ගැබ් ගැනීම සඳහා කල දේවල් පළමු කොටස | What I Did Differently To Get Pregnant |Pregnancy Advices &Tips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 349

  • @lakshmihansani5411
    @lakshmihansani5411 3 ปีที่แล้ว +38

    akki mamath marry karapu dawase idan babekta try kala.mary karala masa 9 n thamai pregnant une....karanna one okkoma kala....anthimata secrets tea eka maai hasband dennama masa 2 i pawichchi kale....man pregnant una.......

    • @lakshmihansani5411
      @lakshmihansani5411 3 ปีที่แล้ว +6

      akki kalin karapu secrets tea gana vidio eka balala thamai mama eka pawichchi kale...akki deyak gana kiuwoth hariyatama hari.akkita godak thanks.mata dan masa 3 i

    • @rithmasassarana7463
      @rithmasassarana7463 3 ปีที่แล้ว

      @@lakshmihansani5411 ❤❤❤❤

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว +1

      Godak sthuthutui dear ahanna labimath. ❤️❤️❤️❤️❤️

    • @piyumigunawardena2515
      @piyumigunawardena2515 3 ปีที่แล้ว

      @@lakshmihansani5411 ❤

    • @kalhariperera4360
      @kalhariperera4360 3 ปีที่แล้ว +1

      Oya tea eka khenda gththe plz kiyannako

  • @ෂශේන්තරිඳුජයලත්
    @ෂශේන්තරිඳුජයලත් 3 ปีที่แล้ว +51

    මවක් වෙන්න බලන් ඉන්න හැමෝගෙම කිරි සිහිනය සැබෑ වේවා 🙏 නිරෝගීමත් දරුවන් බිහිවේවා 🙏 අක්කිගේ වීඩියෝ හැමදාම වගේ ඉතිම් හොද දෙයක් ඉගෙන ගන්න පුලුවන් එකක් තමයි ඉතිම් 🥰

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว +3

      Kochchora deyakda oyath mehema wish kara eka gana

    • @ෂශේන්තරිඳුජයලත්
      @ෂශේන්තරිඳුජයලත් 3 ปีที่แล้ว +1

      @@jaykulathunga5725 හොද අය එක්ක්ක ඉද්දී හොද ගතිගුණ ඉබේටම මතුවෙනවානේ අක්කී ❤️

  • @ashrichanduni
    @ashrichanduni 3 ปีที่แล้ว +18

    අක්කියෝ.. ඔයා අද ලස්සනයි..පුතු පැටියෙක් හින්දාමද මන්දා.. අක්කිගේ මූන ඉස්සරට වැඩිය එලිය වැටිලා.. ආදරේයී අක්කියෝ..අද විඩියෝ එකත් ගොඩක් වැදගත් එකක්.. පරිස්සමෙන් ඉන්න.. ජේසු පිහිටයි ❤❤❤

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      Aneh Godak sthuthi dear … jesu pihitai oyatath

  • @jayaminisansala103
    @jayaminisansala103 3 ปีที่แล้ว +18

    අක්කී ගොඩක් ලස්සන වෙලා.අක්කීටයි චුටි පැටියාටයි බුදුසරණයි පරිස්සමෙන් ඉන්න අක්කී

  • @BuddhaEmperorisaliveandwellinC
    @BuddhaEmperorisaliveandwellinC 10 หลายเดือนก่อน +1

    ලංකාවේ Fertility course කරන තැනක් හදමු ❤ සහයොගයක් ගමූ❤ HIV වලින් බෙරෙන්න හොද මගක් ❤නළ දරුවන් බිහිවන තාක්ෂණය ❤කියලා දන්නෙ නෑ❤ගොඩක් අය වටිනා බව දන්නෙ නෑ❤ දූෂණය කියලා කියන එකෙ කෙරුම් වරදවා වටහා ගෙන ඉන්න පිරිස වැඩියි❤

  • @nirmanijayasinha9209
    @nirmanijayasinha9209 3 ปีที่แล้ว +8

    Akke math daruwek balaporoththu wenawa.memase mata mesas hadunena. 18 hadenna thibune.thamathna.mata memase daruwek balaporoththuwenna puluwanda.wenadata wada loku wenasak danenawa mage agata.ai akke ehema wenne.

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      18 hadenna thibba Dinaya hari nam meh wenakota oyata positive pennanna oneh dear

    • @nirmanijayasinha9209
      @nirmanijayasinha9209 3 ปีที่แล้ว

      @@jaykulathunga5725 dinaya hari akke.mage konda yati bada ridenawa. Wada karanna hithenna. Katata kela enawa.ehema wenne positive unamada. Mn kawada vitharada balanna ona akke. Hariyatama positive kiyala dana ganna. Godak pin akke. ❤️❤️❤️

  • @gayathrianuruddhika3197
    @gayathrianuruddhika3197 3 ปีที่แล้ว +4

    අක්කි දෙවනි කොටසත් කරන්නකෝ.බලාගෙන ඉන්නවා ආසාවෙන් ❤️❤️

  • @sandurosare1326
    @sandurosare1326 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ජේ අක්කි..ආසාවෙන් බලන් හිටියෙ මේ වීඩියෝ එක එනකන්.ජේසු පිහිටයි .මේ දේවල් පිලිබද දැනුම ලබා
    දෙනවට අක්කිට බොහොම පින්....

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +6

    ගොඩක් වටින වීඩියෝ එකක් සුදු..මේ පැහැදිළි කිරීම් හරිම වටිනවා..🙏 ඊළග වීඩියෝ එක අරන් එනකම් ආසාවෙන් බලන් ඉන්නවා.. බුදු සරණයි මැණික..🤗♥️🙏

  • @sachinikashmira3121
    @sachinikashmira3121 2 ปีที่แล้ว +3

    Tea ඒක පාවිච්චි කරන විදිහ කියන්නකෝ

  • @pamelahendrix7057
    @pamelahendrix7057 3 ปีที่แล้ว +7

    Thank you very much Jay I have been following all your TTC tips and they all really worked for me too . Bless you

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      That’s so great to hear ❤️❤️❤️

  • @kaushalyasooriyadasa2006
    @kaushalyasooriyadasa2006 ปีที่แล้ว +1

    Tea බෑග්ස් කොහෙද ගන්න තියෙන්නෙ?

  • @DiliniThakshila-o8t
    @DiliniThakshila-o8t หลายเดือนก่อน

    මිස් අනිවාරෙන් රිප්ලයින් එකක් දාන්න මිස් මම ඩිපො බෙහෙත් එකක් විද්දා මේ මාසෙ 3න් පස්සෙ ඉවරයි දැන් මට පෙග්නට් වෙන්න අනිවාරෙන් මෙන්සස් හැදෙන්නම ඔනද,

  • @girlishdiary7453
    @girlishdiary7453 3 ปีที่แล้ว +4

    Akki math dan pregnant .4 months wenwa..🤰man conceive wenna try krnakota oyage videos gdak baluwa..videos walin oya krana meh udawwata gdak pin 🙏♥️

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว +1

      Aneh thanks a lot dear .. congratulations 🎊 🍾 theruwan saranai

  • @PabasaraRanasinghe-k1g
    @PabasaraRanasinghe-k1g 2 หลายเดือนก่อน

    Ane akke me tea bags gnna puluwan kohomda...price mt denagnna oni

  • @piyumigunawardena2515
    @piyumigunawardena2515 3 ปีที่แล้ว +10

    අක්කී.... අනේ..මාත් දකින සිහිනයක් දැන් මේක...❤

  • @imankaairhosteremirates3422
    @imankaairhosteremirates3422 3 ปีที่แล้ว +9

    ඔන්න මුලින්ම ආවා හොදේ. අද අක්කා ලස්සනයි 💖

  • @hansikajayawardhana1166
    @hansikajayawardhana1166 3 ปีที่แล้ว +7

    අක්කී මෙච්චර සමාජ සේවයක් කරනකොට ඒක බලන් ඉන්න බැරි නූගත් කොටසක් දාන comments දැක්කාම දුකයි. මිනිස්සුන්ට අගයක් නැතිකම. කොච්චර දේවල් අක්කී හිත සතුටින් කියලා දෙනවා ද? එක්කෝ එයා මේ ලෝකේ උතුම්ම පදවිය ලැබන්න බැරි කෙනෙක් .මම තාම marry කරලාවත් නෑ. ඒත් මම ආසාවෙන් බලන්නේ අක්කිගේ channel එකේ හැම video එකක්ම . දවසක අනිවාර්යයෙන්ම වැදගත් වෙන නිසා. තමන්ගේ හිතේ තියෙන පීඩනය ජරා commentවලින් දාන්න එපා . කුහක මිනිස්සු . " පල ඇති ගහටනේ ගල් ගහන්නේ " . අක්කී මේ කරන වැඩේට මම සුබ පතනවා . මේ වගේ වැදගත් video දාලා මිනිස්සු දැනුවත් කරන එක නතර කරන්න එපා කවදාවත් . බබෙක් නැතුව හිතින් දුක් වෙන කී දෙනෙක් අද secret tea එක ගැන දැනගන්න ඇතිද?, හොද doctorලා ගැන දැන ගන්න ඇතිද ? අක්කී කියපු දේවල් කරලා pregnant වෙන්න ඇතිද ? අක්කි කොච්චර ලොකු දෙයක්ද කරන්නේ. ඒක තේරුම් ගන්න බැරි මිනිස්සු . ගොඩාක් දුකයි මෙහෙම එක comment එකක් හරි දැක්කාම.මම මෙහෙම comment එකක් අක්කිගෙ channel එකේ දැක්ක පළවෙනි වතාව. ඒදා අක්කි මාව pin කරලා තිබුනා . Thank you අක්කී 💐 . හැමදාම මේ වගේම ආදරෙයි.

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว +2

      Ehema comment daala thibba da babooo ??? Man dakke nahaneh ??? Aneh mona vunath thanks patiyoooo adaren type karapu meh comment ekata

    • @hansikajayawardhana1166
      @hansikajayawardhana1166 3 ปีที่แล้ว +1

      අනේ ඔව් අක්කී එයා දැන් ඒක අයින් කරලා කැත comment එකක් තිබුනා

  • @thanujamaheshigamlath7452
    @thanujamaheshigamlath7452 3 ปีที่แล้ว +5

    Godak sthuthi Akke meh dewal bedagannawata. Hama deyakma avankawa adaren kiyala denawa. Anith video ekath enakan maga balan innawa ❤️🙏🏽

  • @rohanichandika7198
    @rohanichandika7198 3 ปีที่แล้ว +10

    ගොඩක් තැන්ක්ස් අක්කි ඔයාට❤👍♥ඔයාට ගොඩක් ආදරේයි.. මටත් මගේ පලවෙනි බබා මාස 7 නැති උනා දැන් ඊලග බබාට ලෑස්ති වෙනවා

    • @achiniwasana2057
      @achiniwasana2057 3 ปีที่แล้ว +4

      Ane man hadawathinma prartana karanawae ekmanata daru sihinaya Saba wewa kiyla. Bs

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว +4

      Hitha sathutin inna dear . Parana deya amathaka karanna . Ayeth oyata eh wage deyak wenneh naha . Ikamanata chooty patiya oya lagata ei

    • @rohanichandika7198
      @rohanichandika7198 3 ปีที่แล้ว +1

      @@jaykulathunga5725 තැන්ක්ස් අක්කි බැදලා අව්රුදු 5 වෙලා ලැබුනු බබා එයාත් නැති උනා.. ඊලග බබා හොදින් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා

  • @radhikadealwis2333
    @radhikadealwis2333 3 ปีที่แล้ว +4

    Bless you Jay what you are doing is amazing . Keep up . And I wish all the people
    Who watch this video to achieve their baby dream

  • @maheshikadilhani8314
    @maheshikadilhani8314 5 หลายเดือนก่อน

    Akki mama babek bala poroththu wen inne eth den masa 3k try kala.akki vog doctors kenekge upades ganna weida.mage husband dawas 4kata serayak gedara inne. Saru kale balanna mata theren ne mage menses akramawath

  • @danusevvandi7226
    @danusevvandi7226 3 ปีที่แล้ว +4

    anee akkii mn iui twins pregnant unaa eth sathi 18dii mgee water bag eka break wela eka babek delivery karanakota anith babath delivery unaa mata magee babala dennam nathi unaa ithin mn ayeth try karanwa akke magee barath tikak wedi egee bara adu karaganna kurudu panaya hodaida ekta ega ushna wenwada mta tikak ushna egak thinne akktath paule hemotamath chuti petau denntath budu saranai hemogema kiri sihinayan sebe wewa

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      Aneh dear dan wechcha deya gana hithanna epa . Ayeth Oyata eeyla ikmanatama lagata ei. Kurudu panayanam man beela naha dear . BMI eka pavathwa gena yamanam vadagath

  • @dammikasampath9832
    @dammikasampath9832 ปีที่แล้ว

    Akkiyo man jadella eka ainkarala den auruddak witara wenawa eunata mata thama hariyata mensa wenne ne akke den masa 5k witara ekadigata mensas unema ne akke man mokada karanna oni kiyannako man den daruwek balaporoththuwen inne akke mithuri pethi biuwoth meka hariyanawada

  • @stephniecolastica3836
    @stephniecolastica3836 3 ปีที่แล้ว +4

    Thank you jay aluth deyak man ada denagaththe🙏 man anith videos tika balannam samaharavita oya eke kivada danne naha aeth man ahanna memathi folic acid ekath ekka meka ganna puluvannda kiyala thank you god bless you dear😘😘😘😘

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      Ow eeka gataluwak naha dear . Mamath gaththa

  • @nassmealo1649
    @nassmealo1649 3 ปีที่แล้ว +8

    Tnx u so much my dear loving jay and mikela allah bless u my dear ur little family and new born baby also tc ur self today ur looking no nice💖💖💖

  • @ධනුෂ්කපියුම්
    @ධනුෂ්කපියුම් 3 ปีที่แล้ว +3

    අනේ අක්කියෝ pcod වලින් මිදිලා බබෙක් හදන්න පුළුවන් විදිහ ගැන වීඩියෝ එකක් කරන්නකෝ.

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      Mata thibbeth slight PCOD thathwayak dear

    • @ධනුෂ්කපියුම්
      @ධනුෂ්කපියුම් 3 ปีที่แล้ว

      Ithin akki oya ekata mokada kale math godak asawen inne babekuta.mata Dan jeewath wena ekath epawela akki matath misscarige ekak Una.

    • @kashmikathilakshani8299
      @kashmikathilakshani8299 3 ปีที่แล้ว

      @@ධනුෂ්කපියුම්
      එහෙම හිතන්න එපා. ඔය කරන දේවල් එක්ක මානසික සුවතාවය වෙනුවෙන් බෝධිපූජා කරන්න. ඔයාට හරි යනවා.. කිරි සිහිනය සැබෑ වේවා! බුදුසරණයි! ගණදෙවිඳුන් පිහිටයි!

    • @ධනුෂ්කපියුම්
      @ධනුෂ්කපියුම් 3 ปีที่แล้ว

      ඔයාට ගොඩක් පිං

  • @arunadasnayaka550
    @arunadasnayaka550 3 ปีที่แล้ว +2

    Godak watina video ekak akki..siyalu mauwarunge kire sihena sabawewa.

  • @ChathurikaMadurangi
    @ChathurikaMadurangi 4 หลายเดือนก่อน

    Akki pregnant vimata kalin folic acid ra kamata pera biuwata kamak nedda

  • @predeepsuranga8825
    @predeepsuranga8825 2 ปีที่แล้ว +1

    අක්කේ මම ඔයාගේ විඩියෝ ඔක්කොම බලනවා,මේ විඩියෝ එකත් ගොඩ සැරේ බැලුවා මමත් මේ ටී එක බොනවා,මම ගොඩක් කල් ඉදන් උත්සාහ කරන්නේ අවුරුදු ගානක් මම අහන්නේ මේ ටී පෙට්ටි කියක් විතර බිව්ව ද.

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Man one month vitharai use kare dear . Next month doctkr treatment gaththa

    • @predeepsuranga8825
      @predeepsuranga8825 2 ปีที่แล้ว +1

      @@jaykulathunga5725 thank you akke.

  • @dilansenarath9866
    @dilansenarath9866 2 ปีที่แล้ว +1

    dear e tea eka gena wistara kohomada balanne

  • @sriyanidharshani1401
    @sriyanidharshani1401 ปีที่แล้ว

    Ane akki mata miss cerej 2kma una.dewani aka wela masayaye..ayeth babek denma hadanna puluwan neda.man godak asawen enne

  • @ishanithakshila7241
    @ishanithakshila7241 2 ปีที่แล้ว +1

    Akki periods masekat sarayk hadenne nathi eka prashnykd..eka chakreeyawa sidu wenna monad krnn oni

  • @piumikaushalya5754
    @piumikaushalya5754 2 ปีที่แล้ว +1

    Mge patiya 10weeks walin apen ethatama giya. Gdk dukai akkiyo.

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Duk wenna epa babo . Eya ikmanata oya lagata ei

  • @maliyahbro116
    @maliyahbro116 3 ปีที่แล้ว +3

    Akke giya mase miscreg ekak una eknekta ayeth me mase pregnant wenna puluwanda

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      Oyage kalalayata sathi keeyada dear . Mul awadiyenam wenna puluwan namuth hariyatama 1-3 cycle yanakan inna kiyala kiyanneh

  • @udarasulochani2326
    @udarasulochani2326 3 ปีที่แล้ว +4

    Always I’m really interesting your videos akki and always follows your advices!!!!

  • @lifestylewithhiru..3804
    @lifestylewithhiru..3804 3 ปีที่แล้ว +3

    Onna first comment eka magen

  • @inokasumudu2065
    @inokasumudu2065 2 ปีที่แล้ว

    Akke man aurudu 5k vithara upath palana pethi gatthe ithin akke pethi nathara karala godak kal yanawada bdarupala hitinna anee mata kiyanawada plizzzzz ake

  • @saduninirasha6492
    @saduninirasha6492 ปีที่แล้ว +1

    Ane akki math asawen inne chuti babekta.habai thama nane

  • @nelumwijesekera3108
    @nelumwijesekera3108 3 ปีที่แล้ว +3

    Ane booo oya athatama tawa tawath lassana wela, pirichcha penamak tyanawa😍😍😍😍😍♥️♥️♥️♥️... Oyawa kalin mehma pregnancy kale dakke na nee, 😍😍😍.. bs akki booo...chuti pattatath bs♥️

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      Hehe thanks Sudu chooty 🙏🏽🙏🏽🙏🏽🙏🏽🥰🥰🥰🥰😘😘😘😘

  • @sachinilakshika1285
    @sachinilakshika1285 3 ปีที่แล้ว +3

    Akki secret tea eka ganna puluwan kohenda aiye. Loku udauwak akki reply ekak denna. Mamath auruddak idan babek balaporoththuwen inna kenek.

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      Aneh babo man meh video eketh explain Kara description eketh sadahan kara

    • @sachinilakshika1285
      @sachinilakshika1285 3 ปีที่แล้ว +1

      @@jaykulathunga5725 thank u akkiyo. Mama oyage me video eka balapu gaman oder kala. Ikmanin mata suba aranchiyak labenakam balan innawa.. 🙏❤❤

    • @kashmikathilakshani8299
      @kashmikathilakshani8299 3 ปีที่แล้ว

      ඔබගේ කිරි සිහිනය සැබෑ වේවා! බුදු සරණයි! ගණදෙවිඳුන් පිහිටයි!

    • @sachinilakshika1285
      @sachinilakshika1285 3 ปีที่แล้ว

      @@kashmikathilakshani8299 godaak pin oyata. Budu saranai

  • @chathurikaudayangani5362
    @chathurikaudayangani5362 2 ปีที่แล้ว +1

    Akke doctor nishendra karunarathna treatment karanna hodaida babek nethi ayata

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว +1

      Man karalanam naha dear eka nisa mata answer ekak denna amarui

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha5749 2 ปีที่แล้ว

    Suwayan vindanaya ganath video akak oni badapu nathi ayata akka

  • @chathurathnayake1640
    @chathurathnayake1640 3 ปีที่แล้ว +2

    Hamotama wadagath vedio ekak..❤️😍 akki lassana wela.. akkitae pataw dennatae aiyatae.. budusaranae

  • @kavidigayathri7146
    @kavidigayathri7146 3 ปีที่แล้ว +1

    Akki mt podi kale idla thbuna hinayk thami air hostess kenk wena eka.mn ekata godak mahnsiyen igengnnwa.mata akkigen dengnna deyk thynwa...mata samahra aya kiynwa air hostess kenk unath hemotma fly krnna be kiyla fly krnna puluwam pilot kamthi kenalu....eya select krgththoth vitharilu fly krnna puluwam. ehma krama e pilot ekk thamilu eya inna one eya kiyana hemdema dila krla naraka vidihata ...ane meka aththd kiynnako ......plz me gena kiyla denna

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      Hehe man videos wala oya deyata answer ekak dunna dear . Balanna

  • @harshimanuka1865
    @harshimanuka1865 3 ปีที่แล้ว +14

    Ane akki mage Kiri sihinaya Ada Saba Una akki kiyna widiyata hamadema kara . miscarrege eka wela masen man pregnant Una akki oyaat pin sidda wenawa. Ada godak sathutui akki

    • @rithmasassarana7463
      @rithmasassarana7463 3 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @harshimanuka1865
      @harshimanuka1865 3 ปีที่แล้ว

      Thanks 🌹🌹🌹

    • @rithmasassarana7463
      @rithmasassarana7463 3 ปีที่แล้ว

      @@harshimanuka1865 oya monawada visheshayen kale ...

    • @rithmasassarana7463
      @rithmasassarana7463 3 ปีที่แล้ว

      Mamath asawen inne godak

    • @harshimanuka1865
      @harshimanuka1865 3 ปีที่แล้ว

      MN kama gana wisheshayen hithuwa miscarriage ekak Una hinda parissam Una. Ikmanata oyatath suba aranchiysk ahanna lebenawa sathutin Inna. MN bodi puja thibba gedra hamadama

  • @sathissinghabahu5575
    @sathissinghabahu5575 3 ปีที่แล้ว +2

    Akki mamath babek balaporothuwen inne mama den marry karala auruddakata wedi mata period heduneth na me mase egata wenadata wada wenasakuth therenava babek balaporothu wenna puluwanda akki

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      Oyata man wish karanwa dear prarthanawa ishta wenna kiyala niyamitha dinayedi test ekak karala balanna

  • @yash-zz9zq
    @yash-zz9zq 2 ปีที่แล้ว +4

    අක්කි මමත් අද මේ tea එක ගත්තා.අපි බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.doctor කෙනෙක්ගෙන් අහන්නෙ නැතුව බිව්වට කමක්නෑ නේද

  • @pathufernando649
    @pathufernando649 2 ปีที่แล้ว +1

    akkage miscarriage eken passe aye miscarriage wenne nathi wenna beheth mona hari karada?

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Wennathi wenna kiyala nam deyak karanna baha dear . Mokada eh hethuwa hoyaganna oneh mulinma. Miscarriage Godak hethun hinda wenna puluwan . Pregnant vuna gaman mata progesterone dunna. Eka Oyage condition eka anuwa doctor nirdesha karanneh

  • @hayART1
    @hayART1 3 ปีที่แล้ว +1

    Mng akkige videos balanawa .mata hugak useful una..mn den pregnant 5weeks .mn kawadada vog meet wenna yanna ona.? Plz reply me akki

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว +1

      Darling mage first doctor visit video eka balanna man explain Kara . Congratulations Oyata theruwan saranai

  • @krishanigunawardhana6625
    @krishanigunawardhana6625 2 ปีที่แล้ว +1

    Akki BBT balanna thermometer eka ganna thenak kiynnko

  • @sureshkumara6882
    @sureshkumara6882 3 ปีที่แล้ว +2

    Akke sesar krpuwhma awruddak ynkn babek hdnna Hoda natda

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      Samnayen onehma delivery ekata passé 2 years inna kiyala doctors la kiyanneh

  • @imeshdeemantha8267
    @imeshdeemantha8267 2 ปีที่แล้ว +1

    Akki,pregnant kenek pumpkin seeds gatthata kamak nadda akka

  • @amaliwasana5519
    @amaliwasana5519 3 ปีที่แล้ว +1

    Akki oya use kare fruit ekada,pepermint ekada

  • @gadgetbuddy70
    @gadgetbuddy70 ปีที่แล้ว

    Secret of tea ගන්න තැනක් කියනවද ?

  • @manjudanushka1235
    @manjudanushka1235 3 ปีที่แล้ว +1

    Mama babek balaporoththuwen enne mata dula dennek ennawa puthekuta kamathiy chinese chat ekata anuwa kohomada anumana kataganne

  • @hansikumarasinghe5457
    @hansikumarasinghe5457 17 วันที่ผ่านมา

    Akki me tea khnda gnna tynne???

  • @dimanthikachalani1696
    @dimanthikachalani1696 3 ปีที่แล้ว +1

    Akke oya godaaaaak sathutin wage dennam.mokada oyage paula dan sampoornaine.💞duwai puthai innawa kiyanne ammatai thaththatai loku adambarayak...adarei oyalata.BS.

  • @piumimadushani9280
    @piumimadushani9280 3 ปีที่แล้ว +1

    Akki magth menses hariyat circle ekata wwnne na. me tea ekata ekath hariyanwd akki ..prgnt wenn

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      Matanam hari giya dear habai eth ekka man thawa dewal kara

  • @achiniwasana2057
    @achiniwasana2057 3 ปีที่แล้ว +1

    Babata Kiri Dana gaman folic acid pawichchi karata prashnayak nadda akkiyo

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      Folic acid kiyanneh agunayak newei namuth midwife gen ahanna

  • @dinithisanjana9030
    @dinithisanjana9030 ปีที่แล้ว

    Math godak dukin inne akki mai husbadnuith patiyek balaporoththuwen inne dn 6 month wenawa 😢😢😢

  • @NisansalaSandharenu
    @NisansalaSandharenu 2 ปีที่แล้ว +1

    Mata denaganna puluwanda akki piyayuru wala roma thiyanwa nam garbani bawa adu karanawad kiyala

  • @sanduns231
    @sanduns231 2 ปีที่แล้ว +1

    Balan hitiya video ekak jay😍😍😘😘😘😘❤️❤️love you

  • @honeybee-sv1er
    @honeybee-sv1er 3 ปีที่แล้ว +1

    Akki , Als walata C , S , F . thibboth emirates cabin crew yanna puluwada ?

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      Man videos karala thiyenwa balanna dear

    • @honeybee-sv1er
      @honeybee-sv1er 3 ปีที่แล้ว

      @@jaykulathunga5725 thank you akki

  • @nilupriyadarshani1616
    @nilupriyadarshani1616 2 ปีที่แล้ว +1

    Nangi meka odar karana hati kiyannako

  • @thusharigeethika5361
    @thusharigeethika5361 ปีที่แล้ว

    Mamat babek balaporottuwen inne Mata deyk daganna ona

  • @randikaseuwandi9240
    @randikaseuwandi9240 3 ปีที่แล้ว +1

    Beheth vidina aka nathara karala kochchara kal inna oneda babek hedenna denata masayak wenawa vidna aka nathara karala

  • @lakshikamadushani4712
    @lakshikamadushani4712 3 ปีที่แล้ว +1

    Thanks akke.oya lassana wela godaaariyak.

  • @piumisandamini6822
    @piumisandamini6822 3 ปีที่แล้ว +2

    Akka api kohomda tea eka genna ganne kiheda thiyenne

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      Video eketh man kivva dear . Description eka balanna naththam

  • @manojperera1328
    @manojperera1328 2 ปีที่แล้ว

    Upath palana magin daruvan nativanavada

  • @pregnancydreamsl8655
    @pregnancydreamsl8655 3 ปีที่แล้ว +1

    You always deliver the best and useful meaningful videos Jay.

  • @apageofishdiary6503
    @apageofishdiary6503 ปีที่แล้ว

    Akki oyta period irregular une oytath PCOS thibunada

  • @avishkadivyanjali5173
    @avishkadivyanjali5173 3 ปีที่แล้ว +1

    Akki mn marry krl dn 3years mn 5 years jaddele 1dala thiyenne dn eeka galawnn hdnne....dn mt 21years old akki.....dn mt babek hadanna wayasa athida....

  • @roserose4071
    @roserose4071 3 ปีที่แล้ว +1

    Hi akki pcos vathura bibili walata solution ekkak kiyannako. Pls akki me problm eka hinda man pregnant wennene na

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      Aneh babo mata eeh sambandawanam danuwath naha

  • @jayanimadhushika6816
    @jayanimadhushika6816 2 ปีที่แล้ว +1

    Akki mage palaweni baba nethi una pregnant wela masa 3n wage, dn aurudu 2k wenw thawama apita babek nene, doctorsla kiwa kisima aulak nan ne kiyl, ane kiyannako mokada karanna one kiyl api asawen inne aye ikmant daruwek balanna

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว +1

      Man meh video deke man karapu dewal thama dear kivve

  • @apsarapriyakanthi1644
    @apsarapriyakanthi1644 3 ปีที่แล้ว +3

    Thank u dr.oyta wasanawata daru patiyek labewa. 😙😙😙😙

  • @thilinimadhushika9104
    @thilinimadhushika9104 3 ปีที่แล้ว +1

    මමත් බලගේන ඉන්නෙ චුටි පැටියෙක් එනකමි තමයි .ටැන්කිවු ඔයා මෙි ගැන කියලා දුන්නට.බුදු සරණයි

  • @amithhemantha1565
    @amithhemantha1565 3 ปีที่แล้ว +1

    Great video akki...

  • @chathurinadishani4370
    @chathurinadishani4370 2 ปีที่แล้ว

    Akki me tea bag eka bonne kohomada? Ekama tea bag ekada deparak dawasata bonna one, nattam tea bag eken bage bageda kiyala kiyannako

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Man link dala thiyena videos deka balanna dear

  • @chathurangasampath7302
    @chathurangasampath7302 ปีที่แล้ว

    අනේ අක්කේ මම බැදලා අවුරුහතරක් අනේ මගෙ බාබා මට නැතිවුණා අනේ

  • @jithendratharika71
    @jithendratharika71 3 ปีที่แล้ว +1

    Aneeeeh part 2 ikmanin dandooo. Vdo 1 beluwa madi wage 🤭😁

  • @MadushikaSewwandi-ip1cr
    @MadushikaSewwandi-ip1cr 17 วันที่ผ่านมา

    Akkeee ane mta udaw karanna mage periods piliwalakata naha...dawas 30 28 wage thama tiyenne me para eka dawas 33k dakawa dik wela me para mage saru dawasa wenne (33_14)-2/+2 da

  • @kalhariperera4360
    @kalhariperera4360 3 ปีที่แล้ว +2

    Period hariyata wenne naththanda meka use krnna ona

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      Oyata mokadda thiyena gataluwa dear

    • @kalhariperera4360
      @kalhariperera4360 3 ปีที่แล้ว

      Mama babekta try karanna patan aran masa 2k vithara venawa. Eth thama pregnt une nane Mata dawas 28kata sarayak period hadenawa

  • @wasanamadhuwanthi809
    @wasanamadhuwanthi809 3 ปีที่แล้ว +1

    Godak watina video ekak akki.oya hamadama apita hoda dewsl kiyala denawa..oyatath labenna inna babatath 🙏🙏🙏🙏🙏🙏...sathutin inna..akki math babek balaporoththuwen inne..akki mata danaganna deyak thiyenawa plz mata meka tikak pahadili karala denna...akki mata me mase 21 periods hadune..24 periods iwarai..ethakota akki mage saru dawas wenne kawadada akki mata eka tikak therum ganna ba..ane akki reply me..🙏

  • @jayanisameera1132
    @jayanisameera1132 3 ปีที่แล้ว +2

    Akka mata periods hedenna thibbe november 24..eth nov 18 idan den wenakan dawas 9k thisse mata dark brown bleed wenawa...bohoma poddak.ai akke e?dawas 9k thisse

  • @beautifulladies6645
    @beautifulladies6645 3 ปีที่แล้ว +1

    Thank you Jay . Very useful video

  • @theektheebu2918
    @theektheebu2918 3 ปีที่แล้ว +1

    Akkiyoo ලස්සන wela

  • @madushalakmali6902
    @madushalakmali6902 3 ปีที่แล้ว +1

    Akki mage sycle eka dawas 26 kata serayak hema masema wenawa.babek hadaddi prashnayak na neda.

  • @diliniDusha
    @diliniDusha 11 หลายเดือนก่อน

    Ane akki oya tea eka genn gnn vidiyk kiynnko

  • @rameshafdo3989
    @rameshafdo3989 2 ปีที่แล้ว +1

    Man inne italy walata mata den masa 4 marai mehe summer eka patan gannawa thawa masa kipekin
    Man summer ake hama serema elawalu wagawa mage gewaththe karanawa
    Mata dena ganna ona babek hambenna iddi gewathu wagawa hodada nadda kiyala

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว +1

      Man danna tharamin oya Gloves danena karanawanam saha passé hodata ath kakul sodagannawanam gataluwak naha

    • @rameshafdo3989
      @rameshafdo3989 2 ปีที่แล้ว

      @@jaykulathunga5725 thank you akka🙏

  • @madushishamika2992
    @madushishamika2992 3 ปีที่แล้ว +1

    Mis me link open wenne nahane meka genna ganne kohomada gana kiyak wenawada kiyala tikak kiyannako mis budu saranai mistai babatai dennatama

  • @nilukathamel4865
    @nilukathamel4865 2 ปีที่แล้ว +1

    Darling man inne Dubai wala, mehen oya tea 🍵 aka ganna puluwanda

  • @IM-sp1rk
    @IM-sp1rk 3 ปีที่แล้ว +2

    Akki magei,husbangei full blood count test ekak kara. A test eka husbange MCH eka low level eka tiynn. Eka getaluwakda akke.

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      Oya doctor wa meet vunada dear .

    • @IM-sp1rk
      @IM-sp1rk 3 ปีที่แล้ว

      @@jaykulathunga5725 Neha akki

  • @sheranimadushika1842
    @sheranimadushika1842 2 ปีที่แล้ว +1

    Ane akki mn mary krla den sthi 3k wge wenwa mata abul kanna aswk awa ona thrm abul dewl kanna asi.hws wenkta poddk agta amru gthyk una gthyk thynawa kondath eka welwkta pddk rdnnawa. seren serta ugurta enwa. seren sereta wam peththe bada korwenna gththa kenda perlenna gaththa thma kema appirywk ne strp chek kla eth negetiv rslt enwa iye mge mensa dte eka eth ada ude mensas wela wge thynwa mta hithgnna be mkkda krnna ona kiyla pls rply ekk danna

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 ปีที่แล้ว +6

    අක්කියා 🙂 cute වෙලා 😘😘

  • @pradeepnishan599
    @pradeepnishan599 2 หลายเดือนก่อน

    Doctor kauda akke

  • @nayanianuththara7370
    @nayanianuththara7370 3 ปีที่แล้ว +1

    Akke oya karapu tritmant monawada. Mage babath sathi 4n nathi una.

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      Man next episode eken kiyanwa dear . Sathi hathren kivve dear ?

    • @nayanianuththara7370
      @nayanianuththara7370 3 ปีที่แล้ว

      @@jaykulathunga5725 sathi 4n babawa pennuwe na. Sathi 6n pennuwa. Ai sathi 7n blid una akkiyo.

  • @madushishamika2992
    @madushishamika2992 3 ปีที่แล้ว +1

    Mis man babala nathi ekata vog krnek hambunama eya kiuwa mage hormone blance naha kiyala mata mensas normaly hadennrma naha dan mensas wenna beheth biuwoth thamai hadenne doctor kiuwa barath adu karanna kiyala me okkomata me tea eka hodai neda mensas wenne nathi eka genama hithala man hugal manasikawa watila inne mis ane hugak pin oyata labenna inna babata niduk nirogi bawa labenawa api wagr asarana wela inna ayata udu karanwata

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      Man elagata karana video ekath balanna dear ..

    • @madushishamika2992
      @madushishamika2992 3 ปีที่แล้ว

      @@jaykulathunga5725 ha mis ane ekath ikmnata danna

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว

    Marry karanna kalin blood test 1k karala balanna oneda... Samahara aya ehem kiyanwa. Blood match wenna one kiyanw pregnant wenna... Ane answer 1k dennko danna kenek

  • @shanumadushika7845
    @shanumadushika7845 2 ปีที่แล้ว

    අක්කා මම බලාපොරොත්තුවේ ක් ඉන්නවා දරුවන්ට ඒ උනට මාස 3ක් වෙලා ක් එහෙම උනේ නෑ අක්කා ඇයි එහෙම වෙන්න මට ඒ වාසනාව නැද්ද akka මට ඒක ට ව්සු දුමක් කියාන්න ko

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว +1

      Aiyo lamayo ehema hithanna epa . Mulinma danathmakawa hithanna patan ganna.meke dewani kotadeth man explain kara