ජපන් භාෂාව ඉගෙන ගෙන ජපානෙට ආවොත් මම වගේම ජීවිතේ දිනන්න පුලුවන් - Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • FB - / loranjansubash.sesirip...
    viron corporation (pvt) ltd
    193, diulapitiya road, medamulla , minuwangoda.
    hotline:- +11 - 599 1599
    home page:- www.viron.lk
    we are the one and only dealers of "japan autobacs” brand in sri lanka
    sending skilled workers abroad for jobs and bringing foreign tourists to srilanka
    www.fujitv.co....
    #lahirumudalige #japan #bussinessmen
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 52

  • @staysafe4692
    @staysafe4692 ปีที่แล้ว +11

    අපේ අයියා කෙනෙක් මේ. මම පොඩි කාලේ ඉදලා දන්නවා. හරිම හොඳයි. ගොඩක් දියුණු වෙලා දැන් හොදට ඉන්නවා. දියුණු වෙන්න ඕනේ තවත්

    • @vironlk
      @vironlk ปีที่แล้ว

      Thank you

  • @WonderWorldChannel
    @WonderWorldChannel ปีที่แล้ว +12

    ලොරන්ජන් ජපානයේ කටයුතු සම්බන්ධ කිව්ව කරුනු ඇත්ත.

    • @vironlk
      @vironlk ปีที่แล้ว

      Thank you

  • @sanurienterprises2797
    @sanurienterprises2797 ปีที่แล้ว +4

    ඇත්තම කතාව
    හුගක් කට්ටිය හිතාගෙන ඉන්නේ සම්මුඛ පරීක්ෂණය කියන්නේ ජිකුෂෝකයි එක කියලා එතනින් එහාට මේලෝකේ දෙයක් දන්නේ නෑ

  • @ridam0
    @ridam0 ปีที่แล้ว +36

    Japan යන්න ආසාවෙන් ඉන්න කවුද ?🌸🇯🇵

  • @hanamigawa280
    @hanamigawa280 ปีที่แล้ว +15

    සමහර තැන් නම් ටිකක් දුරට ඇත්ත ඒත් ලහිරු අයියා ආරාදනා කරලා ආවද? නැත්නම් මෙයා ඉල්ලා ආවද කියලා හිතෙනවා... ජපානයේ ඉන්න කෙනෙක් ට තේරේවි ඇයි එහෙම කියන්නෙ කියලා.... සුබ පතනවා...

    • @yankisan7432
      @yankisan7432 ปีที่แล้ว +10

      ලොක්කා මාත් ඔය ටිකම හිතුවා ජපානේ ඉන්න උන් විතරයි මේ කතාව හරොයට කිරල මැනලා ගන්න පුලුවන්.ලංකාවේ බලන එකෙක්ට ලේසියෙන් තේරුම් ගන්න බෑ සේරම ඇත්ත කියලා හිතන්නේ. එහෙම වෙන්න එපා යකුනේ ජපානේ හරිම අමාරුයි.භාශාවනම් මාස 6/7න් අල්ල ගන්න පුලුවන් හැබැයි මෙහෙ මිනිස්සු හිතන තරම් අවංකවත් හොදවත් නෑ ලංකාවට වඩා වසයි නපුරුයි කැ& ගතිය තියෙනවා

    • @dharshanadaluwatta4991
      @dharshanadaluwatta4991 ปีที่แล้ว +1

      Glad to catch up my friend. the conversation was well done. proud of you & wish you all the best 🌹

    • @richheartSL
      @richheartSL ปีที่แล้ว +1

      Lahiru dan Karanne bussiness ekak. Advertising karanne.

    • @kavinduharshan9025
      @kavinduharshan9025 ปีที่แล้ว +1

      මේක ඇඩ්වර්ටීස්මට්න්ට් එකක් බ්‍රෝහ් 😂😂😂😂😂😂😂

    • @kavindakalhara1406
      @kavindakalhara1406 ปีที่แล้ว +1

      @@yankisan7432 මාත් එන්න ආසායි.හොද නැද්ද ජපනුන්

  • @redlotus5612
    @redlotus5612 ปีที่แล้ว +3

    Wow great. My congratulations boss. And viron team. ❣️

    • @vironlk
      @vironlk ปีที่แล้ว

      Thank you

  • @sayuldayawansha1174
    @sayuldayawansha1174 ปีที่แล้ว +4

    වැදගත් කතිකාවක්❤️

  • @uservivoo4805
    @uservivoo4805 ปีที่แล้ว +2

    Loranjan "man greshan" oya ada inna tana gana hadawatinma puduma satutak.Elaharata pudumakara adambarayak.good my friend.

    • @vironlk
      @vironlk ปีที่แล้ว

      Thank you brother

  • @hesharamaduranga7280
    @hesharamaduranga7280 ปีที่แล้ว +4

    💯 atha kathawa sahodaraya 👍

    • @vironlk
      @vironlk ปีที่แล้ว

      Thank you

  • @upekshaperera6649
    @upekshaperera6649 ปีที่แล้ว +3

    Atha kathawa maka mama danawa

  • @lifejourneywithsansiboy7152
    @lifejourneywithsansiboy7152 ปีที่แล้ว +2

    Meya mulinma yanakotath japan hondata kathakaranna igenagenada gihin thiyenne ?

  • @user-ht7nx5qv2d
    @user-ht7nx5qv2d ปีที่แล้ว +4

    Mohu Kiyana Siyalu Dewal
    Saththyaki.
    Lankawe Kenek
    Japan Wala Jaya
    Gaththama Apitath
    Sathutui.
    Niweradi Dewal Thama
    Pewasuwe.
    Sathutui.

    • @vironlk
      @vironlk ปีที่แล้ว

      Thank you

  • @user-hq4hp3qz7c
    @user-hq4hp3qz7c ปีที่แล้ว +14

    ඇත්තටම නොකියා බැරි නිසයි කියන්නෙ. ජපානෙ සුන්දර නැහැ. එන්න එපා. Student visa එන එකත් අපරාදෙ. වියදම් වැඩි. අපි ජපන් ජීවිතේ අත්දැකීම් එක්කයි මේ කියන්නෙ. ඇත්තටම ලංකාව තරම් කොයි රටවත් සුන්දර නෑ. පාලකයො හොද නම් ලෝකෙ කොහෙවත් නැ අපේ රට තරම්.

    • @lifechange.3019
      @lifechange.3019 ปีที่แล้ว +1

      😑😑😌😌😌😌අනේ මේ🤐🤐🤐🤐🤐🤐

    • @vironlk
      @vironlk ปีที่แล้ว

      Sundara ne hariyata weda karanawanam sundara karaganna puluwan.ka samagata weda karanne kiyana eka anuwa wenas wenas wenawa

    • @janakakumara5931
      @janakakumara5931 ปีที่แล้ว

      Eka aththa machan 👍👍👍👍👍

    • @e233su
      @e233su ปีที่แล้ว

      කොහෙවත් සුන්දර නෑ.ලංකාව සුන්දරද

  • @prasadmax442
    @prasadmax442 ปีที่แล้ว +3

    Athta kathawa jappo ekka katha karanakota pissu wage

  • @user-hansiwije
    @user-hansiwije ปีที่แล้ว +2

    මට කියන්න තියන්නේ ලංකාවෙන් බොරුවට වීසා ගහලා මෙහෙට එවන අයට අහුවෙන්න එපා.. පව් මෙහාට ඇවිල්ලා immigration එකෙන් රිජෙක්ට් වෙලා ආපහු ඊලග flight එකේම ලංකාවට යවන ප්‍රමාණය වැඩියි දැන්.. එහෙම අසරන වෙලා ලංකාවට ගිහිනුත් ලක්ෂ ගනන් ගෙවන්න වෙනවා.. පව් අහිංසක මිනිස්සු... ඒ නිසා පරිස්සමින්... මේ රටට එන්න ඒත් හරි විදිහට

    • @vironlk
      @vironlk ปีที่แล้ว

      Japan egana hiri vidiyata awoth waradinne.hari tenakata enna ona

  • @amilanuwan2154
    @amilanuwan2154 ปีที่แล้ว +2

    👌👌👌

    • @vironlk
      @vironlk ปีที่แล้ว +1

      Thank you

  • @sithumalwis6418
    @sithumalwis6418 ปีที่แล้ว

    කරුනාකරල වයස් සීමාව කියන්න

  • @Rhthenulz
    @Rhthenulz ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @subhashinijayathilake7070
    @subhashinijayathilake7070 ปีที่แล้ว +2

    Meka atha

    • @vironlk
      @vironlk ปีที่แล้ว

      Thank you

  • @Chandimatissera99
    @Chandimatissera99 ปีที่แล้ว +4

    ✊❤️

    • @vironlk
      @vironlk ปีที่แล้ว

      Thank you ❤

  • @tmfunny8719
    @tmfunny8719 ปีที่แล้ว +6

    මම අවුරුදු 7 ක් ජපානයේ තාම ජපන් බෑ😂😂

    • @Lakme-yh5fh
      @Lakme-yh5fh 10 หลายเดือนก่อน

      Kohomada athakota wada karanna

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว +4

    සංජනා විනු තනාශා හතරසිංහ වගෙ අයත් ගෙන්න

    • @uthpaladissanayaka4264
      @uthpaladissanayaka4264 ปีที่แล้ว +1

      සිසිර ප්‍රියන්ත මෙලොවට වැඩදායි පුද්ගලයෙක් නෙවේද?
      ඉස්සරවෙලා තමන් කවුද කියලා හොයාගන්න .සංජානා නතාශා විනු කියන්නෙ ඒ මිනිස්සු රන්ගනයෙන් හරි ඉදිරියට ඇවිත් තමන් කවුද කියලා ඔවුන් හොයාගෙන ඉවරයි.
      Let's think positively😊

    • @user-hq4hp3qz7c
      @user-hq4hp3qz7c ปีที่แล้ว

      Oya channel ekak patan ganna. A karala mulinma me nattichchiyo gennan interview karanna. Mala kolam. 😂

    • @uthpaladissanayaka4264
      @uthpaladissanayaka4264 ปีที่แล้ว

      @@user-hq4hp3qz7c හා

    • @vironlk
      @vironlk ปีที่แล้ว

      😂😂