472 4 ปีที่แล้ว +12

    අම්මා"යන නාමය ජිවිතයේ අමරණිය"නාමයයි

  • @bizarrestories9333
    @bizarrestories9333 5 ปีที่แล้ว +6

    උත්පලාගෙ චරිතය මාරයි. අම්මත් මාරයි. පුතා සහ පුතාගෙ වයිෆ්, යාලුවා එහෙමත් ඒ චරිතවලට නියමෙට රඟපෑවා. වටිනා නිර්මාණයක්. අපේ අම්මා දැන් නිදි ඇති. කෝල් එකක් දෙන්න ඕන.

    • @nisansaladilrukshi7372
      @nisansaladilrukshi7372 5 ปีที่แล้ว

      අයියෝ ඔයාගේ කතාවට මට මාර හිනාව

  • @ashokakumara9274
    @ashokakumara9274 5 ปีที่แล้ว +94

    ගොඩක් හොද නිර්මාණයක් හදවතට දැණුන, මමනමි Marry කරන්නේ දෙමාපියන්ට සලකන්න පුළුවන් කෙනෙක් වුනොත් විතරයි

  • @sumudissanayaka9322
    @sumudissanayaka9322 2 ปีที่แล้ว +3

    අඬන්නේ නැතිව බලන්න බෑ ගොඩක් ආදර්ශවත් කතාවක් ලස්සනය....අම්මා තමයි ජීවිතේම🙏❤️

  • @lakkilakki3991
    @lakkilakki3991 6 ปีที่แล้ว +8

    අගමුල පැටලි වල්මත් උන උඩිඩචිච දුලා පුතාලාට උදේ හවස බලන්නට හිතන්නට කලාවෙන් කල මහගු සමාජ යුතුකමක්. ස්තූතියි සහය වු සියලු දෙනාට.

  • @තක්ශිලාලක්මාලි
    @තක්ශිලාලක්මාලි 5 ปีที่แล้ว +12

    අපි මේ ගැන කතා නොකර ඉමු..දුක කියන දේ හැමතැනකදිම දකිනවා...සියලුම අම්මලා මතු බුදු වේවා🙏🙏🙏

  • @amilanadheesha8840
    @amilanadheesha8840 5 ปีที่แล้ว +18

    අනෙ අම්මෙ මෙහෙමත් ගැනු ඉන්නවා නෙ...අපෙ නැන්දම්මා ට මන් සලකන්නෙ මගෙම අම්මාට වගෙ...ගොඩක් ආදරෙයි ....

  • @kavindukavindu3197
    @kavindukavindu3197 6 ปีที่แล้ว +66

    මේ වගේ පුත්තු ලේලිවරු මේ ලක් දෙරනේ නොයිපදේවා

  • @kawyatharushi6428
    @kawyatharushi6428 4 ปีที่แล้ว +10

    හිතට දැනෙන ආදර්ශමත් කතාවක් ❤️

  • @kgjdfikgkdjjfihf3946
    @kgjdfikgkdjjfihf3946 6 ปีที่แล้ว +53

    ලේ කිරිකර පෙව් අම්මාට දෙපා වැද නමස්කර කරමි.කතාව බලද්දී ගොඩක් ඇඩුනා .කවදාවත් අම්මාට තාත්තාට සලකන්නේ නැතුව ඉන්න එපා..

  • @gayan9264
    @gayan9264 6 ปีที่แล้ว +14

    කොච්චර නම් සුන්දර කතාව ක්ද....🌞 හිරු 🙏 thanks ...

  • @sanjuwhs1286
    @sanjuwhs1286 5 ปีที่แล้ว +9

    මේක කතාවක් උනත් බලන්න බෑ පපුවත් එක්ක රිදෙනවා අර අම්මට කෑ ගහන විදියට... අනේ අසරණ දෙමාපියෝ..
    පවුලට අලුත් අය එකතුවෙනකොට දෙමාපියො විතරක් නෙවේ උන්ට සහෝදරයො පේන්නත් බෑ..... නැති වැරදි මවනවා..

  • @indraniindra9143
    @indraniindra9143 2 ปีที่แล้ว +1

    Ane aeyage thibuna hinahawa nama harima kamathi aeyata .dennama hodata valapenawa.oyala dennata budu saran ❤❤❤❤❤❤❤

  • @fathimaferoza6886
    @fathimaferoza6886 4 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි දුකයි කතාව 😢

  • @akarshavihagi6711
    @akarshavihagi6711 6 ปีที่แล้ว +9

    ගොඩක් දුකයි😢😢😢💔 මව්වරුන්ට ගරහන දරුවන්ට වැරදි හදගන්න හොද දෙයක් හිරු ඉදිරිපත් කරෙ
    අපි හැම කෙනෙක්ගෙම අයු අරන් අපේ දෙමාපියො ජිවත් වෙන්න ඔනි බුදු සරනයි සියලුම දෙනට🍀🍀🍀🍀 මොහොතකට හිත නතර කර දෙනෙතින් කදුලු හැලුනාත් හිරු 🌞🌞 ඔබට ගොඩක් ස්තූතියි 💝👏👌

    • @priyakasd9272
      @priyakasd9272 6 ปีที่แล้ว

      අනේමේහේම කරන දරුවෝ කෝමන ඉන්නවදඅනේ දුවේ අනේ පුතේ කවදවත් තමන්ගේ අමිමාට තාත්තාට මැරේනකන් බලගන්න ඔයලට ගෝඩක් පින්

  • @kumaramadu4666
    @kumaramadu4666 6 ปีที่แล้ว +21

    දහසක් දුක්විද ඇතිදැඩිකර දරැවන්ව උස්මහත්කර ලොකු සමාජවලට දරැවන්ව යවපු අමිමලට අදවෙනදෙයක්....

  • @tharushitharu8670
    @tharushitharu8670 6 ปีที่แล้ว +16

    මගේ අම්මා වගේම .හැම අම්මා කෙනෙක්ම බුදු වේවා......

  • @manjolamm1988
    @manjolamm1988 6 ปีที่แล้ว +42

    අනේ කියන්න වචන නැ අරිම දුක හිතේනවා අම්මා කේනේකුට මේවන් දේයක් නොම වේවා බුදු සරනයි ඉස්තුතියි හිරැ

  • @sriyanipuspalatha5151
    @sriyanipuspalatha5151 4 ปีที่แล้ว +10

    😭😭😭😭මාතු
    පදං නමා මහං ❤️🌷

  • @rawoon1991
    @rawoon1991 6 ปีที่แล้ว +5

    තවමත් අඩුව්ස්ක් neee ඔය වගෙ පුත්තු සහ ලේලිලා..අම්මල දුක් ගන්නෙ පුතුන් හදන්නා.ඒත් ඒ පුතුන්ම අම්මට දුකක් දෙනවා.සියලුම පුතාලට මේ කතාව ආශිර්වාදයක් වේවා...ඔක්කොටම නෙමෙ හොද පුතාලත් ඉන්නවා..තෙරුවන් සරනයි ..ආම්මා වරුනේ.

    • @amilachandana8110
      @amilachandana8110 6 ปีที่แล้ว

      lassana kathawa. Samajayata hoda gunadarma kiya dunna kathawak. Godak duka hithuna.............

  • @hasithgamage7886
    @hasithgamage7886 6 ปีที่แล้ว +20

    හිරු tv එකේ හොදම වැඩසටහන

    • @piyumikumragodakklassanaim4513
      @piyumikumragodakklassanaim4513 6 ปีที่แล้ว +1

      Ammkenekge watinakama dannena daruwo

    • @hasithgamage7886
      @hasithgamage7886 6 ปีที่แล้ว

      Piyumi Kumra godakk lassanai mallii mama කුවෙට් ekane neda😢

    • @rosiwijekoon3377
      @rosiwijekoon3377 5 ปีที่แล้ว

      Kawadawath ammawrnata me videyata sala kanna epa hodama kathawak godak dukai

  • @mannapperumamohottige2517
    @mannapperumamohottige2517 6 ปีที่แล้ว +10

    මවගෙ දෙපා වැද නමස්කාර කරමි........ලස්සන ආදර්ශවත් කතාවක් ඉස්තුතියි හිරු ටීවී....

  • @gagnahanuhashanuhas7973
    @gagnahanuhashanuhas7973 6 ปีที่แล้ว +4

    අමිමා කියන්නේ ගෙදර බුදුන් කතා බලද්දී ඇත්තටම ඇඩුවා ගොඩක් දුකයි මගේ අමිමා දැන් ජිවතුන අතර නෑ මතු බවයොදිත මගේ අමිමා මගේම අමිමා වෙිවා

  • @grandpro7855
    @grandpro7855 6 ปีที่แล้ว +10

    මෙහෙම අය අද සමාජෙ බහුලයි මවි ගුන හැම හදකම ඇතිවේවා පිරිමි ගෑනුවෙලා

  • @358923139
    @358923139 6 ปีที่แล้ว +6

    අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදි ඒ ඉර හදෙන් නුබේ ලෝකය වුනි.

  • @nilankashan621
    @nilankashan621 6 ปีที่แล้ว +25

    ඩිස්ලයික් කරල තියෙන්නෙ වෙන කොහින් හරි ඉපදුනු උන්

  • @sumithjayantha2453
    @sumithjayantha2453 6 ปีที่แล้ว +12

    කියන්න වචන මදි,හරි ම ලස්සනයි .

  • @belfindissanayaka5770
    @belfindissanayaka5770 5 ปีที่แล้ว +6

    Thank you so much Hiru TV, A heart breaking drama.

  • @farahnazdayan8858
    @farahnazdayan8858 5 ปีที่แล้ว +4

    අම්මො දුක හිතුන තරම ⁣චරිත ටික ලස්සනට ගලපලා තියනවා

  • @සෙහන්ෂාපෙරේරා
    @සෙහන්ෂාපෙරේරා 6 ปีที่แล้ว +7

    ගෙදර බුදුන් අම්මා බුදුසරනයි මා හැදු මගෙ අම්මාට

  • @suranjigamage3811
    @suranjigamage3811 6 ปีที่แล้ว +8

    මගේ ඇස්වලට කදුලුත් ආවා .මේ වගේ ගෑනුන්ට තමයි කියන්නේ වදක බාරියෝ කියලා...

  • @Dinusha175
    @Dinusha175 6 ปีที่แล้ว +6

    Machchara watina kathawak nirnanaya kala samata ithama adarayan gaurawa karami.good job.👍🌺🌹👍

  • @sakisadasada9876
    @sakisadasada9876 6 ปีที่แล้ว +17

    හරිම දුක යි

  • @malshasuhan5351
    @malshasuhan5351 6 ปีที่แล้ว +2

    ලස්සනයි godak 😍😍😍duka හිතුනා e කතාව බලලා 😢😢 hiru tv thanks

  • @nipunasrimal3352
    @nipunasrimal3352 4 ปีที่แล้ว +2

    Uthpala වැනි ආදරනීය ,සෙනෙහස හදුනන අය තව තවත් අප අතර බිහී වේවා

  • @JapanwithDD
    @JapanwithDD 5 ปีที่แล้ว +9

    මගේ හිත තාමත් 😭

  • @sarasaraz1691
    @sarasaraz1691 6 ปีที่แล้ว +5

    adaraniya Amma kawadawath wenasak nokara eyawa bala ganna budu saranai harieema lassanai thank hiru TV

  • @nilahasa7350
    @nilahasa7350 6 ปีที่แล้ว +3

    ලේලි නිසා වත් බෑණා නිසා වත් තමන්ගේ අම්මාට තාත්තාට වේදනාවක්, දුකක්,කදුලක් දෙන්න එපා...මොන අඩුපාඩු,දුර්වල කම් තිබුනත් ඒ තමන් උස් මහත් කල දෙමාපියෝ...අපි ඒ අයව ජීවිතාන්තය දක්වා රැක බලා ගත්තත් ඒ ණය ගෙවා නිම කරන්න බැහැ.👍👍🙏🙏. සියලුම අම්මලා තාත්තලාට දීර්ඝ ආයුෂ ලැබේවා .!!!.

  • @AaBb-ev8ns
    @AaBb-ev8ns 5 ปีที่แล้ว +3

    උත්පල වන්නල මේ ලෝකෙ ඉන්නවනම් මහලු නිවාස කුමටද මහත්තයා බුදුසරණයි හිරු

  • @nandana5290
    @nandana5290 6 ปีที่แล้ว +14

    ඇත්තටම හරිම ලස්සන දුක හිතෙන කතාවක් ....

    • @renukasilva3842
      @renukasilva3842 6 ปีที่แล้ว

      Ada kalata galapan utum katawak hiru isthutie

  • @amiladilhani8172
    @amiladilhani8172 6 ปีที่แล้ว +13

    හරිම ලස්සන කතාව .සැමට තෙරුවන් සරණයි 👍😘

  • @නිලන්ගසම්පත්
    @නිලන්ගසම්පත් 6 ปีที่แล้ว +13

    ගොඩාක් දුකයි .මගේ ඇස් වල කදුලු පිරුනා..ඒතරමට දුකයි ..

  • @priyadarahanipriya703
    @priyadarahanipriya703 6 ปีที่แล้ว +14

    😭😭😭😭දසමස උරඅ ගත්ව. බුදු සරනඉ

  • @MuthuMuthu-ui8kz
    @MuthuMuthu-ui8kz 6 ปีที่แล้ว +5

    hiru t.v godak pin oyalata digu gamanak yanna siyalu deviyange asirwada labewa budu saranai... kuweit

  • @chandimachandima3944
    @chandimachandima3944 6 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි ගොඩාක් දුකයි .attatama..adanawa...අම්මා matu..buduwawa...

  • @samanjayalath8430
    @samanjayalath8430 3 ปีที่แล้ว +15

    ආදර්ශමත් කතාවක් වර්තමාන සමාජයට ගොඩක් වැදගත්

  • @ibrahimshaaban1182
    @ibrahimshaaban1182 5 ปีที่แล้ว +4

    හරිම දුකයි මේ සංසාරේ හරි පුදුමයි 😘

  • @rawoon1991
    @rawoon1991 6 ปีที่แล้ว +11

    ඔක්කොටම පින්බර පෝයදිනයක් වේවා 💮💮💮🌺🌸🌸🌺🌺🌷🌷🌷🌷🌷💮

  • @suranjigamage3811
    @suranjigamage3811 6 ปีที่แล้ว +5

    අන්තිම හරියටනම් ගොඩාක් ඇඩුනා 😢😢😢🌷🙏

  • @kumaramadu4666
    @kumaramadu4666 6 ปีที่แล้ว +17

    තමදරැවන්ට බිරින්දැවරැ ලැබුනටපසු ..ලොකධර්මතාවයට..... මෙිඅමිමාත්මුණදුන්නේය....

  • @sakisadasada9876
    @sakisadasada9876 6 ปีที่แล้ว +12

    හිරැ එක ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා

  • @wasanthijayakody6112
    @wasanthijayakody6112 6 ปีที่แล้ว +44

    ඇයි යකෝ අම්මගේ කෑම එක කියලා කියන්න උඹට ලැජ්ජයිද

    • @renukadamayanthi9783
      @renukadamayanthi9783 5 ปีที่แล้ว

      අක්කේ ඔයාට කොහොමද මොකද කරන්නේ කොහෙද ඉන්නෙ

    • @smallcraft249
      @smallcraft249 4 ปีที่แล้ว

      Ekane

  • @nishanthajanith8478
    @nishanthajanith8478 6 ปีที่แล้ว +9

    ගොඩක් ලස්සනයි

  • @rawoon1991
    @rawoon1991 6 ปีที่แล้ว +6

    අනේ නොඅඩපු කෙනෙක් netiva ati.දුකායි ගොඩාක් .ලස්සනයි කතාව

  • @chandimasewwandi2000
    @chandimasewwandi2000 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අපිට ඇඩුන

  • @madhavikodithuwakku1112
    @madhavikodithuwakku1112 3 ปีที่แล้ว +5

    ලස්සන නිර්මාණයක් ❤️

  • @sajeekasharika3805
    @sajeekasharika3805 7 หลายเดือนก่อน

    Mathu budu wewa mage ammath bs siyaluma amma warunta. adarshamath katha wak

  • @sihinayakisihinayaki1780
    @sihinayakisihinayaki1780 3 ปีที่แล้ว +1

    මගේ අම්මාටත් අනිත් අම්මාවරැන්ටත් සියලු දෙව් පිහිට පතමි.

  • @sanjeewaruwan2199
    @sanjeewaruwan2199 9 หลายเดือนก่อน

    අම්මා කියන්නේ අම්මාටම තමායි ..අම්මා ..තාත්තා කියන්නේ අපිට ජිවිතය දුන්න අය කවදාවත් එ අයව රිදවන්න. එපා ..මගේ අප්පච්ච් නැති වෙන කොට මට අවුරුදු දහනවයයී.මම තමායි අප්පච්ච්ට නැති වෙන මොහොත වෙනකම් බලාගත්තා.එ පින කවදාවත් නැති වෙන්නේ නැ..අපිට එ අය.කරපු දෙවල්වලට කවදාවත් ණය ගෙවන්න බෑ..

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 9 หลายเดือนก่อน

    දුක හිතෙන කතාවක් ඇහැට කදුලු ආවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @KilaniKumari
    @KilaniKumari 9 หลายเดือนก่อน +1

    Mage amma men sema amma kenekma matu buduwewa🙏🙏🙏🙏🙏🙏

  • @hshdhdhshhd7968
    @hshdhdhshhd7968 5 ปีที่แล้ว +4

    බුදු සරණයි අම්මාට ...

  • @සචිනිසචිනි-ඞ6ඝ
    @සචිනිසචිනි-ඞ6ඝ 6 ปีที่แล้ว +9

    මේ උප්පලානම් දෙවි නෙකෙක් ගොඩක් පින් ඔයට

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 6 ปีที่แล้ว +44

    නොදකින් මේ වගේ කාලකන්නි ගෑනු

  • @vegetharathnaka9979
    @vegetharathnaka9979 6 ปีที่แล้ว +7

    කතාවෙ හොදම අරුත එන්නෙ එතන අම්ම හිටිය ගෙදර නෝනට ලස්සන දරුවෙක් ලබෙනව පෙන්නුවනම්.එතකොට පුහු මනස්ගාත තේරුම් වෙනව

  • @bhadramudalige846
    @bhadramudalige846 4 หลายเดือนก่อน

    Harima.adarshamath kathawak.E ammata.budusaranaie.

  • @ascreations..2648
    @ascreations..2648 3 ปีที่แล้ว +6

    Respect your parents...and love them..💕💕 Beautiful drama..💖💖💖