ලංකාවේ මීලග ජනාධිපති වෙන්නේ තඹුත්තේගම රංබන්ඩගේ පුතා - Buddhadasa Withanachchi | Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • #lahirumudalige #haritv #anurakumaradissanayake #npp
    Watch Hari TV Programmes
    youtube ▶️ @Haritv
    Follow us on
    🔗 Facebook 👉🏼 / haritvofficial
    🔗 Instagram 👉🏼 / haritv_lk
    🔗 Twitter 👉🏼 / haritv_lk
    🔗 TikTok 👉🏼 / haritv_lk
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 1.1K

  • @chamilamadusanka7717
    @chamilamadusanka7717 21 วันที่ผ่านมา +575

    ආසම නලුවෙක් ඒ වගේ තවත් ආසව වැඩි උනා අපේ පැත්තේ හිට ගත්ත නිසා. මලීමාවට ජයවේවා ❤

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 21 วันที่ผ่านมา +8

      බුද්ධි පරණ jvp කාරයෙක්නෙ.

    • @nelsin5040
      @nelsin5040 21 วันที่ผ่านมา +1

      ​@@PadmaJayasinghe-s1zow ai

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 21 วันที่ผ่านมา +2

      @@nelsin5040 ඉතින් හොඳයි,මමත් එහෙමයි .

    • @prasannanuwan9283
      @prasannanuwan9283 21 วันที่ผ่านมา +7

      අනිවාර්යයෙන්ම .මාලිමාවට ජය වේවා

    • @GamithMadumal
      @GamithMadumal 21 วันที่ผ่านมา +1

      🎉🎉

  • @slneodark7248
    @slneodark7248 20 วันที่ผ่านมา +172

    මට අවුරුදු 20 තාම මගේ පලවෙනි ඡන්දය මාලිමාවට🥺❤. මේ වගේ වැදගත් මනුස්සයෙක්ගෙන් මෙහෙම දේවල් අහද්දී මාර ගැම්මක් එන්නේ .වැඩිහිටි කෙනෙකුගෙන් දේශපාලනය ගැන කාලෙකින් අහපු සුපිරිම වැදගත් කතාවක්. Respect . දීර්ඝායුෂ වේවා ඔබට❤

    • @UdeepaSathminq
      @UdeepaSathminq 19 วันที่ผ่านมา

      😂

    • @DRvlogs19
      @DRvlogs19 19 วันที่ผ่านมา

      😂

    • @madhawa-t8d
      @madhawa-t8d 19 วันที่ผ่านมา +5

      respect

    • @nrschutta4825
      @nrschutta4825 19 วันที่ผ่านมา

      Gota wage gmmk alluwoth hodai 😂

    • @shimmeraksha618
      @shimmeraksha618 18 วันที่ผ่านมา

      අත දරුවන්ගෙ මනාපය.

  • @chandanarajapaksha6761
    @chandanarajapaksha6761 20 วันที่ผ่านมา +114

    තබුත්තේගම රම්බන්ඩා මාමා ගේ පුතා තව නොබෝ දිනකින් .ප්‍රජාතන්ත්‍රවාදී ස්‍රී ලoකා රනරජයේ.(ජනාධිපති සහෝදරයා නමින් ) ඉතිහාසයේ වැඩිම මනාප යෙන් පත්වනු ඇත......💪💪💪💪
    කලා කරුවානනි.. ඔබට නිදුක් නීරෝගී සුව ..🙏🙏

  • @eknaovine5084
    @eknaovine5084 21 วันที่ผ่านมา +209

    මේතුමා මතයට හිස නමා ආචාර කරමි...ඇත්ත .අලුත් මාවතකට පිය නගමු.❤❤❤❤

  • @kalanaviraj259
    @kalanaviraj259 21 วันที่ผ่านมา +480

    නලුවෝ කියන්නේ මේන් මේ අය දැන් උන් වගේ නෙමේ .එහෙම කෙනෙක්ගේ සහයෝගය ඉතා වටිනවා❤

    • @KushanMadu-n8g
      @KushanMadu-n8g 21 วันที่ผ่านมา +10

      දැන් ඉන්නේ හික නලුවෝ බ්‍රෝ😂

    • @h_i_m8836
      @h_i_m8836 21 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන් ❤

    • @Ruwanan
      @Ruwanan 20 วันที่ผ่านมา +2

      Sahathika eththa

    • @sanjuheshan8428
      @sanjuheshan8428 20 วันที่ผ่านมา +1

      chande kaaleta naluwo hamathanama..eewata thama ahuwenawada..😀..pahugiya kaale ahu una mathaka nadda😉

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 20 วันที่ผ่านมา +1

      සත්තකින්ම

  • @letsseenow6379
    @letsseenow6379 21 วันที่ผ่านมา +269

    ස්තූතියි ලහිරු ඔබට..
    මේ වගේ සිංහයෙකු බදු මිනිසෙකුගේ හඩට ඉඩ දුන්නාට..
    .............
    පෞද්ගලික ලාභ ප්‍රයෝජන,ඤති/මිත්‍ර හිතවත් කම් පසෙකලා අනාගත දරුවන් වෙනුවෙන් විනයගරුක රටක් ගොඩනැගීමේ සමාජ පරිවර්තනයක් උදෙසා මේ වගේ හැමෝම කැප විය යුතුය

    • @chandrapushpalatha4331
      @chandrapushpalatha4331 20 วันที่ผ่านมา

      Pl

    • @chandrapushpalatha4331
      @chandrapushpalatha4331 20 วันที่ผ่านมา

      P

    • @user-ci6mp3mj6f
      @user-ci6mp3mj6f 20 วันที่ผ่านมา +4

      ඔබ තුමා පනපෙව් චරිත ඔයවගේමයි. ආදරෙයි.දීර්ගායුෂ ලැබේවා.

    • @user-qw4lz1eb1p
      @user-qw4lz1eb1p 20 วันที่ผ่านมา +1

      Jvp ekata api anna denne na

    • @user-qw4lz1eb1p
      @user-qw4lz1eb1p 20 วันที่ผ่านมา

      ​@@user-ci6mp3mj6fpukadiyn

  • @palithadisanayaka8238
    @palithadisanayaka8238 21 วันที่ผ่านมา +205

    ඔබ තුමාට ගොඩක් පිං මේ සත්කාරය ට එකතු වීම ගැන. ❤❤❤❤❤❤❤

  • @donindrapriya1239
    @donindrapriya1239 21 วันที่ผ่านมา +226

    විශිෂ්ඨයි ඇදුරුතුමණි ඔබගෙ විග්‍රහය , ස්තූතිය ඔබට ළහිරු මෙවන් වටිනා කලාකරුවකුගෙ වටිනා කල්පනයන් අදහස් සමාජ ගත කිරීම පිළිබඳව ..❤🧭❤

  • @user-rz4le6hu7r
    @user-rz4le6hu7r 21 วันที่ผ่านมา +304

    නොවිකුණුනු,නොවිකිණෙන කෘතහස්ත කලාකරුවෙක්..ඔබටඅපගේ හෘදයාංගම ආචාරය...🙏🌹

    • @chrishanthidalpathadu-nq3vp
      @chrishanthidalpathadu-nq3vp 21 วันที่ผ่านมา +4

      👍👍👍👍👍👍👍👍👍👍

    • @asankadesilva361
      @asankadesilva361 20 วันที่ผ่านมา

      Haha ....meya mahindagen chande illapu...mahindage stage wala katha karapu 1kek

    • @denuwantheekshana494
      @denuwantheekshana494 20 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @markbrooks7496
      @markbrooks7496 19 วันที่ผ่านมา +1

      @@asankadesilva361 තමන් තම ජාතිය දුගී දුප්පත් ලෝකේ කොහෙන්වත් පිලි නොගන්න ජාතියක් බවට පත් වෙලා තියෙන්නේ ඇයි කියලවත් හිතාගන්න බැරි කෙනෙක් මේ වගේ ලියනවා හැරෙන්න මොලේ කළදක්වත් තිබෙන කෙනෙක් මෙහම ලියන්නේ නැහැ

    • @wihangasihilel2318
      @wihangasihilel2318 19 วันที่ผ่านมา

      ​@@asankadesilva361 ඒ කොයි මැතිවරණයෙද? 😮

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 20 วันที่ผ่านมา +59

    දැන් ඉන්න නලු බට්ටෝ වගේ නෙවෙයි මෙතුමා වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම විෂිස්ටයෙක්..මෙතුමාගේ හරවත්,වැදගත් ,පැහැදිලි කිරීම් තුළින් අපිව දැනුවත් කළාට බොහොම පින් 🙏🙏🙏අපේ රටේ නායකයෝ බලලෝබී බඩගෝස්තරවාදී හොර දූෂිතයෝ කියලා දැනෙන්නේ පිටරටක ජීවත් වෙන අපිට..පිටරැටියා .

  • @wasanthigamage6744
    @wasanthigamage6744 21 วันที่ผ่านมา +142

    ස්තුතියි..ඔබ තුමාට..මේ උත්තරීතර මැදිහත් වීමට..💕💕ආදරෙයි මාලිමාවට

  • @saharafurnishers617
    @saharafurnishers617 21 วันที่ผ่านมา +210

    දීර්ඝායුස ලැබේවා,බුද්ධදාස කළාකරුවානෙනි ,රට වෙනුවෙන් ඔබ කරනා මෙහෙවරට ස්තූතියි,

    • @wasanthaappuhamy8596
      @wasanthaappuhamy8596 21 วันที่ผ่านมา

      Next year ded😂😂😂

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 21 วันที่ผ่านมา

      ​@@wasanthaappuhamy8596රනිලා නේද?

    • @mTEC85
      @mTEC85 21 วันที่ผ่านมา

      ​@@wasanthaappuhamy8596මෙන්න මැරෙන්න නැති එකෙක් 😂🤣😆🤮

    • @nimaliperera9457
      @nimaliperera9457 20 วันที่ผ่านมา

      @@wasanthaappuhamy8596නොදකින් උඹල....
      නාකි මයිනා will ded....

  • @chamindaprasad7020
    @chamindaprasad7020 21 วันที่ผ่านมา +311

    අනුර සහෝදරයා ජය වේවා 💖🌼🙏
    ඔබතුමාට බොහොම ස්තුතිය ❤❤❤
    Npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏

    • @GamithMadumal
      @GamithMadumal 21 วันที่ผ่านมา +1

      🎉🎉

    • @KumuduBalapatha
      @KumuduBalapatha 20 วันที่ผ่านมา

      ❤❤❤❤❤ obathumaata sthuthiyi

  • @dammikaw9050
    @dammikaw9050 21 วันที่ผ่านมา +69

    හරිම ආදරේයි ඔබ‍ට පියාගේ චරිත රග පාන ටෙලි නාට්‍ය වලට පුදුම ආදරණිය කමක් දෙනවා ඔබ තුමා.. ඒ වගේම ආඩම්බරයි අපේ සහෝදරයා තේරුම් අරන් තෝරාගත්තට අනිවාර්යෙන් ජනාධිපති අනුර සහෝදරයා තමයි. අපි දැනට කුවේට් ගම තබුත්තේගම.. ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️

  • @KarunaratnaMabulage
    @KarunaratnaMabulage 21 วันที่ผ่านมา +96

    බුද්ධ දාස විතානාච්චි මැතිතුමා ට ස්තුතියි. කරනලද අගනා පැහැදිලි කිරීමට.මගෙ වයස 74ක් මම හොරුන්ට තමා කඩෙ ගියෙ.මම වෙනස් උනා හොරු ටික උදුරා ගත්තා.අපි මාලිමාව ට.ඉතාලියෙ අපගෙ සුභපැතුම් ඔබට මාලිමාව ට ජය වේවා.ඔබතුමාට බුදු සරණයි

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 20 วันที่ผ่านมา +2

      Pramada වෙලා හරි නිවැරැදි මාවත තෝරා ගත්ත එකට ස්තුතිවන්ත වෙනවා 👍

    • @user-hd6zq5uk8l
      @user-hd6zq5uk8l 16 วันที่ผ่านมา

      අපෝ ඉතාලි ඉන්න උන් නම් සාපයක් 😢

  • @amalpriyantha5215
    @amalpriyantha5215 21 วันที่ผ่านมา +75

    මගේ ඡන්දෙත් මාලිමාවට මම ඉන්න යුරෝප් රටක මම එනවා ඡන්දෙ දාන්න මාලිමාව කියන්නේ සිස්ටම් එකක් තනි පුද්ගලයෙක් නෙමෙයි ජය වේවා මානිමාවට ශ්‍රී ලාංකීය හැම ජන කොටසකටම සතුටෙන් සමධානියම ජීවත් වෙන්න පුළුවන්. ස්තුතියි ඔබලාටත්❤

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 20 วันที่ผ่านมา +1

      අනේ හරිම සතුටුයි ..මටත් යන්න තිබුණ nam යනවා ...👍

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 20 วันที่ผ่านมา

      @@amalpriyantha5215 නියමයි ❤🙏

    • @shriyaniherman8345
      @shriyaniherman8345 20 วันที่ผ่านมา

      🙏🙏🙏❤❤❤❤🇨🇦🇨🇦🇨🇦

    • @Dilshan764
      @Dilshan764 18 วันที่ผ่านมา +1

      අනිවාරෙන් ම ❤🎉

    • @lalithudayakumara5558
      @lalithudayakumara5558 15 วันที่ผ่านมา

      අපිටත් ඉන්න හොඳ රටක් හදලා දෙන්න පුතේ ඕගොල්ලන්ට පේනවනේ පිටරටවල තියෙන මිනිස්සුන්ට තියෙන තැන අපිට එහෙම නෑ අපි ඉන්නේ තනිකරම අපායක පිට රටේ ඉඳලත් ලංකාව ගැන හිතන ඔබතුමාලට අපගේ ආචාරය

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 21 วันที่ผ่านมา +143

    නියමයි #මාලිමාවටකෝටියක් ඡය නියතයි අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කරවමු

    • @lakshithaasangalakshithaas1241
      @lakshithaasangalakshithaas1241 21 วันที่ผ่านมา +1

      දැන් කීයක් විතර තියෙනවද චන්ද ?😂😂😂😂😂😂

    • @lalinthaattanayake7214
      @lalinthaattanayake7214 20 วันที่ผ่านมา +2

      ​@@lakshithaasangalakshithaas1241කව්ද මේ? නිදියලා ඇහැරිලා 😄😄

    • @affirehart
      @affirehart 20 วันที่ผ่านมา

      uba ara anik okkoma ​@@lakshithaasangalakshithaas1241

    • @denuwantheekshana494
      @denuwantheekshana494 20 วันที่ผ่านมา

      😂😂😂😂😂😂

    • @nrschutta4825
      @nrschutta4825 19 วันที่ผ่านมา

      ​@@lalinthaattanayake7214😂

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 21 วันที่ผ่านมา +118

    වැඩිහිට් කලාකරුවෙක් ❤❤ විදියට හරිම වැදගත් කතා බහක්.🇸🇬🇱🇰🧭🧭🧭🧭🧭🧭👍👍👌👌🙏🙏🌹🌹🌷🌷

  • @maheshpushpakumara3517
    @maheshpushpakumara3517 20 วันที่ผ่านมา +31

    ස්තුතියි ලහිරු අයියා ඔබට.. මේ වගේ වැදගත් බුද්ධිමත් අයගේ සංවාද අපිට ගේනවට....❤

  • @pradeeparuna3711
    @pradeeparuna3711 21 วันที่ผ่านมา +97

    කටහඩ ඇහුවත් සුපිරි ......
    දඩුබස්නාමානයේ සිට ආස චරිතයක් .....🎉

  • @Susu-zw2rm
    @Susu-zw2rm 21 วันที่ผ่านมา +80

    හරියට හරි අපි වගේම කෙනෙක්, රං බණ්ඩාගෙ කොල්ලට කතිරය ගහමු.❤

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 21 วันที่ผ่านมา +72

    ඉතාමත් හරවත් කතිකාවක්. ඔබ දෙපලටම ගොඩක් ස්තුතියි ❤❤❤

  • @AGK165
    @AGK165 21 วันที่ผ่านมา +54

    බුද්ධදාස මහත්මය ඔබගෙ අදහස් දැක්වීම ඉතා වට්නව.

  • @sandyhamamali556
    @sandyhamamali556 21 วันที่ผ่านมา +32

    100% ට 1000 වටිනා අදහස් ,තව රටක ජිවත් උන කෙනෙක් දන්නවා අපේ ලන්කවෙ අහිංසක මිනිස්සු විදින දුක,ඉතා වටිනා සභුද්දික කතා බහක්,මලිමාවට ජය වේවා ,අපේ ලක් මවට ජය වේවා ,මමත් විදෙස් රටක සේවය කරන කෙනෙක්, ඒ නිසා අපිට කෙක්කුම වැඩි ,♥️♥️♥️♥️♥️♥️♥️

  • @asokawijayaratne332
    @asokawijayaratne332 21 วันที่ผ่านมา +40

    වැඩිහිටි පරිණත සෘජු කලාකරැවාණෙනි බොහොම පිං ඔබතුමාට විශ්වයේ ශක්තිය ආද්ධ්‍යාත්මික ශක්තිය නොඅඩුව ලැවෙිවා තෙරැවණ්සරනයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 21 วันที่ผ่านมา +72

    ඔබතුමා හරියට හරි.මේ සොබාදහමේ සොඳුරු තැන්,ගැඹුරු තැන්,බලවත්තැන්,බුදුදහමේ අධ්‍යාත්මික බව,කොටින්ම කියනවානම් විශ්වයේ හොඳම දෙයින් නිර්මාණය වු සුන්දර මිනිසා අපේ අනුර සහෝදරයා.

    • @spicymagic9390
      @spicymagic9390 20 วันที่ผ่านมา

      ඕක ඕකගේ මුළු පවුලම ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාව. ඕස්ට්‍රේලියාවනු පුරවැසියෝ. උඹලට කේපරයක් ගහලා යනවා. සල්ලි පොම්පකල්ලා තියෙන්නේ ඔස්ට්‍රේලියාවට.

  • @subbwells6764
    @subbwells6764 21 วันที่ผ่านมา +67

    ළහිරු, පරණ ඉන්ටවිව් recycle කර කර කැලි දානවට වඩා මේ මොහොතේ අළුත් videos දාන එක ගොඩක් වටිනවා. Thank you!

  • @chathulanpushpakumara6758
    @chathulanpushpakumara6758 21 วันที่ผ่านมา +69

    ඔබතුමාට ස්තුතී අපි වෙනුවෙන් කතා කරාට

  • @Snehaneha-mr4ep
    @Snehaneha-mr4ep 21 วันที่ผ่านมา +38

    ස්තූතියි ලහිරු මේ වගේ උගත් බුද්දිමත් මහත්මයෙක් සාකච්ඡාවකට ගෙන ආවට. අරගලයේදී කැපී පෙනෙන්න දගලපු ලොකු ටෝක් දුන්න ගොඩක් අය ගෝටාබයත් එක්කම ගෙදර ගියා. ඒ මිනිස්සු රට වෙනුවෙන්ද අරගලයට ආවේ.

  • @KendaragamaBandula
    @KendaragamaBandula 21 วันที่ผ่านมา +30

    දීර්ඝායුස ලැබේවා,බුද්ධදාස කළාකරුවානෙනි ,රට වෙනුවෙන් ඔබ කරනා මෙහෙවරට ස්තූතියි. ඔබ තුමාට ගොඩක් පිං මේ සත්කාරය ට එකතු වීම ගැන. හරිම වටින අදහස් ටිකක් ඔබතුමා කිව්වේ.

  • @bandarakoralegedara1044
    @bandarakoralegedara1044 21 วันที่ผ่านมา +31

    ඇත්ත සමඟ එක්වූවාට ඔබතුමාට ස්තුතියි ❤

  • @sandyaabeysooriya393
    @sandyaabeysooriya393 21 วันที่ผ่านมา +45

    ඔබතුමාට නියම මාර්ගය වෙනුවෙන් පෙනිසිටිම රට වෙනුවෙන් අගනා සෙවයක් ...ඔබට දිර්ඝායු , ත්‍රිවිධ රත්නයෙ ආශිර්වාදය🙏 පතනවා .අනිවාර්යයෙන් මිලග ජනාධිපති අනුර සහොදරයා ....ජය නියතයි ❤

    • @ruwan8160
      @ruwan8160 20 วันที่ผ่านมา

      L

  • @udayantharajapaksha6219
    @udayantharajapaksha6219 21 วันที่ผ่านมา +70

    විශිෂ්ට රංගවේදියෙක්ගේ විශිෂ්ට පැහැදිලි කිරීමක්. AKD නියත ජනාධිපති ❤❤❤

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 21 วันที่ผ่านมา +66

    ඔබේ අපේ සැබෑ නියෝජිතයෙක්. මීලගට ඔබේ දරුවාට හැකියාව මත මග අවහිරතා නිමයි.

    • @spicymagic9390
      @spicymagic9390 20 วันที่ผ่านมา

      මේ උඹ කතා කරන්නේ ඔය ඕස්ට්‍රේලියානු පුරවැසියාගේ ඹස්ට්‍රේලියාවේ ජීවත් වෙන දරුවෝ ගැනද?

    • @sasinduhasanka5842
      @sasinduhasanka5842 19 วันที่ผ่านมา

      ​@@spicymagic9390😂😂😂ජෙප්පො තමයි මරු ටෝක් දෙන්නෙ

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 21 วันที่ผ่านมา +47

    මේ තමයි මේ රටේ ඉන්න රටක් ලෝකයක් වටින නියම කලාකරුවෝ ජාතික ජනබලවේගයට ජයවේවා

    • @spicymagic9390
      @spicymagic9390 20 วันที่ผ่านมา

      උඹ හොයලා බලපන් මූ කොහෙද ඇත්තටම ජීවත් වෙන්නේ කියලා. උගේ පවුලම නූතේ ඇතුළුව ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ. ඕස්ට්‍රේලියාවේ පුරවැසියෝ. කාලයකට සැරයක් ඇවිල්ල ලංකාවට ඌගේ වහල්ලු බලලා යනවා වහලුන්ට තව කෙප්පයක් ගහලා. උඹලගේ මොලේ ඇලේ දාලා සුද්ද කර ගනී න්. මම අනුර කුමාර ඇතුළු ජෙවීපී කිසිම දෙයක් අහිතකර දෙයක් කියන්නේ නෑ. මං මේ කිව්වේ මේ නළු නරියා ගැන

    • @markbrooks7496
      @markbrooks7496 19 วันที่ผ่านมา

      @@spicymagic9390 තමන් තම ජාතිය දුගී දුප්පත් ලෝකේ කොහෙන්වත් පිලි නොගන්න ජාතියක් බවට පත් වෙලා තියෙන්නේ ඇයි කියලවත් හිතාගන්න බැරි කෙනෙක් මේ වගේ ලියනවා හැරෙන්න මොලේ කළදක්වත් තිබෙන කෙනෙක් මෙහම ලියන්නේ නැහැ

  • @suramyalanka3893
    @suramyalanka3893 20 วันที่ผ่านมา +14

    ඔබ තූමා වාගෙ දැවැන්තයෙක් npp එකට එකතු වෙලා සීටිම ගැන හරිම සතුටුයි මහා දැනූමි සම්භාරයක් ඇති ඔබ තූමාට බොහොමත්ම ස්තූතියි

  • @asiriprageeth8844
    @asiriprageeth8844 21 วันที่ผ่านมา +41

    මේ කෙලින් කතා කරන එක දීන ගතියක් නැතුව අදහස් පල කරන එක බව අගය කරන්න ඕනේ සුපිරි අදහස් දැක්වීමක්

  • @SenarathAlgama
    @SenarathAlgama 21 วันที่ผ่านมา +23

    බුද්ධදාස මහතානෙනි ඔබට අපේ ප්‍රනාමය. ඔර්‍බ ඉතා ප්‍රවීීනරංන ශිල්පියෙක් .කලා කරුවෙක් . ඔබේ තේරීම ඉතා නිවැරදියි.
    මාලිමාවට විශිිෂ්ඨ ජයක් ලැබෙයි කියාප්‍රාර්තථනා කරනවා

  • @rushanijayasena4653
    @rushanijayasena4653 21 วันที่ผ่านมา +36

    හරිම වටින අදහස් ටිකක් ඔබතුමා කිව්වේ .🙏👍

  • @JanithWickramage
    @JanithWickramage 21 วันที่ผ่านมา +34

    හැමදාමත් ආදරය කරන ප්‍රවීණයෙක් ❤️🌟

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 21 วันที่ผ่านมา +44

    Buddadasa is a very honest,matured and gentle artist .His political party choice is the best at present.

  • @sarathkumarasiri1924
    @sarathkumarasiri1924 20 วันที่ผ่านมา +3

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට මේ වගේ වෙලාවක මේ වගේ වැඩ සටහනක් ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් 🙏🙏🙏

  • @user-jr5nb8od3j
    @user-jr5nb8od3j 20 วันที่ผ่านมา +6

    බුද්ධ්දාස, අය්යෙ ,ඔබට ගොඩක් ආදරෙ , ඔබ ජනතාව වෙනුවෙන් කඩේ යනවාට. ඔබට දිර්ගායුස ලැබේවා .

  • @malindachamika
    @malindachamika 21 วันที่ผ่านมา +27

    ජයවෙිවා මැතිතූමා ඔබ වැනි කලාකරැවන් අල්පයි !!!!

  • @wasanthagunarathna6863
    @wasanthagunarathna6863 20 วันที่ผ่านมา +12

    බුද්දදස මහතා වෙනම බ්‍රෑන්ඩ් එකක් ..ලෙවල් එකක්...හැදියව් මිනිසුනෙ...මෙ වගෙ ඇසුරක...❤❤❤❤

  • @beatricedassanayake1874
    @beatricedassanayake1874 21 วันที่ผ่านมา +29

    ජයවේවා අනුර !!!
    මාලිමාවට ජයවේවා !!
    බොහොම ස්තූතියි ඔබ දෙපලට.

  • @muditharathnayaka7922
    @muditharathnayaka7922 21 วันที่ผ่านมา +18

    ස්තූතියි ඔබ තුමන්ගෙ වදන්වලට

  • @lalanigunasekara6211
    @lalanigunasekara6211 21 วันที่ผ่านมา +13

    ස්තුතියි ඔබට මේ පැහැදිලි කිරීම ගැන.

  • @jayanthik3239
    @jayanthik3239 21 วันที่ผ่านมา +15

    He is a very intelligent person, great personality and excellent use of language. Thank you for supporting Anura. I hope many Sri Lankans will watch this conversation and understand the importance of voting for Anura Dissanayaka.

  • @dulanidinushka6868
    @dulanidinushka6868 21 วันที่ผ่านมา +33

    මාලිමාවට ජය වේවා අනුර සහෝදරයට හදවතින්ම ආදරෙයි ❤

  • @susanthahemal1554
    @susanthahemal1554 21 วันที่ผ่านมา +16

    වැදගත් කලාකරුවෙක්...වටිනා කතාබහක්...සත්‍ය තෙරුම්ගත් කලාකරුවෙක්...

  • @bandararathnayake575
    @bandararathnayake575 21 วันที่ผ่านมา +25

    විමුක්ති ගී ප්‍රසන්ගයේ නිවේදකයා...ජයවේවා

  • @dayaninilanthi7254
    @dayaninilanthi7254 20 วันที่ผ่านมา +4

    හීනයක් ඒ වගෙ රටක් .අනුර සහෝදරයා විශ්වාස කරනවා .ඒ හීනය හැබෑ කරදෙන වගට.ඔබතුමා ට ස්තුතියි .♥️👍

  • @kanchanamunasinghe5781
    @kanchanamunasinghe5781 21 วันที่ผ่านมา +18

    අතිවිශිස්ටයි ඔබතුමාගෙ පැහැදිලි කිරීම 👍👍

  • @ekanayakewm9971
    @ekanayakewm9971 21 วันที่ผ่านมา +23

    කලාකරුවානෙනි අපේරටේ අහිංසක අසරණ ජනයා වෙනුවෙන් මැදිහත්වීම පිලිබදව ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ජයවේවා❤❤🙏🙏 #මාලිමාවටකෝටියක්#

    • @spicymagic9390
      @spicymagic9390 20 วันที่ผ่านมา

      ඔබ දන්නවද මූගේ පවුලම ඉන්නේ ඕස්ට්‍රේලියාවෙ කියලා

    • @kumste16041
      @kumste16041 20 วันที่ผ่านมา

      @@spicymagic9390 ඉතින් අපිට පාන්ද

    • @HirunKarunaratne
      @HirunKarunaratne 20 วันที่ผ่านมา

      ​@@spicymagic9390 තෝ නිකන් ඒක කියලා තියෙන්නෙ ඒ මිනිස්සු අවීචි මහා නරකාදියේ ඉන්නවා වගේනෙ 😂, ඉතින් දැන් අපිට මොකද්ද කරන්න කියන්නෙ?

    • @spicymagic9390
      @spicymagic9390 20 วันที่ผ่านมา

      @@HirunKarunaratne You could ask Buddhadasya for some money, since he and his family took a large amount of money from Sri Lanka to Australia OR give your B*side to him.

    • @HirunKarunaratne
      @HirunKarunaratne 19 วันที่ผ่านมา

      @@spicymagic9390 Oh, so you're saying Buddhadasa took a large amount of money 💰 to Australia 🇦🇺? If it was done illegally, then by all means, under an NPP government, you could easily sue him and watch justice prevail-after all, the NPP 🧭 is all about restoring the independence of the judiciary 🧑🏽‍⚖️. And as for the backside comment, don’t judge others by what you do with yours. By the way, if you want to criticize someone, go ahead, but we won’t tolerate 🚫 you trying to create a false ❌ image of the NPP 🧭 with your yapping 🗣️ on the brink of this pivotal presidential election 🗳️

  • @GunaratnaBandaraWasala
    @GunaratnaBandaraWasala 21 วันที่ผ่านมา +18

    ඔබගේ දේශපාලන විග්‍රහය අති
    විශිස්ටයි ප්‍රිය සොයුරානනි......!

  • @dumindaniroshan8541
    @dumindaniroshan8541 21 วันที่ผ่านมา +82

    අපේ පන්තියේ අපේ එකා ජනාධිපති කරමු ❤❤❤
    #රටඅනුරට
    #මාලිමාවටචන්දකෝටියක්

  • @user-bq2qt6gf5v
    @user-bq2qt6gf5v 21 วันที่ผ่านมา +12

    ❤❤❤ ජයවේවා ❤❤❤
    තෙරුවන් සරණයි ..
    සියළු දෙවි රැකවරණයි .., ඔබ තුමාට ❤

  • @sagararajapaksha3915
    @sagararajapaksha3915 21 วันที่ผ่านมา +29

    විශිෂ්ඨ බුද්දිමත් කලකරුවෙක්.... ඔබ විශල ශක්තියක් මෙ රට වෙනස් කරන්න ❤❤❤❤❤

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 21 วันที่ผ่านมา +17

    කවදත් ගරු කටයුතු චරිත ..ඔබට බෙහෙවින්ම ස්තුති රට වෙනුවෙන් ජ්නතාව වෙනුවෙන් ඉදිරියට පැමිනීම වෙනුවෙන්

  • @chamarasandaru6438
    @chamarasandaru6438 21 วันที่ผ่านมา +64

    රජ මැදුරේ සිට ජනතාව අතට බලය පත්වන දිනය සැප්තැම්බර් 21

    • @lakshithaasangalakshithaas1241
      @lakshithaasangalakshithaas1241 21 วันที่ผ่านมา

      තබුත්තේගමද ඔය රජ මන්දිරය තියෙන්නෙ සහෝදරයා 😂😂😂

    • @Lalith333
      @Lalith333 6 วันที่ผ่านมา

      @@lakshithaasangalakshithaas1241 ube sakkuwe thiyenne

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 21 วันที่ผ่านมา +6

    කැමතිම නළුවෙක් , හිතුවෙ නෑ ආයෙත් දකින්න ලංකාවට එයි කියල , හරිම සතුටුයි ගත්ත තීරනය ගැන ❤❤❤❤

  • @Athula12165
    @Athula12165 20 วันที่ผ่านมา +8

    නියමයි බුද්දි.. 🙏🙏🙏 ඔබ හරිවෙලාවට නිවැරදි ලෙස ඔබගේ යුතුකම ඉෂ්ට කිරීම ගැන අපගේ ගවුරවය ❤🌹🌹🌹

  • @manelsimonge3883
    @manelsimonge3883 20 วันที่ผ่านมา +8

    හරිම වැදගත් කලා කරුවෙක් ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රර්ථනා කරමි වැඩිහියෙක් වශයෙන් මනා බුද්ධියක් ඇතිව කතාකීරිම ගැන ඒ වගේම කියන්නට කැමතියි හැටපැන්න. අය.අපි කොල නිල් .කියාගෙන තවත් මෝඩකම් නොකර රටේ අනාගතය.වෙනුවෙන් මාලිමාවට චන්දය දෙන්න

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 21 วันที่ผ่านมา +8

    මමත් ගොඩක් කැමති naluvek ..එතුමා NPP කියලා දැනගන්නට ලැබුණේ මැතිවරණය නිසා ...නිහතමානී බුද්ධිමත් ගුණ ගරුක පුද්ගලයකු ඔහු..අපිට තේරුම් ගන්න නොහැකි වුණාට එතුමා මුල සිට සුදුසු තැන ඉඳලා තියෙන්නේ ..dirgayusha ලැබේවා ඔහුට ..ජයවේවා malimavata 🌷❤️❤️❤️❤️

  • @kalyanirohini1738
    @kalyanirohini1738 20 วันที่ผ่านมา +5

    බොහොම ස්තුතියි ඔබට නිවැරදි දේ වෙනුවෙන් කැපවීම ගැන, 🙏🌷❤️🌿 මාලීමාවට ජය නියතය

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 20 วันที่ผ่านมา +4

    ඇත්තටම අපි ගොඩාක් ගරැ කරන චරිතයක් තමයි ඔය ඔතන ඉන්නෙ
    ඉතාමත්ම නිහතමානි මනුස්සයෙක්

  • @prasadsanjaya6384
    @prasadsanjaya6384 21 วันที่ผ่านมา +25

    අනුරට චන්ද චන්ද කෝටියක් ❤❤❤❤❤

  • @mass3002
    @mass3002 21 วันที่ผ่านมา +13

    ලහිරු ගේම ගහපන් මචං එල. සුපිරි ශ්‍රී ලංකාවක් හදමු.

  • @jayanthaliyanag4395
    @jayanthaliyanag4395 20 วันที่ผ่านมา +4

    ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්. ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.ඔබගේ දැක්ම අගය කොට සලකමි.ශ්‍රී ලංකාවට හොඳ අනාගතයක් ඉදිරියේදී ලැබේවි.

  • @shirmithNirmal-
    @shirmithNirmal- 20 วันที่ผ่านมา +7

    ඔහුගෙ කතාව ඇත්ත. මම රට ආවෙ අද්‍යාපනයට. ඒ එන්නෙ මම ආපහු ලංකාවට එනවා කියලා අදිටනක් එක්ක . අපි මෙහෙ ඉගෙනගන්න දෙයක් ආයෙ ඔහෙට දෙන්න. මෙහෙ ආවම තේරෙනවා අපේ අය විදින දුක. මට මෙහෙන් මාසෙට දීමනාවක් හම්බෙනවා ඒක මෙහෙ අවම වැටුපක් ගන්න කෙනෙක්ටත් වඩා අඩුයි ඒත් මාසෙ හොදට කාලා බීලා ගානක් ඉතුරුත් කරනවා.

    • @livewithsiri92
      @livewithsiri92 19 วันที่ผ่านมา

      මේ ලංකාවෙ සමහර මෝඩ අන්ධදායකයෝ එක පාරක් හරි දියුණු රටකට ගිහින් පෙන්නන්න ඕන දියුණුව කියන්නේ මොකක්ද කියලා තේරෙන්නෙ 😢😮😊

  • @janithperera8035
    @janithperera8035 21 วันที่ผ่านมา +25

    විශිෂ්ඨ කතාවක්

  • @user-xb1fd3lh6f
    @user-xb1fd3lh6f 21 วันที่ผ่านมา +14

    දැකී මත් සතුටුයි ඔබට දීර්ගායු වේවා මැතිතුමනි

  • @anuruddhakarunaratne1594
    @anuruddhakarunaratne1594 21 วันที่ผ่านมา +22

    ඔබතුමාට පිං සිද්ධ චේවා

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 21 วันที่ผ่านมา +6

    #මාලිමාවටකෝටියක්❤ ආදරේ කරන ජනතාවාදී නායකයෙක් පත්කරගමු.......ස්තූතී ලහිරු මුදලිගේ ප්‍රමුඛ , හරි Tv ,කාර්‍යමණ්ඩලයට

  • @sunethjayasinghe9057
    @sunethjayasinghe9057 21 วันที่ผ่านมา +8

    බුද්ධි අයියාගෙ ඉතාම ප්‍රශස්ත දේශපාලන විග්‍රහයක්....මේක තමයි දේශපාලනය ගැන බුද්ධිමත්ව තීරණ ගන්න ඕනෙ විදිහ....

  • @indrananayakkara7104
    @indrananayakkara7104 20 วันที่ผ่านมา +6

    අපේ එකෙක් ජනපති. ජයවේවා ❤❤❤

  • @rekajaya2778
    @rekajaya2778 20 วันที่ผ่านมา +4

    ඔබ තුමාට විශ්වයේ සියලුම ශක්තිය රැකවරනය ලැබේවා❤

  • @Ckbm576
    @Ckbm576 21 วันที่ผ่านมา +37

    ජය ❤❤❤

  • @user-yn6jw5tj9q
    @user-yn6jw5tj9q 21 วันที่ผ่านมา +17

    Well explained . Thank you . ❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏

  • @user-jr5nb8od3j
    @user-jr5nb8od3j 20 วันที่ผ่านมา +5

    තම්බුත්තෙගම රන්බන්ඩාගේ කොල්ලා, අපේ බොක්ක . අපේ රට ලෝකයේ වහල් බවෙන් මුදාගන්නා එකම උතුම් මිනිසා , ශ්‍රේශ්ට නායකයා ( රන්බන්ඩාගේ පුතා , අපේ බොක්ක , ආදරෙ . ) ජය වෙවා මාලිමාවට .

  • @user-pq7wr5wy7p
    @user-pq7wr5wy7p 21 วันที่ผ่านมา +30

    ඔව් එයා තමා නියත ජනපති

  • @shiromanie2259
    @shiromanie2259 20 วันที่ผ่านมา +3

    රටට ආදර කලාකරුවාට අපේ ප්‍රනාමය. ඔබේ පැමිණිම අපේ මාලිමාවට ශක්තිය ක් එක් උනා කියන එක සත්තයි.🙏❤❤❤❤❤👍👍👍

  • @xhelaya9311
    @xhelaya9311 21 วันที่ผ่านมา +14

    සැබෑ කලාකරුවෙක්...❤

  • @sumuduchanu7721
    @sumuduchanu7721 21 วันที่ผ่านมา +13

    කියන්න වචන නැ...💜️💜️💜️💜️💜️

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 19 วันที่ผ่านมา +2

    හරි tv ඔබට බොහොම ස්තුතියි අපේ දක්ෂ රංග ධරයා සමග පිලිසදර හරි වටිනවා ආදරෙයි Npp ❤❤❤❤❤❤❤❤

  • @DilaniRajapaksha-p1n
    @DilaniRajapaksha-p1n 21 วันที่ผ่านมา +11

    මෙච්චර කාලයක් හෙව්වා දැකිම සතුටක් දිර්ගායු ඔබතුමාට

  • @hemamohotti7114
    @hemamohotti7114 21 วันที่ผ่านมา +34

    අනේ ඇත්තම ඇත්තම කතාව මිනිස්සු ඇයි මෙච්චර නෝන්ජල් කියල මටත් පුදුමයි එවුන් ගෙ කරුමෙ රටේ කරුමෙ ද මන්ද

  • @sanjanakodikara
    @sanjanakodikara 21 วันที่ผ่านมา +18

    මේ කතා කරන්නේ අවුරුදු 60කට ආසන්න කාලයක් තිස්සේ අපේ රටේ දේශපාලන කෙරුවාව හොඳට දැකපු මනුස්සයෙක්.. ඉතින් තවත් කුමන කතාද? අපිත් මේ ජාතික පුනරුදයට දායක වෙමු.. මාලිමාවට ජය! 🧭 ✌!

  • @prabathkeerthisingha
    @prabathkeerthisingha 20 วันที่ผ่านมา +7

    සර් ඔබට නිරොගි සුව ලැබේවා .ඔබගේ පැම්ණිට අපගේ ස්තුතියි ඔබගේ ගමනේ ජනතාවට ජය නිසකයි .

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 21 วันที่ผ่านมา +33

    පේශල,දමිතා වගේ කබර චරිත නෙවි.මෙන්න කලාකරුවන් වැදගත්....ලංකාවේ

  • @chintasamaranayake933
    @chintasamaranayake933 20 วันที่ผ่านมา +3

    මෙන්න නියම කලාකාරයෝ.හරි තැනදි හරි පුද්ගලයාට සහයෝගය දෙන්න ඕස්ට්‍රේලියාවෙන් ආව වැදගත් කලාකරුවෙක්.

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 20 วันที่ผ่านมา +7

    විමුක්ති ගී ඒ තමයි ඇත්ත මිනිසුන් හදුනාගැනීමේ හැකියාව ඇති බව දැකගතහැක. ඔබට ශක්තිය ධෛර්යය සියල්ලන්ටම ලැබේවා ජයවේවා මාලිමාව දිනවමු ජයවේවා ♥️🧭🧭🧭👍

  • @samithmadushanka2055
    @samithmadushanka2055 21 วันที่ผ่านมา +13

    නියම මිනිස්සු❤❤❤❤

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 21 วันที่ผ่านมา +18

    Great explain well done

  • @NilanthaWeerasingha-x5r
    @NilanthaWeerasingha-x5r 21 วันที่ผ่านมา +21

    මාලිමාවට කෝටියක් ජයවේවා අපි රබුක්කන මාලිමාවට

  • @chameladilu780
    @chameladilu780 21 วันที่ผ่านมา +6

    ඉතාමත් වටිනවා ඔබ තුමාගෙ කතාව . මාලිමාව අපිට ලස්සන හොඳ රටක් හදයි

  • @virajvikum-qw2bj
    @virajvikum-qw2bj 21 วันที่ผ่านมา +11

    අනුර සහෝදරයාට ජය වේවා

  • @LathaAluthge
    @LathaAluthge 21 วันที่ผ่านมา +28

    රටම අනුරට - අනුරට රටම ජයෙන් ජයවේවා!!!

    • @lakshithaasangalakshithaas1241
      @lakshithaasangalakshithaas1241 21 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂ඔච්චර උඩට මුරුංගා ගහේ නගින්න එපා සහෝදරයා .

    • @mTEC85
      @mTEC85 21 วันที่ผ่านมา +2

      ​@@lakshithaasangalakshithaas1241අපි සජිත් ට ඡන්දය දෙන්න හිටියේ කොහෙද මේ සජබේ පොන්සේකා, තලතා එහෙම කියනවා නේ සජිත් අපරිණත මෝඩයෙක් ඡන්දය දෙන්න එපා සජිත් ට කියලා කියනවා නේ

  • @anojagamage7966
    @anojagamage7966 21 วันที่ผ่านมา +11

    Great discussion with a great person ❤❤