මරීනා දැන් සිංහල කතා කරනවා ටික ටික ♥️| Life in japan 🇯🇵🇱🇰| එයා කොකිස් හදන විදිය සිංහලෙන් කියනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 1.3K

  • @sriyanganisiriwardana7768
    @sriyanganisiriwardana7768 ปีที่แล้ว +45

    ❤️❤️අම්මාගේම දුවම තමයි පිලිවෙලට වැඩ බුදුසරනයි!!
    හැමෝටම

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +3

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @pathiragenisansala2950
    @pathiragenisansala2950 ปีที่แล้ว +66

    අනේ හැමදාම මරීනා සිංහලෙන් කථා කරන දෙයක් එකතු කරන්නකෝ හරිම ආසයි අහන්න ඉන්න .

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +2

      ස්තූතියි 🥰🥰♥️😘🥰🙏🙏 මම විඩියෝ වලට මරීනා සිංහල කතා කරන ඒවා ටික ටික එකතු කරන්න උත්සාහ කරන්නම් 😍🥰 ආදරෙයි ♥️

    • @kanchanagimhani9949
      @kanchanagimhani9949 ปีที่แล้ว +1

      Aneeee owwwww

  • @Ishdil....h
    @Ishdil....h ปีที่แล้ว +33

    සුභ නව වසරක් වේවා ...අනේ...❤❤මරීනා දුව පැහැදිලිව සිංහල කතා කරනවා...චූටි දුව හරිම දක්ශ දරුවෙක්..අම්ම,තාත්තා හරිම වාසනාවන්තයි...❤❤❤❤තෙරුවන් සරනයි අක්කෙ ඔයාලට

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @Inkzu
    @Inkzu ปีที่แล้ว +25

    අනේ..සුදු දුව ඔයා සිංහල කතා කරනකොට හරිම සතුටුයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @sandalukaperissandalukapei3665
    @sandalukaperissandalukapei3665 ปีที่แล้ว +27

    අනේ මරීනා මැණික පුදුම සතුටක් දැණුනා පැටියෝ සිංහල වචන ටික හරිම හුරතල්..ඒ වගේම ඔයාගෙ අම්මා වගේම ඔයාගෙ වැඩ ටික හරිම පිළිවෙලයි ලස්සනයි. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මැණික

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @lasinihansika
    @lasinihansika ปีที่แล้ว +41

    සුභ අලුත් අවුරුද්දක් නැන්දේ !
    මරීනා නංගි සිංහල කතා කරද්දී චෝයි 😍

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

    • @Toidi123
      @Toidi123 10 หลายเดือนก่อน

      😍😍😍😍

  • @rashmishihara9341
    @rashmishihara9341 ปีที่แล้ว +5

    අද මම ආසම උනේ මරීනා සිංහලෙන් කථා කරපු එකටයි , මරීනා කෑම හදපු එකටයි.❤ ආදරෙයි මරීනා.

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි 🥰🥰♥️😘🥰🙏🙏 මම විඩියෝ වලට මරීනා සිංහල කතා කරන ඒවා ටික ටික එකතු කරන්න උත්සාහ කරන්නම් 😍🥰 ආදරෙයි ♥️

  • @Positive-ll9ie
    @Positive-ll9ie ปีที่แล้ว +5

    මරීනා ගොඩාක් ලස්සනට සිංහලෙන් කතා කරනවා.අහගෙන ඉන්න ආසයි හැමදාම ව්ඩියෝ එකට ඔයා සිංහලෙන් කතා කරන කොටසකුත් එකතු කරනවනම් ව්ඩියෝ එක තවත් ලස්සනයි කියල හිතනව.ගොඩක් ආදරෙයි මැණික ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 🥰🥰♥️😘🥰🙏🙏 මම විඩියෝ වලට මරීනා සිංහල කතා කරන ඒවා ටික ටික එකතු කරන්න උත්සාහ කරන්නම් 😍🥰 ආදරෙයි ♥️

  • @geniusofhistory
    @geniusofhistory ปีที่แล้ว +145

    අනේ ෂෝක් අනේ මරීනා සිංහල කතා කරනකොට හරිම හුරතල්, ආදරෙයි අනේ, මරීනා නංගිට හොදටම සිංහල කතා කරන්න පුළුවන් වෙන්න. අපි බලන් ඉන්නවා 🤩😘😘😘😘😘😘

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 ปีที่แล้ว +4

      Suba nawa Wasarak wewa lassana Puthe adarei 🐿🐿

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +20

      ස්තූතියි 🥰🥰♥️😘🥰🙏🙏 මම විඩියෝ වලට මරීනා සිංහල කතා කරන ඒවා ටික ටික එකතු කරන්න උත්සාහ කරන්නම් 😍🥰 ආදරෙයි ♥️

    • @yenuliyenarauduwana5954
      @yenuliyenarauduwana5954 10 หลายเดือนก่อน

      ​@@anushajeewani2016G

    • @Toidi123
      @Toidi123 10 หลายเดือนก่อน

      Owuuuu😍😍😍😍

  • @anushkakumari1978
    @anushkakumari1978 11 หลายเดือนก่อน +16

    දෝණි හරිම ලස්සණට​, පැහැදිලිව සිංහල කතා කරනවා.😍 එයාගේ වැඩත් අක්කාගේ වගේම හරිම පිළිවෙලයි. ❤❤❤

  • @ShenaliSigithi-pk1ue
    @ShenaliSigithi-pk1ue ปีที่แล้ว +3

    මරීනා සිංහල කතාකරනකොට අහන් ඉන්න හරිම ආසයි මරීනාටත් හොදට කැම ටික හදා ගන්න පුළුවන් අම්මා කෙනෙක් ලෝකයක් දිනලා. හරිම සතුටුයි❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 🥰🥰♥️😘🥰🙏🙏 මම විඩියෝ වලට මරීනා සිංහල කතා කරන ඒවා ටික ටික එකතු කරන්න උත්සාහ කරන්නම් 😍🥰 ආදරෙයි ♥️

  • @SaumyaSaloon
    @SaumyaSaloon ปีที่แล้ว +6

    අක්කා කතා කරන විදිය මාර ලස්සනයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak20 ปีที่แล้ว +3

    සුභ නව වසරක් වෙිවා! මරීනා මැණික .ඔයා කතා කරනවා දකිනකොට හරිම ආශාවක් හිතට දැනෙන්නේ.ඔයත් අමිමා වගේම හොද ගති ගුණ තියෙන සුරතල් දරුවෙක්.අමිමටයි තාත්තටයි ආඩමිබර වෙන්න පුලුවන් වෙයි.💕💕 ආදරෙයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @shiranthilakmali5918
    @shiranthilakmali5918 ปีที่แล้ว +11

    මරීනා සිංහල කතා කරනකොට හරිම cute🥰
    අද වීඩියෝ එක හරිම ලස්සනයි❤💫 කෑම මේසෙත් සුපිරි...👍 May God Bless you!🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @sonakshinamaya1184
    @sonakshinamaya1184 ปีที่แล้ว +19

    හරිම පිලිවෙලයි මරීන නන්ගිගෙ වැඩ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @NilanthiWijesinghe-jt4cn
    @NilanthiWijesinghe-jt4cn ปีที่แล้ว +2

    ඔයාල තුන්දෙනාටත් වාසනාවන්ත සුබ නව වසරක් වේවා මරීන දුවට හොදට සිංහල කතා කරන්න පුලුවන්නෙ හරිම හුරතල් ඔයා වගේම පිලිවෙලයි රසට කෑම හදන්නත් පුලුවන් ඔයාට හස්බන්ටමරීන දුවට සුදු අම්මට ජේසු පිහිටයි බුදු සරණයි❤❤❤❤🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @disnaharshani5481
    @disnaharshani5481 ปีที่แล้ว +5

    මුලින්ම අක්කටයි...අපේ මරීනා චූටි මැණිකටයි...අක්කගේ මහත්තයටයි...සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නවවසරක් වේවා...!!! ❤️මරීනා සිංහල කතා කරන විදියට හරිම ආදරේ හිතෙනවා...මෙහෙම දුවක් ඉන්න අම්මකෙනෙක් හරිම වාසනාවන්තයි....දවසක එයා අපේ මව් භාශාවත් ලස්සනටම කතා කරාවී... ආදරෙයි පැටියෝ... ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +1

    අනේ අක්කා මරීනා දුව සිංහල කතා කරනවා හරිම ලස්සනට...අනේ හැමදාම සිංහල කතා කරන එකක්‌ dannako akkiyooo..අදත් video eka ආසාවෙන් බැලුවා..සුභම සුභ නව වසරක් වේවා...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න..❤❤❤අනේ අද maleesha පුතා ඉන්නවා..ගොඩාක් සතුටුයි...

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @hemaliyanage6673
    @hemaliyanage6673 ปีที่แล้ว +3

    හරිම ලස්සනට මරීනා සුබ පැතුවා...ලොකූ ආදරයක් දැනුනා..මලීෂ පුතත් ඇවිත්..අනේ ගොඩක් හොදයි එයාව තනි නොකර ඔයාලා ගෙන්න ගත්තු එක...ඇගපතින් ලොකු උනාට තවමත් පොඩි ලමයි..ඇත්තෙන්ම සතුටුයි ඔයාලා එක්ක අවුරුදු සමරන එක...මරීනා කෑම හදනවත් දැක්කා..හරිම සතුටුයි...ඔයාලට සුබ නව වසරක් වේවා ...

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @ranudipamosha3176
    @ranudipamosha3176 ปีที่แล้ว +1

    නන්ගා සිංහල කතා කරද්දි මාර ලස්සනයි අනේ🙈...ලෝබ හිතෙනවා අප්පා🥲🤭❤...අනූ ආන්ටිට,මරීනා නන්ගට,අන්කල්ට,ආච්චි අම්මට, මලීෂ අයියට වගේම මටත් ඇතුළුව මෙච්චර කාලයක් තිස්සෙ චැනල් එකත් එක්ක හරි ආදරෙන් ඉන්න හැමෝටම හිත්වල තියෙන ලස්සන හීන බලාපොරොත්තු හැබෑ වෙන සුභ නව වසරක් වෙන්න ඕනි මේ 2024🥰🤍✨...

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @hasinirukshala-nm1sg
    @hasinirukshala-nm1sg ปีที่แล้ว +5

    අනේ හරිම ලස්සනයි මරීනා පැටියෝ ඔයා සිංහල කතා කරනකොට❤❤❤ඔයාටත් සාමය සතුට පිරි ඔයාගෙ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන ආදරය පිරුනු ලස්සන අවුරුද්දක් වේවා!!!!!ඈදරෙයි බබෝ❤❤❤.අක්කටත් පවුලෙ හැමෝටමත් නිදුක් නීරෝගී වාසනව සපිරි සුභ අළුත් අවුරුද්දක්වේවා!!!!මරීනා පැටියගෙ සියලුම ප්‍රාර්ථනා හිතනවටත් වඩා ඉක්මනට ඉශ්ට වෙන්න ඕන.ආදරෙයි මරීනා❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @NaduniBhagyaLiyanarachchi
    @NaduniBhagyaLiyanarachchi ปีที่แล้ว +2

    ඔයාලටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....
    මරීනා සිංහල කතා කරනකොට හරිම හුරතල් අහන් ඉන්න ආසයි....පුංචි කාලෙ ඉඳලම මරීනාව ගෙදර වැඩවලට සහභාගි කරගත්තු එක ගොඩක් හොඳ දෙයක් එයා හරිම ආසාවෙන් ඒ වැඩ ටික කරනවා මරීනා කියන්නෙ හොඳ ළමයෙක්....හරිම ආසාවෙන් තමයි මරීනායි ඔයයි කෑම හදන හැටි බලන්නෙ....ගොඩක් ලස්සනයි අද වීඩියෝ එක ආදරෙයි අක්කේ ඔයාලට ❤️❤️❤️...

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @ivonnrukshsni8779
    @ivonnrukshsni8779 ปีที่แล้ว +13

    ශ්‍රී ලංකාවේ ජපන් බෝනික්කි,ඔයා ඇතුලු පව්ලේ හැමෝටම සුභ නව වසරක් වේවා!ජේසු පිහිටයි!

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @VaranganaWijesinghe
    @VaranganaWijesinghe ปีที่แล้ว +1

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මගෙ අක්කි ඔයාලට❤❤❤ අනෙ මං ආසාවෙන් හිටියෙ මරීනා සිංහල කතා කතාකරනවා බලන්න ඒ දවස අද ආසාවෙන් බැලුවා ගොඩක් සතුටුයි හැමදේම ලස්සනට පිලිවෙලට එයා කරනවා පොඩිම වයසට අක්කි වගේම වැඩ පිලිවෙලයි එයාගෙත් 😊 මරීනා හැමදාම සිංහල කතාකරනවනම් 😌😌 අක්කිගෙ කෑම මේසෙ කෑමනම් හැමදාම වගෙ පාටින් පාටට දිලිසෙනවා අලුත් අවුරුද්දෙ අක්කිගෙ වීඩියො එකක් මුලින්ම බලන්න හම්බවුන එකත් ලොකු දෙයක් කොච්චර වැඩ තිබ්බත් කොහොමහරි අක්කිගෙ වීඩියො එක කොහොම හරි බලනවා 🥰 හැමදේම ලස්සනයි අනේ මං ඔතන හිටියත් මමත් ෆෝන් එක අරන් වීඩියො කරනවා 😂 මේ අවුරුද්දත් සුබ වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ඔයලට ❤❤❤❤❤ බුදුසරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 🥰🥰♥️😘🥰🙏🙏 මම විඩියෝ වලට මරීනා සිංහල කතා කරන ඒවා ටික ටික එකතු කරන්න උත්සාහ කරන්නම් 😍🥰 ආදරෙයි ♥️

  • @TiroshaniGanga-ne1ub
    @TiroshaniGanga-ne1ub ปีที่แล้ว +5

    මරිනාත් අක්කා වගෙම ලස්සනට කතා කරනවා.ආදරෙයි ගොඩක් ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @siththimarliya8096
    @siththimarliya8096 11 หลายเดือนก่อน

    මම අද තමයි මම ඔයාගේ ජනවාරි 1 වෙනිදා වැඩ සටහන බැලුවේ. හරී ලස්සනයි .මරීනා දුව හොදට සිංහල කතා කරනවා. හරී ශෝක්.
    ලැබුවා වු 2024 අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා .නිදුක් නිරෝගී වේවා. කියලා ප්‍ර්‍ර්‍රර්තනා කරනවා.

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🌹🌹😘 ඔයාලටත් එසේම වේවා 🌹🌹😘😘😘

  • @භාග්යාවිරාජනී
    @භාග්යාවිරාජනී ปีที่แล้ว +4

    මරීන මැනික ශෝයි අනෙ සිංහල කත කරද්දී ආදරේ හිතෙනව❤❤❤ දැන් අක්කිගෙ අසනිප තත්වය ගොඩාක් හොදයි නෙද😊😊😊 හැමෝම එකතු වෙල ආදරෙන් මෙහෙම අවුරුදු සමරද්දි මටනම් මාරම සතුටුයි අක්කෙ..🎉🎉🎉🎉 හැමදාම මෙ වගෙ සතුට්න් පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @chanuranathunga3194
    @chanuranathunga3194 11 หลายเดือนก่อน +1

    වෙනදා වාගෙම මට නම් ඉගෙනගන්න දේවල් කන්දක් තිබුණා 🥹❤️ මරීනා සිංහලෙන් කතා කරද්දී මාව emotional වෙලා ආදරණීය සතුටක් දැනුණා, ඒක explain කරන්න බැරි හැඟීමක්. ආන්ටිටත් පවුලේ හැමෝමටමත් සතුට පිරුණ නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා..🙏❤️ හැමදාමත් ගොඩාක් ආදරෙයි ආන්ටී 🫂❤️💐

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @harshishashikala5006
    @harshishashikala5006 ปีที่แล้ว +3

    සුබ අලුත් අවුරුද්දක් වේවා! මරීනා හොදට සිංහල කතා කරනවා, දවසක මගේ පැටියත් මේ වගේ සිංහල කතා කරයි කියලා මට හිතුනා 😊😊 ආදරෙයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 🥰🥰♥️😘🥰🙏🙏 මම විඩියෝ වලට මරීනා සිංහල කතා කරන ඒවා ටික ටික එකතු කරන්න උත්සාහ කරන්නම් 😍🥰 ආදරෙයි ♥️

    • @harshishashikala5006
      @harshishashikala5006 ปีที่แล้ว

      @@anushajeewani2016 ❤️❤️

  • @sakunthlaariyadasa2678
    @sakunthlaariyadasa2678 ปีที่แล้ว

    ලස්සනයි දොනියෝ ඔය සිංහල කතා කරනවා හොදට ඒ වගේම් ඔය හොද දරුවෙක් අම්මට උදවු කරන කවද හරි ඔයා ජිවිතේ ගොඩක් ඉස්සරහට යයි බුදුසරණයි සුබම සුබම නව වසරක් වේවා

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @SaraniKawshalya-kk4yz
    @SaraniKawshalya-kk4yz ปีที่แล้ว +8

    සුභ නව වසරක් වේවාඅක්කටත් පවුලේ සෑම දෙනාටත්!❤❤❤❤❤

  • @SaraShammi-sw5xe
    @SaraShammi-sw5xe ปีที่แล้ว +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා අනූෂා අක්කි ඔයා ඇතුළු පවුලේ සියලු දෙනාටම..මරීනා පැටියෝ ඔයාට ලස්සනට සිංහල කතා කරනවා.❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @shanikasatharasinghe9026
    @shanikasatharasinghe9026 ปีที่แล้ว +9

    The way she speaks in sinhala is so cute❤

  • @rupikawijesinghe1792
    @rupikawijesinghe1792 11 หลายเดือนก่อน

    මරීනා මැණිකත් අක්කා වගේම ලස්සනට පිලිවෙලට වැඩ කරනවා.බලන් ඉන්න ආසා හිතෙනවා ❤ඒ වගේම ලස්සනට සිංහල කතා කරනවා .හැම වීඩියෝ එකකම මරීනා මැණික සිංහල කතා කරන කොටසක් එකතු කරන්න අක්කේ .පවුලේ අය සතුටින් ඉන්නවා දකිනකොට අපිටත් සතුටයි.සුදු අම්මට නිදුක් නිරෝගී සුවය පතනවා .ආදරෙයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน +1

      එහෙම කරන්න උත්සාහ කරන්නම් නංගියො😘😍😍 ආදරෙයි 😍🥰🥰😘😘 ස්තූතියි හොඳේ ♥️♥️

  • @pushpamanel9039
    @pushpamanel9039 ปีที่แล้ว

    ඔයාගේ පව්ලේ සියලු දෙනාටම සුබ නව වසරක් වේවා කියලා පතනවා හරිම සතුටුයි මරී නා සිංහල කතා කරනවට ඔයාගේ සහ මහත්තයාගේ හොඳ හිතට හරිම ආදරෙයි ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @damayanthirajakaruna6101
    @damayanthirajakaruna6101 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි මරීනා දුව සිංහල කතා කරනව.ඔයාගෙ සතුට පිරුණු ලස්සන පවුලට සුබම සුබ නව වසරක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනව .ආදරෙයි .🙏🙏❤️❤️🌹🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @Ishudulanja4728
    @Ishudulanja4728 ปีที่แล้ว

    මරීනා ලස්සනට සින්හල කතා කරනවා..කෑම මේසය ලස්සනයි..පිලිවෙලයි දැක්කම ආස හිතෙනවා..හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි නැන්දේ ඔයාලා හැමෝටම ❤️🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @KalhariWijesingha-xc9hf
    @KalhariWijesingha-xc9hf 11 หลายเดือนก่อน +2

    ඇත්තටම හරිම ආසාවෙන් බලන වීඩියෝ තමා ඔයාගේ වීඩියෝ ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @nilukaperera2520
    @nilukaperera2520 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි .සතුටුයි මරීනා දුව කියන සිංහල වචන අහන්න .හොඳ දියනියක ලැබීම වාසනාවක්.ඔයා වගේම දුවත් පිලිවෙලට වැඩ කරනවා.ඔයාට ත්,මරීනා දුව ටත්,පවුලේ හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා !! බුදු සරණයි අනූ..❤️💐❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 😘😘😘🌹🌹🙏🙏

    • @nilukaperera2520
      @nilukaperera2520 11 หลายเดือนก่อน

      @@anushajeewani2016 ❤️

  • @Nethu-rk6pu
    @Nethu-rk6pu ปีที่แล้ว +1

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා නැන්දී ❤️හරිම ලස්සනයි මරිනා නංගී ලස්සනට සිංහල කතා කරනවා🥰🙂

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @Deshikadinali
    @Deshikadinali ปีที่แล้ว

    මරීනා හරිම ලස්සනට සිංහල කතා කරනවා හරිම සතුටුයි හරිම දක්ෂයි මරීනා 2024 වසර සුභ වෙන්න පතනවා සතුටින් ඉන්න බුදු සරණ ආදරේයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @kaweeshanethmini4830
    @kaweeshanethmini4830 11 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි . මරීනා හරිම පිලිවෙලයි. එයා ලස්සනට සිංහල කතා කරනවා

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @ashiniperera4239
    @ashiniperera4239 ปีที่แล้ว +1

    අනේ මරීනා නංගා හරිම හොඳයි ආන්ටි .ගොඩක් ආදරේ හිතෙන බබෙක්.සුබ නව වසරක් වේවා ආන්ටි ඔයාලා හැමෝටම .ආදරෙයි .ජේසුපිහිටයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

    • @ashiniperera4239
      @ashiniperera4239 ปีที่แล้ว

      @@anushajeewani2016 😍🙏

  • @chamanthiratnayake1033
    @chamanthiratnayake1033 ปีที่แล้ว

    මරිනා සිංහල කතාකරන කොට හරිම හුරතල්.... ඔයා පිලිවෙලට වැඩ කරන විදිහ බලාගෙන මරීනාත් පිලිවෙලට වැඩ කරනවා... හරිම ආසයි දැක්කම... හැමෝටම සුභ නව වසරක් වේවා... මලීශව තනි කරන්නෙ නැතිව ගෙන්නගත්ත එක හොදයි.. ඔයාගෙ මහත්තය හරිම සිරියාවන්ත කාරුණික කෙනෙක් කියල පේනවා.. අම්මට ආදරය ගරු කරන පුතෙක්...
    ඔයාක හැමෝම නිදුක් නිරෝගී වේවා .. ජයම ජයම වී යහපතක්ම වේවා ... 💕💕💕💕

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @ManojManoj-mg3fr
    @ManojManoj-mg3fr 2 หลายเดือนก่อน

    අනේ මැණික පැටලි පැටලි සිංහල කතා කරද්දි ෂෝක් ආස හිතෙනව. ඒ වගෙම ගොඩක් ලස්සනයි කෑම මේසේ 🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  2 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🙏🙏

  • @buddhiherath20
    @buddhiherath20 ปีที่แล้ว +1

    අනේ පැටියෝ ඔයා ඒක ලස්සනට කිව්වා..ආදරෙයි ගොඩක් මරීනා ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @wasanadil7439
    @wasanadil7439 ปีที่แล้ว

    අනේ මරීනා සිංහල කතාකරනවා.මරීනා මැණික ඇතුලු පවුලේ හැම දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @Nimesha.
    @Nimesha. ปีที่แล้ว +1

    හරිම සතුටුයි .මරීනා හැම දෙයක්ම හොදින් කරනවා .හැමෝම හොදින් සතුටින් ලස්සනට ඉන්න .බුදු සරණයි .....!!!

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @sandamalithilakasena7565
    @sandamalithilakasena7565 ปีที่แล้ว +1

    හැමෝටම සුබ නව වසරක් වේවා !
    මරිිනා තවත් ලස්සන වෙලා.හොද ට සිංහල කතා කරනවා .පිලිවෙලට වැඩත් කරනවා .ආදරෙයි හුගක් ම.❤️❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @roshiniwickramasinghe2910
    @roshiniwickramasinghe2910 ปีที่แล้ว

    හරිම ආසාවෙන් බැලුව. මරීනා සිංහල කතා කරනවා දැක්කම හරි ආසයි. සුදු අම්මා කෑම කාල යනකොට ආචාර කරපු හැටි දැක්ක🌸. ජපන් වැසියන් හරීම ආචාරශීලී ජාතියක්. ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @hansikajayarathne776
    @hansikajayarathne776 11 หลายเดือนก่อน

    මරිනා දිහා බලපුවම පේනවා එයා හරි අහිංසක, ගොඩාක් හොද ගති ගුණ තියන, හොදට හැදිලා තියන කෙනෙක් කියලා...
    ඇත්තටම එයාව දැක්කම ආදරේ හිතෙනවා....❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @DevindiFernando2003
    @DevindiFernando2003 ปีที่แล้ว

    මරිනා නංගි නම් හරිම ශොක් ❤ එයාගේ වැඩ පිලිවෙලයි හරියට ආන්ටි වගේම ❤ එයා දෙමව්පියන් ආඩමිබරක් ගෙනවා ඒ වගේමයි ලස්සනයි එයා සිංහල කතා කරන විදිහ✨ ඔයාලගේ පවුලේ හැමෝටම ජේසු පිහිටයි 🙏🏻

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි 🥰🥰♥️😘🥰🙏🙏 මම විඩියෝ වලට මරීනා සිංහල කතා කරන ඒවා ටික ටික එකතු කරන්න උත්සාහ කරන්නම් 😍🥰 ආදරෙයි ♥️

  • @malkanthividanage5331
    @malkanthividanage5331 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අපිත් හරි සතුටුයි ඔයාලා Family එකම මේ වගේ දකින්න දුව ගැන හරිම ආඩම්බරයි. ❤❤❤❤❤❤❤

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +1

    හදවතින් ම ප්‍රාර්ථනා කරනව ඔයාල හැමෝටම සුබ නවවසරක්ම වේවා කියල ...❤❤
    ආදරෙයි ගොඩක්
    ඔයාගෙ vedio ව ගොඩක් ආසාවෙන් බැලුවා ලස්සනයි ගොඩක් ලස්සන කෑම මේසයක්...දැක්ක ඔයාගෙ...
    තුණුරුවනේ අනන්ත ආනුභාව බලයෙන් සියලු සම්‍යදෘෂ්ටික දෙවියන් වහන්සේලගේ රැකවරණයෙන් ඔයාල හැමෝටම ආශිර්වාද වේවා ....සෑම අතින්ම ආරක්ෂා වේවා ....
    🙏🙏🙏❤️❤️❤️❤️
    මරීන දූ සිoහල කතාකරනව ගොඩක් සතුටුයි ...
    ආදරෙයි දුවේ....මතක්කලා කියන්න හැමෝම ....
    අලුත් අව් රුදු සමරන්න එකතූඋන පුතාවත් මතක්කලා කියන්න ...
    ගොඩක් ස්තුති නoග ලස්සන vedio ගේනවට..ආදරෙයි ❤ 🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @herbertlokuge1280
    @herbertlokuge1280 10 หลายเดือนก่อน

    සුබම සුබ අව්රුද්ද්ක් වේවා හැමදෙනාට. තෙරුවන් සරණයි.අම්මා වගේම තමයි දූත්. හරිම පිළිවෙලට වැඩ කරනවා. ලස්සනයි. බුදුසරණයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏🙏🙏

  • @navindiwinshika562
    @navindiwinshika562 11 หลายเดือนก่อน +1

    අනෙ හරි ම ආදරණීය යි.....සෝස මල මරීනා......ආච්චි අම්මා ත් ශෝයි අනේ....❤❤❤❤❤ මලීශ ගොඩක් දවසකින් dekke na නේද kiyla hithuwa විතරයි man.....video walata aawe na ne hugak kaalekin kiyla mathak unaa..❤❤❤❤😂🎉🎉🎉🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      🥰😍😍😘😘♥️🙄🙄🥰😍😘🙏🙏🙏

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 11 หลายเดือนก่อน +1

    මේ වගේ හැමදාමත් සතුටින් ඉන්න වාසනාව ශක්තිය ලැබේවා අක්කේ ඔයා ඇතුළු පවුලේ සියලුම දෙනාට.. ජේසු පිහිටයි !❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน +1

      🥰🥰😘😍😍😍😍😍🙏🙏🙏

  • @AyeshaJayasundara-jg9ni
    @AyeshaJayasundara-jg9ni ปีที่แล้ว

    අනේ අක්කේ මාරම සතුටක් දැනෙන්නේ .අපිට ඔය වගේ නෑ නේ කියලා දුකක් නෑ ඒ තරමටම ලස්සනයි .අනේ හරි වාසනාවන්ත පව්ලක්.😘😘😘😘😘😘😘😘

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @niroshakumari3111
    @niroshakumari3111 ปีที่แล้ว

    අනේ මරීනා දෝනී හරීම ලස්සනයි.සිංහල කතා කරද්දි අහන් ඉන්න අසයි.හැමදාමත් ආදරෙයි දෝනි❤❤❤❤.අම්මා වගේම පිලිවලයි.දක්ෂයි තෙරුවන් සරණයි ඔයාලට❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @lakmaliwickramasinghe5589
    @lakmaliwickramasinghe5589 ปีที่แล้ว +2

    අක්කටත් මරීනා දුව ඇතුලු ඔයාගෙ පවුලේ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.මරීනා පැටියෝ ආදරෙයි ඔයාට ❤💕❤💕❤💕❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @dushmanthajayasekara8908
    @dushmanthajayasekara8908 ปีที่แล้ว +2

    හරිම සතුටක් දැනුනා ඔයාලව දැක්කම..ඔයාලට සුභ ම සුභ නිදුක් නිරෝගී වාසනාවන්ත ආදරණීය සුභ නව වසරක් වේවා ...මරීනා ට ගොඩාක් ආදරෙයි ..ජේසු පිහිටයි ..

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @nuwanwijayasiri6062
    @nuwanwijayasiri6062 ปีที่แล้ว +1

    ආදරනීය අනු අක්කේ .. ඔයා මේ කරන වැඩ වලින් ලංකාවේ ඉන්න අයට ලොකු ආදර්ශයක් ලැබෙනවා.. පවුලක් විදිහට හැමදෙයක්ම ලස්සනට රසවත්ව ගලපගෙන ජීවත් වෙන්නේ කොහොමද කියලා හරි ලස්සනය ඔයා පෙන්වලා දෙනවා.. ලංකාවේ පවතින ආර්ථික තත්වෙත් එක්ක මේ වෙද්දි ගොඩක් දෙනා ජීවත් වෙන්නේ හරිම පීඩනයකින්.. මටනම් මේ වීඩියෝ බලද්දි හිතට දැනෙන්නේ ලොකු මානසික සුවයක්.. මං හිතනවා අනිත් අයටත් එහෙම ඇති කියලා.. දිගටම අපි වෙනුවෙන් වීඩියෝ දානව නේද මේ අවුරුද්දේ දීත්.. අක්කේ ඔයාගේ පවුලේ අයටත් ලෝ වාසී සියලු දෙනාටත් සුබ නව වසරක් වේවා ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @cutefunnypetlovers.nisansala
    @cutefunnypetlovers.nisansala ปีที่แล้ว +1

    මරීනා හොදට සිංහල කතා කරනවනේ. ඇත්ටටම ලස්සනයි.🥰 ඒවගේම අක්කා එලියට යනකොට අනිද ඇදුම් දාන jewelleries ඇත්ටටම ලස්සනයි. අක්කගේ ලස්සන පේන්නේ එටකොට.අද ඇදපු jersey & earring දෙකත් හරිම ලස්සනයි. ❤🧡💛💚💙💜🤎🤍

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @sagarivijayanthi6880
    @sagarivijayanthi6880 ปีที่แล้ว

    අනෙ..ආසයි මරිනා දුව සිංහල කතා කරද්දී තවත් හොඳින් ඉගෙන ගන්න..ආදරෙයි ❤ගොඩාක් ..අම්මාට ගොඩාක් උදව් කරනවා හොඳ දුව.අනු ඔයාට පවුලේ හෙමොටම සුබ අලුත් අවුරුද්දක් වේවා !!සතුටින් හොඳින් ඉන්න .

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @Travelwith-Sandu
    @Travelwith-Sandu ปีที่แล้ว +1

    අනේ ශෝක් මර්‍ර්නා❤❤❤ ආදරෙයි පැටියෝ❤❤❤ ලස්සනට අපි වගේම සිංහල කතා කරනවා❤❤❤ ආසයි අනේ බුදුසරණයි එයාට❤❤ සුබ අලුත් අවුරුද්දක් වේවා❤❤ අක්කි

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @OshenNaveesha-gt4ps
    @OshenNaveesha-gt4ps 11 หลายเดือนก่อน

    මරිනා හරිම ලස්සනට සිංහල කතා කරනවා 💕😍😍💕 ඔයාලාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 😘❤😍😍💕

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      😘😘🌹🌹🌹🌹🙏🙏🙏

  • @nisansalasandamali2252
    @nisansalasandamali2252 ปีที่แล้ว +1

    ඔයාලා හැමෝටම සුබ අලුත් අව්රුද්දක් වේවා අක්කා ❤️❤️❤️ අද video එකත් හරිම ලස්සනයි 🌹🌹 මරිනා හොදට සිංහල කතා කරනවා. එයා වැඩටත් දක්ෂ දරුවෙක් 🥰🥰 ඉතිං අක්කා ඔයාලට ජපානෙට ආපු බුමි කම්පාවෙන් කිසිම කරදරයක් නෑ නේද. මට news වලින් ඒක කිව්වාම අක්කලා ව මතක් උනා. ඔයාලට කිසිම කරදරයක් වෙන්න එපා කියලා දෙවියන්ට මන් ප්‍රාර්ථනා කරනවා අක්කා 🙏🙏🙏. එහෙනම් අක්කා පරිස්සමින් සතුටින් ඉන්න 🌹🌹❤️❤️ බුදුසරණයි 🙏🙏🙏🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @sajanishashikala1731
    @sajanishashikala1731 ปีที่แล้ว

    අනේ මරිනා හරිම ලස්සන ට සිංහල කතා කරනව..ඔයාල හැමෝටම සුබ නව වසරක් වේවා...❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @HashiRathnavibushana
    @HashiRathnavibushana 7 หลายเดือนก่อน

    ඔයාගෙ වීඩියෝ හොය හොය බලනො මම..ඒ තරම් ලස්සනයි....ඔයා එක්ක කතා කරන්න පුදුම ආසාවක් තීන්නෙ..ඔයාලා ඔක්කොම පරිස්සමෙන් සතුටින් ඉන්න ජීවිතේ පුරාවටම......❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  7 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️♥️ ආදරෙයි ♥️

  • @ayachana3734
    @ayachana3734 11 หลายเดือนก่อน

    අද තමයි වීඩියෝ එක බැලුවේ. හරිම ලස්සන දැක්කත් ආස හිතෙන කෑම ගොඩක් පිරුණු ආදරණීය වීඩියෝ එකක්. ආදරෙයි.❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @niwanthibellana4587
    @niwanthibellana4587 11 หลายเดือนก่อน +1

    මරීනා මැණික ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනටත් නිදුක් නිරෝගි සුභ අලුත් අවුරුද්දක් වේවා ....❤❤
    ජේසු පිහිටයි මැණික ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      😘😘😘😘😘🌹🌹🌹🙏🙏

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx ปีที่แล้ว

    Harima lassana arambayak aluth aurudda wenuwen aran thiyenawa harima sathutui lassanai. E wagema marina sinhala katha karaneka gena sathutui e wagema eyag kata hada harima lassanai. Amma wagena marinath loku unama rasa rasa kema hadala lassanat piliwelata idi eya hari dakshai marinata godak adarei. Video eka wenuwen sthuuthi. Thawath lassana dawasak balanna asawen innwa. Hemoma sathutin parissamata inna budusaranai ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @savesrilanka2969
    @savesrilanka2969 ปีที่แล้ว +1

    මරීනා සිංහල කතා කරද්දි ආසා හිතෙනවා අක්කි අක්කිගෙ කෑම මේසේ හරිම ලස්සනයි එක එක ජාතියේ කෑම ආදරෙයි අක්කි❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @manojaperera5097
    @manojaperera5097 11 หลายเดือนก่อน

    සුභ නව වසරක් වේවා!""❤
    හරිම සතුටුයි ඔයාලා දැක්කම.මරීනා හරිම දක්ෂ දරුවෙක්.එයාව හොදින් බලා ගන්න.හැමෝටම තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔයාලටත් එසේම වේවා 😘😘🌹🌹🌹🙏🙏

  • @AmilanikSakalasooriya
    @AmilanikSakalasooriya 6 หลายเดือนก่อน

    මරීනා බබා ලස්සනට සිංහල කතාකරනවා...ෂෝක් අනේ

  • @apsarasandamali917
    @apsarasandamali917 ปีที่แล้ว

    ❤❤ මරීනා මැනික ශෝයී සිංහල කතා කරද්දි කියුට් අක්කේ ❤❤
    ඔයාලටත් සුභම සුභ නිදුක් නිරෝගී වාසනාවන්ත නව වසරක් වේවා 🙏🙏🙏
    මරීනා මැනිකනම් හරිම දක්ශයි අක්කේ ..
    හැමදාම සතුටින් ඉන්න ඔයාලා ❤❤
    ආදරෙයි අක්කා මරීනා බබා

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @yashorakalhani2077
    @yashorakalhani2077 ปีที่แล้ว

    මොන රටේ හිටියත් හොඳ දෙමව්පියන් ගෙ දරුවො අහිංසකයි,සාමකාමීයි..මරීනා ඒකට හොඳ උදාහරණයක්

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

    • @Kpop-t5h
      @Kpop-t5h 2 หลายเดือนก่อน

      Anewarenma akagai manik katayak ❤❤❤ mare manika

  • @dhigagayani2795
    @dhigagayani2795 ปีที่แล้ว +1

    අක්කේ ඔයාගෙයි බබාගෙයි වැඩ හරිම පිලිවෙලයි.💕💕💕💕💐

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @nishamuthu160
    @nishamuthu160 ปีที่แล้ว +1

    Harima lassanai video eka .maleesha lucky boy me wage punchek labanna .marina bonikki adarei......❤️😍

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @WishYasho
    @WishYasho ปีที่แล้ว +1

    aurudda patan gannakotama lassana vedio ekakin Aunty patan gaththe 😍 Marina sinhala katha karanakota harima cute 😊 hadapu kama tika lassanai rasath e wagema athi 😇 family eke okkoma sathutin ennakota aththatama lassanai 💞 Aunty ge vedios baluwama mawa motivate wenawa e wagema hithata sanaseemak danenawa 🥺🤍 2024 aurudda sathutin parissamen enna labewa adarei 💌🇯🇵❤️💐

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @VijayaKumary-z6v
    @VijayaKumary-z6v ปีที่แล้ว +1

    ආන්ටි වගේම මරීනා නංගිගේත් වැඩ හරිම පිළිවෙලයි. 🥰💝

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @cricketLovely-u4o
    @cricketLovely-u4o ปีที่แล้ว +2

    අක්කෙ මලීෂ කියන්නෙ ඔයාගෙ කවුද,එයත් ගොඩක් සතුටින් ඔයාලා එක්ක ඉන්නවා,ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් අක්කි,බුදුසරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      අක්කගේ පුතා. ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @SanjeewaPrasadini-oz2mh
    @SanjeewaPrasadini-oz2mh 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.අක්කා වගේම මරීනත් හොඳ ට කෑම හදනවා.❤❤❤❤

  • @_babyboyshibu_5699
    @_babyboyshibu_5699 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා ආන්ටි ඇතුලු පවුලෙ සැමටම.....
    අනේ හොඳයි මරීනා නංගිට සිංහල තව පුරුදු කරන්න එයාලා සිංහල කතා කරද්දි හරි හුරතල්......😍😍❤️❤️ මරීනා නංගි හරිම පිළිවෙළට වැඩ කරන හොඳ ළමයෙක්.....ආසයි බලන් ඉන්න.....❤️😘

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +2

      ස්තූතියි 🥰🥰♥️😘🥰🙏🙏 මම විඩියෝ වලට මරීනා සිංහල කතා කරන ඒවා ටික ටික එකතු කරන්න උත්සාහ කරන්නම් 😍🥰 ආදරෙයි ♥️

    • @_babyboyshibu_5699
      @_babyboyshibu_5699 11 หลายเดือนก่อน

      ​@@anushajeewani2016❤😊

  • @udeshikachathurani4021
    @udeshikachathurani4021 ปีที่แล้ว +1

    Ane nandi game giya hinda comment eka dana barivuna nandige pavulata HAPPY new year marina Nangi sinhalene hoda kathakala nandige pavulata athrayene mathck karanava❤❤❤🇯🇵🇯🇵💕🌏🌼

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

    • @udeshikachathurani4021
      @udeshikachathurani4021 11 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤🇯🇵💕

  • @inokasanjeewani8058
    @inokasanjeewani8058 11 หลายเดือนก่อน

    සාමය සතුට පිරී නිරෝගීමත් නව වසරක් වේවා ! ❤ මරීනා ලස්සනට සිංහල කතා කරනවා මරීනා නංගිට ගොඩක් හොදට සිංහල කතා කරන්න පුරුදු කරන්න ආන්ටි ❤❤❤❤ ආදරෙයි හැමදාම ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි හොඳේ ආදරෙයි 🌹😘😘🙏🙏🙏

  • @user-jy6ht8vf3m
    @user-jy6ht8vf3m 11 หลายเดือนก่อน

    මරිනා ලස්සනයි සිංහල කතා කරනවා❤❤❤නැන්දා හදන කෑම මමත් හදන්න බලනවා සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤ලස්සනයි කප් කේක් මට ආසා හිතුනා මරිනා නංගී හරිම පිලිවෙලට කෑම හදනවා බටර් වීස්කෝතු කුඩු තවපාරක් තෑවරැව නම් නියමයි නැන්දා අලුත් අවුරුදු සුභ පැතුම් එකතු කරන්න පරක්කු උනාට සමාවෙන්න නැන්දා සියා නැති වේලා අවුරුදු තුනේ දාන පිංකම ලෑස්ති උනු නිසා 😢

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      එකට කමක් නෑ. ඔයාට බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @かわいい工芸品
    @かわいい工芸品 11 หลายเดือนก่อน +1

    නැන්දිටත් නැන්දිගේ පවුලේ හැමෝටමත් සුභම සුභ නව වසරක් වේවා!!❤
    මරීනා ලස්සනට සිංහල කතාකරනවා . අහන්න ආසා හිතෙනවා .
    නැන්දිගේ Vlogs මම ආසාවෙන් බලනවා ❤
    පරිස්සමට සතුටින් ඉන්න ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 😘🌹🙏🙏 ආදරෙයි 😘😘

    • @かわいい工芸品
      @かわいい工芸品 11 หลายเดือนก่อน +1

      @@anushajeewani2016 💕

  • @jayanikaherath3811
    @jayanikaherath3811 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කේ❤
    ආච්චි අම්මා ට නිරෝගී සුවය ලැබෙිවා .

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dharmakeerthi5602
    @dharmakeerthi5602 11 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝ වල අමුතුම ලස්සනක් තියෙනවා. හැමදාමත් ඒ ලස්සන දකින්න ආසයි. හැමෝටම සුබ නව වසරක් වේවා!

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 😘😘😘😘

  • @SunayaniNirathnaRandeny-nv2dk
    @SunayaniNirathnaRandeny-nv2dk ปีที่แล้ว

    Marina den sinhala katha karanawa lassanta.harima asai . vidiyo eka adenam godak lassanai.marinata dodak aderei.paule samatama subama suba aluth auruddak.paressaminen enna.adarei hamadama.

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      😍🥰🥰😘😘😍🙏🙏 ආදරෙයි 😍🥰

  • @madushani.9543
    @madushani.9543 ปีที่แล้ว

    ❤ හරි ශොක් අනේ මම එහෙම කාගෙවත් වෝග් එහෙම බලන්නේ නෑ එත් අක්කගේ ඒවා නම් දැක්ක ගමන් බලනවා හරි ආසයි ඔයා වැඩ කරන දිහා බලන් ඉන්නත් වගේම ඇස් වහක් වදින්න එපා හරිම ලස්සනට ආදරනීය විදිහට ජිවත් වෙන පවුලක් ඔයාලා හරිම ආසයි බලන් ඉන්නත් වගේම මරීනත් හරි ලස්සන අහිංසක ගෑනූ ලමයෙක් හැමදාමත් නිරෝගිව සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම පාර්තනා කරනවා ජෙසු පිහිටයී ඔයාලා හැමෝටම 🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @gayathriprasadini915
    @gayathriprasadini915 ปีที่แล้ว

    ane harima shok akke marina sinhala katha karanakota. akka lassanata kiyala dila tianawa. adarei godak ❤❤❤❤❤ parissamen inna budusaranai jesu pihitai ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

    • @gayathriprasadini915
      @gayathriprasadini915 11 หลายเดือนก่อน

      akkagema duwane piliwela amthuwen kiyala denna ona ne

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      @@gayathriprasadini915❤❤❤❤

  • @buddhiherath20
    @buddhiherath20 11 หลายเดือนก่อน

    මං ආසම චරිතයක් මරීනා..ගොඩක් කීකරුයි වගේම අම්මටත් ආදරෙයි...ආදරෙයි මැණික ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @nishanthikodi5888
    @nishanthikodi5888 ปีที่แล้ว

    ලස්සනයි niyamai ආච්චි අම්මා shoi ane marina හරිම හොඳයි

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @laknadilani6766
    @laknadilani6766 ปีที่แล้ว

    මරීනා සිංහල කතාකරනකොට හරිම ❤ හුරතල් . මරීනා ගොඩක් ගුණ යහපත් දරුවෙක් 😊
    මම කවුදාවත් දැකලා තිබුණේ නෑ මේ වගෙ ,තමන්ගේ අම්මට උදව් කරන දරුවෙක් 😊

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 🥰🥰♥️😘🥰🙏🙏 මම විඩියෝ වලට මරීනා සිංහල කතා කරන ඒවා ටික ටික එකතු කරන්න උත්සාහ කරන්නම් 😍🥰 ආදරෙයි ♥️

  • @mayurilakmali1168
    @mayurilakmali1168 ปีที่แล้ว

    මලීශ තනියම ඉන්නේ නැතුව අක්කා ගාවට ට්ක දවසකට හරි ආව එක හොඳයි අක්කා 😊.මරිනා සිංහල කතා කරනවා දැක්කාම හරි සතුටුයි ❤❤.මේ අවුරුද්දේ ඔයාලාගේ සියලු බලාපොරොත්තු ඉටුවෙන වාසනාවන්ත නීරෝගිමත් සුභම සුභ නව වසරක් වේවා ❤❤❤❤.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @monarch325
    @monarch325 ปีที่แล้ว

    අද video එකත් ලස්සනයි නංගි දුවගෙ වැඩ දැක්කම ආසයි තනියම වැඩ කරන්න ආසයි නේද , සතුටුයි දැක්කම සිංහලෙන් කථා කරන්න පුළුවන් එක හොදයි අපිටත් ආසයි ඔයා හරි හොද පුංචි කෙනෙක් නංගි මලිෂ පුතා ගැන අම්මා වගේම හිතපු එක ඔයාගෙ ජීවිතේ හැමදෙයක්ම සාර්ථකව ගෙවෙන්නේ ඒකයි ඔයාගේ ලස්සන හදවත නිසා අද කෑම ටික නම් හරි ෂෝක් දුවත් හැදුවනෙ , අම්මා මහත්තයා වත් පෙන්නුවට ස්තූතියි හැමෝටම දෙව්පිහිටයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️ අර ඇට වගේ හදපු කෑම එකේ නම නම් මතක නෑ ඒ ඇට ජාතිය මොනවද නංගි ඒ කෑම එක හදලා බලන්න ආසයි 😊 ඔයාගේ recipe ලොබ නැතුව කියලා දෙන්නට පිං ,මලිෂ පුතා මතක් කරා කියන්න ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 11 หลายเดือนก่อน

    අනේ මරීනා පැටියා ශෝක්නෙ..එයා සිංහල කතා කරනවා මම කීප වතාවක්ම බැලුවා...ආදරෙයි ඉතින් ❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      😘😘🙏🙏🙏 ආදරෙයි 😘😘

  • @evonernest3708
    @evonernest3708 ปีที่แล้ว

    අනේ සුදු වස්තුව ඔයා සිංහලෙන් කතා කරනවා.......මට අහන් ඉන්න ආසයි මැණික ....
    ආදරේ ගොඩාක්❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️